ජනතාවට බාධාවක් නොවන සේ කරන්ට් කපන්න ? "News බුල ටිං" EP 10

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 454

  • @Ur.cristianoo-prgl
    @Ur.cristianoo-prgl 2 роки тому +153

    මිනිසුන්ගේ දේශපාලන සමාජ දැනුම වැඩි දියුණු කරනවට ස්තුති 💪

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 роки тому

      Manthreegollangeth samanya denumagena janathawata pradarshana karanawata isthuthi.me wage harak thamai anagathe nayakayo.

    • @kavindusulakkana2915
      @kavindusulakkana2915 2 роки тому

      ua-cam.com/video/ExR419qH5UA/v-deo.html

  • @shalikamadawala6533
    @shalikamadawala6533 2 роки тому +61

    හරිම නිර්මාණශීලීයි..මේවට හිනා වෙන්න නෙවෙයි ඕන ,අඩන්න. බොහොම ස්තූතියි!!

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 2 роки тому +65

    මෙහෙම අදහස් එන මනුස්සයෙක් , මනුස්සයෙක් වෙන්න බැහැ. සුපිරි මානසික මට්ටමක් තියෙන්න ඕන.

    • @mohamedramzee8874
      @mohamedramzee8874 2 роки тому +2

      ඇයි හමුදාව දාලා අර කුට්ටියාගේ චීන බෝම්බ ගොවිතැනට දාපුවා අයින් කරන්න වෙන්න ඇති

    • @anti-governmentprotestsins3334
      @anti-governmentprotestsins3334 2 роки тому

      "JVP - The only hope left, needs upgrade".@@mohamedramzee8874

    • @kavindusulakkana2915
      @kavindusulakkana2915 2 роки тому

      ua-cam.com/video/ExR419qH5UA/v-deo.html

    • @anti-governmentprotestsins3334
      @anti-governmentprotestsins3334 2 роки тому

      Thank you, many times for all your messages.

  • @mahicreation7805
    @mahicreation7805 2 роки тому +16

    උඹේ විහිළු විහිලු නෙමෙයි..ඕකතමයි රටේ ඇත්ත..උඹට තෙරුවන් සරණයි මචං..

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 роки тому +64

    වැඩ සටහන නම් සුපිරි. ඒත් මේවට හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 роки тому +46

    අදනම් ආතල් කෝටියයි. ගොඩක් නිව්ස් වල ඇත්ත තේරුම් ගත්තා හිතන්න පුරුදු උනා පට්ට❤

  • @madhusamindi3750
    @madhusamindi3750 2 роки тому +87

    හසා දැන් නම් වැඩසටහන් 3ක් වත් කරන්න වෙයි.. සතියකට.. ඔක්කොම cover කරන්න නම්..

    • @seyadjeffrey2267
      @seyadjeffrey2267 2 роки тому

      This MOB (aanduwa) is so hilarious 😂
      Vena vihulu vikata yan balanna onae nae.
      Honda ma naluwo Raja's dhaaney deng🤣🤣🤣🤣🤣

    • @kavindusulakkana2915
      @kavindusulakkana2915 2 роки тому

      ua-cam.com/video/ExR419qH5UA/v-deo.html

  • @mtjeducation6644
    @mtjeducation6644 2 роки тому +37

    දරුවට අසනීප උනාම අම්ම උගස් තිබ්බෙ අම්මගෙ රත්තරං මිසක් ළමයගෙ පංචායුධය නෙවෙයිනෙ😅

  • @thimirachamod5302
    @thimirachamod5302 2 роки тому +23

    සන්නස්ගල සර් කියනවා වගේ ජහමනතාවගේ කෙනෙක් නොවන පුරවැසියකු වන ඔබතුමාට අපගේ ප්‍රනාමය 🙏🙏

  • @lemonthantirige349
    @lemonthantirige349 2 роки тому +20

    ආදරෙන් හසා කොල්ලාට ලියමි.
    ජී පී එස් යනු
    G=ගෙනෙං ../ ගනිං
    P= පුකෝ(ඉස්පිලි පාපිලි ලොප් කළ හැක)
    S=සල්ලි..
    අම්මා කරාබු දෙක ද්‍රව ශීල කලේ අප්පච්ච් ඉන්න ගෙදරයි ඉඩමයි උගස් කොරපු නිසා කියල කීවේ නැත්තේ ඇයි..
    අපිට බැරිද ලංකාවේ උගස් මධ්‍යස්ථාන ද්‍රව ශීලීතා මධ්‍යස්ථාන ලෙසින් නැවත නම් කොරන්න....
    ඊලඟ කන්නයේ හානා හීය පානා අඬහැරෙං දැනේ ...
    හමුදාව ගොවි හමුදාවට පරිවර්තනය කිරීමේදි අණ දීම සංශෝධනය කර ඇත.. කොට්ංම..
    හමුදාව ගමනේ යෑමේදී දුන් අණ වම දකුණ වම .. ආපසූ හැරෙන්..කල්බලන් වැනි අණ උච්ත පරිදි සංශෝධනය කර ඇත..
    හා..ජහ්..මහ්..ජහ්..මහ්..
    මඩ..අ..අ..අ..කරන්....චොක් බොක්.. චොක්...
    චීන කක්කා බනික ගොඩ පොහොරක් වෙන්නයි..
    ඤානක්කා හරි නැකත් සදන්නයි..
    හමුදා කෙත රන් කරලිං බරවෙන්නයි..
    රන් දෑකැති ගෙන සවේන්දර යා හෙට ගොයං කපන්නයි...
    හා එහෙනංං..
    හැටනම ලස්සෙ මීව්වෝ..හා..ජහ්..මහ්...
    රාආආට..පේඒඒ රාආආ ටාආආ..

  • @prilabox6067
    @prilabox6067 2 роки тому +28

    මුලින් හිනා යනව පස්සෙ ඇඩෙනව යකෝ අපිට නේද කෙලවුනේ කියල.මේ විදියටවත් අපේ වහල්ලු ටික හදා ගන්න බලමු

  • @pkds1983
    @pkds1983 2 роки тому +32

    අර දොම්පේ තොරටියා කිව්වෙ GPS plus සහනය කියලා නේද, කේප්ප වස්සා GSP plus කියන ඒකවත් දන්නේ නෑ.

  • @kanjigroup9939
    @kanjigroup9939 2 роки тому +23

    හසා අයියේ දිගටම කරගෙන යන්න නියමයි...❤️👌

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 роки тому +20

    ගෑස් මිළ 100 % වැඩිකලා...ඊටපස්සෙ ගෑස් නැතිකලා....මිනිස්සු වැඩිකරපු ගානට හරි ඉල්ලුවා...
    දැන් ,.
    කරන්ට් එක වෙලාවක් නොකියා කපනව..තව ටික දවසකින් මිනිස්සු කපන වෙලාව කියලා කපන්න කියලා ඉල්ලනව....
    එතකොට ජනතා හඩට කන් දෙනව..
    සරළයි...😜😜😜😜

  • @bogahadeniyajayasinghe354
    @bogahadeniyajayasinghe354 2 роки тому +33

    මෙලෝ රහක් නැති බූරු දේශපාලුවෝ ඉන්නකං මේ රටට අබසරණම තමා..

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 роки тому +27

    මෙහෙම චාටර් ආණ්ඩුවක් මන් හිතන්නේ කොන්ගෝ වලවත් නැතුව ඇති. 🥲🥲🤮🤮

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 роки тому +36

    GSP Plus කියන්නෙ ලංකාවට විශේෂයෙන් යුරෝපා රට වලින් හම්බෙන සහනයක් එතකොට අපේ ආපනයන වලට ඒ රටවල් වලින් ලොකු ඉල්ලුමක් එනව එතකොට අපේ රටට විදේශ විනිමය ගොඩක් ගන්න පුලුවන් අර මෝඩ පුතා ඒකවත් දන්නෙ නැ,
    උට ඡන්දෙ දිීපු උන් ඌ තරම් වත් දන්නෙ නැතුව ඇති.😂💔

  • @mudithabasnayaka7584
    @mudithabasnayaka7584 2 роки тому +26

    බුදු අම්මෝ මොකාද අර මුලින්ම කථා කරපු බූරුවා....?? ඒවගේ එකෙක් හිටියනං රටකට හොඳටෝම ඇති.වැඩේ කීයන්නේ එහෙම බුලට් පාර්ලිමේන්තුවෙම කීයක් කියලා ඉන්නවද..??

  • @allwavenation
    @allwavenation 2 роки тому +13

    කියන්න ඕන දේ හරිම නිර්මාණාත්මක ව කියනව..... හොඳ පැහැදිලි කිරීමක්.... අපේ රටට ගිය කලක්....

  • @sunilwathuragama259
    @sunilwathuragama259 2 роки тому +35

    ඉක්මනට ඇමති කමක් අරගන්න ලොක්කා සතුටු කරන්න එපැයි ඉතින් මොනව හරි ගොං කතා සෙට් එකක් ඉන්නවා..

  • @olduniversal4202
    @olduniversal4202 2 роки тому +23

    වැඩසටහන නම් නියමයි! ඒත් රට,.... මේ දේෂපාලකයෝ ගැන කියලා වැඩක් නෑ. මහජනතාව වන අපටත් වගකීමක් තිබෙනවා. ඊළඟ චන්දෙ දී තෝරා බේරා චන්දය පාවිච්චි කළ යුතුයි. තවතද චීනා ගේ හැම දෙයක්ම බලා පොරොත්තු නොවී මොනවා හරි අපිත් නිශ්පාදනය කලයුතුයි. අඩුම ගානේ පොල් කටු හැන්දක් හරි.

  • @KalanaChathumal
    @KalanaChathumal 2 роки тому +6

    සිරි ලන්කා පීපල්ස් ආ සෝ ඇමේසින්.... නැත්නම් මෙච්චර කෙලවෙලා, කෙල වෙවී, කෙල කරමින් ඉද්දිත් ඒවා බල බල හිනා වෙවී ඉන්නවා කියන්නේ.. සුපිරිම ජාතියක් තමයි. (මාත් ඒ ගොඩේ හරිද 🤗🤗)

  • @BoQueenn
    @BoQueenn 2 роки тому +4

    අයියා ඔයා කරන වැඩේනම් සුපිරි හොදේ මමනම් පෙන්න ads පවා ස්කිප් නොකර බලනව. වීඩියෝ දාන එකනම් නවත්තන්න එපා. හසා අයියාට තෙරුවන්සරණයි 😍😍😍😍😍😍❤❤❤❤❤❤🧡🧡🧡🧡🧡🧡🧡🧡💚💚💚💚💚💚💚💚😘😘

  • @user-hx3gk3sv5h
    @user-hx3gk3sv5h 2 роки тому +11

    වකුගඩු ඇඹරෙනවා....niyamai බුලටිං....

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 2 роки тому +2

    හරිම ආඩම්බරයි අපේ හාමුදුරුවනේ රාජපක්ෂලාගේ ටොම් පච කෙරුවාව මෙන්න. මේ වසරේ ඇමරිකානු ආර්ථික සංවර්ධන වේගය 5.4% කි. රැකියා මිලියන 5.6ක් 2021 නිර්මාණය කර ඇත, විරැකියාව 5% ට අඩුයි, ඇමරිකාවේ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා අපට ද්විපාර්ශ්වික යටිතල පහසුකම් ගිවිසුමක් ඇත. චීනය රැකියා මිලියන 11.9ක් නිර්මාණය කර ඇත. චීනයේ සංවර්ධන වේගය 6.5% කි. ඉතියෝපියාවේ ආර්ථික සංවර්ධන වේගය 8.4% කි. IMF අර්ථශාස්ත්‍රඥ රාහුල් ආනන්ද් බංග්ලාදේශ සංඛ්‍යාලේඛන අනුව 2021 ජූනියෙන් දළ දේශීය නිෂ්පාදිතය 5.43% කින් ඉහළ ගියේය.ජුනි මාසයේදී ආන්ඩුව ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැන්වීමට සහ වසංගතයේ කඩාවැටීම සමනය කිරීමට අයවැයෙන් අමතර 12% ක වැඩිවීමක් යෝජනා කළේය.ඉන් පසු2022 මූල්‍ය වර්ෂයේ වර්ධනය 7.1% දක්වා ඉහළ යා හැකි බව IMF ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි. ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 0.0% කි.( - 2.26 %). ආසියාවේ සෑම රටකම ආර්ථික සංවර්ධන අනුපාත යහපත් තත්ත්වයකි. දකුණු ආසියාවේන්ම ඉතාමත්ම අවසනාවන්ත කේදනීය තත්වයකට පත් වන්නාවූ එකම රට ශ්‍රී ලංකාව වන්නේය. දුෂණය සහ නිසි කළමනාකරණයක් සහ සෙලසුම් සහගත ආර්ථික සංවර්දන වැඩසටහනක් නොමතිවීම ප්රදානම හේතු සාදක වන්නේය යනුවෙන් දකුණු ආසියා කලාපයේ ලෝක බැංකු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ හාන්ස් ටිමර් පැවසීය.

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 2 роки тому +25

    ජී එස් පී නෙවෙයි, එතුමා කියන්නේ ජී පී එස් කියලා අලුත් එකක් ගැන 😜😂😂

    • @wasundararathnaweera5736
      @wasundararathnaweera5736 2 роки тому +1

      @Indi Wimalarathne 😂 හරි වචනෙ ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න බෑ 🤐

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 роки тому

      A kathaawa Hari. Gps Kiyanuye maalima yanthraye noothana thaakshana upakaranayay....ethuma. Adahas karanuye. Niweradi maga soya geneema wiya hekiy...

  • @nethmi.249
    @nethmi.249 2 роки тому +15

    ඌ Gps දාගෙන..පොහොට්ටුවේ උම්බෑ කියන එකෙක්..😁😁😁
    Gsp±

  • @prilabox6067
    @prilabox6067 2 роки тому +5

    හැමදාම බලන සුපිරියක් තමයි.හසලක තුෂාර මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ හරිම අමාරැවෙන්

  • @shamikavithanage
    @shamikavithanage 2 роки тому +3

    එල එල හසා... ඔහොම යන්

  • @kavindarathnayaka7136
    @kavindarathnayaka7136 2 роки тому +7

    හසා... හෙයා ස්ටයිල් එක මාරු කෙරුවෙ ඇයි කියන්ටකෝ.... දැවෙන පස්න... රට ගැන නම් ඉතිං අමුතු දෙයක් නෑනෙ.. ආදරෙයි

  • @priyangadealwis999
    @priyangadealwis999 2 роки тому +1

    Oya kohed mechchara Kal hitiye 🤗🤗🤗 love your program soooo much .Dino and block vage ❤️❤️👍👍😇😇😇💚💚

  • @sumanasirirwg1960
    @sumanasirirwg1960 2 роки тому +4

    තුෂාර මහත්මයා හාල පෝරුගාල ඉවරයි.දැන් තියෙන්නෙ වපුරන්න අපේ බේරෙ වැවේ කුඹුරු යාය.බුදු සරණයි ඔබ තුමාට.

  • @madhusamindi3750
    @madhusamindi3750 2 роки тому +12

    දැන් ඉතින් සංචිත කලදක් තමයි හොයාගන්න ඇත්තේ...

  • @subathrashalini994
    @subathrashalini994 2 роки тому +9

    this session is so ironically funny..you are very talented and the presentation is really impressive!!!

  • @asoka1516
    @asoka1516 2 роки тому +7

    කියන්න ඕන දේ ඉදිරිපත් කිරීමේ ශෛලිය, අන්තර්ගත කරුණු විශිෂ්ඨයි.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 роки тому +17

    වාචාලයෝ රෑනක් රට කන පක්ෂයක්. එකෙක් නැහැ පිිලිවෙලකට හැදිච්ව

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 роки тому +1

    මේ වටිනා දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තූතියි .

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 роки тому

    උඹ nam maru අයියෙ ...meka ehema nokiya hariyanne na...ela ela..ජයවේවා

  • @kalaniseethanjalee7088
    @kalaniseethanjalee7088 2 роки тому +22

    Gps අම්මෝ 😅

  • @engdileepa7614
    @engdileepa7614 2 роки тому +1

    සුපිරි කතාවක්. Eth api උදව් කරන්න ඕනෑ sirrrla රට හදාගෙන හදාගෙන yanawa palenna

  • @mTEC85
    @mTEC85 2 роки тому +25

    එක ගෙදරක ට එක ලයිට් එකක් =එක රටකට එක නීතියක් 🤣🤣🤣🤣🤣🤣🤣

    • @olduniversal4202
      @olduniversal4202 2 роки тому +3

      ඇයි එක රටකට එක ගුරුවරයෙක් 😄😄

    • @harithgunasekara5024
      @harithgunasekara5024 2 роки тому

      Ohw ekka ratakatta,ekka buhruhhwekk athiehh.

  • @acmq8895
    @acmq8895 2 роки тому +4

    අවුරුදු 70ක් තිස්සේ
    බාධාවට හේතු උනේ
    මෙම අසාර්ථක පාලන ක්‍රමයයි

  • @s.m6127
    @s.m6127 2 роки тому +5

    ඔය කාලකණ්ණි මොන නැටුම් නැටුවත් ආය ඔය පරයන්ට චන්දෙ දෙන්නෙ මොන ⁣බුුරැවද.එහෙම දෙන උන් ඉන්නවනන් උන්ගෙ පරන්පරා හතකටත් හෙන ගහනව.

  • @weerasinghe5621
    @weerasinghe5621 2 роки тому +9

    අඩාල කරන්නේ කවුද කියලා අප්පච්චිගෙන් අහන්නකෝ

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 2 роки тому +1

    Great presentation Hasa... Hopefully you will also be able to open eyes of many folks in a humours way..... Pls keep up the good work...

  • @TheChira89
    @TheChira89 2 роки тому +1

    Uba nam pattai bro..

  • @RavidyaAcademy
    @RavidyaAcademy 2 роки тому

    Supperp, Thanks Mr. Haslaka and all of you

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 2 роки тому +2

    සුපිරිම

  • @AA-hs5uy
    @AA-hs5uy 2 роки тому +8

    අම්මගේ නැහැදිච්ච පුත්තු අම්මාට කල වින්නැහියක තරම😄😄😄

  • @tecteach1947
    @tecteach1947 2 роки тому +1

    කො ඔයි දැන් up මම බල බල තිබ්බ vedio එක ... ලස්සනට බල බල හිටියා එකපාරටම නැවතුනා... හොයල බලද්දි එක නෑ ..... 😂

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 2 роки тому +23

    මෙයාව එලියට දැම්මොත් වම්බටු කුට්ටි ලෙෆ්ට්..😁

  • @maheshpiyankara6085
    @maheshpiyankara6085 2 роки тому +7

    මේරජය මිනිසුන් ගේ..හුස්මත්.හිරකරල..තියෙන්නෙ

  • @nimeshtharusha2699
    @nimeshtharusha2699 2 роки тому +1

    ආවා ආවා😍

  • @subathrashalini994
    @subathrashalini994 2 роки тому +1

    also the truth is well given.Good luck for continuation👏👏👏👏

  • @dinukachaturanga2755
    @dinukachaturanga2755 2 роки тому

    ආර්ථික විද්‍යාව ගැනත් පොඩ්ඩක් හොයමු හසා අයියා "කළඹ" ඔයාට පුලුවන් අනිත් අයට පැහැදිලි කරලා දෙන්න......🤩🤩😍😍😍😍😍😍😍😍ජය...

  • @mohamedmifly8214
    @mohamedmifly8214 2 роки тому +2

    අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමතුංගගෙන් පසු දුටු විශිෂ්ට නිර්මාණාත්මක පුවත්පත් කලාව. පරෙස්සම් වෙන්න.

  • @panangalaanurudda8390
    @panangalaanurudda8390 2 роки тому +3

    හසා උබව උස්සන දවස වැඩි ඈතක නෑ😪
    පරිස්සමෙන් බන් අන්තිමට උබට උබ විතරක් වෙයි😪

  • @ireshekanayake4844
    @ireshekanayake4844 2 роки тому +4

    Hasa this is just therapy bruh... much love

  • @kavindarathnayaka7136
    @kavindarathnayaka7136 2 роки тому +5

    රත්‍රං දිය වෙනවා කියලා කියන්නෙ... රස්නෙ වැඩි හින්දා..🥵🥵
    අන්තිමට සලකලා බලනවනෙ ඉතිම්...🥶🥶

    • @suthansuthan5577
      @suthansuthan5577 2 роки тому

      කාබනික වගාව කරේ නෑ. ඒ හන්ද රසායනික පොහොර ගේන්න සල්ලි දුන්නා. පොහොර ගේන්න සල්ලි දුන්නම ඩීසල් ගේන්න සල්ලි නෑ. ඩීසල් නැති නිසා විදුලිය නිපඬවන්න බෑ. එනිසා රත්තරං ගබඩා ශීතකරණ ඔෆ් උනා. රත්තරං දිය උනා. 🤣🤣🤣🤣🤣

  • @atulatul7257
    @atulatul7257 2 роки тому +5

    මචෝ අර නවක මන්ත්‍රීයා කිව්වේ GSP කියලා නෙවෙයි... GPS කියලා. හොඳට අහන්න.

    • @choxypush3228
      @choxypush3228 2 роки тому

      Seriously.. Yes.. Stupid people

    • @snsnada9360
      @snsnada9360 2 роки тому

      මචෝ, ඒ අර තාක්ෂණය ගැන ඔය කියන්නේ. 😂😂😂😂😂

  • @dshnet5218
    @dshnet5218 2 роки тому +2

    තව එකක් ඉන්මනටම ඕනේ...

  • @wimalasirinahitiya3530
    @wimalasirinahitiya3530 2 роки тому +5

    MP says gps + . you are really correct.

  • @randeepalakshan1599
    @randeepalakshan1599 2 роки тому +6

    අම්මගේ ආර්තික කලමනාකරනය 😂😂😂අම්මෝ ඒක😘

  • @dulikavidanage7645
    @dulikavidanage7645 2 роки тому

    Thank very much news bullatin, me wage boorubonta chande deepu harak maranna ona

  • @kaveenprabashwara3923
    @kaveenprabashwara3923 2 роки тому +4

    නියමයි 😎

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 роки тому +10

    ඊළඟ පාර සුදා ගැන කතා කරමු නේද ටිකක් , ඔයාලට (yt ලට) ඇගිලි ගහන එක දැන්ම නවත්ත ගමු නේද 🙃
    මොකද නියපොත්තෙන් කඩන්න තියෙන දේ දැම්ම කඩා ගමු නේද

  • @mangowithasankadilruk8614
    @mangowithasankadilruk8614 2 роки тому +5

    Great job 👏

  • @SupunSudaraka
    @SupunSudaraka 2 роки тому +1

    මේවට හිනාවෙන්න ඕනෙ තමයි. ඒත් මැදකදී පොඩ්ඩක​ට නවත්තලා තරහයි වේදනාවයි පාලනය කරගන්න වුනා රටේ දේශපාලකයො ගැන. :( කොහොම හදන්නද බං මේ රට?

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 роки тому +1

    මේවට හිනා වෙන තැනක් තමයි හිතාගන්න බැරි.

  • @nilanthijayatunge2398
    @nilanthijayatunge2398 2 роки тому +9

    HASA....!!👍❤

  • @ravikumara2263
    @ravikumara2263 2 роки тому +8

    Budu saranai hasa CID yanna vei balagena hode

  • @rajithalakmal5316
    @rajithalakmal5316 2 роки тому

    මිනිස්සුන්ගේ කනේ තියන දේශපාලන වංගු කෙලින් වෙන්න මේ වගේ වැඩසටහනක් TV channel එකක දාන්න.

  • @sandeepanuwan2700
    @sandeepanuwan2700 2 роки тому

    හිනා වෙන්ඩ තමා තියෙන්නෙ බොසා....😅😅 මරු....💪👍

  • @harshaprasad7036
    @harshaprasad7036 2 роки тому +1

    පැයකවත් විඩියො ඔනී ❤️ සුපිරි ,

  • @dulikavidanage7645
    @dulikavidanage7645 2 роки тому

    Dear news bullatin Pls keep on this useful discussion

  • @sachchadis8883
    @sachchadis8883 2 роки тому +4

    ඌට හම්බවෙලා තියෙන්නෙ gsp නෙවෙයි gpsලු.

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 роки тому

    Malli niyamai, niyamai thawa poddak thaga karanna nathnam mirikanna!!!! Oya Muttiarachchi V8 eka padinawa Badulla, Bandarawela, Matale paththay kadu adinawada test karanna

  • @sampathperera6933
    @sampathperera6933 2 роки тому +1

    මරු

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 роки тому

    Patta porak..ජයවේවා

  • @kkkkaarrm5883
    @kkkkaarrm5883 2 роки тому

    බුදු සරණයි ඔබට ඇත්ත කතා කරනවා

  • @jhaperer9929
    @jhaperer9929 2 роки тому +3

    Great 👍

  • @chandimaatu3819
    @chandimaatu3819 2 роки тому +9

    01:03 GPS+ 😂😂 (Should be GSP)

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 роки тому

    Niyamah programm ekkahk.Harith,Germany

  • @trelawnysenaratne2141
    @trelawnysenaratne2141 2 роки тому

    👌 නියමයි...

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 роки тому

    Bulating News niyamahhai.Harith,Germany

  • @medhavinimanike6824
    @medhavinimanike6824 2 роки тому

    Aanduwa metharam vihilu sapayalaa ape ange (body eke) le pirisidu kalata kohoma isthuthi karandathe danne ne.

  • @samsapiel2292
    @samsapiel2292 2 роки тому

    meh, kaata hari ahunada ara dakala purudu nethi manthree GSP+ venuwata GPS+ kiyanawa. hari buddhimath neh? type eka mice da? handheld da?

  • @Vibespastel
    @Vibespastel 2 роки тому +6

    හසා ❤❤

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 2 роки тому +2

    මග බල බල හිටියේ නිවුස් මොනවද කියලා.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 роки тому

    Niyamai . Jayaweewa!

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 роки тому

    ඔයාට දැන් සතියට එකක් කරලා විහිලු වැඩි කියලා නිකන් ඉන්න බැ මහත්තයො හොදේ😹😹😹
    4ක් නෙවෙයි දවසට එකක් කරන්න වෙන සින් එකක් තියෙන්නේ බොල දැන් දුකයි තමා රට ගැන😔 එත් නෙහෙම කරන එක වටිනවා එකයි 😁❤️

  • @bennavaratne9815
    @bennavaratne9815 2 роки тому +3

    Aluthgamage should have been the post of
    Governor of the bank
    He is former insurance expert.

  • @ketheeskaran3378
    @ketheeskaran3378 2 роки тому

    Patta aathal aiye

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 2 роки тому

    Pattama Patta sumanayak Kodak parakku macho 👍👍👍❤️❤️

  • @mixmac6806
    @mixmac6806 2 роки тому

    Niyamai Brother 👌👍

  • @mallyuniv2489
    @mallyuniv2489 2 роки тому +1

    Well done bro 😎

  • @vijitjay9.303
    @vijitjay9.303 2 роки тому +3

    මිනිස්සුත් අනවශ්ය විදියට විදුලිය නස්ති කරනවා නම් තමයි.

  • @nimeshpoorna9973
    @nimeshpoorna9973 2 роки тому +1

    ජනතාවට බාදාවක් නොවනසේ light කපන්න 😂
    - ස' -

  • @sharminikamaragoda2976
    @sharminikamaragoda2976 2 роки тому +1

    Wow splendid 🤩

  • @chaminduliyanagama2615
    @chaminduliyanagama2615 2 роки тому

    Niyama wadasatana hasalaka ayye digatama kran yana