Akke mata kettu wennai bada adu wennai .bona dewal udeta unu wathura ekata dehi kalli mi pani .ekatama gammirisui kurudui okkoma ekata dala ude his badata bonnda epada .
Thisu Beauty akke lady diana kiyna sun cream eka hodaida. Thwath ekak thma vitamin e and vitamin c thiyena sun cream hodada. Ewata auwe giyama kalu wenwa neda. Eth godak sun cream wala e vitamin thiyenwane
Akkiyo man godak kettu kenek. E nisa man hemadama udeta his bada rata idi gedi kala sudu kiri ekak bonawa. Oya kiyapu widihata unu wathurata dehi dala bonna patan gaththa man. Man issellama karanne negitta gaman unu wathura ekata dehi dala bona ena. Passe winadi 10 kin withara rata idi kala sudu kiri eka bonawa. Eka prashnayak weida ? Mawa kettu weida ? Ane akkiyo mata kiyannako me dekama komada kara ganne kiyala.
Akka , mt dena gnn oni dwst C vitamin 1000mg gththt prsnayak nedd kiya... Mkd mt c vitamin thiyna kema kann hmben nethi thrm... E nisa udetai retai tablet 1 gane gththata kmk nedd??
Akki mata baba labila 6 mnth wenawa.mama godak fair kenek.namuth naha labunata passe skin eka dameg una dark wela.skin eka fair karaganna me collegen eka gannada kiyannako plz.
Nature secret ake akki gold body lotin hodida akkiyoo plzz reply me nivea ake akki body loitin sri lnkwe deshguneta parshnyk nadda mahe yluwak us kara klu una kiuwa
මෙයට අමතරව ,,කොමාරිකා යුශ ,,ග්‍රීන් ටී කියන්නෙත් අපේ සමේ පැහැය වැඩිදියුණු කරගන්න පුළුවන් ස්වාබාවික දේවල් ,,,❤❤❤❤
Me collagen eka hamadama bona onada
ලස්සනයි අක්කියො ඔයා...ඇලෝවෙරා ජෙල් ග්‍රීන් ටී එක්ක පාවිච්චි කරන්න කියලා ඉස්සර ප්‍රේමසිරි සර් කියලා දුන්න මතකයි.මේ ජෙල් එකයි ග්‍රීන් ටී පැක් එකක් විදිහට කරන්න පුලුවන් නේද අක්කි...
Nangi mama inne dubai wela carrt amuwn ake diget masyk vithr kawth hari yn nadde mare thiyen wadth ekk hamdam jus hadnn amarui
Thanx akkiyo
aloevera nam biuwama ethtama pahapath wenwa mn dan 2 years idan use krnawa
හැමදේමත් කරන්න පුලුවන් අක්කි,ඒ උනාට කැරට් ජූස් බොන්න තමයි ගොඩාක් අමාරු .....❤️❤️❤️❤️ ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක අක්කි...බුදුසරණයි ....❤️❤️❤️
Akki karapincha dry krla grind krla unu wathurata dala perala hadagena bonnath puluwn neda ?? Ehema hadagththoth karapincha kudu kochchra kal thygnna puluwnda akki.?
Hi dear oyage video godak wedagath love you. Collagen eka genna ganne kohomada? Thank you
Akki edinedata bawitha karanna hoda day cream ekkui night cream ekkui Body lotion ekkui kiyannako
Akko orange cee vitamin c eka hodaida pawicchi karanna
nangi oya bona super collagen aka paris wala kohenda ganna
ගොඩක් වටින උපදෙස් ටිකක් නංගී විඩියෝ එක දෙපාරක්ම බැලුවා. ඉතාම අගෙ කරනවා ඔයාගෙ මෙ වටිනා කරුණු ටික අපිට කියලා දුන්නට.අපෙ සමාජෙ ඉන්න ගොඩක් අය දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්න කැමති නැහැ එහෙම අය අතර ඔයා ගොඩක් වටින කෙනෙක් දීර්ඝ කාලයක් පුළුවන් උපරිමයෙන් අපි එක්ක ඉන්න කියලා අහිංසක ඉල්ලීමක් කරනවා.. අපිත් ඔයා එක්කම ඉන්නවා හැමදාමත්..කියන්නම ඕන කාරනාවක් තියෙනවා ඔයාගෙ විඩියෝ ෆලොකරමින් කෙනෙක් තව චැනල් එකක් කර ගෙන යනවා මම විඩියෝ එක බැලුවෙ නම් නැහැ හෙඩ්ලයින් එක දැක්කා ඔයාගෙ විඩියෝ එක ආවට පස්සෙ දවස් දෙකකින් විතර.. ඔයාට වගෙ කාටවත් මේ සම්බන්ධයෙන් විඩියෝ කරන්න නම් කාටවත් බැ කියලා නම් මට ඉස්තීරවම කියන්න පුළුවන්.. බුදු සරණයි නංගී ඔයාට.. ඉස්තුතී ඔයාට..👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷💃💃💃💃💃💃💃
Akki facia kiyana brand aka hodaida
wattakka juce witharak biuwata kmk nadda akkiyoo..oya lassanai
Piremi ayage lingika pradeshaya kalu wenawata ganna hoda crem akak kiyannako
Konde vavenna hoda poshaniya ahara kiynnko..nethnm hoda tikk gana adu mallti vitamin ekk kignnk
Carrot juice ekka colagen powder mix karala biwwata kamak nadda
Niyamai akke....oya mara pehediliwa kiyala denwa.ane akke fair wenna cream ekak kiyanko
Kavee Beauty Creations. Thmun kranne salli walatane hodata blgnnwa copy kranna.
Mha lokuwata beauty chanel karanwa. E unta cream kiynnlu hina kala marenwa
Fish oils kiyne omega3 ne seven sees da plz aka chutk kiynda fish oil kiwoth agollo kiyne cholesterol akta bonwa kiyla
Akki hoda sunprotection cream ekak kiyannako
Ane akki oyanm hariytm minissunge hagim terum aran video karanne..mokda smhra UA-cam channel wala kiyana cream ,shampoo,ewa godak ganan..ewa ganna apita amarui..eth akki natural ingredients walin karanna puluwan dewal godak kiyla denwa..Thanks akki
Carrot juice wala සීනි pramanaya wadi නැද්ද .
Pl tishu oyage natural cologan food suppliment powder eke link eka denawada,thanks
babala nati wena prashna wenawada age 25 biwvata kamak nadda collagen
Thisu mama oyage channel ekata godak kemathie. Akke mama hari asai Orange oil hadanna. Eth pahasu widihak thiyenawada hadanna?
මන් හැමෝටම දැනගන්න කියලා දෙන්නම්
@@ThisuBeauty thank you akke
Akki soya bean drink eka hodai nefa
Hot water walata dehi add kalama vitamin c destroy wenwa neda
Akki eth samaharu kiyanawa carrot juce walin sama pahapath wenne ewa bonakota witharay kiyala nawaththuwama apahu e pahapath bawa nathy wenawa kiyala eka aththada
beam hele osu eke carry leaves tea eka hodaida akka
Karapincha tea ganna pluwn kohnda lanakwe
Colajan ude hisbadatama bonna oneda. Please Ripley karanna oyata godak isthuthiiii
ඔව් ඒක හිස්බඩ බොන්න තියෙන්නේ
Unu wathurai leman juice biuwama sama dry wela rally watenawada
Akkii collagen powder eka wayasa kiye kattiytda hoda..lankawe khend ganna thiyennee akkii.carrot juce khmda hdnnee hdla frg eke dala thiyna bonna puluwnnd akki
Akka chia seeds keyanne monda ane plz keyanda
Akki face cream ekka kiyanoko
Akke glow teblt aeka hodaid
Great video akkiiiiiii.....akke garnier brand eke daily use karana puluwan cream ekak kiyannako .......❤️❤️❤️❤️❤️
ඇලෝවේරා jel ක්‍රීම් එක ගොඩක් හොදයි,,මන් ක්‍රීම් සම්බන්ධයෙන් පෝස්ට් කොමියුනිටි එකේ දාන්නම්
akki harima pahadiliwa kiyl denawa.ahagena ennath asa hithenawa.mn akkige video godak baluwa.hama video akenma egena ganna godak dewal tiyanawa.thanks akki api wenuwen me karana sewayata.😘😘😘😘😘😘😘😘
Akki hair colour ganath kyla dennko. Bleach noda kohomada colour ekak ganne kyla
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
Akki glow collagen eka hodai da?
godak wadagath video ekak.carrot juice eka api gedara hadagena bonawanam carrot witharak blend karahama athida dr.nattam thawa yamak ekathu karanna onada
ඔව් කැරට් බීට් රූට් සහ කොමඩු එකතු කරගෙන බොන්න ඒක ගොඩක් හොදයි😘😘
Oka ganne kohomada akka
ඔයා video 1 කරනවා හරිම ලස්සනයි. හරිම ආසාවෙන් video 1බලාගෙන හිටියේ..
Akki thanak you hamadema kiyla denawata. Kakul deke roma ain krana vidiyak kiyannakoooo. Ikmanin roma wawenawa.
හරි ඩාලින් කියලා දෙන්නම්
Akki garnier alove cream eka 18 age girlsltth use krnna puluwnd?? Plzz reply ekk danna.
Akke babek balaporottuwen inna kenekta me dewal karanna puluwanda
Body polish eka kiyanne mkkd akke
Akkee kurulaa valata akka kiyla dunna pack ekata ස්වාභාවික komarika madaya venuvata forever eke alovera jel eken මේස හැන්දක් demmata kamak nedda
අනේ කමක් නැහැ
@@ThisuBeauty thank you akkee 😘😘
Akki man collagen aka gannwa. Akki cerrot juice akka mix karala biuwata kmk nedda
කමක් නැහැ හැබැයි හිස්බඩ බොනවනම් තමා ගුන
Akki lankawen ganna puluwan hoda green tea ekak kiyannako..
Colegen powder eka mehe gnna thiunwda akki. Kohomda illnna oni
Thisu sudu meke gana kiyak wetara wenawada lankawe teyanawada
අක්කි collagen powder ලංකාවේ තියෙනවද?.
Akka oyge me video eka nm godaaaaaak wtinawa.thnx akkooo.😙akka man aga tikak kettu wenna kiyl masayak witara eka digata siddi biwwa.ehema biwwama wakugadu wlata hoda na kiyla bona eka nawttuwa.akka mt kiynnko lankawen ganna ahki hoda body polish ekkui,body scrub ekakui,hoda sun creem ekakui???
මන් කොමියුනිටි එකෙ ඒ ගැන දැනුවත් කරන්නම් ,,ඕනම දෙයක් ඕනවට වඩා හොද නැහැ ඒ නිසා සතියට එකක් වගේ හොදටම ප්‍රමානවත්
ගොඩක්ම ගොඩක් වටිනවා නංගි ඔයාගෙ උපදෙස්.කිසිම රහසක් නැතුව හැමදෙම කියලා දෙනවට ගොඩක් ස්තුතියි .ඔයා කියපු දෙ ඇත්ත මෙ රට වල ය ඔය දෙහි මින්ට් කොල නම් හරියට බොනවා.ලංකාවේ අයට පුලුවන් දෙහි යුශ වලට මින්චි කොල එකතු කරල බ්ලෙන්ඩර් කරලා බොන්න.මෙහෙ එහෙමත් බොනවා ඔය දෙකම එකයි නෙද
ඔව් අනිවාර්යයෙන්ම ස්තුතිය ඔයාට
Akke lankawe tiyana vasline coca butter body lotion ek hodaida.mt tine norml skin ekak.vitamin c serum ,carrot oil ekka mix krl gannth ea lotion ek hidaida akki
ane patiyo aluham walata wisadumak kiyannako.babata hoda baby cream akakuth kiyannako.fhish oil biuwata kamak nadda.baba thama kiribona nisa.framasi walin ganna puluwanda.ane ripley karannako
ඇපල් සිඩර් විනාකිරි එක ගොඩක් හොදයි අලුහම් වලට,,,හැබැයි දැනට ලන්කාවේ නැහැ ,,පිටරට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න ,,නේචර් සීක්‍රට්ස් එකේ බේබි පැන්ඩා එක හොදයි ,,ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා ගන්න අක්කා බබා කිරිබොන නිසා මට හරියටම කියන්න බැහැ
Pitakotuwe haras wediwala thiyanawa mama gaththa
akke ara oya introduce karapu nocell collagen suppliment eka masa keeyak bonna oneda results ganna?eka bottle ekak kochchara kal use karanna puluwada darling?
එකක් මාස එකහමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නන්ගි ,,,යම් දෙයක ප්‍රතිඵල ලැබෙන්න එක එක්කෙනාගේ ශරීරය අනුව වෙනස් වෙනවා ,,මට නම් සති දෙකකින් වගේ යම් වෙනසක් දැනුනා දැන් නම් ගොඩක් හොද ප්‍රතිඵලයක් දැනෙනවා
@@ThisuBeauty ethakota akke meka masa thunak wage use karoth athida?
Body polish kiyne mnwda
Akkii mta italy wala thiyena pimpls walata hoda day and night cream ekk kiyannako
මන් කොමියුනිටි එකේ ක්‍රීම් දෙකක් දැම්මා ඒක බලන්න ඩාලින්
Thanx akkii
Akki mage wayasa 21 oka biwuwata kamak nedda anika mage ege roma tikk wedi
akkiyoo නෙල්ලි gaddin ganna oni අමු බෙහෙත් නෙල්ලිද ?වේලුන බෙහෙත් නෙල්ලිද? nelli rasakinda panaya bonna oni welawak tiyenawada?
වේලුන ඒවා ගන්න ,,උදේට බොන්න හැමදාම එපා සතියට දවස් දෙකක්
Thisu Beauty ha akkiyo,thanks
Sudu mama hamadama nidaganna kalin unuwathurata dehi dala bonawa ehama hoda nedda
akki ara irahada wedagedarin karana kumkupani kiyana supplement eka gana hoyala kiyannako.
මන් බලන්නම්
akka...oya cirly hair ekak maintain krgnne kohomada kiyala video ekak karannko..plz
කියලා දෙන්නම්
Akke mata kettu wennai bada adu wennai .bona dewal udeta unu wathura ekata dehi kalli mi pani .ekatama gammirisui kurudui okkoma ekata dala ude his badata bonnda epada .
හපෝ එපා ,,දෙහි ගම්මිරිස් බොන්න කිව්වෙ දවල් කෑමෙන් පස්සෙ ඩාලින් ,, උදේට උනුවතුරට දෙහි මීපැනි දාලා බොන්න ඒ ඇති
මේ ව්ඩියොව බලන්න
ua-cam.com/video/qYjPNMs-EvM/v-deo.html
Akki pimples marks walata cream ekak kiyannako
මේ ක්‍රීම් එක ගාල
බලන්න
ua-cam.com/video/LQ7xfs1salo/v-deo.html
Akke ane lankawen ganna puluwn hoda sunscreen body cream ekak kiyannko akke. Plss
අනිවාර්යයෙන්ම කියන්නම්
Thisu Beauty akke lady diana kiyna sun cream eka hodaida. Thwath ekak thma vitamin e and vitamin c thiyena sun cream hodada. Ewata auwe giyama kalu wenwa neda. Eth godak sun cream wala e vitamin thiyenwane
akki hoda meepani kohomada ganne
බෙහෙත් බඩු කඩවල් වලින් හෝ bio කඩවල් වල බලන්න
Akke chandanalepa cream akak hodaida?
සමහර අයට බිබිලි වගේ ඇවිත් තියෙනවා
Oyage nihathamani kamai awanka kamai hemadama tiya ganna akke.eka oayata anik hema mecup ekakatama wada lassanata penawa akke..budu saranai!suba gaman...
ස්තුතිය
Harima pahadili thisu.thanks.man eueop wala enne.lagadi lankawata enawa.oya lankawe koheda
මම ගාල්ලේ ඩාලින්
Akki mage konde godak yanawa.me collagen aka konde yana akatath hodayeda .ane akki kiyanna
ඔව් අනිවාර්යයෙන්ම ඊට අමතරව යකඩ පෙති ලබාගන්න
thenku akki
Akkiyo man godak kettu kenek. E nisa man hemadama udeta his bada rata idi gedi kala sudu kiri ekak bonawa.
Oya kiyapu widihata unu wathurata dehi dala bonna patan gaththa man.
Man issellama karanne negitta gaman unu wathura ekata dehi dala bona ena. Passe winadi 10 kin withara rata idi kala sudu kiri eka bonawa.
Eka prashnayak weida ? Mawa kettu weida ? Ane akkiyo mata kiyannako me dekama komada kara ganne kiyala.
ඔයාට මහත් වෙන්න ඕන නම් රට ඉදි කාලා හරියන්නේ නැහැ සීනී දාලා බොන්න කෙට්ටු වෙන්න ඕන අය තමයි සීනි වෙනුවට රට ඉදි කන්නේ 😘😘 ප්‍රශ්නයක් නැහැ උදේට විතරක් බොන්න
Tnk akkiyo. 😘😘❤❤
Akka , mt dena gnn oni dwst C vitamin 1000mg gththt prsnayak nedd kiya... Mkd mt c vitamin thiyna kema kann hmben nethi thrm... E nisa udetai retai tablet 1 gane gththata kmk nedd??
දවසට එකක් ගත්තට කමක් නැහැ
akki brid kenek venna inna kenekta masa 6k nathuva masa 4ka idan saloon giyoth eyata wedding eka davasata dana mekup eka lassanata thiyeida kiyannako.mokada eyata thava masa 4i wedding ekata thiyenne.
ඔයා හරිම නිහතමානි තිලිනි ඔයාගේ උපදෙස් ගොඩක් අනුගමනය කලා ඔයාට Thak you තිලිනි
තිසු හොද fish oil එකක් කියන්නකෝ.skin එක හොදටම dry.ekgzima වගෙත් ඇවිත් තියෙන්නේ.කිරි දෙන අම්මලට ප්‍රශ්නයක් නැ නේද.මං ලංකාවේ
කෝකටත් ෆාමසි එකකින් අහලා ගන්න කිරිදෙන අම්මා කෙනෙක් කියලා ,,සෙවන්සෙන්ස් brand එකෙන් ගන්න ඒක ගොඩක් හොදයි ඒ වගේම පොල්තෙල් වලට විටමින් ඊ එකතු කරලා ආලේප කරන්න
Akke .collagen .aka hamadama bonna onida.natham masa 3 vithara bila bathara keranna onida.agana kiyanna .ko....bs
Akke ane godak lassnai oya den. Apita lassna wenna dewal kiyala dena nisa thmai nedaaaa. Ahnnko akke udeta muna wash krala aloe vera gewata kamak nedda. Udeta aloe vera gewama kalu wenawada. Era eliyata ganna hoda nedda. Ewagema thama mam aloe vera use karanne natural komarika peththa aram bleander karala.ehema hodaida. Ane pls reply krndo. Wena ethin ahaganna kenek ne ethin oya thama
ඔව් එහෙම කමක් නැහැ ඔව් ඇලෝවේරා ගාලා එලියේ යන්න නම් හොද නැහැ ,,ඔයාලගේ ගෙදර කෝමාරිකා තියෙනවනම් බීම හදාගෙන බොන්න සම පාට වැටෙනවා
Thisu Beauty hari akkiyo ane godak thanks akkeee
Thisu Beauty ane e wagema mata poddak kiyannko cleanup ekakai facial ekakai wenasa
ක්ලීනප් එකකදි මසාජ් කරන්නෙ නැහැ ෆේශල් එකකදි මසාජ් කරනවා
Thisu Beauty aneee thnks akkiyo. Dogtma oyAge vedio blnna asawen innwa.prissamin akkee
Hi akke
..man godak kalekin... super collagen lankawe nadda?
තියෙනවා නන්ගි +94 77 578 9828 මේ නම්බර් එකට කතා කරලා ගන්න
@@ThisuBeauty thanks akke.....
Awankawa hamadema hondata therum karala denawata godakkk sathutui....
Thank u...
Mata kiyanna monavada lakawe thiyena hoda fish oil aka pli..
wooooow niyamai akki mata oni bada adu kara ganna dehi eakata ගම්මිරිස් dala biwama harida
Akke jovees eke bridal face cream eka hodaida
ඔව් brand එක හොදයි
😍😍😍
Mge hama viyli gdk rali watila wage akki... mokdda mn krnna oni ekta eka patak nha aluhan dala wagee Kalui thanin thna oyta 4to ekak wath ewnne khmda akki ethkot oyt visdumk denna lesi wei mta kiynnkoo
Carrot kna nm puluwan akke.bonna nm ba.juice nathuwa wena wdyk kynako
Akki mata baba labila 6 mnth wenawa.mama godak fair kenek.namuth naha labunata passe skin eka dameg una dark wela.skin eka fair karaganna me collegen eka gannada kiyannako plz.
ඔයා ගොඩක් ලස්සනයි අක්කියෝ ගොඩාක් හොද විඩියෝ එකක් අක්කි ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තූතී බුදුසරණයි අක්කියෝ
Hair eka blow-dry karana method ekath kiyala denawada
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
Akkiyo mata kiynnko naturscrt ake body lotin hodida awage belecing nadda naiveharbs ake body loitin aka mn pawicci kara klu wanwa wage
Nature secret ake akki gold body lotin hodida akkiyoo plzz reply me nivea ake akki body loitin sri lnkwe deshguneta parshnyk nadda mahe yluwak us kara klu una kiuwa
එහෙම කලු වෙන්නේ නැහැ නන්ගි සමහර අයට ගැලපෙන්නේ නැතුව ඇති එහෙම නැතිනම් යම් කිසි වෙන ක්‍රීම් එකක බලපෑම නිසා එහෙම උනාද දන්නෙ නැහැ සමස්තයක් වොදියට ගත්තම අපේ සමට ගැලපෙන විඩ්ගියට තමයි ඒ වා නිශපාදනය කරලා තියෙන්නේ
Thisu Beauty tnz akki jp.😙
Godak thanks oyata apiwa danuwath kalata. Mama oyage videos balanawa. Mata tiyena prasne mage puthata Dan awrudu 15 eyata awrudu 10 vitara pimples aawe. Mona kalath Adu wenne naa. Me siddi kiyana eka eyata dunnata kamak nadda. Eka bonna wayasa balapanawada. Pls Mata kiyanna. Mama hitanne mage puthata tiyenne blood wala visak tamai. Godak tiyenawa pimples
නැහැ ඔයාගේ පුතාගේ හෝමොන වෙනස් වෙන කාලය මේ එතනදි පිම්පල්ස් එන එක සාමාන්‍යය දෙයක් ,,සිද්දි සතියට දෙපාරක් වගේ බොන්න කමක් නැහැ
@@ThisuBeauty godak thanks ane oyata
සීත රටක ඉන්න කෙනෙක් හම වේලෙන එක රැකගන්නේ කොහොමද අක්කේ හරිම කැතයි පොතු ගැලවෙනවා හමේ රැලි වැටිලා ඇගිලිත් එක්ක.
Akaka Armand oill muna gana hodaida.
Gane pulan thanek kiyanoko
Godak watina video 1k.Pehediliwa kiyala dunna. Thank you very much akki.... බුදු සරණයි ....!!
Nangi karapu scrub vidio eke dehi ,seeni scrub eka mn karanawa.niyamai.🙏 thanx .
Akke youtube wala toothpaste walin scrub waraga karanwa eka skin ekata hodida
Akkiiiii me orange peel powdar eka dawas kiyal vitha thiya ganda puluwanda kiyandakoooo
හොදට වහලා තිබ්බොත් ගොඩක් කල් පුළුවන්
මුකුත් ම (මි පැනි,දෙහි ) නොදා පානය කිරිමට හැකිද?එහෙම පානය කලාට කමක් නැද්ද ? ස්තුති 💐
Akki ude bona dehi ekata iguru dammata kamak nadda? Iguru walata skin eka kalu wenawada kiyannako plz reply
කමක් නැහැ බොහොම පොඩ්ඩක්
@@ThisuBeauty ay akki poddak ekathu karanna kiuwe skin eka kalu wenawada?
සමහර අය එක එක කතා කියයි අක්කේ. ඒ උනාට හැමෝටම වටින උපදෙස් ටිකක්. Thank you....🙏🙏🙏
Aiye 24 wenakm balan inne....
ස්තුතිය මල්ලි
Me aiye..... matath onoooooo
Thanak you akkiyo.mata danadanna ona sema amaruwa wadi kenekta monada karanna sudusu kiyala.e gana deyak kiyanna pl
අනිවාර්යයෙන්ම කිරි සහිත ආහාර කිරි යෝගට් වගේ ආහාර සහ ඇග සිසිල් කරන ආහාර සවු ගොටුකොළ තැබිලි වගේ දේවල් ආහාරයට ගන්න එපා
Akkiyo mge periods irregular last April wala indan continue ada wenakamma mama unmerited doc kiwwa hormone unbalance wela kiyala eth akki langa mokak hari idea1k thiyenawa nm mn kemathi denaganna dn pimple enawath wedi anika mge pite sehenna bibili wage awith spots thiyenawa andumak andinakota kethai help me akkiyo oyta bs😔
Akke mage babata auruddai masa 2 .collagen powder eka mn use krata prashnayak nadda
කිරි දෙන අම්මෙක්ට නම් සප්ලිමන්ට් එපා කියලා කියන්නේ ,,ඔයා ඩොක්ටර් කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න නන්ගි