Rs.500000 වැටුප🇰🇷 ෆාම් ජොබ් වලට වැඩ කරන්න එන්න කැමතිද?🐄🍃korean job ගමේ පාත්තිවල එළවළු පිරිලා😯🌶🍎
Вставка
- Опубліковано 10 лют 2025
- #agriculturejob #koreavisa #koreanexam #koreanslary
කොරියාවේ කෘෂිකර්මාන්ත ෆාම් ජොබ් ගැන හරියටම දැනගන්න කොරියාවේ agriculture ජොබ් ගැන හරියටම දැනගන්න slanguage youtube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න
korean job salary,korean exam srilanka,korean new job 2023,korean job,korean srilanka,korean exam admission,koreyan job,koriyan vibhagaya,korean company,korean prashna,korean exam tips,korean exam paper 2023,korean exam,koriyan admission,korean exam sinhala,korean salary,korean travel sinhala,koriyan exam,korean class,fishing job in korea,south korea,jobs in korea,how to get a job in seoul,business in korea,how to go to korea,places to visit in korea,jobs for foreigners in korea,how to apply for a job in korea,how to start a business in korea,south korea,jobs in korea,how to get a job in seoul,business in korea,how to go to korea,places to visit in korea,jobs for foreigners in korea,how to apply for a job in korea,how to start a business in korea,korean job visa,korean visa,korean exam 2023,koriyan eps topic 2024,agriculturejob,sllangaya,travel visa,
@SLLangaya 🇰🇷🥰
වෙන මොන රටකවත් නැති ලස්සන හිත් හදවත් ගොඩක් තියන හොදම මිනිස්සු මම දැකල තියෙන්නෙ කොරියාවෙ විතරයි මමත් දවසක එනවාමයි අයියේ✈🧭🇰🇷
Aniwa gema gahanna one malayaaaaa💪
මට එන්න ඕනේ කොහොමද කරන්නේ උදවු කරන්නකෝ කොච්චර සල්ලි ඕනේ වෙයිද
ලොකු ලොකු youtubersla හිටියට මම අාසම ලංගයට.මමත් veb එකේ දැන්😍😍
Aniwa ikmanata enna set wevi brooo. Vishwasen inna one 🥰❤💪💪
@@SLLangaya🎉
මේ දේවල් අපෙ ලංකාවේ මිනිස්සු ඉස්සර සාමාන්‍යෙන් එදිනෙදා ජීවිතේ කරපු දේවල්.වටිනව පිටරටක දෙයක් ඔයා මෙහෙම පෙන්නන එක.
ඇත්තටම මගෙ හීනෙ ලංකාවෙ මෙහෙම දෙයක් හැමෝටම වැඩක් වෙන විදියට පටන් ගන්න.ගොඩක් ලොකු අදහස් ටිකක් ගත්ත මේ වීඩියෝ එකෙන්.thank you.❣️
Thank you so much 🥰🥰❤💪💪💪💪
Great filming ❤❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏
Thank you ❤💪
Godak hoda aya inne..hamadama video danakam balan inne brother ❤
🥰❤❤
අදත් සුපිරි මයි ❤ අසාවෙන් බැලුවා❤ මම ගොඩාක් ආසයි ෆාම් වල වීඩියෝ වලට. ඒත් අපිට එන්න බෑනේ ෆාම් වලට වැඩ කරන්න 😢😢
Thank you ❤❤❤💪💪😍🥰
Supiri aiyee hamadama wage vlog ek aniwren koreyawt enwmai eeka thamai mge ekm goal ek ❤🥺🇰🇷✊
Aniwa enna one malliyaa 🥰😍❤❤💪💪💪💪
@@SLLangaya 🥰❤️🇰🇷
ඔයාගේ වීඩියෝ ඔක්කොම හැමදාම බලනවා බොසා❤
Thank you 🥰🥰😍❤❤💪
Hari lassana video ekkak.. The people in the countryside are very kind, unlike those in the city.
Thank you so much ❤️ 💓 💗 💛 💖
Gawa farm ekaka kemati.ath dekim pala puruuda tiyanawa.kohomada sambanda wenne
හදවතේ සහෝදරයා 🥰💪
Malliyaa 😍❤💪🥰
❤❤❤ඔබත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට sl langaya සමඟ ඉදිරියටත් රැඳී සිටින්න❤❤❤❤😂
Aniwaren 😁🥰❤❤❤💪
Lassanai vedio eka.❤️❤️
Thank you 🥰😍😍❤
පුලුවන්නම් සෙට් කරන්නකෝ අපේ මහත්තයට එතන ජොබ් 1
Puluwannam mata agrement ekak set karala denna.2025 /4 wani masen web iwarai. Aurudu 6 k witara enna bariwa balan innawa ban.nishpadana web eka innea. Oya wage krushikarma job ekak hari kamak nea.wayasath iwarai apahu exam karanna kaleakuth nea.😢
ලස්සනයි bro ගමක video එකක් කරන්න ❤🎉❤🎉
Gennam oya kiyana nisama❤❤
ආදරෙයි ඒ ආදනීය මිනිසුන්ට ❤️👈👈
Thank you 🥰🥰😍
කොච්චර ඉදල ආවත් අයෙ ආයෙ යන්න හිතෙන රටක් ජිවිතේ අඩි ගානකින් උස්සල දිපු රට ❤❤
Aniwa🥰😍💪👍👍🥰😍
මහත්තයෝ ඔයාට පින් සිද්ධ වෙනවා පුළුවන් නම් මාව ගන්නකෝ මම තනියෙන් ගෙදර ජීවත් වෙන්නේ මං බැඳලා ඉඳපු නෝනා ඩිවොස් නඩුවක් දාලා මගේ දරුවත් එක්ක ගියා යන්න මම රෝහලක වැඩ කරන්නේ මට දැන් එපා වෙලා තියෙන්නෙ මේ ජීවිතේ ලෝන් එකක් දාලා හරි මම එන්නම් අමාරුවේ වැටෙන්නේ නැත්නම්
Mekata exam eka one😔
Supiri malli hamadamat vidiyo balanawa
Thank you 🥰😍💪❤
Eps pothe mewa kiyla thiyenne kata kahanawata newe pothath balagena mewage video ekak baluwama poku idea ekak ganna ahaki ayya godak watino mee videos❤️
💪💪❤
Superb❤
Thank you 🥰❤💪
Lassanai malli.oyage vidio balanawamn.budusaranai oyata
Thank you 😍🥰❤oyalath parissamen inna❤
Mt set karala denna ko mt samannayen koriyan puluwan exm liwwa eth lakunu madi oyta puluwannam eya ekka katha karala mt help ekak denna ko plzzz
අපිටත් ජොබ් තියේද මමනම් ඔය වගේ ඒවාට පිස්සෙක් ගෙදරත් වගා තාමයි කරන්නේ අපේ පාරම්පාරවම හරි ආසයි බන් අයියේ දකිනකොටනම් මේවාගෙන් ඉල්ලුම් කරන්න බැරිද ❤️🇰🇷😢
Issarahata kiyannam ape raten E8 gaththama video dannam. ❤❤
දාපු ගමන් බලනවා අයියා👍🇰🇷🇰🇷🇰🇷 මම මේ පාඩ්ම් කරන ගමන් හිටියේ ❤❤❤
Aniwa gemmak🥰🥰😍❤hodata padam karanna one
පුතා අවුරැදු 50ක කාන්තාවන්ට හරක් පාමි එකේ වැඩට එන්න පුඑවන්ද බලන්න කඩිසරයි
අයියේ video ඔිනි ඉක්මනටම
Dannam, weda karana gaman oyalata video genne. Digatama gennam 🥰❤💪
Supirima ❤
Thank you 🥰😍😍
මල්ලි අවුරුදු 35 පිරිමි ළමයි gannawa අඩුයිද korean walata
Malli koreawe declaration visa inna kenekta farm ekak set karaganna puluwanda
Exam nathuwa enn puluwn da farmer ek kanek wediyt
ඔයාගෙ වීඩියෝස් හරි ලස්සනයි මල්ලි අපිත් එනව කෝමහරි ❤❤❤❤තෙරුවන් සරණයි පරිස්සමෙන් වැඩ කරන්න.
Thank you so much ❤❤❤aniwa godayanna korean enna one kohoma hari🥰
@@SLLangaya 🥰🥰❤️❤️
puluwan nm hema video ekaktm korean ayath ekk kata krn video clip ekk dann oya wage...
🥰🥰😍💪❤❤
Ela ela ❤❤❤
Thank you 🥰❤💪
Niyamai
Thank you 🥰😍❤
අයියේ අදුරන එක්කෙනෙක් කොරියාවේ කම්පැනියක ඉන්නවනම් වේකන්සිත් තියෙනවනම් අපේ තොරතුරු ටික දීලා සජංනිම්ට කියලා අපිව වෙබ් එකෙන් තෝර ගන්න පුලුවන්ද please රිප්ලයි එකක් දෙන්න
Ehema puluwan . Kalathurakain thamai. Sajannim kemathi wenna one
ඔයා භාශාව කතා කරන හැටියට ආස හිතෙනෝ සහෝ❤️
අයිය ගිහින් දැන් අවුරුදු කියක් වෙනවද
Aurudu6 vithara
Supiri bokka❤❤❤❤❤🎉🎉🎉
Thank you 🥰😍❤
Ane api godakh duppath
❤
🥰😍
🙏🙏🙏🙏🙏
🥰😍❤
අයියේ මාන් 200ක් කියන්නේ ලන්කාවේ මුදලින් කීයද.
Exam liyala feal wechcha ayate koriyan kush rakiyawelate enna puluwan kiyala kathawak thiyenewa malli ape malli kenekuth ehema enna try karanewa me dawas wela ehema puluwanda malli.kohomeda kara ganne e8 visa walin enna unoth salli yànne nadda.podda kiyanewada plz reply me
E8 enna salli yanawa thama ne kauruth awe. Exam fail unama eka awasan. Ehema kiyala set wenne.
Anidda exam eka thiyagena meka balanne ♥️🤗🙆
Gemmata liyanna one🥰😍❤💪
Malli mama drone nvq 4 cose akak karala inne ,agriculture akkama ,job set karaganna nedda
Thama kauruth gaththe ne. 💪❤
Aiya mata Enna hadala denna puluwanda mama kamati Enna eka dikatama 5 innawa puluwannam mata udauw karanne
💪💪❤❤
Brother නොදන්න නිසා අහන්නෙ ෆාම් ජොබ් කරන්න මොන අංශයේ න් ද ඉලුම් කරන්න ඔනේ 🥺 නිෂ්පාදනය
දිවර
ඉදිකිරීම්
සෙවා
යන ටික විතරයි දන්නේ 🥺
Den puluwan E8 visa ,nishpana , deewara apu ayatath puluwan💪
mata enna bari weida
Apith anna kemathii farm walata,kohomada sambandha wenne
Koriyan inna ekkeknek nan puluwan👍
ෆාම් වල වැඩ කරන්න එන්නනම් ආසයි එත් ඉගෙනගෙන එන්න කාලයක් යනවනෙ 🥺
Try karamu. Geema gahanna ❤💪
ලන්ගයා කොහොම හරි එන්න තමයි ට්‍රායි කරන්නෙ. 4 වතාවක් ලිවුවා. ලකුණු මදි වුනා. මෙ පාර 150යි. නිෂ්පාදන දැම්මෙ. ෆාම් එකකට හරි එන්න විදිහක් නැද්ද බං.
Exam one . Deewara hari sewa hari karamu ilaga para. 🥰😍❤💪
Ayye gawa farm eketa yanna udau karanna berida අවුරුදු 3ta පුළුවන් inna
Koheda inne.
aiye mm kemathi koriyan kathakaraganna puluwan galapala ...
Ehemada💪❤exam karanna korean
Koriyan basawa nathuwa wada karanna thanak nadda aiyee.
මාත් ගොඩක් ආසයි සත්තු එක්ක ඉන්න, ඒත් අයියේ කොරියන් එක්සෑම් එක ගොඩක් අමාරුයි, මේ පාර මගේ හීනි බොඳ වෙලා වගේ මට දැනෙන්නේ, කොහොම හරි එන්න ට්‍රයි කරනවා,
❤💪💪💪
Accident ekak wela kakulata plate ekak dapu kenek ta ohe job ekata eddi Korean airport eken eka prashnayak wenawada brother..
Ekanam aulak ne . Hodata evidinna puluwanda
මටත් අවුරුදු 16 පුතෙක් ඉන්නව මේ පාර සාමාන්‍ය පෙල ලිව්වා උසස් පෙල කරන්න එයාගේ අදහසක් නෑ කොරියා යන්න ආසයි කියනවා මල්ලී පොඩ්ඩක් විස්තර දෙනවද කොහොමද ඇප්ලයි කරන්නේ කියලා
Exam karanna one . Mama video dala thiyenne. Aluth video eka balanna❤❤❤💪💪💪💪
@@SLLangaya හොදයි බොහොම ස්තුතියි 👍👍👍👍👍
Adurana sajan nim kenekhta kiyala ganna barida
Ehema be 😔😔
අයියා ,මමත් රජයේ ෆාම් එකක වැඩ කරන්නේ ,,,exem liuwa සේවා 2 n ,9 වැනිදා කටවුට් මාක් denne,,,,ෆාම්වල නම් අවුරුදු දහයකටත් වඩා පලපුරුද්ද තියෙනවා ,ඒ සම්බන්ධයෙන් ඉල්ලුම් කරන්නේ කොහොමද කියන්න දන්නේ නෑ ,ඒ ගැන විස්තරයක් කියන්න පුළුවන්ද
Exam eka karala koriyan enna one. Nethnam E8 visa thama egena hariyata vistharak ne
පුලුවන් වැඩකරාන්න 😊
@@SLLangaya thanks
Mamath kemathi enna . E visthara tikak kiyann
❤💪💪
Kohomada enna puluwan mata kiyanna mama enna kemathi
Exam karanna one. ❤
Mata pulu vanam job akkakh sat karalada navada magamalleta ayata koriyan kata karnnapulluvan oyta loku pinak malle
💪💪💪❤👍
අපිට ඉතින් exam පාස් වෙලාම තමයි කොරියාවට එන්න තියෙන්නේ සල්ලි නෑනෙ අපිට 💔
Ehema ena eka hodai ona kalayqk korean inna puluwan visa thiye😍🥰💪
Enna nam kemati namut igena ganna tamai Amaru exsam .pel.weida pas.weida danne nh
Exam eka parak karala balanna godak mahansi wela❤❤💪👍
අයියෙ මන් වැඩ කරන්න කැමති එන්න විදියක් නැද්ද 🥺
Exam karanna one ❤ 💪❤
අයියෙ මන් exam කරන්න පටම් අරන් මාස දෙක හමාරයි මට වචන 200 විතර පුලුවන් කියවන්න පුලුවන් හොදට ඒ යන විදිහ ඇතිද තව මහන්සි වෙන්න ඔනිද ඒ ගැන දන්නෙ නැ අනෙ කියන්න පුලුවන්ද 🥹
Godak mahansi wenna one lesi ne. Oya korean drama, films poddak balanna kohomada katha karanne kiyala. 🥰😍🥰❤
@@SLLangaya thankyou ayiya 🥰❤️
මටත් ඔතන ජොබ් එකක් සෙට් කරල දෙන්න අයියේ
Aiye apita enna puluwan widiyak nedda
Exam karanna ithin💪💪❤
Mama kamathi farm eke wadata
💪💪💪❤
Ona wadak puluwannam udauwak karanna🙏🙏
Ayye anna widiyakh nadda
Exam karanna💪👍
Mata den aurudu 36k wenawa exam karala pass unoth enna chance ekak thiyeida math agriculture walata asai meheth kumburu weda karanawa wisthara tikak kiyanna puluwanda exam karanne kohomada ita passe wenne kohomada kiyala. Oyage videos balanna asai oyatath jayen jaya
Oyata exam karanna puluwan. Agriculture e8 thama kauruth awe ne e8 walata exam one ne. E9 exam karanna goda thamai
Vihibage liyanna onada
Ou exam one
Deewara apu kenkta puluwanda malli farm job ekakta maru wenna.
Puluwan den. ❤😍💪
Man kemathi aewith weda kranna d nata nam inne Dubai wala puluwan nam udau kranna please
Mekata exam karanna one enna❤💪
අවුරුදු තුන හතරකට වුණත් කමක් නෑ මාව ගන්න පුළුවන්නම්
Ganna be ehema🙄
Mmth enna Kmthi. Mtath details ewnn.
Exam eka one 😍🥰💪
Nishpadana cutoff keeyad me para 175 newei ned
175 broo
Puluwannam udawwak karanna.mage putha web eke inne.thawamana agreement ekak.2024/09/05 wenakal vithari .ane puluwannam udawkaranna koriyawata enna.nishpadana liyala inne
Ehema mukuth apata karanna be . 😔
කෘෂිකාර්මික අංශයට exam තියලා ලංකාවෙන් ගන්නේ නැද්ද...????
Thama ne A sambanda.
මිරිස් ,කොච්චි වෙනස දන්නවද? ගම කොහෙද?
Gama galle, kalabaleta petalila😔👍
මරුනෙ.මගෙත් හීනයක් මේක
🥰🥰😍💪❤❤❤💪
Spoken hagmdaganna widiyak kiyanna oya wage😊
Nitharama katha karanna one. Film balanna koren drama balanna❤❤❤💪
පුතේ මගෙ පුතත් ගන්න නිතර භාවිතා කරන සරල අව්‍ය ක්ෂ වන වචන ටිකක් අපට කියා දෙන්න පාඩමි කරන්න
Video aragena ennam. ❤💪💪💪
Langaya ❤
🥰😍😍❤💪
Aiye dairy farm ekaka job ekak set karala dennako....
Koheda inne. Korean da
@SLLangaya sri lankawe brother
Kamathi enna ganna puluwanda pls help
👍👍❤💪
Math kemathi enn.eke visthra tikak kiynn
❤💪💪
Anna asai anna hari kremawedayak ne tamat lankawen yawanna kenek ne puluwannam apita set karala denna godak pin langayata
E8 enna try karamu issarahata kiyannam ena vidiya🥰😍
ඇග්‍රි වලට ජොබ් එකක් සෙට් කරල දෙනවකො සහෝ ඔය සීයට කියල අම්මප පින් සිද්ද වෙනව අම්ම තාත්තාටත් එක්කම බන්
Koheda inne korean da. Monawage ekakda hoyanne
අනේ මල්ලි හරක් ෆාම් එකක හරි ජොබ් එකක් හොයල දෙනවද ඔයාගෙ ඔය සීයට කියලා මහත්තයට ඔයාට ගොඩාක් පින් මහත්තයා කැමති අවුරුදු ගානක් උනත් වැඩ karanna අපිට උදව් කරන්න මල්ලි ඔයට ගොඩාක් පින් ..පුලිවන්නම් මේක කරල දෙන්න@@SLLangaya
Lankawe machan 2011idan enna try karanawa majara deshapalane nisa kelawuna web eke 2k idiya me gamana liuwa cls giyena deewara walin 105 madiwei agry walata gannawa salliwalata marama awlen inne machan oya ara suduluunu galawapu ajoshi kenekge puluwannam set karala denawako ammapa pin siddawenawa bn😢😢😢
මාන් එකක් රුපියල් නම් කීයද සහෝ
Ayiye mama web eke inne oya sajamnimt kiyala agrimant ekak genna puluwanda
Ehema be brooo. 😞❤eya hoyanne mehe inna kenek
Hm😢@@SLLangaya
Ayye API diwar Wlin awila psse Company job wlt Maru wenn brid😢
Be ehema maru wenna.💪❤
Aiye Pam job ekata enna math kamathi mekata enna oyawa cantak kra gnne kohomada
Koriyaweda inne koriyawe hitiyoth set karannam😍❤💪
E8 walata kawada wenakan gannAwada weda nathara karannae kawdada
Thama kauruth awe ne. Hemadama weda thiye🥰😍❤💪
කොරියන් භාශාව අනිවාර්යයි ද වගා කටයුතුවල රැකියා වලට එද්දිත්
Korean enna puluwannam bashawa hadaganna puluwan🥰😍❤
Matath job ekak set karala dennako aiye
Monawage ekakdaa
Harak farm eka koida thiyenne broo
Kanwondo wala thiyei kiuwe
E8 වලට යවන ඒජන්සි මොනවද කියල දන්න පුලුවන්ද
Thama hariyata kiyanna be kauruth awe nethi nisa❤
Aiye mama comments ekak dala tiyane help karandooo
Kiyanna malliya mokadda🥰❤💪
Mamat balanawa asawen hema video ekak ma.web eke inne malli mamat.awama hambemu api.
Aniwaren ikmanata enna set wevi. Adarei 😍🥰🥰❤💪💪💪