ඉතිපිසෝ ගාථාවේ සහ නමෝතස්ස භගවතෝ ගාථාවේ නිවැරදි අරුත..

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 26

  • @YamunaGuruge
    @YamunaGuruge 12 годин тому

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
    මේ නිර්මල දහම සියලූම මිථ්‍යා දෘෂ්ටිකයින්ට අවබෝධ වේවායි හදවතින්ම අධිෂ්ඨාන කරමු.

  • @GhanaHewage
    @GhanaHewage 12 годин тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉sadu sadu sadu suwapathwewa

  • @SarojiniSeneviratne
    @SarojiniSeneviratne 13 годин тому

    Arahathun wahanseta niduk, neerogi, deergaushama addhittana karami. Mae jeevithaya kelewara Nirvanayama avabodha wewa..

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage День тому

    මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🌺🌸🌼🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  13 годин тому

      සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @Bla_bla_234
    @Bla_bla_234 День тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @arunaAruna-is6kh
      @arunaAruna-is6kh 15 годин тому

      ප්‍රඥාාවන්ත අයට ෙම ගැබුරැ දහම. ේදශනා කලා ෙතරැම් ගන්න අමාරැයි නමුත් සත්‍ය නම් ස්වාමින් වහන් ෙස් ෙග් පැහැදිලි කිරිමයි විමසා බලන්න එවිට පැහැදිලි ෙවයි

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  13 годин тому

      සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 День тому

    🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  13 годин тому

      සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 9 годин тому +1

    විදිලි ඉංජිනේරු සිසිර පෙරේරා මහආචාර්ය කරුණාරත්න බෝපිටියේ සුමංගල ගයනි රණසිංහ සුභාෂිණි කිඳෙල්පිටිය ආආචාර්ය සූරිය
    ගුණසේකර නිල
    නොලත් පුරාවිද්‍යා
    මහාචාර්ය පැතිර
    ආරච්චි සමන් රත්නායක නොහොත් ක්ලෙප්පේ අරියමග්ග වැනි
    මොළය මඤ්ඤංවූ
    පිරිසක් එකතුවී
    මීවනපලානේ හොර අරිහතාගේ
    සිහින මාමක හිතලු සියල්ලක්
    සත්‍ය බවට දෙසීම
    කරන ඝෝෂාක
    සිටාණෝ වරැන්ය
    කවදා හෝ ඝෝෂ
    කයන් නිහඬ උව
    හොත් ධර්ම විකෘතික හොර
    අරිහතාටද පැවැත්මක් නැත.

    • @NandanaWanigasinghe-tn7gg
      @NandanaWanigasinghe-tn7gg 3 години тому

      පවුකාරයෙක් උන්නාන්සේගෙ දේශනය තේරැමි ගන්න බැරිව ආරියඋපවාදයට ලක්වෙනවා ගොඩක් කාලකන්නි .ඔහේලා වගේ අය එදත් දෙවිදත් සමග සිටියා අපේ අනුකමිපාව😊

  • @SarojiniSeneviratne
    @SarojiniSeneviratne 13 годин тому

    😅

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 День тому +1

    ඉතිපි සෝ...ගාතාවේ තේරුම අෂුවාට ,පිලිතුරු නොකීයා මග හැරුනාද ?
    උතුම් ගුන ගැනයී ප්‍රශ්නය ඇසුවේ.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  13 годин тому

      සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @KosalaUpendra
    @KosalaUpendra День тому +2

    අනේ මන්ද ස්වාමීන් වහන්ස මට ඔබවහන්සේ ගැනත් කනගාටුයි ඔබ වහන්සේ පසුපස යන ශ්‍රාවක පිරිස ගැනත් කණගාටුයි. ජීවිතය කියන්නේ බොහෝම තාවකාලිකයි කවදා හරි දවසක අපිට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ දවස කවුරුත් දන්නේ නෑ. හැබැයි ගෙනියන්නේ කරපු ටික පමණයි. කොහොමද ස්වාමීන් වහන්ස පාලි වචනයි සිංහල වචනයි එකට සසඳන්නෙ. භගවතෝ කියන එක පාලියෙන් ඒක සිංහල තේරුම ඔබ වහන්සේ වත භග කියනවා. අනේ මං දන්නෑ මිනිසුන්ව මුලා කරලා අරිහත් උනා යයි පවසමින් දහමත් විකෘති කරමින් ඉතිහාසයක් විකෘති කරලා ඔබ වහන්සේ මොනවා ගෙනියන්න ලෑස්ති වෙනවාද කියලා නොතේරෙයි.
    නමෝ තස්ස භගවතෝ යනු බුදුරජාණන් වහන්සේට නමස්කාරය කිරීමම පමණයි.
    ඉතිපිසෝ ගාථාවේ තේරුම බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කිරීමම පමණයි.
    ඔබ වහන්සේ එයත් විකෘති කරනවා.......

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  13 годин тому

      සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

    • @amalranasinghe3921
      @amalranasinghe3921 4 години тому

      මටත් තේරුමක්නෑ..නමුත් කියන්නෙ...මාගදී පාලි නිසා පසු පසට කියවා අර්ථය ගන්න කියලනේ
      එතකොට නමෝ කිව්වේ මෝ-න...එවිට මෝ..මෝහය න...නැති කලා...ඔන්න ඔයවගේ කතාවක් කියන්නේ..
      කෝම හරි මේ මිනිස්සු සිංහල බෞද්ධයාගේ තිබුණු බොදුනු හැගීම් සිතිවිලි අවුල් කලා...අපේ එවුනුත් ඔහේ සාදු කියනවා...😢

    • @labugamakarunarathne2856
      @labugamakarunarathne2856 2 години тому

      දහම දහමක් විදියට බුදුන් දෙසු දහමක් විදියට මෙම ස්වාමින් වහන්සේ තේරුම් කරදෙන දහම් කරණා නිවැරදී බව බුද්ධි මත් අයට වැටහෙනු ඇත..

    • @KosalaUpendra
      @KosalaUpendra 56 хвилин тому

      @@amalranasinghe3921 ඇත්තම කතාව මීවනපලානේ ස්වාමීන් වහන්සේ ලොකුම මාන්නයකින් ඉන්නේ. එයා හිතන් ඉන්නේ එයා විතරයි ධර්මය දන්නේ වෙන .
      කිසිම කෙනෙක් ධර්මය දන්නේ නෑ කියා.
      සත් බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලබා අරිහත් වුණා යැයි පවසමින්,
      මිනිසුන්ව මුලා කොට ධර්මය එයාට හිතෙන රිසිසේ විකෘති කරනවා.
      රහතන් වහන්සේ කෙනෙක් යනු ලෝභ ද්වේශ මෝහ නැතිකරපු උත්තමයන්. මීවනපලානේ ස්වාමීන් වහන්සේ බණ කියන විට හොඳට බලන්න එයා ගාව ලෝභ දේශ මෝහ නැතිද කියලා.
      අනිත් කාරණාව නම්නමෝ තස්ස භගවතෝ ගාථාවෙහි තේරුම බුදුරජාණන් වහන්සේට නමස්කාරය කිරීමම පමණයි .
      වෙන කිසිම අර්ථයක් නැහැ .
      මේ ස්වාමීන් වහන්සේ සියලු දේම විකෘති කරනවා.
      ඇත්තටම තියෙන කණගාටුව මේ ස්වාමීන් වහන්සේ කියන දේ පිළිගන්න සමහරක් අපේ බෞද්ධයන් සිටීමයි. ඇත්තටම පව් ඒ ගැන ඇත්තටම දුකයි....

    • @thusithaj72
      @thusithaj72 25 хвилин тому

      මෙන්න නෙත්ති ප්‍රකරණයේ භගවතෝ විග්‍රහය ආණත‍්ති ච භගවතො - යොගීනං දෙසනාහාරො මේක ඉවර කරන්නේ ධම‍්මං ච පදට‍්ඨානං - භූමිං ච විහජතෙ අයං හාරො,
      සාධාරණෙ අසාධාරණෙ ච - නෙය්‍යො විභත‍්තීති.

  • @CyrilWijayarathna
    @CyrilWijayarathna 6 годин тому

    ස්වාමීන්වහන්ස පැහැදිලිව දේශණා කරන්න, "තමන් වහන්සේ ට මේ නමස්කාර පාඨය කියල වන්දනා කරන්න "යැයි බුදුරජාණන් වහන්සේ දේශණා කර ඇද්ද?. නැතහොත් සාතාගිරි යක්‍ෂයා,රාහු අසුරේන්‍ද්‍රයා ,සතරවරම් දෙවිවරැ,සක් දෙවිඳු,සහ සහම්පති බ්‍රහ්මරාජයා යන සත් දෙන බුදුහිමිව වන්දනා කල වචන එකතුවී සෑදුන වාක්‍යයක්දැයි සත්‍යලෙස පහදාදෙන සේක්වා.මේ වචන සම්මිශ්‍රණය වී සෑදුනාද , ඔබ වහන්සේ වදාළ පරිදි "භගවා" යන්න වත භග වූ ලෙස සෑදුනාද මට ගැටළුකි. නොරදවාම පිලිතුරු අපේක්‍ෂා කරමි.