Toys Items තොග සහ සිල්ලර මිලට | ඕනැම ප්‍රදේශයකට ඩිලිවරි පහසුකම් සහිතයි

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 10 місяців тому +9

    මල්ලියෝ ඔයා දන වීඩියෝ හරිම වැදගත් ස්තුති 🇱🇰🌷👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගොඩක් ස්තුති අක්කා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කා 🙏

  • @roshandias4725
    @roshandias4725 10 місяців тому +21

    video එක නම් නියමයි Bro..
    Business එකට මුද්‍රිත පොත් ගන්න පුලුවන් තැනක් ගැන video එකක් ගේනවනම් හොඳයි..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому +4

      ගොඩක් ස්තුති සහෝදරයා ..හරි මන් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @rasikamarasinghe2074
      @rasikamarasinghe2074 8 місяців тому +1

      Yyyy​

  • @Gamingride-gh
    @Gamingride-gh 5 місяців тому +1

    මේ video එක ගොඩක් වටිනව , Thanks😊❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @fathimafarzana8682
    @fathimafarzana8682 10 місяців тому +6

    Thank you malli godaak watina video ekk👍🏻

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      Your Welcome Akka …Thanks Video eka baluwata 👍👍

  • @MalkanthiGunasinghe
    @MalkanthiGunasinghe 10 місяців тому +4

    ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ දේවල් දානවට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 місяці тому +2

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 місяці тому +1

      ඔබටත් බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏

  • @NuwanDarshana-vr5vw
    @NuwanDarshana-vr5vw Місяць тому +1

    ගොඩක් වටිනවා ඔයාගෙ මේ වීඩියෝ ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  Місяць тому

      බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @tharaniprasadini7218
    @tharaniprasadini7218 5 місяців тому +2

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක... අපිත් අපේ ෂොප් එකට මේ කඩෙන් බඩු ගන්නවා. ඒ වගේම මේ ලේන් එකේ ප්ලාස්ටික් බඩු, ඉස්කෝලෙ යන ළමයින්ට ඕන පොත්පත් චොකලට් වර්ග එහෙම ගන්නත් කඩ තියෙනවා... සාමාන්‍යයෙන් ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන්... අනික් ස්ට්‍රීට් වගේ නෙවෙයි කරදරයක් නැතුව යන්න පුළුවන්... මොකද පොලිසියත් තියෙන්නේ ඒක ලඟ 😁
    හුඟක් දෙනා මේ ස්ට්‍රීට් එක ගැන දන්නේ නැහැ... මට ගොඩක් රෙෆ්ල අහුවෙලා තියෙනවා ඔය ස්ට්‍රීට් එකෙන් කුණු කොල්ලට බඩු අරං ගිනි ගනන් වලට කඩවලට බඩු දාන...
    (වීඩියෝ එකේ තියෙනවටත් වඩා දැන් ටිකක් ගණන් අඩුවෙලා ගොඩක් බඩුවල 😌)
    මේ වගේ වීඩියෝ දාන එකට තැන්ක්ස්.... Keep it up 💪🏻

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

    • @AnushaSadamali-h7k
      @AnushaSadamali-h7k 4 місяці тому +1

      ​@@HarshanakalumVlogssite math podi kadayak dala thiyenne mata badu tikak Genna ganda ona

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 місяці тому

      @@AnushaSadamali-h7k විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @harshaamila6213
    @harshaamila6213 7 місяців тому +2

    Tnx sahodara aththatama oba thumage video balanakota me dewal karanna ma hithaenawa tnx

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 місяців тому

      ගොඩක් ස්තුති සහෝදරයා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ChinthakaKalum-sz1gy
    @ChinthakaKalum-sz1gy 10 місяців тому +6

    විඩියෝ ගොඩක් වටිනව පුලුවන්නම් රිබන් පබලු metal cover band වගෙ දෙවල් ගන්න තැනක විඩියෝ එකක් දාන්න්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      ua-cam.com/video/Z9JWKRRle_o/v-deo.htmlsi=KsShF9mHe75hVAQY මේ විඩියෝ එකේ පෙන්වන Shop එකෙන් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashokaashoka3796
    @ashokaashoka3796 9 місяців тому +1

    ගොඩක් වටින වීඩිඔ එකක්,

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 10 місяців тому +1

    Video eka super 👍aiya tnq me wage thwa videos ediriyta aran anna aiyta jaya wewa aiye bs 🙏👍👍👍👍👍😍😍😍❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ඔයාටත් ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏

  • @rolexdilli3371
    @rolexdilli3371 2 дні тому +1

    Nice video

  • @madusani8452
    @madusani8452 10 місяців тому +2

    හොඳ VIDEO Eka

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @sanjeewaliyanage9607
    @sanjeewaliyanage9607 10 місяців тому +1

    ඔයාගේ වීඩියෝ හරි වටිනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @glitter_me
    @glitter_me 10 місяців тому +1

    අය්යෙ මේ වගේ වීඩියෝවලට ගොඩක් ස්තූතියි 🎉❤
    මං ඊයෙ ගියා 3D erasers pack ගන්න, පැක් එක 1250/= කීවා, youtube video එකේ 1100/= නෙ කීවෙ කිවුවම සද්ද නැතිව හිටියා දන්නෑ වගේ, ගත්තෙ නෑ මං

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому +2

      එහෙමද ..ඔයා අහපු එක හොදයි ..සද්ද නැතුව ඉන්න හොද නැ …👍 ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @pmbandara3117
    @pmbandara3117 10 місяців тому +2

    ❤❤❤❤ Aiye puluwan nam Artificial grass, flowers, plants, carpets wage items ganna puluwan shops wala video ekak karannako. Decorations walata ganna lassana podi woodmen items wage dewal thiyenawada kiyalath balanna aiye. Thanks oya me mahansi wela karana videos walata. ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      අද හවස විඩියෝ එකක් දානවා නංගි …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 місяців тому +1

    Maru no 1 vidiovak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 місяців тому

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nishanthapriyadarshana1215
    @nishanthapriyadarshana1215 9 місяців тому +1

    mama kamathi oyage video wala harima piliwelawata.. digatama apita me wage videos ona

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @AchalaSeuwandi-ls6nk
      @AchalaSeuwandi-ls6nk 8 місяців тому

      Meyalage numbar eka dannako

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 10 місяців тому +2

    හරිම ලස්සනයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @cookingfamilyW
    @cookingfamilyW 10 місяців тому +1

    Must go and visit.thanks for doing ❤

  • @cookingfamilyW
    @cookingfamilyW 10 місяців тому +2

    Great job

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 6 місяців тому +14

    ලංකාව පුංචි රටක්...කුණු, කසල කලමනාකරණය ඉතා පහත් මට්ටමක තියෙන්නේ.. මිනිස්සු ඒ තරම් පරිසරය ගැන තැකීමක්...නෑ. ප්ලාස්ටික් පරිසරය බරපතල හානීයක් කර ගන්න භාණ්ඩ වෙනුවට ලී බඩු වලින් නිර්මාණය වු අධ්‍යාපනයට අදාල දෙ ගැන අවධානය යොමු කරන්න....❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому +2

      බොහොම ස්තුති ඔබගේ අදහස් වලට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 5 місяців тому +1

      @@HarshanakalumVlogs 🇱🇰❤️🙏 තෙරුවන් සරණයි..ඔබ සැමට.

    • @SunilGamage-uk8ro
      @SunilGamage-uk8ro 4 місяці тому +1

      මූන්ගේ wholesale නෙවෙයි retail prices කියන්නේ

    • @lakshithagajaweera1799
      @lakshithagajaweera1799 4 місяці тому

      ප්ලාස්ටික් අපට වඩා චීනය කොරියාව ඉන්දියාවේ පාවිච්චි වෙනවා . ප්ලාස්ටික් කියන්නෙ අපරාධයක් නොවෙයි එය නැවත නැවත ප්‍රතිචක්‍රිකරණය කල යුතුයි

  • @geethuditha6642
    @geethuditha6642 7 місяців тому +1

    වටින වීඩියෝ එකක් එතන තොග මිල ගනන් පොඩ්ඩක් වැඩියි සමහර අයිටම්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 місяців тому +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @anthonykumar-f5s
    @anthonykumar-f5s 5 місяців тому +1

    Hodai video eka .sillara milath ala kiwwanam hodai .Yana ama shopekakama

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

    • @anthonykumar-f5s
      @anthonykumar-f5s 5 місяців тому

      @@HarshanakalumVlogs sillara milath danna

  • @ddewsmartworldWorld
    @ddewsmartworldWorld 10 місяців тому +1

    Super bro👍

  • @Ssssssssssssssss-t5
    @Ssssssssssssssss-t5 5 місяців тому +1

    Oya ganam hodatama wedi oya ganata ganna පුළුවන් akuressata anna kadeth oya ganam tham

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PramodRandil-e1u
    @PramodRandil-e1u 10 місяців тому +1

    Super

  • @madurasingha1988
    @madurasingha1988 6 місяців тому +2

    meke onama thakata dilivary thiyenava kiyala thiyenava .....kohomada api me kaden api inna thanata badu genna ganna puluvan venne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 місяців тому

      විඩියෝ එකේ අන්තිමට මෙතන නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @HasalakaAsanka
    @HasalakaAsanka 8 місяців тому +1

    මේ හැමදේකම සිල්ලර මිලත් දාන්න. ජය වේවා 🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 місяців тому +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏

  • @madumeegoda3385
    @madumeegoda3385 6 місяців тому +1

    Tanku

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 місяців тому

      Your Welcome ...Thank you very much for watching the video 👍👍

  • @virajjayasinghe4748
    @virajjayasinghe4748 10 місяців тому +1

    අයියේ අටපිරිකර හා පූජාභාණ්ඩ ගැන වීඩියෝ එකක් කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому +1

      හරි මල්ලි ..මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 10 місяців тому +2

    Loku loku sellambadu thiyena kadawal kepsyakuth gennako.ara loku kaara boke wage thiyenne.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      හරි එහෙම විඩියෝ එකකුත් කරමු ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 місяці тому +1

    Delgoda jayakirana shop eke vedio 1k gennako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 місяці тому +1

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DilkiImesha-wj1fc
    @DilkiImesha-wj1fc 9 місяців тому

    Aiye video eka hodai...palstik badu genna ganna puluwan video ekak karanna puluwanda...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      ua-cam.com/video/Ut523eWNdCs/v-deo.htmlsi=yT5uxnyhJiaxxl0M ඔය විඩියෝ එක බලන්න නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @sanjayamadushan5716
    @sanjayamadushan5716 10 місяців тому +1

    Wilson ,dunlop wage cricket gahana bolla ganna puluwan then koheda තියෙන්නේ ?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      පිටකොටුව කුමාර වීදියේ තියනවා ඇම්කොම් කියලා Shop එකක් එතන අඩුයි ..හොදයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @Srilankan_flowers
    @Srilankan_flowers 4 місяці тому +1

    🪑 Wala yatata Dana rubber bush thiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 місяці тому

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 місяців тому +1

    👌👌👌🙋‍♂️

  • @UpekshaMunasingha-tz9gt
    @UpekshaMunasingha-tz9gt 2 місяці тому +1

    Eka jathiyakin vtarak eka serekata gann puluwnda?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 місяці тому

      විඩියෝ එකේ දාලා තියෙන නමිබර් එකට කතා කරන්න ..ඒ සම්බන්ධ විස්තර දැන ගන්න පුලුවන්
      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 8 місяців тому +3

    පුලුවන් නම් පාසල් යන ළමයින්ට යුනුෆොන් ගන්න තැන් ගැන විඩියේ එකක් දන්නකො අඩුවට තොග ගන්න මහරගම ,පමුනුවෙන් හරි දුර ඉන්න අපිට හුගක් වටිනවා👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 місяців тому +1

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 9 місяців тому +1

    Packing box ganna thenak ayema video krnnko plz ❤😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      ua-cam.com/video/exrBQHnI4hw/v-deo.htmlsi=ge3pHLs3FG3YLRYd මේ විඩියෝ එක නංගි බැලුවද ?

  • @hema5437
    @hema5437 9 місяців тому +1

    Thanks obagh video akata dilivery ganawa gannh khomada 😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @dilininishani-b3n
    @dilininishani-b3n 10 місяців тому +2

    කොළබ තියෙන බබාලට swimming suits ගන්න පුලුවන් තැනක විඩියෝ කරන්නකො.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @DineshSampath-si3ro
    @DineshSampath-si3ro 9 місяців тому

    Dilivar genna ganne kohomada ...mata sellam badu ganna oni.plz

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @madusani8452
    @madusani8452 10 місяців тому +1

    Super ❤

  • @tharindumaduranga2120
    @tharindumaduranga2120 6 місяців тому +1

    අයියේ පුලුවන් නම් අතේ බදින නුල් අයිටම් video ekk krnnkoo. 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 місяців тому

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Srilankan_flowers
    @Srilankan_flowers 4 місяці тому +1

    Chair Walata Dana rubber bush thiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 місяці тому

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @PmDarshanasujiwa
    @PmDarshanasujiwa 10 місяців тому +2

    aiye indian hadunkuru gnnea thiyannea koheda

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 місяців тому

      ගැස් පහ පැත්තේ තියෙනවා මන් හිතන්නේ

  • @isharasandaruwan4200
    @isharasandaruwan4200 8 місяців тому +1

    Machan ara cartoon ballon nadda me shop eke poddak hoyala dennakoo

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 місяців тому

      ua-cam.com/video/-ximw3E3ui4/v-deo.htmlsi=ccdOAAkVP1_7Q7T7 මේ shop එකේ තියනවා සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏👍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 10 місяців тому +4

    අයියේ පිලිම වගේ දේවල් ගන්නවා නම් කොලඹ කොහේද එවා තියෙන්නේ ගන්න එහෙම ව්ශේෂ පැත්තක් තියෙනවා ද
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද දන්නවා නම්..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකේ උඩ තට්ටුවේ කඩයක් තියනවා මල්ලි ..එතන තමයි මම දන්න තැනක් තියෙන්නේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shamalijayavickrama1681
    @shamalijayavickrama1681 10 місяців тому +1

    හෙයා බෑන්ඩ් හෙයා ක්ලිප් පබලු අයිටම් වගේ දේවල් තියන තැනක් කියන්නකෝ 🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ua-cam.com/video/tVwa82mKdaw/v-deo.htmlsi=xW-rR4F_d8zcZtAz මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..තෙරුවන් සරණයි 🙏

  • @uththaraoshani6874
    @uththaraoshani6874 10 місяців тому +1

    2nd cross eka paththen mee road ekata yanna puluwanda 💗

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому +1

      2 nd cross street ekan main street ekata enna ita passa gaspaha hanidiyata enna gas paha handiyan centrel road eka digatama giyama ma shop ekata yanna puluwan ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @JaseemMohammed-of1hx
      @JaseemMohammed-of1hx 10 місяців тому +1

      Hi

    • @JaseemMohammed-of1hx
      @JaseemMohammed-of1hx 10 місяців тому

      Kohede oya

    • @uththaraoshani6874
      @uththaraoshani6874 10 місяців тому +1

      @@HarshanakalumVlogs Thank You

  • @PmDarshanasujiwa
    @PmDarshanasujiwa 10 місяців тому +1

    aiye indian hadunkuru ganna thiyannea koheda ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ua-cam.com/video/JypxNtmN2r4/v-deo.htmlsi=qp9LgnfM3EOtfGtS ඔය විඩියෝ එකේ පෙන්වන තැන් වල තියනවා මල්ලි 👍

  • @Entertainment-xo3ke
    @Entertainment-xo3ke 10 місяців тому +1

    Zam zam eke video ekk karanna puluwanda brother

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      කරමු බ්‍රෝ ..පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @dineshalakmali2700
    @dineshalakmali2700 10 місяців тому +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @dperera984
    @dperera984 10 місяців тому +1

    👍🏽👍🏽👍🏽

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @TheFlashmark
    @TheFlashmark 2 місяці тому +1

    toys retail labeda ganna puluwan mona shop ekenda?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 місяці тому

      ua-cam.com/video/X1ycit4bypU/v-deo.htmlsi=7cZ68exaKxXrzYzJ මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sunandahettiarachchi8627
    @sunandahettiarachchi8627 10 місяців тому +1

    Mamath methanin Badu gathe..eyala price wenas karanawa bill karaddi..Dan ganne na

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому +1

      එහෙම වෙනස් කරද්දි ඇහුවේ නැද්ද ? ඇයි එහෙම කියලා ඒ වෙලාවට නිශ්ශබ්දව ඉන්න එපා ..කලින් කිව්ව ගානට වැඩියෙන් ගන්නවනම් ඒ වෙලාවෙම බඩු ගන්න හොද නැ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @sunandahettiarachchi8627
      @sunandahettiarachchi8627 10 місяців тому

      @@HarshanakalumVlogs ow man ahuwa. Boss kiwwa kiyala thamai kiwe. Man methanin 2years Badu gaththa

    • @nishandeepal7583
      @nishandeepal7583 9 місяців тому

      Matath ehema wela thiyenawa mee kaden delewary karaddi ekamai karanne

  • @MaxBro-y5n
    @MaxBro-y5n 3 місяці тому +1

    Babalaga aswayo padina sallam baduj

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 місяці тому

      මේ විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @janakikumari7879
    @janakikumari7879 10 місяців тому +1

    Paddin walin hadanna පුළුවන් cuuti bonikko nadda malli

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому +1

      තියනවා අක්කේ එතන ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @janakikumari7879
      @janakikumari7879 10 місяців тому +1

      Malli genna ganne කොහොමද api

    • @janakikumari7879
      @janakikumari7879 10 місяців тому +1

      Theruwan saranai🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому +1

      @@janakikumari7879 විඩියෝ එකේ දාලා තියෙන කඩේ නම්බර් එකට කතා කරන්න අක්කේ

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 10 місяців тому +12

    මල්ලි ඔයාට පුළුවන් නම් පුජා බාන් ඩ තියෙන තැන් viedo කරන්න තෙරුවන් සරණයි 🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් අයියේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

    • @damithsrilal8755
      @damithsrilal8755 10 місяців тому +1

      Retel milath kiyanna

    • @sanjayarathnasiri
      @sanjayarathnasiri 10 місяців тому

      😮😮😮​😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮@@HarshanakalumVlogs😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @alarishicare-sq6bo
      @alarishicare-sq6bo 9 місяців тому

      Puluwan nam then deka thunaka wisthara sahitya videos tikak karanna

    • @harshanavishwajith3329
      @harshanavishwajith3329 9 місяців тому

      Puja banda onanam pansalakata nimadu welawaka gihin hamuduruwangen ahapan siwru pirikara mithu kuda nadda kiyala loku ganak aduwen ganna puluwan.mage yaluek hitiya u gihin kotta paduru signal brush soap shampoo siwru pirikara muthukuda palastik mal watti pigan mewage loku badu set ekak genath unge sillara kade wikunanawa.supiri bussness thamai itin.

  • @deepajayalath
    @deepajayalath 9 місяців тому +1

    රොබො කාර් එක... බස් එක නැද්ද? 2 in one... මම එහෙම එකක් හොයනවා ගන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @MilaniAnuradhani
    @MilaniAnuradhani Місяць тому +1

    Hiramana,thala,ganna,,thanaak,kiyanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  Місяць тому

      ua-cam.com/video/57GFKd45WEA/v-deo.htmlsi=0dNFY3jG-Nr1jCJb මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @DisiniThamadi-vm9pq
    @DisiniThamadi-vm9pq 8 місяців тому +1

    Gift items thiyen shop ekak genth kiynnakoo

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 місяців тому

      ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @PrasathPrasath-d6y
    @PrasathPrasath-d6y 10 місяців тому +1

    Ekakin eka gane sellam badu ganna puluwanida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 5 місяців тому +1

    මමත් පොඩි බිස්නස් එකක් පටන්ගන්න ඉන්නේ.ස්තූතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому +1

      ඔයාට පුලුවන් ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එත බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Ichchu66
    @Ichchu66 3 місяці тому +1

    Sunglasses nedda wholesale ganna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 місяці тому

      පිටකොටුව කුමාර වීදියට යන්න ..තොග කඩවල් තියනවා ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @NipuniMadushika-ke4cj
    @NipuniMadushika-ke4cj 2 місяці тому +1

    Koheda me kade thi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 місяці тому

      Old moor Street ..හොයා ගන්න අපහසු නම් විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @PoornikaGunawardhana
    @PoornikaGunawardhana 10 місяців тому +1

    Ane koheda me. Pita kotuweda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ඔව් පිටකොටුව old moor Street ..විඩියෝ එකේ විස්තර තියනවා ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..තෙරුවන් සරණයි 🙏

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os 10 місяців тому +1

    Me shop eke fb page eke ndde

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      නැහැ ..වට්ස්අප් Group එකක් තියනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකේ ..ඒකට ඇඩ් වෙලා තියෙන දේවල් බලන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @prabodaaththanayaka-tq3mw
    @prabodaaththanayaka-tq3mw 6 місяців тому +1

    Retail gnnawa nm price kohmda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 місяців тому

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා ඒ ගැන දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dilushaherath1615
    @dilushaherath1615 10 місяців тому +1

    Aiye hariytm kohed tiyenne kiyanna ko please

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      Old moor Street එකේ මල්ලි මේ Shop එක තියෙන්නේ ..ඔයා විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න මල්ලි එන විදිය ඒගොල්ලෝ කියයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SeethaJayasinha-iy9yj
    @SeethaJayasinha-iy9yj 10 місяців тому +2

    JBL gans video ekk krnnko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому +1

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @runiruni2002
    @runiruni2002 9 місяців тому +1

    Poth ganna thenak video danna aiye 🥺🥺

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      ua-cam.com/video/_cr8Bb_dKj8/v-deo.htmlsi=jZI36NSywPe58Nc9 මෙතනින් ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @PradeepWijesingha-u4i
    @PradeepWijesingha-u4i 5 місяців тому +1

    වීඩියෝ කරන දිනය දාන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      description එකේ දිනය දාලා තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @KumaraDisanayake-q9m
    @KumaraDisanayake-q9m 10 місяців тому +1

    Milawadi ammmo

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගනන් අඩුවට ගන්න තැනක් දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න සහෝදරයා ..ස්තුති විඩියෝ එක බැලුවට ..ජය ..තෙරුවන් සරණයි 🙏

  • @sheshapatali2849
    @sheshapatali2849 10 місяців тому +1

    Sillara mila gananuth danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      විඩියෝ එකේ මිල ගනන් දෙකම කියන්න අපහසුයි ඒකයි තොග මිල විතරක් කිව්වේ ..සිල්ලර මිලත් ලොකු වෙනසක් නැහැ ..පොඩි මිල වැඩි විමක් වෙන්නේ ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @Ajith1789-m6q
    @Ajith1789-m6q 5 місяців тому +2

    Mata muhda nanna tiub. ,walla sallan karana badu tikak ganna. Vidiyo akak danna. Animal's waga sallan bad.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DineshSusantha-m7l
    @DineshSusantha-m7l 8 місяців тому

    Sellam badu toga gannawanam kohomada denne oyala dilevar karanawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 місяців тому

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @janakachandralal640
    @janakachandralal640 10 місяців тому +1

    On line gannawanam kohomad ganne.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @viraj.jayaveera
    @viraj.jayaveera 10 місяців тому +1

    Pharmacy item ganna thanak dannawada ( surgical items )

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      පිටකොටුව බංගසාල වීදියේ කඩවල් තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamalirathnayaka2710
    @chamalirathnayaka2710 9 місяців тому +1

    Retail denne nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      Retail ගන්නත් පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 місяці тому +1

    මල්ලි මේ කඩේට දෙසැම්බර් මුල ආයි ගිහින් මිලත් එක්ක දැම්මොත් කොහොමද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 місяці тому +1

      මම පුලුවන් උපරිම උත්සහ ගන්නම් අයියේ ඒ කඩේ එකක් කතා කරලා ආපහු විඩියෝ එකක් කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි අයියේ🙏🙏

  • @A2fashion1995
    @A2fashion1995 7 місяців тому +1

    Contact nmb ekak ekkm danna aiya video එතකොට apita contrary kr gann lesi. Thak u mehm video danwta

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 місяців тому

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා නංගි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 місяці тому +1

    Sillara denne nedda😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 місяці тому

      ගන්න පුලුවන් ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NilushiChathurika
    @NilushiChathurika 9 місяців тому +1

    Deliver karaganna order karanne khomada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @ChithuJayasinghe
      @ChithuJayasinghe 3 місяці тому

      No ko​@@HarshanakalumVlogs

  • @BandaraWag
    @BandaraWag 2 місяці тому +1

    අනුරාධපුර ට ගෙන්න ගන්න පුළුවන් ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 місяці тому

      ua-cam.com/video/X1ycit4bypU/v-deo.htmlsi=6hLne8XNZ0Zvs21U මේ විඩියෝ එකත් බලන්න ..මේගොල්ලෝ ඩිලිවරි කරනවා ..විඩියෝ එකේ අන්තිමට විස්තර කියනවා හැමදේම
      ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @indikasampath6932
    @indikasampath6932 8 місяців тому +1

    Mewa ganna kohatada yanna one

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 місяців тому

      පිටකොටුව Old Moor Street ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න .෴ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …තෙරුවන් සරණයි 🙏🙏

  • @hajaranifraz1723
    @hajaranifraz1723 10 місяців тому +1

    Apita online oder kranna puluwanda eyala delivery kranawda

  • @sajiwanisilwa6127
    @sajiwanisilwa6127 9 місяців тому +1

    අලුත් video එකක් gannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @ShalukyaNethmini
    @ShalukyaNethmini 5 місяців тому +1

    Bonikko nadda sar

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 місяців тому

      ua-cam.com/video/UkJ7PSeoqPo/v-deo.htmlsi=8n3PYa6o5szg2DdH මේ විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ChandraniRenu103
    @ChandraniRenu103 8 місяців тому +1

    පාර හරියටම කියන්නකෝ.හෑස් පහෙන් කොයි පැත්තෙද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 місяців тому

      ගෑස්පහ හන්දියේ නෙමෙයි මේ shop එක තියෙන්නේ old moor street එකේ .විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා යන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏

  • @UdayaPrasana-s5f
    @UdayaPrasana-s5f 9 місяців тому +1

    delivery krn nadda mewa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @ruwinidinushika6378
    @ruwinidinushika6378 10 місяців тому +3

    සමහර ඒවා තොග මිල ගනන් වැඩී 😥😥

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 місяців тому

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @sunandahettiarachchi8627
      @sunandahettiarachchi8627 10 місяців тому

      Miss kohenda Badu ganne
      Matath kiyanna . thanks

  • @thilinamadusanka8679
    @thilinamadusanka8679 6 місяців тому +1

    කඩේ විස්තර දෙන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 місяців тому

      විඩියෝ එකේ අන්තිමට දුරකථන අංක දාලා තියනවා ..ඒවට කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @JayanthiMadushani
    @JayanthiMadushani 8 місяців тому +1

    Matath ganna oni dilawari karanawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 місяців тому

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @HHo-s7h
    @HHo-s7h 8 місяців тому +1

    Meka koheda thiyenne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 місяців тому

      පිටකොටුව Old moor Street .විඩියෝ එක පටන් ගද්දි කියනවා තැන ගැන ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @MewTube-i8c
    @MewTube-i8c 20 днів тому

    අනෙ මටන් උදඋ වක්ක රන්නකෙ පින්සිද්දවෙ පිස්2k😥😭

  • @serandichathurika6169
    @serandichathurika6169 9 місяців тому +1

    Dilivary කරගන්නෙ කොහොමද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 місяців тому

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @SudarshaniKumari-m9x
    @SudarshaniKumari-m9x 27 днів тому

    Me කොතැනද