අදින් පස්සේ කටක ලග්න හිමියන්ට 2025 වෙන්න යන දේ -2025 උපරිම සැප ලැබෙන ලග්න

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 35

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 3 години тому +3

    ස්තුතියි ඔබ තුමාට. විශ්වයේ විශ්ව මෑණියන්ගේ පිහිටයි. විදින්න ඕන කරදර වින්දා. පීඩා ආවා. හැම දේම උනා. කරන. සහ කරපු පින් දහම් වලින්. ගැලවුනා. විශ්වයට විශ්ව ශක්තියේ බලයට ස්තුතියි ස්තුතියි ස්තුතියි. මාහට අධිපති ඉෂ්ඨදේවතාවුන් වහන්සේටත්. ස්තුතියි පින් සිදුවේවා

  • @suwarnamallika164
    @suwarnamallika164 Годину тому +2

    මම කටක ලග්නේ හතර පාරක්ම වැටිලා ඉන්නේ ඔබතුමා කියන දේ සියයට සීයක් ඇත්ත තෙරුවන් සරණයි

  • @denenatharu
    @denenatharu 17 хвилин тому +1

    මමත් කටක ලග්නය මම සැහෙන්න දුක්විදින්න සිදු වුනා.ජීවිතය එපා වෙලා. එ්වුනාට මාකල සේවය පිලිබද සතුටු වෙනවා.

  • @SandayaLal
    @SandayaLal 38 хвилин тому

    ඉස්තූතිය් ඔබතුමාට 🙏

  • @nalinbandara2127
    @nalinbandara2127 30 хвилин тому

    Mama kataka .පෞල කැඩුනා ,සල්ලි නැති උනා ,,කන්න බොන්න වත් අමරු උනා ,වාහන නැති උනා ,,ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ආව.බොර්ඩිමක තනි උනා . ..ගෙවල් 3 තිබ්බත් .නෑදෑයන් තරහා උනා ..ගෑනි නිසා .. තාම පන තියන එක සතුටුඉ. දැන් කෞර්වත් විශ්වාස කරන්නේ නැහැ .මාව විතරයි විශ්වාස . හැබැයි මම අයෙ නැගිටිනවා .

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 27 хвилин тому +2

    මේ දේවල් මම ගොඩක් විශ්වස කරන්නෙ නැහැ . නමුත් අපි තුන් දෙනෙක් ඉන්නවා කටක අපි තුන් දෙනාගෙම අදහස් එකයි. නමුත් අපිට ප්‍රශ්න කරදර ආවේ තුන් ආකාරයට . කටක ලග්න හිමියන්ට කියූ සේරම අනතුරු මට උනා. නමුත් මම වැටුනේ නැහැ . දැන් නම් වට්ටන්නත් බැහැ .

  • @seethakumari9246
    @seethakumari9246 3 години тому +12

    කවුරු කියන දේවල් විශ්වාස කරන්නද මන්දා මමත් කටක 😂

    • @rasikakularathna6
      @rasikakularathna6 3 години тому +2

      balamu neda

    • @TimothyWaidyarathne-g3f
      @TimothyWaidyarathne-g3f Годину тому +3

      මොනා වුනත් පහුගිය කාලේ වැදුනා දොඹෙන් යන්න නේ .

    • @kspotes-p6k
      @kspotes-p6k Годину тому +2

      කටක ඔක්කොටම හරියනවා නම් කමක් නැහැ. නැත්තන් අවුස්සන්නේ නැතිව ඉන්න miss....

  • @ShashiKw
    @ShashiKw Годину тому +2

    Godak pin.

  • @KomRiKuw-nr9iv
    @KomRiKuw-nr9iv 2 години тому

    Thank you so much sir

  • @anjeltina1456
    @anjeltina1456 2 години тому

    Thq❤ bs

  • @KanthiKanthi-u6l
    @KanthiKanthi-u6l 4 години тому

    Oba,thumata,godak,pin,math,kataka,lgnyae,man,Dubai,kanthi

  • @helanjayawardena8038
    @helanjayawardena8038 6 годин тому +1

    Apoyi..marthu 29 paninakam hiteye rata yanna.juni 6 wenakam duba neelu

  • @ayoniudayangani2769
    @ayoniudayangani2769 22 хвилини тому

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 7 годин тому

    🎉❤❤❤🎉🎉🎉 obatumatah 🎉 Jaya 🎉 WEWA 💝

  • @ShashiKw
    @ShashiKw Годину тому

    Mage. Hadahan. Balawaganna. Puluwanda

  • @niroshasadamali5083
    @niroshasadamali5083 10 годин тому +1

    🙏

  • @deepikasapuge6422
    @deepikasapuge6422 Годину тому

    🙏🙏🙏🙏🙏

  • @pasiduwakishta7082
    @pasiduwakishta7082 30 хвилин тому

    Jivite kawadawat sathutak labenne ne dukak pamanai me kataka lagne

    • @AmrRuk-d2z
      @AmrRuk-d2z 6 хвилин тому

      Hithana widiya thamayi bn
      Wenas karanda puluwan godak dewal,👍

  • @vijitharanasinghe4020
    @vijitharanasinghe4020 16 хвилин тому

    9කොටුවෙ චන්ඩ්‍රයා ඉන්නකොටත් අස්ටම ඒරාස්ටකයක් අයිත් ලබනවද

  • @hemalichandima799
    @hemalichandima799 6 годин тому +1

    මාරිතු මාරැ වෙලා මීන රාශි ගත උනත් එහි සදු ඉන්න නිසා කටක ලග්නයට එරාශ්ඨක ඉවර නෑ නේද

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 години тому

    🙏🏽🙏🏽🙏🏽

  • @lathagamage8928
    @lathagamage8928 5 годин тому

    ❤️❤️❤️❤️🌹

  • @kumaritw2854
    @kumaritw2854 8 годин тому

    🙏♥️🙏♥️🙏

  • @everydayshine537
    @everydayshine537 5 годин тому

    මගේ සදු පලවෙනි කොටුවෙ. එතකොට ලග්න ඒරාශ්ටකයත් තියෙනවා නේද

  • @NalinJayathilake
    @NalinJayathilake 5 годин тому

    මහත්තය මගෙ සදු ඉන්නෙ 10 නිසා තවත් ඉදිරියට අපලද? තෙරුවන් සරනයි !!!

  • @DineshMadawala-gx3wi
    @DineshMadawala-gx3wi 4 години тому +1

    මෙන්න මේ අය නැති දවසටයි මේරට දියුණු වෙන්නේ මේ කළකන්නි නැතිවෙන්න ඕනේ

  • @AchalaHapuwalana
    @AchalaHapuwalana 7 годин тому

    Aththa mage danuth kakula kadila ane..

  • @LasanthikaSudarshani
    @LasanthikaSudarshani 2 години тому

    🙏