A/L Sinhala Paper එකට A ගන්න පාඩම් කරපු විදිය📚|උසස් පෙළ සිංහල

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 724

  • @nishadhidilshika8327
    @nishadhidilshika8327 2 роки тому +68

    නියමයි අක්කේ ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලියි🤗....Time table හදන විදියත් කියල දෙන්නකො පුලුවන් නම්....

    • @PubusDiaries
      @PubusDiaries  2 роки тому +35

      🤗❤️ මම නම් time table එකකට නෙවෙයි හැබැයි පාඩම් කරේ. සතියේ දවස් ටික විෂයන්වලට බෙදාගත්තා දවසකට එක විෂයක වැඩ කළේ. Class තියන දවසට ගෙදර ඇවිල්ලත් ඒ class තිබුණ විෂයම පාඩම් කරන වැඩ,short notes හදන එක,papers කරන එක තමා කළේ. පාඩම් කරන්න තියන කොටස් to-do list විදියට පොතක ලියාගෙන ඒවා කොහොමහරි එදා දවසට සම්පූර්ණ කරගන්න try කළා. පාඩම් කරන පැය ගාණට වඩා උදේ දවල්, රෑ මොන වෙලාවක වුණත් වැඩ කරන ප්‍රමාණය තමා වැදගත්😊 ඔයාටත් ඔයාගෙම ක්‍රමයක් හොයාගෙන වැඩ ටික plan කරගන්න නංගා

    • @chamilanadeshani5065
      @chamilanadeshani5065 Рік тому +4

      අක්කේ ඔයා සිංහල සාහිත්‍ය වලට හදාගත්ත ටියුට් වල මොනවද ලියා ගත්තෙ

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому +9

      සාහිත්‍ය ප්‍රශ්නවලට උත්තර ලියද්දි ඕන වෙන උද්ධෘත කොටස්, කලින් අවුරුදුවල එක එක සාහිත්‍ය පොත්වලින් අහලා තිබුණු ප්‍රශ්න, ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියද්දි ඇතුළත් කරන්න ඕනෙ කරුණු වගේ දේවල් තමා..මම පාඩම් කරද්දි, පේපර්ස් කරද්දි හම්බවුණු වැදගත් දේවල් ඒකටම එකතු කරා

  • @priyanka...1745
    @priyanka...1745 2 роки тому +18

    අක්කේ මං දැන් මේ වීඩීයෝ එක බලලා ඉවර උනේ හොදට පැහැදිලි උනා අක්කේ...ගුරුවරුන්ගෙන් ඇහුවත් හරියට..විස්තර කියන් නෑ..අපිට අනේ ....අක්කට බොහොම ස්තූතියි ...❤️ 🙏🏻🥺

  • @anjanagunathilaka7649
    @anjanagunathilaka7649 11 місяців тому +9

    Akke note tikak dannako 😕😕😕😕😕

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 Рік тому +9

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ ❤🎉
    Thnk you... මම 24 A/L 🖤

  • @ayeshanicharuka-it1kz
    @ayeshanicharuka-it1kz Рік тому +9

    අනේ ගොඩාක් පින් අක්කෙ මන් 12 වසර ඉතින් අපි අලුත් හරියට දන්නෙ නැ ඔයා නිසා එකත් දැන ගත්තා අක්කෙ ශෝක් අක්කෙ නියමයි අක්කට තව තවත් උපදෙස් දෙන්න පුලුවන් වේවා අක්කෙ තෙරුවන් සරනයි

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому +2

      ගොඩක් සතුටුයි නංගා🤗❤️ මම මහන්සි වෙලා හදපු වීඩියෝවලින් මේ වගේ ගොඩක් අය ප්‍රයෝජන ගන්නවා, ඒවා වැදගත් වුණා කියලා කියද්දි දැනෙන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ❤️ ඔයාටත් ස්තූතියි මේ විදියට මාත් එක්ක අදහස් බෙදා ගත්තට🌸💜️ මුල ඉඳන්ම පිළිවෙළකට වැඩ ටික කරගෙන යමු 💪

  • @user-tharindupr
    @user-tharindupr 11 місяців тому +19

    ඇත්ත ටම මට වියාකරන අමාරුයි ඒත් සාහිත්‍යය අඋලක් නෑ සාහිත්‍ය පේපරේට 80 අනිකට 20 ගත්තා නම් s එකක් සෙට් වෙනවා එහෙම වත් කරනවා ❤😔

  • @divya7882
    @divya7882 Рік тому +13

    ගොඩාක් පින් ඔයාට අක්කි...❤️

  • @Chamo_offIcial
    @Chamo_offIcial 11 днів тому

    තැක්ස් අක්කා...තේරුනා හොදට..Shorts note ගහන්න තේරෙන්නෙ නෑ නෙ ඒත් 🥰😓💗

  • @NethmiShehara-jg6vq
    @NethmiShehara-jg6vq 10 місяців тому

    ගොඩක් ස්තූතියි අක්කෙ .. 12 වසරට අලුත් මම ඉතින් පාඩම් කරන්නත් තව ආස හිතුනා .. ආසාවෙන් වීඩියො එක බැලුවෙ ❤️ තෙරුවන් සරනයි අක්කෙ ඔයාට🙏

  • @vithanageashanirandika4579
    @vithanageashanirandika4579 Рік тому +4

    අක්කේ මම කෙටි කතා සංගහය හැදුවා මට හොඳ අවබෝධයක් ආවා බොහොම ස්තූතියි අක්කේ

  • @pranee_2006
    @pranee_2006 9 місяців тому +1

    Ane akke oyage short notes pdf widiyata denna pulluwanda plz 😢❤

  • @ChamudiBhagya
    @ChamudiBhagya 6 місяців тому +1

    අනේ අක්කි ගොඩක් තැන්ක්ස් ❤️🫂 ඔයා කියලා දෙන විදියට ඔක්කොම තේරුනා මට පේපර් එක ගැන අවබෝදයක් තිබුනේ නැ අක්කි ගේ වීඩියෝ එක බැලුවට පස්සේ හොදට තේරෙනවා 💞

  • @AyeshaNilmini-z6v
    @AyeshaNilmini-z6v 11 місяців тому

    අනේ අක්කිට ගොඩක් ස්තූතිය ♥️ මම පාඩම් කරන්න පටන් ගන්නෙ කොහොන්ද කියල කල්පනා කරනකොට තමයි අක්කිගෙ වීඩියෝ එක දැක්කේ♥️♥️♥️

  • @NethmiSihina
    @NethmiSihina 11 місяців тому

    හරිම පැහැදිලියි❤❤ ගොඩක් වටිනවා ඔයා කියලා දුන්න දේවල් 😘💖 ස්තුතියි අක්කෙ 💗

  • @tharushikamaduwanthi5469
    @tharushikamaduwanthi5469 Рік тому +1

    Thank you akke ....ගොඩක් වටිනවා video aeka 😍💞

  • @ssdancercover2126
    @ssdancercover2126 Рік тому +1

    මමත් 2024 A/l karanawa mm sinhalath karanawa thama hariyata sinhala padam karanna hithune na den nm loku gemmak awa oyage vlog eka balala mm ada oyage channel eka dekka 💖good luck and good work 😇

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому

      ගොඩක් සතුටුයි dear🤗❤️ ඔයාගෙ පාඩම් වැඩත් හොඳින් කරගන්න💪

  • @IsharaIshara-p5l
    @IsharaIshara-p5l 3 місяці тому +1

    Tnx akke maru meka nam❤

  • @sugandi-9762
    @sugandi-9762 4 місяці тому

    Aththatama godak watina video ekak akke ❤️

  • @AsTroiXz
    @AsTroiXz Рік тому +1

    Thank you so much akkeeee. oy kre loku idawwak ❤️🥺

  • @PanchaniThathsarani
    @PanchaniThathsarani Рік тому

    Ane akki oya hodata kiyala denawa akki oyage idiri wada katayuthu බලාපොරොත්තු ishta wenn kiyala prarthana karanawa.❤❤ oyage video gdk wadgath akki

  • @sarasiimasha9301
    @sarasiimasha9301 Рік тому

    Thank you so much for this vedio akki😊.

  • @pabasarasathsarani-n5e
    @pabasarasathsarani-n5e Рік тому +1

    Thank you akkiyooo...🤍 loku uduwak una akkiyo💖🥰

  • @RishadiAsinsala-om3ex
    @RishadiAsinsala-om3ex Рік тому

    Ane godak pin akke ☺️🥺🙏

  • @kumarjayawardhna3735
    @kumarjayawardhna3735 2 роки тому +4

    Thank you akki , 😍💕

  • @manelmangalika5584
    @manelmangalika5584 7 місяців тому

    Aththatama akki mata me vidiyo eka mata godak wadagathuna thans akki😊😊😊😊

  • @WageeshaEkanayaka
    @WageeshaEkanayaka 8 місяців тому

    Thank u so much Akkee 🥺❤️

  • @hashiniyashara2195
    @hashiniyashara2195 Рік тому

    Godak watina video ekak.thanks 🙏🙏🙏.puluwn nm mehema ena prashna balala political walata hadala dennakooo plzzz

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому

      🤗❤️ මම Political කරලා නැති නිසා ඒ ගැන නම් එහෙම කියන්න දන්නෙ නැහැ නංගා

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka 2 роки тому +7

    Thank you akkiyo.media subject ek ganath video ekak genna akkiyo❤🤗

  • @ranmimadara2412
    @ranmimadara2412 2 роки тому +2

    Thank you akki😍😍❤️

  • @AmashaNethmi-m7w
    @AmashaNethmi-m7w Рік тому +1

    Oyata godak pin akke

  • @psalmhouse3901
    @psalmhouse3901 9 місяців тому +3

    Akka
    අපිට සිංහල II කොටසේ රචනාව අන්තිමට ලියන්න බැරිද?

  • @amanditharushika2701
    @amanditharushika2701 Рік тому +1

    akke oyawagema ekak political walatath kiyaka dannakoooo aneee plzzz

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому +1

      අනේ නංගා මම A/L වලට Political කරලා නැති නිසා ඒ ගැන නම් කියන්න දන්නෙ නෑ ඇත්තටම. මම කරපු subjects 3 ට පාඩම් කරපු විදිය ගැන තමා මෙහෙම වීඩියෝ 3ක් කළේ ගොඩක් නංගිලා මල්ලිලා ඉල්ලපු නිසා

  • @Didularuwantha
    @Didularuwantha 6 місяців тому

    Niyamaaaaaii...❤❤❤ akki oyage short notes ndd 🥺🥺

  • @RShemantha-bc1nb
    @RShemantha-bc1nb 7 місяців тому

    Thank you so much Akkiyo🤗ගොඩක් වටිනවා video එක 🥰💗

  • @kavindulakshan417
    @kavindulakshan417 Рік тому +1

    Ada thama channel eka dakke 🙏😊 super video akke ..💪😎❤️. Akke oyata puluwannam political science padam karanna hodama vidiya gana video ekak karannako 🙏❤️😊

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому +1

      Thanks මල්ලී😊❤️ මම A/L වලට Political කරලා නැති නිසා ඒ ගැන විශේෂ ක්‍රමයක් කියන්න නම් දන්නෙ නැහැ ඇත්තටම. මීට කලින් මම කරපු වීඩියෝ එකක පොදුවේ ඕනම විෂයක් කරන කෙනෙක්ට හොඳ result එකකට යන්න මම A/L පාඩම් වැඩ කරපු විදිය share කරගත්තා. ඔයාට පුලුවන්නම් ඒ video එකත් බලලා අදහසක් ගන්න💪

    • @kavindulakshan417
      @kavindulakshan417 Рік тому +1

      @@PubusDiaries hari akke .bohoma sthuthi ❤️🙏😊

  • @Pasangamge123
    @Pasangamge123 Рік тому

    Maru akke niyamai hodata theru
    Na ane me wage thawa video dannako👌

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому

      Thank you❤️
      A/L කරන අයට තවත් වැදගත් videos මම කරලා තියනවා. ඔයාට අවශ්‍ය නම් ඒ දේවලුත් බලන්න පුලුවන්😊
      ua-cam.com/play/PLk91qktL_ZmY0aY5Cl8_8G988UbMFb1uR.html

  • @buskingdom678
    @buskingdom678 Рік тому

    Godaka thank you akka padam karanna hari para hadhala dhunnata

  • @sandunsanduni
    @sandunsanduni Рік тому

    Maru akki me video eka harima pahadili.* Me video eka godak watinawa.. Thank you akki...***

  • @Vishwa_keshara
    @Vishwa_keshara 9 місяців тому +1

    Akke oya godak lassanayi❤❤❤

  • @Maheshi-e7s
    @Maheshi-e7s 5 місяців тому

    Godak hodai akki ❤

  • @SadunLakshan-oe7ve
    @SadunLakshan-oe7ve 9 місяців тому

    අනේ ගොඩාක් ස්තුතී...❤❤❤❤

  • @ajithvikramarathna2850
    @ajithvikramarathna2850 6 місяців тому +1

    ගොඩක් පින් අක්කි

  • @nethmiyashara3114
    @nethmiyashara3114 Рік тому

    Godak hodata theruna akke ....❤

  • @sanjanakasun8245
    @sanjanakasun8245 2 роки тому

    Godk pin akke . Oyge kalin video ekaka mata padam karanna kiyl mg ekakin kiyl dunn vidiyt man den padam krnw . Mt oy nisa exam gena balaporoththuwak thiyanawa den .oyge idiri gamana sarthaka wela hemdam sathutin parissamen inn lenenn oni .bs ❤️

    • @PubusDiaries
      @PubusDiaries  2 роки тому

      අනේ🥺❤️ මටත් ගොඩක් සතුටුයි නංගා. කාටහරි පුංචිම හරි උදව්වක් මගෙන් ලැබුණානම් ඒක තමා මටත් ඕන වුණේ. දිගටම ඒ විදියට උනන්දුවෙන් වැඩ කරගන්න නංගා💪❤️

  • @Chanu567
    @Chanu567 Рік тому

    ගොඩක් වටිනවා මේ විඩියෝ එක... ගොඩක් ස්තූති

  • @ChamalshaDeumini
    @ChamalshaDeumini 3 місяці тому

    Akke mn a/l walata karanne sinhala,media, political science. Ane e subject walata time tebal ekak hadana video ekak dannko plz 🥺 hadana widiyath one puluwan nm ane mata aniwaren tima tebal eka hadana widiya one akke plz 🥺💗

  • @ramindalakpriya5326
    @ramindalakpriya5326 11 місяців тому +1

    හරිම පැහැදිලියි.🤗

  • @JanakiChamodya
    @JanakiChamodya Рік тому +2

    ගොඩක් පින් අක්කියෝ...🙏❤️‍🩹😊

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 2 роки тому +1

    thank you akki video ekata ❤️❤️❤️❤️

  • @chalakshiakarsha3912
    @chalakshiakarsha3912 2 роки тому +3

    Thank you💛

  • @PradeepaMadushani-ut6tq
    @PradeepaMadushani-ut6tq 7 місяців тому

    Thank you akkiyo.oyage vidio 1godak hoday❤❤❤😊

  • @DhananjaliWijewardhana
    @DhananjaliWijewardhana Рік тому

    හරිම සරල විදියට පාඩම් කරන්න ආස හිතෙන විදියට කියලා දුන්නා. Tnx අක්කියා ❤

  • @dewmirashmika7482
    @dewmirashmika7482 Рік тому +1

    Thank you so much akke😚❤️

  • @nirmalanimapa2245
    @nirmalanimapa2245 2 роки тому +2

    Niyamai akki

  • @racpranasinghe791
    @racpranasinghe791 Рік тому +1

    අක්කේ ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔයාට ❤🥰

  • @buddikabuddika7701
    @buddikabuddika7701 Рік тому +1

    ගොඩක් පැහැදිලි උනා ඔනෙම වෙලාවෙදී❤️ ගොඩක් ස්තූතී ඔයාට🎉 mn meka dapu dwswalama baluwa ath ganak giye na dan exam laga nisa 😢 hodin bluwa harima pahadili❤️🥺

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому +1

      ගොඩක් සතුටුයි🥰❤️ මේ වීඩියෝ වැදගත් වේවි කියලා හිතෙන තව යාලුවො ඉන්නවානම් එයාලටත් share කරන්න❤️ හැමෝටම අනිවාරෙන් ගොඩ යන්න පුලුවන්💪

    • @JayanthaKumara-mv5os
      @JayanthaKumara-mv5os Рік тому

      ​@@PubusDiaries❤

  • @Nisansalasaumyaofc
    @Nisansalasaumyaofc 8 місяців тому

    Thank you so much ❤

  • @nihalchanrasena6324
    @nihalchanrasena6324 Рік тому

    Thank you akke marama watina widyoo ekk oyata oyage hineta yanna hakiyawa labenna akki😍 thanks anee

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому +1

      මේ video වලින් පොඩි උදව්වක් හරි අරන් ඔයාලත් ඔයාලගෙ වැඩ හොඳින් කරගද්දි මට ගොඩක් සතුටුයි🤗❤️

  • @RashRasanja
    @RashRasanja 2 місяці тому +1

    අක්කෙ මමත් ඔය විශයන් ටිකමයී කරන්නේ . ❤

  • @lakshanidarshani902
    @lakshanidarshani902 Рік тому

    Godk thnks akke ❤😇

  • @chamodichamodi9819
    @chamodichamodi9819 Рік тому

    හරිම පැහැදිලි අක්කේ.. ❤ Thank you❤

  • @SachithKaavinda
    @SachithKaavinda Рік тому

    මරු අක්කේ ගොඩක් පැහැදිලිව කියියලා දුන්නා

  • @harshanimadushika3696
    @harshanimadushika3696 Рік тому

    mru akki thnk you 🥰😘

  • @dulshanidilrangika-cj8tr
    @dulshanidilrangika-cj8tr Рік тому

    Superb vedio.thank u 👍

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому

      🤗❤️

    • @DayaniPradeepika-ns6xl
      @DayaniPradeepika-ns6xl Рік тому

      ​@@PubusDiaries akka man kalin karee budda daramay den bc karann innr tthaw masayai thiyenne mna hithan inne 2024 liyanna mata puluwan weid

  • @NethmiMadhushani-zl3mr
    @NethmiMadhushani-zl3mr Рік тому

    Harima පැහැදිලි akkiyooo 🥺🥺🥺🥺 media walatath video ekak dannkoo akke

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому

      🤗❤️ Media ගැනත් මම වීඩියෝ එකක් දැම්මා නංගා. මෙතනින් බලන්න😊👇
      ua-cam.com/video/5HaK0ymqUwU/v-deo.html

  • @nethmininawodya4732
    @nethmininawodya4732 Рік тому +2

    හරිම පැහැදිලියි😍

  • @thambaraadhikari8014
    @thambaraadhikari8014 8 місяців тому

    Media padm krpu vidiyt dnn hrd akki 😌❤️

  • @dhananjanasemini1274
    @dhananjanasemini1274 15 днів тому

    Mcq karaganna widiyak kiyannko eka hari amaruine

  • @hashikahasarangi1301
    @hashikahasarangi1301 Рік тому +3

    තෑන්ස් අක්කෙ ❤

  • @AffectionateDriftwood-kv2kv

    Akke padam karanna time table eka hadana vidiha kiyala dendako❤

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому

      ua-cam.com/video/SkMC72-ewJc/v-deo.htmlsi=VSccfAJfnAJ6KNE_
      මම දාලා තියන මේ වීඩියෝ එකෙනුත් ඔයාට ඒ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි❤️

  • @shanikapriyadarshani4277
    @shanikapriyadarshani4277 2 роки тому

    Thanks akkiyo oyata 🤗

  • @piumisandu2486
    @piumisandu2486 Рік тому

    Godak thanks akki.🥺

  • @hashiniwickramasinhe7031
    @hashiniwickramasinhe7031 11 місяців тому

    Akki....akkiwa countact karaganna widiyaka kiyannko

  • @madu...61
    @madu...61 Рік тому

    නියමයි අක්කේ ගොඩක් හොදට තෙරුනා... thnks oyata...😊🥰

  • @anuu6157
    @anuu6157 Рік тому +1

    අනේ අක්කේ ගුත්තිලයටයි,සසද්ධර්මලංකාරයටයි,පෙමතො ජායතී සොකෝ එකටයි විචාර ලියනකොට මුලින්ම ලියන්න හොද විස්තරයක් දාන්නකො 🥺🥺

  • @piyanthawijerathna1960
    @piyanthawijerathna1960 Рік тому

    tnx akke ❤

  • @Tharushijayamali-s7s
    @Tharushijayamali-s7s Рік тому

    අනේ අක්කි තෑන්ක්ස් 🥺💗

  • @nadeekarasanthi949
    @nadeekarasanthi949 6 місяців тому

    ස්තූතියි 🎉

  • @lagensharupasinhe6699
    @lagensharupasinhe6699 8 місяців тому

    Akkeeeeeee media subject eka Padam karanne kohomada kiyanna Ko plzzzzzzzzzzzzzzzzzzz🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @MaheshiHansika
    @MaheshiHansika Рік тому

    ගොඩක් ස්තූතිය අක්කෙ❤❤️

  • @OlgaJayawardana
    @OlgaJayawardana 8 місяців тому

    Akke video එක super

  • @dasunnavodya5711
    @dasunnavodya5711 2 роки тому +3

    වැඩිපුර ටිකක් බලන්න ඕන b.c පාඩම් ගැනද වීඩියෝ එකක් දාන්න අක්කේ

  • @tharushasachintha8614
    @tharushasachintha8614 11 місяців тому

    Akke hoda sinhala clz ekk kiynnakoooo ☺

  • @kaveeshamalmi5570
    @kaveeshamalmi5570 Рік тому

    Super❤️❤️❤️

  • @GayanMadushanka-v1c
    @GayanMadushanka-v1c 11 місяців тому

    ඔය කියලා දේන එක පැහැදිලා ❤❤

  • @amalkipramodaya206
    @amalkipramodaya206 Рік тому

    Thanks akke godak pin 🤗🙇

  • @isurikasilpathilaka1000
    @isurikasilpathilaka1000 Рік тому +1

    ගොඩක් thanks අක්කි

  • @Nethuu-jw4mp
    @Nethuu-jw4mp 2 місяці тому

    අනේ අක්කෙ ඕනිම ප්‍රශ්නෙකට දාන්න පුලුවන් උද්දෘත ටිකක් දෙන්න බැරිද අක්කෙ 🥺අනේ ලොකු උදව්වක් අක්කෙ මං ක්ලාස් යන්නෙ නැහැ ඒකයි

  • @JayarathnaChaminda
    @JayarathnaChaminda Місяць тому

    akke shot not tikak dannako 😊

  • @akilasampath1087
    @akilasampath1087 Рік тому

    Tanks akki❣️

  • @anusara_frdo96
    @anusara_frdo96 Рік тому +2

    අක්කි මට සිංහල භාෂාව පොතයි ,සාහිත්‍ය පොතයි පාඩම් කරන හරි විදිහ දැනගන්න ඕනෙ තේරෙන්නැ🥺
    grade 10🥺
    ගොඩක් අසරණ වෙල ඉන්නෙ අක්කි🥺❤️‍🩹

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому +1

      10/11 සිංහල භාෂාව පොතේ වැඩිපුර අවධානය දෙන්න තියෙන්නෙ ව්‍යාකරණ පාඩම්, ලිපි ලිවීම, රචනා ලිවීම වගේ නිශ්චිත ආකෘතියක් තේරුම් අරන් ඒ හා සමාන ප්‍රශ්නවලට උත්තර සපයන්න තියන කොටස්වලට..එක එක සිංහල ව්‍යාකරණ පාඩම් අවබෝධයෙන් තේරුම් අරන් ඒ දැනුම පරික්ෂා කරගන්න පහුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර හොයාගෙන ඒවට උත්තර ලියන්න. හරි වැරදි බලන්න. වැරදි වැරදි හරි කමක් නෑ ප්‍රශ්නවලට උත්තර ලියද්දි තමා ඉගෙනගත්ත දේවල් හරියට යොදන්න ඕනෙ කොහොමද කියලා තමන්ටම තේරෙන්න පටන්ගන්නේ..සාහිත්‍ය පොතේ නම් පද්‍ය,ගද්‍ය දෙවිදියටම පාඩම් තියනවනෙ..ඉස්කෝලෙදි/පන්තිවලදි ඒ පාඩම් ගැන රසවින්දනය කරමින් උගන්වන වෙලාවට හොඳට ඒ දේවල්වලට අවධානය දීලා හිතේ රූප මවාගෙන ඒ පාඩම්වල වැදගත්කම්, සාහිත්‍යමය වටිනාකම් ගැන තේරුම් ගන්න, පාඩමේ සාරාංශය කතාන්දරයක් විදියට ඔලුවට දාගන්න try කරන්න..විභාගවලදි සාහිත්‍ය කොටසෙන් රසාස්වාද, විචාර වගේ වැඩිපුර විස්තරාත්මක උත්තර ලියන්න ඕනෙ..ඒ නිසා සාහිත්‍ය පාඩම්වල හැම කොටසක් ගැනම හොඳට මතක තියාගන්න වෙනවා. උපුටාගත් උද්ධෘත කොටස් උත්තරවලට එකතු කරන්න වෙනවා. පාඩම් කරද්දි නිකම්ම පොත කියවන්නෙ නැතුව Short notes, Mind maps හදමින් කරුණු මතක තියාගන්න බලන්න නංගා..සිංහල අමාරු නෑ❤️

  • @mmdilrukshi4847
    @mmdilrukshi4847 Рік тому

    Akke oya digatama vedio danna mama oya subjectma thamai karanne godayanna oyage udau oni digatama innawa

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому

      සතුටුයි නංගා🤗❤️ තමන්ම හිතලා,අවංකව කැපවීමෙන් වැඩ ටික කරගෙන යන්න💪

  • @pradeepaudayangi7887
    @pradeepaudayangi7887 Рік тому +1

    Mala giya aththoo novel eka nadda.aluth silabus😮

    • @PubusDiaries
      @PubusDiaries  Рік тому +1

      නෑ dear. New syllabus එකට තියෙන්නෙ බැද්දේගම නවකතාව

  • @kumariAnuradha-ql6wj
    @kumariAnuradha-ql6wj 6 місяців тому

    Akke sinhala short note hadapu ewa dannako. Loku udawwak ❤

  • @skunihansani4787
    @skunihansani4787 2 роки тому +1

    Media walatath video ekk krnnkoo akkiyoo

  • @tharushivasana4853
    @tharushivasana4853 7 місяців тому +1

    හොදටම තේරුම් ගන්න පුලුවන් ගොඩක් හොදට කියල දෙනවා... ගොඩාක් ස්තූතියි අක්කෙ...💕💗

  • @pasidukanchana8084
    @pasidukanchana8084 Рік тому

    Thank-you

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz Рік тому

    ❤❤❤ thank you nangi, mata eka loku udawwak una

  • @saraachi3959
    @saraachi3959 2 роки тому

    Thank ❤

  • @priyanka...1745
    @priyanka...1745 2 роки тому +1

    Akke midea subject eka ganath video ekak gennako... midea vadidura igana gana..ape rate thiyana jobs ganath kiyannako...😊

    • @PubusDiaries
      @PubusDiaries  2 роки тому

      Mediawalata padam karapu widiyath video ekak karannam nanga