Tissa Jananayake - Episode 285 | මැරෙණ මොහොතෙදිත් සතුටෙන් ඉන්න විදිහ

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 120

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 місяці тому +21

    වටිනා අවවාදයක් සර් දුන්නෙ.මරණයට ඕනැම වෙලාවක මුණ දීමට සතුටින් සිටීම.ස්තූතියි සර්.

  • @Sollozo1053
    @Sollozo1053 2 місяці тому +23

    "හැම තප්පරේම සතුටින් ඉන්න" := මේ වීඩියෝ එකෙන් මං ගත්ත දේ🥰

  • @vgswarnalatha7946
    @vgswarnalatha7946 26 днів тому

    ගුරුතුමනි ඔබතුමා ලමයිට මේ පාඩම කියනවිට වැඩිහිටි අයත් බලනව මගේ ජීවිතය අද ඔබතුමා බේරුවා ඒ පිනෙන්ම ඔබතුමාගේ පියාට පරම තිබ්බාන සුවයෙන්ම නිවන් සුව අධිෂ්ඨාන කරමි

  • @HarshanaUD1
    @HarshanaUD1 Місяць тому +35

    දැනට අවුරුදු 11 කට කලින් ගම්පහ සමාධි එකේ වම් පැත්තෙ පෝලිමේ දෙවනි අඹ ලී බංකුවෙ ඉඳන් ඔය පාඩම ඇහුව වගේම ආසාවෙන් අද කෑගල්ල ඉස්පිරිතාල දෙකේ වාට්ටුවෙ oncall room එකේ ඉඳන් අහනත් ආසයි ඒ පාඩම...

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Місяць тому +3

    තෙරුවන් සරණයි සර් .ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ම වේවා.

  • @arunodamadhushani6640
    @arunodamadhushani6640 2 місяці тому +7

    ගොඩාක් පින් සර්❤😊 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🌼🙏

  • @n.n.8402
    @n.n.8402 2 місяці тому +21

    සර් අද පින් පාටයි ❤🥰

  • @dissakumari1875
    @dissakumari1875 2 місяці тому +3

    සර්ගෙන් ඉගන ගන්නා දේ බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏 !! ❤️ .

  • @chinthakivithanage2170
    @chinthakivithanage2170 2 місяці тому +22

    මේ දේවල් හරිම සරලව කියන ලංකාවෙ ඉන්න එකම ආදරණීයම ගුරැතුමනි…අපි හැමදාමත් ආදරෙයි ඔබතුමාට…!!!❤🌹

  • @slneelamahamama449
    @slneelamahamama449 2 місяці тому +9

    බොහෝම වැදගත් කරුණු .
    බොහෝම පිං සර්.
    තෙරුවන් සරණයි !!!

  • @amilakuruvita4253
    @amilakuruvita4253 Місяць тому +1

    සර් ඔබතුමාට ගොඩාක් පින්.ඔබතුමා අපිට ගොඩාක් කරුනු රසවත්ව කියාදෙනව.එවයෙ වටිනකම කියලා නිමකරන්න බැහැ.❤❤❤❤

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm Місяць тому

    උතුමාණෙනී ඔබට දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤

  • @threesisters870
    @threesisters870 Місяць тому +1

    ඇත්ත sir. සොබාදහම ට වරදින්නේ නෑ. හරිම දේ තමයි අපිට ලැබෙන්නෙ 💯
    සතිය පුහුණු වීම, සති මත් වීම එයයි මේ මොහෝතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් එකම ක්‍රමය 🙏🌷අතීතය, අනාගතය අත් හැරුණු හරි ලස්සන මොහාත ක් වර්තමානය ❤

  • @thulsharadissanayake8320
    @thulsharadissanayake8320 Місяць тому

    ඔබට දීර්ඝායු වේවා ගුරුතුමනි 🙏 වැඩෙනා දැයේ දරුවන් සහ මම වැනි වියපත් වැඩිහිටියන්ගේත් යහපත උදෙසා ඔබට දීර්ඝායුෂ වේවා🙏🙏🙏 මේ මොහොතේ ජීවත් වෙන්න....එකතුව - සතුටින් ජීවත් වෙන්න .... ❤ ඔබතුමාට බොහෝ පින් සරලම ලෙස මහ ජනතාවකට උදව් කිරීම.

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 Місяць тому +1

    මම හැමදාමත් දැක්ක දෙයක් තමයි සර් හැමවෙලේම ඉන්නෙ හිනා වෙවී හරි සැහැල්ලුවෙන්,මම නම් හිනා වෙනවා අඩුයි ,ඒත් මගේ හිතට අනවශ්‍ය සිතුවිලි එන එක ගොඩක් අඩුකරලා තියෙන්නෙ ,ඒ නිසා මම ඉන්නෙත් සැහැල්ලුවෙන්.

  • @shineisle2263
    @shineisle2263 Місяць тому +1

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.🪔
    අපේ අදරණීය විද්‍යා ගුරු තුමාට දීර්ඝායූ වේවා.🙏

  • @sandyawanniarachchi2854
    @sandyawanniarachchi2854 Місяць тому +1

    බුදුසරනයි සර් අපෙආයුෂතඅරගෙන බොහොම කල් ජිවත්වෙන්න

  • @fdedvhyrrfwqwryygrv8041
    @fdedvhyrrfwqwryygrv8041 Місяць тому

    Theruwan saranai Deegau bowewa wewa gruthumanani

  • @DinushiHewage-y5t
    @DinushiHewage-y5t Місяць тому

    තෙරුවන් සරනයි සර් ට

  • @DinushiHewage-y5t
    @DinushiHewage-y5t Місяць тому

    දීර්ගායුශ ලැබේවා සර් ට

  • @fathifareena8187
    @fathifareena8187 Місяць тому

    Super your speech sir.

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 Місяць тому

    සර් ට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 2 місяці тому +18

    හැමදේම ස්වභාවධර්මයට යටයි.අපිට දැන් ටික ටික ඒ ස්වභාවධර්මයේ නීති තේරුම් යනවා සර්.හැබැයි ඔය කාරණාව ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ.විශේෂයෙන් මේ කාලවකවානුවේ මිනිස්සු පිල් වලට බෙදිලා මරාගන්න හැටි දැක්කම හරියට දුක හිතෙනවා.ස්වභාවධර්මය තේරුම්නොගත්ත මිනිස්සු ඇත්තටම පව්

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 Місяць тому

      👍

    • @susilgunaratne4267
      @susilgunaratne4267 Місяць тому +1

      @@umandawickramathanthri5931 Because they don't know what's/value of the happiness in mind! 3rd world countries mad politics, mad veneration of idols.

  • @jananianushka3997
    @jananianushka3997 Місяць тому

    Mata nam sir wa dakkath sathutak danenawa 😊❤

  • @neronero4412
    @neronero4412 Місяць тому

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ ❤❤

  • @rathanawansawewathenne9552
    @rathanawansawewathenne9552 Місяць тому

    Harima vedagath upadeshayak

  • @epstopikhelpacademykorean3477
    @epstopikhelpacademykorean3477 Місяць тому

    සර් නින්දෙන් හිනයක් පෙනවා නිතර නිතර මට පෙනවා මන් ඇස් ඇරන් ඉන්නො නැගිට්න බලනො නැගිට්න්න බෑ ඇග ගල්වෙලා වගේ හිරිවැට්ලා වගේ මෙක රෝගයක්ද පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුළුවන් ද 🥰🥰

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Місяць тому

    Mr Jannayaka Obata Marena Mohote Satutin Inna Awshanam Samantha badra Swamin wanse deshana Asanna .Patisotha gami margaya. Wishwaye Ati Ekama Sathya Deshana SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna. Obatumata Budusaranai !

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 2 місяці тому +1

    God bless Sri lanka best Biology teacher dr. Thisse jananaayake sir

  • @magicstitchcanada
    @magicstitchcanada 2 місяці тому +15

    තම තමං උපාදානය කරන දේ තමයි.. පිං පව් ඊලග භවයේ සැප සහ දුක තීරණය කරනවා.. තමං මේ භවයේ උපාදාන කරන දේවල් ඊලග භවය තීරණය කරනවා..

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 2 місяці тому

      Eelaga bawaya kiyadeyak nathi bawa therum ganeema niwana namin hadinviya haka.

    • @Youfoundmelol-f
      @Youfoundmelol-f Місяць тому

      ​​@@duleekakarunarathne7147 oyata one arthakatana denna ba niwanata. Niwana kiyanne mokadda kiyala buddhism wala deshana karala thiyenne

  • @vijithakelum2685
    @vijithakelum2685 Місяць тому

    දිර්ග ආයුෂලැබෙවා නිදුක් නිරොගි බව ලැබේ වා තෙරුවන් සරනයි ගුරු උතුමානෙනි

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 Місяць тому

    What you says is the raality of the life cycle. Yor explanation is deep an extra ornanary. allways love to watch your vidios. thank you Sri.

  • @Radhi1130
    @Radhi1130 Місяць тому

    තෙරුවන් සරණයි සර්ට❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 місяці тому +53

    සර්,මම ලග දි දැක්කා ගංජා සන්නා ඔබට සහ මුතුගල සර් ට අපහාස කරන වා ,අර ඔබ කීවා නේද මෙහෙ ජාන කලවම් උන එවුන් ඉන්න වා කියලා ,මොකද ඔකා සමහර විට උගේ පැත්තෙ මුලින්ම හිටියා සුද්දො ඊලගට දෙමළ එවුන් සමහර විට ඌට කලවම් වෙලා,ඇති ඒ වගේම ඔබලා ගෙන් ඉගෙන ගත්ත අය රටේ සහ ලොකයේ ඉහලම තැන්වල ඉන්නෙ වා,මුගෙන් සිංහල ඉගෙන ගත්ත එවුන් හිගාකන වා

    • @warunasenanayaka324
      @warunasenanayaka324 Місяць тому +4

      සහතික ඇත්ත, ඔය බල්ලෝ බිරුවට සදක් කලබල වෙන්නේ නෑ,

    • @kajewelry1182
      @kajewelry1182 Місяць тому +9

      ඔබ කරන්නෙත් එකමනේ.තව මිනි⁣හෙකුට අපහාස කරන්නේ

    • @Ade-t3p
      @Ade-t3p Місяць тому

      මිනිහෙක්ට😂​@@kajewelry1182

    • @KavinduPerera-d4n
      @KavinduPerera-d4n Місяць тому

      jana bana kiynw

    • @SamsungA03s-r6q
      @SamsungA03s-r6q Місяць тому

      ❤❤❤❤

  • @susilgunaratne4267
    @susilgunaratne4267 2 місяці тому +1

    Great explanation on Nature's independent laws & the importantness of being happy at present as far as possible. Happiness that comes from using & improving our talents which don't bother others is what we should do but shouldn't indulgence in happiness that brings us from alcohol, drugs.....

  • @SESmethevi
    @SESmethevi 2 місяці тому +2

    Sir, me ape class eka❤❤

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck Місяць тому +2

    අන්න හරි සර් ලොවෙත් අන්තිමට ඉතුරු එච්චරයි 👍👍👍හැබැයි සර් මේ මූසල හැතිකරේ එක්ක කරන්න අමාරුම දේත් ඒකමයි 😢😢😢

  • @nimalkumara5675
    @nimalkumara5675 2 місяці тому

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @mathsLawyer
    @mathsLawyer Місяць тому +1

    සදාදරණීය තිස්ස ජනනායක සර්, ඔබ අපගෙ හදවතේ ගුරුවරයා.... ❤❤❤❤❤❤😊

  • @nipunihansika4632
    @nipunihansika4632 2 місяці тому

    You are best teacher in sri lanka ❤❤❤good luck sir ❤❤❤

  • @MR2006-7
    @MR2006-7 Місяць тому +1

    ❤❤sir

  • @nosignalslbk5732
    @nosignalslbk5732 Місяць тому

    Sir, mage duwata avurudu 14, eya atharaitis nisa godk duk vidinva.
    Pcv. 34.70
    Mch 26.80
    Mchc 35.20
    Neutrophils 36 00
    Lymphocytes 59 00
    Esr 10
    ANA
    Nuclear pattern 1.80 positive 12.00
    Sir type karanna amarui., visthara godk thiyenv.
    Sir duwata visadumak denna pls

  • @cutegirl-b1n
    @cutegirl-b1n 27 днів тому

    Ape clz ek ❤❤

  • @ranidas5788
    @ranidas5788 Місяць тому

    Mey tekadeyawannawe horu relatanotherenne Manda sirta budu saranae❤❤❤❤❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 місяці тому

    තිස්ස සර්... ❤️❤️❤️

  • @swetifernando1652
    @swetifernando1652 2 місяці тому

    Thank you sir❤

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 Місяць тому

    maranaya kota atha nalale !😊

  • @chandranirathnayake9957
    @chandranirathnayake9957 Місяць тому

    🙏🏻🙏🏻🙏🏻

  • @RushelNimendra
    @RushelNimendra Місяць тому

    ❤Thissa sirr ge me video eke views ganana paya ganannata anulomava samaanupathikai❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 Місяць тому

    🙏💚

  • @MarkMask-um2st
    @MarkMask-um2st Місяць тому

    Sir swabadahama kiyanne tamange sithatama thamai , poddak Kalpana karala balanna, swabadahama kiyala pitin ekak na , me gana Katha karanna dawasaka

  • @chamindarathnayaka1517
    @chamindarathnayaka1517 4 дні тому

    ❤❤❤

  • @pradeepmanjula4260
    @pradeepmanjula4260 Місяць тому

    mama sirge vedio mulinma 2020 vitara tama beluwe. vedio niyamae .vidyawa ha darma supiriyata desana denawa.buddiyata multena nodi manasata multena dila sawandunne. sir atherima gena hodata kiyanawa .namut den matarat panti karanawa.katawae karana

    • @pradeepmanjula4260
      @pradeepmanjula4260 Місяць тому

      katawae karana de atara wenasak tiyanawa sir .den mama kisima denek kiyana dewal wiswasa karanne nehe. sir tama lankawe hodama kena kiyala mama hitagena hitiye bs

  • @HW13590
    @HW13590 Місяць тому

    Everything in the universe points to the creator and controller of everything. No one can simplify the great complexity of the universe from a scientific perspective alone. If everything is not under control, a lot of calamities can happen in an uncontrollable way.

  • @MistyPs-c5t
    @MistyPs-c5t 2 місяці тому +1

    👍❤️👌

  • @RoshanRBS
    @RoshanRBS 2 місяці тому

    Sir giye naththe University sagayata wish karanna??

  • @KShp-f7x
    @KShp-f7x Місяць тому

    2026 theory class walata online join wenne kohomada sir?

  • @manjulaprasanna856
    @manjulaprasanna856 Місяць тому

    👍🙏❤️👍🙏❤️👍🙏❤️

  • @galindadahanayaka5991
    @galindadahanayaka5991 Місяць тому +1

    Everything happens in the rhythm of nature as a cycle ,life is like a dewdrop on the grass So,there is nothing in the world that doesn't obay nature .this moment is important to someone who is happy.any thing should keep mid ...50%.... In fact ,this sir is a very clever one to teach anything🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @savinisadasika4878
    @savinisadasika4878 Місяць тому

    සොබාදහම කියන්නේ මහා අමුතු දෙයක්.කොච්චර කිව්වත් කියලා ඉවර කරන්න බැරි ගුණාංග ගොඩක් තියෙන කෙනෙක්.සොබාදහම ස්වාධීනයි,අලංකාරයි වගේම තවත් විටෙක භයානකයි.කොහොම වුණත් ශක්තිමත්.කාටවත් සම කරන්න බැරි ශක්තියක් තියෙනවා.හැම කෙනෙක් ම සොබාදහමේ නීතිවලට යටත්.කාටවත් ඒවා වෙනස් කරන්නත් බෑ , ඒවා වෙනස් වෙන්නෙත් නෑ.කොච්චර සල්ලි තිබුණත්,බලය තිබුණත් හැමෝම සොබාදහමට යටත්.සොබාදහමේ නීතිවලට විරුද්ධ වුණොත් එහි ප්‍රතිවිපාක ලැබෙනවා.අද මිනිස්සු කරන විනාශකාරී ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල නොබෝ කලකින් අත්විඳීමට සිදුවේවි.සොබාදහමට අයහපතක් නොවන විදිහට කටයුතු කරොත් සතුටින් කල් ගෙවන්න පුලුවන්...

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 Місяць тому

    🙏🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 Місяць тому

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @chrishanthafernando5105
    @chrishanthafernando5105 Місяць тому

    ඉතින් සර් ඉල්ලන්න තිබුනානේ ජනාදිපතිවරනයට🎉

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 місяці тому +2

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.

  • @indraherath824
    @indraherath824 2 місяці тому

    🙏🙏🙏🙏❤❤

  • @shamikadisanayaka1080
    @shamikadisanayaka1080 Місяць тому

    Ado aragobba sannasgala pol buruvek

  • @ImmortalX21
    @ImmortalX21 2 місяці тому

    Thumnail colour is says somthing

  • @janakaishara4605
    @janakaishara4605 Місяць тому

    මැරෙණ මොහොතෙදිත් සතුටෙන් ඉන්න විදිහ

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 2 місяці тому

    🙂 8:13

  • @maheepunchihewa1064
    @maheepunchihewa1064 Місяць тому

    26 ❤✨️✨️

  • @DSMRenu
    @DSMRenu 2 місяці тому

    ❤❤❤❤🎉🎉🎉

  • @StSharena
    @StSharena День тому

    මේව දරැවන්ට බයෝලොඡි විතරක් නෙමෙයි මෙවයේ බෞද්ධ දර්ෂනයත් අන්තර් ගතයි ලෝකෙ කොහෙවත් බයෝලොඡි එක්ක මෙවා ලැබෙන් නෑ අපේ සර් ගෙන් මිස

  • @dilithavithanage2291
    @dilithavithanage2291 Місяць тому

    Channel එකේ ඇඩ්මින් වෙතටයි, මේ අළුත් editing නිසා videos බලන්න හරි අමාරුයි. වෙලාව ඉතුරු කර ගන්න අතරමැදි breaks අයින් කළා ම හරිම අමාරුයි අහගෙන ඉන්න. හරියට නිකන් TV channel වල news වගේ. හරිම කෘත්‍රිම බවක් පේනවා. සමාවෙන්න, මට නම් බලන්න විදිහක් නෑ ආස වුණත්.

  • @AnythingsRestoration
    @AnythingsRestoration Місяць тому

    Wadak neha Rahman ekka hitiya Ruma President wenna yanakta wachanayakin wath udau karanna Bari ekak gen ratata kohomath wadak neha unta kiyanne kuhakayo kiyala

  • @diniyabrolk5350
    @diniyabrolk5350 2 місяці тому

    1st

  • @fabulaecreations1486
    @fabulaecreations1486 2 місяці тому

    2 views

  • @user-yd9kr1ur1m
    @user-yd9kr1ur1m 2 місяці тому +2

    සර් තමයි වැදගත් දෙයක් කියන්නෙ මුතුගල කියන්නෙ ආගම විකුනම් කන කාලකන්නියෙක්

  • @user-yd9kr1ur1m
    @user-yd9kr1ur1m 2 місяці тому +1

    සර් තමයි වැදගත් දෙයක් කියන්නෙ මුතුගල කියන්නෙ ආගම විකුනම් කන පර් කාලකන්නියෙක්

  • @හේෂාන්ගුණවර්ධන

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @phscs2510
    @phscs2510 Місяць тому

  • @samje9042
    @samje9042 Місяць тому

    ❤❤❤

  • @user-yd9kr1ur1m
    @user-yd9kr1ur1m 2 місяці тому +2

    සර් තමයි වැදගත් දෙයක් කියන්නෙ මුතුගල කියන්නෙ ආගම විකුනම් කන පර් කාලකන්නියෙක්

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa Місяць тому

    ❤❤❤❤❤❤

  • @niroshan1536
    @niroshan1536 Місяць тому

    ❤🙏

  • @madushasamanmali254
    @madushasamanmali254 Місяць тому

    ❤❤

  • @lovindupalani1000
    @lovindupalani1000 Місяць тому

    ❤️

  • @සුජාතාඅබේරත්න

  • @nishanthifernando531
    @nishanthifernando531 Місяць тому

    ❤❤❤❤

  • @SamanthaSamantha-f4k
    @SamanthaSamantha-f4k 2 місяці тому

    ❤❤❤❤

  • @hmadarasingha3089
    @hmadarasingha3089 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @skherath4435
    @skherath4435 2 місяці тому

    ❤❤

  • @tharangajanaki564
    @tharangajanaki564 2 місяці тому

  • @easyeducation6471
    @easyeducation6471 Місяць тому

    🎉🎉❤❤

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 2 місяці тому

    🙏🙏🙏❤️❤️❤️

  • @Creator7768
    @Creator7768 2 місяці тому

  • @VijthaRanasinghe
    @VijthaRanasinghe 2 місяці тому

    ❤❤❤

  • @user-yd9kr1ur1m
    @user-yd9kr1ur1m 2 місяці тому +1

    සර් තමයි වැදගත් දෙයක් කියන්නෙ මුතුගල කියන්නෙ ආගම විකුනම් කන පර් කාලකන්නියෙක්

  • @user-yd9kr1ur1m
    @user-yd9kr1ur1m 2 місяці тому +1

    සර් තමයි වැදගත් දෙයක් කියන්නෙ මුතුගල කියන්නෙ ආගම විකුනම් කන පර් කාලකන්නියෙක්