One of my favourite songs of Mater Baig. So love to enjoy this video. This songs reminds my memories of the past of the great gala singing parties held with my parents and my cousins, in my native house in Moratuwa . I still love that past and our great singers who served to our Sinhala sangithaya . Further a great performance of Ishak. We ❤❤❤❤❤ u. From Australia.
ලස්සන ගැලපීමක් 🥰
Sha sha ලස්සනයි 😃🤩
One of my favourite songs of Mater Baig. So love to enjoy this video. This songs reminds my memories of the past of the great gala singing parties held with my parents and my cousins, in my native house in Moratuwa . I still love that past and our great singers who served to our Sinhala sangithaya . Further a great performance of Ishak. We ❤❤❤❤❤ u. From Australia.
අහපු ලස්සනම ගැලපීමක් ඉතාමත් මිහිරියි
රැල්ලේ කිරි වැල්ලේ හාදුදේවි ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවි 🎸👋🎸👋🎸👋
Godak lassanay ❤❤❤
ඩිස්නිගේ voice එක ❤❤❤
ඉෂාක් එක්ක ගොඩක් අයගෙ ගීත අහලා තියෙනවා ... ඒත් මේ කටහඩ නියමෙට match වෙනවා... වෙනමම colour එකක්.. ලස්සනයි ...❤❤❤
අනිවාර්යෙන්
❤ 👍 🌟
Beautiful voice lady
wow 😲👏👏👏👏
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ පෙූ්ම මැණික් පෑදේවී
පෙූ්ම අමා පානේ මුව බේරේවී
ලෝකය මා පාමුල මෙන් තේරේවී....
මැණිකෙ ලැබුනි මාගේ
පෙර පිනකින් වාගේ
ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ
විහිළු කරයි පෙූ්මෙට අප දෙන්නාගේ....
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ පෙූ්ම මැණික් පෑදේවී
INTERLUDE
කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා
නොදන්නවාද සිහින ලොවෙහිත් මා පෙූ්ම කළා
ගම්මානේ පෙම් සිහිනේ එළි වෙන්නේ
එළිවෙන්නේ ගම්මානේ
කපන්න බහැ බැස එන වතුර පාර දෙගොඩ තලා
බිදින්න බෑ අපගේ පෙූ්ම බැම්ම අකුල් හෙලා..
එක හිත ඔබයි මගේ
අහසයි සදයි වගේ
එක හිත ඔබයි මගේ
අහසයි සදයි වගේ
ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ
විහිළු කරයි පෙූ්මෙට අප දෙන්නාගේ....
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ පෙූ්ම මැණික් පෑදේවී
පෙූ්ම අමා පානේ මුව බේරේවී
ලෝකය මා පාමුල මෙන් තේරේවී....
INTERLUDE
කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා
නොදන්නවාද සිහින ලොවෙහිත් මා පෙූ්ම කළා
ගම්මානේ පෙම් සිහිනේ එළි වෙන්නේ
එළිවෙන්නේ ගම්මානේ
අසරණ කෙල්ලෙකි මා කුළ සිරිතට දෙන්නෙ නැතී
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇතී
දැනගෙන රහස අපේ
කෙකටිය කැකුළු පිපේ
දැනගෙන රහස අපේ
කෙකටිය කැකුළු පිපේ.....
ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ
විහිළු කරයි පෙූ්මෙට අප දෙන්නාගේ....
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ පෙූ්ම මැණික් පෑදේවී
පෙූ්ම අමා පානේ මුව බේරේවී
ලෝකය මා පාමුල මෙන් තේරේවී
🎉🎉🎉🎉❤❤❤❤❤ beautiful song 😅😅😅
best 👏👏👏
Thabla aiyeeee. Oya Hama song ekakadima lassant play karanawa marama lssanai❤❤❤
👏👏👏👏👏
ඩිස්නිගෙ කටහඩ හරිම ලස්සනයි
💙💙💙💙💙💙👍👍👍
Superb
👏😲💙💙💙🙏🙏🙏
❤️❤️👌👌
❤❤
මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1957, රෝෂන් ලාල් (සුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා) සංගීතවත් කල "දෝ රොටී" නම් හින්දි චිත්‍රපටයට ශන්කර් දාස්ගුප්ත සහ සුමන් කළ්‍යාණපුර් ගැයූ, 'සුන්ලෝජී සුන්ලෝ' නම් ගීතයේ තනුවයි.
රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත.
කවුරුවත් වින්දෙ නෑ, සමන් මල් පියල්ලේ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, මම මනමාලි ඔබේ, දොල ළඟ ගුරු පාර දිගේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.
Thank you sir.
Eissk.beg.sir....hadawatheinmai.oba.thumaa..wel.paalmee.gehein..annuu.nanayenne.beerune..needa. 3:56
😮❤😊
Hi guys! Could you please give the karaoke track of this song. Thank you.
Hangum bare voises dekak best
හරි මිහිරි ගැයුමක්. කවුද ඒ ගායිකාව? ඇගේ නම සඳහන් නොකිරීම ලොකු අඩුවක්. එහෙම කිරීම කලාවට කැලලක්😮
0:29 ඔය තියෙන්නේ නම හොඳට බලන්න
❤❤❤
❤
❤❤❤❤❤❤
❤