ජීවිතය දිනවන පස් මහ බැලුම් | Chandana Gunawardhana |

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 36

  • @kudaarachchitharanga1265
    @kudaarachchitharanga1265 2 роки тому +21

    අදටත් සර් අපෙන් සමුගෙන කියලා හිතන්නත් අමාරුයි . ඒත් ඒක සත්‍යයක් . සර් අපට ලබාදී ඇති මේ වැඩසටහන් බෝහෝ කාලයක් අපේ සිත් සුවපත් කරාවි ශක්තිමත් කරාවි.ඒ පින ඔබතුමාට අත්වේවා. සුවපත් වූ සසර දුකින් මිදිය හැකි උසස් උපතක් ලැබේවා

    • @vishakarasanjali5332
      @vishakarasanjali5332 2 роки тому +1

      Ape sirge shakthiya apita hamadamath labenawa.hitha hadagena wada karanawa. Ape hith kalayath ekka suvapath vevi

  • @wasanthajayasinghe2697
    @wasanthajayasinghe2697 9 місяців тому +2

    සර්ට බොහෝ පිං..සර්ට නිවන්සුව ලැබේවා ..

  • @sudarmaperera3009
    @sudarmaperera3009 8 місяців тому +2

    ඔබ තුමා ට නිවන් සුව ලැබේවා 🙏

  • @dinumayu956
    @dinumayu956 Рік тому +4

    සර් මේ අහන වචනයක් වචනයක් පාසා සර් ට පින්❤️

  • @infomationtechnology282
    @infomationtechnology282 2 роки тому +16

    සර් ඔබ උතුම් මිනිසෙක්.ඔබේ දේශන අහගෙන ඉන්න විට කාලය ගතවෙනවා නොදැනේ.මම දුටු මනෝ විද්‍යා උපදේශකවරුන් ගෙන් නොමිලේ සේවයක් ලබා දුන්උතුම් ගුරුවරයා ඔබයි .

  • @victorycosta1710
    @victorycosta1710 Рік тому +2

    ඉතාමත් වටිනා දේශනයක් .ඔබ තුමා ගේ වෙන්වීම ,අපේ අවාසනාව.😢

  • @dilrukshiekanayake372
    @dilrukshiekanayake372 2 роки тому +4

    අමාමහ නිවන් සම්පත් ඉක්මන් භවයක අනුමොදන් වේවා සර්ට.
    සර්ට කරන එකම යුතුකම සර් කියා දුන් මග ඔස්සේ අපි ගමන් කිරිම .
    සර්ට නිවන් සම්පත් අනුමොදන් වේවා 🙏🙏🙏

  • @anomarathnayake8054
    @anomarathnayake8054 9 місяців тому

    Thank you very much for you, sharing your knowledge

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 11 місяців тому

    සර් මම ඔබතුමාගේ වැදගත් වැඩ සටහන් බලනවා මගෙ ජීවිතය වෙනස අත්විඳිනවා ස්තුතියි.,,

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 10 місяців тому +1

    Sithuthithi sithuthithi sithuthithi

  • @sumalidillimuni4754
    @sumalidillimuni4754 2 роки тому +2

    Chandana Sir, oba thuma karapu sewayayata Obata pathanà boddhiiyakin niwan suwayama Lebewa..

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 2 роки тому +2

    Bohoma sthuti sir 🙏

  • @moonlighting4661
    @moonlighting4661 10 місяців тому

    නිවන් සුව සර් 😭

  • @indranilankageeganage6015
    @indranilankageeganage6015 Рік тому

    Godak wadagat wada satahanak stutii budusaranai

  • @chathurasumangala979
    @chathurasumangala979 Рік тому

    Goodk sthuthi ❤

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 Рік тому

    Obathumata Nivan suwa 🙏🙏🙏

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 роки тому

    බොහොම ස්තුතියි 🙏

  • @udenifernando5272
    @udenifernando5272 2 роки тому +1

    Thank you so much ❤️🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Рік тому

    ඔබතුමා ට ජයවේවා

  • @lakminirenu4617
    @lakminirenu4617 3 роки тому +1

    Thanks

  • @rhcrochetcraft9416
    @rhcrochetcraft9416 2 роки тому +1

    Thank you 🙏

  • @kumakarate5304
    @kumakarate5304 2 роки тому

    බුදුසරණයි

  • @dammisumithra6464
    @dammisumithra6464 2 роки тому +2

    Mage jevithte kawadawath amathaka nowena kenek tama chandana sir. Atumata niwan suwa labeva. Mata hitha ganna beha atumata mokada une. Asaneepa bavak nam tikak mata penuna.

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 Рік тому +1

    Me Sirge Muhuna Idimila Thiyanawa Langa Inna Goola Baalyo Dekke Nethida, Eekata Prathikarayak Kala Nam Adatath Jewath Wenawa

  • @nelumudurawana8924
    @nelumudurawana8924 Рік тому

    🙏🙏🙏💐💐💐

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 8 місяців тому

    👍👍👍👍💖💖

  • @firedragon3457
    @firedragon3457 2 роки тому

    Ada apa athara nethi wuwath oba thumata bohoma pin....

  • @rasikamadhavi3318
    @rasikamadhavi3318 2 роки тому +1

    🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому

    ♥️🙏🙏🙏🌻🌹🌻😢MN aluth kenek duka Dara Ganna amari

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 роки тому +2

    Ane ay obathuma mechchara ikmanata dayen samugaththe niwan suwa eekaanthai

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 роки тому +1

    Ape deegoda Kumaara mathindunge deshana wagemai ithaamath wedagath watina deshana. Apa langama nawatha uthpaththiya labathwaa mathinduni

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 роки тому

    😥😥😥😥

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 роки тому +3

    අනේ සර් අපි වෙනුවෙන් තව ගොඩක් කල් ඉන්න තිබුනනේ 🥺

    • @sitharikularathne5913
      @sitharikularathne5913 10 місяців тому

      මම මේ දැනුත් කීවා.. මෙතුමාගේ අහිමි වීම පුදුම අඩුවක් කියලා

  • @gayanisamanmali2075
    @gayanisamanmali2075 Рік тому

    🙏🙏🙏🙏