කොරියානු භාෂාව දෙවන පාඩම 02 | කොරියානු ව්‍යංජන අක්ෂර | කොරියානු හෝඩිය | කොරියන් චිංගු - 한국어 친구

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 135

  • @travelsisters7656
    @travelsisters7656 10 місяців тому +22

    කොරියානු භාශාව ඉගෙන ගන්න ඕනී කියලා හිතුනා.මට ඒක අල්ලගන්න පුලුවන්ද බැරිද නිකන් හොයලා බලනකොට තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කේ. අනේ ඇත්තටම පැහැදිලිව කියලා දෙන නිසා ආසා හිතුනා මට. තැන්කිව්. මං කොහොමහරි ඉගෙන ගන්නවාමයි. 🙏 පිං ඔයාට. වෙන අය සල්ලි අරන් කියලා දෙන දේ ඔයා මෙහෙම අපිට උගන්වනවට. ඔයා ඇත්තම හොද චින්ගු කෙනෙක්. 😁🙏😍

  • @LahiruSadaruwan-r4w
    @LahiruSadaruwan-r4w 7 місяців тому +6

    මේ වීඩියෝ එක බලපු නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @GayanInduma-q3p
    @GayanInduma-q3p Місяць тому +3

    හොදට තේරෙනවා ඔයා කියා දෙන දේ ස්තූතියි ඔයාට

  • @nilanthijayasinghe
    @nilanthijayasinghe 6 місяців тому +9

    මම වයස අවුරුදු 12 ඇත්තටම මන් පොඩි කාලෙ ඉදන් ආසයි කොරියානු බාශාව ඉගෙන ගන්න ... අනෙ අංකල් ඔයාට ගොඩක් ස්තූති

  • @FatimaIsmail-s5i
    @FatimaIsmail-s5i 7 місяців тому +10

    හොදට තේරුණා මමෙ 😊😊 මමත් ආසයි කොරියන් යන්න.❤ මම ඒ හීනය හැබෑ කරගන්නවා මයි 😊🤗🤗

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  7 місяців тому

      💙🇰🇷

    • @FatimaIsmail-s5i
      @FatimaIsmail-s5i 7 місяців тому

      මාමා කිවුවට ඔයාට කියන්න ඕන අයියා කියලා නෙද

    • @FatimaIsmail-s5i
      @FatimaIsmail-s5i 7 місяців тому

      ඔයාට වයස කීයද මට13යි . එතකොට මට හොයාගන්න පුළුවන් ඔයාට අයියා ද නෑත් නම් මාමා කියලා ද කියලා

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi Рік тому +7

    තවත් එක් වැදගත් පාඩම්මාලාව ක දෙවැනි අදියර ❤❤❤

  • @SubaShini-rm3en
    @SubaShini-rm3en 10 місяців тому +5

    හොදය තෙරුනා මාමෙ 👍👍👍☺️☺️☺️☺️☺️🇰🇷🇰🇷🇰🇷🇰🇷මමත් අසයි මාමෙ කොරියන් ඉගෙන ගන්න මම අනිවාරෙන් කොරියන් යනවමයි මාමෙ 👍👍🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  10 місяців тому +1

      අයියා කියන්න 😒 ඔව් ඔයාට පුලුවන් 🇰🇷

    • @Maheshichathuraya
      @Maheshichathuraya 6 місяців тому

      මමාල තමා....😂දැන් ඉදන් පාඩම් කරනවා අම්මගේ කුනු බැනුම් මැද O/L අත ලග තියන්😢😂😂

  • @Chathudagangadari227
    @Chathudagangadari227 11 місяців тому +7

    අනිත් යූටියුබ් චැනල් වලට වඩා ගොඩක් පැහැදිලියි අයියේ....හොඳට තේරෙනවා...ගොඩා............ක් ස්තුති

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  11 місяців тому +1

      අනේ Thank You මේ කමෙන්ට් එකට 🥺🇰🇷❤️

    • @kkamal9554
      @kkamal9554 2 місяці тому

      ඇත්ත❤😊

  • @AnanmananTV7500
    @AnanmananTV7500 Рік тому +3

    අදත් වෙනදා වගේ තේරෙන විදියට කියා ..දුන්නා.බොහොම ස්තූතියි 🙂

  • @Anusmadanasinghe
    @Anusmadanasinghe 28 днів тому

    ගොඩාක් පිං මේ කියලා දෙන දේවල් වලට.. ගොඩාක් හොදට තේරෙනවා❤❤❤❤

  • @manjulamawatha2137
    @manjulamawatha2137 Рік тому +2

    පැහැදිිව කරනවා මල්ලි... සුබ පතනවා....

  • @samu-BTS--armygirl839
    @samu-BTS--armygirl839 Місяць тому +1

    හීන වෙනුවෙන් කට්ටක් කන්න ම වෙනවා.මට අවුරුදු 14යි.මම දැන් ඉදන් ම කොරියන් භාශාව ඉගෙන ගන්නවා💜️💜️💜️

  • @roshanchaminda2541
    @roshanchaminda2541 5 місяців тому

    Palaweni padama mata padam 😊 hodata uganwanawa thanks❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

  • @cathupamanimansala8297
    @cathupamanimansala8297 Рік тому +1

    ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepaNuvanmali-i3g
    @PradeepaNuvanmali-i3g 2 місяці тому +1

    Mata avurudu 13 mama koriyAn egena ganna godak asay tanks mame🇰🇷🇰🇷

  • @SihinaPiyapath
    @SihinaPiyapath 6 місяців тому

    ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී

  • @foodbotbyriz
    @foodbotbyriz 6 місяців тому

    Well explained lesson..

  • @charika02
    @charika02 6 місяців тому

    කොරියන් භාෂාව ගැන තවත් වටින පාඩමක්❤❤❤❤

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 6 місяців тому

    Valuable video presentation ❤❤

  • @Rasaresa8259
    @Rasaresa8259 6 місяців тому

    තවත් වටිනා පාඩමක්..😊

  • @apsarakanchana
    @apsarakanchana Рік тому

    Very valuable lesson thanks for sharing

  • @lasithfernando6748
    @lasithfernando6748 Рік тому +1

    Good explaining lesson

  • @priyaniranasinghe5119
    @priyaniranasinghe5119 7 місяців тому +1

    Matath koriyan yann asai oyata budusaranai putha

  • @Samantha-dm6tk
    @Samantha-dm6tk 9 місяців тому +3

    අයියේ ඉතුරැ ව්‍යංජන 5 තියන විඩියෝ එක හොයා ගන්න බෑනේ 😔

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  9 місяців тому

      Me Link Eken Balanna 🇰🇷 ua-cam.com/video/D1Rypwu2T8I/v-deo.html

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka7244 6 місяців тому

    Very important video thank's 👍

  • @aroundtheclocknews
    @aroundtheclocknews Рік тому

    Valuable lesson, thank you for sharing.

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Рік тому

    Great sharing beautiful video ❤

  • @NethminiShashikala-g9j
    @NethminiShashikala-g9j 2 місяці тому

    ඔයාට ගොඩාක් පිං අයියේ❤️😊

  • @KingAasiri
    @KingAasiri Рік тому

    Oya me dala thiyena video ekkta bohoma sthuthi aiye eunath koriyanva podak penala dala thiyena sinduva ahenakota mata dukka hithenava mokada mama e tharama koriyanvata adarei ❤❤

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  Рік тому +1

      🥺 එහෙම දැන්මේ පාඩම අවසානේ ඔයාලට මෝටිවේශන් එකක් විදිහට පාඩම් කරන්න තව ආස හිතෙනවනේ ඒ විදිහට කොරියාව දකිද්දී🇰🇷❤️

  • @ThilinaAnanda-ns4ss
    @ThilinaAnanda-ns4ss 6 місяців тому

    ගොඩක් හොද වීඩියෝ එකක්

  • @kkamal9554
    @kkamal9554 2 місяці тому

    සුපිරියටම තේරුනා❤😊

  • @manojbro5425
    @manojbro5425 Рік тому

    Grat job keep it up bro.. it's very easy to understand 👍👍👍

  • @nalindamadurapperuma2754
    @nalindamadurapperuma2754 Рік тому +1

    Good lesson

  • @madarasudasinghe861
    @madarasudasinghe861 6 місяців тому

    වටිනා පාඩම් මාලාවක්

  • @lakmalgaming
    @lakmalgaming 6 місяців тому

    Important Content 🎉🎉

  • @අශේන්ලක්මාල්
    @අශේන්ලක්මාල් 11 місяців тому

    Godak hodata therenva thanks ❤❤

  • @Methum-b9d
    @Methum-b9d Місяць тому

    හොදට තේරුනා මාමේ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WishwaDanuma369
    @WishwaDanuma369 6 місяців тому

    Woow important vedio brother 👍

  • @cookwithniranji
    @cookwithniranji 6 місяців тому

    වටින විඩියෝ එකක් ❤❤🎉🎉

  • @dilipruwantha-t2y
    @dilipruwantha-t2y 8 місяців тому

    Thank you aiye apita mewa kiyala denawata 😊

  • @SearchStampWorld
    @SearchStampWorld 6 місяців тому

    Very useful video yalu

  • @tharukasanjeewani9140
    @tharukasanjeewani9140 Рік тому +1

    Thank you❤❤❤❤thawath me wage videos ගේන්න🎉

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 6 місяців тому

    Very good video thank you

  • @maduudayakumara967
    @maduudayakumara967 10 місяців тому +1

    ❤ thank you

  • @rajithdarshitharajithdarsh8774

    නියමයි නියමයි

  • @HGGLP
    @HGGLP Рік тому

    Thanks good lession 👍👍👍

  • @AkKarunaraththana
    @AkKarunaraththana 7 місяців тому +1

    Thank your ❤❤❤

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 22 дні тому

    Ayyata hariyanna oni ekanma❤

  • @DENUYoutube
    @DENUYoutube 6 місяців тому

    Very good video

  • @roshanchaminda2541
    @roshanchaminda2541 5 місяців тому

    Mama korean yanna asai❤thankiwu me wage video danawata🤗🤗🤗🤗

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 6 місяців тому

    Interesting video

  • @eyeartproductions1868
    @eyeartproductions1868 Рік тому

    niyamai gd lesson

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 22 дні тому

    Ayya koriyawa kiyanne agamak❤

  • @manojbro5425
    @manojbro5425 6 місяців тому

    Good video 👍👍👍😮😮🎉🎉

  • @ShamaliJaliyagodage
    @ShamaliJaliyagodage 7 місяців тому

    Tenx❤❤❤

  • @bandulanihal1478
    @bandulanihal1478 Рік тому +2

    කතා කතාකරන විදිහ වීඩියෝ එකක් දාන්න

    • @bandulanihal1478
      @bandulanihal1478 Рік тому

      කොරියන් චිංගු ස්තුතියි

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  Рік тому

      හරි අපි ඉස්සරහට කරමු එහෙම විඩියෝ එකකුත්

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi 6 місяців тому

    අපේ කොරියන් පාඩම ගොඩක් හොදයි ❤

  • @GAMINGTHORYt-c2s
    @GAMINGTHORYt-c2s Рік тому

    Patta 🥰🥰🥰 G 5 SAHA G 52

  • @thamalichamodaya2746
    @thamalichamodaya2746 9 місяців тому

    Thank you❤

  • @RashmiDimanka
    @RashmiDimanka Місяць тому

    Aiye korean exam ek krnn clz ynnm onida

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  Місяць тому

      Naha Bashawa Hodata Puluwan Nam Liyanna Puluwan Ehema Liyala Pass Ayath Innwa

    • @RashmiDimanka
      @RashmiDimanka Місяць тому

      Mn aiya clz nm ynne.eth aiyge vedios blala note ekk ghgen thmi padam krnne. ♥️

  • @SakuraWildCook_Vlog
    @SakuraWildCook_Vlog Рік тому

  • @PiyumiBagya-n3c
    @PiyumiBagya-n3c 6 місяців тому

    එතකොට ඔයා දාන පාඩම් හරියට කරොත් class යන්න ඕන නැද්ද මාමේ... විබාගේ ලියන්න ගියාම ඇතිද

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  6 місяців тому

      ඔව් ඔයාට හොදටම පැහැදිලි නම් තේරෙනවනම් අමුතුවෙන් Class යන්න අවශ්‍ය නැහැ අපි Full Course එකම Free යුටියුබ් එකෙන් ගෙනවා 💙🇰🇷

  • @athallokaya5174
    @athallokaya5174 11 місяців тому

    😊😊

  • @LakeeshaManthila-n1j
    @LakeeshaManthila-n1j 2 місяці тому

    අයියෙ ඔයාගෙ නොට් දාන් වස්සැප් group එකක් නැද්ද

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  2 місяці тому

      තියෙනවා chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN

  • @dhanuweerasooriya6996
    @dhanuweerasooriya6996 Рік тому

    👍

  • @JeewanthaAbesekara
    @JeewanthaAbesekara Рік тому

    😊

  • @SarathSarath-k4w
    @SarathSarath-k4w 2 місяці тому

    3.weni.padama nane

  • @Sachithbro-l5p
    @Sachithbro-l5p 3 місяці тому

    ane group ekak tiyenwnam add link eka danna ko me korean

    • @koreanchingusrilanka
      @koreanchingusrilanka  3 місяці тому

      මෙකෙන් එන්න 💙🇰🇷
      Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN

  • @LakmaliBeligaskotuwa-zk3kl
    @LakmaliBeligaskotuwa-zk3kl 22 дні тому +1

    පැහැදිලි ව කියලා දෙනවා .....😂

    • @LakmaliBeligaskotuwa-zk3kl
      @LakmaliBeligaskotuwa-zk3kl 22 дні тому +1

      ගොඩක් ස්තූතිය !!❤
      gomapseumnida🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

    • @LakmaliBeligaskotuwa-zk3kl
      @LakmaliBeligaskotuwa-zk3kl 22 дні тому +1

      Hello ...
      annyeonghaseyo🎉❤

  • @GaRandima
    @GaRandima Рік тому

    😀😀

  • @shyamaldesilva4740
    @shyamaldesilva4740 Рік тому

    වැඩේ ❤ G45

  • @NuwanManamperi
    @NuwanManamperi 2 місяці тому

    ol කෝස් එක ලියන්න ඔනි නිසා දැන්ම ඉදන් වැඩෙට ප්‍රැක්ටිස් වෙනවා ඔයාට තෑන්ක්ස් පැහදිලිව කියලා දෙනවට

  • @SLpodichef
    @SLpodichef Рік тому

    🙏🙏🙏🙏🙏

  • @DilepBro
    @DilepBro 6 місяців тому

    🙄🥰👍👍

  • @UvindiPabasara
    @UvindiPabasara 4 місяці тому

    අනෙ ශොක් එකට තෙරුනා

  • @SamanmaliJayawardana
    @SamanmaliJayawardana 2 місяці тому

    අර ත ද කියන එක අල් තයන්නයි අල් දයන්නයිද තයන්නයි දයන්නයිද

  • @akilamadushan1865
    @akilamadushan1865 Рік тому

    🥺🥺🥺❤️🇰🇷

  • @manojkumaara958
    @manojkumaara958 Рік тому

    ❤❤❤❤

  • @ThinkBeyond-rb3h
    @ThinkBeyond-rb3h 6 місяців тому

    මෙය ගොඩක් අයකුට ප්‍රයෝජනවත් වෙනවා..

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg Рік тому

  • @athallokaya5174
    @athallokaya5174 11 місяців тому

    😊😊

  • @KaweeshaMadushan-j9l
    @KaweeshaMadushan-j9l 4 місяці тому

    ❤🎉😊

  • @uthpalabalasooriya2538
    @uthpalabalasooriya2538 11 місяців тому

  • @ShamaliWathsala-w4w
    @ShamaliWathsala-w4w 11 місяців тому +1

    ❤❤❤

  • @B.kThilak
    @B.kThilak День тому

  • @Senroraa
    @Senroraa 5 місяців тому

    ❤❤