Lunch Time Sinhala News |(20-06-2022 ) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 163

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 2 роки тому +41

    සාමකාමී අරගලය සදහා මුලු රටම පාරට බැහැපල්ලා !

  • @rasikarajapaksa5432
    @rasikarajapaksa5432 2 роки тому +9

    සේරම බැහැපල්ලා පාර⁣ට. තම තමන්ට හැකි අයුරින් වි⁣රෝදය පල කරමු.

  • @AM-cv5nk
    @AM-cv5nk 2 роки тому +10

    හැම කෙනෙක්ම දැන් එළියට බහින්න ඕනා කොටසකළට පමණක් මේ ප්‍රශ්න විසඳන්න බෑ

  • @kanchanaperera1584
    @kanchanaperera1584 2 роки тому +7

    ඹබලාට කිවුවා අමු පිස්සා ගෙන්න එපා කියලා ඹබලාට ඹිනේම කිවුවානේ ගෝබිබ ගෝටා ඹය ටික්ක කර ගන්න තමයි මුසලකමට කිරි බත් කෑවා වෙිස ගෝටාට

  • @mariyanwelisarage8402
    @mariyanwelisarage8402 2 роки тому +15

    රටේ මෙහෙම වෙලා තියෙද්දි මුන්ව රකින පොලිසිය හමුදාව මොක්කුද දේසද්‍රෝහින් මුන්ට හෙන ගහන්ඩ ඕනේ

    • @senarathbandara5693
      @senarathbandara5693 2 роки тому +2

      ඉදිරි වෙනත් ආන්ඩුවකින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුය.

    • @jayanthawikrama5443
      @jayanthawikrama5443 2 роки тому +1

      @@senarathbandara5693 අනිවාර්යයෙන් එය කල යුතුමයි!!

    • @shalikaperera7385
      @shalikaperera7385 2 роки тому +1

      පොලිසියට දන්නෙ ඔච්චර තමා

  • @senarathbandara5693
    @senarathbandara5693 2 роки тому +9

    ගිය නුවන ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකිය.2019 නොවැම්බර් ජනාධිපති වරනයේදි 69ලක්ශ ගනනක් ගත් මෝඩ තීරණය යලි කිසිදාක ආපසු හැරවිය නොහැක.

  • @prasanjitheshani7445
    @prasanjitheshani7445 2 роки тому +9

    සේරම වහල පාරට බහින්න ක්‍රමය වෙනස් කරමු මිනිසුන් එකමුතු කමක්නෑ ඒකයි ප්‍රශ්නෙ නිවටකම නොවේ ද

  • @kanchanaperera1584
    @kanchanaperera1584 2 роки тому +6

    ජනතාව සේරම එලියට බැහැපල්ලා ඹහොම හිදලා හරියනනේනෑ

  • @kanchanaperera1584
    @kanchanaperera1584 2 роки тому +6

    ගෝටා මී හරකො පල කාලණ්ණිය රට තව කන්නේ නැතිව

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 2 роки тому +5

    ඕක තමයි ගෝඨගේ ප්‍රතිපත්තිය උගේ නඩු සියල්ලම අහක් කර ගත්තා මහින්දයා රටේ තිබිච්ච රත්තරන් ඩොලර් මුතු මැණික් සියල්ලම ටොන් ගණන් උගන්ඩාවට අරන් ගියා රාජපක්ෂ ත්‍රස්තවාදී කාලකන්නින්ට වුවමනාව රජයේ බංකොළොත් කර දුප්පත් කර රටේ මිනිස්සු කන්ඩ නැතුව මැරි මැරී වැටෙද්දී තව තවත් ණය අරගෙන රට විකුණලා පැනලා යන්න??? තවදුරටත් බලන් ඉන්නද?? මේ ත්‍රස්තවාදීන්ව නැති කරල රට බේරා ගනිමු ද?? මේ ත්‍රස්තවාදීන්ව මුර කරන අපේ හමුදාව පොලීසිය බලන් ඉන්නේ උන්ගේ දෙමව්පියො දරුවො සහ ගෑනි බේත් නැතුව මැරෙනකම් ද? තොපි බය නං අපිට ආයුධ දිය පියා වූ සතුරන් මරා අපි අපේ මව් රට බේරා ගනිමු 😢😢😢😢

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 2 роки тому +5

    මේවා ජිනීවා මානව හිමිකම් කොමිසමට ගෙනියන්න කෙනෙක් නැතිද?

  • @jfcharles1283
    @jfcharles1283 2 роки тому +4

    ​නාකි දෙශපාලුවො ටික යැපෙනවා මිනිස්සු න්ගෙ ජිවිත උගසට තියලා ජනතාව රවටමින් තරුණ තරුණියන් තනි කරන්න එපා අරගලයට ජයවේවා💪💪💪💪💪💪💪💪👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👊💪

  • @antonperera1436
    @antonperera1436 2 роки тому +8

    Sirasa we love you...always 🙏🌾💐

  • @Ms123-l4w
    @Ms123-l4w 2 роки тому +5

    ආන්ඩුව ඉවත්විය යුතුමයි. නැතිනම් මේ ප්‍රශ්න කිසිම දවසක අවසන්කල නොහැක. රනිල්ව මුලින්ම ඉවත් කල යුතුයි. ඔහු අන්තීම බොරැ කාරයෙක්.

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 роки тому +6

    Topata පිස්සුද යකෝ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික මරලා daanada හදන්නේ meekada gotage මිනී maru ආණ්ඩුව පොලිසියේ බල්ලන්ට hena 7 වැදිලා මැරෙන්නේ අරගලයට ජයවේවා ජනතාව ta ජයවේවා israel wala sita 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @nimalsirivijethilaka7954
    @nimalsirivijethilaka7954 2 роки тому +15

    රටේම ජනතාව මරන්නද හදන්නේ

  • @Ms123-l4w
    @Ms123-l4w 2 роки тому +3

    සාමකාමී අරගලය හරියට බීරි අලින්ට වීනා ගහනව වගේ. මුන්ව එලවන්නෙ කොහොමද ? ගෝටවයි රනිල්වයි එලවන්නැතුව මේ ප්‍රශ්න කොහොම විසඳන්නද?

  • @pradepspradepkumara1981
    @pradepspradepkumara1981 2 роки тому

    අන්තරෙ කොහෙද

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 роки тому +2

    පොලිසියටත් හමුදාවටත් ඕනා ගෝටග ආඩුව..අරගලේ ජනතාව නේවේ අත් අඩන්ගුවට ගන්න ඕනා ගෝටයි රනිලුයි මුන් දෙන්න මහින්දය මේ තුන්දෙනා මාන්ජුදා යුතුයි.. . අරගලයට ජයවේවා

  • @janithjayawardhana9960
    @janithjayawardhana9960 2 роки тому +2

    අන්න මිනිස්සු මහා එවුන් ඉන්න තැනටම යන්ඩ ඕනේ 👍🏻

  • @yohandanushka5294
    @yohandanushka5294 2 роки тому +2

    මුලු රටම පාරට බැසිය යුතුයි.

  • @pradepspradepkumara1981
    @pradepspradepkumara1981 2 роки тому +1

    අහිංසක මිනිහෙකුට ගහනවා කොන්ද පණ නැති උන් බලන් ඉන්නවා.

  • @besracom20
    @besracom20 2 роки тому +1

    නොතේරුම්කමට මේ අහන්නෙ ගෑස් ටොන් එකක් USD 121 උනොත් කිලෝ 13.8 ක් වෙන්නෙ USD 1.67 , එතකොට බදුමුදල්, ඇසිරීම ප්‍රවාහනයට මාර වියදමක්නෙ, හොදවෙලාවට නැවේ ගෙනත් දෙන්නෙ, මුන් ගිහින් ගෙනාවනම් අපිට සොරිම තමයි

  • @niroshnirosh9658
    @niroshnirosh9658 2 роки тому +4

    ආයෙත් ගුටි කරන්න ආණ්ඩුව ලෙහස්ති වෙනවා.

  • @geethikawethasinghe8488
    @geethikawethasinghe8488 2 роки тому +9

    අහිංසක ජනතාව ට අරගලය කිරීමට පවා නිදහස නෑ! වචන වැරදි යට දන්නේ මොකෝ? විරෝධය කරුවන් = අරගල කරුවන්??? මේක නරුම පුදුම හරිමග හදා ගන්න වත් මිනිසා ට නිදහස් අයති ය නැති රටක් අහෝ මා ගේ මව් බිම????

    • @gayanprasanna9584
      @gayanprasanna9584 2 роки тому

      රනිල් එන්න කලින් අරගල කරුවන්, දැන් විරෝධතා කරුවන්,

  • @sanjeewathilakarathne7537
    @sanjeewathilakarathne7537 2 роки тому +6

    අරගලය අතහැර එලවීම පටන් ගැනීමට කාලය පැමිණ ඇත.

  • @revathysaminathan9147
    @revathysaminathan9147 2 роки тому

    Aragalata Jeyawewa 💓🙏💓💓💓🙏

  • @kanchanaperera1584
    @kanchanaperera1584 2 роки тому +4

    ගෝට පල විසදුම එකයි ජනතාව විරැව වටන්නේ නැතුව බුරැ ගෝටා

  • @හිරමනය
    @හිරමනය 2 роки тому +2

    එක්කො මේ ගෝඨා යන්න ඕනේ.ඌ නම් ශාපයක් රටට

  • @rajithachandrarathna2473
    @rajithachandrarathna2473 2 роки тому +1

    අන්ඩුවේ මර්දනය

  • @alvinversion2982
    @alvinversion2982 2 роки тому +2

    වින්දන ප්‍රසාද් සිරසට හොරෙන් මැච් එක බලන්න ගිහින් අහු උනා

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 2 роки тому +1

    අලුත්ම එක ගෑස් හොරා!!! මහ බැංකු වේ දෙක!!!

  • @srimatisrimati2496
    @srimatisrimati2496 2 роки тому

    හැමදාම වවැරදියි හොයන්න එපා රටට උදව් කරන්න

  • @rathnayakearunakumara80
    @rathnayakearunakumara80 2 роки тому

    kaalakanni elawamu

  • @dilishazathauda5667
    @dilishazathauda5667 2 роки тому +1

    Balu police

  • @krishokkumara4047
    @krishokkumara4047 2 роки тому +1

    ගොටා තමයි හොදටම කරෙ කාලකන්නි පාලකයොයි දූසිත නිලතදාරින් බන්ග වේවා පවුල් පිටින්?

  • @prasanjitheshani7445
    @prasanjitheshani7445 2 роки тому +3

    පරුෂ වචන කියවෙනවා මේවපේනකොට කූනුඛල්ලො

  • @rajithachandrarathna2473
    @rajithachandrarathna2473 2 роки тому +1

    පාතල මැරයා සනත් නිශන්ත ගේ සහොදරයා

  • @rasikarajapaksa5432
    @rasikarajapaksa5432 2 роки тому +3

    පොන්න රනිලාගේ පොන්න වැඩ

  • @wasantha.p.kumara
    @wasantha.p.kumara 2 роки тому

    gee mansala balanna

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 роки тому

    Jaathika Jana balawegayata jayen jayama wewaaa!!!

  • @fathimanusrath3335
    @fathimanusrath3335 2 роки тому

    Kurunegala pasal akandawa pawathwanna thiranaya karala,yanna enna one ahasin

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 роки тому

    අයිතින් උදෙසා හඩනැගිම නිති විරෝධී ද

  • @dimuthsirimewan6439
    @dimuthsirimewan6439 2 роки тому

    මෙි කරැැනු අනුව රටම පාලන⁣යෙන් තොර බවත් තමා පෙනීයන්නෙ!

  • @indikusal
    @indikusal 2 роки тому

    කාලකන්නි පොලිස්

  • @krishokkumara4047
    @krishokkumara4047 2 роки тому

    බෞද්ධ නොවන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවද?

  • @vidhukarunaratne3678
    @vidhukarunaratne3678 2 роки тому +2

    Inna ratak nathi wenakota uniform wala bada yai.

  • @sarathjayawardena8794
    @sarathjayawardena8794 2 роки тому

    තෙල්.ගේන්න බැරිකම වහන්න, ආණ්ඩුවව තෙල්පිරවුම් හල්වල කලබල ඇතිකරවා, පිරවුම් හල් අනාරක්ෂිතයි.කියා තෙල් බෙදා නොහරින බවට දැනුම් දෙයි,

  • @ahamedrafaideen4268
    @ahamedrafaideen4268 2 роки тому +1

    Attention media pls.... Pls don't call public protesters Pirisak.

  • @athifathawoos7041
    @athifathawoos7041 2 роки тому

    Bn

  • @kamalfernando6222
    @kamalfernando6222 2 роки тому +2

    Polisiya kapalla rajspakshalage GÙU

    • @kamalfernando6222
      @kamalfernando6222 2 роки тому

      Indiana epa vahana epa car too much lanka no need Indiana walk walk

  • @chandrathilaka4442
    @chandrathilaka4442 2 роки тому

    අමිිිමල .තාත්තල.සිියල.ආචිිචිල ඔක්කොම එලියට එන්න වෙලාව හරි නැත්නමිි මුන් යන්නෙ නැහැ

  • @bandulaperera8442
    @bandulaperera8442 2 роки тому

    Me mantreyage kakul2 kadanna kawruth nadda

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 роки тому

    මෙි රෙද්දේ ටිකටි නතර කරල රටෙි ජනතාවගේ පුස්න විසදල හිටපියවි

  • @vidhukarunaratne3678
    @vidhukarunaratne3678 2 роки тому

    Kee paarak agamathi unada. Ape rata Dan Hari sundarai.

  • @akmnasim6067
    @akmnasim6067 2 роки тому

    පව් අනේ මිනිස්සු

  • @milan6468
    @milan6468 2 роки тому

    Kaaki pa(@yala

  • @agnasagnas8972
    @agnasagnas8972 2 роки тому

    අනේ ඔය පොලිස් බල්ලොටිකට අඩු කැඩේන්න ගහපියව් උන්ගෙ ගෙවල්වල ඉන්න ගැනු දරුවො අරගලයට ඇදගෙන එන්න

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 роки тому

    කාන්චන හැමදාම කියන්නේ පොලිමට ඵන්න ඵපා කියල ඔක කියන්නද අැමති කම ගත්තේ හැමදාම ඵන්න ඵපාලු

  • @vocabularywithkamal4460
    @vocabularywithkamal4460 2 роки тому

    ඔය ඇමතියන්ගේ නම්වත් නොකියා හිටියොත් හොඳයි.

  • @kumarrajan8777
    @kumarrajan8777 2 роки тому

    WAR ZONES OF SRI LANKA - OKGUMA HOKRO WELA , THUGGERY, TAGGKADIGAMA ...

  • @naveendiwandana3774
    @naveendiwandana3774 2 роки тому

    ඔච්චර දුක් විදින්න ඕන නෑ.. කොල්ලෝ සිංහලෙනුත් කියනවා, ජාත්‍යන්තර යෙනුත් කියන්නේ ගෝටාභය ට යන්න කියලනේ... ඉතින් ගෝටා තමයි රට විනාසයට ගෙනියන්නේ දවස ගානේ.. දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නැතුව පල නාකියෝ.. තත්පරයක් ගානේ අනාගතය මු විනාස කරන්නේ

  • @dahholdings2313
    @dahholdings2313 2 роки тому

    Pc

  • @prasanjitheshani7445
    @prasanjitheshani7445 2 роки тому

    එදා ඉඳන් තාම පිටරටින් ණයට කන ගමන් ඛලන්න ඕන මුංගේ ලොකු කං

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 2 роки тому

    polis balloo polis balloo polis balloo api videesavala idagena balana inne thopita hena gahapioooooooooooo

  • @troncykadana1117
    @troncykadana1117 2 роки тому

    Ane මෙහෙම රටක් කරන්න පුළුවන් da ...පොලිසි බල්ලට ගහන්න ..

  • @nesavaira1850
    @nesavaira1850 2 роки тому

    GO FOR ELECTIONS EVERYTHING WILL BE SOLVED.

  • @isharajayawardahana6851
    @isharajayawardahana6851 2 роки тому

    පොලිසිය🤑🤑

  • @pumasingh2772
    @pumasingh2772 2 роки тому

    Sirasat apa wigana yana bava kanagatuven kiyautui manda??welada danvim wela evarayak ne

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 роки тому

    යකෝ තෙල් රාජකාරිය කොරන්ඩ යනවා කියල කරන්නේ තව දවස් දෙකකට පෝලිමේ ඉන්න එපා කියන එකද

  • @dilanichamalika2118
    @dilanichamalika2118 2 роки тому

    Gota danne ocharai.

  • @nilushikaanusha2073
    @nilushikaanusha2073 2 роки тому

    Rajapaka gaya dan iwarida 😒😭

  • @layanalharischandra9332
    @layanalharischandra9332 2 роки тому

    Lakmatawa suwa path wewa Lakamatawa vepatak karana sama. Ayatama sobadahama anewareyma. Daduwan. Denawa

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 роки тому

    ගෝටාභය රට ගිනි නොතිය go home.

  • @revathysaminathan9147
    @revathysaminathan9147 2 роки тому +1

    police ballo uniforms thappu y get LOST

  • @pksujathagomes7468
    @pksujathagomes7468 2 роки тому

    Me gota ballawa yawanna kale hari. Uta rate minissunge awashya dewal sapuranna bari nam uwa elawanna ona.u fail kaalakanniya. Api salli yauwama.thel genath ungeawashyathawata ewa aran minissunata thel nahe. Muwa gahala pannannna ona

  • @namiskitchen3426
    @namiskitchen3426 2 роки тому

    Mulu ratama gotta ge gedara ta thama yanna ona.

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 роки тому

    ai me aragala karuwanta pahara denne😭😭😭😭😱😱😱

  • @edwardcosta3113
    @edwardcosta3113 2 роки тому

    69 laxsayata දැන් sapada කෝ maina කෝ ganayo

  • @nesavaira1850
    @nesavaira1850 2 роки тому +1

    ARE YOU SLEEPING HUMANRITES COMMISSION OR SUPPORTING THE MURDERERS?

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara7167 2 роки тому +1

    Aragalayata ennath bari nam oba 69 lakshaye nam ha kamak naha 😂

  • @vidhukarunaratne3678
    @vidhukarunaratne3678 2 роки тому

    Jarawa kaamata atha

  • @prasanjitheshani7445
    @prasanjitheshani7445 2 роки тому

    රට උකස් කියපල්ලා

  • @homer9601
    @homer9601 2 роки тому +2

    තමුසෙලා මේරට තවත් කන්න එපා. තමුසෙලාගේ කෙරුවාවල් නිසා සංචාරකයෝ එන්නේ නැ. ගෝට හරි ඔනෙ එකෙක් එලවපං චන්දෙන් මෙරට සුඩානයක් කරන්නේ නැතුව. චන්දෙකින් දිනන්න බැහැ වගේ නිසානේ තොපි යකා නටන්නේ? තුහ් තොපි.

    • @menukamihiran9836
      @menukamihiran9836 2 роки тому

      😂😂😂 ඊයා මෙන්න බයියෙක් 😂

    • @homer9601
      @homer9601 2 роки тому

      @@menukamihiran9836 චන්ද ලක්ෂයක් ගන්න බැරි පෙරෙටුගාමියෙක් නේද උබ?

  • @priyalsamantha3639
    @priyalsamantha3639 2 роки тому

    Wadata yanne nathiwa hitapallako
    Ubala Api horakapu nisada Mehema
    Wela thiyenne
    Janathawa kalpana karapan

  • @dahholdings2313
    @dahholdings2313 2 роки тому

    P

  • @vipusakig306
    @vipusakig306 2 роки тому

    Me gotta ain vela giyanan okkoma hariyai

  • @leeamary6270
    @leeamary6270 2 роки тому

    police ballonge yuniform akatath lajjai police ballo

  • @fatmakaankae6440
    @fatmakaankae6440 2 роки тому

    Ounta pisu polisiya puluwanna ochari😂😂😂😂😂😂😂

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 2 роки тому +1

    Rajaya weredi Ahinsaka janthawa karume gawanwa nodakinnnnnn

  • @leeamary6270
    @leeamary6270 2 роки тому

    police ballo

  • @zareenathurna7199
    @zareenathurna7199 2 роки тому

    Suwamin wahansewa hamudawe akek thallu karana heti suwamin wahanse kenek neda mona papakarumayakda gota tho tholinji wela palayan gotage upan dineth ekkama maka bevilama yanna one maha musala nayakayek😡😡😡😡

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 2 роки тому

    Gota.go.home..paw.nodi..

  • @dilanichamalika2118
    @dilanichamalika2118 2 роки тому

    Police hatha thopitath ekka rata hadanna thamai un dukvidinne.

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 2 роки тому

    😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔

  • @chandmaldilruk2344
    @chandmaldilruk2344 2 роки тому

    Okkoma akkahuwela Mei police kaarayanta gahamu. Mun Jada deshapaalakayanta aarakshawa denne janathaawa vindina duka ookun dannadda

  • @marinacanishiya6474
    @marinacanishiya6474 2 роки тому

    Mɪɴɪssᴜ..ᴀᴛʏᴀᴡᴀsʜʏᴀ..ɴᴀᴛɴᴀᴍ..ᴘᴏʟᴏᴄɪʏᴀᴛᴀ..ʜᴀᴍᴜᴅᴀᴡᴀ..ᴅᴀʟᴀ..ᴊᴀɴᴀᴛᴀᴡᴀᴛᴀ..ᴡᴇᴅɪ..ᴛɪʏᴀᴘɪʏᴀᴡ..ᴛᴏᴘɪ..ᴊᴀɴᴀᴛᴀᴡᴀᴛᴀ..ᴍᴇ..ᴋᴀʀᴀɴᴀ..ᴀᴘᴀʀᴀᴅᴀʏᴀᴛᴀ..ᴛᴏᴘᴇ..ᴘᴀᴡᴜʟ..ᴡsʟᴀᴛᴀ..ᴋᴜɴᴜ..ᴘᴀɴᴜᴡᴏ..ɢᴀʜᴀɴᴀᴡᴀ...ɢᴀɴᴀᴡᴀᴍᴀɪ

  • @pumasingh2772
    @pumasingh2772 2 роки тому

    Tavat takkadi rala parliament arinna hode

  • @ros1420
    @ros1420 2 роки тому

    Policiyay hamudawe untay gedara iddi hodata kanda deepalla. Unge gamvala inna janatava netnam mun okkoma kamba horunta pu. .a denava

  • @tituswijesinghe9257
    @tituswijesinghe9257 2 роки тому

    Bane of so called development! Before foolish education people want live a decent life.
    Foolish people don't know what,s education is!