Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ රට චොක්ලට් මේ ගණන් දීලා ගත්තට සමහර ඒවා quality මදි. සීනි විතරයි. ඊට වඩා ඇත්තටම හොඳයි ලංකාවේ revello and writsburry chocolates.❤
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තුතියි මේ video එකට ...❤😍Yummy 😋
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
මේ රටේ කැන්ඩෝස් තමා ලෝකයේ දෙවෙනියට තිබෙන හොදම චොකලටි හැබැයි චොකලට් එකෙ කිරිරස හොයන අයට සුදුසු නම් බාල චොකලට් එහෙත් කොකොවා ගණන් වැඩි නිසාම චෝකලට් තුලට විවිදවු ඇටවර්ග හා බටර් දමනුයි වැඩි ලාබය තකා වුවද කැස්ඩොස් පැවතියහෝත් වෙනත් චොකලට් විකිණීමට නොහැකි නිසාම වැඩි ලාභය සදහා බෝහෝ පලාත් වල කැන්ඩෝස් චොකලට් එකක් සෙවිමට කඩ කිහිපයක් වෙත යෑමට සිදුවන්නේ හලාල් සහතිකය නොමැති චෝකලට් නිසා වෙනත් ආගමිකයන්ටද එය කැම සුදුසු වන වට පීටාවක මයියංගනය මුලික රෝහලේ කැන්ටිමේ තිබි රොසලේ ඊසීජී තාක්ෂණ නිලධාරිනියකට හමුවී ඇය විසින්ම එම නියපොත්ත සහිත මහපට ඇගිල්ල ජායාරූප ගෙන අන්තර්ජාලය ගතකර ඇත්තේ මාස දෙකකට පෙර නිපදවු සුලැගිල්ලකට වඩා හීනි කැන්ඩෝස් චොකලට් එකක මෙසා මිනිසෙකුගේ මහපට ඇගිල්ලක් තිබුණා කියන බෝරැව සැලසුම් කර ඇත්තේ ජිවිතයට කාන්ඩෝස් චොකලට් දැක නැති කැන්ඩෝස් චොකලට් කෙක්කැල්ලක් පමණය කීයා සිතා සිටීන අය හා මඩ ගසා උපාලි කැන්ඩෝස් පාඩු ලබන තත්ත්වයට පත්කර එය මිලදිගන්න මාන බලන දෙමල ඩරස්පෝරාවේ හෝ පස්කු බෝම්බය පිපිරවු මුස්ලිම් අන්තවාදින් වෛද්‍ය කාර්යය මණ්ඩලය දෙමල තස්ථවාදින් හා සම්බන්ධ රවි කුමූදේශ් වැනි ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ට සම්බන්ධ වෘත්තීය සංගම් මෙහෙයවන කොළඹ කාක්කන්ව ඩෝලර්වලට ගෙන වීය හැකිය.සමහරැ ස්වීසර්ලන්යේ චොකලට් ඉස්තරම් කියන ලෝක ජනගතවු සිද්ධාන්තය විශ්වාස කලද; ස්විසර්ලන්තයේ ඉස්තරම් ගවපට්ටි වලින් කිරි නිපදවනු ලැබුවද කොකෝවා ගස නෝවැඩීම නිසා සමකය ආසන්න රටවලින් කොකෝවා ආනයනය කල යුතු විම මිල අධිකවිමට බලපැ හේතූවට සුවිසර්ලන්තයේදී කලේ චොකලට් එකෙ ගුනාත්මක භාවය එසේම තිබියදි මහපට ඇගිල්ලක් තරම් වු අමන්ඩ් වැනි එම රටවල ඇති ඈට වර්ගයක් චෝකලට් එකට ඇතුලුකර ඇසට පේන චොකලට් එක තරම්ම පිරි ඇති චොකලට් කැමට සිහිනමවන පාරිභෝගිකයා රැවටිමය. මෙම කරැණ වටහාගත් උපාලි විජේවර්ධන මැතිදුන් මැලේසියාවේ විශාල කොකොවා වතු මිලදිගෙන සුවිසර්ලන්තයේ රැවටිම නවතා සම්පුර්ණ චොකලට් එක තරම්ම චොකලට් සහිත බටර් අඩු යම් තිත්ත රසක් නැතහොත් කෝකොවාවල ස්වබාවික රස සහිත චෝකලට් ලෝක වෙලදපොලට ඉදිරිපත් කල අතර උපාලි විජේවර්ධන මැතිදුන් ජීවත්ව සිටියදී ලෝව හොදම සුවිසර්ලන්තයේ චෝකලට් අභිබවා ලංකාවේ කැන්ඩෝස් චොකලට් සුද්දන්ගේ මනදෝලට හරියටම හරියමින් අංක එකට ආවේ කෝකෝවා මෑලේසියාවෙන් නැවිමගින් විශාල දුරක් ගෙවා සුවිසර්ලන්තයට ගෙනගොස් චොකලට් නිශ්පාදනය කර මීලේන් අටික චෝකලට් නැතහොත් කොකොවා පරිමාව අඩුකර ඇටවර්ග ඇතුලුකර අලවිකරන කර්මාන්ත ශාලා වසාදමන තත්ත්වයට පත්වුයේ උපාලි විජේවර්ධන මැතිදුන්ගේ ජීවිතයේ ඉරණම තින්දු කරමිනි.දෙමල ඩරස්පෝරාව මුදල් ආයොජනය කිරිමේ ඈස ගසා සිටින කර්මාන්ත වලින් සිංහල වීවසායකයා ඉවත්කිරිමේ කුඨ උත්සහය නව මුහුණු වරකින් රජයේ හා සෞඛ්‍ය අංශ යෝදවා කියාත්මක වනුයේ 2015 සිටම රාජිත සේනාරත්නගේ මුස්ලිම් ජාත්‍යන්තර ජාවාරම් කරැවු ඖෂධ සංස්ථාවේ එවක සභාපති වුමොහොමඩ් මුල්ලාද යෝදවාගෙන එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය අංශයද මුදලට ගෙන වීම මෙහි දීග පලල මනාව පැහැදිලිවේ.එංගලන්තයේ හා යුරේපීය කර්මාන්ත ශාලාවලින් විනාශකිරීම සදහා ඉවත්කරන කල් ඉචුත්වු චොකලට් කන්ටේනර් විනාශකරන මුවාවෙන් රැගෙන විත් කුඨ ලෙසින් කල්ඉකුත්වන දීන වෙනස්කර මැදපෙරදිග රටවලද විකුණන්නේ ඒ ජාත්‍යන්තර ජාවාරම් කරැවන්ගේ හයිය නිසාමය. ලංකාවේ ද 2015න් පසු පිටකොටූවේ පමණක් නොව බහුදින් යොදාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ තිරැබදු රහිත සාප්පුවලද මෙම නොමිලේ ගෙන එන යුරේපීය රටවල කල් ඉකුත්වු චෝකලට් විකුණා අධික ලාභ ලබන්නේ ජාවාරම් කරැවන්ට සුරසූප ලබාදෙමින්
ගොඩක් ස්තුති සහෝදරයා ඔයාගේ අදහස් වලට ..ඒවගේම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ඇත්තටම ඇත්ත කතාව❤😢
ඔබ කීවා හරියටම හරි. මේ තමයි සහතික ඇත්ත . උපාලි මහත්මා මැරුනෙ එතුමා අන් අයට අබියෝගයක් වුනනිසා පැති දෙකකින්.
එක්කො ඩුබායි වලින් පෙට්ටියක් ගෙන්න ගන්න එක හොඳයි,, good luck, vidio eke supiri
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Genna gnna krmyk theynwa da
Okaga Kada cokalath ganan.ganna apa
ඔවා 1kg ලංකාවේ සල්ලි වලින් වෙන්නේ රුපියල් 1500 විතර Dubai වල
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා දැනුවත් කලා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
වෙන කඩවල්වල ඔයවගෙ ගනන් නැහැ .මෙ ගාන වැඩි .750 එවා වෙන තැන් වල 400. 300.
අඩුවක් නැහැ අයියෙ මිල.diary milk එකේ එහෙම වීඩියෝවෙ තියන සයිස් එකම නවසිය ගානට දැක්ක fb page එහෙකත්. 50ට තිබ්බ පොඩි චොක්ලට් එකත් රට චොක්ලට් විකුනන කඩවල් 50-70 අතර තමා ප්‍රයිස් යන්නෙ.ගොඩක් කඩවල 60/=.පුලුවන්නන් තව රට චොක්ලට් තියන වෙන කඩයක් ගැනත් වීඩියෝවක් ගේන්නකෝ.
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තවත් චොකලට් කඩයක විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්නම් ..තෙරුවන් සරණයි 🙏
මම ඔයාගේ මේ අවුරැද්දේ මහරගම විඩියෝ එක බලලා එ තැන්වලින් රේදි ගත්තා මම නුවර නිසා මට හුගක් වටිනවා මට තවත් අඩුවට තොග ගන්න පුලුවන් තැන් ගැන විඩියො එකක් කරන්න පුලුවන්ද .ගවුන්,(ලොකු,පොඩි) බතික් ගවුන් එහෙ අඩුවට තෙරැවන් සරණයි.
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තවත් ඇදුම් ගැන විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්නම් ..තෙරුවන් සරණයි 🙏
මේක ගණන් ගණන් කිව්වට මං මීට අවුරැද්දකට කලින් ගාල්ලෙන් ගත්තා චොකලට් හරිම පොඩ්ඩයි තිබ්බේ බිල් එක බලද්දි 15000 අතේ සල්ලි තිබ්බ නිසා හොදයි ඔතන ඕයි පොඩි චොකලට් එක දැන් 50 උනාට මං ගනිද්දිත් එතන 50 ඒ කාලේ ඔතන 30 වගේ වෙනවා ඇත්තේ සමහර විට
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ටෞකන්ඩ රටෙන්ද අගහරු වලින්ද බං ඕව ගෙනාවෙ.
වැස්සට එලියට යන්න එපා. රට රුපියල් 300 ගන්න පුලුවන් එක රුපියල් 800 කට විකුනනවා
ඔවුනි..එකනි.ටොපි.චොකලටි.අරගන.යන්නේ.අපි❤
Hariyata kiwa appo chocolate Gahana ekata 4 guna thiyala vikunanawa hena vadi UK chocolate Rs 1200 eka Rs 600 yata tamai vikunanna oney newageyunge kadaval vdo karanda epaa moong minisuda????
ආනයන වියදම
අනිවාර්යයෙන්
Program එක හරියට කරන්න. තොග මිල ත් අහගන්න. මොකක්ද ඔයාලගේ වීඩියෝස් බලන්නෙ වැඩිපුරම බිස්නස් කරන අය. වීඩියෝ ව බැලුවටත් පාඩුවක්
තොග මිල අහන්න ඒගොල්ලෝ තොග මිල කියන්න කැමති වෙන්න ඕනේ සහෝදරයා ..මට බල කරන්න බැහැ තොග මිල ගනන් අහලා ..දුරකථන අංක දාලා තියනවා අවශ්‍ය අයට කතා කරලා තොග මිල දැන ගන්න පුලුවන් ..ජයවේවා 👍
Korean Food (රාමේන් එහෙම) wholesale ගන්න තියන තැනක් දාන්නකෝ
කඩවත ආපිකෝ එක ඉස්සරහ තියෙනවා
ගොඩක් ස්තුති දැනුවක් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Etin a minissu oheta genalla tex rilis karala shop ekata gevala veda karana ayata selary deela profit eka gannaath ona man inney Singapore labai kiynney lankavey situation ekata a ganata thama sale karnna puluvan etin..
අමිමො වින්ටොවල ගනන් අපි කුවෙිටි වලින් ගන්නෙ ලංකා මුදලින් රැ 800 යි
පව් අපේ රටේ මිනිස්සු …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
appo chocolate Gahana ekata 4 guna thiyala vikunanawa hena vadi UK chocolate Rs 1200 eka Rs 600 yata tamai vikunanna oney newageyunge kadaval vdo karanda duppath minisunta kanna behe henama gahapiyo
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා දැනුවත් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
රටඉන්නඅයගෙ පවුල්වලඅය හොදට චොකලට් කෑවට ලංකාවෙ දුප්පත් අයට කෝ
අපේ රටේ මිනිස්සු හරි පව් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
hariyatama sathiyakata kalin awa man.ammo mila 😅❤
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Price normal hoda chocolate ganna thanak nadda
පිටකොටුව ගෑස් පහ හන්දියේම කඩවල් 3 ක් තියනවා ..ඒ තැන් වල බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
nokana tharamata hodai.Diabetes king.Salli pita ratata.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏
කොතනද..මේ..කඩේ.තියෙන්නේ...හරියටම..තැන..කියන්න..
පිටකොටුව සෙන්ට්‍රල් රොඩ් එකේ ..විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා ..කතා කරලා යන විදිය හරියටම දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Aiiyoo aii me gini ganan owa kg 1dinar 1 kali 150k vithara thiyee
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Meka pita rata inna ayata nevey. Game kalanethi ayata kanna thamay me kade dala thiyanne .mewa I ichchara loku ganak thiyala nehe.mama weda karanne dubai Hypermarket wala
Maru aiya math dwask giya othnta 🍫 gnna maru 😋😋dala anna hithennema ne a tikA dekkama 🤭🤭video eka supiri aiya jaya wewa bs aiya👍👍👍👍❤️❤️❤️😍😍
😊 එහෙමද නංගි ..ඔව් චොකලට් නම් ජාති ගොඩයි 😊 ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏
Mama Tabolorene 340g chocolate ekak thagi dunna, mage piggy ta.Tabolorene 360g keeyada
විඩියෝ එකේ දාලා තියෙන Shop නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Ane wholesale price video ekak gannko😊
මෙතනින් තොග මිලට මිලදි ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මාත් අප්‍රේල් එනවා ගන්න කිලෝ ගානට ගන්න පුළුවන් නේද මට ඕන හැමදේම තියනවා
ගන්න පුලුවන් වෙයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@@HarshanakalumVlogs මෙහෙ ගාන වැඩි රියල් 10කියන්නේ ලංකාවේ සල්ලි වලින් 900
ලංකාවට ඇවිත් චොකිලටි කඩයක් දානවා❤😂
🤭🤭 ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
owa tanikara mala jarawal owa kawoth hospital eke thamai inna wenne
අම්මෝ ගනන්..අපිට මෙහෙන් කන්න පුලුවන් අඩුවට😊😊😊
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
godak aya valentine celebrat karana wa eth valentine kiyanne mokadda kiyala danne na celebrat karana aya 👎🏻😭
@@surajnadeera1460 වැලන්ටයින් සාන්තුවරයා බෞද්ධ ආගමේ උනානම් බලන්න තිබුනා . කතෝලික ආගමට අපහස වෙන විදියට ලංකාවෙ ජව්සන් නටනව valentine කියල . කෙල්ලො කොල්ලො ගිහින් කාමරවල නිදියනව ඒක වැරදි . මේක වහාම නවත්තන්න ඕනෙ. එම සාන්තුවරයාගේ දවස සමරන විදිය ඉතා වැරදි 🤮
@@surajnadeera1460 matat වැලන්ටයින් tibilt ne.kawadawat ennet ne
Apitath aran anna...
Bale clothes whosales ganna thanak kiyannako aiye
එහෙම තැනක් ගැන නම් දන්නේ නැහැ ..දැන ගත්තොත් මම කමෙන්ට් කරන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Online genna ganna puluwanda thoga
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Good work..How about the quality of those items...
Thank you so much 👍quality is good..Expiration date is mentioned in all the products
ඔහොම ගණන් කියන්නේ ඇයි පිටරට ඉන්න අය මිලගණන් දන්නවා
ගනන් කියන්නේ නොදන්න අයට දැනුවත් වෙන්න ..ලංකාවේ මිල වැඩි ..පව් මෙහෙ ඉන්න අපේ මිනිස්සු ..ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
එකඑකරටවලින්එන ඒවද
ඔව් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Great video brother 💯👍❤️
Thank you. So much Brother 🔥👍👍
මොනදේ නැතත් දිනෙ බලලා ගන්න
අනිවාර්යෙන්.. ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Supiri Video ekak🎉❤
My god rata sallie walta wadiya 2dagunayak mila wadie ganna apa
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
රාමෙන් ගන්න තැනක් කියන්න අයියේ කොළඹ අවට?
110, central road Colombo - 12 Choco shop
Super video ekk
Shok ane❤❤
Mona aduvdda bn eka ganan okkoma 🥲💔
Delivery karanwada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Neacefe gold loku eaka kiyada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා මිල දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Me kade thahanam karanna ona munge gana
Godak sthuthi Video eka baluwata ..තෙරුවන් සරණයි 🙏
Yako 350 ta thiyanwa othana 750 k thota henagahwi
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා තෙරුවන් සරණයි 🙏
me shop eka hodai da
වරදක් කියන්න බැහැ හොදයි. ..ගිහින්ම බලන්න දවසක ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Mona reddakda ban. Aurudde eka dawasak vitarak special karan adare karanawanm un attama adarawantay nemei. Hamadama eka wage weyalla 14 kiynne boru dawasak
Thx ❤
ගොරවන කොට ටිකක් මිදුලෙ ඉන්න😂 එකට දෙකක් ලාබ ගන්නව
🤣🤣 බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Iridat open da
ඒක නම් හරියටම මතක නැ මට ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Mehe oita wada aduine
Whole sale price dala nene
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා තොග මිල ගනන් දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
චොක්ලට් .❤❤❤👍👍👍
මේ දැන් මිල ගණන්ද පරණ මිල ගණන්ද
මේ දැන් මිල ගනන් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Math eno ❤❤❤
Mewa mathi amathiwarunta hodha😢
තොග ගනන් කිය්න් නෑනේ
එගොල්ලෝ තොග මිල කියන්න කැමති උනේ නැහැ ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා තොග මිල දැන ගන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Ammo patta gananne diyane?😢😊😊😊
ෆට්ට ගනන් නේ බං
පවුම් 1.25 එකෙන් 800ක් විතර ලාබේ 😂
චෙකලටි හරිම ගන්න .ඔය.බොරු කියන්නේ පනහට හතලියට නැහැ චෙකලටිි ගිනි ගනන්.පුදුමයි හතලිහට පනහට තියෙනවා කිවම
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
Buduammo ganna....😡 Apith inne rata......thanks video ekata
පව් අපේ රටේ මිනිස්සු 😢ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
ඔලිව් ගෙඩිවල මිල ලොකු වෙනසක් නෑ හොදයි
මං දෙන්නම් බන් ඔයිටවඩා අඩුවට මෝඩ පම්කයලා ඔය ගනන් වලට අරගන්නේ
😂😂ගන්න එපා බං මේවා ගිනි ගණන් තියාගෙන විකුනන්නෙ මුං
Adu thanak tiyana thanak kiyannako
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏
ගම්පහ ශොප් එකක් තියෙනවා ඔයිට වඩා ගොඩක් අඩුවට❤❤❤
Shop එකේ නම සදහන් කරන්න ..ඒ අවට අයට වැදගත් වෙයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Koheda
Diliwry karanawada
Nama dnna puluwnd?
Wholesale gaddi aduwanwada
ඔව් නංගි ..තොග ගන්නකොට මිට වඩා මිල අඩුවෙන් ගන්න පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න විස්තර දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Roti nathi tha
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට. ජයවේවා .තෙරුවන් සරණයි 🙏
Nu ekak neddaa
විඩියෝ එකේ නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
😍👍👍
Thank you so much 👍👍
බිස්නස් එකක් කරන්න.තොග මිල කියනවා නම් හොදයි.
තොග මිල ගනන් විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
සල්ලි හම්බ කරන්න මේව පෙන්න්න ඵපා අනේ,චොකලට් ගැන දන්නෙ නැති මිනිස්සු මේව ගෙනල්ල කනව, මේ රටදිම කල් පැනපු ඒවා මේවා පොඩි දරුවන්ට දෙන්න එපා
සල්ලි හම්බකරන්න මන් විඩියෝ කරන්නේ නැහැ සහෝදරයා ..චැනල් එකේ අනිත් විඩියෝත් බලන්න ..ගොඩක් අය ඉල්ලපු නිසා විඩියෝ එක කලේ ..ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
😂😂😂ammmo පිස්සු hedeyi ගණන් 🇦🇪🇱🇰
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
අම්මො ගනන් ඔයිට වඩා අඩුවට තියෙයි ලංකාවෙ😁😁😁
කොහෙද තියෙන්නෙ
Ammooo daiyana api Kuwait
මමත් කුවෙට් හිටියා 😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අම්මො ගනන්.පිට රට ඔච්චර වෙන්නෙ නැ
අපේ රටේ මිනිස්සු හරි පවු ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
යකෝ මම මහරගමින් ගන්නවනෙ මීට වඩා අඩුවට.
Munta hana gahanawa
😊 👍
me prices wholesale da retail da😅
විඩියෝ එකේ කියන්නේ Retail Price …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..👍
super vedio,,digatama krgena yamu.❤❤
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
යකෝ ඕක ඔහෙන් එකක් ගන්න වෙලා මිහින් තුනක් ගේන්න පුළුවන්
👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you so much 👍👍👍
ලොකු අඩුවක් නෑනෙ
❤
Thank you so much 👍
ඕවා රට ඒවා වගේ නෙවෙ කොලිටි නැ
හැම දේම ගානන් අපි ගනාන් නැ
අපෝ මිල වැඩි මෙහේ ලාභෙට ගතහැකි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
I love choclts
Thank you very much for watching the video.. God bless you 🙏
චොක්ලට්නම් කලා එපා වේලා නෙවේයි දැකලා එපා තියෙන්නෙ
අපෝ ඔමන් වල පැකැටි 2 රියල් 2 ගන්න පුලුවන්
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Mewa kanna banku loon gaHanna wenne😅😅
😊 එහෙම කියන්න එපා ..අදායම වැඩි කරගන්න ..එතකොට කැමති දේවල් ගන්න වියදම් කරන්න පුලුවන් ❤️ ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
ඕවා බොක්ස් එකක්ම මෙහෙ ගනන් අඩුයි.ලංකාවේ ඉතින් ගනන්නෙ හැමදේම 😂
Mage babata ewannako
කොහේද Dubai ?
@@yasasediriweera8281 මං කුවෙට්
@@wajirapriyangani5219 🤭
@@yasasediriweera8281 කුවේට්
අපිට ගෙවල් පැත්තෙ කඩ වල ඔයිට වැඩියෙ අඩුයි 😂
😊 ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
😂 කොහෙද බන් අඩූ ටහුකන ගනම් නේ යකෝ
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
සෑහෙන්ඩ ලාබයි වගේ 😂😂
🤭🤣 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Ammo උඹලා ta hena gahai ban dubai wala owa adu ganata aran 😡😡😡🇦🇪🇱🇰
🤭 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏
Mewa ganna gon thabbawal innawada?😂
😊 ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
මේ රට චොක්ලට් මේ ගණන් දීලා ගත්තට සමහර ඒවා quality මදි. සීනි විතරයි. ඊට වඩා ඇත්තටම හොඳයි ලංකාවේ revello and writsburry chocolates.❤
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තුතියි මේ video එකට ...❤😍
Yummy 😋
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
මේ රටේ කැන්ඩෝස් තමා ලෝකයේ දෙවෙනියට තිබෙන හොදම චොකලටි හැබැයි චොකලට් එකෙ කිරිරස හොයන අයට සුදුසු නම් බාල චොකලට්
එහෙත් කොකොවා ගණන් වැඩි නිසාම චෝකලට් තුලට විවිදවු ඇටවර්ග හා බටර් දමනුයි වැඩි ලාබය තකා වුවද කැස්ඩොස් පැවතියහෝත් වෙනත් චොකලට් විකිණීමට නොහැකි නිසාම වැඩි ලාභය සදහා බෝහෝ පලාත් වල කැන්ඩෝස් චොකලට් එකක් සෙවිමට කඩ කිහිපයක් වෙත යෑමට සිදුවන්නේ හලාල් සහතිකය නොමැති චෝකලට් නිසා වෙනත් ආගමිකයන්ටද එය කැම සුදුසු වන වට පීටාවක මයියංගනය මුලික රෝහලේ කැන්ටිමේ තිබි රොසලේ ඊසීජී තාක්ෂණ නිලධාරිනියකට හමුවී ඇය විසින්ම එම නියපොත්ත සහිත මහපට ඇගිල්ල ජායාරූප ගෙන අන්තර්ජාලය ගතකර ඇත්තේ මාස දෙකකට පෙර නිපදවු සුලැගිල්ලකට වඩා හීනි කැන්ඩෝස් චොකලට් එකක මෙසා මිනිසෙකුගේ මහපට ඇගිල්ලක් තිබුණා කියන බෝරැව සැලසුම් කර ඇත්තේ ජිවිතයට කාන්ඩෝස් චොකලට් දැක නැති කැන්ඩෝස් චොකලට් කෙක්කැල්ලක් පමණය කීයා සිතා සිටීන අය හා මඩ ගසා උපාලි කැන්ඩෝස් පාඩු ලබන තත්ත්වයට පත්කර එය මිලදිගන්න මාන බලන දෙමල ඩරස්පෝරාවේ හෝ පස්කු බෝම්බය පිපිරවු මුස්ලිම් අන්තවාදින් වෛද්‍ය කාර්යය මණ්ඩලය දෙමල තස්ථවාදින් හා සම්බන්ධ රවි කුමූදේශ් වැනි ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ට සම්බන්ධ වෘත්තීය සංගම් මෙහෙයවන කොළඹ කාක්කන්ව ඩෝලර්වලට ගෙන වීය හැකිය.
සමහරැ ස්වීසර්ලන්යේ චොකලට් ඉස්තරම් කියන ලෝක ජනගතවු සිද්ධාන්තය විශ්වාස කලද; ස්විසර්ලන්තයේ ඉස්තරම් ගවපට්ටි වලින් කිරි නිපදවනු ලැබුවද කොකෝවා ගස නෝවැඩීම නිසා සමකය ආසන්න රටවලින් කොකෝවා ආනයනය කල යුතු විම මිල අධිකවිමට බලපැ හේතූවට සුවිසර්ලන්තයේදී කලේ චොකලට් එකෙ ගුනාත්මක භාවය එසේම තිබියදි මහපට ඇගිල්ලක් තරම් වු අමන්ඩ් වැනි එම රටවල ඇති ඈට වර්ගයක් චෝකලට් එකට ඇතුලුකර ඇසට පේන චොකලට් එක තරම්ම පිරි ඇති චොකලට් කැමට සිහිනමවන පාරිභෝගිකයා රැවටිමය.
මෙම කරැණ වටහාගත් උපාලි විජේවර්ධන මැතිදුන් මැලේසියාවේ විශාල කොකොවා වතු මිලදිගෙන සුවිසර්ලන්තයේ රැවටිම නවතා සම්පුර්ණ චොකලට් එක තරම්ම චොකලට් සහිත බටර් අඩු යම් තිත්ත රසක් නැතහොත් කෝකොවාවල ස්වබාවික රස සහිත චෝකලට් ලෝක වෙලදපොලට ඉදිරිපත් කල අතර උපාලි විජේවර්ධන මැතිදුන් ජීවත්ව සිටියදී ලෝව හොදම සුවිසර්ලන්තයේ චෝකලට් අභිබවා ලංකාවේ කැන්ඩෝස් චොකලට් සුද්දන්ගේ මනදෝලට හරියටම හරියමින් අංක එකට ආවේ කෝකෝවා මෑලේසියාවෙන් නැවිමගින් විශාල දුරක් ගෙවා සුවිසර්ලන්තයට ගෙනගොස් චොකලට් නිශ්පාදනය කර මීලේන් අටික චෝකලට් නැතහොත් කොකොවා පරිමාව අඩුකර ඇටවර්ග ඇතුලුකර අලවිකරන කර්මාන්ත ශාලා වසාදමන තත්ත්වයට පත්වුයේ උපාලි විජේවර්ධන මැතිදුන්ගේ ජීවිතයේ ඉරණම තින්දු කරමිනි.
දෙමල ඩරස්පෝරාව මුදල් ආයොජනය කිරිමේ ඈස ගසා සිටින කර්මාන්ත වලින් සිංහල වීවසායකයා ඉවත්කිරිමේ කුඨ උත්සහය නව මුහුණු වරකින් රජයේ හා සෞඛ්‍ය අංශ යෝදවා කියාත්මක වනුයේ 2015 සිටම රාජිත සේනාරත්නගේ මුස්ලිම් ජාත්‍යන්තර ජාවාරම් කරැවු ඖෂධ සංස්ථාවේ එවක සභාපති වුමොහොමඩ් මුල්ලාද යෝදවාගෙන එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය අංශයද මුදලට ගෙන වීම මෙහි දීග පලල මනාව පැහැදිලිවේ.
එංගලන්තයේ හා යුරේපීය කර්මාන්ත ශාලාවලින් විනාශකිරීම සදහා ඉවත්කරන කල් ඉචුත්වු චොකලට් කන්ටේනර් විනාශකරන මුවාවෙන් රැගෙන විත් කුඨ ලෙසින් කල්ඉකුත්වන දීන වෙනස්කර මැදපෙරදිග රටවලද විකුණන්නේ ඒ ජාත්‍යන්තර ජාවාරම් කරැවන්ගේ හයිය නිසාමය. ලංකාවේ ද 2015න් පසු පිටකොටූවේ පමණක් නොව බහුදින් යොදාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ තිරැබදු රහිත සාප්පුවලද මෙම නොමිලේ ගෙන එන යුරේපීය රටවල කල් ඉකුත්වු චෝකලට් විකුණා අධික ලාභ ලබන්නේ ජාවාරම් කරැවන්ට සුරසූප ලබාදෙමින්
ගොඩක් ස්තුති සහෝදරයා ඔයාගේ අදහස් වලට ..ඒවගේම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ඇත්තටම ඇත්ත කතාව❤😢
ඔබ කීවා හරියටම හරි. මේ තමයි සහතික ඇත්ත . උපාලි මහත්මා මැරුනෙ එතුමා අන් අයට අබියෝගයක් වුනනිසා පැති දෙකකින්.
එක්කො ඩුබායි වලින් පෙට්ටියක් ගෙන්න ගන්න එක හොඳයි,, good luck, vidio eke supiri
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Genna gnna krmyk theynwa da
Okaga Kada cokalath ganan.ganna apa
ඔවා 1kg ලංකාවේ සල්ලි වලින් වෙන්නේ රුපියල් 1500 විතර Dubai වල
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා දැනුවත් කලා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
වෙන කඩවල්වල ඔයවගෙ ගනන් නැහැ .මෙ ගාන වැඩි .750 එවා වෙන තැන් වල 400. 300.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අඩුවක් නැහැ අයියෙ මිල.diary milk එකේ එහෙම වීඩියෝවෙ තියන සයිස් එකම නවසිය ගානට දැක්ක fb page එහෙකත්. 50ට තිබ්බ පොඩි චොක්ලට් එකත් රට චොක්ලට් විකුනන කඩවල් 50-70 අතර තමා ප්‍රයිස් යන්නෙ.ගොඩක් කඩවල 60/=.පුලුවන්නන් තව රට චොක්ලට් තියන වෙන කඩයක් ගැනත් වීඩියෝවක් ගේන්නකෝ.
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තවත් චොකලට් කඩයක විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්නම් ..තෙරුවන් සරණයි 🙏
මම ඔයාගේ මේ අවුරැද්දේ මහරගම විඩියෝ එක බලලා එ තැන්වලින් රේදි ගත්තා මම නුවර නිසා මට හුගක් වටිනවා මට තවත් අඩුවට තොග ගන්න පුලුවන් තැන් ගැන විඩියො එකක් කරන්න පුලුවන්ද .ගවුන්,(ලොකු,පොඩි) බතික් ගවුන් එහෙ අඩුවට තෙරැවන් සරණයි.
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තවත් ඇදුම් ගැන විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්නම් ..තෙරුවන් සරණයි 🙏
මේක ගණන් ගණන් කිව්වට මං මීට අවුරැද්දකට කලින් ගාල්ලෙන් ගත්තා චොකලට් හරිම පොඩ්ඩයි තිබ්බේ බිල් එක බලද්දි 15000 අතේ සල්ලි තිබ්බ නිසා හොදයි ඔතන ඕයි පොඩි චොකලට් එක දැන් 50 උනාට මං ගනිද්දිත් එතන 50 ඒ කාලේ ඔතන 30 වගේ වෙනවා ඇත්තේ සමහර විට
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ටෞකන්ඩ රටෙන්ද අගහරු වලින්ද බං ඕව ගෙනාවෙ.
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
වැස්සට එලියට යන්න එපා. රට රුපියල් 300 ගන්න පුලුවන් එක රුපියල් 800 කට විකුනනවා
ඔවුනි..එකනි.ටොපි.චොකලටි.අරගන.යන්නේ.අපි❤
Hariyata kiwa appo chocolate Gahana ekata 4 guna thiyala vikunanawa hena vadi UK chocolate Rs 1200 eka Rs 600 yata tamai vikunanna oney newageyunge kadaval vdo karanda epaa moong minisuda????
ආනයන වියදම
අනිවාර්යයෙන්
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Program එක හරියට කරන්න. තොග මිල ත් අහගන්න. මොකක්ද ඔයාලගේ වීඩියෝස් බලන්නෙ වැඩිපුරම බිස්නස් කරන අය. වීඩියෝ ව බැලුවටත් පාඩුවක්
තොග මිල අහන්න ඒගොල්ලෝ තොග මිල කියන්න කැමති වෙන්න ඕනේ සහෝදරයා ..මට බල කරන්න බැහැ තොග මිල ගනන් අහලා ..දුරකථන අංක දාලා තියනවා අවශ්‍ය අයට කතා කරලා තොග මිල දැන ගන්න පුලුවන් ..ජයවේවා 👍
Korean Food (රාමේන් එහෙම) wholesale ගන්න තියන තැනක් දාන්නකෝ
කඩවත ආපිකෝ එක ඉස්සරහ තියෙනවා
ගොඩක් ස්තුති දැනුවක් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Etin a minissu oheta genalla tex rilis karala shop ekata gevala veda karana ayata selary deela profit eka gannaath ona man inney Singapore labai kiynney lankavey situation ekata a ganata thama sale karnna puluvan etin..
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අමිමො වින්ටොවල ගනන් අපි කුවෙිටි වලින් ගන්නෙ ලංකා මුදලින් රැ 800 යි
පව් අපේ රටේ මිනිස්සු …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
appo chocolate Gahana ekata 4 guna thiyala vikunanawa hena vadi UK chocolate Rs 1200 eka Rs 600 yata tamai vikunanna oney newageyunge kadaval vdo karanda duppath minisunta kanna behe henama gahapiyo
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා දැනුවත් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
රටඉන්නඅයගෙ පවුල්වලඅය හොදට චොකලට් කෑවට ලංකාවෙ දුප්පත් අයට කෝ
අපේ රටේ මිනිස්සු හරි පව් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
hariyatama sathiyakata kalin awa man.ammo mila 😅❤
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Price normal hoda chocolate ganna thanak nadda
පිටකොටුව ගෑස් පහ හන්දියේම කඩවල් 3 ක් තියනවා ..ඒ තැන් වල බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
nokana tharamata hodai.
Diabetes king.
Salli pita ratata.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏
කොතනද..මේ..කඩේ.තියෙන්නේ...හරියටම..තැන..කියන්න..
පිටකොටුව සෙන්ට්‍රල් රොඩ් එකේ ..විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා ..කතා කරලා යන විදිය හරියටම දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Aiiyoo aii me gini ganan owa kg 1dinar 1 kali 150k vithara thiyee
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Meka pita rata inna ayata nevey. Game kalanethi ayata kanna thamay me kade dala thiyanne .mewa I ichchara loku ganak thiyala nehe.mama weda karanne dubai Hypermarket wala
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Maru aiya math dwask giya othnta 🍫 gnna maru 😋😋dala anna hithennema ne a tikA dekkama 🤭🤭video eka supiri aiya jaya wewa bs aiya👍👍👍👍❤️❤️❤️😍😍
😊 එහෙමද නංගි ..ඔව් චොකලට් නම් ජාති ගොඩයි 😊 ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏
Mama Tabolorene 340g chocolate ekak thagi dunna, mage piggy ta.
Tabolorene 360g keeyada
විඩියෝ එකේ දාලා තියෙන Shop නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Ane wholesale price video ekak gannko😊
මෙතනින් තොග මිලට මිලදි ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මාත් අප්‍රේල් එනවා ගන්න කිලෝ ගානට ගන්න පුළුවන් නේද මට ඕන හැමදේම තියනවා
ගන්න පුලුවන් වෙයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@@HarshanakalumVlogs මෙහෙ ගාන වැඩි රියල් 10කියන්නේ ලංකාවේ සල්ලි වලින් 900
ලංකාවට ඇවිත් චොකිලටි කඩයක් දානවා❤😂
🤭🤭 ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
owa tanikara mala jarawal owa kawoth hospital eke thamai inna wenne
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අම්මෝ ගනන්..අපිට මෙහෙන් කන්න පුලුවන් අඩුවට😊😊😊
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
godak aya valentine celebrat karana wa eth valentine kiyanne mokadda kiyala danne na celebrat karana aya 👎🏻😭
@@surajnadeera1460 වැලන්ටයින් සාන්තුවරයා බෞද්ධ ආගමේ උනානම් බලන්න තිබුනා . කතෝලික ආගමට අපහස වෙන විදියට ලංකාවෙ ජව්සන් නටනව valentine කියල . කෙල්ලො කොල්ලො ගිහින් කාමරවල නිදියනව ඒක වැරදි . මේක වහාම නවත්තන්න ඕනෙ. එම සාන්තුවරයාගේ දවස සමරන විදිය ඉතා වැරදි 🤮
@@surajnadeera1460 matat වැලන්ටයින් tibilt ne.kawadawat ennet ne
Apitath aran anna...
Bale clothes whosales ganna thanak kiyannako aiye
එහෙම තැනක් ගැන නම් දන්නේ නැහැ ..දැන ගත්තොත් මම කමෙන්ට් කරන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Online genna ganna puluwanda thoga
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Good work..
How about the quality of those items...
Thank you so much 👍
quality is good..Expiration date is mentioned in all the products
ඔහොම ගණන් කියන්නේ ඇයි පිටරට ඉන්න අය මිලගණන් දන්නවා
ගනන් කියන්නේ නොදන්න අයට දැනුවත් වෙන්න ..ලංකාවේ මිල වැඩි ..පව් මෙහෙ ඉන්න අපේ මිනිස්සු ..ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
එකඑකරටවලින්එන ඒවද
ඔව් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Great video brother 💯👍❤️
Thank you. So much Brother 🔥👍👍
මොනදේ නැතත් දිනෙ බලලා ගන්න
අනිවාර්යෙන්.. ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Supiri Video ekak🎉❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
My god rata sallie walta wadiya 2dagunayak mila wadie ganna apa
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
රාමෙන් ගන්න තැනක් කියන්න අයියේ කොළඹ අවට?
110, central road Colombo - 12
Choco shop
Super video ekk
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Shok ane❤❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Mona aduvdda bn eka ganan okkoma 🥲💔
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Delivery karanwada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Neacefe gold loku eaka kiyada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා මිල දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Me kade thahanam karanna ona munge gana
Godak sthuthi Video eka baluwata ..තෙරුවන් සරණයි 🙏
Yako 350 ta thiyanwa othana 750 k thota henagahwi
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා තෙරුවන් සරණයි 🙏
me shop eka hodai da
වරදක් කියන්න බැහැ හොදයි. ..ගිහින්ම බලන්න දවසක ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Mona reddakda ban. Aurudde eka dawasak vitarak special karan adare karanawanm un attama adarawantay nemei. Hamadama eka wage weyalla 14 kiynne boru dawasak
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Thx ❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ගොරවන කොට ටිකක් මිදුලෙ ඉන්න😂 එකට දෙකක් ලාබ ගන්නව
🤣🤣 බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Iridat open da
ඒක නම් හරියටම මතක නැ මට ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Mehe oita wada aduine
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Whole sale price dala nene
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා තොග මිල ගනන් දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
චොක්ලට් .❤❤❤👍👍👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
මේ දැන් මිල ගණන්ද පරණ මිල ගණන්ද
මේ දැන් මිල ගනන් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Math eno ❤❤❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Mewa mathi amathiwarunta hodha😢
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
තොග ගනන් කිය්න් නෑනේ
එගොල්ලෝ තොග මිල කියන්න කැමති උනේ නැහැ ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා තොග මිල දැන ගන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Ammo patta gananne diyane?😢😊😊😊
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ෆට්ට ගනන් නේ බං
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
පවුම් 1.25 එකෙන් 800ක් විතර ලාබේ 😂
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
චෙකලටි හරිම ගන්න .ඔය.බොරු කියන්නේ පනහට හතලියට නැහැ චෙකලටිි ගිනි ගනන්.පුදුමයි හතලිහට පනහට තියෙනවා කිවම
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
Buduammo ganna....😡 Apith inne rata......thanks video ekata
පව් අපේ රටේ මිනිස්සු 😢ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
ඔලිව් ගෙඩිවල මිල ලොකු වෙනසක් නෑ හොදයි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
මං දෙන්නම් බන් ඔයිටවඩා අඩුවට මෝඩ පම්කයලා ඔය ගනන් වලට අරගන්නේ
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
😂😂ගන්න එපා බං මේවා ගිනි ගණන් තියාගෙන විකුනන්නෙ මුං
Adu thanak tiyana thanak kiyannako
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏
ගම්පහ ශොප් එකක් තියෙනවා ඔයිට වඩා ගොඩක් අඩුවට❤❤❤
Shop එකේ නම සදහන් කරන්න ..ඒ අවට අයට වැදගත් වෙයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Koheda
Diliwry karanawada
Nama dnna puluwnd?
Wholesale gaddi aduwanwada
ඔව් නංගි ..තොග ගන්නකොට මිට වඩා මිල අඩුවෙන් ගන්න පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න විස්තර දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Roti nathi tha
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට. ජයවේවා .තෙරුවන් සරණයි 🙏
Nu ekak neddaa
විඩියෝ එකේ නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
😍👍👍
Thank you so much 👍👍
බිස්නස් එකක් කරන්න.තොග මිල කියනවා නම් හොදයි.
තොග මිල ගනන් විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
සල්ලි හම්බ කරන්න මේව පෙන්න්න ඵපා අනේ,චොකලට් ගැන දන්නෙ නැති මිනිස්සු මේව ගෙනල්ල කනව, මේ රටදිම කල් පැනපු ඒවා මේවා පොඩි දරුවන්ට දෙන්න එපා
සල්ලි හම්බකරන්න මන් විඩියෝ කරන්නේ නැහැ සහෝදරයා ..චැනල් එකේ අනිත් විඩියෝත් බලන්න ..ගොඩක් අය ඉල්ලපු නිසා විඩියෝ එක කලේ ..ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
😂😂😂ammmo පිස්සු hedeyi ගණන් 🇦🇪🇱🇰
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
අම්මො ගනන් ඔයිට වඩා අඩුවට තියෙයි ලංකාවෙ😁😁😁
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
කොහෙද තියෙන්නෙ
Ammooo daiyana api Kuwait
මමත් කුවෙට් හිටියා 😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අම්මො ගනන්.පිට රට ඔච්චර වෙන්නෙ නැ
අපේ රටේ මිනිස්සු හරි පවු ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
යකෝ මම මහරගමින් ගන්නවනෙ මීට වඩා අඩුවට.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Munta hana gahanawa
😊 👍
me prices wholesale da retail da😅
විඩියෝ එකේ කියන්නේ Retail Price …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..👍
super vedio,,digatama krgena yamu.
❤❤