බෙදුම් නඩු සහ බෙදුම් ඔප්පු

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 32

  • @shamryameen2647
    @shamryameen2647 4 роки тому

    ස්තූතියි සර්...❤
    සර් කම්කරු නීතියට තිබෙන පොත් ටිකක් හදුන්වා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි

  • @janithawimukthi5483
    @janithawimukthi5483 8 місяців тому

    වැදගත් video එකක් sir❤

  • @rajithadananjaya3297
    @rajithadananjaya3297 4 місяці тому +1

    ස්තූතියි සර්, එතකොට සර් සමගිබෙදුම් ඔප්පුවක් සහෝදරියො සමගියෙන් කරන දෙයක්නෙ, අපි හිතමු මේ පිරිසෙන් කෙනෙක් මුල් වෙලා සමගි බෙදුම් ඔප්පුව සහිත මුළු ඉඩම විකුණුව කියල, එතකොට මොනවගේ නීතිමය තත්වයක්ද ඇතිවෙන්නෙ. එවැනි ඉඩමක් මිලදීගන්න එක හොදද.නරකද, අවදානම්ද

  • @hasinthasubaweera4254
    @hasinthasubaweera4254 2 місяці тому

    🙏🙏🙏

  • @prasadbandara4232
    @prasadbandara4232 4 роки тому

    ස්තුති‍යි සර් මෙවැනි පොත් ලබා ගන්න පුළුවන් තැනක් කියන්ඩ කරැනාකර ලොකු උදව්වක්

  • @SandaruwanGuruge
    @SandaruwanGuruge Рік тому

    ගොඩක් වැදගත් සර් මේ දැනුවත් කිරීම සර් සම්බන්ධ කර ගන්න දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද.

  • @erandikarunathilake8517
    @erandikarunathilake8517 2 роки тому

    Sir Mage maha gedara Badum naduwak thiyenawa. Ehi mul aithiya Mage thaththa. Mudal ganudenuwakin pasuwa oppuwa Mage Mawage namata heruna. In pasuwa apage hithawath ayaku wisin Mawage athsana Yoda oppuwa labagena Salli deela thibuna wena kenekuta. Kaalayak Gatha unath apita oppuwa berala dunne ne. Thawamath bedum naduwa thiyenawa. Eth aithiya bukthi widinne wena Aya. Meken apita saadaranayak laba ganna berida?

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp Рік тому

    rakshitha kelewak meda sinnakara oppu idamak thiyenawa nam idikirim karanna puluwanda

  • @ranjivebandara3676
    @ranjivebandara3676 3 роки тому

    Great .thank u sir

  • @danuuda3990
    @danuuda3990 4 роки тому

    ස්තූතියි සර් ❤️

  • @dineshchandana5367
    @dineshchandana5367 Рік тому +1

    ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @sanjayasamarathunga9826
    @sanjayasamarathunga9826 3 роки тому

    sir bedum naduwakade labunu idamaka planeke orgenal palan ekak ganne kohomada?

  • @mallikapitawala1820
    @mallikapitawala1820 6 місяців тому

    ඉඩම හිමිකරු (පියා)මියගිය පසු (මවද මියගොස් ඇති) දරුවන් තිදෙනෙකු ඉඩමක් නිරවුල්ව අයිති කරගන්නේ කෙසේද ? 1.එක් දරුවෙක් විදේශගතය. 2.ඉඩම හා නිවස මිලියන 30 ක වටිනාකමකින් යුක්තයි. 3 පියා මියයාමට පෙර ඉඩම කොටස් තුනකට බෙදු ප්ලෑනක් සකස් කර ඇත. මෙම ඉඩමට සමගි බෙදුමි ඔප්පුවක් සකසා ඇත.විදේශගත අය විසින් ඇටර්නි බලකරයක් මගින් බෙදුමි ඔප්පු සදහා අවසර දීම වලංගුභාවයක් පවතීද? මෙම ඉඩමේ විදේශගත අයගේ කොටස මිලදී ගැනීමට නිවැරදි උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලීමක් කරමි

  • @ishankadilhani5089
    @ishankadilhani5089 3 роки тому +1

    මහත්මයා මට දැන ගන්න පුලුවන්ද බෙදුම් නඩුවකදී මුලින්ම බෙදන්නෙ කා හටද?පැමිණිලිකරු ටද?

  • @supunjay3159
    @supunjay3159 11 місяців тому

    ඉඩමක අයිතියක් තිබු පමණින් උසාවි නියෝගකින් තොරව අනෙක් පාර්ශ්වය ඉදි කර ඇති නිවසේ(වසර 10 පැරණි)බිත්තියට මායිම් කර වැටක් ඉදි කළ හැකි ද?

  • @thilinidesilva1998
    @thilinidesilva1998 Рік тому

    Nice

  • @ishanudara7864
    @ishanudara7864 2 роки тому

    ස්වර්ණ භූමි පසු අයිතියෙන් පැවැරුනු ඉඩමක ඔප්පු ලැබුනු පසුවද ආරවුල් ඇතිවනවානම් එයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?අප විසින් මේ සදහා පොලිස් පැමිණිල්ලක් කර හෝ විරුද්ධකරු විසින් නඩු දැමුවහොත් අයිතිය හිමි පාර්ශ්වයට එම ඉඩම විකිණීම හෝ ඔප්පුව තබා ණයක් ලබා ගැනීමට යාමේදී එය ගැටලුවක් වනවාද? Plzzz help me

  • @신대혁-y9g
    @신대혁-y9g 2 роки тому

    1968:දී ඇති බෙදුම් නඩු වක තීන්දුවේ පිටපතක් නොමැතිවිට,දිස්ත්‍ර්ක් අදිකරනයේද පිටපතක් ලබාගැනීමට නොමැතිනම්,එම තීන්දුවට අනුව ඉඩම් මැනගන්නේ කෙසේද.කරුනාකර උදව්වක් ලෙස පහදා දෙන්න.

  • @kasundammika928
    @kasundammika928 3 роки тому

    ඉඩම් නඩුවකට ඇතුළත් විය හැකි අවම වයසක් තිනවාද

  • @chandranisaluwadana
    @chandranisaluwadana 5 місяців тому

    ඔබ තුමාගේ දුර කතන අංකය ලබාගත හැකිද.

  • @chandranisaluwadana
    @chandranisaluwadana 5 місяців тому

    වංචනික ලෙස ලියාගත් සමගි බෙදුමි ඔප්පුවක අයිිතිය නැවත ලබා ගන්නේ කෙසේද.

    • @rajithadananjaya3297
      @rajithadananjaya3297 3 місяці тому

      වංචනිකව ලියාගත් කිව්වෙ

  • @gaminigunasekara1244
    @gaminigunasekara1244 Рік тому

    බෙදුම් නඩුවජින් හිමිකමක් නොමැති කොටස් වලට අවුරුදු 15න්
    ඉදිරිපත් වීනොමැති නම් මොකද කරන්නෙ

  • @sllowapura4469
    @sllowapura4469 4 роки тому +1

    66 නඩුවක් kochara kal yano da

  • @sathissanjaya9824
    @sathissanjaya9824 3 роки тому

    Sir oyage namber eka dennako

  • @malandissanayake8961
    @malandissanayake8961 2 роки тому

    Sir ga contact no eka danna puluwanda

  • @menuliimaya9528
    @menuliimaya9528 3 роки тому

    සර් නම්බර් එක දන්නකෝ

  • @sandunsampath8544
    @sandunsampath8544 10 місяців тому

    Sir..i am a law student ,so can you send me your phone number because i want to know something from you.