It always take a lot of shaking, yelling and sometimes one push out of the bed to wake me up in the morning.. so i usually miss the morning sessions...YOU are the most relatable youtuber ever... love u loads sis
2:40 VENDOR OF SWEETS ❤️❤️ I really miss that novel. I totally lived in that novel when I was studying O/L Literature. Now I'm doing A/L Literature still can't find a book that interesting! That's the novel made me fall in love with Indian English Literature
You're so talented girl. I've met all these characters during my university life. And I want to say I am a mix of several personalities. Such as Bhaya, gedarin bath gena, kuppi, badajari, mal kadana and kammali bokka 🤣.
අනේ අර මොනා හරි දෙයක් කියලා හීනියට මූණ පැත්තකට හරවලා කට කොනින් දාන කපටි හිනාව😍😂🖤 Amazing as always ayo akki❤️ I've a request akki.. can you please do a video about types of ayyo ayo fans(yeah..yeah..it's about us😉)🌝🖤😌?
Hey just wanted to tell you to put the English caption software then people who don't understand will finally get your humour and offically will become a member in the bokkala's .so anyways you are so awesome and people like you are so needed in this world to keep the fellow bokkala's entertained in this phase what we are going through! So keep making us happy with more vids !!!(:P)
Im just 16,next year March im having the exam, and im using my uncles phone to watch akki's videos . Cause u might know that parents won't allow us to have d phone anyway..but i have subscribe u using my father's ,mother's and sister's phone ....anyway luv u akki bokka😂😂😍😍😍🙏🙏🙏
YOU are responsible for the mess if my parents wake up in the middle of this night! i cant ef*ing control my laughter! God help me! im in a video marathon watching all these videos! 😂😂😂
I addicted to you
Me too ❤️😄
Same 😂💛
Me too
Same case
Um the same
ඇත්ත කෙනාට වැඩිය කට ලොකු කෙනාට කැමති මන් විතරද😁❤
😅😅😅💕
Math
👍
Math 🤧
Apith😍🤭
2:04 චූටි පැටියා. කියනවා බලන්න.😂😂😂 අම්මෝ මම ඒ කෑල්ලට මාර ආසයි.
Math asai
හම්මෝ මමත්😂😂
මාත්
Sirawata e kalla maru. Mn thunparak witara e kalla baluwa
Chuuuuchi pachiy..aaadarei....♥️♥️♥️♥️♥️
ඔයාගෙ විඩියෝ ගත්තම අපි හැමොම ලබන සතුටට වඩා මන් දකින එක දෙයක් තියෙන්වා .. ඒ තමා ඔයා ලග තියෙන Creative අදහස්....නියමයි.. Great
Exactly 💯 💯
අයියෝ හුස්ම ගන්න එපා අප්පා...💔😂මාර සද්දෙනේ🤣
ජීවිතේ විඳපු හොඳම කාලේ 😥 හැම මතකයක්ම අලුත් උනා 😭😭😭😭 ආදරෙයි මගෙ උන්ට කවදටත් ❤❤❤💖 ආදරෙයි බොක්කි 😍😘 හැම දෙයක්ම ඒ විදියටම තිබ්බා ❤😭😥
Who else watches these vedios more than once? 😂
🙋♀️
This is my 3rd time
🙋
@@actz_8377 ehaa gedraa🥺🥺❤
@@actz_8377 🙂 adythmika sywayaa
තනියම ගෙදරට වෙලා ඉදලා එපාම වෙලා මේ ටිකේ 😑.. Thank you bokkii හිනස්සනවට 😍
මේවා බලද්දි පාලු නෑ ඉතින්...❤️❤️
thank you so muchhh keep watching ❤️
කරන්ට් බිල වතුර බිල ආපු දවසට ගෙදර මතෘකාව යටතේ වීඩීයෝවක් ඕනේ😋
ua-cam.com/video/BWcJx8-slEw/v-deo.html
ජනාගේ ප්‍රියයි ගෙයි අමතක උන ටික මතකද😜😍😍
මල් කඩන බොක්කා vs single බොක්කා😂😂😂
hena waliyak
එක නම් පට්ට
Seriously ඔයාට addict වෙනවා.....❤❤❤
අනේ අක්ක 1M ගහල 10M ගහන්නත් ඕනෙ❤️
අම්මෝහ් බන්දුවත් මෙච්චර ආතල් දෙන්නෙ නෑ යකෝ
උගෙ ගොන් ආතල් වලට හිනා වෙන්නෙ ඌ ව්තරනෙ බන්.. ඒ වගේද මේවා 😍
ලෝකෙ ඕන භාසාවක් තේරුම් ගත හැකි ලව් බාසාව ඇර 😂😂😂
hehehe very difficult
අනිවාර්යයෙන් 😂
අනේ අම්මෝ අක්කෙ .එකම වීඩියෝ එක දහපාරට වඩා බලනවා කෑවෙ නෑ වගේ බලනකොට නතර කරන්න හිතෙන්නෙ නෑ.😘😘
මාර ලස්සනට සින්දුත් කියනවා අපේ ayo ♥️♥️♥️🎶
බලලා පැයක් ගියත් හිනා යනවා... සමහර ඒවට... 😂😂😂😂
මට ඉන්න බෑ, අත පය ගාය...🤣🤣🤣
motherrr
🤪
🤣🤣🤣
One of the amazing youtube female personality !!
Types of මනමාලයෝ & මනමාලියෝ ඕනෙ අක්කේ. ඔය යෝජිත විවාහ වලින් එන කට්ටිය තමා ආතල්ම 😂😂😂
hahah aniwa issarahata karamu
අවුරුදු ගානකට පස්සෙ campus hostel life එක ආය දැක්කා වගේ..thankyou bokki..😂❤😍
Room එකට බෝම්බ වැටුණත් දන් නැති මම " නිදි බොක්ක" 😂😂😂
hahaha maru
Same here 😂😂😂😂😂👍👍👍👍
මන් වගේ
ඔක්කොම චරිත එක්ක හිටපු කට්ටිය කෝ😂😂😂
"චූටී පැටියා ඇන්ඩ් චූජී පැචියා" සිරාවට බෝඩිම් වල එවුන්ගේ හැටි නේ බන් අම්මෝහ් හැබැයි අක්කේ වීඩියෝ එක නම් පට්ට හොදේ ❤❤❤✝ දිඟටම කරමු ඈ .......................... තව අලුත් වීඩියෝ එකක් එන්න එන්න මේකනම් පට්ට බඩ පැලෙන්න හිනා බන් 🤣🤣🤣🤣🤣 God be with you ! ✝❤
It always take a lot of shaking, yelling and sometimes one push out of the bed to wake me up in the morning.. so i usually miss the morning sessions...YOU are the most relatable youtuber ever... love u loads sis
නියමයි excellent බොක්කි. පිටපත ලස්සනට ලියලා හැම චරිතයක් ම නියෝජනය වෙනවා.මරු.
චන්ඩි බොක්කාගේ කෑ ගැහිල්ල කට වැටෙන්න හදනවා.
කොහොම උනත් අර සනසන බොක්කා Hanson ඈ.love හිතෙනවා❤❤.
ලස්සනයි සිංදු කියනවා.
ඔය dislike දාපු ඇට සැකිල්ලෝ වගේද,
අයෝ ඇවිත් ලස්සන කෙල්ල.
තනියෙන් ඉන්න bokka 😌✌ මට හිතෙන්නෙත් ඔය විදියටමනේ 😂💔
ඒක පට්ට හොඳෙ... ඉන්න අපිනෙ දන්නෙ. අර මල් කඩන් සීම් එක.. ඒක නම් ඇත්තමයී 😂😂😂
hehehe iwasan inna wenawa haha
@@AyyoAyo good morning. Eka thama thaama thanikda man. 😂❤️😘. Mona unth oyge vedio ptta mn issellm balla try krnwa eth iyeth mis una. Congraz❤️👍 wenas wdak. ❤️😘❤️
චූචි😶🙊
@@travelwithsonsugirl4763 man chuti kiyla danne kohomda? 🙄🙄
@@dkfoodlab ඔයා චූචිද නම් දන්නැ😂😶චූචි ඇහුනම හින ගිය🙊🙊
හොස්ටල් එකේ පිරිසිදු බොක්ක මං..😂😂
කට රිදෙන්නේ නැද්ද දෙයියනේ .. ඔයාගෙ එක video එකක්වත් miss කරන්නේ නෑ ❤️
2:40 VENDOR OF SWEETS ❤️❤️ I really miss that novel. I totally lived in that novel when I was studying O/L Literature. Now I'm doing A/L Literature still can't find a book that interesting! That's the novel made me fall in love with Indian English Literature
Read "Village by the Sea" by Anita Desai
High five ✋
@@altdhar2816 woow😍😍😍i am too addicted to those two novels
I teach it these days for my students! of course, it's an amazing book!
@@altdhar2816 Thanks for the suggestion
නිදි නෑ නේද කමෙන්ට් වලට ලයික් දදා ඉන්නවා බොක්ක 🚼
ua-cam.com/video/BWcJx8-slEw/v-deo.html
ජනාගේ ප්‍රියයි ගෙයි අමතක උන ටික මතකද😜😍😍
You're so talented girl. I've met all these characters during my university life. And I want to say I am a mix of several personalities. Such as Bhaya, gedarin bath gena, kuppi, badajari, mal kadana and kammali bokka 🤣.
එනව මෙතන පැලියාවෙ මැරෙන්න.. 😂 මේ බොක්කල ඔක්කොම හිටිය අනේ.. ඒ කාලෙ නම්.. අම්මෝ බය බොක්ක...🙈
❤️❤️❤️
ගෙදරින් ගෙනපු බත් එකක්.. 😃
ගෙදරින් ගෙනපු බත් එකක් .............
RUN 🏃♀️.....
Runnnn
දුම ගිලපං 😂.I can't hold my breath bn 🤣
That “Kandi Lamissi” tho 😂🔥
බෝඩිංවල හිටපු උං ගලේ ගහලවත් මරන්න බෑ... 👌😂
අනේ අර මොනා හරි දෙයක් කියලා හීනියට මූණ පැත්තකට හරවලා කට කොනින් දාන කපටි හිනාව😍😂🖤
Amazing as always ayo akki❤️
I've a request akki.. can you please do a video about types of ayyo ayo fans(yeah..yeah..it's about us😉)🌝🖤😌?
එකම වීඩියෝ එක මම 10සැරයක් විතර බලනවා🤭🤭ඔයානම් පිස්සුවක් ayyo ayo🤭❤️Love youuu❤️❤️
"you are my atasakilla, I'm your lassana kella" 😂😂
Hey just wanted to tell you to put the English caption software then people who don't understand will finally get your humour and offically will become a member in the bokkala's .so anyways you are so awesome and people like you are so needed in this world to keep the fellow bokkala's entertained in this phase what we are going through! So keep making us happy with more vids !!!(:P)
2050 ත් මේ ආදරයයි , සංගීතේ, දෙවෙනි ඉනිම යනවා... 😂💔 මං හිතන්නේ ඒ හීනේ හරියයි වගේ 😂🔥
😂😂😂😂
😂
2024ත් බාගයක් ඉවරයි ..තාම යනවා❤️😂😂
Akkiyoo Maru hode💜
Good luck
Oh I love that "පීඩිත පන්තියේ" guy... හිනා වෙලා පන නෑ...
😂😂😂
I think ayo ayyo can sing well.. superb bokki.. 😍❤️
මට අත පය ගාය😂😂😂
🤣🤣🤣🤣
මේ දුවගෙ හැකියාව විශිෂ්ඨයි.හැමෝම අධ්‍යනය කරලා තියෙන්නෙ.තාත්විකයි
Feeling awesome with ජනප්‍රියත්වයේ ආශ්වාදය neh😏😏
thama echcara ne bokka thank you so muchhh keep watching ❤️
@@AyyoAyo sure bokki😏🤘
කොහොමද දෙයි හාමුදුරුවනේ මේ අදහස් කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි..සුපිරි ආ...
පපුවෙ කැක්කුමකුත් ආවා හිනා වෙලා...🤣🤣❤️❤️❤️its cool akki..keep it up..✌️😆
hahah parissamin hina wenna sadde nathuwa hahah thank you so muchhh keep watching ❤️
At the same time what i realized is you are a great singer too🤭😍😍 waiting for type of singers now😂
Im just 16,next year March im having the exam, and im using my uncles phone to watch akki's videos . Cause u might know that parents won't allow us to have d phone anyway..but i have subscribe u using my father's ,mother's and sister's phone ....anyway luv u akki bokka😂😂😍😍😍🙏🙏🙏
thank you so muchhh keep watching ❤️study well! wish you all the best for your exams!
කණ්නාඩියෙ කිරි ඉහල වගේ,,,😅පුලුවන්නම් හුස්ම ගන්නැතුව ඉන්නකො,,,🙈😁😁
ඒක පට්ට අක්කියෝ Good luck 🙏
අම්මෝ මල් කඩන බොක්කයි single බොක්කයි..🤣🤣❤ චුජී..
🤣❤️
Addicted to bathroom bokka's කැන්ඩි ලමිස්සි song😀😀😀
කියන්න්ට වචන නැ බොක්කි ලොකෙ කාල වතුරබීල ඉන්නෙ 😂👌 කව්ද අප්ප බැදල ඉන්නෙ 😂මරු හැබැයි😂💔👐🏼ක්‍රියෙටිව් මාරම විදිහට
මම කැම්පස් හොස්ටල් අම්මෝ ඔයාගේ අකුරක් නෑර ඇත්ත අනේ..ඒකනේ ඔයාට ගොඩාක් ආදරේ .අතපය ගාය..ඇගිලි තුඩුවලින් ඇවිදින්න ..හුස්ම ගන්න එපා...මාරයි ඔයා..🧡🧡🧡🧡🧡
මට බඩු නෑ..😂යකො බොක්කියා මත්ද්‍රව්‍ය සීන් ටිකනම් ටොප් එකටම කරනව..😬👍
අම්මෝ මරු අප්පා.😆😂 බෝඩිං ජීවිතේ මතක් වුණා .ඔයා නම් සුපිරියි අනේ 👌😍😍❤️
අපේ hostal room එකෙත් ඔය චරිත හිටියා...😂😂😂😂😂😂😂 නියමයි අක්කේ...
thank you so muchhh keep watching ❤️
What a funny vedio. I want to know that how those ideas ,words coming to your mind?????😝😛👌👌👌👌👌🤣😅
කාගෙද දන්නෑ ඉතින් අදාලම නෑ 😂😂😂😂
You're amazing akkii ♥️♥️♥️♥️😘☺️
thank you so muchhh bokkaa keep watching ❤️
ආසම youtuber ඔයා, තව ලස්සන video කරන්න අක්කි ❤️
Ammo me akkige acting valata sammana 1000k dunnath madi💜💜💜💜
ඔයා නන් ඇත්තටම නියමයි...superb akke...👍ඔයාගෙ videos පට්ට..🔥🔥🔥
ade mrm athl... what a great talent......keep it up....
thank you so muchhh keep watching ❤️
U know akki, ur priceless and this is priceless and ur talent is priceless and everything about u is priceless! Luv u🙆🏻♀️🙆🏻♀️🙆🏻♀️🙆🏻♀️🙆🏻♀️❤
Most of those characters reminded me of my friends who used to be with me in the Uni hostel and boarding house later.Keep up the great work sis!! 😄👍
❤️🥰
@@AyyoAyo ☺❤
හිනා යනවා බොක්ක 🤣🤣 anyway ur fantastic
❤️❤️❤️
At some point we have been every type 😂😂
ohhh yesss haha
පට්ට ඈ..මීලග youtube ස්ටාර්
❤️❤️❤️❤️❤️❤️
@@AyyoAyo Srilankan Lilly singh ....😁Wonder Woman
Alarm thiyala anith un aharawana bokka 😂😂 enjoyed this too sis 😍 keep it up🤩
thank you so muchhh keep watching ❤️
So true
I too have one😂
බෝඩිමේ ඇන්ටිට ඇහෙන්නැති වෙන්න වතුර උනු කරල ජාතික ආහාරය හදාගෙන කාල කැම්පස් ගිය අතීතයක් මටත් තිබුනා. මතක් කලාට thanks♥️♥️♥️ මේ වගේ එක එක ජාතියෙ බොක්කලත් හිටිය. මම නම් නිදි බොක්ක...😉
Perfect! One was missing though, the Ice gahana bokka (weda walin lissana bokka) 😂😂😂😂😂😂
අම්මෝ අපේ Uni බෝඩිමේ මතක් උනා 🤣 ...Those were the times !! 😔❤️ Thanks bokki for reminding those wonderful days!! ❤️❤️
අන්තිමට අයෝ ඇදන් ඉන්න T shirt එක, කම්මැලි බොක්ක හෙට හෝදනවා කියලා විසි කරනවා දැක්ක අය කෝ??
🤣🤣🤣
මන්නම් ආස මෙයාගෙ කටහඩට, ඒ වගෙම ලොකු කටයි ලොකු ඇස් දෙකටයි,😍😍😍🙏🙏🙏
2:38 The book is The Vendor of Sweets by RK Narayan. Am I right?
Yep
2:12 "Once you are in a relationship you'll understand"
😂👌🏼 උන්ට යමක් තේරුම් කරන්න ගියොත් අහගන්නෙ ඕක තමා. Single අපි 24x7 headset ගහ ගෙන ඉන්නේ දැන්. ඕන මගුලක් කර ගනින් කියලා 😌
You are really someone who has sense about many charectors we see/meet in our day to day life. That's amazing. I enjoyed a lot. Thanks bokki
Thank you ❤️
YOU are responsible for the mess if my parents wake up in the middle of this night! i cant ef*ing control my laughter! God help me! im in a video marathon watching all these videos! 😂😂😂
Akkii dn videos dnne ntte ai🥺🥺
Api blgn inne dnkm
Really got addicted and watched so many videos
Really love ur channel 💕
අම්මා බොක්ක මරු අක්කී...මං හැමදාම ඒ කෑල්ල බලනවා...අත පය ගාය)😘😅
Addicted 😍😅 I love the way you say "you know what happen"😅 good luck bokka😍
අඩේ මේක නියමය්... this is one of the best girl... keep it up... 👍👍
I really like that CHOOTI PATIYA part...
සුපිරි අයෝ....ඔහොම යමු.
චූටි පැටියා අම්මෝ 😂😂
ඒ කටහඩ දවසකට එක පාරක්වත් ඇහුණෙ නැත්නං නිකං නින්ද යන්නෙත් නෑ වගේ😂😂🖤අර පාං පෙති දෙක මැද්දට දාපු jam,හාල්මැස්සො & වට්ටක්කා paste seen එකටනං හම්මෝ පපුවත් හිර උනා හිනා වෙලා😂😂😂❤❤
Just recalling hstl memories ❤️so related🤣 Ayo🔥
thank you so muchhh keep watching ❤️
Bokka = චූටී
Me =(අවුරුද්දක් ඉගැන්නුවත් ) චූචී...😂😂😂🤣🤣🤣🤣🤣
That cup which has never been washed 🤣
Most of the characters are relatable. Well done girl!
අක්කා ගෙ කොණ්ඩෙ මැගි noodles වගේ ..........
Omg...this is next level...my godd awsome girl..i have no words to express what i want to say...♥️😘😘😘😘😘🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸
සුපිරියි අක්කා ඒක....😉🖤😂 love it....keep it up....😍❤
අඩේඩේ I miss my boarding භොක්කලා so much ☹️💔
me toooo
සිරිමත් is my favorite guy💙
That's so fun. And so relatable😂😂😂😂😂😂😂😂 it made me miss my hostel back in uni 🤗
thank you so muchhh keep watching ❤️
එකක් බැලුවෙ.දැන් හොය හොය බලනවා.මරු ආ..😂😂😂♥️