U JUST CARRY ON UR GREAT HUMANE SERVICE FOR THE HUMAN SOCIETY U N UR KIDS WILL BE BLESSED BY THE UNIVERSAL POWER.......U DON'T CARE ALL THESE NONSENCE EXPRESSED BY THE THIRD DEGREE INHUMANE DEPRAVED OTHER FM CHANNELS... GOD BLESS U......
We all are with you. Keep your service up. I am still studying in Australia so I am not able to do anything right now but After my studies I am hoping to work with you to help our innocent people. I spread your words with my parents and my relatives. Budu Saranai.
I'm amazed by the speed of bandara's work. You can coordinate and finish a house in like 2 weeks. I seen people started projects like these and give up without finishing them. Wishing you the best of luck for the future projects and thanks for helping the poor innocent people in SL. Will help you one-day too.
බල්ලො බිරුවට කදු පාත්වෙන්නෙ නෑ
ඔබ තුමා කරන වැඩ මුලු ලෝකයක් බලාගෙන .
ඒ හැමෝම ඔබට ආශිර්වාද කරනව.
බැලුන්ගල ..⛔⛔⛔⛔⛔
ඇමෙරිකාවේ වැඩ වසන ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් ශ්‍රී ලාංකික මහත්ම මහත්මීන්ට සහ ගරු ස්වාමීන් වහන්සේලා ට ගොඩක්ම පින් ස්තුතිවන්ත වන අතර බණ්ඩාර මහතාට ඒ වෙල්ලස්ස ටිවි මාධ්‍යයට හයිය ශක්තිය ධෛර්යය දෙන්න මුළු ලෝකයේ ම විසිරී සිටින ශ්‍රී ලාංකිකයින්ට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම බණ්ඩාර මහත්තයා ඒ හිටපු යුගය අතීතය තාමත් හැමවෙලේම මතක් කරනවා අපි ඔබතුමාට ගරු කරනවා අහිංසක දුගී දුප්පත් භාවය තුරන් කරන්න ඔබ කරන සේවය ඉදිරියට ගෙනියන්න බාධක කම්කටොළු දරාගෙන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ .
අපිට නොවේ බඹුටත් මරු ලගා වෙති.
පිනට දුන්න දෙ පමනක් ඉතුරු වෙති.හදවතින්ම සුබ පතමි බන්ඩාර සර් ගෙ දියනියට .සම්මා සම්බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි සියලුම denatama
U JUST CARRY ON UR GREAT HUMANE SERVICE FOR THE HUMAN SOCIETY U N UR KIDS WILL
BE BLESSED BY THE UNIVERSAL POWER.......U DON'T CARE ALL THESE NONSENCE EXPRESSED BY
THE THIRD DEGREE INHUMANE
DEPRAVED OTHER FM CHANNELS...
GOD BLESS U......
තෙරුවන් සරනයි වෙල්ලස්ස නාලිකාවෙ බංඩාර සර්, කාර්ය මණ්ඩලයට, කිසිම දෙකට සැලෙන්න එපා .තව තවත් ඉදිරියට යන්න .
බැලුම්ගල කල්පනා කරනවාඇති මොකදමෙ කරගත්තෙකියලා😆😆😆💪💪💪👊👊👊👊👊එල අයියෙ දෙනව දෙනඑක රිදෙන්න.👌👌👌👌👍👍👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🙏🙏🙏
අනිවාර්යයෙන් උන්ගේ රෙදි ගැවේවා මහ දවාලේ බන්ඩාර මල්ලි හොදයි ඔහොම තමා කරන්න ඕන බලු වැඩ කරනවාට
හැංගෙන්න තැනක් හොයනව දැන්... 👀👀👀
Belum galinda methumata bada karanne? Hane hapoi eyalata monawada karanna hiki eti kubba wage hoyanawa witharai
WELLASSA TV EKATA JAYA
👍👍😁😁
බැලුම්ගලේ....කුපාඩියෝ...
නොනවැති ඉදිරියට යනු
❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමාට හිතට දැනෙන වේදව අද අපටත් දැනෙනවා .ජනාධිපති නොකරන ඔබ තුමා කරන්නේ කවුරු මොනවා කිවත් අපි යනගමන අපි යමු. ඔබ තුමා සමග අපි ඉන්නවා ජය ජය ජය වේව්.බුදු සරණයි පරිස්සමින්
"මානි වත්ථ අභික්ඛම.".. ඔබ හරි... ඒ බුදුවදන බණ්ඩාර මහත්තයාත්
කරගෙන යන්න...
ඔක්කොම ඉවර වෙනකන් baluwa ,,ahuwa ,,ඇත්තමයි ..ඔබ තුම දෙවියෙක්
Horakaram karan natiwa wadakara akama kana malli oya budusarani
Nawathena tv balanna ඔබත් මෙවැනි වීඩියෝ දාන්න බණ්ඩාර මහත්තයට උදව් කරමු
Duppata wenuwen deyak krnawanam oyalata godak pin bs hemotama teruwan saranai oyala hemotama
මමත් හැම දාම ඹබෙ වැඩ බලනවා ඹබ ටහැමදාමත බුදු සරණයි දෙවි පිහිටයි කියලා
බොහොමයක් පින් බන්ඩාර මහාත්තයාටත් අනෙකුත් සියලුම දෙනාට යහපත් සිතුම් පැතුම් ඉතුවේවා වෙල්ලස්ස ට්වී නානාලිකාවේ සියලුම දෙනාට තෙරුන් සරණයි
ගොඩක් පිං සියලුදෙනාටම මේ නිවසේ මුල් කතාවත් බැලුව ඉදිරියට ගෙන යන්න අපි ඔබ සමග කුවේට් වලින්
මේ උතුම් අපේ මහත්තයාගේ හිත රිද්දුව ඕකුන් කාලකන්නි..... ඔය නාලිකාව මට පෙන්න බැ..... මහා ජරා නාලිකාවක්.... අපේ පැත්තට ආව.... මම දැන ගත්ත නාලිකාවේ හැටි.... අපේ මහත්තයෝ ඔබ උතුම් මිනිසෙක්..... ඔබට බුදුසරණයි.... ඔබට වරදින්නේ නෑ ..
ඔන්න උදෙන්ම දැක්කේ ඔබ තුමන්ව සුභ පැතුම් බුදුසරණයි
ඔබ තුමාට මෙම සෙවය අසරණ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට තවතවත් ෂක්තිය ලැබෙවා 🙏🙏🙏🙏
ඔබගේ තියන මනුස්සකම ගැන කියන්න ගියොත් වචන මදි සර්.බුදු සරණයි ඔබට
පල ඇති රැකට.ලු ගල් ගහන්නෙ එනිසා ඔබතුමා සැලෙන්න එපා උදවු කල සැමට හා උදවු කල හැමොටම ස්තුතියි බුදු සරනයි
Obata..idiriyata,yanna.labewa.matath.,obathumagen,lokudawuwak.ona
නෙත් ෆ්ම් ඉල්ලගෙන කැවා නෙද දැන් සැපද නාරි හු කිවාට සිංහයෝ සැලෙන්නෙ නැතෝ ජය වේවා අපේ බන්ඩාර මහාත්තයෝ ♥️♥️♥️♥️♥️🌷🌷🌷
බංඩාර මහත්තය ඔබතුමා සැලෙන්න එපා නරියන්ට කරන්න වෙන වැඩ නැහැනෙ හු කියනව ඇරෙන්න ඔබතුමාට සක්තිය දයිරිය ලැබේවා දීර්ඝායුස ප්‍රාර්තනා කරනව බුදු සරණයි සියලුදෙනාටම
බණ්ඩා මහත්තයා බැන්නට මෙවැනි වීඩියෝ ඔයත් දාන්න nawathena tv බලන්න බණ්ඩාර මහත්තයට උදව් කරන්න
බණ්ඩාර මහත්තයෝ ඔබ කරන සේවය බලන් ඉන්න බැරි මිනිස්සු ඒ. ඔබේ ගමනට සුභ ගමන්
API Hemoma innawa neda sriyani nangii බණ්ඩාර aiyath ekka..
@@shrimathinavarathne4180 මුන්ට ම්නිස්සු කියන්න බෑ මෙි මංද බුද්දික පිස්සො
Ou
ජයවෙිවා බංඩාර මහත්මයා ඔබතුමාට , ලැබෙන අධාර වලින් දුප්පත් මිනිස්සුන්ට තව තව උදවු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ,
ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් බණ්ඩාර මහත්තයාටයි මේකට සහභාගි වූ සියලු දෙනාටත් කාර්යමණ්ඩලයටත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
Å,
ගල් ගහන්නේ පල තියෙන ගහට ගල් ගහන්නේ..... මහත්තයෝ ඔහොම තමයි කාලකන්නි..... ඔබට බුදුසරණයි.... සියළුම දෙවියන්ගේ පිහිටයි....
අයියෙ.උදවු.කරපු.හැමොටම.ගොඩක්.පිංතෙරුවන්.සරණයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍
තැලෙන්න තැලෙන්න තමයි යකඩෙ මුවහත් වෙන්නෙ..එ නිසා බය නොවි ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි ...
නරි හු කිවිවාට සිංහයෝ සැලේන්නේ නැ බංඩාර මහත්තයෝ ""වෙල්ලස්ස සිංහයා"" ඔබට ජය නියතයි.ආදරෙයි අපි හැමදාම 💜️💚💜️💜️
උදව් නැතත් ආසයි බලන්න ලස්සන හදවතක් මටත් තියෙන්නෙ පිරිසිදු හදවත් නැති අයට බලන්නත් බැහැ බලාගෙන ඉන්නත් බැහැ
Ou sir man hamadama keyanawa wage....Oya ape maubemata Budu puthek.oyalata deguganak.jaya ha dalada samedu phetai
ඇයි අප්පා සිංහල යා ගෙ ලකුණ මොකක්ද... ලකුණ වැඩක් නෑ....මිනිස්කම පිරුණු ❤️ ක් හිමිකර ගන්න..
@@සුවසරු sinha lee thiyena sinhayolu lankawe inne.ehenam bola lankawe seeroma saththu wenna ona ne.moda katha kiyanna epa.wellasa nalikawa ta onama abiyogayakadhi nosalena sinhayakuge shakthiya urumai.
@@production-760 සත්තකින්ම ...
බුදු සරණයි බන්ඩාර මහත්මා නනි .ඔබතුමන්ගේ.දෙමාපියන්ට පින්දෙනව ඔබවැනි පුතෙක් ලක්දෙරනට බිහිකලාට ඇත්තටම දුප්පත් මිනිසුන් වෙනුවෙන් ආපුදෙවි කෙනෙක්කියලයි මටකියන්න තියෙන්නේ .ඔබ තුමාටත් කාරිය මන්ඩලයටත් මෙවැනි වැඩ කටයුතු කිරීමට සියලුදෙනාටම සත්තිය සහ වාසනාව ලැබේවා .
බංඩාර මහත්තයා අැතුලු සියලු දෙනාටම දෙවි පිහිටයි මෙිවා බලාගෙන ඉන්න බැරි කුහක බැලුමිගල අවජාතකයෝ ඔබ තුමාට මඩ ගැහුවා ඔබ තුමාට පමනක් නෙවෙියි දියි ගොඩ කුමාර මහත්තයාට මඩ ගැසුවා ඔබ තුමාලාට කුහක බැලුමි ගල මඩ ගැසුවාට දුක් වෙන්න ඒපා මමත් බැලුමිගල නාලිකාව අැසුවා දැන් නතර කරනවා
Oya awajathaka ballo danne madagahanna vitharai kalakanni ballo okun aiye .bs
ඔබ තුමා සැලෙන්න එපා අපි සැමදාම ඔබත් සමග ඉන්නවා මමත් උපකාර කරනවා බුදුසරනයි
Anewarema bandara beyewana apa❤❤❤
ඔබතුමා විටක අම්මේක් , තාත්තෙක්,අයියෙක් , සහෝදරයෙක් ඔබ බුදුවෙන්න ඕනෑමයි.
අහමුද බැලුම්ගලින් ගෙවල් කීයක් හැදුවද කියලා . මේ අහිංසක මිනිස්සුන්ට ගෙයක් හදනවා කියන එක සදාකාලිකව සිහිනයක් . තෙරුවන් සරණයි ...
Mayaga mahattaya ko
ගෙයක් තියා වැසිකිලියක්වත්......😂😂😂😆😆😆👀👀👀
Budu saranai samata welladse sinhaya athulu mathu budu wana ape athera sitina suwaming wahanse athulu samata
ගෙයක් තියා කැම වේලාක්
Banina aunta banina bariya karannakenek
Na obathumaga sewaya kiya nimakarannaba obata bs
අයියෙේ බැලුම්ගලින් කරපු වැඩෙන්.අයියාට තවත් අදරේ .වැඩි උනා උන් කොචිචර උඩ පැන්නත් අයියා වැඩි වැඩියෙන් ලැබෙවා
Nawathena tv balanna බණ්ඩාර අයියට උදව් කරන්න මේ වගේ වීඩියෝ ඔයාට දාන්න
සුබ උදැසනක් වෙිවා බංඩාර මහතාට පින් බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍
ඔබතුමාගේ කතාව නියමයි වදින්න ඕනි තැනට වදිනවා.ඔබ තුමාගේ ගමන ඔබ තුමා යන්න ඔබ දුප්පතාගෙ හිතවතා ඔය කාලකන්නි හැත්ත දුප්පතාගෙ බඩට ගහන්න හදන්නෙ නොසැලි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ඔබ ඇතුලු සියලූම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි .
බන්ඩාර මහත්තයා ඔබ තුමා අපෙ ගමටත් එන්න අහින්සක ඉල්ලිමක් සියලුම දෙනාටම බුදු සරණයි
Nawathena tv balanna
බණ්ඩාර මහත්මයා ඔබ කරන සේවය අතිවිශිෂ්ටයි. සැලෙන්න එපා අපේ රටේ එවුන්ගේ හැටි ඔහොම තමයි. පල ඇති ගසට තමයි ගල් ගසන්නේ.
බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා බණ්ඩාර දෙවියෝ ඔබට... 🌹🌹🌹🌹🌹🌹🌹🙏
මාත් වෙල්ලස්සේ මමත් ආසයි මේ අසරන අයට උදව් කරන්න ..ඇත්තටම මමත් තාම පුංචි කොල්ලෙක් මම මේ දවස්වල වගාවක් කරනවා..ඉතිම් මම මේ වෙලස්සේ යූටියුබ් චැනල් එකේ විඩියෝස් ගොඩක් බැලුවා ..ඇත්තටම කියන්න වචන නෑ ගොඩක් සතුටුයි..අවංකවම ඇඩෙනවා මට..😔😔😔උතුම් සේවයක් මේ වෙල්ලස්සේ බන්ඩාර මහතා කරන්නේ..මට ඔබතුමාට වදින්න ඕනී..🙏🙏🙏උතුම් මිනිසෙක් ඔබතුමා..මිහිපිට දෙවියෙක් ..මමත් කොහොම හරි මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හොයාගෙන මිනිස්සුන්ට උදව් කරන්න ඔබතුමා සමග එකතු වෙනවා..ඔබතුමා ගොඩක් අවංක කෙනෙක් ..ඔබතුමාගේ අවංකකම ,පිංවන්ත නිහතමානී කම අපිට පේනවා..සියලු දෙවියන්ගේ රැකවරණය ඔබතුමාට ලැබෙනවා..🙏🙏🙏මම හොදට බැලුවා ඇත්තටම අන්ත අසරන මිනිස්සුන්ට ඔබතුමා කරන මෙම සේවය නම් අතිවිශිශ්ටයී ..🙏කුලි වැඩකට යන්න බැරි අම්මලාට,පුංචි ලමයිට,ආබාධිත අයට,මව පියා හැර ගිය ලමයිට,තාත්තා මැරැනු පවුල් වලට,අම්මා නැති පවුල් වලට,වයසක මිනිස්සුන්ට,තරැන වයසේ ගැහැනු ලමයින්ට,ඇත්තටම මේ වගේ අයට වෙන කෙනෙකුගේ පිහිටක් නැතිව ජීවත් වෙන්න අමාරැයී ..ඒ මදිවට ඒ අය ජීවත් වෙන්නෙත් මැටි පැලක..සත්තු සරපයෝ එනවා . ඉතිම් මේ වගේ අයට ඔහොම උදව් කරන එක ලොකු පිනක් මහත්තයෝ ..🙏🙏🙏අවංකවම කියන්න ඕනී මම ඉන්න ගෙදරත් තාම හදලා නෑ..ගඩොල් බිත්ති ටික විතරයි ,ජැනෙල් දොරවල් දාලා නෑ,මම තමා ගෙදර වැඩිමලා. ඉතිම් මම කොල්ලෙක් නිසා මම මේ දවස් වල කාබනික පොහොර යොදා වගාවක් කරන්න පොලොව සකස් කරමින් ඉන්නේ..මට පුළුවන් කුලිවැඩකට ගිහින් හරි අම්මටයි තාත්තටයී නංගිටයි සලකන්න .මම ඉන්ජිනේරු සිසුවෙක් ...මේ කොරොනා නිවාඩුවේ මම දුප්පත් කියලා නිකම් ඉන්නේ නෑ මම අදත් මේ කමෙන්ට් එක දාන්නේ උදේ ඉදන් ගොම පොහොර කරෙන් ඇදලා බත් කන්න ආපූ වෙලාවේ..ඇත්තටම මම දැන් බත් කන වෙලාවටත් මේ යූටියුබ් චැනල් එකේ විඩියෝස් බලනවා.අම්මටත් පෙන්නනවා..🙏🙏🙏 ඒත් කාත් කවුරැත් නැතිව ගොඩක් අසරන වුනු අයට කවුරැත් නෑ..ඉන්නකෝ මාත් හොදට ඉගෙන ගෙන ලෝකෙට අලුත් නිර්මානයක් කරලා දාර්මිකව සල්ලි ගොඩාරියක් හොයනවා..ඊට පස්සේ ඔබතුමා සමග සම්බන්ද වෙලා අසරන මිනිස්සුන්ට උදව් කරන්න එනවා..මමත් අපේ ගමේ දුප්පත් පවුලකට ගෙයක් හදාගන්න සති තුනක් වැඩට ගියා.මාත් ගොඩක් ආසයි ඔයවගේ පිංවන්ත වැඩ කරන්න ..මම මොනරාගල ..අපි හැමෝම පුළුවන් විදියට එකතු වෙලා මුලු වෙල්ලස්සේම අසරන මිනිස්සුන්ට උදව් කරමු..ඊට පස්සේ මුලු ලංකාවේම අසරන මිනිස්සුන්ට උදව් කරමු..ජයවේවා ..තෙරැවන් සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි බණ්ඩාර අය්යේ.. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නැහැ. ජයෙන් ජය. 🙏♥️
Aniwaaa
🙏🙏🙏🙏🙏theruwansaranay🙏🙏🙏🙏🙏
බණ්ඩාරත් මංජු තේනුවර වගේ ඉදිරියට මහණ වේවි කියලා හිතෙන්නේ මට විතරද?...ඔහු කරන වැඩ බලනකොට සසර කෙටිකර ගන්න පෙරුම් පුරනවාද කියලා මට හිතෙනවා. එය එසේම වේවා මගේ පැතුම එයයි ! 🙏
අනේ මටත් එහෙම හිතුනා
,නරිකැගැහුවට සිංහයෝ පස්සට යන්නෙ නැහැ ඔබතුමන්ලාට අදරේ කරන මිනිස්සුන් තව තව වැඩිවෙිනව👍👍👍👍👍 බුදු සරනයි ඔබතුමන් ඇතුලු සියලුදෙනාටම
විඩියෝ එක බැලුවා හරිම දුකයි මිනිස්සුන්ට උදවු කරන එක මොන තරමි පිනක්ද තෙරුවන් සරනයි සියලුදෙනාටම මම කුවෙිටි
වෙල්ලස්ස tv ජයවේවා දීර්ඝ ආයුෂ ලැබීwa ඔබ තුමාට ඔබ තුමාට බුදු බව ලැබීwa me කරන pen බලයන් kisema කරදරයක් නොමවෙවා 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කොච්චර අය ඔබ බිම දන්ත බලාපොරොත්තු උනත් එක කරන්න ba.මේ බුදුන් වඩිය දෙසය්ක් බන්ඩාර මහතමය ඔබට කිසිම කරදරයක් නොවෙවා බුදු සරණයි .
😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
අනිවාර්යයෙන් ඔබතුමා කරන සියලුම දේවල් a අයුරින් ඉක්මනින් සාර්ථක වේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන් ගේම පිහිට ආරක්ෂාව ලැබේවා .
ඔබතුමා මේ කරන සේවයට ගොඩක් පින් සහෝදරයා ජාති ජාති උපදින හැම භවයකම සුගතියෙ යන්න සිත් පහන් වේවා ඒ වගේම ඔය අම්මට මම හිතනවා හම්බවෙන්නෙ දුවෙක් කියා ඒලමයගෙත් වාසානා ව මෙලෝ එලිය දකින්න කලින් ඒ දෙමව්පියන් ට වාසානව ගෙනත් ඒ පින්වන්ත හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුව ලැබේවා ආයුබොහෝවේවා උතුම් වූ නිවනම අවබෝධ වේවා බුදුසරණයි ඔය බබා අනිවාර්යයෙන් දුවෙක් උනොත් වාසනා කියන නම දාන්න කියන්න 😊ජය
උදවු උපකාරකල සියලු දෙනාටත් බන්ඩාර මහත්මයාටත් තෙරැවන් සරනයි.....
ගනන් ගන්න එපා අප්පච්චී ...ඔබ යන්න ඔය ගමන නිවන ඉක්මන් වෙයි...මෙයිත්‍රී බුදුන් බුදුවන තෙක් දිවිය විමානෙක ඉන්න..තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏🙏🙏
බුදු සරණායි දලදා සමිදු පිහිටයි රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටයි ජයිසිරිමා සමිදු පිහිටයි ඔබ ට ලන්කා වාසි මුලු ලොක වාසි ආසිර් වදය ලැබේවා ඔබ ට ගොඩාක් පින් ගොඩාක් පින් මාගේ ලක්දෙරනයේ පියා නනි ඔබ දීර්ඝ ආයොස ලැබේවා සීවලී බුදු රාජානන් වහන්සේ ගේ පිහිටයි මා ඔබ සමග
මම බණ්ඩාර මහත්තයා ගේ හැම වැඩසටහනක්ම බලනවා උතුම් ක්‍රියාවක් තමයි ඔහු සිදුකරන්නේ ඔබට නිතැතින්ම සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ශක්තිය දහිරිය ලැබී තව තවත් මෙවන් සත් ක්‍රියාවන් සිදුකිරීමට ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි
We all are with you. Keep your service up. I am still studying in Australia so I am not able to do anything right now but After my studies I am hoping to work with you to help our innocent people. I spread your words with my parents and my relatives. Budu Saranai.
ඇස් වලට කදුළු එනවා. ඔබ වැනි වාසනාවන්ත පින්වන්ත පුතෙක් හදපු ඒ දෙමුපියෝ මතු බුදු වෙනවා නියතයි.මෙවැනි දේවල් තවත් කිරීමට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි බණ්ඩාර මහත්තයෝ. ♥️♥️♥️♥️
Sar ඔය wage දේවල් කරන්න තව තවත් sakthiya dariya ලැබේවා
Nawathena tv balamna ඔබත් මෙවැනි වීඩියෝ දාන්න බණ්ඩාර මහත්තයට උදව් කරන්න
අපේ පින් වත් ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සෑම සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවයම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය බංඩාර මහතා ඔය කරන වැඩේ කරගන යන්න බුදුන්ටත් දොස් කීවා නමි අපිට මොනවා කියයිද එක හිතන්න දුක් වෙන්න එපා මිණිස්සු කකුලෙන් අදිනවා තමා ඵවා ගනන් ගන්න එපා ඔබට දිර්ඝ ආයුම වේවා ඔබට සමිමා සමිබුදු සරනයි හැමෝටම සුවපත් වෙත්වා සාදු සාදු සාදු නමෝ බුද්දාය
ඔබ ආවේග සිලිව මොනව කිවත් එ දෙවල් එහෙම කියවෙන්නේ අවංකව දෙවල් කරන නිසයි සැලෙන්න එපා අපි ඉන්නව ඔබ සමගම බුදුසරණයි ත්රිවිධ රත්නය ඔබව සහ ආදරනිය බිරිද දරුව ආරක්ෂා කරාවි
ඔබතුමාට තවන් මෙවන් වු පින්කම් ඉෂ්ට සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!!... හේතු වාසානා වේවා!!! තෙරුවන් සරණයි!!! සියළු දෙවි රැකවරණයි!!!
අනෙ ඇත්තමයි ඔබ තුමා නිවන් දකින්න ඔන මෙ කරන පින් වැඩ වලට. බොහෝම පින් බුදු සරණයි සියලුම දෙනාටම බුදු සරණයි
ඔබ තුමා කරන සමාජ සත් කාරයට විශ්වයේ පවතින්නාවූ අනන්ත බුදු ගුණ බලයත්🙏🏽 සියළුම දෙවියන්ගේ ආශීර්වාදයත් 🙏🏽 ලැබේවා!!! ඔබ තුමා වගේ දරුවෙක් මේ ලොවට ජනිත කලාට එම දෙමාපියන්ට, මේ පින් ලැබෙනවා 🙏🏽ආඩම්බරයි අපේ රටේ සම්පතක් ඔබ තුමා 👍❤🙏🏽ඔබ තුමා ඇතුළු ඔබ පවුලේ සියළුම දෙනාටම නිදුක් නිරෝගීව මානසික හා කායික සුවය ලැබේවා දීඝායු වේවා!!!🙏🏽🙏🏽🙏🏽තව තවත් අපේ රටේ අසරණයි වූ මිනිසුන්ට පිහිට වීමට, ඔබතුමාට තව තවත් ශක්තිය දහිරිය වාසනාව උදා වේවා 🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
ඇස්වලට කඳුලු එනවා අයියේ ඔබට වරදින් නැහැ ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා . බල්ලෝ බුරුවට මහා පර්වත කඩා වැටෙන් නැහැ අයියා
බංඩාර සර් ඔබතුමාට. ගොඩක් ..පින් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏
Well done my brother Wellassa jaya wewa Siyaluma satung lowa suwapath wewa
බල්ලො බිරුවාට කදු පහත් වෙන්නේ නැහැ .එ මිනිස්සුන්ගේ ගැරහුම් ඔබතුමාට ආශිර්වාදයක් .
මුලු ලංකාවෙිම අසරනමිනිසුන් ගොඩදාන්න
සක්තියදෛර්ය ලැබෙිවා
මබට එනලියුමි දාරිතාවය
අපිටපෙනවා.
හොදමිනිසුන් තවතව මබෙි
කාර්යමන්ඩලයට
එකතුකරගෙන ලංකාවපුරා
දිපවියාප්තකරන්න.
මබ විර්ය දෛයාරියට
මිනිසුන් uදවුකරාවි.
අවංක කිුයාසිලි දෙයිරවන්තහොදමිනිසුන්
තෝරාගන්න.
තෙරැවන්සරනි
දෙවිරැකවරනයි!!!!!!!!!!
හොර මදියන්ට කියන්නේ බංඩාර මහතා එක්ක කෙලින් කතාකරපල්ලා පයිය තියාගන අැට දෙකෙන් හුකන්න එපා පකයලා හොද සනුසයාට දොස් නොකියා අැගේ මස් නටනවා තෙරැවන් සරනයි ඔබට
Godak'pin sahaya dun samatama dirgayusa labawa
Nadeeka Nadeeka නදිකපුතාට
තෙරැවන්සරනයි!!!
දැන් අපි නෙත් fm බලන්නැතො .බලන්නේ wellassa tv විතරයි . අපි රට හිටියත් ඔබේ වීඩියෝ එකක් දෙන තුරු මග බලා ඉන්න පිරිසක් . 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ...බංඩාර මහත්තයා ...මම කුවෙට් සිට
😎🇱🇰🇱🇰🇱🇰😎
Kuwait wala කොහෙද ඉන්නෙ
ගොඩක් පිං මේ කරන දේවල් වලට ඔබ තුමාට නිවන් දකින්න ඕන මේ කරන පිං වැඩ වලට බුදු සරණයි පත්තිනි මැණියන්ගෙ පිහිටයි දෙවි රැකවරණයි ආරක්ෂා 🌻🌻🌻
ඔබතුමා මේ කරගෙන යන සමාජ සත්කාරය අපේම අසරණ ජනතාව වෙනුවෙන් .ඒක ඔබතුමා සමග අත්වැල් බැඳගත් හැමදෙනාම දන්නවා. කුහකයෝ තමන්ගෙ කුහකත්වය පෙන්නුවට ඔබතුමා කරන කැපවීම හැමදාම ඔබතුමාගේ youtube එක බලන හැමදෙනාම දන්නවා .බුදු සරණින් සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් රට වටාම අසරණයන් වෙනුවෙන් සමාජ සත්කාර කරන්න ලැබේවා .
ඔබ කරන දේ ගැන කියන්න වචන නෑ .ඔබට බොහොම පින්
I'm amazed by the speed of bandara's work. You can coordinate and finish a house in like 2 weeks. I seen people started projects like these and give up without finishing them. Wishing you the best of luck for the future projects and thanks for helping the poor innocent people in SL. Will help you one-day too.
Oba saba menesak obata atmaganakata pen
තෙරැවාන් සරණයි
බන්ඩාර මහත් තියා ඔයා බය වෙන්න එපා බල්ල බොරුවට කන්දක් කඩා වැටේ න්න නැ
ගොඩක් පින් සැමට
බල්ලො බිරුවට කඳු පාත්වෙන් නැහැ බණ්ඩාර මහත්තයෝ ඔබ තුමා ඇතුළු කාර්යය මණ්ඩලයටත් අසරණ මිනිසුන්ට සරණක් වන්න ඔබ තුමාට තව තවත් සක්තිය ධෛර්ය ලැබේවා තුනුරුවන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා දීර්ඝයුස ලැබේවා
ඔබතුමා ta මෙවැනි සත්කාර කිරීමට ධෛර්යය sakthiya නිරන්තරයෙන් ලැබේවා
අපේ ඡාතිය වෙනුවෙන් සුභ අනාගතයක්...අනේක වාරයක් ඔබතුමාට පිං...
මෙම නිවසට ඔබතුමා මුලින්ම පැමිණි වීඩියෝ එක මන් බැලුවා ගල් මුල් මැදින් ඉදිරියට යන්න තව තවත් මෙවැනි පරිත්‍යාග කරන්න ඔබ ඇතුළු කාර්ය මඩුල්ලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
ඔබ තුමා දුක්වෙනන්න එපා ඔබ යන ගමන යන්න ඔබට දෙදදවිපිහිටයි බුදු සරණයි
බංඩාර මහාතා ඇතුලු අනිකුත් සියලුම දෙනාට සියලුම ස්මින් වහන්සේලාටත් දිර්ඝ ආයුම වේවා සාදු සාදු සාදු හැමෝටම තුනුරුවන් සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය සැම දෙනාටම සැම දෙවිවරුන් ගේ පිහිටයි සක් දෙවිඳුන්ගේ පිහිටම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය හැමෝටම ස්තූතියි
අනේ කොච්චර හොඳයිද ඔබතුමා
Obathuma.merate.pinata.pahalawu..deviyek
Respect sir පරිස්සමින් බුදුරජාණන් වහන්සේ ටත් ගල් පෙරලුවානේ. කුහක තිරිසන් වෙසෙන් කකුල් දෙකෙ සත්තු ඉන්නවා.ඔබත් සමඟ සත්පුරුෂ සෙනවක් තවතවත් එක් වෙවි ඔය වගෙ දෙවල් නිසා. පොලවෙ පය ගහලා ඉන්න මිනුසුන් ඔබ සමග සිටිනවා පරිස්සමින් බුදුසරනයි! දෙවි පිහිටයි!
උදව් උපකාර කරපු සියලුම දෙනාට දීර්ඝායු වේවා සියලුම දෙනා නිදුක් නීරෝගී වෙත්වා සුවපත් වේවා ..!!!
අයියා නරි හු කිව්වට ගනන් ගන්න එපා ඔයාට බුදු සරනයි good luck ❤️❤️❤️❤️❤️
Ela ela Budu Saranai Wellasse manusssakmat.hemadamath adarai bandara aiyee..budu saranai hemotama
බල්ලො බූරුවො බිරුවට කැගැහුවට අදාල නැනේ..ඔබතුමට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️.
මෙ ලොකෙ දැක්ක හිතාගන්න බැරි ශක්තියක් තියෙනවා ඔබතුමාට, ඒ අහිංසක මිනිසුන් ගෙ දුක දැක්කෙ ඔබ නිසා.🙏🙏
අද හොඳ වැඩ කරන ඔබ තුමාට, විශ්ව ශක්තියෙන් ඔබ,තුමා, ඇතුළු, පවුලේ සියළුම දෙනාවත්, ඔබතුමාගේ කාර්ය මණ්ඩලයත් ආරක්ෂා කරනවා, එය සත්‍යයි, සත්‍යයි, සත්‍යයි 👌👌👌 🙏🏽🙏🏽🙏🏽🙏🏽😔😔😔🙏🏽🙏🏽🙏🏽❤❤👍👍
නියමයි බන්ඩාර මහතයා කතාව නම් ඔබ තුමාගේ කතාව අහන කොට මගේ ඇස්ව්ස්ලින් කඩුලු වැටුනා තුනුරුවන් සරනයි
තෙරැවන්.සරනයි..බය.වෙන්න.එපා.ඇස්.වහා..කටවහා.වදින්නේ.නැ.බයවෙන්න.එපා.ඉදිරියටම.යන්න.තෙරැවන්.සරනයි
මල්ලිට මඩ්ගහන්න ගහන්න මල්ලිගේ අැස්වහ කටවහ දුරැවෙනවා වරදින්නැ සියලු දෙනාට තෙරැවන්සරනයි❤❤💪💪👍👍🌹🌹🌷🌷🌷
බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ... ඔබ සමග අපි හැමදාම ත් ඉන්නවා බණ්ඩාර... මහත්තයෝ.. ඔබට වරදින්නේ නෑ... යන්න මේ ගමන... ඔබට සක්තිය දහිර්ය ලැබේවා......... 🌹🙏
බුදුසරණයි ,!කුහක අසමජ්ජාති මිනිසුන් අතර ඔබ දෙවියෙක්,,
සර්ට ඔය වගේ උතුම් දේවල් කරන්න තව තවත් ශක්තිය දෛර්ය ලැබෙන්න ඕන. බුදු සරණයි !!!
thank you mr, bandara,,, you are great person,,,,,, good job ,
හොද දේවල් කරද්දි ගල්මුල් එනව වැඩි නමුත් ඔබතුමාට මිහිපිට දෙවියන්ගෙ දේව ආරක්ෂාව නොවඩුවම ලැබෙනවා ඔබ වැනි සිංහයෙක් අපි අගය කරනවා ඔබතාගෙ නාලිකාව අපි හැමදාම බලනව හරිම ආසාවෙන්.ඔබට දිර්ඝායු ලැබේවා තෙරුවන්සරණයි 🙏🙏🙏
නෙත් fm ටොම් පච රබර් බැලුම් ගලක් වෙයි බොලාගේ කයිවාරුව පෙන්නලා හදපංකො ගෙයක්.
Budu saranai bandara sir
Aeyaoyat.godak.pin
ඔබ තුමා ඇත්ත කතා කරනවා මේ ලංකාවේ ඉන්නනවා හොද වැඩක් කරොත් ඒවාට මඩ ගහනවා බල්ලෝ
මෙී කරන පිං බලයෙන් වෙල්ලස්ස tv දිනෙන් දින දියුනුවට පත්වෙීවා
Aniwaremma
බන්ඩාර මහත්මයා කාලාකණ්ණින්ට මේ වීශ්වයන් පඩිශන් දේයි බය වෙන්න එපා දිගටම කරගෙන යන්න බුදු සරණයි
පිටරටවල වැඩකරල උපයන අපේ මුදල් අපි එවනවානම් අසරන මිනිහෙකු වෙනුවෙන් අපි උදව් කරනවානම් උන්ට ඇති අමාරුව මොකද්ද?
ඔබ තුමා ඔය ගමන යන්න ඔබට ශක්තිය දයිර්රිය වැඩි වැඩියෙන් ලැබේවා
සුභ පැතුම් අයියේ ඔයාලා සියලුම දෙනාට දළදා සමීදු.පිහිටයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබතුමා ට ගොඩක් සතුටුයි සියලු දෙවියන්ගෙ පිහිට ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
බැලුම්ගල උබලට දාන්න දේවල් නැත්නමි ඔක වහල දාල හිගාකාපල්ලා , සක්කිලි වැඩ නොකර,
මේ රටේ ඕන තරම් ජරා වැඩ වෙනවා ඒවට අත හිත දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා ඒත් හොදක් කරන මිනිසුන්ට කවුරුත් නැගිටින්න දෙන්නේ නෑ මහත්තයෝ ඔයාට බුදු සරනයි
බුදුසරනයී දෙවිපිහිටයි බංඩාර මහත්තයෝ ඔබට ඇත්තටම විශ්ව බලයක් තියෙනවා මම් ඉන්නෙ කුවෙටි වල ලංකාවට අහම ඔබතුමා ඇමතීමට බලාපොරොත්තු වෙනවා ඔබතුමා කරන සේවයට ගොඩක් පින්
ඔබතුමා කරන කියන දේවල් ඔබතුමාට තියෙයි...ඔයා හැමදාමත් කියනවනෙ විෂ්වයේ බලය තියෙනව කියල...ඉතිම් ඒ ශක්තිය හැමදාමත් ඔබතුමා ලගයි....ඔබතුමා කරන කාර්‍යට වචන නෑ.තෙරැවන් සරනයි ...බුදුන්ට ගල් පෙරලුව එකේ මිනිස්සු වන අපට මොනකතාද...සැලෙන්න එපා.වැටෙන්න එපා...
බණ්ඩාර මහත්තයෝ වැඩ කරන අයගෙ තමයි වැරදි හොයන්නෙ ඔබ තුමා කරන මෙහවර නැතිබැරි අයට ලොකු උපකාරයක් ඔබට බොහොම පින්
❤ බන්ඩාර මහත්තයො බැලුමිගලට බනින්න එපා බැලුමිගල ඔයාට දුන්නේ තව තවත් ඉදිරියට යන්න ශක්තියක්
ඉදිරියට යන්න බැලුමිගල කරපු
සේවය නර්මලයි ඔයත් කරන
සේවය කි දෙනෙක්‍රට උදවු කරනවාද ❤ දැන් තව තවත්
❤ ඔයා හොදට කරනවාමයි ❤
කුණුහරප කියන හාමුදුරුවන්ට වඩා බොරු කියමින් චන්දෙ හිගා කන ඇමතියන්ට වඩා මෙතුමා ක්‍රියාවෙන්ම කරන මේ උතුම් සත් කාර්ය දිනෙන් දිනම සාර්ථක වේවා ඔබට බුදුසරණයි
ඔයාට වැඩි වැඩිය sakthiya ධෛර්ය ලැබේවා ,මම ඩුබායි ,
ඔබතුමාට බොහොම පිං තවත් සේවය කරන්න සක්තිය ලැබේවා