Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Very usefull..thank you.😀
thank you so much 🥰❤️❤️
ස්තුතියි ඔබට සියල්ල ලස්සනට පැහැදිලි කරා මට දැනගන්න පුළුවන්ද දොරට එන රබර් පැකින් එක ගන්න තැනක් හ එය සවි කරන අකරය.
හරිම වැදගත්
Malli ape dora 2 frige eke yata kotasa chool wenawa, habai hodatama wathura galanawa, wenada wage tre ekata pirenne wathura
සුපිරි
Ape frij eke yata kotas cool wenne na coll eka adu wedi karan eka kedila eka komada wedi karann oni karakawan plastik kell kedila tiyenne
ප්‍රිජ් එකට කරන්ට් එනව කූල් වෙන්නා.කම්පෙශර් එක ගොඩාක් රත්වෙනවා කූල් වෙන්නැත්තෙ ඇයි
Mage frige ake thani dora akak ake alavalu ahama dammama alavalu narak vanava thambila vage cool aka vadi nisada danna na ana makata visadumak denna
Thanks sahodaraya
Good lesson thanks
රත්වෙන බටේ අල්ලන්න බැරිම ගානට රත් වෙන් නෑ හැබැයි රත් වෙනව ඒත් ෆ්රිජ් එක කූල් වෙන්නෙත් නෑගෑස් බ්ලොක් උනොත් මොකද කරන්නේ බ්ලොක් කියල දැනගන්නෙ කොහොමද
Danuwath kalata sthuthi budhusaranai
Ape sithakaraneta karanteka enawa.udai yatai dekama cool wenne na
Ela ela ... ohoma yan machan ...
ඒකෙන්ම 😘🙏🥰
ශීතකරනයේ ඇතුලත cool nowi rathwenne ay???
හොද පැහැදිලි කීරීමක්. මගෙ ෆ්‍රිජ් එක වසර 17ක් පමන. සිංගර්. දැන් පහල කොටසේ අයිස් බැදෙනවා... හැමදේම deepfreezer එකේ වගේම වෙනවා. ඒ ඇයි
මටත් ඔය ගැටලුවමයි තියෙන්නෙ .සින්ගර් ෆිජ් එකක් තමා
Mage fridge eka on wenne na kaalayak use kree na dan wada krnne na Mkkda krnna one
Fridge eka on karama trip suvich eka off venne kumana hethuvak nisada?...
අනිවාර්යෙන්ම ඔයාගේ ෆ්රිජ් එකේ ෂෝට් එකක් තියෙන්නේ එහෙමත් නැත්නම් kompozer එක පිච්චිලා නැත්නම් overload,stating relay ඔය දෙක පරික්ෂා කරල බලන්න
@@metareproductions ඒත් වයර් එක ගලවලා සප්ලයි දුන්නාම kompozer eka vada කරනවා .habayi bodi ekata karant enava
balanna frige eke light eka thermostat eka check karala balanna ewa walin carant eka leak wela athi
Compresher eka vada karanvda kiyala balanne koomada
වටිනා උපදෙසක් .!!!
බොහොම ස්තූතියි 🥰🥰🥰🙏🙏😘
If relay & overload switch burn, the composure also get burn ?And why it happen?
දොර දෙකේ fridge එකක් තියෙන්නෙ දැන් ගොඩක් කල් වැඩ කරන්නෙ නෑ කම්පශර් එකත් වැඩ කරන්නෙ නෑ light on වෙනව විතරයි මොකක් වගේ වෙලා ඇතිද කියන්න පුළුවන් ද
Frig eke deep freezer eke cool eka vadi krta vadi krnne nette ai😢
මගේ පිරිචි එක L G එකක් එකේ යට තටිටුවෙි තියන කරකවන සුවිචි එකේන් අඩු වැඩි කරත් එකම ගානට කුල් වෙන්නේ එක මාරැ කරන්න ඔනද කියක් විතර යයිද
Bate samanne ganatada rath wenne
gas thiyanawa.eth bate rath wenne ne.block ekakda
Aiye athula cool wenne na eliye bata wala ics badenawa
Mge fij eka sadde ahenawa cool wenne nane..ane mokak hari kiynnko
Prjjeka kool vennaha ice diyavenava mokakdakarannaona
දොර දෙකේ ශිතකරනයේ යට කොටස cool නොවෙන හේතුව මොකක් ද
ටක් ගාලා ශබ්දයක් එනවා. සමහර වෙලාවට.ඇයි ඒ
Hodai mata denaganna ona uda cool wenawa yata cool wenne ai
Plz❤ උදව් කරන්න අපේ ෆිජ් එකේ පොඩ් තැනකින් ගෑස් යන බටේ දිරලා එතැන ලීක් එකක් තියනවා එතැන ගම් එකකින් අලවා ගෙන අපිට ෆිජ් එක යතා තත්ත්වයට එන්නේ නැති වෙයිද ❤ සහෝදරයා ජය වේවා
Thanks
elawalu bahalm wala dallababenwa
අයියෙ ගෑස් තියෙනවද කියල බලන්න ගොඩක් වෙලා සප්ලයි දීලා තියන්න ඕනද.බටේ රත් වෙනවද කියල බලන්න.
discharge (ගෑස් විදින බටේ) එක රත් වෙනවා නම් අනිවාර්යෙන්ම gas තියනවා. ෆ්රිජ් එකේ ගෑස් තියෙනවනම් අනිවාර්යෙන්ම ඒ බටේ රත් වෙනවා ෆ්‍රිජ් එක ඔන් කරලා විනාඩි පහක් ඇතුළත ඒ බටේ අල්ලන්න බැරි තරම් රත් වෙනවා. රත් වෙන්නේ නැත්නම් එක්කෝ gas බ්ලොග් එකක් නැත්නම් ෆ්රිජ් එකේ ගෑස් නැහැ
පිජ් එක කරන්ට් එකට සම්බන්ධ කරන් නැතුව කාලයක් තිබ්බම පිජ් එක සවුත්තු වෙනවද
අනෙ මල්ලි මගේ ප්‍රිජ් එක ගෙනල්ලා අවු2 වත් නෑ පියන් 2 එකක් තියෙන්නේ ඒකෙ උඩ පියනෙයි යට දොරයී පිනි වගේ මතු වෙනව දැන් දවස් 5 ක් විතර වෙන කිසිම අවුලකුත් නෑ
පිටතින් jala වාෂ්ප badenne ai
Niyamai
thanks 🙏👍
Grizie මල්ලී
❤️❤️❤️❤️🥰🥰🥰🥰🙂🙂
Karnteka wsdiyen pichchenne ay
fridge eka cool වෙන එකේ කිසි අවුලක් නෑ ඒත් දවසට point 3 ක් විතර යනවා හේතුව මොකක් වෙන්න ඇතිද....
දවසට පොයින්ට් තුනක් විතර යනවා කියලා කියන්නේ යාගේ ෆ්‍රිජ් එක හරියට of වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා උෂ්ණත්ව පාලකය තියන්නේ එකට දෙකට තුනට වෙන්න පුළුවන් නමුත් ඒ තියෙන කූල් එකට ආවට පස්සෙ යාගේ ෆ්‍රිජ් එක ඕෆ් වෙන්නේ නැහැ ඒක නිසා ෆ්‍රිජ් එක දිගටම වැඩ කරනවා නිසා තමයි මුළු දවසෙම වැඩ කරපු ෆ්‍රිජ් එකට කරන්ට් එක ගොඩක් පිච්චිල තියෙන්නේ ඉක්මනින්ම තර්මොස්ටැට් එක මාරු කරගන්න ඔයාගේ දොරේ බීඩිං එකත් ටිකක් චෙක් කරගන්න.
Compesor ea rath wenne ai
compassion රත්වෙන්නේ ඒක සාමාන්‍ය මොකද ඒක වැඩ කරන අවස්ථාවේදී gas පීඩනය නිසා රත් වෙනවා ඒක ගැන එච්චර හිතන්න එපා එක සාමාන්‍යයයි
Onna apith set una
අපෙ එකෙ යට කූල් වෙන්නෙ නැ...ඇයි කියන්න පුලුවන්ද
ගැස් ගහන්න කියක් විතර යනවද
Kula wenna nehta ai komfasar ekanam edam newage
රත් වෙනවා කූල් වෙන්නෙ නෑ ඇයි ඒ ටික කාලයක් දැම්මෙ නෑ අලුත් එකක් සිසිල් අරන් නම් අවුරුදු 5ක් විතර
සීතකරනය පාවිච්චියට නොගෙන හිටියොත් ඖලක් වෙනවද
මගේ තනිදොර fridge එකේ තර්මස්ටඩ් එක ඕෆ් වෙන්නෙත් නෑ .අයිස් මිදෙන්නත් පැය ගනනක් යනවා අයිස් ක්‍රීම් හයිවෙන්නෙත් නෑ.එහෙම වෙන්නේ ඇයි.
අනිවාර්යයෙන්ම තර්මොස්ටැට් එක මාරු කරන්න ඕන
මගේ ශීතකරණ 😊 whirlpool එකක් එකේ උඩ තට්ටුව කූල් වෙන්නේ යට තට්ටුවේ ගානට .යට තට්ටුව කූල් වෙන්නේ චූට්ටම චුට්ටක් ඒ මොකද? හදන්න උනොත් කීයක් යනවද?
Whirlpool eke current eka yanwa wadi wageda
😊😊
ශීතකරණය දැන් කූල් වෙන්නේ නෑ.දැන් ශීතකරණය ලගින් දැන් ටික වෙලාවක් ගියාට පස්සේ ටික් ටික් ගලා සද්දයක් එනවා.මොකද දන්නේ නෑ හේතුව
ඔයාගේ compasor එකේ over load එකයි relay එකයි චෙක් කරන්න මේ දෙකෙන් එකක් පිච්චුනහම තමා ඔය කියන සද්දෙ එන්නෙ
කරන්ට් ඛ්ල වැඩී නිසා ඕප් කරලා තිබිලා දැන් යට කොටස කූල් වෙන්නේ නෑ මෝටරය දිගටම වැඩ ඕප් වෙන්නේ නෑ
ඔයාගේ පේජ් එකේ අනිවාර්යෙන්ම තියෙන්නේ gas බ්ලොග් එකක් ඒක නිසා හදන කෙනෙක්ගෙන් උදව්වක් ගන්නම වෙනවා gas බ්ලොග් එකක් තියෙන්නේ
අපේ fridge එක උපරිම වැඩි කරත් ice cream දිය වෙනවා. උශ්නත්වය රින වෙන්නෙ නෑ. පැය 5 කට සැරයක් වගෙ auto off වෙන්නෙ දවසට පොයින්ට් 3 ක් වගේ යනවා. මේක ලෙඩක් තියේද.
ow itin ledak tamai.
@@ssmfernando මොන වගේ එකක්ද
අපේ fridge එක කූල් එක මදි වගේම කරන්ට් එකත් හොඩක් පිච්චෙනවා හේතුව කුමක් වේද
අලුත් එකක් ගන්න
ටයිමර් එක චෙක් කරන්නෙ කොහොමද
ටයිමර් වර්ග කීපයක්ම තියෙනවා ඔයාගේ ටයිමර් එක මොන වර්ගයද කියලා කියන්න පුළුවන්ද
Sthuthi
පිජ් එක කුල් වෙන්නෙත් නැ ලයිට් එකනම් පත්තු වෙනවා එත් සද්දයක් නැනි
ගෙඩියෙ ඔයිල් ලීක්නම් මොකද කරන්නෙ
Kull.wanne.පිජ්.wada
ජනිත් නෙද
ow aiye
සීතකරනයේ සීතල එන්නේනෑ ඉස්සේල්ලා වතූර ගලන්න පටන්ගත්තා දැන් සීතල වේන්නේ නෑ
ඔන් වේලා off වේනවා
ගොඩක්වට්නව හොදයි කන්ටැක් නම්බර් එකක් දෙන්න බැරිද
නම්බර් එක දෙනවද
මට ඔයාගෙ phone no එක එවන්න පුළුවන් ද
Numbr eka ewanna
ෆ්‍රිජ් එක කූල් වෙන්නේ නැත්තේ ඇඉ
Oyage nambar eka dannako
Very usefull..thank you.😀
thank you so much 🥰❤️❤️
ස්තුතියි ඔබට සියල්ල ලස්සනට පැහැදිලි කරා මට දැනගන්න පුළුවන්ද දොරට එන රබර් පැකින් එක ගන්න තැනක් හ එය සවි කරන අකරය.
හරිම වැදගත්
Malli ape dora 2 frige eke yata kotasa chool wenawa, habai hodatama wathura galanawa, wenada wage tre ekata pirenne wathura
සුපිරි
Ape frij eke yata kotas cool wenne na coll eka adu wedi karan eka kedila eka komada wedi karann oni karakawan plastik kell kedila tiyenne
ප්‍රිජ් එකට කරන්ට් එනව කූල් වෙන්නා.කම්පෙශර් එක ගොඩාක් රත්වෙනවා කූල් වෙන්නැත්තෙ ඇයි
Mage frige ake thani dora akak ake alavalu ahama dammama alavalu narak vanava thambila vage cool aka vadi nisada danna na ana makata visadumak denna
Thanks sahodaraya
Good lesson thanks
රත්වෙන බටේ අල්ලන්න බැරිම ගානට රත් වෙන් නෑ හැබැයි රත් වෙනව
ඒත් ෆ්රිජ් එක කූල් වෙන්නෙත් නෑ
ගෑස් බ්ලොක් උනොත් මොකද කරන්නේ
බ්ලොක් කියල දැනගන්නෙ කොහොමද