රත්මලාන දුම්රිය අංගනයට වැඩ බලන ඇමති ගිහින් වෙච්ච දේ

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 69

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 5 годин тому +2

    රේල්පාර දෙපැත්තේ කෝටි ගණනක යකඩ දිරාපත් වෙමින් පවතිනවා, ඒවා අබිලි යකඩ වලට විකුණන්න පුළුවං

  • @PrasadSenevirathna-sw2vf
    @PrasadSenevirathna-sw2vf День тому +15

    සීය කිව්ව,අත්දැකීම් නෑ කියල කොහොමද ඇමති පොඩ්ඩගෙ විශය පිළිබඳ දැනුම .
    මෙයාල මේ රට ගොඩගන්නවාමයි.

    • @himadumage5646
      @himadumage5646 18 годин тому

      වාතාශ්‍රය නැති පේන්ට් බූත් ම ඇති දැනුම මැනීමට.

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 17 годин тому +6

    ජයවේවා පුතේ ,සතුටුයි .ඔයාගෙ දැක්ම.සාර්ථක වේවා ශක්තිය දිරිය ලැබේවා .❤❤❤❤

  • @crishanliyanage1227
    @crishanliyanage1227 День тому +11

    ඔබතුමා ඒ කිව්ව කරූණු තුන හරියට කරන්න එක පමණක් වුනත් ඇති.❤❤

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p День тому +7

    මෙි රට හදන්න ජනතා සහාය ලැබෙනවා රට වෙනස් කරමු වෙනදාමෙන් කතාවට සිමානොකරමු ස්තුති ඇමතිතුමා

  • @NiroshNirosh-s7z
    @NiroshNirosh-s7z День тому +6

    නියමයි ජයවේවා

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 2 години тому

    මේවාගෙ මීටර් එකකින් බලන්න හැකි නියෝජ්‍යය ඇමැතිල කවද්ද මේ රටේ මෙයට කලින් හිටියෙ.......තව මාස6 කින් බලමු.......ජය ශ්‍රී මාලිමාවට.........❤❤❤

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 7 годин тому +1

    රේල් පාර ගල් ටික දාල .සේවකයින් අවංකව සේවය කරොත් .වෙලාවට දුම්රිය වෙලාවට යයි.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 10 годин тому +1

    ඇමති තුමා පොදු පුවාහනය තුළ දුම්රිය පුවාහනය වැඩි කරමු අපි කැළනි වැලි මාර්ගයේ ඉස්සර මේක කොච්චර හොදට තිබුනද ඩබල්line ,කරල රතනපුරයට ඉක්මනින් හදල දෙන්න හොද සේවයක් කලහැකියි සංචාරක ව්‍යාපාරයටත් ලොකු පිටි වහලක් වේවි ඒ වගෙම කැලණිවැලි මාර්ගයේ වංගු ටික අයින් කරන්ක ඕන පුළුවන් තරම් ඒවගෙම මාර්ගය දෙපස මාර්ගයේ අනවසර ඉදකිරීම් ඉවත් කලයුතුයි

  • @PKLIWAN
    @PKLIWAN 22 години тому +5

    Super speach ❤❤

  • @jayasrirawan6907
    @jayasrirawan6907 День тому +6

    කර්මාන්ත ශාලාවක් ඇතුලට යන කොට හෙල්මට් එකක් අනිවාර්යයි...හොදෙ..❤❤

  • @SUSATRADE
    @SUSATRADE 15 годин тому +4

    හොද දැක්මක් තියන මහජන නියෝජිතයෙක්

    • @HarshaniWijerathne-r9d
      @HarshaniWijerathne-r9d 14 годин тому +1

      Doctor කෙනෙක් . රැකියාවත් අතැරලා ජවිපෙ ටම කැපවුන කෙනෙක්

  • @DAUPDisanayaka-hb3qg
    @DAUPDisanayaka-hb3qg День тому +6

    රත්නපුර රේල් පාර හදමු ඉක්මනින්..

  • @JayanthaDunendra
    @JayanthaDunendra 2 години тому

    විෂය දැනුම ❤නියොජ ඇමැති ⁣සහොදරයාගේ දැනුවත් කිරිම ඉතා විශිෂ්ටතම පැහැදිලි කිරිම ක්❤තෙරැවන් සරණයි .(Dumendra )

  • @damithdesilva5963
    @damithdesilva5963 14 годин тому +2

    ඇමති තුමනි..ලංකාව පුරාම තිබෙන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට ඉක්මනින් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමි.ජීවිත විශාල සංඛ්‍යාවක් දැනටමත් අහිමි වී ඇත.

  • @BatapolaArachchi
    @BatapolaArachchi 18 годин тому +4

    දුමිරිය සේවය හදා ගත්තොත් මාලීමා රජයට විශාල පුසාදයක් ලැබෙනවා. විදේශීය අයට රටේ ජනතාවට පහසුකම් ලබා දෙන්න
    කොටුව දුමිරිය පොල සුපර් මාර්කට් ලබා දෙන්න. සතොස,සුපර් මාර්කට් එකක් ,පෙරේරා ඇන්ඩි සන්ස් එකක් ලබා දෙන්න.

  • @neilmandalawatta
    @neilmandalawatta 14 годин тому +1

    Great speech ❤

  • @g.mkarunadasa655
    @g.mkarunadasa655 5 годин тому

    යතාර්තයක් වෙනතුරු විමසිල්ලෙන් සිටිමි
    කයවේවා සහෝදරයා

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 14 годин тому +1

    ලංකාවේ සෑම ආසනයක්ම යාකෙරෙන දුම්රිය මාර්ග පුළුල් කල යුතුය. හඟුරන්කෙත, වැලිමඩ, මහියංගනය, දෙහිඅත්ත කණ්ඩි, වලපනේ ආදි පුදේශවලට කාලාන්තරයක් තිස්සෙ දුම්රිය ඉල්ලා සිටියද තාම දුම්රිය මාර්ග ලැබි නැත.

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w 12 годин тому

    ඇමතිතුමාට පුළුවන්නම් විදුලියෙන් ධාවනය කරන්න දුම්රිය සකසන්න එතකොට එන්ජින් වලට යන වියදම ඉතුරුයි මෝටර් කීපයක් විතරයි ඕනේ විශාල මුදලක් ඉතුරුයි උනන්දුව විතරයි ඕනේ

  • @samanweerasooriya3048
    @samanweerasooriya3048 19 годин тому +2

    සෑම දුම්රිය මාර්ගයක්ම ලේන්(මාර්ග) 2 කට හැදුවනම්
    දෙපැත්තටම යාම පහසු වෙයි නේද.

  • @pushpapushpa4501
    @pushpapushpa4501 День тому +1

    wow good idea

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 День тому +2

    ඒක හොදයි තව දෙයක් sir driver ලාට ලස්සනට ඇදුම සපත්තු වගේ දීල එයාලව උඩ තැනකට ගෙන්න බැරිද

  • @jayanthijaya1136
    @jayanthijaya1136 15 годин тому

    ♥♥♥♥♥ජයවේවා සහෝදරයා ජය නියතයි මාලිමාවට ♥

  • @nalinpaaris3279
    @nalinpaaris3279 16 годин тому +1

    මේ මද්‍යය වෙදින් මෙච්චර කල් කොමා වෙලාද හිටියේ.ජඩ මද්‍ය හැතිකරේ

  • @sunilekanayake115
    @sunilekanayake115 День тому +1

    2.ඒ ආකාරයටම පේරාදෙණිය දුම්රිය ස්ථානයට ඒ කලාපයේ බස් සම්බන්ද කර නගරයේ තදබදය අඩුකරගන්න සැලසුම් කරන්න.. 3 කටුගස්තොට සිට කුරුනෑගල දක්වා දුම්රිය මාර්ගයක් හැකිනම් සැලසුම් කරන්න..

  • @sunilekanayake115
    @sunilekanayake115 День тому +1

    ඇමතිතුමා. නුවර transport සේවාව විදිමත් කරන්න නම් 1 මාතලේ සිට එන බස් සහ වත්තේගම සිට එන බස් කටුගස්තොට දුම්රිය ස්ථානයට සම්බන්ද කර නගරයේ තද බදය අඩුකරගන්න සැලසුම් කරන්න..

  • @manjulathilakumara
    @manjulathilakumara 7 годин тому

    පේරාදෙණිය නුවර ද්විත්ව දුම්රිය මාර්ගය දැන් වසර 10 කට වඩා වැඩි කාලයක් තිස්සේ හදනවා..
    තවමත් ඉවර නෑ

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 15 годин тому

    නියමයි 👍

  • @samanparakrama786
    @samanparakrama786 13 годин тому

    හොඳට Research කරලා Development අත ගහන්න වෙනවා නැත්නම් බස් වලට උන වැඩේ වෙයි මගදී නවතී...

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm День тому +1

    දුම්‍රිරියේ උන් පරක්කූ උනාම උන්ට ගානක් හොයන්න පුලුවන් ලූ එක කොහොමද කියලා ජනතාවට කියන්න පුලුවන් ද

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w 12 годин тому

    තවත් ප්‍රධාන කාරණාවක් තමයි දුම්රිය ටිකට් පත් අපේ රටේ මුද්‍රණය කරන්න වලංගු මුදල සඳහන් කරලා මේක රජයේ ප්‍රෙස් එකෙන් කරන්න පුළුවන් දෙයක් ටිකට් පත් මුද්‍රණය කරන්නේ පිටරටවල් වලින් ඒකත් බැරිද අපිට ටිකට් එකේ ගාන නෙමේ අය කරන්නේ ඒකත් බරපතල වැරැද්දක් මේ වරද නිවැරදි කරන්න

  • @amilashiromi4117
    @amilashiromi4117 13 годин тому

    Young blood.

  • @dilinadebehapuwa8515
    @dilinadebehapuwa8515 20 годин тому

    👍👍👍

  • @anurakadawatha
    @anurakadawatha 21 годину тому +1

    💪💪💪💪💪💪💪💪🙏🙏🙏👌

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 9 годин тому

    ඇමති තුමා ට නිශාන්ත කියලා කෙනෙක් පොරොන්දු වුනා එන්ජින්ස් 10 ක් හදලා මේ මාසෙ 31 වැනිදා ට මුදාහරිනවා කියලා

  • @rosecarmalinmartil5376
    @rosecarmalinmartil5376 День тому

    👍

  • @maximaxi1428
    @maximaxi1428 19 годин тому

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 День тому

    Good

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 23 години тому

    this is what we wanted

  • @enlightenedShoebill
    @enlightenedShoebill День тому

    පවුද්ගලික තරගය නවතින්න ctb එක හා පුද්ගලික බස් සේවය ඒකාබද්ද විය යුතුයි. මේ මාර්ග ආරක්ෂාව ජනතා ආරක්ෂාව ඇතිවීමටනම්.
    දුම්රියේ බසරියේ දොර සුවයන්ක්‍රිවව වසන ක්‍රම වෙද යක් ද ඇතිවිය යුතුයි ජනතා ආරක්ෂාවට.

  • @ilk-dv5sz
    @ilk-dv5sz 10 годин тому

    අන්න වැඩ වෙනවා...

  • @sandyakennett4001
    @sandyakennett4001 19 годин тому

    Everywhere thieves in my country... shameful...

  • @Good-b9c9u
    @Good-b9c9u День тому

    Excellent Hon.Minister. Thank you very much for your initiatives. You might have already paid your attention to these. But I would like to repeat some.
    1. Increase online transactions
    2. Maintaining a up-to-date Web site.
    3. Reduce paper works and design user friendly systems for good transportation along with other steakholders.
    4.Extensive use of QR codes to give more convenience to passangers.

  • @anuramadanayaka
    @anuramadanayaka 13 годин тому

    තියෙන එකාටත් කෙලවෙයි

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 19 годин тому

    Overhead line, දුම්රිය මාර්ග ඉදිකිරීම් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවද?

  • @AmalChamaka
    @AmalChamaka День тому

    ආහාර මිනිසුන්ට සනකි දෙන්න ගෙනහල්ලා ලොරිවල කොළඹ එනකොට අල ගොවා වෙනවා

  • @AffectionateBabyTurtles-vh1jr
    @AffectionateBabyTurtles-vh1jr 17 годин тому

    ඔබ ගේ අදහස් බොහොම හොදයි අපි ප්‍රථනාකරනවා එය එවියටම සිදුවෙවා කියල වෙන්න ඔනාත එකතමයි

  • @dharmaya3376
    @dharmaya3376 16 годин тому

    Look for the lower platforms at the railway stations we have to use all over the country .Thankyou .

  • @Mahina12
    @Mahina12 17 годин тому

    176 බස් සේවය රැ 9 න් පස්සේ නැත

  • @ajithabeysinghe6442
    @ajithabeysinghe6442 13 годин тому

    Ape kale iwarai.ahinsaka daruwanta hoda anagathayak lebewa.mahida ranil gota ubala minissuda.

  • @erangadissanayaka4129
    @erangadissanayaka4129 Годину тому

    5s karanna

  • @nuwanpathirana4614
    @nuwanpathirana4614 День тому

    Niyamai mental plan..mewa api me ratawal wala aurudu ganan dakina ewa.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 14 годин тому

    Ourtrain service is a great shame !
    When foreigners get in ,its so embarassing !
    Ofcourse we cant blame the staff entirely !
    The former Ministers became rich ,thinking of their comforts only .our CTB buses too are not
    Comfortable as well .
    Especially expree buses do not have any facilities .
    Our deputy Minister seem to have a good vision n the media gents saked good ,relevent questions "
    Appiriciate the Deputy Minister 's vision !Good Luck !

  • @stardetails
    @stardetails 16 годин тому

    ටිරාන් නේද මේ

  • @cyrilobeysekara-hs9po
    @cyrilobeysekara-hs9po 3 години тому

    එළකිරි

  • @Bikaa_education121-hk6un
    @Bikaa_education121-hk6un День тому +1

    දූමිරිය

  • @judithjayasingha
    @judithjayasingha 18 годин тому

    Good ❤❤❤❤❤❤

  • @pushpapushpa4501
    @pushpapushpa4501 День тому

    Indian train no no...pls get close door train ....like other countries ...import train from China or Korea or Japan

  • @leticiavirakoon156
    @leticiavirakoon156 День тому

    Hora hitapu despaluwanta Arksawa on ne mahththayoo onn oythen Arksakarnn

  • @rushikapeiris2415
    @rushikapeiris2415 17 годин тому

    අදහස හොදයි 👍👍👍👍

  • @متعبال-و4غ
    @متعبال-و4غ 14 годин тому

    Dumriya.prwahanayabinduwata.kada.watila.hitiya.hora.palanaya.nisa.obatumanla.goda.ganiyi.rataviruwan.godak.sudanamin.knnawar.rajayata.udawu.karanna.ratata.adaraya.karana.rataviruwan.innawamudal.wanin.udawu.kara
    Nna..hitapu.gon.horu.nita.rata.epa.wela.hitiye.dan.satutin.inne

  • @himadumage5646
    @himadumage5646 18 годин тому

    පේන්ට් බූත් එකක් දැකලා කියන බයිලා. වාතාශ්‍රය නෑලු. හහ් හහ් හා

  • @tilaliyanage7125
    @tilaliyanage7125 21 годину тому

    do privatise