Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lassana wedagath adahasak sir
අති විශිෂ්ඨයි මහාචාර්යතුමනි ඔබගේ ආමන්ත්‍රණය. කතාකරයි අප හදවත්වල පත්ලටම. තේරුම් ගතයුතුයි අත් හැරි සියලුදෙනම. එක්විය යුතු නොවෙද හෙලිකර ගැනුමට අති දුශ්කර ගමන් මග.
සිසු විරුවන් දිවි පුදමින් අනාගත පරපුර වෙනුවෙන් කරන කැපකිරීම්වලට සාධාරණය ඉටු කිරීමට කාලය උදාවී ඇත.
අනිවාර්යෙන්ම දුෂ්ට දේශපාලනය මිහිදන් කරමු අපි සේරම එකතු වෙලා
ස්තූතියි. ගොඩක් පින් සුනිල්සහෝදරයා.හදවතේ ගැඹුරුම තැනට වැදෙන ඉදිරිපත් කිරීමක්.නිශ්ක්‍රීය සමාජය අවදි වෙමින් පවතින බව පෙනේ.අපි මේක හරි විදියට වෙනස් කරමු.ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
මාලිමාවට .ජය ❤❤❤.ජනතා වට ජය ❤❤❤.....salute you ...Sir ...💐
❤❤❤❤❤❤❤❤සදාසමරමු සොහොයුරෝ් !
මාලී මාව ට ජයවේවා!!
බොහොම ස්තූතියි 🙏 අනේ පිං අයිති වෙයිඋගතුන් ,බුද්ධිමතුන් එකමුතු වෙලා අපේ රටේ ඉන්න ලිං මැඩියන්ගෙ බ්රේන් වොෂ් කරන්න මෙවැනි රැස්වීම් තියලා .අවුරුදු 76 කාලා විනාශ කරපු හප කරපු අපේ රට කොහොම හරි මේපාර අපි බේර ගනිමු .ඔබසැමටම බොහොම ස්තූතියි බොහොම පිං .🙏🥰🙏🥰🙏
ජය වේවා 🎉✊
ස්තුතියි ආදරෙයි 🧡🧡🧡🧡❤️❤️❤️
ශිුලාංකිය නිදහස්අධ්‍යාපනයවෙනුවෙන් දිවිදුන් විරපුතුන් ඕබමියගියේනැත සදාඅමරනියයි සදාසමරමුසොයුරෝ
Avadivemu aheremu ada Ninden daruvange heta davasa venuven
Jayaveva
Punaruda ugayak bihiveva.
Uthama upaharayakma veva Obama venuven jeevitha kapakala adayath a venuven stan peramune siting ayekmi
Respect you professor ❤
විමල් පචවංශ, උදය ගොංමන්පිල වගේ මිනිස්සුන්ගේ හැඟීම්වලට කතා කරලා ඡන්ද කොල්ලකන හොරිකඩයෝ වෙනුවට මිනිස්සුන්ගේ බුද්ධියට කතා කරලා ඔවුන්ව දැනුවත් කරන මේ වගේ උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් මේ රටට ලබාගත හැකි දේ බොහෝ ය. අප මේ මිනිසුන් කියන අමිහිරි සත්‍ය ය දැන්වත් තේරුම් ගනිමු.
Sir, you are excellent at your dedication, our independent education value doesn't know any of the new generation. It's sad storytime because they think patterns are different. Sir, we have questions about that?
Respect sir from italy
ජයවේවා 🎉🎉
බුදු saranai ඔබ සියලු දෙනාටම ❤❤❤
මෙයාලා කිසිම සරණක් විශ්වාස කරන්නේ නෑ. ආගම අබිං මෙයාලට. කර්මය කර්ම පලය විශ්වාස නොකරන පිරිසක්.
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
ආදරෙයි ❤❤❤❤❤❤❤❤
Thank you professor❤
Meatta terumgath kiyen ki denada innè teruvan saranai
මාලිමාවට ජය
❤❤❤❤❤❤jayawewa
Obathumata godakma sthuthi ❤❤❤❤❤❤❤❤❤❤
❤tq.sirr❤
පාස්කු පහාරයෙන් පසූ මඩකලපූව සියෝන් පල්ලියට ගිය කොළඹ අගරදගුරැ කාඩිනල් රංජිත් හිමිපානන් මඩකලපූව සියොන් පල්ලියට ගොස් මෙම පාස්කු බොම්බයේ ඉන්දියානු රෝ ඔත්තුසේවාව විසින් යෝදවා සිටි යාපනයේ කොටි කෙල්ල හා කැනඩා දේමල ඩරස්පෝරා හා කොලඹ බොම්බ පිපිරිම් හා සම්බන්දිකරනය කල රෝමානු කතෝලික නොවන මඩකවපුව සියොන් පල්ලියේ පාස්ටර්වලයාගේ අතට රැපියල් මිලියන ගණනක් වටිනා චෙක්පත ලබාදුන්නේ කතෝලිකසභාවේ සුද්දවු පවුලේ සාමාජිකයන් සදහා වියදම් කල යූතු මුදල් වැයකරමින් වනුයේ ඒ ආවස්ථාවේ පිහිට වියයුතු තුවාල කරැවන් ගොන්නක් කොලඹ හා මිගමුවේ රෝමානු කතොලීක ශුද්ධවු පවුල් අතරම සිටීයදී වීම හා ඒම මුදල් දිම මඩකලපුව රෝමානු කතොලීක අගරදගුරැ හරහා නොවි කොළඹ අගරදගුරැ මැල්කම් කාඩිනල් හිමියන්ම මඩකලපුවට ගොස් සිදුකිරීම පසු පස තිබු හස්තය කුමක්ද යන්න සොයාබැලීම කාලින අවශ්‍යතාවයකි.මේහිදී අතිවිශාල මුදල කාඩිනල් හිමියන් අතින් ලෝක ජනමාධ්‍ය ඉදිරිපිට ලබාගන්නා මඩකලපූව සියොන් පල්ලියේ පාස්ටර්වරයා පසුදාම එම මුදල් ශුද්ධවු සභාවේ ගිණුම තුලින් තමන්ගේ පෞද්ගලික ගිණුමකට බැර කරගෙන එය ඩෝලර් වලටද පරිවර්තනය කරගන්නේ කෑනඩා විසා හා ගුවන් පවේශ පතය පෙන්වා වනුයේය.මෛත්‍රීපාලගේ නියෝගයෙන් මහෙස් සේනානායක මෙහෙයවු යුදාධ හමුවේ පරික්ෂන ඇස්වලින් ගැලවී පුජිත් ජයසුන්දර පොලිස්පති හා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තූවේ සිටි ශානි අබේසෙකර හා නිශාන්ත සිල්වා කන්දප්පා මැදිහත්වි මඩකලපුව සියෝන් පල්ලියේ පුජකයා කටූනායක ගූවන්තොටුපලට ගෙනැවිත් කැනඩාවට යැමට සවුදි අරාබිය වෙත යන ගුවන් යානයකට ඇරලවන අතර ඉන්පසු ඔහු අද වනතුරැ කැනඩාවේ කාන්තාවන් සමග සුපිරි ජිවිතයක් ගෙවන්නේ කැනඩාදේමල ඩයස්පෝරාවේ කියාකාරි සාමාඡිකයෙක් වෙමින් ශුද්ධවු සභාවේ මුදල් භාවිතා කරමිණි.මේය බොම්බ පීපිරවීම සදහා සියොන් පල්ලියේ පුජකයා හරහා ඩයස්පෝරාවට දුන් මුදලක්ද කියා ගැටලුවක් පැන නගිනුයේ ඒම මුදල ගෙන ඔහු කැනඩාවට ගිය බව කාඩිනල් හිමියන් දැනුවත්වි මාධ්‍ය ඉදිරියේ පිලිගත්තා වූවද ඊට විරැදව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තූවේ පැමිණිලි නොකිරිම හා ඒ හරහා ජාත්‍යන්තර පොලිසිය දැනුවත්කර ඔහුව කැනඩාවේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම පමණක් නෝව කැනඩාව ඇමරිකාවේ සිටින මෙරට රෝමානු කතොලීක ජනතාව දැනුවත් කර එහිදි කැනඩාවේ නිතිය හමුවට ගෙන එමට හැකියාවක් තිබුණද එයද සගවා ගත් කාඩිනල් හිමිපාණන් කටයුතු කර ඇත්තේ ශුද්ධවු සභාවේ මුදල් ලංකාවේ පාස්කු පහාරයේ වින්දිතයන්ට පීහිට වීමට අවශ්‍යම අවස්ථාවේ අහිමිකිරීමට පමණක් නොව කැනඩාවේ සිට ඩොලර් ලංකාවේ ජනතාවට එවන්නට ආවශය අවස්ථාවේ ලංකාවේ සිට කැනඩාවට ශුද්ධවු සභාවේ මුදල්ගෙන ගෝස් කෑනඩා දොමල ඩයස්පෝරාවට ලබාදීම පසුපස ඇත්තේ පාස්කු පහාරය සදහා කැනඩා දොමල ඩරස්පෝරාවේ සහභාගිත්වයක් හා ඒම බොම්බයේ වින්දිතයන් විකුමින් ලෝව වටා සීටින ජනතාවගේ වින්දිතයන්ට දෙන මුදල් දේමල ඩරස්පෝරාවේ ගිණුම් ගතකර ගනීමින් දොමල ඩයස්පෝරාව ගිණුම් තරකර ගැනිමේ වියාපාරික කියාදාමයක් මේ හරහා වු බව පසක් වනුයේ ඔවුන් කැණඩාව යුරෝපය හරහා දියත්කල පාස්කු බෝම්බයේ වින්දිතයන් සදහා අරමුදල් හා එයට ලැබු මුදල් පමාණය සැලකිමේදී දොමල ඩයස්පෝරාවෙන් ජනතා විමුක්ති පෙරමුණට මුදල් එවා මුස්ලිම් ස්වරැපයක් ආරැඩ කල පාස්කු බෝම්බයේ මුල්‍ය පධානියෙකු වු ඡේවිපි විධායක සභික ඉබ්රහිම් වේත ම කැනඩාවේ සිට ලබාදුන් මුදල් පියවිම සදහා මඩකලපූව සියෝන් දේවස්ථානයේ පාස්ටර්වරයා හරහා ශුද්ධවු සභාවේ මුදල් ලබාදී කෑනඩා ඩයස්පෝරාවට ලෑබෙන්නට සැවස්සුවාද යන්න වඩාත්ම සාධාරණ සැකයට භාජනය වන්නේ පාර්ලිමේන්තු කමිටුවේදි හෝ ජනාධිපති කොමිසමේදි හෝ මේ පිලිසිද සියල්ල සගවා යට යැවිමට කතෝලික රදගුරුවරැන් සපතකලගෙන තිබීමය.මේ නිසාම ඉහත දැක්වූ සත්‍ය කරැණ පාස්කු බෝමිබය සම්බන්ධ කිසිදු ලේඛනයක හෝ ගොඨාභයට චොදනා කරන කිසිදු ජනාධිපති කොමිසම් වාර්තාවක අන්තර්ගත නෝවේ.ඒසේ නැතහෝත් මේ මඩකලපුව සියෝන් පල්ලියේ පාස්ටර් වරයාට මුදල් දී කැනඩාවේ ඩරස්පෝරාවට ලබාදිමට අගරදගුරැ කාඩිනල් හිමියන් කටයුතු කලේ මේ පාස්කු බෝම්බ පහාර වල බෝම්බ තුලට බයිසිකල් බෝල විදුරැකටු වෑනිදැ නොදමා පුපුරවා හැරිම මගින් පල්ලියේ සහෝදර පූජකයන් ආරක්ෂා කරගැනීමට ද යන්න විමසිය යුත්තේ අගරදගුරු කාඩිනල් හිමියන්ටත් වඩා මේ පිලීබද කියාකාරිව සහභාගි වු සිරිල් ගාමිණී පියතුමා හා ජුඩ් සමන්ත පියතුමාගේන් වනුයේ අගරදගුරු කාඩිනල් හිමියන් මේ පිලීබද ආවසන් මොහෝත දක්වා දැන නොසිටි බවට සාධක හමුවන නිසාය.
❤️🍀
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💪👍💐🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහාචාර්ය තුමනි, මිනිස්සු මරලා වීරයෝ වෙන්න බෑ. කාගේත් ජිවිත ජිවිත තමයි. ඔයාලගේ අනිත් අයගේ කියලා නෑ. කව්රුත් මිනිස්සු. ඔයාලා ඒ කාලේ කරපු සහසිකකම් අපට අමතක කරලා ඔයාලට චන්දේ දෙන්න අපට හේතුවක් නෑ. ඒ වගේමයි හොරුන්ට රට කාපු උන්ටත් චන්දය පාවිච්චි කරන්න කිසිම උවමනාවක් නෑ. ඔයාලගේ ඔය කියන ලස්සන වචන විනය විරුද්ද පාර්ශවයකට දක්වන්නේ නෑ. කරුණාකරලා වර්තමානයේ තිබෙන ලෝක ප්‍රවනතා අදාල කරගනිමින් කතා කරන්න. මේ යුදමය වාතාවරණය තුල රටක් ඉදිරියට යන්නේ කොහොමද කියා.
අද යුද්දෙට සතයක්වත් වියදම් කරන්නේ නෑ. ඒත් අපි අපා දුක් විඳිනවා
අපට පාලකයන්ටම බැනල වැඩක් නෑ. අපෙත් වැරදි තියෙනවා. මෙයාල ආවයි කියලා හැමෝම ප්‍රශ්නයක් නැතිව ජිවත් වෙන්නේ නෑ. ඔය සමාජවාදී රටවල මිනිස්සු ඔක්කොම හොදින්ද? China වගේ රටවල හිගන්නෝ නැතිද? අනික අපට ආගමක් තියෙන්නේ ඒ අඩුපාඩු හදාගන්න නේ. දේශපාලනය වෙනයි. සමාජ පසුබිම වෙනයි.
No body perfect but this time we are with NPP, go ahead professor ❤❤❤
කාගේත් ජිවිත ජිවිතමයි ☝️☝️☝️ඒවා වනසා කාටවත් ඉදිරියට යන්න බෑ ඔබේ හර්දශාක්ෂිය කාටත් වඩා ඔබ ගැන දන්නවා. අතීතය අමතක කර අනාගතය ගොඩනගන්න බැහැ මහාචාර්ය තුමනි.
ජේවීපී මර්දනය කර. මිනිස්සු මැරුවේ තිබු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. ජේවීපී නමට මිනීමරු ප්‍රේමදාස, රාජිත වැන්නවුන් අනීතික පාතාල. මැරයන් යොදා තරුණ, තරුණියන් දහස් ගනන් මරා දැම්මා..
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤❤
Lassana wedagath adahasak sir
අති විශිෂ්ඨයි මහාචාර්යතුමනි ඔබගේ ආමන්ත්‍රණය. කතාකරයි අප හදවත්වල පත්ලටම. තේරුම් ගතයුතුයි අත් හැරි සියලුදෙනම. එක්විය යුතු නොවෙද හෙලිකර ගැනුමට අති දුශ්කර ගමන් මග.
සිසු විරුවන් දිවි පුදමින් අනාගත පරපුර වෙනුවෙන් කරන කැපකිරීම්වලට සාධාරණය ඉටු කිරීමට කාලය උදාවී ඇත.
අනිවාර්යෙන්ම දුෂ්ට දේශපාලනය මිහිදන් කරමු අපි සේරම එකතු වෙලා
ස්තූතියි. ගොඩක් පින් සුනිල්
සහෝදරයා.
හදවතේ ගැඹුරුම තැනට වැදෙන ඉදිරිපත් කිරීමක්.
නිශ්ක්‍රීය සමාජය අවදි වෙමින් පවතින බව පෙනේ.
අපි මේක හරි විදියට වෙනස් කරමු.
ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
මාලිමාවට .ජය ❤❤❤.ජනතා වට ජය ❤❤❤.....salute you ...Sir ...💐
❤❤❤❤❤❤❤❤
සදාසමරමු සොහොයුරෝ් !
මාලී මාව ට ජයවේවා!!
බොහොම ස්තූතියි 🙏
අනේ පිං අයිති වෙයි
උගතුන් ,බුද්ධිමතුන් එකමුතු වෙලා
අපේ රටේ ඉන්න ලිං මැඩියන්ගෙ බ්රේන් වොෂ් කරන්න මෙවැනි රැස්වීම් තියලා .
අවුරුදු 76 කාලා විනාශ කරපු හප කරපු අපේ රට කොහොම හරි මේපාර අපි බේර ගනිමු .
ඔබසැමටම බොහොම ස්තූතියි බොහොම පිං .
🙏🥰🙏🥰🙏
ජය වේවා 🎉✊
ස්තුතියි ආදරෙයි 🧡🧡🧡🧡❤️❤️❤️
ශිුලාංකිය නිදහස්අධ්‍යාපනයවෙනුවෙන් දිවිදුන් විරපුතුන් ඕබමියගියේනැත සදාඅමරනියයි සදාසමරමුසොයුරෝ
Avadivemu aheremu ada Ninden daruvange heta davasa venuven
Jayaveva
Punaruda ugayak bihiveva.
Uthama upaharayakma veva Obama venuven jeevitha kapakala adayath a venuven stan peramune siting ayekmi
Respect you professor ❤
විමල් පචවංශ, උදය ගොංමන්පිල වගේ මිනිස්සුන්ගේ හැඟීම්වලට කතා කරලා ඡන්ද කොල්ලකන හොරිකඩයෝ වෙනුවට මිනිස්සුන්ගේ බුද්ධියට කතා කරලා ඔවුන්ව දැනුවත් කරන මේ වගේ උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් මේ රටට ලබාගත හැකි දේ බොහෝ ය. අප මේ මිනිසුන් කියන අමිහිරි සත්‍ය ය දැන්වත් තේරුම් ගනිමු.
Sir, you are excellent at your dedication, our independent education value doesn't know any of the new generation. It's sad storytime because they think patterns are different. Sir, we have questions about that?
Respect sir from italy
ජයවේවා 🎉🎉
බුදු saranai ඔබ සියලු දෙනාටම ❤❤❤
මෙයාලා කිසිම සරණක් විශ්වාස කරන්නේ නෑ. ආගම අබිං මෙයාලට. කර්මය කර්ම පලය විශ්වාස නොකරන පිරිසක්.
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
ආදරෙයි ❤❤❤❤❤❤❤❤
Thank you professor❤
Meatta terumgath kiyen ki denada innè teruvan saranai
මාලිමාවට ජය
❤❤❤❤❤❤jayawewa
Obathumata godakma sthuthi ❤❤❤❤❤❤❤❤❤❤
❤tq.sirr❤
පාස්කු පහාරයෙන් පසූ මඩකලපූව සියෝන් පල්ලියට ගිය කොළඹ අගරදගුරැ කාඩිනල් රංජිත් හිමිපානන් මඩකලපූව සියොන් පල්ලියට ගොස් මෙම පාස්කු බොම්බයේ ඉන්දියානු රෝ ඔත්තුසේවාව විසින් යෝදවා සිටි යාපනයේ කොටි කෙල්ල හා කැනඩා දේමල ඩරස්පෝරා හා කොලඹ බොම්බ පිපිරිම් හා සම්බන්දිකරනය කල රෝමානු කතෝලික නොවන මඩකවපුව සියොන් පල්ලියේ පාස්ටර්වලයාගේ අතට රැපියල් මිලියන ගණනක් වටිනා චෙක්පත ලබාදුන්නේ කතෝලිකසභාවේ සුද්දවු පවුලේ සාමාජිකයන් සදහා වියදම් කල යූතු මුදල් වැයකරමින් වනුයේ ඒ ආවස්ථාවේ පිහිට වියයුතු තුවාල කරැවන් ගොන්නක් කොලඹ හා මිගමුවේ රෝමානු කතොලීක ශුද්ධවු පවුල් අතරම සිටීයදී වීම හා ඒම මුදල් දිම මඩකලපුව රෝමානු කතොලීක අගරදගුරැ හරහා නොවි කොළඹ අගරදගුරැ මැල්කම් කාඩිනල් හිමියන්ම මඩකලපුවට ගොස් සිදුකිරීම පසු පස තිබු හස්තය කුමක්ද යන්න සොයාබැලීම කාලින අවශ්‍යතාවයකි.
මේහිදී අතිවිශාල මුදල කාඩිනල් හිමියන් අතින් ලෝක ජනමාධ්‍ය ඉදිරිපිට ලබාගන්නා මඩකලපූව සියොන් පල්ලියේ පාස්ටර්වරයා පසුදාම එම මුදල් ශුද්ධවු සභාවේ ගිණුම තුලින් තමන්ගේ පෞද්ගලික ගිණුමකට බැර කරගෙන එය ඩෝලර් වලටද පරිවර්තනය කරගන්නේ කෑනඩා විසා හා ගුවන් පවේශ පතය පෙන්වා වනුයේය.
මෛත්‍රීපාලගේ නියෝගයෙන් මහෙස් සේනානායක මෙහෙයවු යුදාධ හමුවේ පරික්ෂන ඇස්වලින් ගැලවී පුජිත් ජයසුන්දර පොලිස්පති හා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තූවේ සිටි ශානි අබේසෙකර හා නිශාන්ත සිල්වා කන්දප්පා මැදිහත්වි මඩකලපුව සියෝන් පල්ලියේ පුජකයා කටූනායක ගූවන්තොටුපලට ගෙනැවිත් කැනඩාවට යැමට සවුදි අරාබිය වෙත යන ගුවන් යානයකට ඇරලවන අතර ඉන්පසු ඔහු අද වනතුරැ කැනඩාවේ කාන්තාවන් සමග සුපිරි ජිවිතයක් ගෙවන්නේ කැනඩාදේමල ඩයස්පෝරාවේ කියාකාරි සාමාඡිකයෙක් වෙමින් ශුද්ධවු සභාවේ මුදල් භාවිතා කරමිණි.
මේය බොම්බ පීපිරවීම සදහා සියොන් පල්ලියේ පුජකයා හරහා ඩයස්පෝරාවට දුන් මුදලක්ද කියා ගැටලුවක් පැන නගිනුයේ ඒම මුදල ගෙන ඔහු කැනඩාවට ගිය බව කාඩිනල් හිමියන් දැනුවත්වි මාධ්‍ය ඉදිරියේ පිලිගත්තා වූවද ඊට විරැදව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තූවේ පැමිණිලි නොකිරිම හා ඒ හරහා ජාත්‍යන්තර පොලිසිය දැනුවත්කර ඔහුව කැනඩාවේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම පමණක් නෝව කැනඩාව ඇමරිකාවේ සිටින මෙරට රෝමානු කතොලීක ජනතාව දැනුවත් කර එහිදි කැනඩාවේ නිතිය හමුවට ගෙන එමට හැකියාවක් තිබුණද එයද සගවා ගත් කාඩිනල් හිමිපාණන් කටයුතු කර ඇත්තේ ශුද්ධවු සභාවේ මුදල් ලංකාවේ පාස්කු පහාරයේ වින්දිතයන්ට පීහිට වීමට අවශ්‍යම අවස්ථාවේ අහිමිකිරීමට පමණක් නොව කැනඩාවේ සිට ඩොලර් ලංකාවේ ජනතාවට එවන්නට ආවශය අවස්ථාවේ ලංකාවේ සිට කැනඩාවට ශුද්ධවු සභාවේ මුදල්ගෙන ගෝස් කෑනඩා දොමල ඩයස්පෝරාවට ලබාදීම පසුපස ඇත්තේ පාස්කු පහාරය සදහා කැනඩා දොමල ඩරස්පෝරාවේ සහභාගිත්වයක් හා ඒම බොම්බයේ වින්දිතයන් විකුමින් ලෝව වටා සීටින ජනතාවගේ වින්දිතයන්ට දෙන මුදල් දේමල ඩරස්පෝරාවේ ගිණුම් ගතකර ගනීමින් දොමල ඩයස්පෝරාව ගිණුම් තරකර ගැනිමේ වියාපාරික කියාදාමයක් මේ හරහා වු බව පසක් වනුයේ ඔවුන් කැණඩාව යුරෝපය හරහා දියත්කල පාස්කු බෝම්බයේ වින්දිතයන් සදහා අරමුදල් හා එයට ලැබු මුදල් පමාණය සැලකිමේදී දොමල ඩයස්පෝරාවෙන් ජනතා විමුක්ති පෙරමුණට මුදල් එවා මුස්ලිම් ස්වරැපයක් ආරැඩ කල පාස්කු බෝම්බයේ මුල්‍ය පධානියෙකු වු ඡේවිපි විධායක සභික ඉබ්රහිම් වේත ම කැනඩාවේ සිට ලබාදුන් මුදල් පියවිම සදහා මඩකලපූව සියෝන් දේවස්ථානයේ පාස්ටර්වරයා හරහා ශුද්ධවු සභාවේ මුදල් ලබාදී කෑනඩා ඩයස්පෝරාවට ලෑබෙන්නට සැවස්සුවාද යන්න වඩාත්ම සාධාරණ සැකයට භාජනය වන්නේ පාර්ලිමේන්තු කමිටුවේදි හෝ ජනාධිපති කොමිසමේදි හෝ මේ පිලිසිද සියල්ල සගවා යට යැවිමට කතෝලික රදගුරුවරැන් සපතකලගෙන තිබීමය.
මේ නිසාම ඉහත දැක්වූ සත්‍ය කරැණ පාස්කු බෝමිබය සම්බන්ධ කිසිදු ලේඛනයක හෝ ගොඨාභයට චොදනා කරන කිසිදු ජනාධිපති කොමිසම් වාර්තාවක අන්තර්ගත නෝවේ.
ඒසේ නැතහෝත් මේ මඩකලපුව සියෝන් පල්ලියේ පාස්ටර් වරයාට මුදල් දී කැනඩාවේ ඩරස්පෝරාවට ලබාදිමට අගරදගුරැ කාඩිනල් හිමියන් කටයුතු කලේ මේ පාස්කු බෝම්බ පහාර වල බෝම්බ තුලට බයිසිකල් බෝල විදුරැකටු වෑනිදැ නොදමා පුපුරවා හැරිම මගින් පල්ලියේ සහෝදර පූජකයන් ආරක්ෂා කරගැනීමට ද යන්න විමසිය යුත්තේ අගරදගුරු කාඩිනල් හිමියන්ටත් වඩා මේ පිලීබද කියාකාරිව සහභාගි වු සිරිල් ගාමිණී පියතුමා හා ජුඩ් සමන්ත පියතුමාගේන් වනුයේ අගරදගුරු කාඩිනල් හිමියන් මේ පිලීබද ආවසන් මොහෝත දක්වා දැන නොසිටි බවට සාධක හමුවන නිසාය.