අසිරිමත් නත්තල උදා වෙද්දී ජේසු බිළිඳා උපත ලැබූ බෙත්ලෙහෙමේ නත්තල් සැමරුම් මෙවරත් නෑ

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ •

  • @indikarajapakshe226
    @indikarajapakshe226 18 днів тому +20

    අනිත්‍ය දුක්ඛ අනාත්ම 🙏

  • @pasindukanishka7504
    @pasindukanishka7504 18 днів тому +30

    යුදෙව් සියෝන්වාදින්ගෙන් සහ මුස්ලිම් වහාබ්වාදින්ගෙන් බෙත්ලෙහෙම බේරා ගනිමු එය වතිකානුවේ පාලනයට යටත් කල යුතුය.

  • @charithprasanna1836
    @charithprasanna1836 18 днів тому +24

    මුළු මහත් ලෝක වාසි සැම දෙනාටම සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා...🎄💖✨💝🎄

  • @codsusa2025
    @codsusa2025 17 днів тому +1

    සියලූම අන්තවාදී අල්ලා ගේ දරුවන් දේව දඩුවමටත් උන්වහන්සේ ගේ පියාට කරන අගෟවර්‍යටත් ඔවුනේ දරුවන් ගේ දරුවන්ටත් දේව දඩුවම ලැබේ! ක්‍රිස්තුස් වහන්සේ අපගේ පව් ඔවුන් වහන්සේ විනාෂ කලත් සතාන්ගේ දරුවන් හෝ බාල් දෙවිවරුන් ගේ දරුවන් හට සමාව දුන මැනිව පියානනි✝️☦️🇮🇱☦️✝️🇵🇸🇮🇱☦️✝️☦️🇵🇸🇮🇱

  • @Sandakathmini01
    @Sandakathmini01 18 днів тому +8

    අපේ පල්ලි ......,...... ට තියෙන...,..... අමාරුව උන්ට නෑ.

  • @nimanthikaperera1984
    @nimanthikaperera1984 18 днів тому +1

    🙏❤

  • @SashFdo
    @SashFdo 18 днів тому +1

    Merry Christmas!! 🎉🎉🎉

  • @SashFdo
    @SashFdo 18 днів тому +3

    May peace prevail❤ !!

  • @nalindasampath1393
    @nalindasampath1393 18 днів тому +1

    මට නම් ඉතිං හලාවත ඉන්න යාලුවෝ තවම කතා කරේ නෑ ඉතිං

  • @sarathkumara4475
    @sarathkumara4475 18 днів тому +16

    මුස්ලිම් පල්ලිවල කඩු තියා ගත්තේ පල්ලිවල වැවේන තණකෝළ කපන්නලු, ඒ ගැන, කාදිනල් හිමිපාණෝ වචනයක්වත් කතාකරනවද,?😂,පිනට සහෝදරයෝ දේනවාලු හැමදෙයක්ම

    • @Abracadabra-b7r
      @Abracadabra-b7r 18 днів тому +7

      බුදියගනින් බං පාඩුවේ 😂

    • @sarathkumara4475
      @sarathkumara4475 18 днів тому +3

      @Abracadabra-b7r පුංචි අම්මත් , එක්කද,,උබ පිනට දිපන් මට ,,

    • @Sandaru980
      @Sandaru980 18 днів тому

      උබ මාර කතාවක්නෙ කියන්නෙ එකට එ මුස්ලිම් මිනිස්සු ඕක්කොම පලිද. යකො ආදරය කරුනාව ලොකෙට ඔනෙ. නැතිව කවෘ හරි මැරුනම උව මරපු නිසා අනිත් එකාට ගෙම දෙන්න නෙමෙ. උබ ආගමක් දන්නවනම් මුලින්ම හික්මිම ඉගෙනගෙන එන්න.😂

    • @amilasilva2408
      @amilasilva2408 18 днів тому

      අර ගනයන්ව පෙති ගහල මරපු කරුන එක්ක හිටපු ගනයො සෙට් එක තොපෙ මහ ගනයො සද්දයක නෑ නෙද

    • @janithjanith8954
      @janithjanith8954 18 днів тому

      ​@@amilasilva2408 තොපෙ පාදිලි හුත්තලා කොටින්ට පුක දුන් කාලෙ මතකයිද ? රායප්පා ජෝෂප් කොටි පාදිලි කැරියා බෝම්බ හදලා ගහන්න කියාපු කාලෙ තොපි කොහෙද පොන්නයො හිටියෙ. වේස බල්ලො රටේ ප්‍රශ්න ඇති කරොත් තොපි වේස බල්ලො. අර තොපෙ මහ පාප්පයාත් ඉන්නෙ කටෙ පිට්ටු හිරවෙලා වගේ. පල හුත්තො යන්න

  • @KalanaWishwajith
    @KalanaWishwajith 18 днів тому +2

    Happy Cristmas Day ✍️✍️✍️✍️👍👍👍👍👍👍🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅

  • @ප්රබූ
    @ප්රබූ 18 днів тому +1

    යස වැඩෙ😂

  • @Lakshan-b3y
    @Lakshan-b3y 19 днів тому +32

    අපරාද මේ සල්ලි. පිළිකාරෝහල් ළමානිවාස වැඩිහිටි නිවාස මතක් කරන්න කවුරුත් නැති හැටි. බෞද්ධ සංස්කෘතික උත්සවයක් තිබුණොත් තමයි කට්ටියට ඔය හැම එකම මතක් වෙන්නේ 😅

    • @DeethNK
      @DeethNK 18 днів тому +17

      Ethakota wesak kaleta thoran hadanne kos ata laksha 50 60 walinda?😂😂

    • @Nexusbeyond
      @Nexusbeyond 18 днів тому +12

      Trakdha hutto ubata 🤣.

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 18 днів тому +1

      😂😂 ඒ පෞද්ගලික සල්ලි පකෝ උබ අහල තියේද රජයේ මැදිහත් වීමෙන් තොරන් ගහනව බල්බ් වැල් දානව විතරයි 😂 ​@DeethNK අනික උබ ගනම් ගන්න එපා ඕව ඔය නමට බෞද්ධයෝ නත්තල් කාලෙට ටිපර් වෙනවා නමට දේවදරුවෝ වෙසක් කාලෙට ටිපර් වෙනව සාමාන්‍යි බන් 😂

    • @Vamos_c
      @Vamos_c 18 днів тому +12

      Ethkoota bn ape vesak walata krna sarasili
      Nikan gobba kama pennala
      Bududahama anek un issrha hallu krganna epa.

    • @DannyMoreision
      @DannyMoreision 18 днів тому +4

      ​@DeethNKPissek bn 😂

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 18 днів тому +2

    Romaya neethiyak navi kurusayaa ana gaceemaRoomayaa neethiya vana akak ama neethiya praciddha karannaa naha lankaava bhumiyaa arksaava vanuvanpaya sodhana neethiya athi francis pap thumata sthuthi paya hoodhanaakata neethi nodana unath dupatarksaa karanavata sthuthih

  • @sandakelumfernando4492
    @sandakelumfernando4492 18 днів тому +1

    Nattala celebrate karanna, Bethlehem wala pujawak thibbe nathi unata, Israel palli wala anith ratawala pujawal karanwa, Gon news danna epa

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 18 днів тому +1

    අබ්‍රහම්න්ගේ දරුවෝ දෙකට බෙදිල මිණී මරාගන්නවා.😂😂😂😂😂

  • @ronaldo-t2w
    @ronaldo-t2w 18 днів тому +5

    මට තියෙන ප්‍රශ්නයක් කාටවත් අපහාසයක් නෙමේ ක්‍රිස්තියානි සහෝදරයෙක් , පුලුවන්නම් දන්න කෙනෙක් කියල දෙන්න 😊
    1.ජේසුස් කියන ඔය කෙනාව පල්ලියෙන් මරලා උන් වහන්සේගේ දර්මය පල්ලියෙන් ප්‍රචාරය කරන්නේ ඇයි ?
    2. රෙපරමාදු හරි ඔහොම ක්‍රිස්තියානි දහම කොටස් දෙකක් තියෙනවා ද ? මොකද්ද හරි එක ?

    • @user-wv1ku4ts6b
      @user-wv1ku4ts6b 18 днів тому +11

      ජේසුව මැරැවේ පල්ලියෙන් නෙමේ රෝම ආන්ඩුවෙනුයි යුදෙව් පූජකයොයි එකතු වෙලා. ක්‍රිස්තියානි ආගමේ බෙදීම් දෙකක් නෙමේ බර ගානක් තියෙනවා.

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 18 днів тому +2

      ​@@user-wv1ku4ts6b jesu marenn kalin idala palli thibbe kohomada.?

    • @SashFdo
      @SashFdo 18 днів тому +11

      1. ජේසුස් වහන්සේව මැරුවෙ රෝම පාලකයන්ගේ සහ යුදෙව් පූජකවරුන්ගෙ අණට.
      2.ක්‍රිස්තියානි දහමේ ප්‍රධාන බෙදීම් තුනක් තියෙනවා කතෝලික, රෙපරමාදු, ඕර්තඩොක්ස් කියල මේ අනු කොටස් තුනට අයිති තවත් නිකායවල් ගොඩක් තියෙනවා. නමුත් සියලුදෙනා ශුද්ධවූ ත්‍රිත්වය අදහන නිසා ඒ යටතෙ එක්සේසත්වෙලා තියෙනවා.

    • @Dhehena
      @Dhehena 18 днів тому +7

      මම දන්න විදියට ජේසුස්ගෙ කාලෙ පල්ලිවලට ගොඩක් බලය තිබිලා. මිනිස්සු හම්බකරන දේවල් වලින් වැඩි කොටසක් පල්ලියට දෙන්න ඕනා. ඒ කාලෙ පාලකයොත් පල්ලියට බයයි. පල්ලියේ අය මිනිස්සුන්ව හූරන් කන එකට විරුද්ධව නැගී සිටපු සාධාරණ මනුස්සයෙක් ජේසු කියන්නෙ. එයා මිනිස්සුන්ට කරුණ පහදා දීලා පල්ලියේ වැඩවලට එරෙහි වෙද්දි පූජකයො ඔහුව ඇණ ගහලා මරනවා. මිනිස්සු ඊට විරුද්ධව කැරලි ගහද්දි ජේසුස් යළි ඉපදුනා කියලා, ඔහුව ආගම තුළට දෙවි කෙනෙක් විදියට එකතු කරගන ආයෙත් පූජක පන්තිය සුපුරුදු ලෙස තමන්ගෙ වැඩේ කරන් යනවා. ජේසුස්ට කළින් ඉඳන් එයාලා අදහපු යෙහෝවා දෙවියන්ව කොටසක් තාම වන්දනා කරද්දි පිරිසක් ජේසුව වන්දනා කරනවා. ඒ අනුව තමයි විවිධ නිකායන්ට බෙදිලා තියෙන්නෙ. මම දන්න විදියට නම්.

    • @HIMASHIKAWYA
      @HIMASHIKAWYA 18 днів тому

      @@pansinduinduwra7118 ජේසු මැරෙන්න කලින් නෙමේ ජේසු ඉපදෙන්න කලින් ඉදන් අපේ ආගම තිබුනා. ඒත් මිනිස්සු ආගම වැරදි විදිහට ඇදහුවේ. යුදෙව් පූජකයෝ එයාලට ඒ කලේ තිබුන අයිතිවාසිකම් වලින් වැරදියට ප්‍රයෝජන අරගෙන මිනිස්සුන්ව වැරදි විදිහට පාවිච්චි කලා. අපිව ඒ පව් බරින් ගලවගන්න තමා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් වහනසේව මේ ලොකෙට එව්වෙ ඒක තමා අපි නත්තල කියල සමරන්නේ . යුදෙව් පූජකයො ජේසුස් වහන්සේ දේශනා කල දේවල් පිලිගත්තෙ නෑ. එයාල වෙන මිත්‍යා මත වල හිටියෙ. ජේසුස් කියන්නෙ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියල විස්වාස කලේ නෑ. එයාල ජේසුස් වහන්සේ කැරලි කාරයෙක් කියල හංවඩු ගහලා ඒ කාලෙ වැරදි කාරයෙක් ට දීපු ලොකුම දඩුවම වෙන කුරුසියේ ඇණ ගැසීම උන්වහන්සේට ලබා දෙන ලෙස පිලාත් ගෙන් ඉල්ලා සිටියා ඒ වගෙම ජනතාව ව උසිගැන්වුවා ඒ නිසා අවසානයෙ ජේසු තුමන් කුරුසියෙ දිවි පිදුවා. ඒත් දින තුනකින් මරණයෙන් නැගිට්ටා. ඒක තමා අපි පාස්කු මංගල්‍යය කියල සමරන්නෙ. දැම් මේ කියපු දේවල් මිත්‍යා දේවල් කිය කිය දගලන්න එපා ඔයාලට ඕනි නම් මේ ගැන ඉන්ටර්නෙට් එකෙ search කරලා බලන්න . වැරදියට තේරුම් ගන්න එපා.🙂

  • @janithjanith8954
    @janithjanith8954 18 днів тому +3

    😂😂

  • @nalindasampath1393
    @nalindasampath1393 18 днів тому +1

    මට නම් ඉතිං හලාවත ඉන්න යාලුවෝ තවම කතා කරේ නෑ ඉතිං

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 18 днів тому +2

      හලාවත කොහේද තියෙන්නේ ගාල්ලට එන්න අපි කතාකරමු.

    • @nalindasampath1393
      @nalindasampath1393 18 днів тому

      @ThusaraSadaruwan-c3u අය්යෝ ලංකාවේ සිතියම බලන්න

  • @nalindasampath1393
    @nalindasampath1393 18 днів тому +1

    මට නම් ඉතිං හලාවත ඉන්න යාලුවෝ තවම කතා කරේ නෑ ඉතිං