ජනපති අනුරව පිළිගැනීමේ නිල උත්සවය රාෂ්ට්‍රපති භවන්හිදී ජයටම...

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 213

  • @Musicforlife-x
    @Musicforlife-x Місяць тому +67

    හිතපංකෝ මෙච්චර වායු දූෂණයක් තියෙන රටක ජීවත් වෙනවට වඩා ලංකාවෙ ඉන්නෙ එක කොච්චර හොදද කියලා 😒. ලංකාවේ මිනිස්සුන්ට නැත්තෙ සල්ලි විතරයි 💔

    • @Yenuvlogs
      @Yenuvlogs Місяць тому +2

      😢

    • @GayuKaushalya
      @GayuKaushalya Місяць тому +2

      Math dakka gmn hthuwe okamy

    • @ajitpatel93
      @ajitpatel93 Місяць тому

      ​@Yenuvlogswinter season fog 😮
      No mask president and pm 😮

  • @haylenhaylen6577
    @haylenhaylen6577 Місяць тому +86

    ඇත්තටම ගොඩක් සතුටුයි ජායෙන් ජයම වේවා ♥️ පරිස්සමෙන් අනුර දිසානායක අපෙ ජනාධිපති තුමාට ආදරේ ගොඩක් අපෙ රට ගොඩ ගන්න අවස්ස සක්ති දෛහිරිය ලැබේවා

  • @bopagechamli8290
    @bopagechamli8290 Місяць тому +109

    අඩෝ,,,,අපේ එකා,,,මේ හිනේ ඇස් දෙකෙන් දකින්න නොහැකිව මිහිදන් උණු අපේ විප්ලවීය සහෝදරයින්ට උත්තමාචාරය ක් වේවා,❤❤❤

    • @JanakaalbeyrathneGalmangodagur
      @JanakaalbeyrathneGalmangodagur Місяць тому +1

      U janadi pathi unata apita wadak weida?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Місяць тому +4

      😭😭😭😭😭🌹🌹🌹🌹🌹 රට වෙනුවෙන් දිවිඳුන් සහෝදර සහෝදරියන්ට අපේ විප්ලවීය ආචාරය

    • @bdjda-mb8io
      @bdjda-mb8io Місяць тому

      ​@@JanakaalbeyrathneGalmangodagurරටේ මිනිස්සුන්ට වැඩක් නැතුව උබෙ අම්මටද යකෝ වැඩක් තියෙන්නෙ

  • @Herath-zr5by
    @Herath-zr5by Місяць тому +105

    අනුර ❤..... කොහොම හරි මේ ගේම ගහපන්... 😊

    • @kalana1002
      @kalana1002 Місяць тому +3

      ඔව් ලස්සනටම පවාදෙයි ඒකෙ සැකයක් තියාගන්න එපා..,.. රනිලගෙ ඉතුරු ටික

    • @developersachitha9559
      @developersachitha9559 Місяць тому +1

      @kalana1002 ammma tama innawa pupa dena un 😀

    • @Herath-zr5by
      @Herath-zr5by Місяць тому

      @kalana1002 බයියේක් කියලා පේනවා...

    • @kalana1002
      @kalana1002 Місяць тому

      @Herath-zr5by 😂😂😂😂 කණ්නාඩියක් ලගට පලයං තව බයියෙක් ඉන්නවා පේයි

    • @Herath-zr5by
      @Herath-zr5by Місяць тому

      @kalana1002 🤣🤣🤣🤣

  • @LiyanageUdayangani-g1p
    @LiyanageUdayangani-g1p Місяць тому +47

    ඈත්තටම අසාහිතෙනවා බලන් ඉන්න බලන්න රතුපලසේ ගරු ගමබීරව යන ලස්සන ඔබතුමාට මගේ මව් රට ගොඩ ගැනීමට සියලු ශක්තිය දහිර්ය ලැබේවා තේරුවන් සරණයි 🙏

    • @cochchikadeariyavimalahimi7665
      @cochchikadeariyavimalahimi7665 Місяць тому +1

      රතු පලසෙ ගරු ගම්බීරව යාම රටක් දියුණු කරන්න තියෙන සුදුසු කමක් නොවේ

    • @cochchikadeariyavimalahimi7665
      @cochchikadeariyavimalahimi7665 Місяць тому +2

      වාහනයේ දොර තනියම ඇරගෙන ඒම රටක් දියුණු කරන්න තියෙන්නෙ සුදුසු කමක් නොවේ !

    • @AurasaDarmadasa-vp1lu
      @AurasaDarmadasa-vp1lu Місяць тому

      ​@@cochchikadeariyavimalahimi7665මෙන්න තව එකෙක්😂😂

    • @lakshanisulochana5612
      @lakshanisulochana5612 Місяць тому

      Yes😂

    • @lakshanisulochana5612
      @lakshanisulochana5612 Місяць тому

      Yes😂

  • @kasunsanjeewa4747
    @kasunsanjeewa4747 Місяць тому +31

    අනුර අනුර ලංකාවට එද්දි පානි පුර් ගෙන්න අාදරෙයි ආදරෙයි හොදේ ❤

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 Місяць тому +22

    ගොලු භාශාවෙන්ද බං කතා කරන්නෙ,,,,,,,ඉන්ග්‍රීසි බෑ කිව්ව උන් කෝ

  • @haylenhaylen6577
    @haylenhaylen6577 Місяць тому +34

    ජේසු පිහිටයි බුදු සරණයි 🙏♥️ පරිස්සමෙන් ලාංකවා පැමිනෙන්න

  • @tharushivishmika
    @tharushivishmika Місяць тому +21

    ඒ මිනිස්සු .marks එකක්වත් නොදා ඉන්නේ කොහොම්ද... 😮😮😮 වායු දූශනේ තරම.... 😮😮😮💔💔😢

  • @EranganiMalkanthi
    @EranganiMalkanthi Місяць тому +10

    මොන ගේමක් හරි ගහලා තව අවූරුද්දක් දෙකක් යනකොට අපේ අපේ දිලිදූ කම් ගොඩදාගන්න පූළුවන් උනොත් ඔබට අපි දිනූ මනාපයට සතුටු වෙන්න පූළුවන්...නැත්තම් ආය අඩන්න තමයි වෙන්නේ...😢😢😢 ජනපතිතුමණි....

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 Місяць тому +11

    ආඩම්බරයක් ❤❤❤ වායූ දූෂණය තමයි අව්ල😢

  • @MadushaDilhan-v2i
    @MadushaDilhan-v2i Місяць тому +11

    ඉන්දියාවේ ලේසියෙන් බැ අගමැති,ජනාධිපති හමු වෙන්න

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Місяць тому +10

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤❤

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 Місяць тому +7

    ගමේ කොල්ලෙක්ගේ අව්‍යාජ සිතුවිලි වල ඉතා විරල අති විෂිස්ඨ ප්‍රතිඵලයකි .අප්‍රමාණ සංතෝසයි.ජයවේවා ,ජයවේවා ,ජයවේවා .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @r.g.p
    @r.g.p Місяць тому +30

    නිකම් මන් ඇවොදගෙන යනෝ වගේ feeling එක්ක්..felt it❤

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e Місяць тому +24

    අනෙ ජනාධිපති තුමා ජයග්‍රහණය ඔබට ජනතාව අදංර්ය් ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉 පරිසංම්න් මව් බ්මට එන්න

  • @chagedara3045
    @chagedara3045 Місяць тому +9

    කරන දෙයක් කරපං රට බේරගෙන...ඕක උගුලක්...
    පාලම් ගහන්න ඕනී නෑ...
    ඉංදියන් උන්ට උන්ගේ සල්ලි වලින් අපේ රටේ ගෙවන්න අවශ්‍ය නෑ......
    අපි රටක් විදියට අපේ ගමන යමු.

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 Місяць тому +113

    බලපං වායූ දුෂනය කොහොමද කියලා.😢

    • @InukaUthsala-s4f
      @InukaUthsala-s4f Місяць тому +12

      උබ විතරයි ඒක දැක්කේ ❤️

    • @Desh_Nor
      @Desh_Nor Місяць тому +5

      ඇත්ත.

    • @Armyedit-19
      @Armyedit-19 Місяць тому +3

      Math meka blana hama sarema kalpana kare oka🤔

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Місяць тому

      මාත් දැක්කයි ඉතින් දැක්කා කියලා මොනවා කරන්නද මට බයා ජනාධිපතිතුමා අසනීප වෙයි කියලා 😢​@@InukaUthsala-s4f

    • @gihankavinda165
      @gihankavinda165 Місяць тому +3

      මීදුම නෙවෙයිද?

  • @TarinduRuchiran
    @TarinduRuchiran Місяць тому +2

    ගමේ කොල්ලෙක් ගිය උුර ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravindraoss7063
    @ravindraoss7063 Місяць тому +8

    Great AKD 🇱🇰❤️👍🎉

  • @tinula
    @tinula Місяць тому +10

    රාජපස්ස පරයෝ රනී ඇතුලු ත්‍රස්ත කල්ලි හිතං හිටියේ අනුරට ඉංග්‍රිසි බැහැ කියලා උන් වගේ පොඩි මොළයක් නොමෙයි අනුරට තියෙන්නේ කියලා තේරුම් ගන්න හැකියාවක් තිබුනේ නැහැ මාස 3-4 න් අවශ්‍යතාවයට ගැලපෙන ලෙසට භාෂාව හැසිරවීමට ඉගෙනීම ඉංජිනේරුවෙක් වෙන්න අවස්ථාව තිබුන කෙනෙක්ට ගේමක් නැහැ කියලා දැන් වත් තේරෙනවා ඇති. හිටං මට්ටමෙන් අනුර ගැන හිතුවට පව් ඉතිං තව මාස කිහිපයකින් රාජපස්සලා රනීලත් පසු කරලා සුපිරියට කතාවට සෙට් වෙයි ශුවර්

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya Місяць тому +9

    අම්මෝ යකෝ වායු දුෂණයේ තරම😮 ඔහේ ගිහින් මොන මොන ලෙඩ හැදෙයිද දන්නෑ mask එකක්වත් නැතුව😢

  • @nipunsandeepa5959
    @nipunsandeepa5959 Місяць тому +3

    අපේ රත්තරන් ජනාධිපතිතුමා..ආදරෙයි සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ඔබතුමාට...❤❤🙏🙏

  • @Tamilc
    @Tamilc Місяць тому +16

    අපේ ජනපති සිංහයාගේ සිංහ ගමන පට්ට 🥰🥰🥰🥰🥰🥰

    • @Yenuvlogs
      @Yenuvlogs Місяць тому +1

      Aniwaren ❤😊

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Місяць тому +6

    අපිට ආඩම්බරයි ජනපතිතුමනි 💖💖💖💖💖 නමුත් තේගම අපේසහෝදරයා

  • @asaranasarana8310
    @asaranasarana8310 Місяць тому +15

    පිලිගැනීම් තිබුනට කමක් නෑ වෙන පාලකයන් වගේ ර⁣ටේ සම්පත් දෙන්න පොරොන්දු වලා එනවා නොවේ සහෝදරයා..

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 Місяць тому +22

    සිංහයා නියම සිංහලයා දීර්ඝායුෂ වේවා

  • @MaliniRajapakse-b7p
    @MaliniRajapakse-b7p Місяць тому +28

    OMG I have never seen a president who walks so fast. Nice to see a young energetic Sri Lankan president. Wish him and the country all the best.

    • @Beasus0
      @Beasus0 Місяць тому

      Yeah right 😂

  • @AsiriPremarathna
    @AsiriPremarathna Місяць тому +10

    වාසනාව අපේ ජනාදිපති තුමාගේ සහ අපේ රටේ

  • @TharuKumar-q2w
    @TharuKumar-q2w Місяць тому +12

    වායු දූෂණය 😢 ane ammoo 😮

  • @He-12a
    @He-12a Місяць тому +4

    කෝ කෝ ජාත්‍යන්තර සම්බදතා නැ කියපු උන්😂😂😂

  • @Kasun377-h8i
    @Kasun377-h8i Місяць тому +19

    දන්නෙ නැති නිසා අහන්නෙ අර දුම වගේ තියෙන්නෙ මීදුමද නැත්තම් වායු දූෂණ තත්ත්වයක්ද 🤔

    • @Songhub14
      @Songhub14 Місяць тому +6

      ප්‍රකාශ රසායනික ධුමිකාව

    • @Sports-bh8ki
      @Sports-bh8ki Місяць тому +2

      @@Songhub14 🤣

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya Місяць тому +6

      ලෝකයේ වායු දූෂණයෙන් අංක 1 ඉන්දියාවේ නවදිල්ලිය

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya Місяць тому +2

      ලෝකයේ වායු දූෂණයෙන් අංක 1 ඉන්දියාවේ නවදිල්ලිය

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 Місяць тому

      ප්‍රකාශ රසායනික දූමිකාව ඕකට කියන්නෙ, තනිකරම වාහනවලින් නිකුත් වන නයිට්‍රික් ඔක්සයිඩ් හින්ද

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 Місяць тому +2

    අැත්තටම සතුටුයි සහෝදරයා...❤❤❤

  • @AnomaChandarasri
    @AnomaChandarasri Місяць тому +1

    හරිම සතුටුයි b.s

  • @Bhanukg
    @Bhanukg Місяць тому +20

    ප්‍රකාශ රසායනික ධූමිකාවද ඒ

    • @Songhub14
      @Songhub14 Місяць тому +8

      😹ඔව් නේද

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya Місяць тому +3

      Oo

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 Місяць тому +4

      ඔව් ඔව් 😂 😂 chemistry පේපර් එකෙ අන්තිම essay එක ලීයන්න ඇති හොදට 😂😂 ගැලීම් සටහන ආවෙ නැනෙ 😢

    • @Bhanukg
      @Bhanukg Місяць тому

      @@paradiseofmiucic9857 liww liww 🫠

  • @rwbd-123
    @rwbd-123 Місяць тому +5

    අපේ ජය
    ඇහැට කදුලු එනව සතුටට

  • @colombomcore6103
    @colombomcore6103 Місяць тому +2

    මෙඅපේ අබිමානය යි ❤
    4:01

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 Місяць тому +3

    Kollage gemma ❤❤❤❤

  • @kaligumalaka8571
    @kaligumalaka8571 Місяць тому

    ආදරෙයි බොසා...❤❤❤❤❤❤

  • @geethweerasingha6383
    @geethweerasingha6383 Місяць тому +5

    ❤❤❤

  • @RSusan-g1p
    @RSusan-g1p Місяць тому +3

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰

  • @newsminipura2471
    @newsminipura2471 Місяць тому +2

    දිල්ලියේ වායු දූෂණය ගැනනම් ආයේ අමුතුවෙන් කියන්න ඕන්නෑ..බලද්දිම පේනවා..

  • @damithwarnasooriya
    @damithwarnasooriya Місяць тому

    ජයවේවා අපේ ඒකා❤

  • @supunsuranga866
    @supunsuranga866 Місяць тому +5

    බූරුපුතානෝ ගියානම් හාල තමයි එන්නේ 😅

  • @radical1455
    @radical1455 Місяць тому +2

    අපේ ජනපති...❤❤❤❤

  • @MythriAbeysena
    @MythriAbeysena Місяць тому +3

    ❤❤AKD.💯💯💯

  • @pathumjayaprasad634
    @pathumjayaprasad634 Місяць тому +4

    AKD 👌🤟💪❤️❤️❤️❤️

  • @user-bo6zn2ur2v
    @user-bo6zn2ur2v Місяць тому +3

    අහපු පළවෙනි වතාව අපේ ජාතික ගීය ජනපති දෙකම එකට වෙන රටකදී

  • @maheshsandaruwan95
    @maheshsandaruwan95 Місяць тому +3

    කලාන්තෙ වගේ 😋😋😋😋😋

  • @Niluka-n2z
    @Niluka-n2z Місяць тому +1

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Місяць тому +1

    හමුදා උත්තමාචාරය වලට සහ ජයමංගල ගාථා කියන්න අනවශ්‍ය වියදම් කියපු මෝඩ මිනිසුන්ට හොද පනිවුඩයක් දිල තියෙනවා රටක ජනාධිපති කෙනෙක් කියන්නේ තනතුරක් ඒ තනතුරේ ගෞරවය රකින්න ලෝකෙම පැවතගෙන එන අභිමානවත් සමිප්‍රදායන් ප්‍රතික්ෂේප කිරිිම කියන්නේ අනාගතය දක්වා රැකිය යුතු සමිප්‍රදායන් වලපල්ලට ඇද දැමිමක් ඒ නිසා ගරැ ජනාධිපති තුමණිි වියදමි යනවා කියලා මිට පස්සෙ වත් තනතුරක මුලික සමිප්‍රදායන් ප්‍රතික්ෂේප නොකර මතු පරපුරට ආරක්ෂා කරන්න ජයවෙිවා ❤🙏

  • @mcjanaka1917
    @mcjanaka1917 Місяць тому +20

    ඒ මීදුමද දූශිතවායුවද.😢

  • @Yenuvlogs
    @Yenuvlogs Місяць тому +1

    Congratulations Our President Anura ❤😊

  • @danushkamadushan8905
    @danushkamadushan8905 Місяць тому +4

    AKD❤❤❤❤❤

  • @Mxs854
    @Mxs854 Місяць тому +1

    🎉🎉🎉❤❤❤❤❤

  • @RuwanAldeniya
    @RuwanAldeniya Місяць тому

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @saman-w8t2t
    @saman-w8t2t Місяць тому

    🥰🥰🥰🥰🥰🥰🥰💙💙💙💙

  • @anulapadmini1664
    @anulapadmini1664 Місяць тому +1

    Apee janapathita. Budu sranai

  • @rangiherath6382
    @rangiherath6382 Місяць тому +1

    We are very proud of you Mr. President. Your mission will bring key objective developments to Sri Lanka 🇱🇰

  • @MariePerera-vf1xl
    @MariePerera-vf1xl Місяць тому

    All the best to you Mr. President. Go ahead with confidence. May God protect you.

  • @වර්ණ-ඞ5ය
    @වර්ණ-ඞ5ය Місяць тому +7

    Ape janapathi ❤

  • @ChathuraBandara-l1p
    @ChathuraBandara-l1p Місяць тому

    ජයෙන් ජය ❤

  • @NirukaDamayanthi
    @NirukaDamayanthi Місяць тому

    Puduma satutak hitata danenawa Jaya wewa janadipati humani ❤❤❤❤❤❤❤❤❤

  • @Crick_Shorts-p8p
    @Crick_Shorts-p8p Місяць тому +1

    අඩෝ සජියා මේ කොහොම දරාගෙන ඉන්නවද දන්නේ නෑ😂

  • @pathum477
    @pathum477 Місяць тому +1

    මීදුම වගේ තියෙන්නෙ air polution එකද

  • @ashijayman
    @ashijayman Місяць тому +1

    වෙන රටකට අපේ ජාතික ගීය වාදනය වෙනවා ඇහෙනකොට හිතට දැනේන සතුට වචන වලට පෙරලන්න බෑ.. ජාත්‍යන්තර ක්‍රීඩා තරග දින්නම ජාතික ගීය වාදනය වෙනකොට දැනන සතූට වගේමයි

  • @LAStlyliga
    @LAStlyliga Місяць тому

    🙌

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o Місяць тому

  • @ronaldo-t2w
    @ronaldo-t2w Місяць тому

    ජාතික ගීය ඇහෙද්දි වෙනදට වඩා ගැම්මක් දැනෙන්නේ ඇයි 😭🔥🇱🇰

  • @ChathuraMadusanka-iw7vk
    @ChathuraMadusanka-iw7vk Місяць тому +1

    ඉන්දියාවේ කුණු අපිට එපා😂 වායු දූෂණයේ තරම. 😢

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 Місяць тому

    හිටපු ජාදිපතිල ගියාම රටබ්විකුනල එන්නෙ.. බලමු අලුත් බොසා මොකක් කරල එයිද කියල....😂😂😂😂😂

  • @palithapalitha3357
    @palithapalitha3357 Місяць тому

    🙏🙏🙏👍❤️

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q Місяць тому

    ඉංදියාවෙ ජනපති 😊

  • @rickyperera7559
    @rickyperera7559 Місяць тому

    Ur president Brother, NPP 💪💪💪💪

  • @ashenumayanga6749
    @ashenumayanga6749 Місяць тому

    ❤🎉

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 Місяць тому

    ✌😘

  • @DinushaJayathilaka-hc7fk
    @DinushaJayathilaka-hc7fk Місяць тому

    Proud of you our President.. All the very best dear Sir....

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 Місяць тому

    අනුර අයියා ජනාධිපති අගමැති මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ යකොව් 😂 එනව නං වරෙව් මං යනවා ✋😂

  • @movietrailerhd3104
    @movietrailerhd3104 Місяць тому

    Air polution 😮

  • @sarathkumara4475
    @sarathkumara4475 Місяць тому

    කියන දේ ,නෝතේරැනුත් ,හරියටම කරන අපුරැව,මෝදිත් හොල්මන්,අපේ රටට මොන තරම් ගැමිමක්ද?,

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Місяць тому

    ජාත්‍යන්තර සහයෝගය නැති වෙයි කිව්වා, රට හුදෙකලා වෙයි කිව්වා, ඈ පප්පේ? එතකොට මේ? මේ මේ???

  • @වීරවර්ධන
    @වීරවර්ධන Місяць тому +1

    AKD සහෝදරයම ඉන්න ඔ්න මෝදි ට තමන් අගමැති ...ජනාධිපති වෙනයි කියල පහදල දෙන්න

  • @lochanadulanjana1164
    @lochanadulanjana1164 Місяць тому +1

    ප්‍රකාශ රසායනික ධූමිකාව

  • @ItzMe_AdeeZa
    @ItzMe_AdeeZa Місяць тому

    රසායනික දූමිකාව 🫠

  • @sarathkarunarathne4689
    @sarathkarunarathne4689 Місяць тому

    👍

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 Місяць тому

    මේ උත්සව වලට කියක්නම් වැය උනාද රුපියල්(ඉන්දියන්😂)

  • @natashadu3779
    @natashadu3779 Місяць тому +7

    Ape ජනාධිපති thumta English Ba කියන කට්ටියක් හිටියා නේද . Dan කතා කරන්නේ කොහොමද කියලා බලන්න .

  • @IsuruKKalunayaka-su6kc
    @IsuruKKalunayaka-su6kc Місяць тому

    වායු දූෂණය 😮

  • @Meeduu-z2g
    @Meeduu-z2g Місяць тому

    Ape aka

  • @sarathkumara4475
    @sarathkumara4475 Місяць тому

    ඉන්දියාවටත් ,කේලින සින් එකක් තියේන්නේ.,😂

  • @sarathkumara4475
    @sarathkumara4475 Місяць тому

    ඉන්දියාවේ,කලාපිය , ආරක්ෂාව බාර‌‌‌ ඇමැති ,නියම,ඩයල් එකත් එක්ක සාකාච්ඡා කරලා තියෙන්නේ
    😂

  • @MaxRaajitha
    @MaxRaajitha Місяць тому +13

    අපේ කයියනායක ❤

    • @වීරවර්ධන
      @වීරවර්ධන Місяць тому +2

      කලින් අය වැඩ කරපු නායකද එතකොට ? අනෙ පල ගොන් වහල්ල යන්ඩ😂😂

    • @ashrafameer5459
      @ashrafameer5459 Місяць тому +1

      කයියනායක උඹගේ තාත්තා

    • @Gmnks91
      @Gmnks91 Місяць тому +2

      විපක්ෂයේ ඉද්දි ඉන්දියාවට විරුද්ධව රට කුලප්පු කරලා දැන් බලන්නකෝ යන ලස්සන😂

    • @වීරවර්ධන
      @වීරවර්ධන Місяць тому +1

      @Gmnks91 එ් කාලෙ වෙනස් තාලෙ වෙනස්.... වර්තමානෙට වරෙන් ගොබ්බ වහල්ලො

    • @වීරවර්ධන
      @වීරවර්ධන Місяць тому +7

      @Gmnks91 එ් දවස් වල එ් මනුස්සය ඉන්දියාවට විරුද්ධ උන නිසා තමා තොපි වගේ අවජාතක වහල්ලන්ටත් රටක් ඉතුරු උනේ... නැත්තම් මේක දැන් ඉන්දියාවෙ ප්‍රාන්තයක් මන්දබුද්ධිකය

  • @virajaranahansa
    @virajaranahansa Місяць тому +1

    යුද ශක්ිය පෙන්වන්නත් හොද අවස්ථාවක් කරගෙන

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga Місяць тому

      ඒක ඉතිම් අමුතුවෙන් පෙන්වන්න දෙයක් නෑ.... කොහොමත් හොඳ යුධ ශක්තියක් ඉන්දියාව තියෙනවා

  • @Nature60810
    @Nature60810 Місяць тому

    සජි කෝ...😢😢😢😢😢

  • @thushanrandiewa3053
    @thushanrandiewa3053 Місяць тому

    ජනාධිපති දිවුරැම් දෙද්දිවත් ඔය තරම් දේවල් තිබුනෙ නැ

  • @RuwanRanagalage-h6t
    @RuwanRanagalage-h6t Місяць тому

    See the air..in dellhi

  • @dilhanithanuja8554
    @dilhanithanuja8554 Місяць тому

    ❤❤❤❤❤😂😂😂❤❤❤❤

  • @HeyLvv
    @HeyLvv Місяць тому

    මේ ප්‍රකාශ රසායනික ධූමිකාවක්ද පේන්නේ ?

  • @kavitechub5838
    @kavitechub5838 Місяць тому

    ඉංග්‍රීසි බහ කිව්වා නේද, එතකොට මේ කතා කරන්නේ හින්දියෙන් ද

  • @sarathkumara4475
    @sarathkumara4475 Місяць тому

    ඉන්දියානු, ජානාධිපතිවරයා පැමිනි ,සිටින සියලු තරාතිරම්වල අයට,වැද නමස්කාර කිරීම කරනවා.?ඒත් අනුර කුමාර දිසානායක ඒ අයට අතට ,අත දේනවා.,?අපේ රට ජාතිය ආගම.ගැන ,ඉන්දියාවේ ජනතාව මොනවා හිතන්න ඇතිද?