චයිනිස් චෙප්ගෙන් දැනගත් තවත් රහසක්🤫නත්තලට 20කට හැදුව මික්ස් රයිස් ඕඩර් එක💶Restaurant Style Mix Rice

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 39

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 10 годин тому

    නොදන්න දේ දැනගත්තා
    ස්තූතියි 🙏

  • @cookingpriyanga
    @cookingpriyanga  3 дні тому +4

    ඔයාලගේ දැනගැනීමට මෙ මම අපිට හොයාගන්න තියෙන දේවල් එකතු කරලා තමා මේ රයිස් එක හැදුවේ මේකට තව ඔයිස්ටර් සෝස් අජිනමොටෝ එකතු කරනවා මම ඒ රසකාරක එකතු කලේ නැහැ අජිනමොටෝ වෙනුවට තමා සීනි ටිකක් එකතු කරන්න කිවුවේ තව දැනගන්න තියෙනවානම් කමෙන්ට් එකක් දාන්න ස්තුතියි ඔයාලා හැමෝටම❤❤❤

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 3 дні тому +2

    මේ වීඩියෝ එක මට නම් හරිම වැදගත්

  • @sharminifernando480
    @sharminifernando480 2 години тому

    Thank you ❤

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 2 дні тому +2

    Wow super eggs masala fried rice super tasty nice cooking 🌹🌹🌹🌹💐💐🌷🌷🌷🌺🌼🌼🌻🌻🌼🌼🌼👍👌

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 дні тому +2

    Thank U so much dear

  • @PatrickTH-z4x
    @PatrickTH-z4x 4 дні тому +2

    Thank

  • @AM-dx9mi
    @AM-dx9mi 5 днів тому +1

    Thank you so much . Well explained

  • @gdkanthi2883
    @gdkanthi2883 3 дні тому +1

    ආර්පිකෝ,සුපිරි වෙලදසැල්
    වල3900 ක්විතර
    වෙනව bt 👍👌

  • @samanthawijerathna3213
    @samanthawijerathna3213 4 дні тому +1

    ඔබ තුමියට බොහොම ස්තුතියි පැහැදිලිව කියල දුන්නා sea food and meet ප්‍රමාණය හාල් 1kg එකට 100g වගේ ඇතිද good luck

  • @checKNFeel
    @checKNFeel 5 днів тому +1

    👏👏👏

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 4 дні тому +1

    ❤❤❤

  • @iranganigallage7986
    @iranganigallage7986 4 дні тому +1

    Please explain 1 rice per kilo other ingredients

    • @cookingpriyanga
      @cookingpriyanga  4 дні тому

      Rice 1 kilo
      Vegetable 500g
      Seafood 200g
      Meat 300g(All three types of meat)

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 2 дні тому

    For sure piligada ghanava

  • @harshinimeshika3885
    @harshinimeshika3885 4 дні тому +1

    බෙහෙත් කඩවල තියෙන තල තෙල් use කරන්න පුලුවන්ද

    • @cookingpriyanga
      @cookingpriyanga  4 дні тому

      ඔවු හැබැයි පරන අලුත් එකම ගන්න ඕනා

    • @nilminimarambe6217
      @nilminimarambe6217 4 дні тому

      Baha. Roasted sesame oil thama hari.

    • @gdkanthi2883
      @gdkanthi2883 3 дні тому

      ලංකාවේ බෙහෙත්
      කඩවල
      තියෙන එක
      හොදනෑ

  • @cj-gn1sp
    @cj-gn1sp 2 дні тому

    සුපර් මාකට් එකේ තියෙන සෙසමි ඔයිල් නැතුව බේත් බඩු කඩේ තල තෙල් අව්ලක් නැද්ද දැන්මට දෙකම එකමද 🙄

    • @cookingpriyanga
      @cookingpriyanga  2 дні тому

      බලලා තමා ගන්න ඕනේ අලුත්ම එක බලලා ගන්න

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 5 днів тому +1

    කඩේ තියෙන සෙසමි ඔයිල් කියන තෙල් වර්ගයෙයි ,ඔයා පෙන්නපු තල තෙල් බෝතලේ තෙල් වලයි අතරේ වෙනසක් තියෙන වාද?
    මම දාන්නේ ඒ සුප මාකට් එකේ තියෙන සෙසමි ඔයිල් විතරයි

    • @cookingpriyanga
      @cookingpriyanga  5 днів тому

      මම දාලා තියෙන්නේ මේක විතරයි සමහර විට දෙකම එක වෙන්න ඇති

    • @KaumadiPabasaraa
      @KaumadiPabasaraa 4 дні тому

      සුපර්මාර්කට් වල තියෙන්නේ toasted sesame oil එක. ඒකෙ පාට දුඹුරුයි. මේ වීඩියෝ එකේ දාන්නෙ raw එක ඒකයි පාට වෙනස්. හැබැයි toasted එක දැම්මම ගොඩක් රසයි.

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 2 дні тому +1

    කලින් නැදපු තෙල් නේද ඔයා දැම්මෙ

    • @cookingpriyanga
      @cookingpriyanga  2 дні тому

      චිකන් බැදපු තෙල් එක එවෙලෙමයි බැද්දේ‍

  • @DiscussionM
    @DiscussionM 5 днів тому +1

    විසිදෙනකුට හාල් කොච්චර ගත්තද

    • @cookingpriyanga
      @cookingpriyanga  5 днів тому +1

      කිලෝ 3ක් සාමාන්‍යයෙන් නෝමල් බත් දෙනකොට හාල් කිලෝ එකෙන් පහකට තමා ගනන් දාන්නේ

    • @e.u.a.rodrigo4538
      @e.u.a.rodrigo4538 4 дні тому +1

      ay bath akata viniger akathu kale

    • @cookingpriyanga
      @cookingpriyanga  4 дні тому +1

      එතකොට ඉක්මනට නරක් වෙන්නේ නැහැ

    • @SiluniSiluniOsheshika-zy5fi
      @SiluniSiluniOsheshika-zy5fi 4 дні тому +1

      Kg 1 6denekta kawaki

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 4 дні тому +1

      කොහෙද ඉන්නේ

  • @AM-dx9mi
    @AM-dx9mi 5 днів тому +2

    Thank you so much . Well explained