🔴ඒක තමයි දේශපාලනේ | රෝසිත් දේශපාලන නාඩියක් අල්ලයි | Rosy Senanayake |

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 158

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 Місяць тому +4

    # මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! 76 අවුරුදු ශාපය 21 වෙනිදා අවසන් !!! මාලිමාවට ජයවේවා !!!

  • @amig4732
    @amig4732 Місяць тому +3

    අර්ජුන ඇලෝසියස් ලට කෝල් දීපු අයගේ ලැයිස්තු වේ මෙයත් හිටියා කිව්වා.

  • @samindaamarasena
    @samindaamarasena Місяць тому +5

    ඔය නාකි රනිල් ව දාලා සජිත් ට සහය දෙන්න ..

  • @asokajayarathna9221
    @asokajayarathna9221 Місяць тому +2

    මහා බැංකු හොරකමේ නම කියවුන නමක් රෝසි

  • @AnuradhaWeerasinghe-fn1mn
    @AnuradhaWeerasinghe-fn1mn Місяць тому +5

    මිනිසුන් ගේ personal life එක අල්ලගෙන අපහාස කරන jeppan පරාජය කරමු

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q Місяць тому +3

    පලමුවෙනි ව අරගලය පටන්ගත්තේ හිරුනිකා ගෝඨාභය ගේ නිවස ඉදිරිපිටින් පටන්ගත්තේ රනිල් ට 3 වන ස්ථානය

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Місяць тому +3

    රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමති ,කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමති , අගමැති ලෙස අප්‍රමාණ සේවයක් කල නායකයෙක් ❤🙏

    • @susilfonseka9634
      @susilfonseka9634 Місяць тому

      ඉතිං ඒකට තමයි එයාලා දේශපාලන කටයුතු කරන්න එන්නේ. ඔය සුර සැප විදින්නේ ජනතාවගේ බදු මුදලින් බවත් මතක තබා ගන්න.😂😂😂

  • @promoengineering9197
    @promoengineering9197 Місяць тому +4

    ඉතාමත් පහත් දේශපාලනයක නියුතු නූගත් ගැහැණියක්.
    අද රට පත්වී ඇති දරිද්‍රතා තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ වගේ කාලකන්නින්ව පත් කරන පුරවැසියන්.

  • @DissanayakeRathnasekara-qn9xk
    @DissanayakeRathnasekara-qn9xk Місяць тому +1

    Very good speech ....wish you all the best my dear rosi senanayake..!!!!

  • @jayanthachandrasiri4765
    @jayanthachandrasiri4765 Місяць тому +4

    මාලිමාවට ජයවේවා

  • @ajithchandrasiri248
    @ajithchandrasiri248 Місяць тому +4

    පිනක් දහමක් කරගෙන ඉන්ඩ ඇන්ටි... සීයලා වෙනුවෙන් තවත් කඩේ යනවා 😅

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku Місяць тому +3

    රෝසි.කියන්නේ.පටිට.හොරියක්.මුන්.අනිවර්යෙන්ම.හිරේ.දාන්නම.oni.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Місяць тому +3

    කව්රැ බයිල ගැහුවත් npp එක ආවොත් විතරයි හොරැ අල්ලල සහ එක නීතියක් ගේන්න පුළුවන් ඔයාල කරපුවත් එදාට එළියට එයි..

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Місяць тому +3

    මෙයා සජිත් ට යන්න ගිහින් මෙතන නැවතුනා, එත් පුතා සජිත් ලග, මට හිතෙනවා රනිල් මෙයා ගැන හොදටම දන්නවා, මේ අයට දැන් කිසිම ජන පදනමක් නැහැ, මගේ චන්දෙ රනිල් ට, පොහොට්ටු සෙට් එක එක්ක බලනකොට මේ ගොල්ලො සමහරක් මාධ්‍ය එක්ක එකතුවෙලා රනිල්ට දාපු ලෙඩ, ඒ මිනිස්සු එහෙම කරලා නැහැ. රට ගොඩ දැමුවේ රනිල් සමඟ පොහොට්ටුවේ ඇමැති මන්ඩලයේ අය.

    • @sumithkankanam3058
      @sumithkankanam3058 Місяць тому

      ප්‍රේමදාස මැතිදුන්ගෙන් දේශපාලන ගැන
      හයහතර නොදත් රෝසිට අත්පොත් තැබු බව අමතක විය..
      සැලකිය යුතුයි (කෙලෙහිගුණ දන්නේ පඩිකම මිස රෝසි නොවේ..😁😁

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn Місяць тому +3

    ඔයාගෙ දේශපාලන දැනීම මොන තරම් ප්‍රාථමිකද කියලා ඔබේ අදහස් දැක්වීම තුලම දක්නට ලැබෙනවා .

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 Місяць тому +2

    හිස උදුම්මාගෙන ඉන්න මේ වගේ මෝඩ ගෑණුන් දේශපාලන භූමියෙන් පන්නා දැමිය යුතුයි බුද්ධිමතුන් ඉන්න මාලිමාවට බලය ආවම ජනතා බදු මුදලින් මුන් වගේ උන්ට සත පහක් වියදම් කිරීම නවත්වයි.රට දියුණුවීම එතකොට ආරම්භ වෙයි.රනිල් අවුරුදු 47 ක් විනාශ කල මුදල මේ ඊරී දන්නවා

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 Місяць тому +2

    Whatever Rosy says she is strongly supportimg Ranil. Sajith is a very calm person with a vision. Sajith is the only deserving person to lead this country at this crucial moment

  • @AbdulWahid-m9x
    @AbdulWahid-m9x Місяць тому +4

    Go, home. Madam😢😢😢

  • @IndraniWimalasena
    @IndraniWimalasena Місяць тому +3

    සජිත් ජයවෙව

  • @RasikaDevendra
    @RasikaDevendra Місяць тому +1

    කවුරු කිව්වත් ඒ වෙලාවේ රාජපක්ෂලා දෙන්නේ ඕක රනිල් වික්‍රමසිංහට බොරුවක් ඒ කට්ටිය කරේ

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Місяць тому +1

    වට් බණ ටෝකිං ....
    මේ ගපටි ඇන්ටිලා ඔග්ගොම හළමු .....

  • @maheshperera7959
    @maheshperera7959 Місяць тому +3

    Crazy selfish lady

  • @nimshansilva2020
    @nimshansilva2020 Місяць тому +3

    මෙතුමිය NPP එක ගැන කිව්වේ බොරුවක්. අනුර කුමාරට කතා කෙරුවේ නැහැ කියලා ගොටබයගේ පොතේ තිබුන

    • @anurasriweeransinghe3055
      @anurasriweeransinghe3055 Місяць тому +1

      ලියන්න අමතක වෙලා වෙන්න ඇති. කටින් නම් කිවුවා.

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q Місяць тому +1

    අපි එකෙන්ම මාලිමාවට 👍👍👍👍❤️❤️❤️❤️

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 Місяць тому +2

    2002 බ්‍රේස්ලට් දෙනවා කිව්වා සපුගස්කන්ද යුරියා පොහොර ෆැක්ට්‍ර්ය බටලන්දේ මහබැංකු හොරකම් රට ලෝකයට නය කළා මොනාද මේ රටේ නිෂ්පාදනය කලේ අනේ.රට විකුනන්න දැන් තියෙන්නේ කාන්තාවට නම් හොදට කළා.

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 Місяць тому +1

    රත්තරන් වලින් ටොයිලට් එක හදාගත්ත කෝටි ගානක චීස් කාපු නාකි ගද හොන්තුව නේද මේ😂

  • @princycyprus2239
    @princycyprus2239 Місяць тому +3

    අනේ ඔය නෝනා සජබ් පැත්ත පළාතේ ගන්න එපා

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 Місяць тому +3

    අනේ කපිල ඔච්චර පුලුල් දැනුමක් ඇති ඔබ මේ වගේ ගොබ්බියක් ඉන්ටවීව් කරන්නේ ඇයි දෙයියනේ. කොහොමත් මේ ඉන්ටවීව් එකෙන් රනිල්ට තවතවත් ඡන්දය අඩුවීම නිසා ඔබට ස්තුතියි

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Місяць тому +2

    Dannam rosi ඔයා සජිත් ට එකතු වෙන්න .

  • @SaveSL-i6q
    @SaveSL-i6q Місяць тому +3

    අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත​. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද​, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත​. ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා.
    ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත​...........

    • @susilfonseka9634
      @susilfonseka9634 Місяць тому

      පාටලී මහත්තයා කියන්නේ සජිත් මහත්තයා ඉංග්‍රිසි භාෂාවෙන් කතා කරන කොන්ද පණ නැති ටිං ටිං නායකයා සජිත් කියලා.😂😂

  • @iromiperera7234
    @iromiperera7234 Місяць тому +2

    මේ රෝසිගෙ කථා...2005 අනුර මහින්දටසපෝට් කරපු එක නරකයි දැන් මහින්ද හොරු ටික රනිල්ට සපෝට් කරද්දි ඒකලු දේශපාලනෙ කොහෙන් කතා කරනවද මෙයා...වාසිය වැඩ කරල කොලබ නගරාදිපති ඉන්න්කොට සල්ලි කොයො තරම් නාස්ති කරාද....

  • @GunathilakaDickson
    @GunathilakaDickson Місяць тому +1

    You are correct and great

    • @warsil3735
      @warsil3735 Місяць тому

      Really 😂 is it why he played out 75 🥛 on and 1.2 billion dollars and dis his b St to protect keheliiya who made people go blind and influenced the AG department to drop the charges against the ones who brought inferior gas😂

  • @kathleenjensen4638
    @kathleenjensen4638 Місяць тому

    Excellent 👍🙏🏽❤️. I wish and pray for President Ranil Wickramasinghe s victory 🙏🏽❤️

  • @SunethraDissanayake-kn8rg
    @SunethraDissanayake-kn8rg Місяць тому +2

    Ketha katha kiyanepa Rosi yanu lankawata keerthiyak gene dun excellent lady. Long life Rosi mathiniyani!

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 Місяць тому

      කීර්තිමත් කාන්තාවක් ❤

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Місяць тому

      What has she done as a politician? Wasting people’s money for decades

  • @sunilgamage9605
    @sunilgamage9605 Місяць тому +1

    මේ වගේ වැදගැම්මක් නැති මිනිස්සු ඡනතාව අතරට ගේන්න ඵපා අයිසේ! තමුසො නාලිකාව වැඩක් නෑ අයිසේ

  • @eliyanperera5379
    @eliyanperera5379 Місяць тому +5

    මෙයා දැන් සුදනි වගේ කතා කරනව , මෙයා නේද කොළඹ මහ නගර සභාවේ සේවකයන්ව තමන්ගේ ගෙදර සේවයට යොදා ගත්තෙ , අනෙක නගර සභාවේ මුදල්වලින් ලක්ෂ 60 ක චීස් කෑවෙ .දැන් රනිල්ට කඩේ යන ගමන් මොන බම්බුවක්ද මේ කියන්නෙ .

  • @leonardfonseka1250
    @leonardfonseka1250 Місяць тому +3

    රොසි සෙවලායන් කියන දේවල් ගනන් ගන්න එපා මුන් ගෙදර ගැනිට පටිට බයයි

  • @sudathbrhakmanage9685
    @sudathbrhakmanage9685 Місяць тому +1

    ​​රටේම බලාපොරොත්තුව සජිත්

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 Місяць тому +2

    තෝ දන්නා ලබ්බක් නෑ.මෝඩ ගෑණියේ.ජනතා මතය 22දාවත් ඉගෙනගයි. රනිල් තුන්වැන්නා වන බව වත් තේරෙන්නේ නැද්ද

  • @anurawanigasuriya1788
    @anurawanigasuriya1788 Місяць тому +2

    Npp❤❤❤❤

  • @arithafernando2079
    @arithafernando2079 Місяць тому

    Rosy you are good spot on with your openion.❤

  • @userFf689
    @userFf689 Місяць тому +2

    HORUTH. SAMAGA HELUWEN RANIL..ROSIYI.KIYANNE. API. NEWEYI.. 😂😂😂

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm Місяць тому +3

    ඔයාට ආපහු දේශපාලනයේ නෝ චාන්ස්. පුතා එක්කම ගෙදර යන්න. අපි දෙන්නේ සජිත්ට
    .

  • @savesrilankaa
    @savesrilankaa Місяць тому +2

    TALKING FROM BACK SIDE , 😂😂😂😂😂😂

  • @laband3572
    @laband3572 Місяць тому +1

    Rosi Ramanaya is woman who changes her mind
    කටකාර ගැහැණිය ක්
    වාසියට හෝයීයා
    ඔය සාරිය වත් වටින්නේ නැහැ

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Місяць тому +2

    වැදගත් සාකච්ඡාවක් ❤ රෝසි සේනානායක මහත්මිය ලැබුන වෙලාව ඇතුලෙ ඉතා වැදගත් සත්‍ය තොරතුරු කිහිපයක් එලි දැක්වූවා .බෙහෙවින්ම ස්තුතියි 🙏❤

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku Місяць тому +1

    තෝ.ඉදිඅාප්ප.තමිබන්නැනෙ.තොපි.මහජන.මුදල්නෙ.කැවෙි.තොපිට.ලේ.බඩ.පල

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Місяць тому +2

    😂😂😂

  • @AdkariKumari
    @AdkariKumari Місяць тому +1

    ඉතින් පොහොද්ම හොරැ කන්ඩාම් තම යි රනිල් ලගට ආවෙ දින්නෙ නැ රනිල් ලගට ගියේ හොරැ ට්ක

  • @ramachantra1211
    @ramachantra1211 Місяць тому +4

    Sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm Місяць тому

      Politicians like this is responsible for bringing this country of this status today. She is one who should be jailed under a NpPP administration for corruption during her time

  • @user-nkd
    @user-nkd Місяць тому

    කිසිම හිරිකිතයක් නැතිව කුණු හෝදන්න කැමති, ඒක තමයි දේශපාලනය කියන්නේ වගේ සරල, බොළඳ පිළිතුරකින් සෑහීමට පත් වෙන නරුම චරිත.

  • @PAKAYA-nz1pe
    @PAKAYA-nz1pe Місяць тому +2

    🐒🐒🐒 S I R I

  • @priyanjaliew
    @priyanjaliew Місяць тому +2

    You are a fool!!! Ranil can win madness😮😮😮😮😮

  • @olgaalwis9681
    @olgaalwis9681 Місяць тому +1

    Shame Shame cheap politics. This person is an opportunist

  • @piumijayasooriya326
    @piumijayasooriya326 Місяць тому

    තරුන සේවා සබාව J.R. ජයවර්ධන මැතිතුමාට දුන් පරිත්‍යාගයක්. රනිල් ඇමති වෙල හිටියට.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 Місяць тому +2

    Machang meta wadiya hodai JEAN UNTY genawa num.. obatath lajja na may wage ewun pumbanna.

    • @sherinfernando9263
      @sherinfernando9263 Місяць тому

      Exactly හරියට හරි. ඡින් ඇන්ටිට මීට වැඩිය හිතන්න පුලුවන්.

  • @SoysaGunarathna
    @SoysaGunarathna Місяць тому +1

    නියත ලෙසම ශ්‍රී ලංකා දේශයෙ නවවන විධායක ජනාධිපති ලෙස 2024 සැප්තැම්බර් 21ඡන්දය සැප්තැම්බර් 22 උදෙ සජිත් පෙු්මදාස නියත ලෙසම නිසකවම දිවීරැමී දෙනු ඇති ..

  • @nishantharajapakse1166
    @nishantharajapakse1166 Місяць тому +2

    Ranilta rata paalanaya karanna issella hariyata measurement deela kalisamak mahaganna kiyanna,

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 Місяць тому

    දරුවන්ට පොලවෙ පය ගහල ඉන්න නෙමේ පොළව යටට යන්න ඕනැනම් රනිලට චන්දෙ දීපල්ල.මතකනෙ බටලන්නද...

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 Місяць тому +2

    True

  • @anandaukwatta3098
    @anandaukwatta3098 Місяць тому

    සෙල්ලම දාලා තියන නිසා තරහ වෙන්න දෙයක් නැහැනේ.

  • @holmana6281
    @holmana6281 Місяць тому +1

    ඔයා අර ඉස්සර කරපු යතුරැ සෙල්ලම කරන්නේ නැද්ද? දැන් ගොඩක් සරැ පාටයි, හැබැයි 🧭ආවට පස්සෙ කරපු නාස්ති වියදම් ගැන හොයන හින්දා ටිකක් අමාරැවෙයි නේද +++

  • @nirmaliperera2061
    @nirmaliperera2061 Місяць тому

    SAJITH gave conditions to Gothabhaya., but Ranil simply agreed to Gothabhaya. Ranil came to gain his lost prestige. And happily covered up Rajapakse’s crimes sheltered them . The result is the people became bankrupt. Don’t expect Ranil Wickremasinghe to win!

  • @Ape965
    @Ape965 Місяць тому +1

    Unp hirikithai, Dan API Sajith ta

  • @priyanjaliew
    @priyanjaliew Місяць тому +1

    Memasso don’t interview this women

  • @eliyanperera5379
    @eliyanperera5379 Місяць тому +2

    🐂🐂🐂🐂🐂🐂🐂

  • @chamilasigera3013
    @chamilasigera3013 Місяць тому

    💯👍

  • @dudleyfernando3210
    @dudleyfernando3210 Місяць тому +1

    I I think you wasting time our country completely damage. This lady also involved don’t waste your time.

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx Місяць тому +2

    Melo Rahak nathi expired characters

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 Місяць тому +2

    Dila _ Kewa =Rata. 😃😀😃😊

  • @mohommedzaky9950
    @mohommedzaky9950 Місяць тому +1

    RANEEL DEEL ROSE DEPATH NAYA

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Місяць тому +1

    Interview ekata wena kauruth ada hoyaaganna bari wenna athi.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 Місяць тому +1

    Hooooooooo

  • @arithafernando2079
    @arithafernando2079 Місяць тому

    Kalapa මිනිසුන් විසින් පෙලපු මිනිසා දෙවියන් වහන්සේ විසින් පත් කරපු ජනාදිපති කෙනෙක් කියලයි පෙනෙන්නේ. ම්නිස්සු ඇත්ත දකිනකොට වෙනස් වෙන එකට හිරිකිතයි කියන්නේ කොහොමද. මේක ප්‍රශ්න ඉතාමත් බොළඳයි.

  • @sriyanipathirana6837
    @sriyanipathirana6837 Місяць тому +2

    Batalanda kathawa meya danneda

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 Місяць тому

      ඔප්පු නොවුන කතාවක් බටලන්ද.කොමිසම හමුවේ එතුමා සාක්ෂි දුන්නා .නඩු පවරන්න වත් හේතු තිබුණෙ නෑ 😢

  • @PadminiKariyawasam-v9o
    @PadminiKariyawasam-v9o Місяць тому +1

    ❤❤❤❤ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය නියතය 22

  • @jayanthachandrasiri4765
    @jayanthachandrasiri4765 Місяць тому +1

    ීය ගෙදර යවල තරැන නයකත්වයක් ගේමු ඇන්ටි

  • @indranirani2801
    @indranirani2801 Місяць тому

    ☎️💕💕💕

  • @Tharu924
    @Tharu924 Місяць тому +1

    Bankuwata kelapu mahalla hodai hora hathe kare apen kala 😂

  • @PadminiKariyawasam-v9o
    @PadminiKariyawasam-v9o Місяць тому +1

    ❤❤❤❤ සජිත් ජනාධිපතිවරයා ජය නියතයි 22

  • @sfernando1
    @sfernando1 Місяць тому

    Aware

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 Місяць тому

    Political illiteracy exposed. Sad story. Sha has negative history

  • @maheshperera7959
    @maheshperera7959 Місяць тому +1

    What about batalañfa why not talk batalanda

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc Місяць тому

    මේ ඉන්නෙ චන්ද්‍රිකා ද...😂😂

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 Місяць тому

    රෝසි .සී

  • @maithridisanayake6030
    @maithridisanayake6030 Місяць тому +1

    Yes excellent speech well said

  • @dionjacolynseneviratne3193
    @dionjacolynseneviratne3193 Місяць тому

    Dream on

  • @mohammedfaisalfaisalfaisal9386
    @mohammedfaisalfaisalfaisal9386 Місяць тому +2

    Oyath Enna sajith mahathaya Ekka jayawewa sajith ☎️☎️☎️☎️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Місяць тому

      Pissuda hutto 😂😂 Anna Jalanita salute gahanawa dammama 😂

  • @ranmalla5550
    @ranmalla5550 Місяць тому

    What a load of Bull S…. You’re asking a thief about another thief. Waste of time.

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 Місяць тому

    කොන්දෙසි සහිතව රට බාර ගන්න sajith කැමති වුණා ..

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc Місяць тому

      රනිල්ට කොන්දේසි රහිතව රට සහ ජනතාව වෙනුවෙන් රට බාර ගත්තා ...කවුද වඩා හොඳ..ඔයාගෙ මොලේ මැටි..සජිත් ජෝකර්...මමත් හිටියෙ සජිත් එක්ක..වැඩබැරි ටාසන් සජිත් ..

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc Місяць тому

      මේ යූටියුබ් කාරයා, සජිත්ගෙ වහලෙක්..මීඩියා කාරයෙක්නම් එක පැත්තක් ගන්නෙ නැහැ ..සුදන්ත වගේ එකෙක් ..

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc Місяць тому

      මේ යකා දන්නෙ නැහැ ත්‍රස්තවාදීයො රජයෙන් මර්දනය කරන බවවත්..එවකට රජයෙන් ජේවීපී ත්‍රස්තවාදීයො මර්දනය කලා . ඒකටත් රනිල් ද පලි.මේකා මැරයො ආරක්ෂා කරනවා.මුල හොඳනැති එකෙක්..

  • @KumariSubasinghe-x1i
    @KumariSubasinghe-x1i Місяць тому

    Ane mimaruwe jvp witharailu..rajaya maruwada kiyana eka katha karanne nathilu...ranil මැතිතුමාගේ chanada ටිකත් iwarai

  • @royceperera8350
    @royceperera8350 Місяць тому

    Rosy aunty, you can do something else. Not a politics 😅. Hope you understand what I mean 😂

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Місяць тому +1

    😁😁😁🤧🤧🤮🤮🤮

  • @tanujasantiago1901
    @tanujasantiago1901 Місяць тому +1

    වියත් මග
    අය හිටියට එ අය ෙග් අවවාද සජිත් ගත්ෙති නැහැ sajith iwell experienced professional politician may he protected by blood of Jesus Christ amen and amen 🙏🏼 and amen 🙏🏼 our prayers are with him and his victory ✌️ Amen and amen 🙏🏼

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 Місяць тому

    ඔය ගෑණිත් ජවිපෙටම ගැලපෙන කුහක චරිතයක්.චන්ද්‍රිකා කියන නමත් මට පෙන්වන්න බැහැ.

  • @sfernando1
    @sfernando1 Місяць тому

    Yourself is accused of corruption, aren't you?

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg Місяць тому

    Ten million for npp

    • @Dr196903
      @Dr196903 Місяць тому

      No, about 20 million now

  • @nimalidesilva9606
    @nimalidesilva9606 Місяць тому +2

    ගෙන්නන්න කෙනෙක් හිටියෙම නැද්ද

  • @KumariSubasinghe-x1i
    @KumariSubasinghe-x1i Місяць тому

    Panina gembo inna බව ithumiya kiyanawa...ethakota me මිනිස්සුන්ට

  • @tharushasacheen4238
    @tharushasacheen4238 Місяць тому +3

    මාලිමාවට කොටියක්

    • @user-nkd
      @user-nkd Місяць тому +1

      අයියෝ කොටියක්ද, කොටියෙක්ද ??

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Місяць тому

      @@user-nkdkotinta weapons dunne puthanoge thattha 😂😂😂 buddi anshe pawa dunne Ponil 😂😂😂 2005 Ltte ekath ekka deal damme Basil Salli Aran Jaffna giye tiran 😂😂 oya me Kage patteda malli? 😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Місяць тому

      හරියට ලියන එකක් ලියපංකො බං 😖

    • @Dr196903
      @Dr196903 Місяць тому

      Kotiyo kohenda awe? Kale koti da?