ammo maru ane, i was thinking this gonna be a typical video like driving with fathers, but NO, you took this to next level 🔥 u are always so creative and make us die laughing. Last video you even told about a ship before the real ship case happened, and today this one ❤️ Keep up ur talent and we need more videos like these 😂❤️
ඇයි... 😂😂 niyamai ❤️
💀💀❤️bokki
Lochiyo😆
ලෝචිත් ඇවිත්.. ඔය දෙන්නා එකක් කරන්නකො.
Hi lochi
@@kawthishakarunarathna205 ow ane 💜😌✌
Facebook live එක නම් මාරයි.. බොම්බයිමොටයි කාරයා, නාට්ටාමිය, මාලුකාරය කියන්නැතුව ඉන්ජිනේරුව, නළුව කියපු එක ඊටත් වඩා මරු..👍👍
❤️☺️
ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි ? හරි අසාදරණයි 🌝🌝
🤭🤣🤣
🤣🤣❤😍
ඒකනම් ඇත්ත ඉස්සර කෙල්ලෙක් දිහැ බැලුවොත් මරන්න හදනවා දැන් තමා බලෙන් ඇගේ ගහන්න යන්නෙ 😂😂😂😂
😂😂😂❤️
ඒක නම් හිතාගන්න පුලුවන් අනාගතේදි
"අපි ඉන්නෙත් ඩොටේ!! ඩොටේක ඉදලා තව ඩොටේකට යවන්න ඕනා නෑ!!"🤣🤣🤣🤣
රිදෙන්න දෙනෝ කියලා ඔහොම දෙයි කියලා තුන් හිතකවත් බලාපොරොත්තුවෙක් තිබ්බෙ නෑ 😂😂 well done , good job මරු ඈ
ekane
මේක නම් පිස්සුවක්.❤❤❤
කොච්චර බැලුවත් මදි❤👍
සුපිරි හොදේ❤👍
ධෛර්‍ය් ශක්තිය ලැබේවා ඔබට🙂👍
අම්මෝ notification එක දැක්ක ගමන් ආවෝ. 😅
කව්ද අවේ notification එක දැක්ක ගමන් 👇👇
adareiii
@@AyyoAyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@AyyoAyo anee akkiyh🥺
අද ඉතිo අපිට නිවාඩු දවසෙ මහත්තයයි මායි එලියට යනකොට වාහනේ යනගමන් හදිස්සියට වීඩියෝ එක බැලුවෙ බොක්කියේ ආපහු බලන්න ආව නිදහසේ..අපිත් එක්ක මේ රටේ ඉන්න ගොඩක් යාලුවෝ ඔයාගෙ වීඩියෝස් අනිවාර්යයෙන් බලනව ..😁😁😁❤❤❤❤
අර Birthday party එක ගැනත් කිව්වා එහෙනම් ඈ 😆😆😆
😁💀❤️
කොහෙන් එන වචන මන්දා අක්කියෝ ආදරේයි 🌹 මේ මල අක්කිට ආදරේයි ......
අම්මෝ..තාම අම්මා තාත්තා දාගෙන drive කරලා නැ ..😅
ඒත් ඔය දුක තාත්තා විදිනවා අම්මා දාගෙන යද්දි 😂.
Ayyo ayo ❤
hahaha oya ehenam ekkan yannama oneee 😂
@@AyyoAyo යයි දවසක 😅❤️
200 like එක මගෙන් 😊
තාත්තා එක්ක drive කරද්දී මේ වගේම බැනුම් අහනවා 😂 නියමයි බොක්කි ❤️
😂😂❤️
අම්මල තාත්තලා එක්ක ගමන් වල සැබෑම අත්දැකීම් තමයි බොක්කියේ ඒවනම් ..😁😁👍👍👍
owww 😂
ක්ලච් එකට නන් ඉස්ම යන්න බැනුම් අහනවා සිරාවටම 😥😥💔
සත්‍ය කතාවක් ඇසුරෙන් උපුටා ගන්නා ලද්දකි 🌝❤️😒
owwww
අම්බෝ මෙහෙම ගියොත් මං මැරෙයි හිනාවෙලාම
😂😂😂
ඔයාලනම් නියමයි ඈහ් 👌 ❤️
අම්මෝ බොක්කි අන්තිම ටික.
face book live omg 😂😂😂😂😂😂😂
පියුමි හංසමාලි වර්ශන් ටූ 😂😂
❤️❤️ 😂😂😂 hari asadaranai
😂 😂 😂 😂 😂
@@HIWAMADE 🤫 😂
@@AyyoAyo ekanee 😂😂😂😂
තිත්ත ඇත්ත. කවදහරි මං මැරෙන්නෙ අක්කිගෙ Video එකකට හිනා වෙලා එක්කො හුස්ම හිරවෙලා එක්කො හක්ක පැනලා
අන්තිම කොටස් ටික තමයි වැඩිපුර ලස්සන
.... 😁😁😁
love you ❤️ bokka ❤️ 😁
5:58 යකෝ hint එක අහු වුනා. 😂
විනීලගේ "බූත මංදිරය " බලලා හේශාන් අයියාගේ "බීට් රූට් " බලලා අයියෝ අයෝගේ විඩියෝව බලන්න ආවේ...ජය බොක්කී ❤✌
@@AyyoAyo යු ටූ බොක්කි.ජය ❤😁✌
@@viranga මී ටූ බොක්ක 😍😂
@@SahasmiiAdhikari Hee...ජය වේ බොක්කී ❤✌😁
Same here🌻
siravatama
දැන් මං බලන් ඉන්නෙ පියුමිගෙ ඊලග ලයිව් එක එනකං. අයියෝ අයෝට බැන්නොත් එහෙම බොකුලන්තෙ අපි ලෑස්තියි පහර දෙන්න😁 මච් ලව් අයියෝ අයෝ❤
වීඩියෝ එකෙ අන්තිම හරියෙදි තම දැක්කෙ එක එක type වල අයගෙ නම් උඩින් පොඩිවට වැටෙනව කියල😂😂
ubalata melo sihiyak ne! thawa oba oba idapalla phone 🌝 - amma
@@AyyoAyo 😂😂🤣
@@dulim3308 ඔයාගෙ comment එක නිසා එහෙම type තියනවා දැකපු මම 😂
ඒ මාත් දැන් දැක්කේ🙈🙈🙈
Aye mula idan balanna one dan ithin. Eka dakke nane..
අනේ ඔයානම් ශෝයි... 😘😘😘 ආදරෙයි බොක්කි 💖
බොක්කියේ කොහොමද අෆ්ෆ මේ අයිඩියාස් ඔලුවට එන්නේ ..සිරාම සිද්දි තමයි මේව..😂😂😂😂
love you ❤️ bokka ❤️ 😁
Ayo බොක්ක...පියුම් ඔයාට මොනා හරි කිව්වොත් අපි ඉන්නවා සප් එකට.... ඔයාට 😍😍😍
B day party සීන් එක විඩියෝ එකකට එනකම් බලන් හිටියෙ 😂 අම්මෝ...
❤️☺️
කාලීන තේමාවකට අන්තිමට යොමු උනා ඔයා 😋😂........ ශෝක් ඔයා නම් ❤️👌
''කට වක්කඩේ වගේ , ලෙඩ අහන වෛද්‍යවරයා...
තොට වැඩිය හොඳයි යකෝ ඉන්ජිනේරුවා. ...'' 😂😂 (No offence for anyone)එහෙම dialogue එකක් දාන්න තිබ්බෙ අක්කෙ😂😂 පට්ට video. එක👌❤🔥
hahaha siraaa good one 😂😂😂
Eeeee ow hlooo🤣🤣
මේ වෙච්ච අසාදාරනේ මන් ෆේස් බුක් ලයිව් එකක් ගිහින් කියනව😂
හැමදාමව වගේ කියන්න තියෙන්නේ අදත් නියමයි කියලා..... ඒක සුපිරි බොක්කි 😂😂😍🔥👌
❤️☺️
හිනා වෙවී ආතල් එකේ බැලුවා..අන්තිමටික එහෙම වෙයි කියලා හීනෙකින් වත් හිතුවෙ නෑ..කොහෙන්ද අප්පා ඔවා එන්නේ😂
අපෙ බොක්කිට ආදරේ සෙට් එක කෝ
adareiiiii ❤️
ඩොටේ අපි 🙉 හැමෝටම උපහාරයක් වේවා ❤😂
AYO AYO IS MAKING OUR QUARANTINES BETTER😂👌🔥
yeiiiii ❤️❤️
Superb... Maru maru maruuu.. Ammoo.. Wenama video akak one tawa Dote sin aka gana akkiyoo.. Plz... ♥️ ♥️ ♥️
ඔයාගෙ original මූන තත්පර දෙකකට වඩා දාන්න එපා, අපිට ඕනෙ තොල් ලොකු ඇස් ලොකු මූන සහ කටහඩ.
Oyage moona lassanai
Exactly
මේක නම් සුපිරී 😂 Ayo❤️❤️ Keep it up!!!
අපේ අම්මත් ඔච්චරම තමා...😅අම්මලට ඔය ගති කොහොම එනවද මන්දා😂......මොනා උනත් ආදරේටනේ..❤💓..
hamoma ekai 😁
අම්මෝ අම්මෝ 😅 රිදෙන්න ම දීලා 🙊❤️ මේක බලාපොරොත්තුවෙන් හිටිය මම 😌
Ayyooo Ayo... ඇයි මෙහෙම කරන්නෙ.. හිනා වෙලා පන යනවා.. 🤣😆🤣😆
හරිම අසාධාරණයි....😆🤣😆🤣😆
love you ❤️ bokka ❤️ 😁
4:23 ඔය කතාව කියන්නේ අපේ ගෙදර විතරයි කියලා හිතුවේ 🙂😂
5:52 අම්මෝහ් ඩෝං 😂💥
Same here😅😅😅
Facebook Live😂😂😂😂 හයියෙන් හිනා ගියා පුතත් නිදි කියලා අමතක වුනා😂😂
Kohomath Ayyo ayyoge content aye suppa thamai... Best of all
අපේ අම්මා හොඳයි. ඔය ඔක්කොම චරිත ටික ගැලපෙනවා අපේ තාත්තට 😂😂😂
Asawen hitiye video ekk enkn ....adarei bokkiyee😍😍😍😍
බොක්කල සෙට් එකයි, බොක්කිල සෙට් එකයි මේ දවස්වල පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න...😁💙
Stay safe😷
තනියම හිනාවෙලා සතුටු වෙන එක හිතට හරි නැති නිසා ආදරණීය හැමෝම සමග share කරා dear ❤ සේරම සිද්ධි සත්‍යයි...අත්දුටුවයි... ප්‍රත්‍යක්ෂයි!!!😊 මේ විදිහට ගමන් යන්න බැරුව එපා වුනාට මේ video එක නම් superb dear ❤🙏🙏🙏
Royal party aka mathak une mata විතරයි da..😁
Bokki oya nm supeeeeeer ...❤️❤️❤️
ජය වේවා සහෝදරී හැමදාම බලනවා වීඩියෝ දැම්මම ❤️❤️
අම්මෝ...ඔයා video එකක් දානකන් බලන් හිටියේ...මරූ...😎😎😁😁🤩🤩😁
බනින්න පාවිච්චි කරන රස්සාවන් ටික....එතන දෙයක් තියෙනවා සහෝදරිය.... respect...u
Hama job ekama job ekakne bokka 💀❤️
ඒ අස්සේ පියුමිවත් ඇදලා ❤️❤️❤️❤️
අනේ ෂෝයි
ඔයාට බුදුසරණයි
ජනයි ප්‍රියයි ට පස්සේ ඔබ තමයි ලස්සන විහිළු ඉදිරිපත් කරන්නේ. සිරාවටම ලස්සනයි
🙏🙏❤🙏❤🙏❤🙏
Super creation and final one is extremely perfect.
❤️😁
ඔයා කතාකරන විදියට දවසක් උනත් එක දිගටම අහන් ඉන්න පුලුවන් අනේ.ඒක නම් මාරයි
❤️😁
😂❤️❤️❤️ නියමයි අක්කි වැඩේ...
I love her contents ♥️ Good job 👏 Keep going girl 👧
අම්මෝ 😅😅😅 එතකොට අපි ඩොටේලු බන්ඩාරවෙල ඩොටේලු 😁😁😁 ඩොටේ ඉදන් මොකට තවත් ඩොටේකට ගෙනවද මන්දා මේවා හරි අසාධාරනයි 😌
ow man dote inne 😁😁
@@AyyoAyo 🙈🙈
Adehh.. maru hodee... oyt nm supiri talent ekk tynwa bokki...keep it up. Stay safe akki... adareiii❤️❤️
තාත්තගේ ටික නම්😂😂😂😂😂😂😂😂😂❤️ ඩ්‍රයිවින් ඔස්තාර්ලා
Oyata harinm labenna one most popular you tuber award eka awama sampath walin niyama wedak denawa super..
තාත්තල එක්ක ගමන් යනකොට හැමෝටම එහෙමද😂😂💔
aniwa ehemai 😁
අම්මෝ අන්තිම ටික පට්ට
ආදරෙයි ❤️❤️❤️
මට දුකක් හිතුනම මම කරන්නෙ මේ ඔයාගෙ වීඩියො බලන එක...හිනාහව නවත්තගන්න බැහැ...😂😂😂😂😂😂
Math 🙌🙌
Me too
Mamath
බුදු අම්මෝ ඔන්න බල්ලෙක්.....ඔන්න මිනිහෙක්....
බලාගෙන බලාගෙන...
😂😂😂😂
(කොහෙත් පොදු සත්‍යය)😂☠️
යකූ පියුමි හoසමාලි බෙල්ලෙ වැල දාගන්නව මේක දැක්කොත් .😁😁😝😝😝
😁😁
😛😀😃😅😂
ammo maru ane, i was thinking this gonna be a typical video like driving with fathers, but NO, you took this to next level 🔥 u are always so creative and make us die laughing. Last video you even told about a ship before the real ship case happened, and today this one ❤️ Keep up ur talent and we need more videos like these 😂❤️
අම්මෝ එහෙනම් පියුමි හංසමාලිවත් මොහොතකට මතක් කලා.. ඔයා නම් මරු බොක්කි 🤣🤣🤣
Niyamai niyamai kawadawath hithuwe na mehema video ekak balanna puluwan wei kiyala oyagen.good luck
අන්තිම facebook live එක අම්මෝ පට්ට 🤣🤣🤣🤣
අනේ මරු අප්පා.. පට්ට ආසාවෙන් බලන්නේ👍👍
❤️☺️
අම්මෝ මතක් උනා තාත්තව මුලින්ම දාගෙන යද්දි. ආ.. ඔය දැම්මෙ අපූරුවට එහා පැත්ත බලන්නැතුව දැම්මා පාරට උඹ ට්‍රයල් ෆේල්.. 😂😂😂😂 ..
මරු මරු ayyo ayo. හිනා කාලා මැරෙනව
Wow...you have an amazing talent Ayyo ayo..❤️
අම්මෝ ඒක නම් මරු... You are the best bokki... Lv u... 🥰❤🔥🔥🔥
කැලණි බොක්කි👌😌 love from uok❤✨️
අනේ මරු හොදේ සුපිරි සුපිරී සුපිරී සුපිරී
Ohhh!! Love u Ayoooo! Feel so glad when I suddenly seeing your notification♥️😍⭐️
❤️😁
ඇස් වහක් වදින්න එපා ඔයාගෙ කටට....සුපිරිම සුපිරි කට....😘😘😘
❤️☺️
ඔන්න ආවා බලන්න. බොක්කිව
adareiiiii ❤️
Supiri Bokkiye..............
❤️😁
මරු ගල😂❤️
miris gala 🌝
@@AyyoAyoow ow ee gala thamai😂😂❤️
Abbahi Una akke.niyamai...ada dawasa oyage video balala iwara kranna haduwa...maru
සුපිරියි අක්කි♥️
නීති කඩන්නා....🤣
මරු අනේ... දහ සැරයකට වඩා බැලුවා
අම්මෝ...ඒක නම් මරු අක්කි❤️
❤️☺️
Anthima tika nam niyamai!!!! Thawa videos oonee! 🔥
අම්මෝ අයෝ හරිම කාලෝචිතයි මාතෘකාව 😂😂....හිනාව නවත්ත ගන්ට බෑ මට 😂😂😂😂😂😂😂
love you ❤️ bokka ❤️ 😁
Clz 1 iwara wechcha gamanma awa ayyo ayo blnn. 💞💞 Love u bokki 😘😘😘
❤️❤️❤️
තව ෆෝන් ඔබ ඔබ ඉදපන්කො කොහෙන් ගියත් අන්තිමට ඕක තමයි කියන්නෙ 😂😪
මේ අත්දැකීම් වලට මුහුනදුන් සියළු දෙනාට උපහාරයක් වේවා
So cute & waiting for a new video soon..🥰🤘❤️
ආසාවෙන්ම බලන විඩියො ටිකක්.නියමයි
අඩේ බොක්කි....මේ අපේ ගෙදර වෙන දේවල් ඔයා කොහොමද දන්නේ..?😂❤️
ශෙයාර් කලා ගෙදර අයට😌
meheth ehemaiiii 🤣🤣❤️
ammoh eka..... denawa kiyala ohomth denwada bokki. wakugadu ambaruna. supritiyak. Jaya wewa
Lisence තියෙන තාම කාර් අරන් නැති අය කෝ දවසක මේවා අහන්න පුලුවන් driving ගැන නම්
you will one day!!! good luck bokki ❤️
අම්මෝහ් අන්තිම ටික බොක්කී👌🏻❤️🥰
❤️😁
කට වක්කඩේ වගේ බොම්බයිමොටයි කාරයා තොට වඩා හොදයි යකෝ මාළුකාරයා. අන්තර්ගත විය යුතුම දෙබසක් බොක්කි. 😂😂😂😂 නිරෝදායනය වෙනකොටත් ලයිව් එකක් එන්නකෝ. 😂😂😂
😂😂😂❤️
Nehe ayomige version eka thamai funny.eka e widiyatama kiwwama funny nene.
මරේ මරූ.... අක්කියෝ.... 👌 ආදරෙයි අයෝ.....