Voice දිනන එක ටොයිස් | Royal Taprobanian

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 89

  • @BhasuruVishvanathViolinist
    @BhasuruVishvanathViolinist 11 місяців тому

    මට විශ්වවිද්‍යාලයේදී හම්බුන හොඳම අතිදක්ශ නිහතමානී ගුරුවරයෙක් තමයි මනෝජ් සර්❤️

  • @KasunSirimanna
    @KasunSirimanna Рік тому +18

    සංජීව, ගුරුතලාවේ මගේ ඉස්කෝලේ හිටපු මගේ හොදම යාලුවෙක්. ඒ කාලේ ඉදලම පට්ට දක්ෂ චරිතයක්. ❤ සුභ පැතුම් මචං

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Рік тому +6

    මේ ගුරුවරයා සිංදු කියන්න ඔ්න ත් නෑ... කතා කරනවා අහන් හිටියත් හිත නිවෙනවා... කනට සනීපයි...

  • @dhammikaperera8524
    @dhammikaperera8524 Рік тому +13

    මා දුටු හොදම voice training ගුරුවරයා... විශිෂ්ඨ ඉගැන්වීම් වලින් පරිපූර්ණ චරිතයක් ...
    Highly recommended teacher . ❤❤

    • @harryb4710
      @harryb4710 Рік тому +2

      Can u pls share his contact details? TIA. 🙏🏼

  • @vihanganathathsarani9265
    @vihanganathathsarani9265 Рік тому +6

    මා දුටු දක්ශතම voice training ගුරුවරයා ❤️Sir ගෙන් ඉගෙන ගන්න ලැබීම එක ලොකු ආඩම්බරයක් .සර්ට ජය වේවා බුදුසරණයි ❤️🙏

  • @asmapresanthika1815
    @asmapresanthika1815 Рік тому +10

    නියමයි මනෝජ් අයියේ..ආඩම්බරයි..කැම්පස් එකේ ඉඳන්ම ඔයාගේ උනන්දුව කැපවීම අපි දැක්කා..අපේ choir conducter...👍සන්නස්ගල සර් මගේ සිංහල ගුරුතුමා එක්ක මෙහෙම දැක්කම හදවතින්ම සතුටුයි අයියේ..ජයෙන් ජයම වේවා !

  • @susanthakulathilaka5945
    @susanthakulathilaka5945 Рік тому +7

    සංජීව මල්ලී පොඩි කාලේ සිටම පට්ට දක්ෂයෙක්, පාසලටත් විශ්ව විද්‍යාලයටත් ගමටත් ආඩම්බරයක් . එක දෙයක් මට මතක් වෙනවා පුංචිම කාලේ සමස්ත ලංකා පාසල් තරඟයකින් ජයගෙන ආදවස අද වාගේ මතකයි. දැන් දක්ෂ තාවට වඩා මහා දැනුමැති විද්වතෙක් කියලා මට හිතෙනවා.
    මල්ලී ජයවේවා...

  • @jayasuriyafamily
    @jayasuriyafamily Рік тому +3

    වටිනා වැඩසටහනක් ස්තූතියි. ලංකාවේ ගායකයො බොහෝ දෙනෙකුට ඉහළ රේන්ජ් එකේ සිංදු කියන්න බෑ. බොහොමයක් කියන්නෙ සාමාන්‍ය රේන්ජ් එකක. හේතුව තමයි වොයිස් පුහුණුව නෑ. එනිසා ලෝකයට විවර වීම අඩුයි.

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 Рік тому +3

    Aththatama maru program ekak meka.
    Igenaganin thiyna deyak natham nobala palayalla.

  • @clementfernando3914
    @clementfernando3914 Рік тому +3

    නොදැන උන්න නොසෑහෙන දෙයක් ඉගෙන ගත්තා,සන්නා කිව්වා වගේ මරු.

  • @Chulapw
    @Chulapw Рік тому +22

    රාජකීය ත්‍රැප්‍රොබේනයේ කවුලුවකින් දුටු වෙනස්මවූ විශයක හැඩතල. හරිම අපූරැයි....

  • @chithra300
    @chithra300 Рік тому +5

    අලුතින් හිතන අයට ගොඩක් වටින programme එකක්. ස්තුතියි 🎉

  • @nuwansanjeewa8597
    @nuwansanjeewa8597 Рік тому +4

    ❤❤❤❤🙏 මනෝජ් සර් .ගොඩක් වටින කතා බහක් ගොඩක් ස්තුතියි ❤🙏

  • @mithunminol_7571
    @mithunminol_7571 Рік тому +4

    අලුත් දෙයක්..නොදැන හිටපු දෙයක්.. ❤

  • @haresheranga
    @haresheranga Рік тому

    උදාහරණ ටික මරු.
    කතාබහ මැදදි මතක් වුණේ the king's speech චිත්‍රපටිය.

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 Рік тому +6

    මේක නම් හරිම අපූරුයි. ස්තුතියි, දෙන්නාට ම.

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 Рік тому +5

    මේක මාරයි සර්ට ස්තුතියි🙏

  • @tharindu5128
    @tharindu5128 Рік тому +3

    Super Programme

  • @anuradhasugathapala
    @anuradhasugathapala Рік тому +5

    Proud of you Sanjeewa ❤️❤️❤️❤️👌👌👌👌👌 😍😍

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 Рік тому +7

    හරි පැහැදිලිව කතා කරනවා....

  • @kelumwickramarachchi3524
    @kelumwickramarachchi3524 Рік тому +6

    A SUPERB PROGRAM....

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 Рік тому +3

    Wonderful 😊

  • @londonvisit2744
    @londonvisit2744 Рік тому +12

    කේමදාස මාස්ටර් කිව්වනේ එයාට පුලුවන් කියලා කවදාවත් සිංදුව ක් කියපු නැති කෙනෙක්ව ගායකයෙක් කරන්න පුලුවන් කියල.
    ඒක කරලත් පෙන්නුවනේ.
    සොදුර මට සමු දෙන්න කියන ගීතය ඩී ඩී ගුනසෙන ට කියල ගායනා කෙරෙව්වෙ ඒ විදිහට.

  • @tamilsongskalvi840
    @tamilsongskalvi840 Рік тому +5

    How we are contact him. We are out of Colombo any online classes he do. Please give information

  • @Ramiya.official
    @Ramiya.official Рік тому +1

    Agree.. Highly Recommended.... listen.. These are good to know. ☝️🖤🔥

  • @pramukelica
    @pramukelica Рік тому +7

    වැදගත්......💌💌

  • @gayanamarasooriya3004
    @gayanamarasooriya3004 Рік тому +7

    Manoj sir🖤😍

  • @nirangajayasundara1644
    @nirangajayasundara1644 Рік тому +5

    Manoj sir ❤❤

  • @sheltonmadawala6029
    @sheltonmadawala6029 Рік тому

    Very very interesting and infomàtive

  • @udarafernando
    @udarafernando Рік тому +8

    කන්ටැක් කරගන්න විදිහක් හදලා දෙන්නකෝ. online class කරනවද කියලා දැනගන්න ඕන.

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 Рік тому +2

      Royal meka hoyanna map eke ethakota ei

    • @renukumarih.m5076
      @renukumarih.m5076 Рік тому +1

      අනේ මටත් ඕන කන්ට්‍රැක් නම්බර් එකක්,මම ඉන්නෙ සයිප්‍රස් ,online

  • @shanthidev1277
    @shanthidev1277 Рік тому +4

    කොහොම ද මේ voice training පංති යට සම්බන්ධ වෙන්නෙ

    • @shanthidev1277
      @shanthidev1277 Рік тому

      Like කරපු කෙනා දන්නේ නැද්ද තොරතුරු 🤔

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Рік тому +4

    Superb

  • @manji.1191
    @manji.1191 Рік тому +1

    great ...niyamai ....me wage dewal thama eliyata enna one ..

  • @MrSumee320
    @MrSumee320 Рік тому +3

    ❤❤❤👌👌👌

  • @manupraba3994
    @manupraba3994 Рік тому +5

    Interesting ❤

  • @chasumusic6081
    @chasumusic6081 Рік тому +8

    සන්නා සර්.❤

  • @dil9402
    @dil9402 Рік тому +5

    malli oyawa awith hamba wela katha karanna asayi ..

  • @dellman828
    @dellman828 Рік тому +6

    Snnasgala, you are natural, your voice is deep and great, please do not try any voice changers, because you are born with a very deep and very male voice. I love your voice, please do not ruin it. Thanks.

  • @chutigunavathi4511
    @chutigunavathi4511 Рік тому +4

    ඇතත සර් කතා ව

  • @renukumarih.m5076
    @renukumarih.m5076 Рік тому +4

    ❤ කන්ට්‍රැක් කර ගන්න විදියක් කියන්න

  • @dilankadushmantha3022
    @dilankadushmantha3022 Рік тому

    Clz ekakata sambanda wenne kohomada hebei lankawe newei inne clz ekakata sambada kara ganna puluwn nam 😊😊

  • @aravindchandana6911
    @aravindchandana6911 Рік тому

    මං ආදරේ කරන හදවතක් සන්නස්ගල

  • @samanaththanayake
    @samanaththanayake Рік тому +4

    WATCH Movie , KING'S SPEACH , SAME STORY

  • @manamendra2
    @manamendra2 Рік тому +5

    👋👋👋👋👋

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 Рік тому +4

  • @amilahetti-qy2su
    @amilahetti-qy2su Рік тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aravindchandana6911
    @aravindchandana6911 Рік тому

    සන්නස්ගල සර් සැරුව දකින්නෙ පළවෙනි වතාවටමත්තෙගොඩ ඉස්කින් එකපාර එක වෙලාව

  • @janathdananjana896
    @janathdananjana896 Рік тому

    contacts denna puluwan nam loku udauwak

  • @SihinaSewanaArchitectBui-iq9po

    Architect කෙනෙක් ගෙන්වන්න... කතා කරන්න ගොඩක් දේ තියෙයි

  • @janasilva3851
    @janasilva3851 Рік тому

    ❤🎼🙏

  • @aravindchandana6911
    @aravindchandana6911 Рік тому

    සර් දැක්කොත් මේ නම්බර් එක දාන්නම් ඒ ගුරු පියාණන්ගේ

  • @voicecutmallie3419
    @voicecutmallie3419 Рік тому

    Manoj sirge phone nomber eka daanna

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 Рік тому +2

    Sar pesala Manoj gennako.

  • @malinseneth1609
    @malinseneth1609 Рік тому +3

    පංතිවල දේශපාලනය කතා කරන
    ගුරුහොරු වගේ තමයි තටමල සිංදු කියන උනුය්හ්😂😂😂

  • @5k140
    @5k140 Рік тому +12

    සන්නස්ගල වගේම යාලුවෙක් මට ඉන්නව.පොර සාමාන්‍ය පෙල වෙනකන් ගමේ ඉස්කෝලෙකට ගියේ.ඊට පස්සෙ උසස් පෙලට අපේ ඉස්කෝලෙට ආව. මම කොලඹ නගරයක පාසලකට ගියේ. ඌ ආපු දවසෙ ඉදල උගෙ ඉස්කෝලෙ මොකද්ද කියල අහපුවම කියන්නෙ අපෙ පාසල.උගෙ පරන පාසල ගැන කියන්නෙ නෑ වැඩිය. අපිට අපේ පාසල ගැන ගෞරවයක් තිබුනට සමාජය ඉදිරියේ පාසල ගැන පම්පෝරි ගසන්නෙ නෑ.මොකද ඒ ගෞරවය තියෙන්නෙ අපේ හිතේ නිසා.නමුත් මගේ යාලුවා නන් එහෙම නෑ. ඌ හැමතැනම කියන්නෙ ඌ උසස් පෙලට ආපු පාසල ගැන.එතකොට ඌ හිතනව ඌ කොලඹ හැමදේම දන්නව කියල.මාත් සන්නස්ගල කියනව දැකල තියෙනව thurstan ගැන හොඩාක්.පව් නේ සන්නස්ගල.

    • @imiraperera697
      @imiraperera697 Рік тому

      සයිකො ද බන් 😜

    • @5k140
      @5k140 Рік тому

      @@imiraperera697 සන්නස්ගල හීනමානයක් තියෙන එකෙක් බන්.ඒව සල්ලිවලින් හදාගන්ට බැරි දේවල්.

    • @susilrathnayaka9671
      @susilrathnayaka9671 Рік тому

      Sissathte pass වෙලා යකෝ sanna කොළඹ ඇවිත් tiyenne

    • @5k140
      @5k140 Рік тому +2

      @@susilrathnayaka9671 උසස්පෙලට ආවෙ බන්.පොඩ්ඩක් හොයල බලපන්

    • @susilrathnayaka9671
      @susilrathnayaka9671 Рік тому

      @@5k140 එහෙමද man hituwe tork දෙන්නෙ 5awith කියලා

  • @ireshsandaru2784
    @ireshsandaru2784 Рік тому +1

    ඔය එකක්වත් ජෝතිපාල කරේ නෑ.

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 Рік тому

      A kale hitiyada

    • @ireshsandaru2784
      @ireshsandaru2784 Рік тому

      @@sarangapushpakumara4444 ඒ කාලෙ ඉන්නම ඕනෙද අතීතය කථා කරන්න.

    • @bmsbms8466
      @bmsbms8466 Рік тому

      😂😂 ජෝතිපාල ට luck එක තිබ්බට හැමෝම ජෝතිපාල ලා නෙවෙයි යකෝ.

  • @nipunsathsara9153
    @nipunsathsara9153 Рік тому

    exaggerating

  • @sunethchandi5242
    @sunethchandi5242 Рік тому +5

    වතුර නැතුව රනිල් ගෙ පුක හෝදන්න ගියේ නැද්ද

    • @k.w.rsameerachathuranga52
      @k.w.rsameerachathuranga52 Рік тому +3

      Deshapalana katha wedak ne..hari deyak kiyanawanm eka ganna dena ganin..charitha adahanna epa bn..

    • @VNanayakkara
      @VNanayakkara Рік тому

      So true. He is good at preaching but does not practices what he preaches. Like Damitha.

  • @Yourluxuryguy
    @Yourluxuryguy Рік тому +1

    මේක කිව්වම රෙද්ද උස්සන් එන්න එපා !
    සන්නා සර් ලොකු talk දෙනවා සිංහල පොඩ්ඩක් වැරදුනාම, ඒත් සන්නා සර්ගේ English නම් අමු චෝර. ඉංග්‍රීසි දන්න යාළුවෙක් නැති හැටි පොඩ්ඩක් කියල දෙන්න. ලොකු ලොකු දේවල් නෙමේ. සාමාන්‍ය දැනුමවත් නෑ. ඒකත් භාෂාවක් නේ. සිංහල වගේම ඒකත් හරියට හසුරුවන්න ඕනේ. ලොකු talk ඕනේ නෑ. හැමෝටම guidance ඕනේ. පිළිගන්න. මම ගොඩක් programs බලනවා සර් ගේ. වැරදියටමයි English වචන කියන්නේ. ලංකාවේ උගත් යැයි සම්මත විශ්වවිද්‍යාල කට්ටිය ගොඩක් English කතා කරද්දි pronunciation වැරදී. මේ program එකේ ගොඩක් අයගේ දුර්ලවකම් කිව්වනේ. සන්නා සර්ත් ඒ වගේ තමයි. English වලට එද්දි තමාටත් guidance ඕනේ.
    උදා: ඉස්ටේජ් (ස්ටේජ්)
    පොපොම් (පර්ෆෝම්)
    මේක ලියන මම perfect නෑ but සරල දේවල් මේවා හදාගන්න පුළුවන්. Sprite, Spanner, school වගේ ඒවත් (ඉස්) කෑල්ල දාලා තමා ගොඩක් අය කියන්නේ. මේ වචන හරිම important සිංග්ලිෂ් කතා කරද්දි. නැත්නම් ගොඩේ වගේ. හරියට අහගෙන 10x වගේ කිව්වම හරියට කියන්න පුළුවන්. Try එකක් දෙන්න. බැරි නෑ. ආදරේට කිව්වේ හරි. තරහා ගන්න එපා. පොරවල් කියලා කව්රුත් නෑ. ඔක්කොම මිනිස්සු වෙනස් හැකියාවන් එක්ක. හැමෝටම වරදිනවා. We just need to admit it.
    ජයවේවා !
    ♥️

  • @jayaweera9360
    @jayaweera9360 Рік тому +2

    මෙළෝ රසක් නැති වැඩසටහනක්.අර සර්පයා වගේ එකෙක් ගේන්ඩ

  • @AgniShakthi
    @AgniShakthi Рік тому

    ටෙක්නික්ස් වලින් හදන වොයිස් එක ස්වභාවිකම එක නෙවෙයි. මිනිහා ස්වභාවික වෙන තාක් කල්, කෘතිමව හදන වොයිස් එක ෆීල් වෙන්නෑ. ඒකයි තාමත් උමාරියාලට වඩා ජෝතිපාලලාට මිනිස්සු කැමති😎 කෙසේවෙතත් ඔබේ හැකියාවට සුභපැතුම්❤️ "වොයිස් ට්‍රේනින් කරන්නෙ වොයිස් එකට හානියක් නොවෙන්නයි" වගේ හේතු අදාළ නෑ. කෙනෙක් ඔය කියන විදියට වැරදි ක්‍රම වලට Sing කරලා වොයිස් එක හානි කරගන්නවා කියමුකෝ. හැබැයි වැරදි ක්‍රම වලට වොයිස් ට්‍රේනින් කරලත් වොයිස් එක හානි කරගත්තු අය ඉන්නවා. ඒකට හේතුව එක්කො ඔය කියන විදියට හරි ගුරුවරයෙක් ලැබිලා නෑ. එක්කො හරියි කියලා කියන ගුරුවරුන්ගෙ ගාන වැඩී. එතකොට සල්ලි ඇති එවුන්ට විතරයි හරිම දේ ලැබෙන්නෙ. එක්කො සල්ලි නොගෙනම හරි විදියට උගන්වන අය ඇතත්, උන්ව මිනිස්සු අඳුරන්නෑ. එකී, නොකී දේවල් ගැනත් අවදානය යොමු කරා නම් මරු. කොහොම වුණත් වොයිස් ට්‍රේනින් කරලා එන ස්වභාවික නොවන හඬට වඩා, උපතින් එන ස්වභාවික හ‍ඬ වටිනවා. තමන්ට අනන්‍ය හඬ වෙන කෙනෙක්ට අහන් ඉන්න බැරි නම්, ඒක ඒ අහන් ඉන්න කෙනාගෙ බැරිකම. එච්චරයි😇 මොකද ඔය නීති රීති, ඉගැන්වීම් ඔක්කොම මිනිස්සු හදාගත්තුවා මිසක්, හරිම දේ මේකයි කියලා දෙයක් තියෙන්න බෑනෙ සංගීතය විශ්වීය දෙයක් නම්...😎
    (YONA)🚬

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 Рік тому +3

      නොදන්නා දේවල් කතා නොකර ඉන්න තරමට හොඳය.

    • @bmsbms8466
      @bmsbms8466 Рік тому +1

      😂😂😂😂 අම්මෝ ගොන් කතාව

  • @බවා-ඹ3ව
    @බවා-ඹ3ව Рік тому

    ❤️