Mata dn aurudu 28 wenawa, mn kasada badapu gahaniyak, mata adare ekama dennai e mge ammai tattai, ada thatta na eth pana wage mn ammata adarei, jevitheta kauru hamba unath apita jivithe eka parai amma thatta labenne, e denna taram mta adare kauruwath na, godak adarei mge ammata thattata...
Ada golu bihiri unath ape rattaran amma tatta apemai api heda weda karanne ayala duk wedala apita dunnu lassana jiwethe aka terum gattanam Ada mahalu madam wedihiti niwasa ona ne
Mama wage newei. Mama ammata thaththata salakanawa. Eyala mage pana wage .Habai mama oni tharam karumskkara demawpiuoth me samaje dakala thiyenawa. Hiri tele films walama dawaluu kiri sihina balanna therei. Hamooma eka wage na hama deetama heethu thiyenawa. Me kathawe inna thathanam paw. Habau bebaddo sallalayo thathala wela hariyata igana ganna bari unu daruwo mageyaluwoma innawa. Doctor kenek wenna mole thibila C3 kin AL kelawara unu mage yaluwo innawa hariyata danan katha karanna. Hama thanama demawpiyo nisa daruwo mehema wenne na habai samahara than wala ehema wenna puluwan.
අද කතාව ගොඩාක් ලස්සනයි.තාත්තගෙ චරිතෙ ලස්සනට කරනව.කතව පුරාවටම මගේ ඇස් වල කදුලු පිරිල.මගේ තාත්ත වගේම අනිත් සියලුම තාත්තල බුදු වෙවා..!එ වගේම මගේ අම්මාත් සියලුම අම්මා වරුන් බුදු වෙවා..! මගේ අම්මටයි තාත්තටයි මම මැරෙනකන්ම සලකනව.මගේ රත්තරන් අම්මයි තත්තයි හැම ආත්මෙකම මගේම රත්තරන් අම්මයි තත්තයි වෙලා ඉපදේවා..!!.මගේ ආයුශත් අරන් මටත් වඩා කල් ජිවත් වෙවා.♥️♥️♥️ .!♥️♥️♥️♥️😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹
හිතට දැනෙනහරිම සංවේදී කතාවක්බොහෝම ස්තූතියි හිරූ
❤️❤️❤️❤️
තාත්තා තමයි මේ ලෝකේ නිහඩම ආදරවන්තයා ...❤️❤️❤️❤️
නිවරදියි .සදක් මෙන් අම්මල ආදරය වෙනුවෙන් හඩගා අඩන්නේ ඇගේ මෘදුබව නිසා.නමුත් සදටත් එලිය දීගෙන ලෝකෙ සියලු සත්වයාට කුසගින්න නිවීමට ගස් තුරුලතා වන්ට ආහාර නිපදවීමට ආලෝකය දෙන සූර්‍යා පිච්චෙන සුලු උනත් එසේ කරන්නේ සගවාගත් ආදරය නිසයි
Thaththa kenekta samana karanna me loke kauruwathna
@@janakavijjaroopa733500pp0
යථාර්තය අවබෝද කර වැඩිහිටියන්ට ගරු කරන්න මෙහෙම හරි දකින්න සලස්වන එකගැන හිරුට ස්තුතියි
සීයාගේ චරිතයට රගපාන සීයාට මම ගොඩාක් ආදරෙයි....එයා නිසා අද කතාව ගොඩාක් ලස්සනයි.....💔💖
සරත් කුලාංග
❤❤❤❤
අනේ ඒ තාත්තාගේ තියේන ආදරේ වටිනා කම් කියලා නම කරන්න බෑ හරිම අගෙයි ඒවගේම දුකයි ඹබලා සියළුම දෙනාට තෙරුවන් සරණයි
දරුවෝ නිසා දෙමාපියන් මොන තරම් දුක් විදිනවා ද දරුවෝ මොන දේ කරත් එයාලගේ යහපත ගැනම හිතලා හිතින් අඩන්නේ එයාල ලෝකේ ආදරේ මවන්නේ එයාල 🙏අම්මා ❤තාත්තා 🙏
අර්ථවත් වටිනා , සංවේදී කතාවක් .. බොහොම වටිනවා .. ස්තුති ඔබ සැමට ... තුණුරුවන්ගේ සරණයි !
ඉතාමත් වටිනවා මෙවන් කතා.හරිම දුකයි සමාජයට හොද පාඩමක් .
ගොඩක් සංවේදී කතාවක්.පහුවෙලා.හරි.ඇත්ත.අවබෝධ.කර.ගත්ත.එක.ගැන.හරිම.සතුටුයි
මෙහෙම දරැවො ඉන්නවද මේක නම් මාරම දුකයි 😥😥😥
ලොචනා ඔයා අපිව 😢 පිය සෙනෙහස නිම කරන්න බැරි සෙනෙහසක් දරුවන්ට වරදින්නේ අන්න එතන තමා
සීයාගේ චරිතයට රගපාන සීයාට මම ගොඩාක් ආදරෙයි....එයා නිසා අද කතාව ගොඩාක් ලස්සනයි.....💔💖
18
මොහොතක් මගේ පපුව නතරඋනාවගේ මටදැනුනා හරිම වටිනා කතාවක්
හක්ක පනින්න දෙන්න ඕනි මේ වගෙ කැත විදියට දෙමව්පියන්ට කතා කරන දරුවන්ට,මම එහෙමනම් හතරහන්දි කඩනවා
Mamth
පිය සෙනෙහස කිසිම ස්ත්‍රියකට ලමයෙකුට තේරුම්ගත නොහකි එකක්.අම්මා මෙන් සිසිලක් වී කෙසේද පුතෙක් හදන්නෙ.අන්න ඒනිසා හන්ගාගත් ආදරයක් සමග ගොරහඩි බාවයකින් යුතු පුද්ගලයෙක් තාත්තා .කිසිදා හඩගා ආදරය දරුවට නොපෙන්නන චරිතයක් ඔහු.බුද්දිය මතිනුයි ඔහුව හදුනාගත හක්කෙ.හරිම ලස්සන නාට්‍යයක්
මෙහෙමත් දුවලා පුංචි කාලේ ලැජ්ජාව හිතුනේ නැද්ද දන්නේ නැ මොකද උස් මහත් කරලා හැදුවට මුන් වගෙ උන් මේ ලොකේ නොපිදේවා මගෙ එකම ප්‍රාර්ථනාව😢😢😢😢😢😢
අනේ දෙයියනේ හිත පිච්චිලා ගියා.. මේ කතාව බලපු අයගෙන් ඇස් වලට කදුළු නාපු කිසි කෙනෙක් නැතුව ඇති ...
අපේ කතාවල වැඩහිටි අයගේ වැරදි ගොඩක් ඇතී බව මනාව පෙනෙයි... 🤗🤗🤗
දරුවන්ට වඩා වැඩහිටි අයට දැනමුතුකම් දිය යුතුයි වැරදි ඇතී අයට...🤗🤗🤗
පවුලේ සතුට රැදෙන්න පීඩනය නැති පවුලක් සැදුමට...🤗🤗🤗
හොද අය අතරේ නොදැනුවත් මෝඩ අය ඊන්න විට හරි කැතයි... 🤗🤗🤗
පීඩනය ඊතනයි... 🤗🤗🤗
නිමා නොවෙන පිය සෙනෙහස ❤❤♥♥ ඇස් වලට කදුළු ගෙනෙන ආදරෙයි මගේ තාත්තේ
මාත් ඇඩුවා
Math aduwa
මගේ ලොකෙත් මගේ තාත්තා රජෙක් 😥😥😥
*ගොඩක් ආදර්ශමත් කතාවක්.......♥️*
පොඩි ළමයි ඉන්න කතා වලට මම හරිම ආසයි
නාට්‍යයකින් උනත් මෙවැනි සිදුවිම් බලන්න බැහැ දුකයි🥺දැන් ඉන්න දරුවන්ට දෙමව්පියන්ගෙ ආදරේ දැනෙන්නෙ නැ..
Ekanam atta
meka ballala kadulu awa නේද
සරත් කුලාංග මහතාගේ රංගනය අති විශිෂ්ටයි 👍👍👍👍❤️
හරිම ආදර්ශමත් කතාවක් .තාත්තාගේ ආදරය😭😭🥺🥺🥺
හරි ලස්සන කතාවක්💛💙💜💚❤💗💓💕💖💞
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ...සරත් කුලංග මහත්මා ගොඩාක් ආඩම්බරයි...
දරුවන්ට ඇත්ත කිසිම කෙනෙක් හන්ගන්න එපා.ඒමෝඩ අදහස නිසා හැමෝම දුක් විදිනවා . ඇත්ත ජීවිතයේ සතුට සැනසුම ලබාදෙනවා.ආදර්ශමත් කතාවක්❤
හිරු නාලිකාවට පිං මේ වගේ ආදර්ශමත් කතා අපට සංග්‍රහ කරනවට
දරුවන්ට දෙමව්පියන්ට නපුරු වෙන්න පුළුවන් උනාට දෙමව්පියන්ට බැහැ දරුවන්ට නපුරු වෙන්න ආදරේ දෙනවා මිසක් නපුරු වෙන්නේ නැහැ ❤❤❤
අද මගේ අම්මයි තාත්තයි දෙන්නම වෙන් වෙලා වෙනම කසාද කරගෙන..මමත් මගේ මහත්තයා හින්දා සතුටින් ඉන්නවා..ඒතේ දෙන්නගේ ආදරේ මට තාම තියෙනවා ❤❤❤
ලස්සන ආදර්ශමත් කතාවක්
කියා ගන්න බැරි දුකක් හිතේ හිර කරන් හැම තත්පරේම දුක් විදිනවා මම මගේ තාත්තේ.... අයෙමත් මගේ ළගට එන්න පුළුවන් නම් අද මමත් ගොඩක් සැනසීමෙන් මගේ තාත්තේ
මේ. පොඩි..කෙල්ල..මටනම්..පේන්නම..ර්‍බෑ
හරිම දුක්බර කතාවක්...
ලස්සනයි අදර්ශමත් කතාවක් ස්තුතියි.හිරැ🙏☀
Harima lassana hadawathata denena kathawak.awasaneta es wala kandulu pirune mage vitharada...😭😭😭😭theruwan saranai siyaluma demapiyanta..🙏🙏🙏🙏❤️
Father's Love ♥️❤️❤️🌸💐
0පිය සෙනහස මහා මෙරක් දරූ වන් ට පියා මව අද කාලේ අමතකයි උන් උස් මහත් උනාම ඒ දෙන්නා මහලු මඩම් වලට දා න වා
හිරු සමාජයට සත්‍ය පෙන්නමින් සියල්ලට ඉහලින් 💖💖💖🙏🙏🙏🙏
Hoda katawak, matath mage thathawa godak mathak una, oyata niwan suwa labewa thathe
පොඩිකාලේ.කෙල්ලවනම්.මටත්පේන්නබැ.හැමකතාවෙම.ඉන්නෙ.නපුරු.චරිතවලට..පවු.තාත්තා.කතාවහරිම.ලස්සනයි.පොඩිලමයිව.සම්බන්ද.කරගෙන.තියෙනනිසා.කතා.ගොඩක්.ලස්සනයි.ගොඩාක්.අාදර්ශමත්.කතා.ස්තුතියි.හිරුට....
Mata dn aurudu 28 wenawa, mn kasada badapu gahaniyak, mata adare ekama dennai e mge ammai tattai, ada thatta na eth pana wage mn ammata adarei, jevitheta kauru hamba unath apita jivithe eka parai amma thatta labenne, e denna taram mta adare kauruwath na, godak adarei mge ammata thattata...
Mage loketh mge amma thaththa
තාත්තා තරම් දුවෙක්ට කවුරුත් ආදරේ කරන්නේ නෑ❤❤
ස්තූති❤️ හිරු විනාශ වීගෙන යන ටෙලිනාට්‍ය කලාවට යලි පන දෙන්න ගන්න උත්සාහයට🌹
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
""නිමා නොවේ පිය සෙනහස""
රැකවරණය දෙවි
දිවි ඇතී තුරා...
සැබෑ ලෙස...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
හදවතින්ම ලස්සනයි...
නොදැනුවත් කම් නිසා වැරද්දක්ම වේවි පසු තැවේන්න...🤗🤗🤗
ඇහැට කදුලක් ගෙනාව හිරුට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
නොදකින් අතපය නොකඩා කන්න දිලා හොඳ යහමඟට ගෙනැත් අන්තිමට අම්මා තාත්තාට සලකන්න බැරිව අතපය වාරැ නැති උනාම වැඩිහිටි නිවාසෙට ගිහින් දානවා ලැජ්ජායි කියලා අනේ මන්ද
ඇස් වලට කදුලු ආවා 😭😭😭😭😭මගෙ තාත්තත් හිටියනම්
Mata mage taththawath mathak una . Tathththa sara unata daruwanta godak adarei . Budusaranai
@@sameeraranasinghe1182 😞හ්ම්ම් ඔව්
Bohoma pin oyalata mewage adarshmath de karanawata dukath hithuna .❤️❤️❤️❤️jp
හරිම ලස්සනයි 💓💓💓
එහෙමතමයි තාත්තලා..හරිම සන්වෙදියි.
හිතට ගොඩක් දනෙන කතාවක්.අඩුන එ තරමටම..අත්තටම මෙ වගෙ දෙවල් වෙනවා කොච්චර වෙනවා අැත්ද..
Harima lassani kathwa mata adunath eka ❤
පමා වෙලා හරි ඇත්ත දැනගත් නිසා සතුටුයි මගේ ඇස් වලට නිකන්ම කදුලු ආවා
Lassana katawak
සීයා හරි ම පව් නේද ?😂😂🥰🥰🥰😍😍🥰🥰🥰🥰🥰😍😍😍🥰👍👍👍👍👍👍😂😂😂
ලස්සන කතවක්❤❤❤
ලස්සනයි ❤️❤️❤️❤️
තාත්තෙක්ව වැඩිහිටි නිවාසෙකට යවලා දරුවෙක්ට සතුටින් ඉන්න පුලුවන්ද
Ekatanam matath anduna sarath kulanga mage asama naluwa budusaranai sarath aiye menna ratata dayata adarshamath katha meka liyapu uththamayatath rangapaa siyaludenatamath mage hadapiri pranamaya
😭😭😭හරිමදුකක්දැනුනා😭ස්තුතියිහිරැ
මගෙ අම්මටයි තත්තටයි මන් හරි අදරෙයි 🖤
මේ කතාව බලන්න බැහැ ඇඩෙනවා
අවසානෙට කියා ගන්න බැරි දුකක් දැනුන
Ane mata anduna 😪❤️👌👌👌👌
Sarath kulanga mahathma golu mamage charithe hariyatam karanawa suba pethum
හරිම ලස්සන කතාවක්
හරිම ලස්සනයි
ගොළු කියන එක ලැජ්ජා වෙන්න දෙයක් කියලා අද තමයි දැනගත්තේ 😏😏
ඇත්තටම මට 😭 mage තාත්තා මට නැති නිසා 😭😭😭
Mathu budu wewa mage tatthe..
Wow it is beautiful 💞
Ammo as dekata kaduluth awa....thank you hiru me wage katha denawata
💖💖👍👍 good ලස්සනයි කාතව
Hama kathawakama awasanaya dukai me kathawa harima lassanai
සරත් කුලාන්ග මගෙ ගුරුවරයා.අපිට හොද තාත්තෙක් උනා.
අනේ මගෙ තාත්ත හිටියනම්
Ada golu bihiri unath ape rattaran amma tatta apemai api heda weda karanne ayala duk wedala apita dunnu lassana jiwethe aka terum gattanam Ada mahalu madam wedihiti niwasa ona ne
Kathawa iwarawanakotha daruwagae kana irila tiyai aho thththa golu unani krumatha anai mahamath minissu budusaranai
mage siyala denna gen ekkenek mata nathi una 😢😢😢🥺🥺 den aurudu 3 k vithara venava 😢😢😢😔😔
Nice teledrama 🥰👌
ඇයි මේ චරිතයට ලෝචනා දැම්මේ මට නම් අපිරියයි
අනේ මේ කතාවනම් බලන්න බැහැ පපුව පිච්චිලා යනවා
Thaththage adare nihadai.. E adare maha merak wagei.. ❤️❤️
අබිගේ.අයියා.ගොඩක්.දවසකින්
බුදුසරණ යි
Gdk lassaniii gdk hithata danuna kathawak
Duka hithana kathawak. Ada samaje thiyena dewal me kathawen pennanne. Ane thamange දෙමව්පියෝ adaren bala ganna b s
Harema lassanae a wagama godak adarsamat
Mage thatha mathu budu wewa
Marama ammala inne lankawe kathawak unatha aettha meka thamai 😭😭😭
Adarshamath kathawak.lassanai...budusaranai
❤❤❤😢😢🥺🥺😭😭😭
❤❤😊
😂
😢😢❤
💖
මෙක කතාවක් නිසා මොකුත් කියන්න බැ නැත්තම් මම දන්නවා දුවට කියන්න ඔනි දෙ
මටනම් ඇස් දෙකට කදුලු ආවා
දෙමාපියනට ආදරෙ නැති එවුන්ට නයා කාපිය
Daruwanta adare nathi demawpiyanta mokada karanne.Unta mokunda kanna oni. Ane pala daruwo ehema wennath sadharana heethu thiyenna puluwan .
Mama wage newei. Mama ammata thaththata salakanawa. Eyala mage pana wage .Habai mama oni tharam karumskkara demawpiuoth me samaje dakala thiyenawa. Hiri tele films walama dawaluu kiri sihina balanna therei. Hamooma eka wage na hama deetama heethu thiyenawa. Me kathawe inna thathanam paw. Habau bebaddo sallalayo thathala wela hariyata igana ganna bari unu daruwo mageyaluwoma innawa. Doctor kenek wenna mole thibila C3 kin AL kelawara unu mage yaluwo innawa hariyata danan katha karanna. Hama thanama demawpiyo nisa daruwo mehema wenne na habai samahara than wala ehema wenna puluwan.
@@dmsenithya760 නැ ඔය හෙම තමා
@@මාදිලි-ඩ6ඬ mokakda therenna kiyannako
Mata Siya kanak labbana pin Madi ati 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Thaththakge adera tharam deyak ma loke kohewath nh budu sareni seyaluma peyawaruntha
🌞 පා යන්නේ ලොවම ලස්සන වෙන්යි
මේ කතා දාන්නේ ආදරේ වැඩි වෙන්නයී
හිරු නාලිකවට ආදරෙ වැඩි වෙන්නයී
හිරු ඔවදනින් මවු පිය ආදරේ වැඩි වෙන්නයීී
.සදා ආදරෙයී හිරු නාලිකවට
හොද දැනුවත් කිරීමක් මොලේ හොඳ අයට
Mamanam Aduwa godakkk puduma vidihata aduwa