Ma Dase Wedana - Shihan Mhiranga

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 57

  • @ROCKXYonTube
    @ROCKXYonTube 2 роки тому +11

    හරියටම අවුරුදු 10කට විතර කලින් අහපු සිංදු. අද ආයෙත් අහම්බෙන් මතක් වෙලා අහනවා. තාමත් ඉස්සර වගේම ආසයි ❤️

  • @Amasha_Herath
    @Amasha_Herath 4 роки тому +7

    මා දෑසේ වේදනා... අවුරුදු 8කින් ආයෙත් අහනවා......❤❤🎶🎶

  • @travelingdudesrilanka
    @travelingdudesrilanka Рік тому +8

    “මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ” යැයි ඔහු ගයයි.
    ගී ගයනු බැරි මා ඉඳින් මෙසේ ලියා තබමි.
    “මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා”
    පෙම්බරිය, මේ පෙම්කතාවේ අවසානයක මට අවැසි එකම දෙය නම් උඹ සිනහාවෙන් සහ සතුටින් සිටීමක් පමණක් ය. ඒ ගමනක් අවසන මගේ නෙතු කෙතරම් වේදනා දුන්නද එක් කළෙක් පෙම්බර මතක අතරතුර ඒ කඳුළක් දෙකක් පිස ගෙන ජීවිතය ගෙවා ගන්නට මට හැකි වේවි.
    “පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනු කලා
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා”
    පෙම්බරිය, ඒ ලෙසින් නුහුරු සිහින ලෝකයක මා තනි කළ සොඳුරු යුවතිය යන්නට ගිහින්. ඉතින් මේ දවස් මහ අමුතුම දවස්... උඹ හුදකලා කළ මගේ තාරුණ්‍යය ඉතින් මේ ලෙසින් ඔහේ ගෙවී යත් දෙන්.
    “පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනු කලා
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා”
    කවදත් මගේ, අපේ නොවූ කතාවක පිටු අතර අපේ කතාවක් මා සොයමින් සිටි බව මට වැටහී ගියේ නම් උඹ මා සිත් වේදනා දෙමින් මඟ හැර යන්නට සිතා ගත් කාලයක පටන් මය. ඒ මතක නැවතත් සිතමින් මා නෙතු තෙත් කළේ නම් මගේ හුරු පුරුදු දරදඬු කම් ගැන මගේ බිඳුණු සිතට වගක් වත් නැති ගාණටය.
    “මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
    ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ
    මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ”
    “මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ” යැයි ඔහු ගයයි.
    කිසි කළෙක ගී ගයන්නට සමතෙකු නොවූ මා හපන් වූයේ සිතිවිලි අකුරු කරන්නට පමණකි. අමුම අමු සිතිවිලි කොළ කෑළි, පත්තර පිටු, බස්, කෝච්චි ටිකට් පත් මත ලියා තැබුවේ ම නම් මගේ දරදඬු හිතට දරා ගන්නට බැරි ප්‍රේමණීය සැඳෑවන් සහ තත්පර නිමේෂයන් තුළඳීය. ගී ගයනු බැරි මා ඉඳින් මෙසේ ලියා තබමි.
    අකුරු එකතු කරමින්, පපුවක සිතිවිලි ලියා තබන්නට මා කළ වෑයමක් අවසන මා පැතුවේ නුඹේ නෙතු අග කඳුළක් හෝ ඔය පෙම්බර හදවතට දරන්නට බැරි තරම් නම් සුසුමක් නම් නොවේ.
    නදීශ දිලුම් දිසානායක

  • @imesh2038
    @imesh2038 Рік тому +2

    Asama song ekka.Shihan mhiranga🎉

  • @ptsmusic
    @ptsmusic Рік тому +2

    මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
    මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
    පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනු කලා
    පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනු කලා
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා
    මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
    මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
    ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ
    මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
    ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ
    මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ
    මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා

  • @lakshipeiris6568
    @lakshipeiris6568 6 років тому +5

    Ammoo oyage voice eka. Lv u

  • @nadeeshadilrukshi8129
    @nadeeshadilrukshi8129 6 років тому +3

    kochchr ahuwth ep wenne release keruw dwse idn tham ahnw...good job shehan aiya....wadinn kynw🖤

  • @DamikakavishwaraHettiarachchi
    @DamikakavishwaraHettiarachchi 28 днів тому +1

    වෙලාව පාන්දර 2.50 😒💔

  • @W.P.R.1979
    @W.P.R.1979 2 місяці тому

    2024ත් අහනවා,.💙💙💙

  • @iraira7996
    @iraira7996 6 років тому +10

    Nice vocal and nice song but I don't know the meaning😄

    • @nimeshaperera8819
      @nimeshaperera8819 4 місяці тому +2

      It means his gf has left him, probably cheated but he says he still doesn't hold anger towards her

  • @W.P.R.1979
    @W.P.R.1979 2 місяці тому +1

    2024අහන අය??💙💙💙💙💙💙💙

    • @Anu.00
      @Anu.00 2 місяці тому

      Innwa❤😢

  • @roshelupeksha4536
    @roshelupeksha4536 4 роки тому +2

    2020 .07.14 ❤️❤️❤️ මා දෑසේ වේදනා .......

  • @bodhiprashalipathirana2107
    @bodhiprashalipathirana2107 3 місяці тому +1

    මෙව්වගෙ ලස්සන....❤️‍🩹
    2024

  • @lasanthakumara4358
    @lasanthakumara4358 4 роки тому +1

    Nice voice and song.

  • @dilakshikumudu5957
    @dilakshikumudu5957 5 років тому +1

    Ma dase wedana nuba dase pem sina enamudu hade natha natha waira chethn

  • @chathuravimukthi2001
    @chathuravimukthi2001 Місяць тому

    Good voice 🤩 but orginal song best ❤

  • @lalithgalkotuwa
    @lalithgalkotuwa 3 роки тому

    Wenama Lokayak EEka

  • @kusumlathairanganidamayant6003
    @kusumlathairanganidamayant6003 7 років тому +1

    godak lassanai koloo

  • @sandanilu7446
    @sandanilu7446 8 років тому +2

    maa dese wedana
    oba dese pem sina
    anamudu mage hade
    neta waira chetana

  • @maheligehansa709
    @maheligehansa709 8 років тому +2

    lassanai me song eka Nam godak kauru kiuwath anika shihan mihiranga kiyanne kage hari puthek wagema sahodarayek ohoma katha karnna epa aiye mokada matath aiya kenek innawa .....

  • @wjwijayantha1
    @wjwijayantha1 11 років тому +1

    Ela......

  • @dinukrandikadesilva5774
    @dinukrandikadesilva5774 6 місяців тому +1

    2024 ❤

  • @denethiperera2199
    @denethiperera2199 3 місяці тому

    2024❤

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 28 днів тому

    ❤❤❤❤❤

  • @ChandraSiriyalatha-tj1qx
    @ChandraSiriyalatha-tj1qx 2 місяці тому

    Athethe mathaka wenawa A Sindu ahanakota.

  • @BentisJayawikrama
    @BentisJayawikrama 3 місяці тому

    ❤, 🌷❤

  • @Anu.00
    @Anu.00 2 місяці тому

    2024😢

  • @nishangimhana7120
    @nishangimhana7120 4 роки тому

    Nice song

  • @p.m.nayanathusharieakanaya5008
    @p.m.nayanathusharieakanaya5008 5 років тому +1

    ❤😘❤️

  • @harshahdg
    @harshahdg 8 років тому +1

    me wage parana janapriya sindu aragena thamange budale wage wenas karala kiyana eka asadaranai. me song eka yana kale mama godak podi. mama e kale meka rasa winda. Roy peris kiyana ahinsaka manussayawath danne nathuwa athi eyage me songs walata me awajathaka Shihan Mihiranga ponnaya karana wede. Prince Udaya priyantha leda ande pana ada ada inna kota mu e manussayage songs okkoma mankolla kewa. me wage kala kanni ratata bihi karapu sirasa super star hadapu ewuntath hena gahanna one. me pahara ballage me wede nawathwanna ekek nadda yako aththatama. mu thawa tika dawasakin clerence gei amara dewagei sinduwalatath keli . thota hena gahanawa ponna shihan awalam ballo.

  • @midcargoitaly6505
    @midcargoitaly6505 9 років тому

    nice

  • @rdstudio6801
    @rdstudio6801 3 роки тому

    ❤️

  • @nukestrom5719
    @nukestrom5719 7 років тому

    Nowhere close to Roy Peiris.

  • @alwis2janaka
    @alwis2janaka 4 місяці тому +1

    The original song ua-cam.com/video/nszDYjjLPLU/v-deo.htmlsi=SY6YmJ4IXLjSdpBQ

  • @harshaniist
    @harshaniist 12 років тому

    ..............

  • @asankarajapakse2444
    @asankarajapakse2444 11 років тому +1

    vinuka

  • @ranjithraja6626
    @ranjithraja6626 11 років тому +1

    ponsiya

  • @HasankaRukmal
    @HasankaRukmal 6 років тому +1

    Anunge sindu copy nokara thamange ekak kiwwata hit wenne nene. Kamak ne original eke lassana penna katha ekakuth thiyena onene

    • @kushilove9011
      @kushilove9011 2 роки тому

      tamuse ekk kiyla dank yko kiyna ekek ge ewata granna nathuwa

    • @HasankaRukmal
      @HasankaRukmal 2 роки тому

      @@kushilove9011 original kiyana ekata gerahala thiyenne menna me geni wage miniha 😁

    • @skullmask3237
      @skullmask3237 9 місяців тому

      ​@@kushilove9011 umma ekak dennada oyta 😂

  • @jinendrajayasinghe654
    @jinendrajayasinghe654 11 років тому

    pissu yakek ... anunge sindu man kolla kana ponnaya

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 28 днів тому

    ❤❤❤❤❤

  • @TharushaUdyanga-gv2sm
    @TharushaUdyanga-gv2sm 3 місяці тому

    2024❤❤❤

  • @PiumiThakshila-l7n
    @PiumiThakshila-l7n Рік тому

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 28 днів тому

    ❤❤❤❤❤

  • @vikashff9069
    @vikashff9069 Рік тому

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 28 днів тому

    ❤❤❤❤❤❤