වෙනසක් ඕන උනේ😅 | කොන්ඩේ කැපුවා😁| වෙනස හොදද?😜

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 468

  • @travelsrilanka2020
    @travelsrilanka2020 Місяць тому +77

    දැන් අවුරුදු දෙක තුනකට කලින් ඔයාගෙ කොන්ඩේ තිබුණ විදිය ගොඩාක් ලස්සනයි ❤ 🥺

  • @ShashiP-k6h
    @ShashiP-k6h Місяць тому +24

    තමන් ආස දේවල් කරලා අනිත් අයගෙන් අහන්න එපා.තමන්ගේ හිතට ආසයි නම් එච්චරයි.හැබැයි ඔයාට ලස්සන කර්ල් හෙයා

  • @danurathnayake12
    @danurathnayake12 Місяць тому +17

    මොන විදිහට style කලත් ඔයාට ලස්සනයි akki ❤💫

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Місяць тому +39

    Hair style එක මුන්ට හැඩයි, රව්මට මහාතට නැතිව කෙට්ටුවට ශප් එකට තියනව ලස්සනයි 😍😍

  • @kumarisenavirathna2111
    @kumarisenavirathna2111 Місяць тому +66

    Oyata දිග ට තිබුන කොන්ඩේ මාර lassanai දැන් කැතයි ඇත්ත kiuwe ඔයාගේ දිග කොන්ඩේ එක්ක ඔයා ගොඩක් ලස්සනට හිටියේ

    • @sunasilan6260
      @sunasilan6260 Місяць тому +2

      ඹබෙ.වයස.ගැන.සිතන්න.බෙබි.කෙනෙක්.නොවෙයි.කතා.විලාසයද.වෙනස්.කර.ගන්න

  • @Yanga427
    @Yanga427 Місяць тому +5

    බෝනික්කෙක් වගේ දැන් ❤️🌸

  • @අපේක්ෂා
    @අපේක්ෂා Місяць тому +63

    හොඳයි ඒ haircut එක ලස්සනයි ඔයාට❤️

  • @shashikaDilshani102
    @shashikaDilshani102 Місяць тому +3

    අක්කි හරියට පිටරට කෙල්ලෙක් වගේ දැන්නම් hairstyle එකට😍

  • @ParamiDgamage-l2z
    @ParamiDgamage-l2z Місяць тому +3

    Eka patta gathi .bonikkek vage .oya komath lassanai ithin❤

  • @dinithichamindi9846
    @dinithichamindi9846 Місяць тому +1

    අනේ හරි හුරතල් අනේ ❤ මේ පරනම වීඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා😢 ආදරෙයි දෙන්නටම❤

  • @Nishshankadilsha
    @Nishshankadilsha Місяць тому +16

    ජපනෙක් වගෙ ❤තරුණ පාටක් ඇවිත් ❤

  • @DewminiVihara-t5c
    @DewminiVihara-t5c Місяць тому +12

    Hair cut එක මාරම ලස්සනයි අක්කී. Cute....😍🥰

  • @Sahasya13yasasmi
    @Sahasya13yasasmi Місяць тому +2

    අනේ ලස්සනයි අනේ බෝනික්කියක් වගේ ඔයාට ඔහොම ලස්සනයි අක්කා❤❤❤

  • @Anu_Diaries_Japan
    @Anu_Diaries_Japan Місяць тому +3

    hair cut eka lassanaiiiii❤️cute ඔයා මාර ලස්සනයි❤

  • @AmandiLaksarani
    @AmandiLaksarani Місяць тому +5

    අනේ හ් ගොඩාක් ලස්සනයි අක්කෙ ❤ korean girl කෙනෙක් වගේ දැන් නම් ❤😍🤗🤭

  • @KasuniWathsala-z3q
    @KasuniWathsala-z3q Місяць тому +5

    දැන් අවුරුදු දෙකකට කලින් තිබ්බ කොන්ඩේ මාර ලස්සනයි අක්කිට ❤

  • @thilinimadu3333
    @thilinimadu3333 Місяць тому +38

    අනේ අක්කී මේක මගේ පෞද්ගලික අදහසක්, ඔයා ඉස්සර හරිම ලස්සනයි දිගම දිග කොණ්ඩයක් තිබුණෙ. කළු කොණ්ඩෙ ඔයාගේ ලස්සන මූණට තවත් එළිය වැටිලා හඳක් වගේ තිබුණෙ.🥺❤️ දැන් ඉතින් මොනවා කරන්නද, ආපහු ඔහොම කපන්න එපා ඔයා කොණ්ඩෙ විනාස කරගන්නවා එක එක විකාර කරලා. 😒❤
    ආදරේ නිසයි කිව්වේ
    හිත රිදව ගන්න එපා.!❤
    ආදරෙයි මැණික ගොඩාක් ❤

    • @hansihansi219
      @hansihansi219 Місяць тому

      දිගට ලස්සනයි ❤️

    • @SajithRupasinghe-ei5xx
      @SajithRupasinghe-ei5xx Місяць тому

      Kiyala wadak naha.. Eka, eka minissu Karana dewal, salon thibunu paliyata, ganu gihilla wikara roopa hadagannawa.. Mala wikara.. Swabhawika lassana, winasha nowennay lassana dewal karanna oni.

    • @anuradhawimukthi
      @anuradhawimukthi Місяць тому

      @@SajithRupasinghe-ei5xx අන්න හරි....අපිත් කෙල්ලො තමයි...කොල්ලෙක් උනාට ඔයාගෙ අදහසට මාත් එකඟයි👍

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v Місяць тому +6

    බොනික්කෙක් වගේ❤ රිලා පැටියා 😊 විහිලුවක් කරේ අක්කි ඔයා ගොඩක් ලස්සනයි ඔයාට ඕක මැච් වෙනවා ඔයා ලස්සනයි නෙ ගොඩක් මන් අසායි ඔයා කතා කරන විදියට ඔයා හුරතල් 😊

  • @RashiniYashara-f9f
    @RashiniYashara-f9f Місяць тому +8

    සුපිරියක් තමයි. ඕම තමයි ලස්සන ❤️🥰

  • @dilrukshl
    @dilrukshl Місяць тому +5

    මමනම් කැමති ඔයාගේ දිග කොණ්ඩෙට එක ඔයාට ගොඩක් ලස්සනයි ❤❤❤❤ දැන් ඉතින් මොනවා කරන්නද ඔයා කොහොම හිටියාත් ලස්සනයි ❤❤❤❤ හැබැයි ඉස්සර තිබුන කොණ්ඩෙ තමයි ලස්සනයි ❤❤❤❤ තරහ වෙන්න එපා ❤❤❤❤❤❤❤❤❤ මට හිතෙන දේ කිවුවේ ❤❤❤ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahasmiA
    @sahasmiA Місяць тому +6

    ආයෙ නම් දුබුරු කරන්න එපා...ඔහොම හොඳයෘ❤

  • @kasthuriarachchi7376
    @kasthuriarachchi7376 Місяць тому +4

    Ane oya ona vidiyakatha katha karanna lassanai ❤😊

  • @tharakahettiarachchi2606
    @tharakahettiarachchi2606 Місяць тому

    දැන් තමයි ඇත්තටම ලස්සන...😍

  • @aw7409
    @aw7409 Місяць тому +3

    Kethai mey hairstyle eka oyata. Kalin thibba widiya lassanai.

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Місяць тому +2

    ලස්සනයි හැබැයි තිබුන විදිය ඊටත් වඩා ලස්සනයි ❤❤

  • @KavinduAsiri-u9g
    @KavinduAsiri-u9g Місяць тому +1

    Akki oyatha hodanan kamak nha❤

  • @PramudiSathyanga
    @PramudiSathyanga Місяць тому +3

    අර කලින් තිබුනු දිග කොන්ඩෙ තමා ලස්සනම❤දැන් විදියක් හොදයි ඉතින් 😊

  • @RenukaAgampodi-sr8vn
    @RenukaAgampodi-sr8vn Місяць тому

    Harima lassanai balan inna asai oyata Mach wenama hair cut ekak colour ekath oyata hondatama match wenawa.Hari cute 🥰

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Місяць тому +6

    අනේ නංගි ඔයාගෙ සල්ලි,ඔයා කවිරැ මොනව කිවිවත් ලස්සන දේවල් කරලා බලන්න ,මෙි කාලෙට කරන්නෙ නැති ඒවා නාකි උනහම කරලා වැඩක් නෑ,මට නමි ඔික ලස්සනයි ,

  • @SandamaliDhanushka
    @SandamaliDhanushka Місяць тому

    අවංකවම ලස්සනයි මරු ❤❤❤

  • @Alokasampath96
    @Alokasampath96 Місяць тому +1

    ඒ විදිහ ඇත්තටම ලස්සනයි ❤

  • @Nethmini33
    @Nethmini33 Місяць тому +2

    ලස්සනයි අනේ බෝනික්කෙක් වගේ කොන්ඩෙ තව ටිකක් දිගට මහතට තිබ්බනන් හරි.කොන්ඩෙ යට ටික අවුල්.තව ටිකක් කොන්ඩෙ වැවෙනකන් ඉදල කපන්න තිබ්බෙ අක්කි

  • @sanjuuduwaraarachchige5899
    @sanjuuduwaraarachchige5899 Місяць тому

    අ⁣පි හැමෝටම වෙනසක් ඕනා . මට නම් ඔයාගෙ ඒ වෙනස ලස්සනයි . ❤ එකම දේ දිග කොන්ඩය කියන එක හැමෝටම නැ . දිග කොන්ඩයක් තියෙනවා කියන්නෙ කොහොමත් අමුතු ලස්සනක් තියෙනවා.. ❤ ආයෙත් පරන දිග කොන්ඩෙ වවාගන්න බලන්න හෙමින්.. ❤ කලර් එක නමි තිබුන එකට වඩා ගොඩක් ලස්සනයි ❤❤

  • @AsangiNilmini
    @AsangiNilmini Місяць тому +4

    එක හරිම ලස්සනයි

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu Місяць тому +2

    eka lassanai thamai ane❤.😍

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 Місяць тому +1

    lassanai nangi ❤❤❤ mallinam kemathi ne wage

  • @DinithiDinithiapsara
    @DinithiDinithiapsara 23 дні тому

    ලස්සනයි.... ..😍😍

  • @Ashi-Q557
    @Ashi-Q557 Місяць тому

    Lassanai e hair cut eka akkita cute 😍

  • @charushachandasekar8056
    @charushachandasekar8056 Місяць тому +1

    Kondaya digata thibba kale oya harima lassanai nangi

  • @nishmisandaruwani3678
    @nishmisandaruwani3678 Місяць тому

    Kathai ane akkiyo.tibba vidiya lassanaiii

  • @kaveeshaherath8232
    @kaveeshaherath8232 Місяць тому

    Hair cut ekai colour ekai 2ma lassanai ❤

  • @priyankaliyanage-ef8mb
    @priyankaliyanage-ef8mb Місяць тому

    mn nam dan ekata thama asa dan cute appa😋🥰

  • @NikiniTharushikaSenavirathna
    @NikiniTharushikaSenavirathna Місяць тому +1

    ලස්සනයි අනෙ කලින් විදියට වඩා ලස්සනයි ❤

  • @upekshasadaruwni6922
    @upekshasadaruwni6922 Місяць тому

    Godak lassanaii❤❤❤❤❤

  • @ImankasathsaraniSathsara-ql2im
    @ImankasathsaraniSathsara-ql2im Місяць тому

    Harima lassanai akki.❤❤❤❤❤

  • @adithya98
    @adithya98 Місяць тому

    godaaaaak lssnai akkiii .matath kpnn hithuna eema

  • @ThanujaPer
    @ThanujaPer Місяць тому +1

    New hair style looks stunning n cute in u 😊❤️ need a good color now ne 🤓

  • @SulochanaKulathunga-pf7vv
    @SulochanaKulathunga-pf7vv Місяць тому

    අපරාදේ ඉස්සර හරිම ලස්සන කොන්ඩයක් තිබ්බා සන්ජනා...ඉක්මනින් වවා ගන්න දැන් ..

  • @damitataruka4729
    @damitataruka4729 Місяць тому

    Oya wenasata mama nam kamathi.harima lassanai naga.❤❤❤

  • @NETHU279
    @NETHU279 Місяць тому

    නෙ එක ඔයාට ගොඩක් ලස්සනයි.එ වගෙම තමයි ඔයා කරන දෙ ඔයාට සතුටුයි නම් ඔයා එ දෙ කරන්න.අනිත් අයගෙ තීරන ගැන ඔයා බලන්න එපා.❤❤❤

  • @Deshani-yt9iv
    @Deshani-yt9iv Місяць тому +2

    Ane ehema harima lassanay 🥰🥰🥰❤❤❤❤

  • @Canadian-Celestial
    @Canadian-Celestial Місяць тому

    කොණ්ඩ විලාසිතා කරන්න ඕනේ තමයි.හැමදාම එකම විදිහට බෑනේ.ඒත් කලින් තිබුණ කළු දිග කොන්ඩේ ලස්සනයි.මුල්ම කාලෙ තිබ්බ දිග කළු කොණ්ඩේ ලස්සනයි.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Місяць тому +8

    Mata nam mara ලස්සනයි konde ,bonikkek wage ලස්සනයි ❤

  • @champapereranedagamuwage6953
    @champapereranedagamuwage6953 Місяць тому

    අර මුලින්ම උන්නු ඩ්‍රාම එකේ උන්නු ලස්සන ගර්ල් තමා මං තාමත් ආස..ඒ කොණ්ඩේ හරි ම ලස්සනයි ඔයාට

    • @DSSD-rx2tq
      @DSSD-rx2tq Місяць тому

      ඒ ඩ්‍රාම එක මොකක්ද

  • @sandunipiyumanthi5813
    @sandunipiyumanthi5813 Місяць тому +1

    Lassanai akki.dn cute look ekk thiyenwa❤

  • @TecklaAnurasiri
    @TecklaAnurasiri Місяць тому

    Hoda unath nathath dan ithin karala iwaraine dear 😊

  • @chandialwis9462
    @chandialwis9462 Місяць тому +1

    digatatthiyanne nethuwa bella hariyata pitipassen kota karanam thawath lassanai dool kenek wage harima lassanai nangi adarei ❤❤❤❤❤❤

  • @ForeverMusic-uz4xp
    @ForeverMusic-uz4xp Місяць тому

    E cut eka lassanai akke..... Aththatama oyata oni deyak lassanai ♥️♥️

  • @caandiiruupasingha350
    @caandiiruupasingha350 Місяць тому

    Lassanay. Eeth oyage munata lassana madi wenada wage quit ne oyawa mehema hari dakinna lebena eka sathutak

  • @nadeeshagunasekara1997
    @nadeeshagunasekara1997 Місяць тому

    Ekanna lassanai akkiyooo

  • @user-chamurathanayake
    @user-chamurathanayake Місяць тому

    Ane lassanai math asama cut ekk❤ ❤tibba colour ekanm aye danna epa appa 😊

  • @simmon1969
    @simmon1969 Місяць тому

    akki e hair cut ekat lassnai like so cute 🥰❤godk girls la hamadama ek vidiyt m innthuw wensak krnn kamthi hair ekt ek hodai ,,thamn kamthi de krnna ayithiyak thiyeno ne 😇 '' hoda unath nathi unath ithin dan ithin ok thamai konde ''🌝🤭

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o Місяць тому +1

    එකපාරටම දකිද්දි හිනත් ගියා ඒවුනාට ලස්සනයි වඳුරු පැටියෙක් වගේ..❤❤මට මාව මතක් වුනා මමත් එකේක විකාර කරනව කොණ්ඩෙට 😂😂ගෙදරිනුත් බනි
    නෝ මට.. නාකි වුනාම කරන්නද අනේ ඕව කි
    යකිය මම ඉන්නො ඉතින්😁🥰

  • @dewmini_tharaki
    @dewmini_tharaki Місяць тому

    Maarama lassnai akki . Dm cut eka oya nikm giraviyak wge .mn nm asa dm cut ekata

  • @DewKalthotage
    @DewKalthotage Місяць тому +1

    ලස්සනයි akke ❤❤

  • @Rameesha-l3g
    @Rameesha-l3g Місяць тому

    Bang එකයි front layers එකයි ලස්සනයි

  • @jananirathnayake7525
    @jananirathnayake7525 Місяць тому

    Lassanai akke ❤bonikkek vagay ❤

  • @arachchigegardi6362
    @arachchigegardi6362 Місяць тому

    හොඳයි ලස්සනයි.චබී ගතිය නැතුව ගිසි ගිහින් ස්ලිම් වෙලා.ලස්සනයි.❤❤

  • @piyumikaprabodhani3349
    @piyumikaprabodhani3349 Місяць тому

    Lassanai akke eka 😍❤️

  • @Surekasandamali6172
    @Surekasandamali6172 Місяць тому

    Cute look akak tinwa lasnnai mehemath❤

  • @zara27-
    @zara27- Місяць тому +5

    Like a doll❤

  • @sanjeewasadaruwan-f9s
    @sanjeewasadaruwan-f9s Місяць тому

    ane akki oya katha karana vidiha hari kathai. wenada vidihata katha karanna❤️

  • @gayancommunication185
    @gayancommunication185 Місяць тому

    ඇයි අනේ කොන්ඩෙ කැපුවේ 😢😢 හැබැයි ලස්සනයි අක්කි😊😊 චංගුමී වගේ😂 ❤

  • @bagyagamage6746
    @bagyagamage6746 Місяць тому

    ලස්සනයි 😊❤👊

  • @ThiliniShalika
    @ThiliniShalika Місяць тому

    Dan tyn vidiyt lassanai ❤❤❤❤️❤️❤️ match wenwa oyge munata....et mmnm gdkm asa e kale tibba lassana straight black long hair ekt❤❤❤❤

  • @piumisandalekha8227
    @piumisandalekha8227 Місяць тому

    Lassanaiii. Kisima kethak ne. Clr ekath marama lassani. Mt e clr ek mokdd kyl kynn puluwanda

  • @manorirathnayaka8917
    @manorirathnayaka8917 Місяць тому

    Kathai oyage issara thibuna konde harima lassanai

  • @IsharamadushaniSommarath-pj4gf
    @IsharamadushaniSommarath-pj4gf Місяць тому +1

    සන්ගීත් අයියත් එක්ක ව්ලොග් කරපු කාලේ ඔයාගේ කොන්ඩේ මාර ලස්සනයි.ඒත් දැන්නම් කැතයි.කමක් නැ ඉතිම් වෙනසක්❤

  • @ChathuminiNimeshika-q3e
    @ChathuminiNimeshika-q3e Місяць тому

    හරිම ලස්සනයි අක්කි ❤

  • @pomudipomudi7618
    @pomudipomudi7618 Місяць тому

    ලස්සනයී.. 🥰❤️

  • @Nimeshidewmika
    @Nimeshidewmika Місяць тому

    Lassanai ei 🌝❤

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 Місяць тому

    Lassanai hair cut aka❤❤

  • @shyamanelamani3068
    @shyamanelamani3068 Місяць тому

    Harima lassanai suddiyak wage❤️

  • @ThakshiKulasuriaya
    @ThakshiKulasuriaya Місяць тому

    Woww අක්කි ලස්සනයි ඔයාට ඒ Hair cut එක ❤🌹😍

  • @sachithrandika1153
    @sachithrandika1153 Місяць тому

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @starbaby7308
    @starbaby7308 Місяць тому

    අලුත් වෙනසට අපි කැමති. ඔහොම ඉද්දි dall කෙනෙක් වගෙ. ❤❤

  • @sumedajanaka2260
    @sumedajanaka2260 Місяць тому +5

    අනේ ලස්සනයි අක්කීයො

  • @hashichathurika9118
    @hashichathurika9118 Місяць тому

    Akki koma hitiyath mata nm lassani. ❤

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому

    ගොඩක් ලස්සනයි දුව ඔය දෙන්නාම. තෙරුවන් සරණයි. ජයවේවා.

  • @DilrukshiKurera-kc4yz
    @DilrukshiKurera-kc4yz Місяць тому

    Lassanai akki oyata oya clour ekai hair ekai bonikkek wage so cute ❤️😊

  • @DammikaPerera-t9v
    @DammikaPerera-t9v Місяць тому

    Lassanaiiii godakk ❤

  • @RoseNawarathna
    @RoseNawarathna Місяць тому

    ලස්සනයි අනේ 😘

  • @SachiniKaushalya-cz3mm
    @SachiniKaushalya-cz3mm Місяць тому

    Lassanii akkee❤

  • @SampathDinusha-k3y
    @SampathDinusha-k3y Місяць тому

    හරී ලස්සනයී❤

  • @Nrana1011
    @Nrana1011 Місяць тому

    New hair cut ek lasnnai ❤

  • @rasikataranga5063
    @rasikataranga5063 Місяць тому

    Ane soo cute....lassnai manika

  • @SheharaGimhani-s8o
    @SheharaGimhani-s8o Місяць тому +16

    Wow wow wow අනේ මට‍ නම් මාර ලස්සනයි වයස පේන එක අඩු වෙලා තරුණ වෙලා 🥳❤️❤️❤️

  • @suviniethagagasingha-mq6jn
    @suviniethagagasingha-mq6jn Місяць тому

    ❤❤❤ lssanai godakkk

  • @niroshadisanayaka2250
    @niroshadisanayaka2250 Місяць тому

    Lassanai aneee❤❤❤❤

  • @VinodKothalawala
    @VinodKothalawala Місяць тому

    Eka lassanai oyata