White Hat Hacker කෙනෙක් වෙන්නේ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 80

  • @manomusic3176
    @manomusic3176 6 місяців тому +3

    මේ වගේ ස්කෑම් ගැන මිනිස්සුන් ව දැනුවත් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. තොරතුරු ඕනේ නන් මාව සම්බන්ධ කර ගන්න

  • @HNDMKUPPIYA
    @HNDMKUPPIYA 6 місяців тому +3

    ❤❤ godak watinawa , thank for details

  • @LithikaDamnodofficial
    @LithikaDamnodofficial 6 місяців тому +3

    Me episodes tikanam maru! 💗

  • @ranganatennakoon
    @ranganatennakoon 6 місяців тому +4

    embedded system unit එකකින් කස්ටම් රොම් එකක් හරහා PC අප්ලෝඩ් එකක් කර හැකියාවක් තියනවා.

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 місяці тому +2

    මෙයාගේ ප්ලේ ලිස්ට් එකක් හදන්නකෝ

  • @manjulaprabath1819
    @manjulaprabath1819 6 місяців тому

    Good Content ❤

  • @dumithsampath3937
    @dumithsampath3937 6 місяців тому +2

    Superb ❤

  • @Ys-xv9gt
    @Ys-xv9gt 6 місяців тому +2

    ආසාවෙන්ම පලමු postcarts ek.❤️

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 місяці тому +1

    මෙයාගේ වීඩියෝ දිගටම ගේන්න .මෙයාගේ යූටියුබ් චැනල් එකක් තියෙනවා ද

  • @shalindakaushan5904
    @shalindakaushan5904 6 місяців тому +1

    Mge ekaa ❤️

  • @worldofnissanka9222
    @worldofnissanka9222 6 місяців тому +6

    Wordpress නැතුව වෙනත් ක්‍රමයකට හදපු website එකක කොහොමද ආරක්ෂාව තියෙනවද නැද්ද කියලා චෙක් කර ගන්නෙ කියල දැනගන්න පුලුවන්ද .. මොකද අපි වෙබ් සයිට් එකක් හදන්න ඩිවලපර් කෙනෙක්ට බාර දුන්නට ඒ ඩෙවලපර් ළ ක්‍රමවේදයට ආරක්‍ෂා සහිතව අපේ වෙබ් සයිට් එක හදල තියෙනවද නැද්ද කියලා බලන්න ක්‍රමයක් නැහැ .. එතකොට දැනට තියෙන online tranding එක නිසා හැම පොඩි ව්‍යාපාරයක්ම වගේ online යන්න උත්සාහ කරනවා website එකක් හදාගෙන.. නමුත් ඒකෙ සිකුරිටි ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන් නේද? ඒ වෙබ් සයිට් වල සිකුරුටික චෙක් කරගන්න ක්‍රමයක් නැද්ද ? මොකද ඒ ව්‍යාපාරය අයිති කෙනාට මේ ගැන බොහෝ දුරට දැනුම නැහැ

  • @ASGVDDD
    @ASGVDDD 6 місяців тому +3

    list eka dala nh ne. Thank hoya hoya hitapu subject ekak.

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment1975 6 місяців тому +1

    Api wage IT degree karanna salli nathi minissun ta kochchara vadagath da

  • @Thevindu_Senanayake
    @Thevindu_Senanayake 4 місяці тому

    bangladesh central bank heist eka gena case study ekak karanna

  • @ximalshax
    @ximalshax 6 місяців тому +1

    Super ❤

  • @mohomedriham642
    @mohomedriham642 6 місяців тому

    ❤Usefull

  • @lakizuru
    @lakizuru 6 місяців тому +19

    ඔය බෲනො කියපු nuclear plant attack එක Stuxnet incident එක නේද?

    • @sanaatv5382
      @sanaatv5382 6 місяців тому

      Ooo

    • @NilankaGrrr
      @NilankaGrrr 6 місяців тому

      Yes. ~150,000 lines of code. Not 30,000 like they mention in the video.

  • @GavithGethmin-c7y
    @GavithGethmin-c7y 6 місяців тому +2

    Cyber security ayath vanna purple team ekatada

  • @Vamos_c
    @Vamos_c 6 місяців тому

    Mamath red team pentesting ethical side eken yanna inne

  • @stedi8621
    @stedi8621 6 місяців тому +2

    Cert eken karana kehelmalalk na

  • @GavithGethmin-c7y
    @GavithGethmin-c7y 6 місяців тому +2

    Blue team kata yanaka ekada Red team ekata yanak ekada hoda

  • @GavithGethmin-c7y
    @GavithGethmin-c7y 6 місяців тому +1

    Man host os eka vidihata pavichchi karanne kali linux eka godak speed windows valata wada

  • @Nozii_
    @Nozii_ 6 місяців тому +2

    සාමානයෙන් ලැප් එකක් වගේ කොහොමද ඕවලින් බේරගන්නේ

    • @B14ckyW01f
      @B14ckyW01f 6 місяців тому +1

      up to date virus guards use karanna
      strong password use krnna
      web surfing hodata tygnn
      etkota aya crack software arawa mewa pwichchiya adu karanna
      owa tma

  • @ashansulakshitha8944
    @ashansulakshitha8944 6 місяців тому

    oya aiyage youtube channel ekak thiyenawa nam danna kauru hari kiyanna ko... !!!!!!

  • @nethinadulen1559
    @nethinadulen1559 6 місяців тому +1

    description eke thiyena files link eke error ekk thiyenawa
    files load wenne na

  • @nishanthag
    @nishanthag 6 місяців тому +1

    Link to the file is not working

  • @Nadeesha.Prasad
    @Nadeesha.Prasad 6 місяців тому

    ඔය subject එක කතා කරන්න ගැලපෙනම කෙනා @Osanda malith jayathissa

  • @ChathuZzz
    @ChathuZzz 6 місяців тому

    superb

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 6 місяців тому

    Super ❤❤❤❤❤❤

  • @champikasanjeewaniedirisin3724
    @champikasanjeewaniedirisin3724 6 місяців тому

    Nice Topic

  • @ashansulakshitha8944
    @ashansulakshitha8944 6 місяців тому +1

    files kiyala dala thiyena link eka wada karanne na.. poddak oyala balanna e gana.. eka godak useful wei kattiyata... link ekata giyama something went wrong kiyala watenawa.. plz eka hoyala update karanna... !!!1

  • @bandulafernando2304
    @bandulafernando2304 6 місяців тому

    Adaraneeya putek hatuwada adambarai tatata danna siyluma de denna puthe idirayta yana daruwanta oyata jusu petai

  • @GavithGethmin-c7y
    @GavithGethmin-c7y 6 місяців тому +1

    Cyber security kenek venna A/L valin passa University of Moratuwa campus eke Cyber security karana ekada , computer science karana ekada hoda....🙏🙏🙏🙏

    • @nipunviraj3185
      @nipunviraj3185 6 місяців тому

      Moratuwe Engineering select wela CSE department ekata select unoth cyber securiy specialise krl krnna puluwan. Eka valuble degree ekak. cyber security wenama offer krna anith campus genamm idea ekk ne

  • @The_Doggy_Chalet
    @The_Doggy_Chalet 6 місяців тому

    ayye mama danata sabaragamuwa uni eke Information systems degree ekata select wela inne mge dream eka hacker kenek wenna ethakota issellama mn CEH ekada karanna one

    • @tomjerry5772
      @tomjerry5772 6 місяців тому

      na. basics practise krl enna. Industry eke respect eka ganna OSCP exam target krnna. oya dekma mt thiyen hinda experience eken kiynne. OSCP thiyeddi CEH ahnne na aththtm industry eke. Mn wada krn company eka lankawe nemei eka hinda lankawe market ekai knowledge ekai illana vidihai wenas wenna puluwn.

  • @ROUGER_LK
    @ROUGER_LK 6 місяців тому +3

    ammalt thatalat kiyala denna giyama api boru kiyanw kiyala hithane 😮‍💨

  • @Toxic_Talons
    @Toxic_Talons 6 місяців тому

    MONERO COINS , BITCOIN MIXERS, 0DAY EXPOLITS, SSRF GANAYI RUSSIAN ,IRAN HACKERSLA LAGE TECHNOLOGY EKAYI LEARNING PATH GANA WISTHARA KARANNAKO

  • @NavinduLakshan-
    @NavinduLakshan- 6 місяців тому

    okatama network security aythi wenawada

  • @luckyride269
    @luckyride269 6 місяців тому

    kali linux 🥇💪

  • @Lanisterd
    @Lanisterd 6 місяців тому

    Resources wala link ek not working

  • @banukawibusha6088
    @banukawibusha6088 6 місяців тому

    Resources thiyena link eka wada naha

  • @Anuradhalakshman
    @Anuradhalakshman 6 місяців тому

    deela thiyana Link eka wada karanne naa ne ?

  • @GavithGethmin-c7y
    @GavithGethmin-c7y 6 місяців тому +1

    HcakTheBox vage vm hack karannna nomile igana ganna kramayak nadda

    • @B14ckyW01f
      @B14ckyW01f 6 місяців тому +1

      just google it, you can access anything if you have the interest!😏😏

  • @ashenboy2004
    @ashenboy2004 6 місяців тому

    drive link not working

  • @shanukadilan4700
    @shanukadilan4700 6 місяців тому

    🙌🏻👏🏻

  • @GavithGethmin-c7y
    @GavithGethmin-c7y 6 місяців тому +2

    CEH karana kalin OSCP karana eka hodada

  • @9Heart983
    @9Heart983 6 місяців тому

    Omg cable😂

  • @dinudaya990
    @dinudaya990 6 місяців тому

    kali Linux 😘😘

  • @DayswithVishva
    @DayswithVishva 6 місяців тому


    💯

  • @wdtrack3721
    @wdtrack3721 6 місяців тому

    Link eke files load wenne nane

  • @YouPower-ep5jy
    @YouPower-ep5jy 6 місяців тому +3

    mata awurudu 26i mata suber securty walata move wenna age awulak nadda

    • @trailer_Azura
      @trailer_Azura 6 місяців тому +3

      මමත් 98 සහෝදරයා. මම Civil කළ කෙනෙක්. මමත් Cloud computing වලට shift වෙන ගමන් ඒ ගැන ඉගෙනගන්න ගමන් ඉන්නෙ. තවම පටන් ගත්ත විතරයි. වයස අවුලක් නෑ මචං ඒත් අපේ වයස එක්ක සමහර දේවල් commit කරන්න වෙනව සමහර දේවල් Balance කරන්න වෙනව. ගේමක් ගහමු 💪

    • @YouPower-ep5jy
      @YouPower-ep5jy 6 місяців тому

      @@trailer_Azura එලකිරි

    • @sandaruhansaka1087
      @sandaruhansaka1087 6 місяців тому +5

      කලින් කමෙන්ට් කරපු කෙනා කියන්න ඕන ටික කියලා ❤ ඔව් ඔයාට shift වෙන්න පුළුවන්, හැබැයි learning curve එකක් තියනවා ලොකු. ඊට අමතරව ඉතිං ආයෙම මුල ඉඳන් පටන් ගන්න වෙනවා career life එක. Internship එකක් හොයාගන එතන වැඩ කරන ගමන් skill set එක හදාගෙන පටන් ගන්න වෙනවා. වයස ගැටලුවක් නැහැ. ඔයා කොච්චර කැපවීමකින් වැඩ කරනවද කියන එක තමයි ඔයාව කොච්චර ඉක්මනින් ඉස්සරහට ගේනවද කියල තීරණය කරන්නෙ. ජය ❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 6 місяців тому

    👌

  • @supunsulara
    @supunsulara 6 місяців тому

  • @isharavinod5698
    @isharavinod5698 6 місяців тому

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ 6 місяців тому

    Pegasus gn oni

  • @abhayasundara
    @abhayasundara 5 місяців тому

    I love hacking

  • @Pramith.irusha
    @Pramith.irusha 6 місяців тому

    ftta

  • @daca5375
    @daca5375 6 місяців тому +1

    follow karanna ona ewala link tika danawa kiuwa neda

  • @madushanperera5126
    @madushanperera5126 6 місяців тому

    Link is not working

  • @Learnsomthing12
    @Learnsomthing12 6 місяців тому