Pata Dedunu Sedila - Unity Band Live Performance | Unity Band |

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @UnityBandSL
    @UnityBandSL  Рік тому +361

    For LIVE Events/Weddings
    Contact us Today: 0772792294
    Unitybandsrilanka@gmail.com

  • @darkrain362010
    @darkrain362010 Рік тому +381

    පාට දේදුනු සේදිලා
    ඈත කඳු යායේ
    සීත ‍රෑ සඳ පීදිලා
    නීල තරු යායේ……
    නීල තරු යායේ……
    ඈ ලවන් තෙරේ
    සෝ ගී සුසුම් නැඟේ…..
    මීදුම් වළා ලෙසින් පාවී
    ඈතින් හැපී බිඳේ….
    පාට දේදුනු සේදිලා
    ඈත කඳු යායේ
    සීත ‍රෑ සඳ පීදිලා
    නීල තරු යායේ……
    නීල තරු යායේ……
    මා නුවන් දියේ
    පීනා නැගෙන් සඳේ….
    පායා දුරින් ඇදී ඈ මෙන්
    පාවී නොයන් සඳේ…
    පාට දේදුනු සේදිලා
    ඈත කඳු යායේ
    සීත ‍රෑ සඳ පීදිලා
    නීල තරු යායේ……
    නීල තරු යායේ……

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +345

    මුල් ගීතයේ හිමිකරු සුනිල් එදිරිසිංහ මහත්මයා... ❤🎼✌️. මුල් ගායනයට හානියක් නොකර, නව මුහුණුවරකින් සහ නව සංගීත සංයෝජනයකින් ඉදිරිපත් කළ ලස්සන වැඩක්.... වෙනස් රහක්... ❤🎼🎼✌️.

  • @kaveeshdeemantha5620
    @kaveeshdeemantha5620 Рік тому +151

    සින්දුව tik tok එකෙන් ඇහුව supiri voice හින්ද youtube එකෙ search කරල බැලුවාම රදීශ් අයියනෙ ❤❤❤❤

  • @manulakshi728
    @manulakshi728 Рік тому +177

    මේ සින්දුවට ඇබ්බැහිවෙලා ඉන්නේ මම විතරද?ඒ කටහඩ🔥💥👌❤️

  • @buddhikacharith
    @buddhikacharith Рік тому +64

    ඈ ලවන් තෙරේ
    සෝ ගී සුසුම් නැඟේ…..
    මීදුම් වළා ලෙසින් පාවී
    ඈතින් හැපී බිඳේ…. 🤤

  • @NanuLifeTV
    @NanuLifeTV Рік тому +76

    ලස්සන සිංදුවක්. මිහිරට ගයනවා. හොඳ කටහඬක් තියෙනවා. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!❤❤❤

  • @udayadissanayake3438
    @udayadissanayake3438 Рік тому +30

    මේ සිංදුව ඇහුවට වැඩිය ගනන් ගත්තේ නැති සිංදුවක් එත් මේ වොයිස් එකට නම් ආස හිතුනා.....පට්ට ආ..මාරම ලස්සනයි ආයේ ඉතින් අහන්නේ මේ සිංදුව තමයි ආ..❤ කටහඬ සුපිරි තව තව මේවගේ ලස්සන සිංදු කරන්න සුභ අනාගතයක් ❤

  • @irosha2102
    @irosha2102 9 місяців тому +4

    රදීෂ් කියන්නේ වෙනම වයිබ් එකක්.එක සිංදුවක් ඇහුවම ඒ වොයිස් එකට පිස්සු වැටෙනවා 😍.ආදරෙයි බෝල ගෙඩියෝ

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka Рік тому +134

    මගේ ආසම musician ❤ ලංකාවෙ රූකාන්තට පස්සෙ ඉන්න ඕනෙ එකම කෙනා රදීශ් අයිගා😍 පෞද්ගලිකව දන්න හදුනන නිහතමානී චරිතයක්🙏

    • @dezperado11
      @dezperado11 Рік тому +1

      Ishara Aiyah ✨♥️💪

    • @hirushansilva6821
      @hirushansilva6821 Рік тому +1

      Ai rooksnthata passe.rookantha oya kyna tharam porakda?meya nam eeta wdak porak

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka Рік тому +4

      @@hirushansilva6821 රූකාන්ත ගැන දන්නවද ඔයා😁 රදීශ් අය්යලාට කලින් පරම්පරාවෙ ලංකාවෙ legend කෙනෙක් රූකාන්ත 😋

    • @naturalshort2290
      @naturalshort2290 Рік тому +4

      @@hirushansilva6821 රූකාන්ත කියන්නෙ පට්ට වැඩ්ඩෙක් පුතා

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta Рік тому

      ​@@hirushansilva6821umba monawada ban music gana danne.

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa 11 місяців тому +8

    සුනිල් එදිරිසිංහ මහතා ගෙ සින්දුව ට හානියක් නොවන ආකාරයට ලස්සන වොඉස් එකකින් ලස්සන ට්‍රැක් එකකින් මේක ගායනා කරනවා ලස්සන වැඩක් 👍😍

  • @SadaMali-ji1qg
    @SadaMali-ji1qg Рік тому +12

    මුල් ගායනයට හානියක් නොකර ගායනා කිරීම ගොඩක් වටිනවා ගොඩක් ලස්සනයි සද්ද වැඩි කරලා ගොඩක් පාරක් ඇහුවා

  • @chanuwachanuwa9991
    @chanuwachanuwa9991 Рік тому +6

    ❤️කොහෙද අප්පා මෙච්චර කල් හිටියෙ__😘❤️🌼 ෆට්ට _____

  • @renukamanel4497
    @renukamanel4497 Рік тому +15

    ඒ ගීතය ඒ කටහඩින් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.......❤

  • @kushiweerakoon
    @kushiweerakoon Рік тому +4

    Wow....දවසට කී පාරක් අහනවද කියල මටවත් මතක නෑ...ඒ තරම් ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @chaliff7825
    @chaliff7825 Рік тому +19

    පට්ට වොයිස් එක කලින් ඉදන්ම ආසම කෙනෙක් රදීෂ් අයියා පට්ට ❤❤️😊

  • @chandimanilanthi6875
    @chandimanilanthi6875 Рік тому +5

    මම මේ සින්දුව අහුව සිය වතාවකට වඩා.හරිම ලස්සනයි පුතා..❤️ හිත නිවෙන හඩක් ඔයාට තියෙන්නේ.. බුදුසරණයි 🌹

  • @achinthamadumadu7380
    @achinthamadumadu7380 Рік тому +25

    පට්ටම ලස්සනයි කොල්ලෝ බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @Adarei4170
    @Adarei4170 Рік тому +5

    ♥️🌹🌹🌹♥️මගේ ජීවිතේම සේදිලා ගිහින් ඔයා දාල ගිය දවසේ ඉදන් මගේ පැටව් දෙන්නා විතරයි ජීවිතේ 🌹🌹🌹😭😭😭මේක මගේ ඇත්ත ජීවිත කතාව ❤❤

  • @chalukapulsara2425
    @chalukapulsara2425 Рік тому +7

    හිරු එබේනා, තරු කැකුලි, සද පිනිදිය, ආසම සිංදු තමයි. 2010 ඉදම්ම ආසම ගායකයා, ආයේ එන්න, ඔබ තරම් සිංදු වලින් වෙනම සංගිත රැල්ලක් පටන් ගත්තු රදේශ් අයියගේ අලුත්ම වැඩෙට සුබ පතනවා. තව පුලුවන් නම් ගිම්හානයේ පාවෙලා වගේ පරන සිංදු අලුතේන් මෙලඩි වෙනස් කරලා දේන්න

  • @everythingsl6550
    @everythingsl6550 6 місяців тому +1

    සුපිරියක්
    මනෝ පාරක් ගහගෙන ඉන්න මරු ... භාවනාවකට සමවැදිලා වගේ ඒ හඬ.. speechless bro..

  • @travelwithnature2018
    @travelwithnature2018 Рік тому +17

    දැකපු සුපිරිම voice වලින් එකක්...සුපිරි....good luck

  • @alphatunes.
    @alphatunes. Рік тому +2

    Tiktok එකෙන් ඇහිල. වශී වෙලා හොයාගෙන ආවෙ full song එක❤
    0:57 👈මේ ටික තමා මං ආසම❤😵

  • @kalumrocky2482
    @kalumrocky2482 Рік тому +117

    ඕන්න දැන් තමයි සින්දුව දුවන්න පටන් ගන්නේ❤❤🤙🤙

    • @lokuaiya9178
      @lokuaiya9178 Рік тому +1

      Ad ahnne

    • @sameerasadaruwan799
      @sameerasadaruwan799 Рік тому +2

      දුවනවා කියන්නෙ දවසට පස් හය පාරක් අහනවා ඕයී😁😁❤

    • @chathudkc5831
      @chathudkc5831 Рік тому +4

      ඕක කාලෙකට කලින් චාමර වීරසිංහ දුවවලා ඉවරයි.. හැබැයි ඒ කාලෙ youtube facebook යන්න තරම් හරියට පෝන් එකක් මිනිස්සු ලඟ තිබ්බෙ නෑ.. tik tok තිබ්බෙත් නෑ..

  • @thamalirashmika6960
    @thamalirashmika6960 Рік тому +19

    ඒ කටහඩින් මොන සිංදුව කිව්වත් මාර ලස්සනයි .

  • @prabhath-cR
    @prabhath-cR Рік тому +23

    Amazing voice brother !
    Keep it and go ahead bless you ❤
    ජය වෙිිවා ...💪👌💝

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 Рік тому +12

    රදීෂ් වැන්දබෝනා my favourite singer❤️❤️❤️

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe Рік тому +4

    මේක 100 පාරකට වඩා අහන්න ඇති ඒත් තවත් අහනව ❤️✅

  • @hiranmalinda3271
    @hiranmalinda3271 Рік тому +8

    මේ දවස් වල වැඩි පුරම අහන song එක ❤️👏

  • @ravindupriyashan579
    @ravindupriyashan579 Рік тому +10

    ඉස්කෝලේ කාලේ පට්ටම ආස හඩක්
    Radeesh ❤

  • @shehanlakshitha3685
    @shehanlakshitha3685 Рік тому +11

    ඒ වොයිස් එකන්ම් බාවනාවක්❤❤❤ ජය වේවා...!

  • @koshilasamarakoon366
    @koshilasamarakoon366 Рік тому +50

    රදීශ්ගෙ වොයිස් එක නම් පිස්සුවක් ❤❤

  • @Nelumbuddini441
    @Nelumbuddini441 11 місяців тому +3

    ඔක දාපු දවසේ ඉදන් තාම අහන මම 😍❤️‍🔥

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 Рік тому +10

    Good job boys (next time මචං phon එකෙල් ලිරික්ස් නොබලා ගේම ගහන්න.අපි close නැ වගේ එතකොට බ්‍රදර්)❤❤❤❤❤❤

  • @ShashikaMadushan-t6e
    @ShashikaMadushan-t6e Рік тому +26

    ඒ කටහඬ නම් පිස්සු වක් ❤😮😮❤😮

  • @praneeth210
    @praneeth210 Рік тому +32

    ඒක නම් මාර පට්ට brothers superb balance ❤

  • @dhanushkasanjaya2126
    @dhanushkasanjaya2126 Рік тому +9

    උපරිම සාධාරණයක් කරලා තියනවා ගීතයට.. ඒක තමයි වෙන්න ඕනේ.

  • @supunvidanapathirana4788
    @supunvidanapathirana4788 Рік тому +10

    රදීශ් අයියා කියන්නෙ නම් පිස්සුවක්ම තමයි ඉතිම් ❤

  • @madhusampath-ki7qb
    @madhusampath-ki7qb Місяць тому

    මාර වොයිස් එකක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..ආදරෙයි හැමදාමත් රදීෂ්.

  • @srimal971
    @srimal971 Рік тому +15

    ලංකාවෙ පට්ටම වැඩ්ඩො ඉන්නෙ...❤

  • @heshanmusic5351
    @heshanmusic5351 14 днів тому

    Supiri aiye oyge sindu kiynw pttm ලස්සනයි ❤

  • @chandima_Dima
    @chandima_Dima Рік тому +86

    E voice ekaa..🥺🥺🥺❤❤️

  • @KavindiShashi
    @KavindiShashi Рік тому +4

    Radeesh Ayyage Voice Ekata Addict Wenawa😍❤️

  • @amayasadamali2635
    @amayasadamali2635 Рік тому +18

    මේක පිස්සුවක් ❤ ලස්සනම ලස්සනයි වොයිස් , මියුසික් ඔක්කොම 🎉❤ ජයම වේවා...❤

  • @travelbyrashmi
    @travelbyrashmi 4 місяці тому

    ❤️Addict වෙන voice එකක් 🥰🥰 සුපිරි 👍👍කොච්චර ඇහැව්වත් එපා ඇති වෙන්නෙ නෑ.. මාරම ලස්සනයි ❤️❤️❤️

  • @DileeshaSupun
    @DileeshaSupun Рік тому +21

    මී පැණි වගේ... පට්ට අනේ 😍🥰👏❤️‍🩹

  • @Shiroma-z3u
    @Shiroma-z3u Рік тому +7

    ලස්සනයි ලස්සනයි මගේ ආසම voice ඒක ♥️♥️♥️♥️♥️♥️♥️

  • @Thisal-__madhuwantha
    @Thisal-__madhuwantha Рік тому +7

    මේ සීන්දුව පිස්සුවක් බන් 😍😍😍😍😍

  • @ashi837
    @ashi837 Рік тому +4

    මල්ලි ඔයා නිසා fm channel වලත් දැන් නිතරම සුනිල් එදිරිසිංහ මහත්මයගෙ මේ සිංදුව play වෙනව...ඔබත් හරිම ලස්සනට සිංදුව කියනව.....❤❤

  • @RusiruRandula-b2y
    @RusiruRandula-b2y Рік тому +7

    මේක පිස්සුවක් ❤ ලස්සනයි වොයිස් ekh

  • @tharukathathsarani1252
    @tharukathathsarani1252 Рік тому +7

    මාරම ලස්සන song එකක්❤❤❤

  • @sithummaliththa9801
    @sithummaliththa9801 Рік тому +42

    අපේ ජාතික ගීය වෙලා මේක...සුපිරියක් පට්ට වොයිස් .

  • @loveandpeacemagictricksrev5031

    ඒ කටහඩ පිස්සුවක්.. ඒත් මොන කටහඩ අලුතෙන් ආවත් ඒ වගේ ගීත රචනා වලට ගැලපෙන්නවත් තාමත් අද ඉන්න අයට ගීතයක් රචනා කරන්න බෑ.. ඒ නිසා අලුතෙන් මොකා ආවත් ඒ පැරණි ගීතයක්ම කියන්න ඕනෙ.. ඔය ගීතය සුනිල් එදිරිසිංහ ගායනයත් හරිම
    ලස්සනයි.. මොකද ඒ වචන අපේ හදවතට පපුවටම ඇහෙන නිසා.. ❤

  • @pabasarasulochana303
    @pabasarasulochana303 Рік тому +9

    අඩේ සුපිරි මචන්🔥🔥🔥🔥🔥voice ටික කන පාත් වෙන්නම තියනවා🥰❤️❤️❤️❤️❤️❤️

  • @madurangifonseka6620
    @madurangifonseka6620 Рік тому +15

    මේකනම් පිස්සුවක්...❤️❤️හරිම ලස්සනයි ඒ වෙනස..

  • @Harindusandeep917
    @Harindusandeep917 Рік тому +3

    වෙනම රහක් තියෙනව මරු😮😮❤❤❤❤

  • @rhythmoflife1978
    @rhythmoflife1978 Рік тому +2

    Nice baking & cool singing.malliya oyage voice eka really baawanawak hita niwena.Good luck.God bless You.👍👍👍

  • @thisarisandeepanee7765
    @thisarisandeepanee7765 Рік тому +12

    ඒක නම් පිස්සුවක්❤️❤️

  • @dinasharanasinha9596
    @dinasharanasinha9596 6 місяців тому +1

    හොරන concert එක ලස්සනට තිබ්බා.. අයේ එන්න හොරනට ❤😊

  • @washanu1848
    @washanu1848 Рік тому +18

    මේ කොලට් සිංදු ගහපල්ලා....🔥🔥

  • @jeewajeewa2524
    @jeewajeewa2524 Рік тому

    මිහිරි කට හඩක්..... ඔබ‍ට සුබ පතනවා තව ලස්සන ගීත ගයන්න ට

  • @roshikamalith2514
    @roshikamalith2514 Рік тому +12

    Size එක වගේද voice එක ❤️🙌🏻

  • @heena6570
    @heena6570 Рік тому +3

    ඒක මරු ❤

  • @nimeshwidu8036
    @nimeshwidu8036 Рік тому +3

    Voice එකට addict වෙලා😢❤

  • @anuruddhikadissanayaka682
    @anuruddhikadissanayaka682 7 місяців тому

    කැමතිම බැන්ඩ් එකක් මරැ ඇ...තවත් මේ වගේ නොමල් සිංදු ටිකක් ඕනේ අහන්න පුලුවන් එපා වෙන් නැ

  • @Poornialwis-xn5vp
    @Poornialwis-xn5vp Рік тому +42

    ඒ කටහඩ නම් පිස්සුවක් 💝

  • @TheekshanaVihanga-od5om
    @TheekshanaVihanga-od5om 6 місяців тому +1

    සුපිරියක් බොල...😍😍

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 Рік тому +5

    පිස්සුවක් ekh🔥😍

  • @sampathnuwan8053
    @sampathnuwan8053 Рік тому +10

    පිස්සු හැදෙන voice එකක් ❤❤❤

  • @sadun9078
    @sadun9078 Рік тому +9

    එදත් අදත් ආසම ගායකයෙක් ❤

  • @Funny_short_videos-s7i
    @Funny_short_videos-s7i Рік тому +7

    Song එක ගැන කියන්න වචන නෑ සුපිරියි ❤

  • @nawarathnabandara-y1k
    @nawarathnabandara-y1k 3 місяці тому

    Adoooooo aradesh ආදරෙයි ...merilath පැයක් .....

  • @KavindaPramod-r5d
    @KavindaPramod-r5d Рік тому +3

    සුපිරියක් ඕයි 💙😌😌

  • @pradeep_suranga
    @pradeep_suranga 9 місяців тому +3

    වශී වෙන සුලුයි 🎧😍
    අධි මාත්‍රා මත් පෙති 🍃

  • @Vidusha1416
    @Vidusha1416 Рік тому +7

    පට්ටම voice එකක් ❤❤ පට්ට.❤

  • @Suddahx0
    @Suddahx0 6 місяців тому

    Radeesh අයියේ voice එකනම් මරු ඈ... 😍❤

  • @sunethdeshan6010
    @sunethdeshan6010 Рік тому +7

    ආසම ගායකයෙක්... 😍

  • @ranganatharindu7395
    @ranganatharindu7395 Рік тому +3

    මාරම ලස්සනයි ❤😊

  • @cricketfan9213
    @cricketfan9213 Рік тому

    බේස් පාරත් could you be loved සිංදුවේ beat එකටම ගියා නම් සුපිරි . බේස් පාර ටිකක් මදි වගේ. නැත්තම් කියන්න වරදක් නෑ ලෙසටම තියෙනවා සුපිරි ජයවේවා ..❤️❤️🔥👍👌

  • @nadeeshalakmini5905
    @nadeeshalakmini5905 Рік тому +4

    හදවතට දැනෙන වොයිස් එක...❤❤❤❤

  • @හිරූමෙතූ
    @හිරූමෙතූ Рік тому

    මෙික දවසට එක පාරක් නං අහනවමයි බං🎉❤

  • @yamu6513
    @yamu6513 Рік тому +4

    සුපිරි ❤
    Band akat සුපිරි ❤

  • @shashini_shehara
    @shashini_shehara Рік тому +22

    මේ vibe එක සුපිරිම සුපිරි 🥺💞

  • @pchat8147
    @pchat8147 Рік тому

    Superb
    පාට දේදුනු සේදිලා
    ඈත කදු යායේ
    සීත රෑ සද පීදිලා
    නීල තරැ යායේ...
    නීල තරැ යායේ.
    ඈ ළවන්තෙරේ
    සෝ ගී සුසුම් නැගේ
    මීදුම් වලාලෙසින් පාවී
    ඈතින් හැපී බිදේ.
    පාට දේදුනු සේදිලා
    ඈත කදු යායේ
    සීත රෑ සද පීදිලා
    නීල තරැ යායේ...
    නීල තරැ යායේ.
    මා නුවන් දියේ
    පීනා නැගෙන් සදේ
    පායා දුරින් ඇදී ඈ මෙන්
    පාවී නොයන් සදේ...
    පාට දේදුනු සේදිලා
    ඈත කදු යායේ
    සීත රෑ සද පීදිලා
    නීල තරැ යායේ...
    නීල තරැ යායේ.

  • @chamoddewmin
    @chamoddewmin Рік тому +3

    එකනම් පිස්සුවක්💙🖤💪

  • @irangaariyapala4490
    @irangaariyapala4490 Рік тому

    රද්දා.... හැම සිංදුවකම.. ලිරික්ස් ටික ඩිප්ස්ක්‍රිප්ශන් එක යට දාන්න පුලුවන් නමි.... අපේ අමුගෙ වගෙ.. අහව ගමන් අපිට වෙනම සැපක් ගන්න පුලුවන්..🙏

  • @thisalmunasinghe77
    @thisalmunasinghe77 Рік тому +5

    superb. this type of songs match your voice

  • @rasikasadaruwan1954
    @rasikasadaruwan1954 Рік тому

    ඔරිජිනල් සින්දුව තියෙනවද කියලත් අමතකයි මෙක ඇහුවම next level bro 👌👍❤️❤️🥰

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 3 місяці тому +1

    මේ වගේ ගැම්මක් තව කොහෙද❤❤❤❤❤❤

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 Рік тому +6

    ඇත්තටම හරිම ලස්සනයි ... ❤

  • @next7435
    @next7435 Рік тому

    පාරක් බ්‍රෝ,,,♥️♥️💙💚💛🧡අමු විස්කි

  • @kasun_Jayaweera
    @kasun_Jayaweera Рік тому +3

    පිස්සුවක් මේක නම් ❤🥲👌

  • @shamilapeiris3898
    @shamilapeiris3898 3 місяці тому +1

    රදීශ් වැන්දබෝනා කියන්නෙ සුපිරියක්

  • @sadamalisadamali997
    @sadamalisadamali997 Рік тому +7

    සුබ පැතුම් අයියේ ❤️❤️❤️

  • @salindamadushan9605
    @salindamadushan9605 Рік тому +2

    ලොකු ටී ශර්ට් අයියා ඩාන්ස් කරන ටික් ටොක් එක බලල සින්දුව හොයන් ආවේ 🖤🙋

  • @isharacruzz
    @isharacruzz Рік тому +21

    Wow, I must say, this performance was absolutely superb! The artist's great voice combined with the outstanding backing music created such a magical experience. Truly a masterful performance that I could listen to over and over again.👏🎶

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs Рік тому

    ඒ වොයිස් එක 🥺💔 ඊයේ රෑ පැය 2ක් රිපීට් ඇහුව මේක

  • @kanishkagimhana
    @kanishkagimhana Рік тому +4

    පාන්දර තුනයි 🥺💔 හේතුවක් නෑ මාර දුකයි

  • @saliya54
    @saliya54 Рік тому +12

    පට්ට voice එක..එල..👍😍👌

  • @athulaathula35
    @athulaathula35 Рік тому

    Meka thamai odama එක ❤ ආදරය සුන්දර wadanki kiyanna.ඔයාට හරියටම galapenawa 🙏🙋❤❤❤☝ පාට dedunu fatta.kohhara auwath epa wenne na.සුපිරි ම විදියට කියනවා