සේරුවිලින් දැවැන්ත රන් නිධියක් හමුවෙයි

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ •

  • @nandanapiyal2840
    @nandanapiyal2840 5 років тому +179

    ලංකාව ලෝකේ දියුනුම රට බවට පත් කරන්න ඕන තරන් සම්පත් තියෙනවනේ. කලකන්නි පාලකයෝ නොහිටින්ඩ මෙලහටත් ඒ ටික වෙලා.

    • @karunaratnapallegedara2843
      @karunaratnapallegedara2843 5 років тому +1

      Kantale seruwila tirikunamalaya bala pradasawalata pathkaragat desapalana narumaun ha gatauna wasara71 kalayatula rata palanaya kala kandayam mema kalapaya athara dama janaya rawata damaAta

    • @karunaratnapallegedara2843
      @karunaratnapallegedara2843 5 років тому +1

      Kandayam mema kalapaya Atharadamays

  • @wikumcreations1
    @wikumcreations1 5 років тому +116

    සේරුවිලත් ඉවරයි එහෙනම්. හෙට අනිද්දා වෙනකොට මොකක් හරි ගිවිසුමක් ගහල පලාතම විකුණලා දාවි. අබම සරණයි ඒ පළාතේ මිනිස්සුන්ට!

    • @desaram100
      @desaram100 5 років тому

      Bugs Bunny anivaren ekath ivarai

    • @menakasapumalee918
      @menakasapumalee918 5 років тому +3

      දැනටමත් ගේම දිලා බෙදාගෙනත් ඉවර ඇති කාළකණ්නි අපතයො

    • @raazreviews2101
      @raazreviews2101 5 років тому

      Mcc giwisuma ta ekanga wune maeka nisaaa wenna athi

    • @CGangaSL
      @CGangaSL 4 роки тому

      @@raazreviews2101 මටත් හිතුනා.. මේ ගැන කලින්ම දැනගෙන ඒ කොටසත් එන විදියටම ගන්න ඇත්තේ මේ නිසා කියලා.

  • @malakapmadushanka7686
    @malakapmadushanka7686 5 років тому +50

    වටිනා වීඩියෝවක්... අපිව දැනුවත් කල ඔබට ස්තූතියි ඒ නිව්ස්... ❤🙏🤘

  • @nishanthabandara4868
    @nishanthabandara4868 4 роки тому +11

    අවාසනාවන්ත තත්ත්වය නම් මෙම ප්‍රතිලාභය රටට නොලැබෙන අතර අනිවාර්යයෙන්ම පිට රටකට විකුණා රාජපක්ෂලා නම් තරවේවි.

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 5 років тому +140

    මම නැවත නැවතත් කියන්නෙ.. අපි මේ මහා නිදානයක් උඩ ඉඳගෙන හිඟාකනව..

    • @chitrakapuge3071
      @chitrakapuge3071 5 років тому +4

      මතුපිට හදන්නෙ නැතිව පොලොව යට හොයනව

    • @CGangaSL
      @CGangaSL 4 роки тому +5

      අනිවාර්යයෙන් මන් විශ්වාස කරනවා මේ රට කිසිම කෙනෙක්ට ණය වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ ලෝකේම තියෙන හැම රටක්ම අපිට යටත් කරගන්න පුලුවන් ඒත් ඒ දේ කරන්න එක නායකයෙක් විතරක් ඉදලා මදි. රටේ හැමෝම එකට එකතු වෙන්න ඕනි. ඒත් ඉතින් හැමදේම ගසාකන්නම බලන් ඉන්න පිරිසක් එක්ක මේ දේවල් කොහොම කරන්නද.

    • @Ishini86
      @Ishini86 4 роки тому +3

      @@chitrakapuge3071 කියලා වැඩක් නැ ඇයි ඔක්කොම එංගලන්තයේ kawuthukaagaara වලට දෙනව එවුන් ඒවා අරගෙන පොහොසත් වෙනවා අපේ මිනිස්සු රටවල් වල වහල්ලු විදියට වැඩ කරන්නේ

    • @movieking6948
      @movieking6948 4 роки тому

      ❤️

    • @Kumari-fm9ps
      @Kumari-fm9ps Місяць тому

      Pata paksa badagena karana kenek ekka ekathuvela rata goda ganna kalpana karanne naha.karana minihata yatin kumanthrana karanava elavanna.thaman kanna balanne minissu aussa aussa puduma satanak denne​@@CGangaSL

  • @kumaripna4131
    @kumaripna4131 5 років тому +87

    ව්දේස වලට විකුනන්න එපා මහ පොලොව ලන්කාවෙ වටිනා කම තියපියව්

    • @kumarad1648
      @kumarad1648 5 років тому +1

      ඔබගේ කතාවට 100%100 මා එකගයි.තෙරුවන් සරණයි

    • @rfsrfs10
      @rfsrfs10 4 роки тому

      @@kumarad1648 monawa thibunath mokatada heta aniddata kphe haripitaratakata thuttu dekakata maha dolawath ekkama wikunala kiyai ekaboruwam kiyala korona adara wage kalakani api pitarata wala antha asarana une thirisan palakayo nisa aperate sampath nisiyakarawa pariharanaya karanam aperate onetharam rakiya ayathana bihikaranna thibuna

  • @srinathparanayapa7924
    @srinathparanayapa7924 5 років тому +7

    එහෙනම් සෙරුවිලත් අනාගතයේදී අපිට නැති වෙනවා සිකුරුයි ඇමරිකාවෙන නම් බේරෙන්න බැහැ කොහොමවත්

  • @geethaindhusiri9997
    @geethaindhusiri9997 5 років тому +9

    අපේ රටට thawath කෙල හළයි විදේශ රටවල් .mage රටට 4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා !!

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 років тому +10

    මගේ පින් බිමට බුඋු සරනයි...

  • @kangenwatersrilanka6407
    @kangenwatersrilanka6407 5 років тому +6

    අපි මේ මහා නිදානයක් උඩ ඉඳගෙන හිඟාකනව..
    හොර පාලකයන් නිසයි එහෙම හිගාකන්න වෙලා තියෙන්නේ

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 5 років тому +16

    මේ රටේ පාහර දේශපාලකයන් මේකත් විකුණගෙන කනවා වැඩිකල් යන්න කලින් එහෙම නොවුණොත් මම මගෙ කන කපා ගන්නවා 😂😂😂😂😂😂😂😂

  • @slguide5895
    @slguide5895 5 років тому +55

    ලංකාවේ ඉතිහාසය නැතුව මෙව හොයන්න හම්බ වෙන්නෙ නැ .

  • @abeywarnapatabendigenihal5262
    @abeywarnapatabendigenihal5262 5 років тому +44

    හැම අතකින්ම සශ්‍රීක රටක් වෙලත් මේ රට දියුණු කරන්න බැරි මජර දේශපාලකයො නිසයි...

  • @kumaripna4131
    @kumaripna4131 4 роки тому +4

    අනේ විදේසවලට යන්න දෙන්න එපා ලංකාවෙ ඉන්න කෝටිපතියො ටික එකතු වෙලා හරි මේක හාරලා රටට සේවයක් කරන්න

  • @j.v.nmalani7912
    @j.v.nmalani7912 5 років тому +7

    අනේ ඉතින් ඔය මොනවා ලැබුණත් කෝ අපේ රටේ මිනිස්සු ට සහනයක් කාලකන්නි පාලකයෝ උඹලා අපේ රට කෑව ජාතිය ආගම විනාශ කෙරුව සාප වේවා

  • @dinuwansanjeewa8004
    @dinuwansanjeewa8004 4 роки тому +1

    💪💪💪💪ජය ජය ශ්‍රී ලංකා 😍😍😍😍

  • @sm4297
    @sm4297 4 роки тому +3

    තාත්තල පුතාල , අයියල මල්ලිල ඕකත් පිට රටවලට විකුනුවෙ නැත්නම් තමා පුදුමේ

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 2 роки тому

    ස්තූතියි,A news ඔබට.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 років тому +12

    අපි ඉන්නේ රත්තරන් කන්දක් උඩ කාලකණ්ණි පාලකයො කොටසක් සමග ...ඒකයි අපේ නොදියුණු වෙ රහස

  • @A.Dbologs
    @A.Dbologs 5 років тому +13

    ඕවා දාන්නෙපා බන් අපෙ අප්පලා ගිහින් ඕකත් හාරන්න පටන් ගනියි.ඒ තරම් කාලකණ්ණි හැත්තක් ඉන්නෙ😥

  • @shalikadias1622
    @shalikadias1622 5 років тому +12

    සේරුවාවිලත් විකුණගෙන කන කාලේ ලගදීම..

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 5 років тому +17

    ඔකෙනුත් හොරාකන්නැතිව රටේ දියුණුවට යොදාගත්තානම් ඇති

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 років тому +85

    ඕව තියෙනෙවා කියලා අමෙරිකාව දන්න නිසයි unp එක්ක axa millennium ගිවිසුම් ගැහුවේ

    • @SiwheleMediaNetwork
      @SiwheleMediaNetwork 5 років тому +5

      බොහෝ වටිනා කොමෙන්ටුවක්

    • @chamindakulasekara8492
      @chamindakulasekara8492 5 років тому +1

      Oya tika therum ganta mahacharya kiya ganna wasaloyanta beri eka me rate awasanawa.

    • @rbdayananda8866
      @rbdayananda8866 5 років тому +5

      chathura madusanka ඔයාලා වගේ බුද්ධිමත් තරුණ තරුණියන් අද මේ රටේ බොහොම අඩුයි! අඩුම ඔවුන් අපේ රටේ ඉතිහාසය වත් දන්නේ නැහැ මේ රටේ වටිනාකම විදේශ බලවේග හොදින් දන්නවා . මන්නාරම ආසන්නයෙහි ඇති තෙල් සම්පත ගැන නෝර්වේ රට එදා ඉඳලම ඇහ ගහගෙන හිටියේ ඒ නිසා තමයි ප්‍රබාකරන්ට වෙනම පාලනයකට උතුරු නැගෙනහිර සාම ගිවිසුමක් ගහල unp ආණ්ඩුව 2001 දුන්නේ ඔබ වගේ අය මේවා කියලා දෙන්න දන්නේ නැති අයට ස්තුතියි !

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 років тому

      @@SiwheleMediaNetwork ස්තුති 🙏

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 років тому

      @@chamindakulasekara8492 ඔව් එකයි කනගාටුව

  • @mamalinga9087
    @mamalinga9087 29 днів тому

    කිසිම දේකට බයවෙන්න දෙයක් නැ රට අනුරගේ මේ රට අනිවාර්යයෙන්ම දියුනු කරනවා විස්වාසයි අපිට❤

  • @kumaripna4131
    @kumaripna4131 5 років тому +32

    ගූ කන නිල් පාට හැත්තයි ගූ කන කොල පාට හැත්තයි ගූ කන රතු පාට හැත්තයි චන්දෙ දානකන් රටට අබ සරනයි රත්‍රන් මුතු මැනික් ගගක් ගැලුවත් අසරන මිනිස්සුන්ට වැඩක් නැහැ

    • @menakasapumalee918
      @menakasapumalee918 5 років тому +2

      දේශපාලු කාළකණ්නින්ට හපන් උන්ට මාරැවෙන් මාරැවට කතිරෙ ගහන කාළකණ්නි

    • @bandaraherath5548
      @bandaraherath5548 2 роки тому

      ගූකන වහල්ලු උඩ බලාගෙන හිටපියව්

  • @littleangel1555
    @littleangel1555 5 років тому +5

    ඉස්සර කාලේ වගේ ඇතා ලවා රජ කෙනෙක් තෙරුවානම් මේ හැමදේම රැකේවි..ඇතාට කවුරු කන්න බොන්න දිලා ආදරේ කලත් ඇතා තොරන්නෙ රජකමට සුදුසුම කෙනා...👍

  • @roshani1777
    @roshani1777 5 років тому +12

    අයියෝ සේරුවිලත් ඉවරයි දැන්.,,,,😥😥😥😥

  • @pemakasturi4083
    @pemakasturi4083 5 років тому +67

    දැන් ලංකාවෙ ජීවත් වෙනව බොරුයි. රත්ත්‍රං උලාකන්න හතරවටින් පොරකකා එයි දැං ඉතිං.

    • @chandulanawam1194
      @chandulanawam1194 5 років тому

      Mone paledaida Ane Nidan horui mini maruwoi ekathu wela me serama Mankolla kala winasha karela Dai rate weth janethaweta weth sethak nam wennee na Ane ethin seruwawile palethateth Aba sarenai thamai kiyenna wennee !?!?!?!?

  • @sunildasanayaka7474
    @sunildasanayaka7474 4 роки тому +3

    ලංකාව කියන්නේ වාසනාවන්ත රටක්

  • @nelukachandranath7183
    @nelukachandranath7183 5 років тому +14

    ඒකත් හාරල පිටරටට විකුනං කාපියව් කැරි ප්‍රංශ කාරයන්ට.කාලකන්නි.

  • @melanishakila8923
    @melanishakila8923 5 років тому +3

    mage ratata dalada himi saranai ....proud of me sri lankan n love my mother land soooo much ...lowehi ati wasanawanthama rata mage lak bimai...budun thun warak wadi me pinbima kisisa winasa nowewaa. ... tawa tawath mewani sampath labewàaa tnxx lanka a news..

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 5 років тому

    Good බුදු සරනය් මගෙ රට ට 🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @murshidfarzan2507
    @murshidfarzan2507 5 років тому +4

    👌🏻👌🏻 jaya wewa

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 років тому +27

    අපේ රට ස්වභාවික සම්පත් පිරුණු රටක් නමුත් තවමත් ගැලපෙන විදියට රට දියුණු කරන්න රට gana කැක්කුමක් ආදරයක් තියෙන නායකයෙක් බිහිවුණේ නෑ

    • @nilminianthony9549
      @nilminianthony9549 5 років тому

      Kawadawat bihi wennet ne

    • @YouYou-dl5rq
      @YouYou-dl5rq 4 роки тому

      Lankawa wasanawantha ratak

    • @malkaali3709
      @malkaali3709 4 роки тому

      Ape thru a kollo ona thram iddi me, sajith ehma newei, amith vira Sihg wage edithra nayakayek, 2025,wa awuth ratata hodak wei neda,

  • @amindaperera1844
    @amindaperera1844 5 років тому +17

    බලපල්ලා නිකන්ද ඇමරිකන් කාරයා. Trinco වරාය ගන්න උත්සාහ කරන්නේ.හම දෙයක්ම අපිට වඩා උන් දන්නවා!

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 роки тому

    අපේ cri ලංකාව හරිම වාසනා wanthai අපේ දෙ රැක ගනිමු බුදු සරණයි

  • @dilanprasanna
    @dilanprasanna 5 років тому +32

    ඝෝටා අවොත් සහෝදරයන්ට බෙදල දෙනව, සජිත් ආවොත් පිට රටට විකුණනවා

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 роки тому +4

    ඔය කියන පලාත්වල මිනිස්සු නිදා ගෙන ඉන්න එපා අපේ මහ පොලොව ආරක්සා කර ගන්න

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 роки тому

    සියලුම සම්පත් ඇති මේ දිවයින හිගමනින් පුරවැසියන් රැකීම මන්ද බුද්ධික පාලකයන් බව පැහැදිලියි .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Місяць тому

    ඛුදූසරනයි

  • @ලංකාව1948
    @ලංකාව1948 23 дні тому

    Please turn on English captions 🙏🏼

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 4 роки тому +1

    Woow patta

  • @chandaniewalawage7746
    @chandaniewalawage7746 5 років тому +2

    මේ සම්පත් සහිත භූමි අාරක්ශ්‍යා කර ගනිමු. නීතියක් නැති රටක මේ භූමියට අයිති කම් කියා සමහර ජාතිකයන් අල්ලා ගැනීමට උත්සාහ කළ හොත් ඡන්දයට වහල්වී එයද අපට අහිමි විය හැකි. මේවා මතුවන්නේ යහපත් රජවරු ඉන්න කාලවල නිසා, අපට අනාගතය ගැන අහින්සක සතුටක් දැනෙනවා.. රටට යහපතක් වේවා..

  • @මංකාලිඋඹේඅම්මා

    එකටත් බුදු සරනයි අයියාලා මල්ලිලා පුතාලා ගොඩ

  • @basnayakasumana5479
    @basnayakasumana5479 5 років тому

    Great post dear. Thanks

  • @npsone2186
    @npsone2186 4 роки тому

    මෙ රට ගොඩගන්න නම් මෙ රටෙ තියෙන මෙ පාදඩ දේශපාලන ක්‍රමය වෙනස් කලයුතුමයි එසේ නොවෙන්නට මුළුරටෙන්ම රත්‍රං හමුවුවත් රට ගොඩගන්නවා බොරු.
    මගේ රටට දළදා හිමි සරණයි 🙏❤️

  • @ranyrany3757
    @ranyrany3757 5 років тому +6

    අපි අනුන්ගෙ වලන් හෝදනව මෙව්ව විකුනල රට ගොඩ ගන්නකො තමුන්ගෙ මලු පුරව නොගෙන please ssssss

  • @YouYou-dl5rq
    @YouYou-dl5rq 4 роки тому

    Hodai godak

  • @indrapasheen1267
    @indrapasheen1267 5 років тому +5

    Ane hodiii .mage ratata budu saranaiiiiii

  • @sekarahamuduruwo8389
    @sekarahamuduruwo8389 5 років тому

    මේවා දැනගෙන තමයි ඇමෙරිකාව ගිවිසුම් ගැහුවේ

  • @ametha-ky3ng
    @ametha-ky3ng 4 роки тому +1

    අපේ රටට බුදු සරණයි දේව් පිහිටයි

  • @jasokaayaveerajayaveera5422
    @jasokaayaveerajayaveera5422 5 років тому

    Ela malliyo

  • @srirani7374
    @srirani7374 2 роки тому +1

    සේරුවාවිල විතරක් නෙමෙයි.මේ මුලු ලරටම නිදානයක් තමයි.ඒක උඩ ඉදගෙන හිගා කෑවට

  • @kanthirajakaruna9962
    @kanthirajakaruna9962 5 років тому

    It's good news .. better for country...

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 років тому +3

    ඉතිං සතුටුයි එ් වුනාට කොචිචර සමිපත් තිබුනත් අපි කවදත් අසරනයි එ් අැයි

  • @nandanasenadeera676
    @nandanasenadeera676 5 років тому

    Obage news laba dima nam super.anik chenal obawa adarsayata ganna onee

  • @AnushaWD
    @AnushaWD Місяць тому

    ❤❤❤❤❤❤mawne

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 4 роки тому +1

    පල් හොරු රැළක් පල් බොරුවක් නැවත කියමින් රටේ මිනිසුන් ගොනාට ඇන්දවීමට උත්සාහ කරනවා

  • @nihalkuwait3993
    @nihalkuwait3993 4 роки тому

    මේ වගේ හොරා කන පාලකයෝ ඉන්න රටක. රත්තරනේ නෙමෙයි මොන නිධානය තිබුනොත් අපේ රට ගොඩ දාන්න බැහැ.මේකත් කොහේ හරි රටකට විකුණලා දාන්න දැම්මම ප්ලෑන් කරලා ඇති. මේ මහා සාගරයක් වැනි ධනස්කන්ධයෙන් ප්‍රයෝජනයක් මුළු මහත් ශ්‍රී ලංකාවම මේ මහා ණය බරින් නගා ගැනීමට. වත්මන් පාලකයන්ගේ නුවණැස පහළ වේවා....

  • @දෙදුනුදෙදුනු-ව3ට

    Ane wasanawan thunuruwan saranai ape maubimata

  • @Daham19
    @Daham19 5 років тому +5

    මහාවංශය පිළිගතහොත්, අපහට තියෙන්නෙ තිරිසන් ලේ
    😄😂

  • @ruwanchandana7181
    @ruwanchandana7181 5 років тому

    Harima sathutui

  • @daluwattaahangama5450
    @daluwattaahangama5450 25 днів тому

    හරියට බලල කියාපල්ල නැතිනම් වේයන්ගොඩ නිදානය වගේ කියයි.රජය අපහසු නොකර

  • @Artworld151
    @Artworld151 5 років тому

    Budusaranai magaratata

  • @anoomadjiwlwj8324
    @anoomadjiwlwj8324 5 років тому

    බලයට ආවාම ඕවා ආගිය අතක් නැතිව යයි

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 4 роки тому

    කාලකණ්ණි පාලකයෝ නිසා රට විනාශ උනා එදාත් අදත් ඉන්නේ කාලකණ්ණි පාලකයෝ

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 роки тому

    රන් නමි මෙිවා රටට වැඩ දායක වන පරිදි වැඩ කරරටට මුදල් කරනින.සාක්ක වටනොව.

  • @ganeskumara3584
    @ganeskumara3584 5 років тому +5

    Lokayenma. uthumma rata Mage ratai budu saranai

  • @asithaiddamalgoda9290
    @asithaiddamalgoda9290 4 роки тому

    ❤💪

  • @dissanayaka-z5e
    @dissanayaka-z5e Місяць тому

    මේ රත්තරං නිදියේ පස් පසුගිය රජයන් මේවා හොරෙන් පිටරට පැටෙවුවා ඒවා ගැන හොයන්න ජනාධිපති තුමනි

  • @rasikaranasingha6512
    @rasikaranasingha6512 5 років тому +4

    වීඩියෝ ව ගොඩක් හොඳයි. ඕවා එලි වීම රටට වාසනාව කෙසේ වෙතත් අවාසනාව ගෙනෙයි ද කියලා සැකයි. වර්තමාන රටේ පාලකයන් ඒ තරම් හොඳ නිසා.

  • @cskbro3559
    @cskbro3559 4 роки тому +1

    ලංකාව ලාංකිකයන් ta නිධානයක් තාමා

  • @inokapriinokapri8314
    @inokapriinokapri8314 5 років тому

    අනේ වාසනාවන්

  • @asokabandara6909
    @asokabandara6909 3 роки тому

    💐🙏💐

  • @sudeshgamage5660
    @sudeshgamage5660 5 років тому

    මෙතරම් අසීමිත සම්පත් ,සරුසාර ,පොළොවක් , රට වටා සාගරය විවිධ දේශගුනික තත්වයන් , දැනුමෙන් පරිපූර්ණ මානව සම්පතක් තිබියදීත් කුහක දේශපාලකයින් නිසා දියුනුව කෙසේ වෙතත් රට වලපල්ලට යෑම ,දිනෙන් දිනම සිදුවනවා නො අනුමානය .අනේ අපට ,සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ,මැලේසියාවේ මහතීර් මොහොමඩ් ,ද :අප්ප්‍රිකා නෙල්සන් මැන්ඩෙලා ආදී ජනතා වාදී අවංක නායකයින් නෑනෙ .ඇත්තටම අපි හරි පව්.

  • @rbdayananda8866
    @rbdayananda8866 5 років тому +2

    ලෝකයේ තිබෙන රටවල් අතරින් අපේ රටට සුවිශේෂී තැනක් හිමිවෙනවා , ලෝකයේ හොදම ස්වාභාවික වරාය trinco , මන්නාරම ආසන්නයෙහි ඇති විසාල තෙල් සම්පත , අපේ රට පිහිටි ස්ථානය බලන්න ලෝක සිතියමේ දෙකට බෙදෙන තැන කවදා හරි හම්බන්තොට වරාය මේ නිසා විසාල දියුණුවක් ලබන්නට ඉඩ තියෙනවා ලෝකයේ ප්‍රධාන නැව් මාර්ගයක් වෙන්න පුළුවන් වටේටම මුහුද ඕනෑ තරම් මත්ස්‍ය සම්පත නමුත් අපේ සිංහල දේශපාලන බත් බැලයන් රටේ වටිනා සම්පත් ඔක්කෝම විකුණමින් ඔවුන්ගේ අනාගතය පමණක් සුරක්ෂිත කර ගන්නවා රට ,ජාතිය ,ආගම , සිංහල කම ඔක්කෝම වලපල්ලට යවා අවසන් අපිට කරන්නට කියන්නට තවත් දෙයක් ඉතිරිව තිබේද ?

  • @lleenaleena6700
    @lleenaleena6700 4 роки тому

    Very good budhusaranayi

  • @udayangasamarathunga7745
    @udayangasamarathunga7745 5 років тому +1

    ඇමරිකවට නිකන් ලංකාවෙ ඉඩම් ගන්න පිස්සුනෙ.

  • @shanilkachathuranga1570
    @shanilkachathuranga1570 4 роки тому

    ඕකත් මහින්දයා කියන මල පෙරේතයා විකුනලා කයි.දැන් නම් ඕක ඉන්නකම් රටට සෙතක් නම් වෙන්නෙ නෑ.මොකද ඌ රට බේරුවාටත් වැඩියෙන් රට ආගාධයට ඇදලා දාලා ඉවරයි

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Місяць тому

    දෙන්නං ඉතින් තියෙනවද දන්නෙත් නෑ ඕව තියෙන නිධන් ඔක්කොම අරගන තමයි රටට මෙහෙම වුණේ දේශපාලුවෝ

  • @movieking6948
    @movieking6948 4 роки тому

    ඔය ටික ඇමති මණ්ඩලයේ දැක්කොත් දෙයියන්ගෙන් පිට 😂😂😂

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 5 років тому +4

    සම්පත් හරියට බෙදීම කරන සමාජයක් බිහිකරනතුරැ මොන සම්පතක් ලැබුනත් ටික දෙනාටයි වැඩක් වෙන්නෙ

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 5 років тому +2

    අනේ දෙයියනේ ඔබ මැවු
    ලංකාව දිවියඉලෝකයක්
    සුර පුරයක් වෙනව බලන්න අසයි

  • @navodapiyumali5185
    @navodapiyumali5185 5 років тому

    Then all the politicians will sing "Yo! ,SALE... SALE... SALE..!"

  • @rupharupha296
    @rupharupha296 5 років тому

    මෙහෙම ගියොත් හොරා අැතුලට ඇවිත් නොහොරැ එලියට දාාන රට දැන් සිංහලයට තැනක් නැ පුරා කාලෙ එවා මෙ ඉන්න හරක්ට මතක නැ අපො දෙවියනෙ අපේ රට රැක දෙන්න🙏🙏🙏🙏💪💪💪🙏🙏🙏🙏🙏

  • @nshan2592
    @nshan2592 2 роки тому

    මේ වටිනා සම්පත හැකි ඉක්මනට භාවිතයට ගන්නට තවත් ප්‍රමාද වෙන්නේ ඇයි පාර්ලිමේන්තුවේ මේ තුළ කතා නොකරන්නේ තෙල් තියෙනවලු රත්තරන් තියෙනවලු අපි මෙහෙම දුක් විඳින්නේ ඇයි උගත් බුද්ධිමත් මිනිසුන් මේ රටේ කොපමණ සිටිනවා ඇයි නිහඬව බලා සිටින්නේ...... මෙහෙම මහා සම්පතක් තියාගෙන අපේ අහිංසක මිනිස්සුන්ව පිටරටවල් වල බැල මෙහෙවරකම් කරන්ඩ අරිනව .... ජාතියක් හැටියට තවත් ජාතියකගේ වහල්ලු විය යුතුද පාර්ලිමේන්තුවේ ඉන්න පරයො...... තොපි එකතු වෙලා හොරා කාල හරි මේවත් මිනිස්සුන්ට දීපියව්

  • @shansugalex4534
    @shansugalex4534 5 років тому +2

    Awanka rajek apata labenkota.athun bara wasthuwa lak polwen mathuwenawa.ayai sathya.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasandaruwan1870
    @sameerasandaruwan1870 4 роки тому

    මේ රත්රන් ගොඩ දාන්න තියෙන උවමනාව,අපේ ඇත්ත ඉතිහාසය ගොඩ දාන්නත් තිබුන නම්.

  • @dhshshsh1918
    @dhshshsh1918 5 років тому +3

    මගේ රටේ මොනවාද නැත්තෙ රට විකුණන්න හදන්නේ owa දැනගෙන

  • @Helloinayaandcindy
    @Helloinayaandcindy 5 років тому

    අතීතයේ අපේ රජ දරුවන්ට රත්තරන් හා පාෂාණ වෙන්කිරීමේ දක්ෂතාවය හා හැකියාව තිබුණු නමුත් දැන් ඒවා අප සතුව නොමැත.
    ඉතිං අපට තියෙන රජය හෝ ඉදිරියට පැමිණ රජය කළ යුත්තේ සියල්ල පස් කියා පිටරට පටවා පස්වලට යවන මුදල විතරක් රටට ආදායම හැටියට ගෙන්න ගන්න එක තමයි කරන්න ඕන. එතකොට ඒ රටවල් හරි දියුණු වෙයි නේ. අපිට ඒ රටවලින් ගොඩක් ණය ආධාර දෙයි එතකොටඑතකොට ඇමති ගොන් ලන්ට පුළුවන් ඒ ණය ආධාර අරගෙන නොමිලේ මිනිසුන්ට ගෙවල් හදලා දෙන්න.

  • @sandunipriyadarshani679
    @sandunipriyadarshani679 5 років тому +1

    අම්මො ඇයි අප්පා මේවා කියන්නේ මේ ලංකාව විනාස වෙලා ඉවරයි මේවා කිව්වම රටේ ඉන්න දෙශපාලනය කරන උන් සරම් උස්සගෙන එවි ඔවා හාරන්න.හාරල කියයි ගුවන් තොටුපළක් හදන්න කියලා.මේ රටේ තින සම්පත් හැංගිලා තියෙන තරමට තමයි හොද.අපේ ඉන්නේ මහම මහා හොර හැත්තක් ..ඉලග ජනාධිපති ඔක හාරනවා ශුවර්..

  • @induruwearachchigejagath2551
    @induruwearachchigejagath2551 5 років тому

    very good news for us we can sell it get a check to pay one installment to pay our international loans you wiill see that on the newspaper in the next year

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 5 років тому +5

    මොකා ආවත් ඇමරිකාව ට තමයි දෙන්නෙ එන්නෙත් ඇමරිකන් කාරයෙක්නෙ

  • @Ishini86
    @Ishini86 4 роки тому

    අම්මේ ඕව පරිස්සමෙන් පරිහරණය කරලා ලංකාවේ ප්‍රයෝජනයට ගන්න වෙනත් රටවල් සම්බන්ධ කරගත්තේ නම් ආයේත් ජීවිතයට ගන්න බැරිව පරදේශ වල kawuthukaagaara වලට අරගෙන ගිහින් එවුන් පොහොසත් වෙයි

  • @monikageethanjani9133
    @monikageethanjani9133 5 років тому

    Oba.pahadiliwa.newaradiwa.wachana.uccharanaya.karamin.puwath.
    Idiripath.karanawa.theruwan.saranai.

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 роки тому +1

    Deesiiya aayoojakayan pamanak ganna

  • @dk4330
    @dk4330 5 років тому +3

    ආපෝ සජිත් දැන් ඕකත් හාරයි , නිදන් හොරා ඒකත් ඉවරයි දැන්

  • @sarath6535
    @sarath6535 4 роки тому

    මම කියනවා මේ ආණ්ඩුව විසින් MCC හරහා ඔය රත්තරන් නිධිය ඇමරිකාවට විකිණීමට පාර කපමින් ඉන්නවා

  • @tharakasamith8538
    @tharakasamith8538 5 років тому

    තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් බව කියන්නත් ලැජ්ජයි. අවුරුදු හැත්තෑඑකක් තිස්සේ අපේ රටේ ඇති ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජන අරන් මේ රට සංවර්ධනය කරන්න කටයුතු නොකල බලධාරින් ඕකත් විකුණයි විදේශයකට.

  • @chathuranga6185
    @chathuranga6185 4 роки тому

    ♠🔥