ශුද්ධ මාත්‍රා නර්තනය - ගම්මඩුව මාතර සම්ප්‍රදාය
Вставка
- Опубліковано 23 січ 2025
- ශුද්ධ මාත්‍රා නර්තනය - ගම්මඩුව මාතර සම්ප්‍රදාය
පහතරට නර්තනය හදාරන ආධුනිකයෙකු දණ්ඩි හරඹ,ඉලංගම් හරඹ හා ගුද ගදි ගත වට්ටම ආදී නර්තනාංගයන් හැදැරීමෙන් පසුව පරිපූර්ණ නර්තනාංගයක් ලෙස හදාරනු ලබන්නේ ශුද්ධමාත්‍රා නර්තනයයි.ශාන්තිකර්මයන්හිදී දෙවියන් ප්‍රණාමය කිරීම සඳහා රගදක්වනු ලබන්නක් ලෙස හැඳින්විය හැකිය.විශේෂයෙන් ගම්මඩු,දෙවොල් මඩු,කප් ඉන්දුම් මඩු,දෙවොල්බාග,තුන්දා ගී මඩු,ගාරා යකුම,පොල් පිටි ආදී දේව ශාන්තිකර්ම වලදී දෙවියන් ප්‍රණාමය කිරීම සඳහා මෙම මාත්‍රා නැටුම් යොදා ගැනේ.
මාතර සම්ප්‍රදායේ ගම්මඩු දෙවොල් මඩු යාගයන් ආරම්භයේ කප ගෙනවිත් ිසටුවීම සිදු කෙරේ.තෝරාගත් ගසකට පුදපුජා පවත්වා එම ගසෙන් අත්තක් කපා සුදු පිරුවටයක ඔතා නර්තන මධ්යේ පෙරහරකින් රංග භූමියට ගෙන එනු ලබයි.මෙහිදි ශුද්ධ මාත්‍රා නර්තනය ඉදිරිපත් කරයි.
#layaratv
• පත්තිනි නර්තනය දෙවොල්ම...
• පහතරට බෙර සරඹ වාදනය 01...
• පහතරට බෙර වාදනය - ශුද්...
• පහතරට මගුල් බෙර වාදනය...
• පහතරට මගුල් බෙර දෙවැනි...
• පහතරට මගුල් බෙර වාදනය ...
• පහතරට බෙර සරඹ වාදනය - ...
• පහතරට බෙර සරඹ වාදනය - ...
• පහතරට බෙර සරඹ වාදනය - ...
ශුද්ධ මාත්‍රා නර්තනය
❤❤
❤🙏
😍😍
ඇත්තටම මමත් උඩරට නර්තන කලාව හදාරල තියනව...
පහතරට නැටුමටත් මම ආසයි ... ඒත් ඉගෙනගන්න බැරි උනා ❤
මෙය මාත්‍රා පහ....
@@wasalabandara.......... රංග භූමියට කප ගෙනාවයින් පසුව නටන්නෙ ශුද්ධ මාත්‍රාවට අයත් පද.මාත්‍රා පහ නෙවෙයි.ඉදිරියේදි මාත්‍රා පහ විඩියෝවක් දානවා.ඒක බලන්න.
@@Layaratv එහෙමයි ඔබතුමන්ගේ කතාව නිවැරදියි....පොදුවේ මාත්‍රා පහ යනුවෙන් හදුන්වන්නේ...♥️🙏
👍👍👍👍