Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අලුත් පද රචනයන් ගැන ප්‍රකාශ කළ අදහස සත්යති.....අලුතෙන් ලියවෙන ගීත ජනගත වෙන්නෑ... ඔබ ඒ අලුත්ම ගීත ජනගත කරන්නට උත්සාහ දරණවා.... මෙය අවස්ථාවත් කරගන්නවා ඒ වෙනුවෙනුත් ස්තූති කරන්නට...
අහම්බෙන් බැලුවේ . නීතිඥවරයාගේ අදහස් ඉතාම නිදගස් ස්වාධ්නයි. දරුවන් ෆැන විශේෂයෙන්
සතුට සැනසුම සිනහව සේම දුක කඳුල සුසුම මැද දෝලනය වූ අපූරුම මිහිරියාවක් රැඳි සුන්දර දෙහෝරාවක්.. වටිනා ගීත සේම හිතට කතා කරන විචාරයන් රැසක්ම හිතින් වින්ඳ.. තරින්ඳ අයිය අපූරුයි ගොඩාක් 🙏🙏🙏🙏 ඒ වගේම සියලුම ගීත වලට අපූරුම සාදාරණයක් එක් කළ කට හඬ යුගලක්.. නිශ්ෂංක අයිය මෙහෙයවීමත් අපුරුයි 🙏🙏🙏🙏 සියලු දෙනාටම හෘදයාංගම සුභ පැතුම් ...!!! තිසරණ සරණයි.. !!! Chirani Darshika
එතුමා කියන දේ ඇත්ත මව්බිම මොන තත්ත්වය ක තිබ්බත් කිසිදු රටක මට නම් ජිවත් වෙන්න බෑ රස්සාව කරනවා ඇරෙන්න එතුමා කීවා වගෙ පාන්දර ලංකාව ට එනකොට තැනින් තැනින් ලයිට් පේන මගේ දුප්පත් රට දැක්කාම උගුර ගිරවෙලා පපුව දැවිල්ලක් ඇවිත් කදුළු පනිනවා මේක හැම පාරකම මට වෙන දෙයක් මැරෙන්න ඕනි දවසක ලංකාව විතරමයි❤❤❤❤
වැස්ස නුබ වැහැපන් ගීතය බොහොම ලස්සනයි
දැල්වූ පහන් ගායනය සුපිරි
සොඳුරු වූ ගීත ගොන්නක්....හරිම මිහිරියි ගායනයන්.....තරින්ද මහතා තෝරා ගත් ඒ ගී තොරා ගත්තේ කුමන හේතුවක් මතද කියා ප්‍රකාශ කරනවා....ඇත්තටම හරිම අගෙයි ඒ ඔහුගේ අදහස්....සුන්දර හදක් හිමි තරින්ද මහතාට ජය....ජීවිතය සුභ වේවා...තෝරා ගත් ගීත සියල්ලම අගෙයි.....වැඩසටහන ඉදිරිපත් කරන ඔහුද අසන ප්‍රශ්න ලඟදී දෙන උත්තර අතර මා සිත් ගත් ප්රශ්නය ඇසුවේ, අර ආදරේ ගුලි කර ගෙන ඉන්න එක...🙂 හැබැයි ඒ විදියටම මටත් හිතුනා... වැඩසටහනට සහභාගී වූ හැමෝටමත් ජය. තෙරුවන් සරණයි.....
ඉතාම සුන්දර වැඩසටහනක්.වැස්ස් නුබ වැහැපන් ගීතය හරිම හැගූම් බරයි.
සිහිනයකි රෑ අපුර්වතම වැඩසටහනක් .......... වැස්ස නුබ වැහැපන්.... ඉන්දිකගේ ගිතය සොඳුරු පද ගෙත්තමක්....... සහභාගි වු හැමදෙනාටම සුභ පැතුම් .......
ආදරේ ගුලි කරන් ගීතය ඔච්චර රහට ලියවෙන්න ඇත්තේ..අත්දැකීම් මක මිහිරවෙන්න ඇති..
හැමොටම ... ආදරෙයි... ලස්සනටවැඩසටහන මෙහෙයවනවා.,මහෙෂ් අයියාතෙරුවන් සරණයි
ටිලානි චීච හරිම ලස්සනයි ඔයා සිංදුකියනවා සුබපතනවා !!!!
බොහොම අපූරුවට ගලාගෙන ගිය වැඩසටහනක් , තරින්ද තෝරාගත් ගීත අතරින් ගොඩක්ම මම ප්‍රිය කරන ආදරේ කරන ගීතයක් වූයේ වැස්ස නුඹ වැහැපන් ගීතය.. පුරා පැය දෙකම කම්මැලි කමක් නැතිව අහන් ඉන්න පුලුවන් අව්‍යාජ සොඳුරු කතාබහක් ,,මහේෂ් නිස්සංක සහ තරින්ද අතර ඇතිවුනා,,ඒගැන ගොඩක් සතුටුයි ..ගීත විචාරයද තරින්ද ඉතාමත් අපූරුවට විග්රහ කලා,,දුවේ නුඹ මගෙ ප්‍රාණ යයි කියන ගීතය අහද්දී මටත් දුවක් සිටිය නම් කියල දැනුනා,ඒ ගීතයේ විචාරයද මට මහ බරකට දැනුනා,,ඉන්දිකගෙ හඩද මම ගොඩක් ආදරේ කරන හඩක්,,ඒ ගැන කියන්න වචන නැති තරම් දැල්වූ පහන් ගීතයෙන් හොද ආරම්භයක් ලබාදුන් ඉන්දික හඬමෙන්ම ටිලානිගෙ හඩද පුරා පැය දෙකක් ගීත දහයක් හදවතට දැනෙන්න,බොහොමත්ම අපූරුවට ගායනා කලා,,බොහොම ස්තුතියි මහේෂ් මහත්තයා ඇතුළු රූපවාහිනී කාර්ය මණ්ඩලය ට,,අපට හරවත් වැඩසටහන ක් ගෙන ආවට,💗💗💗💗(සිතක ලියවුනු අකුරු )
It was a nice program today .. Indika is anyway a great singer..Love the 'Upan adaviye' song..There was no difference between the old and the today's 'Dalvu pahan'.AMAZING..... Thanks Mahesh for doing such programs..Budusaranai hamotama .🙏🙏🙏🙏
ටිලානි මිස් මට හමුවුන ඉතා ආදර්ණීය ගුරුවරියක් ලස්සන කට හඩක් මිස් ඔයාට තියෙන්නෙ ආදරෙයි හැමදාමත් 💗😘🙏
ලස්සනයි mehema gayana gayakayek tama bihiwela naha.....most versatile singer in sri lanka indika liyanage
ලස්සනයි
Budusaranai ❤❤❤❤
well done indika
සුබ පැතුම් 💐
ඉතාමත් අලංකාරව වැඩසටහන ගලාගෙන ගියා.. තරින්ද අයියේ.. ඔබේ අදහස් ආවේනිකයි විශේෂවි වගේම දැඩියි. කලු හෝ සුදු මිසක් අඵ නැහැ. සංවේදී කාරණා තුල ඔබ සංවේදී වෙන්නේ ගීත තුලින් විතරක්ද වගේ. . අවංක අදහස් ප්රකාශනයක් සමහර කාරණා තුල ඉස්මතු උනේ නැතිද කියලත් හිතුන. එහෙත් කිර්මාණ තුල ඇත්තේ සංවේදී වූ වෙනස්ම රසයක්.ඉතින් ගුලි කරන් ඉන්න තවත සිතුම් අලංකාර කවි ගී තුලින් ජනතා සිත් සතන් වෙත මුදාහරින්න ඔබට තව තවත් හැකි වේවා. සුබ පැතුම්.
Endekpute,aswahak katawahak na. Obata budusarny.
ඇස් දෙක පියාගෙන අහගෙන හිටියම ඔහුගේ කටහඩ ලක්ෂ්මන් විජේසේකර මහත්මයා ගේ වගේමයි
🌷🌷🌷🌷🌷🌷🌷🌷
Indika liyanaga kiyanna ma Priya Karana Kala karuwsngsn tawat kanak ohuga gamana subai
Owe eya ekahanganawe
Prison break season okkoma TV eke danna ko
Batanalawa gahana kalakaruwatat awastawak dunnot narakada.
අලුත් පද රචනයන් ගැන ප්‍රකාශ කළ අදහස සත්යති.....අලුතෙන් ලියවෙන ගීත ජනගත වෙන්නෑ... ඔබ ඒ අලුත්ම ගීත ජනගත කරන්නට උත්සාහ දරණවා....
මෙය අවස්ථාවත් කරගන්නවා ඒ වෙනුවෙනුත් ස්තූති කරන්නට...
අහම්බෙන් බැලුවේ . නීතිඥවරයාගේ අදහස් ඉතාම නිදගස් ස්වාධ්නයි. දරුවන් ෆැන විශේෂයෙන්
සතුට සැනසුම සිනහව සේම දුක කඳුල සුසුම මැද දෝලනය වූ අපූරුම මිහිරියාවක් රැඳි සුන්දර දෙහෝරාවක්.. වටිනා ගීත සේම හිතට කතා කරන විචාරයන් රැසක්ම හිතින් වින්ඳ.. තරින්ඳ අයිය අපූරුයි ගොඩාක් 🙏🙏🙏🙏 ඒ වගේම සියලුම ගීත වලට අපූරුම සාදාරණයක් එක් කළ කට හඬ යුගලක්.. නිශ්ෂංක අයිය මෙහෙයවීමත් අපුරුයි 🙏🙏🙏🙏 සියලු දෙනාටම හෘදයාංගම සුභ පැතුම් ...!!! තිසරණ සරණයි.. !!! Chirani Darshika
එතුමා කියන දේ ඇත්ත මව්බිම මොන තත්ත්වය ක තිබ්බත් කිසිදු රටක මට නම් ජිවත් වෙන්න බෑ රස්සාව කරනවා ඇරෙන්න එතුමා කීවා වගෙ පාන්දර ලංකාව ට එනකොට තැනින් තැනින් ලයිට් පේන මගේ දුප්පත් රට දැක්කාම උගුර ගිරවෙලා පපුව දැවිල්ලක් ඇවිත් කදුළු පනිනවා මේක හැම පාරකම මට වෙන දෙයක් මැරෙන්න ඕනි දවසක ලංකාව විතරමයි❤❤❤❤
වැස්ස නුබ වැහැපන් ගීතය බොහොම ලස්සනයි
දැල්වූ පහන් ගායනය සුපිරි
සොඳුරු වූ ගීත ගොන්නක්....හරිම මිහිරියි ගායනයන්.....
තරින්ද මහතා තෝරා ගත් ඒ ගී තොරා ගත්තේ කුමන හේතුවක් මතද කියා ප්‍රකාශ කරනවා....ඇත්තටම හරිම අගෙයි ඒ ඔහුගේ අදහස්....සුන්දර හදක් හිමි තරින්ද මහතාට ජය....ජීවිතය සුභ වේවා...
තෝරා ගත් ගීත සියල්ලම අගෙයි.....
වැඩසටහන ඉදිරිපත් කරන ඔහුද අසන ප්‍රශ්න ලඟදී දෙන උත්තර අතර මා සිත් ගත් ප්රශ්නය ඇසුවේ, අර ආදරේ ගුලි කර ගෙන ඉන්න එක...🙂 හැබැයි ඒ විදියටම මටත් හිතුනා...
වැඩසටහනට සහභාගී වූ හැමෝටමත් ජය.
තෙරුවන් සරණයි.....
ඉතාම සුන්දර වැඩසටහනක්.වැස්ස් නුබ වැහැපන් ගීතය හරිම හැගූම් බරයි.
සිහිනයකි රෑ අපුර්වතම වැඩසටහනක් .......... වැස්ස නුබ වැහැපන්.... ඉන්දිකගේ ගිතය සොඳුරු පද ගෙත්තමක්....... සහභාගි වු හැමදෙනාටම සුභ පැතුම් .......
ආදරේ ගුලි කරන් ගීතය ඔච්චර රහට ලියවෙන්න ඇත්තේ..අත්දැකීම් මක මිහිරවෙන්න ඇති..
හැමොටම ... ආදරෙයි... ලස්සනට
වැඩසටහන මෙහෙයවනවා.,මහෙෂ් අයියා
තෙරුවන් සරණයි
ටිලානි චීච හරිම ලස්සනයි ඔයා සිංදුකියනවා සුබපතනවා !!!!
බොහොම අපූරුවට ගලාගෙන ගිය වැඩසටහනක් , තරින්ද තෝරාගත් ගීත අතරින් ගොඩක්ම මම ප්‍රිය කරන ආදරේ කරන ගීතයක් වූයේ වැස්ස නුඹ වැහැපන් ගීතය.. පුරා පැය දෙකම කම්මැලි කමක් නැතිව අහන් ඉන්න පුලුවන් අව්‍යාජ සොඳුරු කතාබහක් ,,මහේෂ් නිස්සංක සහ තරින්ද අතර ඇතිවුනා,,ඒගැන ගොඩක්
සතුටුයි ..ගීත විචාරයද තරින්ද ඉතාමත් අපූරුවට විග්රහ කලා,,දුවේ නුඹ මගෙ ප්‍රාණ යයි කියන ගීතය අහද්දී මටත් දුවක් සිටිය නම් කියල දැනුනා,ඒ ගීතයේ විචාරයද මට මහ බරකට දැනුනා,,ඉන්දිකගෙ හඩද මම ගොඩක් ආදරේ කරන හඩක්,,ඒ ගැන කියන්න වචන නැති තරම් දැල්වූ පහන් ගීතයෙන් හොද ආරම්භයක් ලබාදුන් ඉන්දික හඬමෙන්ම ටිලානිගෙ හඩද පුරා පැය දෙකක් ගීත දහයක් හදවතට දැනෙන්න,බොහොමත්ම අපූරුවට ගායනා කලා,,බොහොම ස්තුතියි මහේෂ් මහත්තයා ඇතුළු රූපවාහිනී කාර්ය මණ්ඩලය ට,,අපට හරවත් වැඩසටහන ක් ගෙන ආවට,💗💗💗💗(සිතක ලියවුනු අකුරු )
It was a nice program today ..
Indika is anyway a great singer..
Love the 'Upan adaviye' song..
There was no difference between the old and the today's 'Dalvu pahan'.
AMAZING.....
Thanks Mahesh for doing such programs..
Budusaranai hamotama .
🙏🙏🙏🙏