රටට කෙළ වුණේ Sex නැති නිසා - Chinthana Dharmadasa

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 18

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Рік тому +5

    හොඳ වැඩ සටහනක්.හැම දේම දැකිය යුත්තේ සුන්දර ඇසකින්.ඔබ බලන කෝනය සහ අසන කොනය නිසා ඇතිවන අපරාධ කොපමණ ද? අද සාමජයේ හැම දේම අලුත් එ අනුව දරුවන් ගේ ඉදලාම මේ සියල්ල දැනුවත් කල සහ විය යුතුයි .එහෙම උනොත් තමයි ළමා අපචාර සහ ස්ත්‍රී දුෂන පවා නැති වෙන්නේ .මේවාගේ දෙවල් සාමජියවත් දැනුවත් විය යුතුයි .**එහෙම නොවුනාහම තමයි දොස්තර ට හිතෙන්නේ ,කපුවාට හිතෙන්නේ සහ බයානක තැන මලමිනියටත් අතවර කරන තැන .

  • @dhammikakapuliyadda8177
    @dhammikakapuliyadda8177 Рік тому +6

    මේක තේරුම් ගන්න අපේ රටේ උන් ආගමික හා සංස්කෘතික සීතීමෙන් තව මිදිලා නෑ.

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 3 місяці тому

    චින්තන ධරමදාස හරියටම හරි. මේ හැම පවුල් ප්‍රශ්න වලටම හේතුව හොඳ ලිංගික ජීවිතයක් නැතිකම. සුද්දො ඒව ලස්සනට ආරක්ෂාකාරීව විඳිනව. උන් ඒවත් එක්ක සතුටු වෙනව. අපේ උන් වාරණ දාගෙන, ඒවයින් නොලැබෙන දේවල් වෙන ක්‍රම වලින් ඇරියස් පිට කරනව.

  • @chamariarunika6641
    @chamariarunika6641 Рік тому +4

    ලිංගිකත්වය ගැන කාටවත්ම අමුතුවෙන් කියා දෙන්න ඕන නැහැ.හැම ඉස්කෝලේ ගිය ළමයෙකුම ඒ ගැන විද්‍යාව පාඩමට ඉගෙනගෙන තියෙනවා. කෙනෙකුගේ මානසික තත්ත්වය
    මත තමයි ඒක තීරණය වෙන්නේ. මොකද මම මෙලොවට බිහිවුනේ අහඹු විදියට නෙවෙයි. හැබැයි මම කවදාවත්ම හොයන්න ගියේ නැහැ මම ඉපදුනේ කොහොමද කියල. මට ඒ දේවල් හොයමින් කාලය නාස්ති කරනවාට වඩා වැදගත් වැඩ හුඟක් තිබුනා සහ තියෙනවා. හැමෝම ලිංගිකත්වය ගැන හොයන්නේ තමන්ගේ වයසට සාපේක්ෂව නොවෙයි. අවුරුදු දහයේ ළමයා හොයන්නේ අවු.විසිපහේ තරුණයාට අවශ්‍ය ලිංගිකත්වය. ළමයා සහ ලිංගිකත්වය ගැන මට නම් උදාහරණ සහිතවම කියන්න ඕන තරම් දේවල් තියෙනවා.අතීතයේ අද වගේ ළමා අපචාර,ළමා අපයෝජන, සමලිංගික කියා,පවුල් ආරවුල්, අනියම් සබඳතා, අනියම් දරු උපත්, දික්කසාද වැඩි වීම් තිබුනේ නැහැ. මේ ප්‍රශ්න ඇතිවීමට ප්‍රධාන හේතුව රූපවාහිනිය පෙන්වන ටෙලිනාට්‍ය සහ සමාජ මධ්‍ය. අපි වයසට ගැලපෙන දේ කරනවා නම් සහ වයසට ගැලපෙන දේ හොයනවා නම් ඉහත මම දැක්වූ ප්‍රශ්න කිසිවක් ඇතිවෙන්නේ නැහැ.ඒක තමයි ඇත්ත.ඇත්ත තිත්තයි තමයි , නමුත් ඒක තමයි
    ඇත්ත.

  • @5MINS2HEAVEN
    @5MINS2HEAVEN Рік тому +5

    මචං පිටිපස්සේ තියෙන මල් පෝච්චිය අයින් කරපන්. නැත්නම් පාත ඉන්න කාගේ හරි ඔළුවක් තමයි කුඩු වෙන්නේ.
    🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Рік тому +4

    දැන් ස්කෝල වල ඕවා හොදට උගන්වනෝ විද්‍යාව ඉගෙන ගත්තේ නැද්ද 😒

  • @akilashanuka185
    @akilashanuka185 Рік тому

    Great Chintha..💯

  • @chamariarunika6641
    @chamariarunika6641 Рік тому +2

    ළමයින්ට අමුතුවෙන් ලිංගිකත්වය උගන්වන්න ඕන නැහැ. අද පාසැල් යන තරුණ වයසේ ගැණුළමයි භැමෝම දන්නවා කොල්ලෙක් එක්ක sex වෙන්න කලින් family planning tablets ගත්තාම දරුවෝ උපදින්නේ නැහැ කියලා. පිරිමිළමයි හැමෝම දන්නවා කෙල්ලෙක් එක්ක sex වෙන්න කලින් condom එකක් ඇන්දාම දරුවෝ උපදින්නේ නැහැ කියලා.
    ඉතින් ඒක එහෙම නම්, මොකටද ආයේ අමුතුවෙන් ලිංගිකත්වය උගන්වන්නේ. පාසැල් ළමයි ඒ ටික දන්නවා නම්
    ලිංගිකත්වය ගැන හැමදේම දන්නවානේ.

  • @rathnayakakumara5074
    @rathnayakakumara5074 9 місяців тому

    Patta atta

  • @Lordwarrior678
    @Lordwarrior678 Рік тому +1

    බේබිලාට ශැප ලෝකේ මහජනයට දුක ශෝකේ.

  • @sakunkavinda173
    @sakunkavinda173 Рік тому

    oyatath eka ne wage .....

  • @amazingfernando2440
    @amazingfernando2440 Рік тому

    AMMAGE HUTHA

  • @chamilananda2498
    @chamilananda2498 Рік тому +1

    Me thawath pissu huththek

  • @namaldissanayake4612
    @namaldissanayake4612 7 місяців тому

    This man is dog