මෙම වීඩියෝව අනිවාර්යයෙන් ස්කීෆ් නොකර බලන්න දැනුමට ඉතාමත් වැදගත් වේවි හැමෝටම

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @kumaramanupriya4140
    @kumaramanupriya4140 Місяць тому +2

    Supiri pehedili kirimak

  • @lahiruniroshan636
    @lahiruniroshan636 27 днів тому +1

    GR 1000 k vikunanawa

    • @surensuranga1244
      @surensuranga1244  23 дні тому

      අපි කරන්නේ අපේම දෙයක් සීයයට සීයක් ම දේසීය නිපැයුමක් සහොදරයා ,විදේසීය උපකරන විසාල ප්‍රමාණයක් මම දැකලා බළලා බාවිතා කරලා අත් හදා බළලා තියනවා ඒ සියලුම උපකරණ ෆ්‍රෝග්‍රෑම් උපකරණ ,නමුත් උපකරනයක් ක්‍රියාත්මක වෙන්න ඕනි පොලොවත් එක්ක ඒක කවදාවත් ෆ්‍රෝග්‍රෑම් උපකරණ වලින් කරන්න බැහැ,

  • @waseemAkram-oq9vg
    @waseemAkram-oq9vg Місяць тому +1

    Sir aliexpress long range machine hondaida ❤❤ china factory

    • @surensuranga1244
      @surensuranga1244  Місяць тому

      දරුවො මම කවදාවත් කාටවත් කියන්නේ නැහැ අපේ උපකරණම හොදයි කියලා ,,,,නමුත් අනිවාර්යය විෂේස දෙයක් කියන්න ඕනි,,කොහෙ රටක හෝ පොලොව බලන උපකරනයක් හැදෙනවා නම් එම උපකරන දරුවො මුලු ලෝකෙටම ගැලපෙන්න කිසිම කෙනෙකුට උපකරනයක් හදන්න බැහැ,ඒකට රටින් රටට බලපාන බූ විද්‍යාත්මක හේතු තියනවා ඒ විෂේස හේතුව නිසාත් වෙනත් උපකරන අපේ රටට ගැලපෙන්නේ නැහැ,,අනෙක් හේතුව තමයි කවදාවත් ලමයො ෆ්‍රෝග්‍රෑම් කරපු කිසිම උපකරනයක් මගින් කවදාවත් අපි බලාපොරොත්තුවෙන කිසිම වස්තුවක් වදින්නෙත් නැහැ,,හොදම උදාහරණයක් තමයි වේයන්ගොඩ නිදානය,,ඒකේ කිසිම දෙයකුත් නැහැ වගේම ඒ විදේසීය උපකරන වලත් කිසිම ඇත්තක් නැහැ කියලත් ඒකට කමෙන්ට් කල එකම කෙනත් මම,,මගෙ ආයතනයේ හැදෙන්නේ ජීවිත කාලයටම දෙන වගකීමක් සහිත සීයට දාහක් විදේසීය උපකරන වලට වඩා ඇඩ්වාන්ස් පොලොවෙ ස්වබාවික ඉෆෙක්ට් එක හදුනාගන්න පුලුවන් හරියටම ඉලක්ක කරන්න පුලුවන් උපකර තමයි ලමයා,

  • @anproduction1684
    @anproduction1684 Місяць тому +1

    Water scanner machine ekaek hada ganna puluwanda.

    • @surensuranga1244
      @surensuranga1244  Місяць тому

      අනිවාර්යයෙන්ම පුලුවන්

  • @gihansaliya-pw4rx
    @gihansaliya-pw4rx Місяць тому +2

    me maching aka gold wlata waduna tanaka oyage coill akan secrh kala mokuth waduna ne

    • @surensuranga1244
      @surensuranga1244  Місяць тому

      ඒක හරි මල්ලි අපෙ උපකරන වල EMF එකට වදින්නේ නැහැ කියන්නේ එතන කිසිදු ලෝහයක් නැහැ,,තිබුනා නම් කුමන ලෝහයක් හරි අනිවාර්ය වදිනවාමයි,,මට කියන්න දෙයක් තියනවා මල්ලි long range උපකරන ගැන ඒ නිසාම තමයි මේ වීඩියෝ එක ඊයේ දැම්මේ ගොඩක් අය උපකරන ගැන දැනුවත් නොවන නිසා,,ඔය උපකරන ඇත්තටම වැඩ කරන්නේ Aura ඉෆෙට් එකට ඒ කියන්නේ අපේ ඇගේ තියන හියුමන් ෆවර් එකට,,එසේ නැතුව කිසිදු වස්තුවක් සදහා ප්‍රරෝද වන සිග්නල් එකක් කවදාවත් පිට වෙන්නේ නැහැ මල්ලි,,ඒක තමයි ඊට හේතුව,,ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න ඕනි,කොයිල් එකකින් කරන්නේ සක්ති පරාසයක් ගොඩ නගන එක තමයි ඒක අපිට පුලුවන් ගොඩක් සංවේදි කරන්නත් ,අන්න එහෙම කලොත් අපිට හරි දේ කරන්න බැහැ හේතුව තමයි මල්ලි එතකොට මිනිරං උනත් වදිනවා,ඒ හේතුව නිසාම තමයි කොයිල් එක හාඩ් කරලා තියෙන්නේ එතකොට කොට්න්ම බාල රත්තරන් වදින්නේ නැහැ,රත්තරන් වල මාත්තු අගය වැඩි නම් ඒ වදින්නෙත් නැහැ,,අන්න ඒ වගෙ ස්තාන වල බලන්න පුලුවන් මල්ලි අපේ long range උපකරනයෙන් ඒකෙදි පුලුවන් ඕනිම ලෝහයක් කුමන පරාසයකද වදින්නේ කියල බලන්න ,එතකොට හරියටම කියන්න පුලුවන් උපකරන දෙකම බාවිතා කරලා මේ තැන මේ අගයෙන් යුතු දේ තමයි තියෙන්නෙ කියලා කියන්න,,

  • @niroshansampath6503
    @niroshansampath6503 Місяць тому +2

    අයියේ මේකෙ සර්කිට් එක එවන්න පුළුවන්ද

    • @surensuranga1244
      @surensuranga1244  Місяць тому

      අපේ උපකරන වල එක පරිපතයක් නොව පරිපත කීපයක්ම එකම උපකරනය සදහා යොදන්න ඕනි මල්ලි එක් එක් වස්තූන් සදහා,විදේසීය කිසිදු උපකරනය එහෙම නැහැ කුඩා එකම පරිපතයක් පානයි ෆ්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ අපි කරන්නේ ෆ්‍රෝග්‍රෑම් සිස්ටම් එකක් නෙමෙයි මල්ලි රේඩියෝ ෆ්‍රීකුවින්සි සිස්ටම් එකක් ඒ සදහා පරිපත වගේම ෆෙරායිඩ් පැත්ත තමයි ඕනි එතුලින් තමයි මල්ලි අපි බලන ඕනිව වස්තුවක ෆ්‍රීකුයින්සි හෝ hz පරාසය ග්‍රනය වෙලා ප්‍රධාන පරිපත තුලට දෙන්නේ

  • @SevvandisilvaSevvandisilva
    @SevvandisilvaSevvandisilva Місяць тому +2

    අයියේ මම අනුරාධපුරෙන් ඔයාගේ නම්බරේ ගන්නැරිද මට.

    • @surensuranga1244
      @surensuranga1244  Місяць тому

      මල්ලි මගෙ සියළු අංකයන් නාලිකාව තුල තියන නිසා මම ඊයේ මේකට දැම්මේ නහැ,,0770840480//0741986704,

  • @SanjeewaSenewirathna-vc8ow
    @SanjeewaSenewirathna-vc8ow Місяць тому +1

    aiye oyage nambara eka denna puluwanda.man balangoda

  • @surensuranga1244
    @surensuranga1244  Місяць тому

    මේකටත් ඔය වගේම දිලීප් මහත්මයට කියා දුන්නා වගේම පිලිතුරක් එවන්නකො,EMF, එකක hz පරාසය මැණලා එවන්න පුලුවනිද ?? මේක තමයි අබියෝගය,,මේ දේ ඔබේ උපකරණය තුලින් ඔබට බලන්න හැකි නම් ඔබ මගෙන් ඇසුව දේට පිලිතුර ඒ තුලම ඇති,,ඉගනීමේ අනන්තයක් නොමැත,,