News 1st: Prime Time Sinhala News - 10 PM | (08/09/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 85

  • @roshan0695
    @roshan0695 Місяць тому +20

    දැන් සිරසත් වෙනස් වෙලා මාලිමාවට අංක 1 දීල සිරසට මගේ සුභ පැතුම්

  • @SLManju
    @SLManju Місяць тому +4

    අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට මාලිමාවට ජය වෙවා

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому +11

    මාලිමාවට තමයි චන්දෙ දෙන්න ඕන

  • @danushiresh-h5n
    @danushiresh-h5n Місяць тому +4

    සජියනමි අනුරට බය වේලා සැහෙන්න.

  • @pathmasiriboralugodage3320
    @pathmasiriboralugodage3320 Місяць тому +3

    Jayawewa jayawewa malimawata jayawewa

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf Місяць тому +4

    අනුර ජනාධිපති

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому +5

    මාලිමාව හැර ඔය අනිත් අය මිනිස්සුන්ට දෙන චන්ද පොරොන්දු කිසිම දෙකක් වෙන්නේ නැ ....😂😂😂😂😂

  • @asokabalage
    @asokabalage Місяць тому +4

    අරක මේක පිච්චුවට, භීෂනය පටන් ගත්තෙ සඡිත්ගෙ පියා නොවෙයිද? පාතාලය දේශපාලනයට ගෙනාවෙ කව්ද? සොත්ති උපාලි, ගෝනවල සුනිල් ඒ තැන්වලට ගෙනාවෙ රණසිංහ ප්‍රේමදාස!!

  • @nandanaashoka5256
    @nandanaashoka5256 Місяць тому +2

    සජිත් හිටිය ආණ්ඩුව නේද මහ බැංකුව kaduwe

  • @upalisenevirathna4927
    @upalisenevirathna4927 Місяць тому +2

    මුජිබර්ලට සිංහළ හරියට බැරිද කොහෙද? තර්ජනය කියන වචනේ තේරුම දන්නේ නෑ මං හිතන්නේ!.

  • @SinhalaReviewStore
    @SinhalaReviewStore Місяць тому +14

    සිරස විතරයි පොඩ්ඩ්ක් හරි ජනතාව කැමති නායකයා ගැන පොඩ්ඩක් හරි දෙන්නෙ. Thank You Sirasa ❤

  • @lakshanads
    @lakshanads Місяць тому +2

    දැන් සීයගේ කතාවේ "මා මිත්‍ර අනුර" මගේ යාලුව වචන අයින් කරගෙන.... 😁😁😁

  • @nandanaashoka5256
    @nandanaashoka5256 Місяць тому +2

    සිරස ඔබ‍ට ප්‍රණාමය

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому +4

    කොල පාට ටි සර්ට් දීලා ,බත් පැකට් එකක් දීලා , බස් එකෙ ගෙනාපු මිනිස්සු තමයි ඔය සජිත්ගෙ රැස්වීම් වල ඉන්නේ

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 Місяць тому +6

    සිරසට .ගමිමැද්දට සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන්සැමදෙණ.බුදුන් රකිවා බුදු සරනයි අපගෙ සිරස සුභ රාතිුයක් වෙිවා .🙏🌷✈

  • @blackandwhite1442
    @blackandwhite1442 Місяць тому +1

    පොඩි මයිනා උඹේ අවසාන මැතිවරණය 21 නාකි මයිනා පොඩි මයිනා අපේ කොල්ල කාපු මුදල් ඕනා 21පසු මාලිමාවට ජය වේවා ⏰🇱🇰

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Місяць тому +3

    නාමල් සහ පොන්සේකා විශාල ධනයක් සොයා ගත්තේ කෙසේ ද යන්න වහාම පෙන්විය යුතුයි.

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg Місяць тому +1

    Good sirasa TV

  • @revsirimaldesilva3158
    @revsirimaldesilva3158 Місяць тому +2

    අපගේ අනුර සහෝදරයා කොන්ද පණ තියෙන නායකයෙක් කොයි තරම් යාළුකමි තිබුණත් යාළුවා වැරදි නම් එම යාළුවාට නිසි ප්‍රතිඵල ලබාදීමට අනුර සහෝදරයා දැන් පටන්ම සූදානම් වෙලයි ඉන්නේ සිරිලකට සෞභාග්‍යවත් කාලයක් උදා වේගෙනයි එන්නේ . ඒ ගැන අපි හැම කෙනෙක්ම සතුටු විය යුතුයි මාලි මාවට කෝටියක්

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 Місяць тому +1

    සිරස තමයි හරියටම සජීව කියවගෙන තියෙන්නේ. සහජයට චන්ද ලක්ෂ 45 උපරිම හම්බවෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන

  • @nimalshantha5987
    @nimalshantha5987 Місяць тому +1

    මාලිමාවට ජය වෙවා

  • @VijithaSeethawaka
    @VijithaSeethawaka Місяць тому +1

    මන්ත්‍රිල හොරකන් කරපුව දැන්ම කියපන් පාටලි

  • @NimalRathnakumara
    @NimalRathnakumara Місяць тому +6

    අනේ තලතා අක්කෙ ඔයා කතා කරන්නෙ කටෙන්ද, වෙනත් තැනකින්ද..කියලා පුදුමයි..2019 ඉදලා දැන්ද තේරිලා තියෙන්නෙ දෙගොල්ලො එක්වෙන්න ඕනෙ කියලා..අනේ පව්

    • @prasangadeepasika3297
      @prasangadeepasika3297 Місяць тому +1

      ලේසි නෑ..😂😅

    • @신대혁-y9g
      @신대혁-y9g Місяць тому

      රත්නපුරේ පොදුවැසිකිලිය.

    • @dayawanshasamaraweera2125
      @dayawanshasamaraweera2125 Місяць тому

      දිලිප් මොනවාද දන්නේ ඔබ වගේ අයත් එක්ක මොන ව්වාද ද

  • @InnocentDandelion-yu7yn
    @InnocentDandelion-yu7yn Місяць тому +2

    කෝටි ගනන්වලට ආත්මය පාවාදෙන කාලය පැමිණ ඇත. බුද්ධිමත් දෑසින් ඔවුන්ගේ නිරූපනය දකින්න.බුද්ධිමත් දෙසවනින් ඔවුන්ගේ අදෝනාවට කන්දෙන්න.ටික වේලාවක් අරගෙන බුද්ධිමත්ව සිතන්න.මේ මෝඩකම අවසාන කලහැකි කලයුතු කාලයයි!

  • @SLManju
    @SLManju Місяць тому

    ස්තුතියි සිරස ❤

  • @IndrajithIndrajith-ig1ht
    @IndrajithIndrajith-ig1ht Місяць тому +1

    Malimawata niyatha jaya 👍

  • @upalisenevirathna4927
    @upalisenevirathna4927 Місяць тому +1

    සහරවෙලාවට සිරස ප්‍රවුර්ති ඔන්ලයින් අල්ලන්න අමාරු ඇයි.අපි පෝන් එකෙන් ප්‍රවුර්ති බලන්නෙ.ඔබේ ඉන්ජිනේරු අංශය උනන්දුනැහැ සර්විස් එක දෙන්න.
    වෛද්‍ය උපාලි බේරුවල සිට

  • @AshokaPiyathissa-l5u
    @AshokaPiyathissa-l5u Місяць тому +1

    Malimawa jaya niyathai ❤❤❤❤❤

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks Місяць тому

    මාලි ජයජයජයජයජය................

  • @NimalRathnakumara
    @NimalRathnakumara Місяць тому +1

    අනේ දිලිත් මහත්තයො , ඔයාට මේ වගෙ විවාද වලට එන්න වෙලාව තිබුනට, රනිල්ට, සජිත්ට, නාමල්ට,අනුරට එයාලගෙ වැඩ තියෙනවා..මේ වගේ කාලෙ කන වැඩ නැතුව

  • @lakshanads
    @lakshanads Місяць тому

    නයිහාමි

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks Місяць тому

    ගිරිය කඩාගෙන කෑගැහුවට ......වැඩක් නෑ බංකොලොත් කරේ කවුද කියල අපි දන්නවා

  • @upulliyanage5648
    @upulliyanage5648 Місяць тому

    Hats off Sirasa.👍
    Jaya NPP✌️

  • @wpdilinidilini3546
    @wpdilinidilini3546 Місяць тому

    සජිත් සජිත් දින්මු

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q Місяць тому +1

    65000 k kollo meruwe u n p anduwe kageanduwenda...preme neda...🐂🐂

  • @ishanialahapperuma
    @ishanialahapperuma Місяць тому

    AKD ❤❤

  • @lakshanads
    @lakshanads Місяць тому

    පියානෝ වැඩ තමයි පුතානෝ කිව්වෙ. මතකනේ එතුමා අවසන් ගමන් ගියහැටි

  • @pathmasiriboralugodage3320
    @pathmasiriboralugodage3320 Місяць тому +1

    A wagema thamai nayakayo elawannath mahajanathawa bawa hithaganilla malimawata jayawewa

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q Місяць тому +1

    Malimaweta jaya... APi rata viruwo...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @fahirmohamed5450
    @fahirmohamed5450 Місяць тому

    Namal paw .

  • @Thusitha-i2j
    @Thusitha-i2j Місяць тому

    මාලිමාව හැර ඔය අනිත් අය මිනිස්සුන්ට දෙන චන්ද පොරොන්දු කිසිම දෙකක් වෙන්නේ නැ ....

  • @BeetaThurai
    @BeetaThurai Місяць тому

    Malimaweta..jayawawa.❤❤❤

  • @UpdatesDriver
    @UpdatesDriver Місяць тому

    මරිකකාර්ටත් ලැජ්ජාවක් නෑනෙ. 😂 ඊයෙ රනිල් අද සජිත්..😢 මේවා අහන්න එන එවුන්ට
    ඔක්කොටම වඩා ලැජ්ජ නෑ 😢
    බත් පැකැට් එකට මේ තරම්..😢

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg Місяць тому

    දිලිප් කියන එක බෝරු කියන්නෙ ඔකා රට හදන්නෑ මිනිස්සුනේ අදරෙම් කියන්නේ රවටෙන්න එපා විනසායි

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому

    නාමල් මෙ පාර දිනන්නෙ නැ , මිනිහා ඔය බලන්නේ මෙ පාර චන්ද කීයක් ලැබෙනවාද කියලා බලන එක...😂😂😂

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q Місяць тому

    Champikaya wage horu ne..malimawe...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @devaamara4103
    @devaamara4103 Місяць тому

    Aiyo Champika Obata giya kala!!!!!!

  • @nandanaashoka5256
    @nandanaashoka5256 Місяць тому +1

    තලතා ගෙම්බියක්

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q Місяць тому +1

    Batalanda diunu keranne nedda...🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg Місяць тому

    Good

  • @nandanaashoka5256
    @nandanaashoka5256 Місяць тому

    Amo

  • @v.s.n5747
    @v.s.n5747 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому

    රනිල්ගෙ බයිලා, මුන් රට හදන්න යන්නේ හිගාකාලා

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage Місяць тому

    thala me ranil warune kiyawanne katinda pupenda...

  • @nandanaashoka5256
    @nandanaashoka5256 Місяць тому

    රනිල් මොනාද බිලා ine

  • @신대혁-y9g
    @신대혁-y9g Місяць тому

    තෝ කොච්චර කල් කොරාද බන්.දකිනකොටත් අප්පිරියයි

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 Місяць тому

    Puthnoooo

  • @AnuraRanjithEkanayaka
    @AnuraRanjithEkanayaka Місяць тому

    Topi kalakanni 21 Anurata dila palayan

  • @devaamara4103
    @devaamara4103 Місяць тому

    Sree Mukayenda kiyanne!!!!!!!!!!!

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage Місяць тому

    VIKUNAGENA KANNA KAPPITTHA...
    MUN EKATA THIYALA WELIKADA YAWAMU!!!!!!

  • @pathmakumari523
    @pathmakumari523 Місяць тому

    Anura.kotanagiyat.anunga.opadupai.katavavaga.vadat.tiyanna.vai.maka.ratak.oya.appudiya .Tama.visa.hoda.api.rata

  • @devaamara4103
    @devaamara4103 Місяць тому +1

    Dawallda!!!!!I

  • @vidyarthaya7946
    @vidyarthaya7946 Місяць тому

    R. Premadasaya kaalakanniy ahinsaka kollo kello 60000 marapu kaalakanniya kudu wela giya eka umbata mathaka nedda Sajiyo.. Ranilaya batalande wadakaya

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 Місяць тому

    Thanks sirasa❤

  • @vijejothi4139
    @vijejothi4139 Місяць тому

    Obathumage katata hena gahawi oya pakse dan bagaeta bagayak dan jathika janabala wegayata awith

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q Місяць тому

    Tayera seyawal haduwe premadasa neda....puthano eka danne nedda eya babada.....🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q Місяць тому

    Sajiyata pissu..🐂

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Місяць тому

    තෙන්නකෝන් රාජ්‍ය බලය අයතාකාරයෙන් යොදා ගත් අවස්ථාවක්. කැතයි හලෝ.

  • @azharmaheeza1872
    @azharmaheeza1872 Місяць тому

    Ranil umba pol gahuwada avurudu 2k?dan ne yako ayojakayo genna thibuna. Baba dan genna yannaecchanden passe. Pissek

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 Місяць тому

    Munta tanakola denna one

  • @AsanthaWeerasinghe-n8g
    @AsanthaWeerasinghe-n8g Місяць тому

    Thalathage muna ninden Aharuna wage.sajithage kata pika wage

  • @vijejothi4139
    @vijejothi4139 Місяць тому

    Arthikaya kadawatune ubala dolar hora kala akaneda aththa

  • @devaamara4103
    @devaamara4103 Місяць тому

    Dawallda!!!!!

  • @AnuraRanjithEkanayaka
    @AnuraRanjithEkanayaka Місяць тому

    Kalakakanni ranilo uba 21wenida palayan yannama yanna banku hora.

  • @ChampikaWeerawardana
    @ChampikaWeerawardana Місяць тому

    Mu dan oka kiparak kalada

  • @roshan0695
    @roshan0695 Місяць тому

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q Місяць тому

    Me horu ke gahanne baya wela...topi kele...22

  • @ayangawijesinghe468
    @ayangawijesinghe468 Місяць тому

    Kata padam da

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 Місяць тому

    එකම .අංවන්ක ..නායක සජිත් මැතිතුමන් සදාආදර සමගිජනබලවෙිගයට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .🙏🌷✈️

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q Місяць тому

    Me Mona gonekda...🐂🐂🐂🐂🐂🐂