රක්ෂිතයේ මොනරු මරා මස් කමින් වීඩියෝ හැදූ විදේශිකයාට වැඩ වරදී...සහාය දුන් වැද්දන් ගැනත් තීරණයක්...

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 604

  • @gihansathsara007
    @gihansathsara007 4 місяці тому +245

    මුන්ට අවුරුදු එක හමාරක් ගියාද නීතිය මතක් වෙන්න 😹😹

    • @barneycasting8331
      @barneycasting8331 4 місяці тому +4

      100%

    • @navinduwijayarathna5496
      @navinduwijayarathna5496 4 місяці тому +3

      Kiyla wdk na appa

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en 4 місяці тому +2

      ඒකාන්තයෙන්ම පරසුද්දගේ වීසා කාලේ අවසන් වෙලා ඌ යනකං ඉන්න ඇති. ඒකනේ මෙපමණ කාලයක් ගියේ😂
      පව් අහිංසක ආදීවාසීන්ට පාඩුවේ ඉන්න නොදී පරසුද්දන්ට පෙන්වන්න දීපු එකේ විපාක තව කීයක් ඔය විදියට කරන්න ඇතිද?....දැන් මේක ප්‍රචාරණය උනාම පරසුද්දෝ ඔව් කරල සමාජ ජංජාලය පින්තූර වීඩියෝ මුදාහරින එකක් නෑ....
      දැනටමත් වනජීවී කාරයෝ මේ පින්තූර අරගෙනද දන්නේ නෑ තියෙන්නේ. මොකද පරසුද්දා මේක දැක්ක ගමන් ඌ ඒවා සමාජ ජංජාලයෙන් අයින් කරයි..

    • @yTAnuththara
      @yTAnuththara 4 місяці тому +1

      Eka thama math baluve .. aurudu ganak parana ekak . 😅

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 4 місяці тому +3

      ඡන්දය ළඟ එනකොට තමයි ඔක්කොම මතක් වෙන්නේ 😂😂😂😂😂😂😂

  • @shalikamadushanka4027
    @shalikamadushanka4027 4 місяці тому +205

    අල්ලපංකෝ මහා බැංකු සුද්ද කරපු උං. මේ රටට මෙච්චර විනාශයක් කරපු උං,අනේ උඹලගේ පම්පෝරිය විතරයි.

    • @angelsilva3727
      @angelsilva3727 4 місяці тому

      ගෙවල් ගිනිතිබ්බ අරගල බල්ලො, රටේ ජනතාව මරපු ජෙප්පො, un ගිය කාඩිනල් පකය ‌මුන් සේරම උල තියන්න ඔනෑ

    • @lovesl9386
      @lovesl9386 4 місяці тому

      😂😂

    • @Shashika613
      @Shashika613 4 місяці тому +5

      මෙන්න මහ බැන්කු සජ්ජයනාව පටන් ගත්තා 😂😂😂

    • @samithsun7099
      @samithsun7099 4 місяці тому +6

      හැම ජීවිතය කටම වටිනා කමක් තියෙනවා මේ සතුන්ට රක්ෂිතයක් ඇතුලෙවත් නිදහසෙ ජිවත් වෙන්න නැතිනම් මොකක්ද ඇති වැඩේ

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 4 місяці тому +1

      අනිවාර්යයෙන්

  • @twoandfourruwan
    @twoandfourruwan 4 місяці тому +86

    අඩවි වන නිලධාරීන්ට අමු කැවිලද කොහෙද 😂😂😂😂😂

  • @angelsilva3727
    @angelsilva3727 4 місяці тому +225

    විදේශිකයට වරද පටවන්නේ මොකද? ආධිවාසින් කැලෑ මස් නොකා හැම් බේකන් කන්නද?

    • @chinthakadeshapriya
      @chinthakadeshapriya 4 місяці тому

      ඌත් වැරදියි තමා.. ඕක තමා කියන්න ඇත්තේ අරුන්ට මරන්න කියල. විදේශිකයො කියල එන එන හැම එකාම කරන දේවල් හරී කියල පිලිගන්න එපා. අපි එහෙම ඕස්ට්‍රේලියාවෙ පැත්තෙ ගිහින් කැංගරුවෙක් එහෙම හැප්පුවොත් බලාගන්න පුලුවන් වෙන දේ,,,

    • @omar7239
      @omar7239 4 місяці тому +1

      Eken ma 👍🏼

    • @VistasVibes9326
      @VistasVibes9326 4 місяці тому

      👍

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 4 місяці тому +21

      👍🌹.. විදේශිකයා ට උඹේ උණු වුනාද .. 👍🌹.. ආදි වාසියා කන්නේ කුරහන් .. උන්ට දීපු ටිකෙයි මරන් කන්න පුළුවන් .. රක්ෂිත වළට රිංගන්න බෑ ගොනෝ .. 👍🌹🤗💙 ..

    • @ElephantSoul
      @ElephantSoul 4 місяці тому

      මුන්ට ඕවා තේරෙන්නේ නෑ වල් හරක් ඉන්නේ රටේ නීතියෙන් දඩුවම ප්‍රමාද වී හෝ ලැබීම සතුටක් ​@@SanjeewaUdayakumara-ub9kr

  • @dineshmallawaarachchi3893
    @dineshmallawaarachchi3893 4 місяці тому +37

    වැදී ජනතාව ත් ඉවරයි .වැද්දන් ට පුරුදු කරමු මල්පැනි බොන්ට.😢

  • @Subh-j7t
    @Subh-j7t 4 місяці тому +59

    අනේ අනේ ලකේ පන්කාවෙ නිතිය..😂😂

  • @Fernando-si8tn
    @Fernando-si8tn 4 місяці тому +145

    එල්ලලා මරන්නෙ නැද්ද..... ඒ තරම්ම වරදක් කරලා තියෙන්නනේ... ශෝක් රජයේ නිලදාරි...ඊට හපන් නඩු කාර ගොනා.. රට වටේම මොනරු,වදුරො රිලව්, උරෝ,,ගොවි තැනක් කරගන්න බෑ.... ආරක්ශිත සත්වයෙක් නම් තොපේ නිදන කමරේ තියාගනියව්.. වැද්දො නෙමේ තොපි තමා ගෝතීක...

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 4 місяці тому +2

      Eka eththa lankave minissunta avasthava denna oni uro monaru maranna..gahanaya sthavara mattamakata avama nithi grnavama ethi..

    • @chanakakumara3039
      @chanakakumara3039 4 місяці тому +7

      ane ube ammata hukapan

    • @Fernando-si8tn
      @Fernando-si8tn 4 місяці тому +7

      ඇයි බන් අම්මට බනින්නේ....තමන්ගෙ අදහස් කියන්න කාටත් අයිතියක් තියෙනවා...

    • @BarayanBarayan
      @BarayanBarayan 4 місяці тому +2

      MALLI GARU ADIKARANAYATA APAHASA KARANNEPA😂

    • @sakuntharajith3975
      @sakuntharajith3975 4 місяці тому

      උගත් මහේස්ත්‍රාත් තුමාට බනින්නේ උබ මහ එජන්තද. අධිකරණයට අපහාස කලා කියලා තෝව හිරේට දැම්මොත් තොගේ ඔයේ කීබෝඩ් වීරකම් බලගන්න තිබ්බා..මෝඩයා උනාට මෝඩකම පෙන්නන්න එපා.

  • @Dasunthilanka99
    @Dasunthilanka99 4 місяці тому +143

    වැද්දෝ කැලේ මස් කන්නේ නැතුව ඉන්නේ කොහොමද 😂

    • @devonfernando3662
      @devonfernando3662 4 місяці тому +11

      රක්ෂිත සතුන් මරන්න තහනම්

    • @gayashanfernando1206
      @gayashanfernando1206 4 місяці тому +11

      ​@@devonfernando3662 එතකොට උන් උඹේ පkada ගන්නෙ

    • @Tha2001Jay
      @Tha2001Jay 4 місяці тому

      ​@@devonfernando3662😂😂😂 යකෝ මොණරා දැන් ආරක්ෂිත සත්වයෙක් නෙමෙයි

    • @chathuraperera791
      @chathuraperera791 4 місяці тому

      අනේ ගොන් පකෝ...

    • @yTAnuththara
      @yTAnuththara 4 місяці тому

      ​@@Tha2001Jaymonara dn .hama thanama .

  • @isharamadhushan9316
    @isharamadhushan9316 4 місяці тому +54

    නීතිය ක්‍රියාත්මක කරන්න කලින් ඒ මිනිස්සුන්ට කන්න චිකන් ගිහින් දීපියව්😠

  • @julanmax
    @julanmax 4 місяці тому +28

    මේවාට පුකේන් හිනා යන්නේ

  • @Kurunegala8183
    @Kurunegala8183 4 місяці тому +15

    තව ඉතිරි වෙලා හිටපු අන්තිම අපරාධ කාරයටත් නඩු දැම්මා එහෙනම්... ජය ශ්‍රී

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 4 місяці тому +36

    දබානේ සත්තු මරන් කන්නේ නැතුව ලංකාවට සුද්දෝ ඇවිත් වැද්දෝ එක්ක. වෙන මොනව කන්න ද. ටුවරිස් ලා...... පාලකයෝ රට කාලා රට ගතකයෝ නීති තීන්දු ලැබිලත් නිදැල්ලේ .??????? ක්‌ රට වැසියන්ට. ගන්න කවුරුත් නෑ . ලගදීම අපි මේවා වෙනස් කරනවා ... ඉස්ටයි ........සිද්දයි .... .නියතයි .....ඒකාන්තයි.. ගෙවල්වලට පලයවූ ... පරපුටු හැත්ත....

    • @heshnanayakkara5489
      @heshnanayakkara5489 4 місяці тому

      දඹානයි, මාදුරුඔයයි කියන්නේ දෙකක්. ජාතික වනෝද්‍යානයක සත්තු මරන්න බෑ කියලා සාමාන්‍ය දැනීමක්වත් නැද්ද...ඒ උනාට කතාව system change කරන්න

  • @insist1754
    @insist1754 4 місяці тому +5

    අපේ බල්ලා සම්පූර්ණයෙන් වැඩුණු මොනරුන් 2ක් මරා කෑවා, කරුණාකර ඇයව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්න

  • @skusky264
    @skusky264 4 місяці тому +14

    අර වගා හානි කරන මොනරු මරන්නත් තහනම් ද😅

  • @chamikaruchiranga4604
    @chamikaruchiranga4604 4 місяці тому +6

    මං හිතන් හිටියෙ වැද්දන්ට දඩයම් කරන්න නීතියෙන් මොකක්ම හෝ සහනයක් ඇති කියල. එයාලගෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ දඩයමත් එක්ක. ඒක වෙනස් කරනව කියන්නෙ වැදි පරපුරක් නැති වෙන එක නේද? අනික මොණරු කිසිම පාලනයක් නැතිව ඔහේ බෝ වෙනවා. වගා පාළු කරනවා. ඒවත් බැලුවොත් නේද හොඳ?

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 4 місяці тому +7

    වැද්දෝ මස් නොකා අහවල් එක කන්නද.. අනේ මන්ද තොපි හැදිලා තියෙන උග්‍ර මානසික රෝගය මොකද්ද කියලා..😡

  • @veronawedhamadura
    @veronawedhamadura 4 місяці тому +14

    මේ නඩු කාරයව හොයල දෙන්න පුලුවන්ද එකටම මූට ලංකාවෙ ඉතිහාසය සහ නීතිය කියල දෙන්න ඕන හරකගෙ කිරිත් අරන් හරකගෙන් වැඩත් අරන් උගෙ ගොමත් අරන් උඹලට බැරිවුනාද හරක් ලංකාවෙ මරන්න තහනම් සතෙක් කරන්න එළදෙන දාන්නෙ එක පැටියයි මොනරා අඩුම බිත්තර 6/7ක් දාලා රකිනවා සුද්දගෙ උසාවිය තියෙනකන් මේ රට හදන්න බැහැ මෝඩ මීහරක් මුන් මහ දවල් රටේ අතිශය වටින සම්පත් හොරා කනවා ඒවා හොයන්න ඒවට නීතිය ක්‍රියාත්මක කරන්න එක පරයෙක් නැහැ මේ තීන්දුව දුන්න එකාව තව සතියක් යන්න කලින් මහ පාරෙ බල්ලෙක් වගේ මැරෙන්න ඕනෙ හැදිගෑවිලාම පලයව් මෙච්චර ප්‍රශ්න තියෙන රටේ ඩොලර් එකක් හරි ගේන උන්ට මෙහෙම කරනවට දරු පවුල් පිටින් හැදිගෑවෙන්න ඕනෙ මේකට නීතිය ක්‍රියාත්මක කලොත්
    කොන්දක් තියෙනවනම් අර මරපු අලි ඇත්තු මැරුවෙ කවුද හොයපන් උන්ගෙ මස් කන්නද අමැරුවෙ

  • @johnniewalker8186
    @johnniewalker8186 4 місяці тому +17

    මහලොකු ආරක්‍ෂිත පක්‍ෂියා, මොනරු ගෙවල් පැත්තේ ඉන්න උන් දන්නවා උන්ගෙ වටිනකම. ඔච්චර ආසනම් අරන් පලයන්කෝ ඇවිත්.

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 4 місяці тому +14

    සුදු ඇත්තන්ට දඩුවම් පොච්ච මන්දො කොරන්නේ කොහොමැයි🙉🙉🙉🙉🙉

  • @kavindulakshan7005
    @kavindulakshan7005 4 місяці тому +55

    ඉස්සර කාලේ ප්‍රභූවරුන්ගේ ප්‍රියතම කෑමක් තමයි මොනර මස් සමග ඇල් හාලේ බත කියන්නේ

    • @POWERBETTINGTIPS.Piumal-im7em
      @POWERBETTINGTIPS.Piumal-im7em 4 місяці тому +12

      මල්ලි තාම OL නේද

    • @pakaya8007
      @pakaya8007 4 місяці тому

      ​@@POWERBETTINGTIPS.Piumal-im7emගෑනිව පොඩ්ඩක් දියන් මල්ලිව පෙන්නන්න 😂

    • @creativeschool9788
      @creativeschool9788 4 місяці тому +1

      Ol wala neda thibbeee

    • @chalalochanisanketha2746
      @chalalochanisanketha2746 4 місяці тому +1

      මමත් අහලා තියෙනවා..කාල වකවානු මතක නෑ.හාමුදුරු පිරිසකට මොනර මස් එක්ක බත් උයලා ලොකු දානයක් දීලා තියෙනවා කියලා සෙල්ලිපියක කොටලා තියෙනවා කියලා අහලා තියෙනවා😊

    • @wxrcpn-uy6ox
      @wxrcpn-uy6ox 4 місяці тому +2

      Prabuwarun ge thawa priyathama kamak thami Ape Rata,,, kala thiyenne hodatama. XD

  • @sakariyaa3384
    @sakariyaa3384 4 місяці тому +6

    අපේ ගමෙ වැවෙ කිඹුලෙක් කොල්ලෙක්ගේ අත කෑව
    වනජීවී එකෙන් සතියකට පමණ පසු ආවා බැලුවා
    කිඹලා අල්ලන්න කූඩුව අරන් එනවා කියලා ගියා
    දැන් කිඹුලී බිත්තර දාලා පැටව් ඉන්නවා,
    මං හිතන්නෙ කිඹුල් කූඩුව තාම රටින් ගෙනැවිත් නෑ
    එහෙම නැත්තම් මොණර මස් කාපු සුද්දා අල්ලන්න රට ගිහිල්ල 😂😂😂

    • @Momojobo
      @Momojobo 4 місяці тому

      තව අවුරුදු 4kin වහාම අත්අඩංගුවට

  • @usernameis9157
    @usernameis9157 4 місяці тому +16

    ඉස්සර මේ රටේ මිනිස්සුන්ට කන්න දේවල් කොච්චර තිබුනද? අන්තිමට රාජපක්ෂල රට කාලා මිනිස්සුන්ට කොළ අතු ඇඳන් 🦚 මරන් කාලා ජීවත් වෙන තැනට රට පත්කලා

  • @ruwanperera491
    @ruwanperera491 4 місяці тому +5

    මහා බැංකුව දෙපාරක් හොරා කාපු එකාව අල්ලන්න බැරි ද මචං 😂

  • @hirushapiyumantha1094
    @hirushapiyumantha1094 4 місяці тому +43

    අදිවාසින්ගේ වරදක් නැ

  • @tharinduliyanage8908
    @tharinduliyanage8908 4 місяці тому +21

    මහබැංකුව කැඩුවෙත් මේ වැද්දා තමයි.. ඇති යන්තම් අල්ල ගත්තා...

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 4 місяці тому +28

    ලෝකේ හිනස්සන වැඩ නොකර hitapiyau මොඩ pakayala

  • @think_twice_02
    @think_twice_02 4 місяці тому +22

    අවු.4ක් වන ජීවි එවුන් එතකොට නිදාගෙන ඉඳලා?

    • @hsasika
      @hsasika 4 місяці тому

      අවුරුද්දයි යකෝ...

  • @pradeepin7661
    @pradeepin7661 4 місяці тому +14

    හරක් මරන්නෙ හොරෙන් අරන් ගිහින්

  • @PrimalPlates-y4r
    @PrimalPlates-y4r 4 місяці тому +3

    යකෝ මේක බලලා හෙනකල් දැන තමයි මේවා හොයන්නේ

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 4 місяці тому +43

    මොනරා ආරෂක සත්ව ගනයෙන් ඉවත්කර ඇති සතෙක්

    • @navodvimukthi7757
      @navodvimukthi7757 4 місяці тому +2

      naha. thawama naha. kiyapu vidiyata iwath karannata baha. panatha wenas karannata oni nam 3 n 2 sahitha parlimenthu chandayak thiyannata oni.

    • @funmemes5915
      @funmemes5915 4 місяці тому

      mama danna widiyata dan maranna puluwan. monara gahanaya wadi nisa maranna bari list eke monara na. wal urath na.

    • @priyanthiperis6740
      @priyanthiperis6740 4 місяці тому

      @@navodvimukthi7757 ape pththe innawa monaru sahenna tharam oyt genth dennd araksha krgnn 🥺

    • @SujikaDeMel
      @SujikaDeMel 4 місяці тому +2

      මොන ආරක්සාද? හදන හදන අටෙ කනවා මගෙ වගාව ඉවරයි

    • @SpDarmadasa-s3t
      @SpDarmadasa-s3t 4 місяці тому

      Koheda

  • @Dmi3-b7f
    @Dmi3-b7f 4 місяці тому +7

    අරුව අල්ලන්න් ඉන්ටපොල් එකෙන් දායි දැන් 😂

  • @kumarapgamage5259
    @kumarapgamage5259 4 місяці тому +11

    අපිටත් මේ මොනර කරදරය එපාවෙලා තියෙන්නේ කිසිම දෙයක් තියාගන්න ඛෑ ගස්ලබු පැලයක් වත්

  • @gigileakingpipefix-co7hz
    @gigileakingpipefix-co7hz 4 місяці тому +8

    වැද්දො කන්නේ දඩයම් කරල තමයි වෙන හොයන්න දේවල් නැද්ද

  • @ChandanaPrabhath-k7l
    @ChandanaPrabhath-k7l 17 днів тому +1

    යකෝ අපේ පැත්තේ මොනරු ඉන්නවා මිනිස්සුන්ට වැඩිය.....😂😅

  • @Dasungamage376
    @Dasungamage376 4 місяці тому +3

    යකෝ එහෙම හරි මුංව වඳ කරන්න ඉඩ දියල්ලා.... වගාවක් බේරගන්න බෑ

  • @RanjanAruna
    @RanjanAruna 4 місяці тому +4

    වැද්දෝ පව්.... අලි ඇත්තු මරල බේරෙන රටේ වැද්දන්ගේ නොසැලකිල්ල 😊

  • @nadunasanka6708
    @nadunasanka6708 4 місяці тому +2

    වැද්දන්ට දඩයම තහනම් ද.???.. ඇත්තටම එහෙම නීතියක් තියෙනවද??.. එයාල එළවලු සහ පලතුරුද කන්න ඕන...

  • @malidu7
    @malidu7 4 місяці тому +3

    හරිනේ දැන් 😮

  • @3brothers293
    @3brothers293 4 місяці тому +8

    අවුරුදු එක හමාරක් ගියාද නීතිය මතක් වෙන්න

  • @vishwaranga201
    @vishwaranga201 4 місяці тому +1

    රට දියුනු වෙන්නෙ නැති එක සාධාරණයි මේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්නෙ නැතුව රට වෙනස් කරන්න බෑ මේ ආත්මෙට

  • @MareProductions
    @MareProductions 4 місяці тому +3

    ආධිවාසින් කැලෑ මස් නොකා හැම් බේකන් කන්නද?

  • @ChathurangaSilva-ok5jw
    @ChathurangaSilva-ok5jw 4 місяці тому +4

    මෙහෙම ගියොත් කතරම දෙයියන්ටත් නඩු දායි මොණරගෙ පිටෙන් බහින්න් කියල ඒක සත්ව හිංසනය කියල.

  • @padeeplaksman
    @padeeplaksman 4 місяці тому +2

    අනේ වැද්දෝ මස් කඩෙන් ගන්නද 😂😂 ලංකාවේ ලොකුම ගැටලුව ඕක තමයි , රජය වගේම රජයේ නිලධාරින් බහුතරයක් හොරු 😅😅 වනජීවී එක දඩ මස් කිලෝ ගනන් අරගෙන යන්නේ 😢😢

  • @dineshgunawardana4906
    @dineshgunawardana4906 4 місяці тому +21

    යකු ලෝකයා හිනාවෙයි අපිට...😂😂

    • @devonfernando3662
      @devonfernando3662 4 місяці тому +2

      යකෝ කොයි රටක උනත් රක්ෂිත සතුන් මරන්න තහනම් 😂💔

    • @Widath-e3x
      @Widath-e3x 4 місяці тому +2

      උබලා මොන ජාතියෙ උංද බම් 😂

    • @Devil678-j9j
      @Devil678-j9j 4 місяці тому +1

      හිනා වෙන්නෙ ටො වගෙ නූගට් හැට්ට දැක්කම 😂

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 4 місяці тому

      @@devonfernando3662 එතකොට කැලෑවල්වල ලංකාවේ වැද්දන්ට මස් කන්න තහනම් පිටරටවල කන්න පුළුවන් මොකද මෙ නිතිය

    • @devonfernando3662
      @devonfernando3662 4 місяці тому

      @@BuddikaMadushantha-yx9bu පිටරටවල්
      වල උනත් රක්ෂිත වල සත්තු මරන්න බෑ යකෝ..දෝදුද උබට 😂😂
      රක්ෂිත සත්තු විතරයි මරන්න බැරි අනිත් කැලෑවල පුළුවන්

  • @DanumataYamak
    @DanumataYamak 4 місяці тому +1

    ඕවද බං අපරාධ මේ රටේ????😂😂

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 4 місяці тому +3

    වැද්දන්ට කුකූල් ෆාම් එකක් දාගන්න වෙයි 😂😂😂

  • @viranchanura3834
    @viranchanura3834 4 місяці тому +1

    ගොන් හරක් ඉන්නේ.... විදේශීකයෝ එන්න ඕනේලු...ඒත් දාන ගොන් පාට්. අනිකා මොණර ගහනය පාලනය කරන්නම ඕනේ...අනිවාර්යයෙන්

  • @john_____
    @john_____ 4 місяці тому +1

    පිස්සුද ඒ Channel එක අපේ රටේ tourism වලට ලොකු සේවයක් කලේ , ඒ Video එකේ පෙන්නනවා කොහොමත් මොනරු මරන්න තහනම් කියලාඅනික වැද්දන්ට මොනරු මරන්න තහනම් නෑ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 місяці тому

      අපේ මිනිස්සු පොදු නිතිය ගැන දැනුම 0 😢😢😢....හරිම පව්...එහෙම අය තමයි කැළවල් විනාශ කරලා එන්නේ....😢 හොරු පාර්ලිමේන්තු යවන්නේ....😢 කුණු පාරේ දාන්නේ...ඇයි මෙච්චර මොඩ...😢

  • @bandarabandara9659
    @bandarabandara9659 4 місяці тому +6

    ඔවුන් ආදිවාසීන්

  • @sampathpiyal2493
    @sampathpiyal2493 4 місяці тому +1

    තමන්ගේ එකෙක් මැරෙනකම්,මුන්ට ජීවිතයක වටිනාකම තේරෙන්නෑ.

  • @dilshanadikari21
    @dilshanadikari21 4 місяці тому +13

    වැද්දෝ කැලෑ සත්තු නොකා චිකන් රයිස් කන්නද.😂

    • @hoehoe360
      @hoehoe360 4 місяці тому

      Sira 😂💀 eka video karapu suddawath boruwata allan

  • @janithmalshan705
    @janithmalshan705 4 місяці тому +4

    ආදිවාසින් දඩයම් නොකර තොපෙන් ඉල්ලං කන්නද🔦

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 4 місяці тому

      මේ වගේ අදහස්වලින් පේන්නෙ අපේ මිනිස්සු තාම ඉන්නෙ වැදි යුගයේ කියලා.

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 4 місяці тому

      @@dhammikaabandara7285 යකො අදිවාසි ජනතාවක් ලෝකයෙ පැවත⁣ගෙන ඉදිරියට යන්න ඔනි සංස්කෘතිය ආරක්ෂා කරමින් ලංකාවේ වනජීවි එකට පිස්සුද ලංකාවේ දඩයම් කෙරිල්ල තහනම් කරන්නෙ වැද්දගෙ

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 4 місяці тому +6

    පරසුද්දා රටින් පිටවී යනකං ඉන්න ඇති. එකයි මෙපමණ කලක් ගිහින් ප්‍රවෘත්ති දාන්නේ. නැත්නම් වැරදි කරු උන එවුන් අත් අඩංගුවට ගන්න කලින් ලෝකෙටම පේන්න මාධ්‍ය සංදර්ශන තියන්නේ මොන රටේද?😂.....
    කොහොමත් ආදිවාසි පස්දෙනා විතරක් ගත්තොත් කලුසුද්දගේ පාලනය නීතිය කියන්න තවත් දේවල් අවශ්‍ය නොවේ...වැද්දන් මස් කන්නේ නැතිව කාර්යාලවල සේවය කරන්නද?...😂😂😂😂😂

  • @janakasubasinghe3167
    @janakasubasinghe3167 4 місяці тому +2

    දඹාන කීල්ස් එක දාන්න කලින් වැද්දෝ ඔහොම තමයි කෑවෙ බීවෙ..

  • @udeshgihan2051
    @udeshgihan2051 4 місяці тому +6

    අපේ වැදි පරපුරත් නැති වෙන්න යන්න හදන්නේ මට පේන්නේ

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 4 місяці тому

      උත්සෝෂණය කරමු වැදි පරම්පරාවට වෙන අසාධාරණ වලට

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 4 місяці тому +38

    එන්න ගාල්ලේ ගම්මාන වලට.මොනරු ඉන්නව ඔන තරම්.ගහනය වැඩියි..

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 4 місяці тому +5

      ඇයි මාතර දෙනියාය

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 4 місяці тому

      Wathayak oya saththu bo unama mokuth thiyaganna thedalu idan kanawa bn mehe nam

    • @kavinda122
      @kavinda122 4 місяці тому

      Hemathenama innawa maha wadayak

  • @lahiruashen6326
    @lahiruashen6326 4 місяці тому +2

    මෙවා විතරද පෙන්නෙ....ගස් කපන. ඛනිජ සම්පත් හොරකම් කරන අයට වෙනම නිතියක්ද.

  • @nishadhjayasinghe5376
    @nishadhjayasinghe5376 4 місяці тому +2

    ට්‍රැක් ලන්තයේ තවත් දවසක්..

  • @picseditofficial
    @picseditofficial 4 місяці тому +1

    මහලොකුවට අපේ සංස්කෘතිය කියල උඩදාගෙන නටනවා වැද්දොන්ගෙ සංස්කෘතිය තහන්ම් කරනව ලකේපන්කාවම තමයි 😅

  • @Galla-cz1go
    @Galla-cz1go 4 місяці тому +1

    එතකොට පාස්කු පෙහාරයෙන් මැරුනු අයට සාදාරනයක් නැද්ද 😅😅😅

  • @sudutoon6144
    @sudutoon6144 4 місяці тому +11

    මන්දු පොජ දෙරි කැරණ

  • @isurusampath8756
    @isurusampath8756 4 місяці тому +1

    විල්පත්තුව වවලද දන්නෑ😂

  • @hemathena7455
    @hemathena7455 4 місяці тому +3

    රටේ රිලවි වදුරො ගානට මොනරු ඉන්නවා උන්ගෙන් ගොවිතැන් වලට වන හානිය කාටවත් පේන්නේ නෑ

  • @manojvlog5856
    @manojvlog5856 4 місяці тому +3

    ගොන් අතල් 😂😂😂😂😂......

  • @lahiruishara2710
    @lahiruishara2710 4 місяці тому

    Best ever food review Show is a best youtube channel ❤❤❤

  • @pasilapawan6112
    @pasilapawan6112 4 місяці тому +3

    යකෝ ආදිවාසි කියන්නෙ දඩයම් කරලා කනවුන් තමයි.. foodcity ගිහින් ගන්නද🤣🤣

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 4 місяці тому

      මේ වගේ අදහස්වලින් පේන්නෙ අපේ මිනිස්සු තාම ඉන්නෙ වැදි යුගයේ කියලා.

  • @thilinasampath705
    @thilinasampath705 4 місяці тому +1

    සංචාරක පුවර්ධන කියන්නෙ මේකටනේ බං😂😂😂😂

  • @Thushara65523
    @Thushara65523 4 місяці тому +1

    පුදුම ⁣රටක් මෙක මිනිස්සුන්ට ජිවත් වෙන්න රටක් නැති කරපු හොරු අල්ලන්නේ නැතුව ගොවි තැනට හනි කරන මොණරා මරපු ඒකා හොයනවා😂😂

  • @lamithperera8760
    @lamithperera8760 4 місяці тому +4

    මට නම් කටට එන කුණුහරුප කියාගන්න ඉඩ මදි. Mark wein ඇරුනම ඒ වගේ ලොකු යූටියුබර් කෙනෙක් ලංකාවට ආවමයි ඔය. ( Food reviewers) වැඳලා ලංකාවට ගෙන්න ගන්න ඕන මිනිස්සු ඔය. ඒ මිනිස්සු ටුවරිසම් වල දුන්න සපෝට් එක හින්දා තමයි දැන් සුද්දෝ එන්නේ. අනික යකෝ සුද්ද දන්නවද ඕක තහනම්ද නැද්ද කියලා. ඌ එක්කන්ගේ එවුනුයි කරපු එවුනුයිනේ අල්ලගන්න ඕනේ. අනික දැන් වැද්දොත් දඩයම් කරන්නේ නැතුව කුඹුරුද කරන්නේ. අල්ලනවනම් අල්ලන්න ඕන තරම් දේවල් තියෙනවා. ඕනෙනැති රෙද්දක් තමයි හැමතිස්සෙම අල්ලන්න හදන්නේ. අනික මූ ඕක ගිහින් ජෝරෝගන් එකෙයි, හැමතැනම කියනවා, ඊට පස්සේ ලංකාවට එන්න ඉන්න යූටියුබර්ස්ලත් එන්නේ නෑ. හරිනෙ එතකොට අමාරුව. අනික මේක international case එකක් sunny ට 10 million subscribers ල ඉන්නවා. ලංකාවේ නීතිය ඒක වෙන්න පුළුවන්. මේ වගේ සිද්ධියකදී රටට ඇතිවෙන වාසි අවාසි බලන්න එපැයිනේ. මෙතන අවාසි විතරමනේ තියෙන්නේ. රටේ කීර්තිනාමය. අනිත් පැත්තෙන් ටූරිසම් බෝඩ් එක මිලියන ගණන් වියදම් කරනවා අපේ සල්ලි ටුවරිසම් දියුණු කරන්න කියලා. මෙහේ මොණරෙක් අල්ලං ඒක බිංදුවටම ඇදලා දානවා. අපරාදෙ සල්ලි. ලංකාවේ හැමදේම හරියට නීතියටම සිද්ධවෙන රට නේ. බඩගින්නට අඹ ගෙඩි දෙකක් කඩා ගත්තහම අල්ලන් ගිහින් අවුරුද්දක් හිරේ දාන රටනේ. රුපියල් 2000යි දඩය ගෙවන්න බැරි එකාව ගෙවනකං ඇතුලෙ තියෙනවා. අවුරුද්දක් හිටියොත් ඌට කන්න දෙන්න විතරක් ලක්ෂ ගානක් අපි වියදම් කරලා තියෙනවා.බදු සල්ලි. මරිමෝල් ලොන්ට පොරි හැලිච්ච නාකි හිවල්ලු ටිකක් නෙ රටේ නීති හදන්නේ.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 місяці тому

      අපේ මිනිස්සු පොදු නිතිය ගැන දැනුම 0 😢😢😢....හරිම පව්...එහෙම අය තමයි කැළවල් විනාශ කරලා එන්නේ....😢 හොරු පාර්ලිමේන්තු යවන්නේ....😢 කුණු පාරේ දාන්නේ...ඇයි මෙච්චර මොඩ...😢 කිසිදෙය්ස්ක් හරියට තෙරුම් ගන්නෙ නෑ...

  • @ashansenarathne7703
    @ashansenarathne7703 4 місяці тому +5

    වෙන හොයන්න දෙයක් නැද්ද බන්?

  • @DinujaRashmika
    @DinujaRashmika 4 місяці тому +1

    අමුතු ඇටේ ආතල් සිද්ධි 😂

  • @leothenatureboy8463
    @leothenatureboy8463 4 місяці тому +4

    අප්පෝ තවත් ආතල් එකක් 🤭😂, අනේමන්ද බම්, හොදවෙලවට ලංකාවේ නැත්තේ කියලා හිතෙනවා 😭,

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 4 місяці тому

      මෙක ටැක් ලන්තෙ මෙහෙට එන්න එපා රජයෙ දුප්පත් දේශපාලනය කියලා වෙනසක් නැහැ පෙනවනෙ එක

  • @samirusathyajith1130
    @samirusathyajith1130 4 місяці тому +1

    ලන්කාවෙ මරි මෝල් නීති.. රටක ආදීවාසින් කියන්නෙ ඒ මිනිස්සු ජීවත් වෙන විදිහක් තියෙනවා . ඒ ක්‍රමය වෙනස් කරන්න බැහැ . එහෙම කරන්නම් ඒ මිනිස්සුන්ට කොලබින් ෆැල්ට් එකක් දීල හොද රැකියා ටිකක් දීලා . නාගරික සහ නවීන ජීවිතයට හුරු කරන්න

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 місяці тому

    අපේ මිනිස්සු පොදු නිතිය ගැන දැනුම 0 😢😢😢....හරිම පව්...එහෙම අය තමයි කැළවල් විනාශ කරලා එන්නේ....😢 හොරු පාර්ලිමේන්තු යවන්නේ....දෙපාර්තමේන්තුවල ඉන්න උන් හොරා කන්නේ පගා ගහන්නේ... 😢 කුණු පාරේ දාන්නේ...පාරේ මිනිස්සු යටකරන් යන්නේ...බස් කාරයො රෙස් යන්නේ...ඇයි මෙච්චර මොඩ...😢

  • @naveendraindika7774
    @naveendraindika7774 4 місяці тому

    වැරදි නම් වැරදී

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 4 місяці тому +3

    😂😂😂😂😂😂අලි ඇත්තු හිටි හැටියේ මැරෙන්නේ කොහොමද කියලා හෙව්වොත් තව තව දේවල් හොයාගන්න පුළුවන්. ඔන්න වන ජීවී එකට කරනවා නම් කරන්න වැඩ.

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 4 місяці тому +1

      එකනෙ⁣ පොඩි පොඩි හැල්මැස්සො අල්ලනවා

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 місяці тому

      අපේ මිනිස්සු පොදු නිතිය ගැන දැනුම 0 😢😢😢....හරිම පව්...එහෙම අය තමයි කැළවල් විනාශ කරලා එන්නේ....😢 හොරු පාර්ලිමේන්තු යවන්නේ....දෙපාර්තමේන්තුවල ඉන්න උන් හොරා කන්නේ පගා ගහන්නේ... 😢 කුණු පාරේ දාන්නේ...ඇයි මෙච්චර මොඩ...😢

  • @pakaya8007
    @pakaya8007 4 місяці тому +11

    මොනරැ වගා කරන්නද කියන්නේ 😂

  • @echorhydhms
    @echorhydhms 4 місяці тому

    මේකෙ කමෙන්ට් දානෙ උන් හිතන් ඉන්නේ අපිට මොනරමස් වටිනවා සංචාරක කර්මාන්තයේ ඉදිරි දොළල් බේරියන පහට වඩා කියලා😂😂😂

  • @lahirusandaruwan9514
    @lahirusandaruwan9514 4 місяці тому +1

    මොනරු ලොකු තර්ජනයක් වීගෙන එන්නේ.. ඉස්සර හිටපු නැති තැන් වල අසාමාන්‍ය විදියට වැඩි වෙලා.. ඒ ගැනත් හොයලා බලන්න වෙයි.. 😒

  • @gai231
    @gai231 4 місяці тому +7

    මොණරු සත්තු වත්තේ දෙතුන් දෙනෙක් තියල අනිත් සේරම මරන්න ඕනෙ රිලවුනුත් එහෙමයි

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 4 місяці тому +5

    ඒක මාර කතාවක් නෙ.. දැං එතකොට කැලේ වැද්දෙක්ටවත් දඩයමක් කරගන්න බැරිද ?

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 4 місяці тому

      මේ අදහස්වලින් පේන්නෙ අපේ මිනිස්සු තාම ඉන්නෙ වැදි යුගයේ කියලා.

  • @ChameshFernando
    @ChameshFernando 4 місяці тому +1

    වැද්දෝ සතුන් මරලා මස් කන්නේ නැතුව, vegetarian වෙන්නද කියන්නේ😂😂😂...ඔවුන් අපේ ආදී වාසින් ඔවුන්ට ඕවුන්ගේ විදියට ජීවත් වෙන්න දෙන්න....

  • @alevelpanthiya
    @alevelpanthiya 4 місяці тому +2

    ජෙප්පෝ. ආයේ ටුවරිස්ට් කෙනෙක්වත් .මේ රටට එන්න නැතිවෙන්න ඕවා කරන්නේ ජෙප්පෝ

  • @donint9871
    @donint9871 4 місяці тому

    මහබැංකුව කැඩුවෙත් මේ වැද්දා තමයි..

  • @chamarapathmakumara4055
    @chamarapathmakumara4055 4 місяці тому

    හී😁 සල්ලි නැති නිසා ලොකු දඩයක් සුවර්

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 4 місяці тому

    මේ නඩුව ඇදුනු කාලයට ( නිලධාරි) වැද්දගෙන් දඩමස් කොපමණ ගෙන්නාගත්තාද..

  • @InduniBandara
    @InduniBandara 4 місяці тому +3

    වැද්ද නෙවෙයි මොකා උනත් විශ්ව නීතිය සියලු සත්වයන්ට එකම නීතිය පව්කාරයෝ මේ ලොවින් තුරන් වෙන්න ළඟයි මිනිසුන් සතුන් කියලා වෙනසක් නෑ සියලු දෙනාට එකසේ ජීවත් වීමේ අයිතිය ඇත එවැනි යුගයක් ආරම්භ වෙමින් පවතී

  • @RoshanMihiranga-n5g
    @RoshanMihiranga-n5g 2 місяці тому +1

    උබලා ඔහොමකිවුවට ආදිවාසිනැත්තන්අපිතිනැ වෙනහොරැඅල්ලපල්ලකොවැස්දොකැලෙමස්කන්නැතිවවෙනමොනාදකන්නෙ 😅😢

  • @nipunsathsara9153
    @nipunsathsara9153 4 місяці тому +1

    උබලා කරයි ඌට පකක් 😂

  • @nonsense_SG
    @nonsense_SG 4 місяці тому +1

    ළමයි සීයට තිහකට මන්දපෝෂණයලු. බැංකුව හොරා කාලාලු. රට බංකොල්ලොත්ලු. ණය ගෙවන්න බැහැලු…. හැබැයි මේ මොණරා කේස් එක ඔක්කන්ටම වැඩිය බරපතල😂😂😂😂 හරියටම නීතිය කරමු

  • @MadukaJayalath
    @MadukaJayalath 4 місяці тому +7

    මීහරක් වැඩ කරලා එන සුද්දා ටිකත් නැති කරගන්න කියාපු බඩු ටිකක් තමයි මේ ලකේ ලංකාවේ ඉන්නේ.

    • @Devil678-j9j
      @Devil678-j9j 4 місяці тому +1

      අනෙ නූගට් පන්කො සුද්දො එන්නෙ දඩයම් කරම්න නෙමෙ 😂 දඩය්ම් කරනවන්ම් අප්‍රිකාවට් යනවන්‍ර් උට්ටො 🖕🤣

    • @MadukaJayalath
      @MadukaJayalath 4 місяці тому

      @@Devil678-j9j අවුරුදු 2500ක ප්‍රෞඪ හිඟන්නො ටිකක් බලන්න එන්නේ පකෝ

  • @kasun.d1067
    @kasun.d1067 4 місяці тому

    විදේශිකයාගේ අහවල් එක තමයි දැන් අල්ලන්න වෙන්නේ

  • @DrogoNavi99
    @DrogoNavi99 4 місяці тому +1

    😂🙂කුකුළා තරම් භයානක කුරුල්ලෙක් මරණ එක වගේද මොනරා වගේ අහිංසකයෙක් මරලා දාන එක....

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 місяці тому

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🌅⚔️❤⚔️🌅
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤☸️☔☸️👸💢🌈️⛵🌈️⛵🌈️⛵🌈️⛵⛵🌈️⛵🌈️⛵🌈️

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 4 місяці тому

    මේ video එක සුද්ද upload කරේ ලංකාවේ ඉද්දීම. එතකොට වනජීවී එක කොහෙද හිටියේ.

  • @erangaekanayake25
    @erangaekanayake25 4 місяці тому +1

    නීතියත් ඉදල හිටල හරි පොඩි ආතල් එකක් දෙනව.. 😁😁😁

  • @swarnaswarna8083
    @swarnaswarna8083 4 місяці тому +1

    කොච්චර හුරු ඉන්නවද පාර්ලිමේන්තුවේ ඔවුන්ට දඬුවම් දෙන්නේ නැහැ නේද එයාලට දඬුවම් දෙන්නේ ස්වභාවධර්මයෙන්ද

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 4 місяці тому +1

    වගා කරන මිනිසුන්ටනම් මොනරා පේන්න බෑ.. ඒතරමට වගාව විනාශ කරනවා..

  • @sumuduhewage3695
    @sumuduhewage3695 4 місяці тому +2

    නැට්ටෙ ඉදං ගොම,,

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn 4 місяці тому +2

    දැන් වැද්දෝ කියලා ජාතියක් නෑ . අපි එනවා කිව්වහම කොළ අතු ටිකකුත් ඇඳගෙන ඊතල දුනු අරගෙන පොජ්ජ ගගා ඉන්නවා. චයිනීස් තමයි දැන් කන්නේ උනුත්

    • @ExpertMass
      @ExpertMass 4 місяці тому

      උන් වෙනස් වෙනවා වෙනස් වෙන්න කැමතියි අපි තමයි දැන් වැද්දෝ වේගන යන්නේ 😁