ප්‍රභලයින්ගේ අත්ල මත පිහිටන දුර්ලභ කතිර ලකුණු | හස්ත රේඛා ශාස්ත්‍රය | Hastha reka

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 238

  • @EkiriyeWijasumana
    @EkiriyeWijasumana 8 місяців тому +6

    තෙරැවන් සරනයි,ඔවි,ඔබ තුමිය කියපු සලකුණ මගේ අතේ තියෙනවා,
    ඔවි,මගේ ජිවිතේ මහා පෙරලියක් සිදු වුනා,යුද්ධය කාලේ හමුදා සෙබලෙකු වශයෙන් සිටියදි කොටි ත්‍රස්තවාදී න්ට හසු වි නොමරි බෙිරැන මම අද හාමුදුරුවෝ කෙනෙක්,

  • @kkww4218
    @kkww4218 2 роки тому +11

    මගේ අත් දෙකේම හොඳට පැහැදිලිවම පිහිටලා තියෙනවා මේ කියන විදියට

  • @udayakumara8439
    @udayakumara8439 3 місяці тому +4

    පිහිටල තියෙන දේ ප්‍රතිඵල ඕනෙ නම්.ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන්න.අත්දැකීමෙන් කියන්නෙ.උදාහරණයක් විදිහට ප්‍රාණඝාතයෙන් පව් නිසා ඒ දේ නොකර ඉන්න එපා.හැම ප්‍රාණයකටම ජීවත් වීමේ සමාන අයිතියක් තියෙන නිසා එහෙම ප්‍රාණයක් නැසීම සොබාදහමට පටහැනි නිසා ඒ දේ අවබෝධ කරගෙන ඒකෙන් වැලකෙන්න.හැමදෙයක් ගැනම ඒ විදිහට හිතන්න.හොදයි නරකයි අදුරගෙන ජීවත් වෙන්න.ලැබෙන්න තියෙන දේවල් ලැබෙයි.බලාපොරොත්තු නොවෙන විදිහට.හැමදේම හොදින් සිද්ද වෙයි😇

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 2 роки тому +7

    තියනවා 😊

  • @tusithakumara6211
    @tusithakumara6211 2 роки тому +4

    Mage ath deketh kathira lakuna thiyenawa.....

  • @titn_gaming9288
    @titn_gaming9288 2 роки тому +1

    Mage ath dekema thiyano, eth mata ehama kiyanna tharam hodak wela nm neh ne

  • @thilinisandarekha4654
    @thilinisandarekha4654 2 роки тому +7

    ඒ සලකුණ නම් මගේ අත් දෙකෙත් තියනවා👍

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому +1

      අනාගතය සුභ වේවා

  • @sudeshpriyankara9892
    @sudeshpriyankara9892 2 роки тому +3

    දෙකේම තියනවා ♥️♥️

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому +1

      අනාගතය සුභ වේවා

  • @sandayakumari9994
    @sandayakumari9994 2 роки тому +2

    මගේත්නමිතියනවා.තාමනමි..ගාමටිවලදුක්විදිනවා..😀😀

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      ඔබගේ අනාගතය සුභ වේවා

  • @innocentgirl1680
    @innocentgirl1680 Рік тому +1

    මගේ අත් දේකේම කතිර් ලකුණු ගොඩාක් තියනවා.

    • @Helawaruna7
      @Helawaruna7  11 місяців тому

      මනස අවිවේකී කෙනෙක්

  • @Nilu157
    @Nilu157 2 роки тому +5

    මගෙත් අත් දෙකේම x තියෙනවා . මාත් අමරණීය වෙයිද 😉. මමනම් අහලා තියෙන්නේ තමන්ගේ ආගමට ඒ අය ගොඩක් නැබුරුයි කියල .

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 роки тому

      ඒක නම් ඇත්තක්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +1

    ස්තුතියි .මගෙත් තියෙනවා

  • @malaniassalaracci3164
    @malaniassalaracci3164 3 роки тому +42

    ඔය කියන ලකුනු දෙක මගේ අත් දෙකෙත් තියනවනෙ ඔය විදිහටම

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому +5

      බොහොම හොදයි. අනාගතය සුභ වේවා

    • @chutykumara6679
      @chutykumara6679 2 роки тому +1

      Ow mage ath dekama thiyanava. X Meva boru balan giyama hemotama thiyanava😀

    • @suwaniapsara3143
      @suwaniapsara3143 2 роки тому +2

      Mageth thiyenoo 😂😂

    • @dunindatharaka4881
      @dunindatharaka4881 2 роки тому +1

      Maget ath dekema tiyanvaa

    • @rabithawa8102
      @rabithawa8102 2 роки тому

      මගෙත්..X තියනවා

  • @lahiruprasanna1357
    @lahiruprasanna1357 2 роки тому +1

    දකුණු හස්තයෙ මෙම කතිර සලකුණ තිබීමෙන් කුමක් කිව හැකිද?

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      දකුණු අතේ විතරක් මැද තියෙනවානම් මුදල් වියදම් වැඩි

  • @-indrakheela
    @-indrakheela 2 роки тому +3

    ස්තුති!!

  • @මාරයඔෆිශියල්

    Oya ekak wat na .namuth shirsha rekawai hardha rekawai dana rekawai pititala tiyena tena atha meda taruwak wage salakunak thiyenawa

  • @hansishansi1003
    @hansishansi1003 2 роки тому +1

    Mage ath dekama thiyenawa , Koyda hodak wela thiyenanawanam

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      ඉදිරියේදී බලමු ❤️‍

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 3 місяці тому +2

    මගෙත් තියනව අත් දෙකේම.වාසනාව උතුරනව

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 Рік тому +2

    Mageth thiyanawa.mama try karanne next election ekedi independent contest karanna

  • @sumudupresangika9121
    @sumudupresangika9121 2 роки тому +1

    මේවා ඇත්තද, මොකද මගේ අත් දෙකෙත් තියෙනවා, එත් සතේ අතේ නෑ

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому +1

      මේකෙන් ධනය ගැන කියන්න බෑ

  • @amilahashi1885
    @amilahashi1885 3 місяці тому +1

    මගෙත් තියෙනවා එත් ප්‍රබල නෑනේ

  • @yakatv7921
    @yakatv7921 2 роки тому +1

    අත් දෙකේම තියෙන්න ඕන ද අක්කේ

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      ඔව් අත් දෙකේම මැද තියෙන්න ඕනි

    • @yakatv7921
      @yakatv7921 2 роки тому

      @@Helawaruna7 mmm eka athaka vitharai thiyenne

  • @SiriSudamma
    @SiriSudamma 3 місяці тому +2

    අනේ මාගේ අත්ල දෙකේම තියෙනවා හැබැයී අතටගත්ත දේ කටට් දාගන්න තරන් පින්කරලා නෑ❤❤❤

    • @Helawaruna7
      @Helawaruna7  2 місяці тому +1

      අවස්ථා ලැබෙයි මගහැරගන්න එපා

    • @ranjitharunasiri8550
      @ranjitharunasiri8550 2 місяці тому +1

      Mageth ehemamai.hamadaaama dukwindinawaa ratawal walta wala..❤❤❤

  • @prabathasanka8547
    @prabathasanka8547 3 роки тому +2

    Harda rekawen sani mandalayata thirsula lakuna gena vedio akak karannako

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      ඒකෙන් කියවෙන්නේ ඒ රේඛාවේ බලට තුන් ගුණයකින් වැඩි වෙනවා කියලා

  • @titn_gaming9288
    @titn_gaming9288 2 роки тому +9

    යකො කමෙන්ට් බැලුවාම දැක්කෙ 3%ම ලංකාවෙ උං ද කොහෙද

    • @RJ_2006
      @RJ_2006 2 роки тому +2

      සිරාවටම බන් 😹

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv Рік тому

      අනේ මගේ අත් දෙකේම තියනවා කොමට මොකුත් ලැබිලා නැහැ නේ ඔබට ස්තුතිය ❤🌹🌷

  • @Rastha_Kolla
    @Rastha_Kolla Рік тому +1

    මගෙ අත් දෙකේම තියෙනවා දකුණු අතේ ඔය රේඛා දෙක මැද්දෙ කතිර දෙකයි පිටින් තව කතිරෙකුයි තියෙනවා

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому +1

      කතිර එක බැගින් තියෙන්න ඕනි.. කතිර ගොඩක් තියෙන එකත් අපලයි

  • @dayanisamudreka1933
    @dayanisamudreka1933 11 місяців тому +2

    මගෙ තියෙනවා

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 Рік тому +1

    මගෙත් අත් දේකම තයෙනවා අත ගන්න කෙනෙක් thama නැනේ

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому

      හම්බෙයි හම්බෙයි ඉක්මනින්

  • @sriyanirenu9080
    @sriyanirenu9080 Рік тому +1

    Mage ath dekema deka gane thiyanawa kiyannako

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому

      කතිර එක ගානෙ ඕනි තියෙන්න

  • @MUSICSPEAKERS-NDR
    @MUSICSPEAKERS-NDR 3 місяці тому +3

    Durlabai kiwwata hamogema tiyene

  • @SamsungGoo-vg5yp
    @SamsungGoo-vg5yp 3 місяці тому +1

    වමි අතෙ තියෙනවා

  • @Hansakaranathisara
    @Hansakaranathisara 5 місяців тому +2

    වම් අතේ කතිර ලකුනු ගොඩක් තියනවනේ 🤔

    • @Helawaruna7
      @Helawaruna7  4 місяці тому

      ඔලුව හැමතැනම දුවනවා.. මනස අවිවේකී

  • @achalasewwandi8187
    @achalasewwandi8187 3 роки тому +2

    Ayyo mage ath dekema mewani salakunu 2ka 2ka thiyanawa ko mata nm kisima diyunuwak na hariyata innawath thanak na.owa nm boru ane

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому +2

      ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති වරයාත් මුලින් වීදි දරුවෙක්.. මේ සලකුණු තියනවානම් ගහක් ගලක් යට හිටියත් හරියන වාසනාව තියනවා. උත්සාහ කරන්න. ජයවේවා

    • @srirani7374
      @srirani7374 Рік тому

      කතිරෙ තියෙනව.ඔය කියන මොනවත්ම මට නම් නැ

  • @hudakalava5553
    @hudakalava5553 2 роки тому +9

    හැමතැනම ප්‍රබලයොනේ

  • @lakeeshanavindi7335
    @lakeeshanavindi7335 3 місяці тому +1

    Mageth thiyenawa kathira dekak athdeke vinawath thiyeno vam athe mage

  • @from_2050
    @from_2050 2 роки тому +3

    දෙකේම තියෙනවා

  • @donasanka7564
    @donasanka7564 2 роки тому +2

    මගෙත් තියනව.

  • @chathunikachathunika3835
    @chathunikachathunika3835 2 роки тому +3

    මගෙත් ඔහොම තියනවා ලකුණු දෙකන

  • @lalaninilanthi1827
    @lalaninilanthi1827 2 роки тому +1

    Mage atheth thiyenawa kisi wadak nam na

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 2 роки тому +1

    මගේ දකුණු අතේ එක පේලියට x ලකුණ 3ක් පිහිටලා තියෙනවා.

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому +1

      කතිර ලකුණු කීපයක් පිහිටීම අපල සහිත බව කියනවා. නමුත් අත් දෙකේම එකම විදියට තියෙනවානම් ප්‍රතිඵල සුභ වෙනවා

    • @Rastha_Kolla
      @Rastha_Kolla Рік тому

      මගෙත් එහෙමයි

  • @sajini_alsongs
    @sajini_alsongs Рік тому +1

    මගේ ත් අත් දෙක තියෙනවා බලමු 😊 ඉතින් මොනවා හරි වෙයි නේ

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому

      බලමු අපි ඉදිරියේදී

  • @aroshagimhana631
    @aroshagimhana631 Рік тому +1

    Mageth Ath dekema tiyenawa ❤

  • @sandaruwandissanayake5923
    @sandaruwandissanayake5923 Рік тому +5

    මගෙ අතෙත් තියෙනවා ..ජනාධිපති වත් වෙයිද දන් නෑ මාත්

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 роки тому +3

    මගෙ වම් අතේ විතරක් තියෙනවා 😮

  • @චාමරසමිපත්-ල4ඞ

    වම් අතේ විතරයි තියෙන්නේ ඒක සුභයිද

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      බලපෑමක් නෑ ඒකෙන්

  • @ChaRitha-uy3tl
    @ChaRitha-uy3tl 10 місяців тому +1

    Mage athe kathira salakunu dekayi vinawath pihitala tiyeno❤

    • @Helawaruna7
      @Helawaruna7  10 місяців тому

      හොඳ පිහිටීමක්

  • @malindawijesena5750
    @malindawijesena5750 Рік тому +1

    මගෙත් තියනවා 😊

  • @sameeralakmal7802
    @sameeralakmal7802 2 роки тому +1

    Mageth tiyenawa ath dekema

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      ඔබේ අනාගතය සාර්ථක වේවා

  • @dineshgamage4860
    @dineshgamage4860 2 роки тому +1

    Mge athe mevidiytma thiynewa

  • @nilusamantha1293
    @nilusamantha1293 2 роки тому +1

    මගේ අත් දෙකේම මේ සලකුණ තියෙනවා

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      ❤️‍ ඔබේ අනාගතය සුභ වේවා

  • @upekshakawshani7344
    @upekshakawshani7344 Рік тому +1

    මගෙත් thiyanawa

  • @kanthikumara2562
    @kanthikumara2562 2 роки тому +1

    mage ath dekema tiyei ne

  • @brienrajapaksha
    @brienrajapaksha 10 місяців тому +1

    🙏❤

  • @KalumPrasanna-d9d
    @KalumPrasanna-d9d Рік тому +1

    මගෙත් තියෙනවා මට ජොතිශ්‍ය පිහිටලා තියෙනවා

  • @ranjithkulasuriya3128
    @ranjithkulasuriya3128 Місяць тому +1

    මගෙ අත් ඩෙකෙම තියෙනවා නමුත් , ගමේ උන්වවත් මාව දන්නෙ නැහැ 😢😢😢😢😢😢😢😢

  • @danithdulanjana5235
    @danithdulanjana5235 2 роки тому

    Mageth thiyenawa diyyane

  • @maheshweerasooriya5288
    @maheshweerasooriya5288 2 роки тому +3

    මගේ අතේ නෑ😥😪

  • @mallikamali3863
    @mallikamali3863 3 роки тому +3

    👌

  • @chandracollure5855
    @chandracollure5855 2 роки тому +2

    මේ ලකුණු ඔක්කොම මගේ අතේ තියෙනවා ඒත් සල්ලි තමයි නැත්තේ හැබැයි සෑහෙන ප්‍රසිද්ධියක් තියෙනවා

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      සල්ලි ගැන අදහස් වෙන්නේ නැහැ මේකෙන් ✌️

  • @sb-ex6qy
    @sb-ex6qy 2 роки тому +1

    X ath dekema tiyenawa was athe x godak tiyenawa

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      පැහැදිලි ලෙස එක බැගින් තිබීම තමයි සුභ

  • @chinthakamax6940
    @chinthakamax6940 2 роки тому +1

    ඔක මගෙ අතෙත් තියෙනවා x අකුර

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      ඔබේ අනාගතය සාර්ථක වේවා

  • @madurangadilshan8846
    @madurangadilshan8846 3 роки тому +2

    කතිර අත් දෙකේම තියෙනවා හර්ද රේඛා දෙකත් අත් දෙකේ එක සමානයි

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      හරි කතිර දෙක මැදට වෙන්න තියෙන්න ඕනි

    • @madurangadilshan8846
      @madurangadilshan8846 3 роки тому

      @@Helawaruna7 කතිර තියෙනවා ඒවා තදින්ම නෑ හැබැයි

  • @KelumChandimal-qq7bl
    @KelumChandimal-qq7bl Рік тому +1

    Mage ath dekema tiyenwa

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому

      ඔබේ අනාගතය සාර්ථක වේවා

  • @manojbalasooriya-qz8qd
    @manojbalasooriya-qz8qd Рік тому +1

    මගේ තියෙනවා අත් දෙකේම

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому

      එහෙනම් හරි ගුප්ත කතිරය

  • @dharshanprem2730
    @dharshanprem2730 2 роки тому

    Oya daapu photo eka mage ath deke photocopy yak tama habai kelewenawaa kiyanne kiyagandath bariwenda

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому +1

      ඉදිරිය අනිවාර්යයෙන්ම සුභ වේවි

  • @Plus-u4m
    @Plus-u4m Місяць тому

    අපේ මාමා කෙනෙග්ගෙත් තියෙනවා.ඒවුනාට ඔය කියපු දේවල් මුකුත් වුනේනෑ එයාට

  • @apppappp5227
    @apppappp5227 2 роки тому +1

    මගෙත් අත් දෙකේම තියනව...අනේ මන්ද ..වාසනාව කෙසේ වෙතත් මා තාම අව්වාහිකයි මුදල් තියනව..ඕනම දෙයකින් පසු බසින්නෙත් නැහැ බලමුකෝ

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому +1

      බලමු ඉදිරියේදී. අනාගතය සුභ වේවා

  • @idunilbuddhika9348
    @idunilbuddhika9348 3 роки тому +2

    Mageth ath dekema x salakuna tiyenawa

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      ඉතා සුභයි. අනාගතය සුභ වේවා.

  • @dinujatharushini8387
    @dinujatharushini8387 2 роки тому +3

    මගෙත් තියනවා දෙකේම

  • @sandayabalasuriya2454
    @sandayabalasuriya2454 Рік тому +1

    Mage ath dekema

  • @hasthikavibudhi1094
    @hasthikavibudhi1094 2 роки тому +1

    හලෝ මගෙත් තියනවා

  • @bsp910
    @bsp910 Рік тому +1

    මගෙත් තියෙනව

  • @SonaliNirasha
    @SonaliNirasha 7 місяців тому +1

    ath dekema oy kiyana tane x akura deka deka tynawa ath dekema ai e

  • @prageethperera8344
    @prageethperera8344 2 роки тому +1

    මගේ අත්දෙකේ තියෙනවා

  • @thamashaperera8269
    @thamashaperera8269 2 роки тому +1

    Eka athk wetrk x salakuna tibboth hodid

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      එතකොටනම් සුභයි කියලා සලකන්නේ නැහැ

  • @sriyakumari4314
    @sriyakumari4314 2 роки тому +1

    මගෙ අත් දෙකේම තියෙනවා ,,,,

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      ඔබේ අනාගතය සාර්ථක වේවා ශියා

  • @sarathjayasingha7222
    @sarathjayasingha7222 Рік тому +1

    X තියන තැන චක්‍රයක් තියෙනවා

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому

      හොඳ දෙයක්.. Adyapanaya peththen subai

  • @meenalakshmi3416
    @meenalakshmi3416 3 роки тому +3

    Mage me vidiyatama thiyenwa

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      බොහොම හොදයි. අනාගතය සුභ වේවා

    • @meenalakshmi3416
      @meenalakshmi3416 3 роки тому +1

      Mage kendare balaganna bari weida

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      තවම ඉගෙනගන්නවා. නිවැරැදිව බලන්න තවම දන්නෑ

    • @meenalakshmi3416
      @meenalakshmi3416 3 роки тому

      Barida

    • @meenalakshmi3416
      @meenalakshmi3416 3 роки тому

      @@Helawaruna7 hari thak you

  • @nishankatharangani2683
    @nishankatharangani2683 5 місяців тому +1

    මගෙත් තියෙනව❤️

  • @hudakalava5553
    @hudakalava5553 2 роки тому +1

    එක අතක තුනකුයි අනිකෙ දෙකකුයි තියෙනවා.......

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      කතිර ලකුණු ගොඩක් පිහිටීම සුභයි කියලා සලකන්නේ නැහැ

    • @hudakalava5553
      @hudakalava5553 2 роки тому

      @@Helawaruna7 🥲🥲

    • @hudakalava5553
      @hudakalava5553 2 роки тому

      @@Helawaruna7 අත් දෙකේම අර ලොකු ඉරි දෙක මැද්දට වෙන්න තියෙනවා.......🥲🥲

  • @noufnasser5568
    @noufnasser5568 3 роки тому +1

    Magat atdakama tiyannw

  • @mihiiiiiiiii4357
    @mihiiiiiiiii4357 2 роки тому +1

    මගේ අත් දෙකේම තියෙනවා එක අතක X දෙකක් අනිත් අතේ තුනක් තියෙනවා 🥲

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      කතිර ලකුණු බොහෝමයක් පිහිටීම සුභයි කියලා සලකන්නේ නැහැ. ජීවිතයට අභියෝග එනවා

  • @malindaprasad529
    @malindaprasad529 3 роки тому +2

    Mageth ath dekema tiyenawa. Eth salli thama naththe.

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      මේ සලකුණෙන් ධනය ගැන කියවෙන්නෑ

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 Рік тому

    Mageth thiyanawa.matath rate janadipathiwennA puluwzn

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому

      ඔයාගෙ පැතුම ඉටුවේවා

  • @zerogaming3330
    @zerogaming3330 3 роки тому +2

    Ado mageth thiyenawa x akuru dekak😊😍😋

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      අනාගතය සුභ වේවා

  • @thamaraattanayake320
    @thamaraattanayake320 3 роки тому +2

    Mage athe mluwekuge hedaye tekawak thiyene.aya x akura kiwa vifihatama thiye

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      මාලුවා පිහිටන එක ඉතා සුභයි. ධනවත් වීමේ වාසනාව හිමී.

    • @thamaraattanayake320
      @thamaraattanayake320 3 роки тому +1

      @@Helawaruna7 eka mata hariyata denaganna vidihak thibunne.gidak sthuthi obat☺️.thawa me wage video aniwaryen danna ikmanata.budu saranai!.

    • @thamaraattanayake320
      @thamaraattanayake320 3 роки тому +1

      Ath dekema me maluwage salakuna thibboth mokada wenne.mage wedagilla lada thama ath dekema thiyenne.dakunu athe eka thiyenne magr athe hari medin kelin digu rekawak medagilla lagatama thiye ekath ekka ekathu wela ara maluwage salakuna dakunu athethiyenne.wam athenam wedagilla laga

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      මාලුවගේ සලකුණ අතේ කොතන තිබුණත් අනාවැකිය තමයි භව බෝව ධන සම්පත් ලැබීමේ වාසනාව ඉතා හොදින් තියනවා කියන එක. තෙරුවන් සරණයි

    • @thamaraattanayake320
      @thamaraattanayake320 3 роки тому

      @@Helawaruna7 thank you

  • @srilankangirl8090
    @srilankangirl8090 2 роки тому +2

    Ath dekema kathira pirila thiyenneh 😅ai e ✨️

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      මනසේ තියෙන අවිවේකී බව තමයි

    • @srilankangirl8090
      @srilankangirl8090 2 роки тому

      @@Helawaruna7 🤔🤔

  • @thush19901
    @thush19901 Рік тому +1

    Godak ayage thiyanawa 3% Boru mageth thiyanawa ath dekema

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому

      ඔව් ගොඩක් ඉන්නවා.. ලංකාවේ ලක්ෂ 220 ක් ඉන්නවානේ ලක්ෂ 6-7 අතර පිරිසකට තියෙනවා මේක

  • @chameeshanavodhi4674
    @chameeshanavodhi4674 3 роки тому +2

    Mage ath dekema thiyenawa

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      බොහොම හොදයි. අනාගතය සුභ වේවා

  • @ranigane9564
    @ranigane9564 3 роки тому +2

    Ammo mageth thiyanawa

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому

      ගොඩක් හොදයි. අනාගතය සුභ වේවා

  • @sajeewanirsajeewani8165
    @sajeewanirsajeewani8165 3 роки тому +5

    මාත් ඒ 3% එක්කෙනෙක්....😊

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому +1

      සතුටුයි. අනාගතය සුභ වේවා

  • @moderngirls7301
    @moderngirls7301 3 роки тому +9

    😁😁😁මගෙ තියනව සල්ලි තමා නැත්තේ

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому +1

      මේ සලකුණෙන් මිල මුදල් ගැන කියන්න බෑ

  • @lecube8420
    @lecube8420 2 роки тому +2

    රේකා තිබ්බට වැඩක් නෑ වැඩත් කරන්න ඕන් 😂😂😂

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому +1

      අනිවාර්යයෙන්

  • @anushaudayangani6495
    @anushaudayangani6495 2 роки тому

    Mageth tiyenawa Kathira salakuna

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      අනාගතය සුභ වේවා

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 3 роки тому +2

    mage 2 thiyenawa

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому +1

      ඉතා වාසනාවන්තයි. අනාගතය සුභ වේවා

  • @aviyaa5684
    @aviyaa5684 3 роки тому +3

    දෙකෙම තියනවා 3% කෙනෙක්

  • @sampathkarunathilaka5960
    @sampathkarunathilaka5960 3 роки тому +2

    mageth ath dekema thiynwa wam athe x ek ek pattak lokui anith patta podi

    • @Helawaruna7
      @Helawaruna7  3 роки тому +1

      කතිරය පැහැදිලි නම් හරි

  • @lakshanmaduwantha3759
    @lakshanmaduwantha3759 Рік тому

    Mage ath 2 tiyenawa

  • @tharuyenu1235
    @tharuyenu1235 2 роки тому +1

    Mage atheth tiyenawa

  • @ishurangaishuranga7718
    @ishurangaishuranga7718 Рік тому +2

    Mageth tiyeno😍😍😍