Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරියටම හරි
ස්තුතියි 🥰
Hadanna harima lesi. Wadi wiyadamakuth na. Api haduwa niyama ekata harigiya. Marama rasai.THANKS!!😊
😍♥️
හරිම ෂෝක් 😃😃😃😃
ස්තූතියි 🥰♥️
Hama kemakma mama hadanava.harima rasai.lesi.thans
Ane bohoma sthuthi 🥰🙏
ලස්සනයි රසයි 😂
මන් හැදුව මේක බලන්..මන් මේ දෙවනි පාරත් හදන්න යනයන්නෙ ❤❤❤අක්ක හරි පැහැදිලිව කියල දෙනව.තැන්ක් යූ❤❤
අනේ 🥺 බොහොම ස්තූතියි ඔයාට ♥️
මම හැදුවා අක්කි මාරම රසයි ගෙදර අය රස කරකර කෑවා
අනේ 😍 බොහොම ස්තූතියි 🙏
ඔයාගේ කොහොමද හයි වුනේ.මගේ හයි වුනේ නෑනේ අනේ
හදල බලන්නම්.
🥰❤ ස්තූති
මාරරසයි❤
ස්තූතියි 🥰
මගේ එක හරිගියා❤❤❤❤
Yummy yummy❤❤
හොඳයි දුව හදලා කියන්නම් 👍
ස්තූති 🥰❤️
Godak sthuthi💐🌼💐
Akki rasai😊
Thank you so much hadala balannm👍🤩
🥰🙏
Niyamay
sthuthi 🥰♥️
Thank you so muchMamath HadanawaSoft & Eesy ❤
Mama haduwa godak rasai ❤ thank you
මාර රසයි ❤
බොහොම ස්තූති 🥰
ඔයා හොදට කියලා දෙනවා ❤️
ස්තූති 🥰🙏
Mama hadanna yanne hodata therenawa akke harima rahayi wage thanks akkiyoooooo🙂🙂
Ane bohom sthuthi 🥰♥️
ammo akki mara rasai. man wenakata kiyala babala kamathi nisa greps tikak damma.mara rasai
ane bohom sthuthi 🥰♥️
Harima rasai
මම හදලා බලන්නම් thanks ඔයාට ආදරෙයි අක්කා😊
Thankyou oyata hafala balannam
හරිම රසවත්
ස්තූතියි 😍❤️
Thank you so much ..😘👌
Welcome 🥰🙏
අපි හදන ගමන්😢😮
🥰♥️
Oke thbanna oni ne.nikan eliye tibunama set wenawa
Ema eliye tiyala set wena pudding recipe man mita kalin godak kiyala dila tiyanawa 🥰 habei meka thambanne nathuwa nikamma eliye tibboth caramel eka diya wen na dr..caramel eka bajane ehemma tiyei pudding ekath nikam tiyei ethakota 🥰 bohoma sthuthi 🙏
Anawashya katha nathiwa hodata kiala dunna nangi thanks
Ane bohoma sthuthi akke 🥺🙏
Apith hadanna manner hadala kiyannam😊
Asked api gedara heduva harima rasai thanks❤❤❤❤❤❤
Sthuthi ♥️😍
Thanks .....
😍
Bohoma sthuthie duwa'
ලස්සනයි ඒක 😊
බොහොම ස්තූති 🥺🙏
මමත් හදලා බලන්නමි පද්මිනි
Budusarnai obathumiyata
Oytat budu saranai 🥰🙏
ඉරිගු පිටි දාන්නම ඔනිමද🤔🤔🤔
Thanks akki
Welcome 🥰❤️
akue wani la athyawashyada
Thanks
Welcome 🥰
super.pudima
Sthuthi 🥰
Corn flour දාන්නෙ නැතුව හදන්න බෑද
බිත්තර පාවිච්චි කරන් නැති නිසා corn flour අනිවාර්යෙන් ඕනි 🥰🙏
Jelatine daanna berida
Cornflour danne diyaraya gana wenda. Kema heduwata wedak nehe amu drawya daanne monawatada kiyalath denaganda oni
Irigu piti wenuwata pan piti hariyan nadda😅😅😂
Pan piti pawichchi krnna ba 🥰 corn flour,custard powder pawichchi krnna puluwn
❤🌺
ඉරිගු පිටි ඕනමද මේක හදන්න ☺️
KaramAl wenuwata kthul pani barida
Puluwn 🥰
Corn flour venuvt custurd powder demmata kamak nedd..
Kamk na..🥰
Thank you
Cheesecake recipe ekak oni
Hari aniwaren karannam 🥰❤️
❤❤❤❤
🥰❤️
Mekata biththarei kesel gediyakui polkiri ekata dala haduwoth rasaida
Rasai..habai biththra ekathu karanawa nam corn flour ekathu krnna awashaya na..hadana widiha mita wada wenas wenawa
Biththrath ekathu karata kamak nadd
Biththra pawichchi karanawa nam corn flour awashaya wen naa..biththra pawichchi karanawa nam hadana widihath mita wada wenas wenwa 🥰
👍👍👍
Hadala balannam
📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚 හරිම ලස්සනයි 📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚
ස්තූතියි 😍
තිරිඟු piti onimada
❤❤❤❤❤❤❤❤❤❤
ෂිතකරනයෙ තියාන්නම ඔනෙද
ඔව් 🥰
Konpiti wenuwata panpiti ganna berida
Be 🥰
පැය එකට වඩා ඒක තාම තැම්බිලා නැහැ නෙ එල්ලෙනවා පිහිය දාලා බැලුවා ඒත් හරොයට නැහැ නෙ ඇයි ඒ
@@UdeshikaStunt මං විඩියෝ එකේ කියනවා තැම්බුවාට පොඩි ඇලෙන ගතියක් තියනවා කියලා. පැයක් තැම්බුවා නම් දැන් ඕක හොදටම ඇති..එළියේ පොඩ්ඩක් නිවෙන්න තියනවා ශිතකරනයට දාන්න..එතකොට ගානට සෙට් වෙනවා..මං විඩියෝ එකේ ශිතකරනයේ තියන්න ඕනි වේලාව කියලා ඇති 🥰 බොහොම ස්තූති 🙏
Magaaka harigiya na
Ane corn flour dannama oneda
Ane ekata wena monahari danna beda😢
කස්ටඩ් පවුඩර් එකතු කරන්න පුළුවන්
අක්කී මේකට පාන්පිටි දාලා හදන්න බැරිද
බෑ නංගා 🥰
හරි අක්කී තැන්ක්ස්
Thanks oyata
පොල් කිරිවලට කිරි පිටි දෑවට කමක් නැද්ද
පුලුවන් 🥰
Condense milk දාන්න පුලුවන් ද
පුලුවන් 🥰 ඒවා උකු වැඩි නිසා වතුර පොඩ්ඩක් එකතු කරලා ml ප්‍රමාණය හදා ගන්න
Jelatin daala hadywa..polkiri eka lipe thibbama wathura una.hari welawata thambuneth naaa..😢
Gelatin pawichchi karala hadanawa nm me widihata hadanna be 🥰
❤
Mmm rasai wage hadala balamu oyamada Mr kitchen karanneth
Na
Gods bless thanks beautiful 💞🌹🤲🙏
Bohoma sthuthi 🥰🙏 na
@@shriyaniperera7035 God bless you too 🥰🙏
ඉරිගු පිටි ඕනිමද
බිත්තර පාවිච්චි කරන් නැති නිසා ඉරිගු පිටි දාන්න ඕනි 🥰
ඉරිගු පිටි කියන්නෙ පාන් පිටි වලටද
නෑ 🥰 බඩඉරිඟු පිටි ( corn flour )
Corn flour අනිවාර්යෙන්ම ඕනද
බිත්තර පාවිච්චි කරන් නැති නිසා කොන්ෆ්ලා එකතු කර ගන්න වෙනවා 🥰 කෝන්පිටි වෙනුවට කස්ටඩ් පවුඩර් පාවිච්චි කරන්න පුලුවන්.
harigiye na😢😾
කෝන් පිටි නැතුව පාන්පිටි වලින් බැරිද
පාන් පිටි පාවිච්චි කරන්න බෑ 🥰
@@makewithmadu8676ai
Hal piti use karanna puluwan 😊
😊😊😊
Kon piti nane...appa soda dammata kamak nadda
ආප්ප සෝඩා එපා . Corn පිටි වලින් කරන්නේ උකුවට ගන්න එක.
Appa soda danna be 🥰
කෝන් පිටි වෙනුවට දාන්න මොකුත් නැද්ද
කස්ටඩ් පවුඩර් පුලුවන් 🥰
❤️🌷
🥰
ප්‍රිජ් එකෙ තියන්න ඕනෙමද
M
කන්න වෙන්නෙ පහු වෙනිදාට තමා 🤣🤣🤣 පැය කීය කීය තියන්න කිව්වද
😄
හොදද පුඩිම
වැනිලා ඔනිමද
නෑ අවශ්‍යම නෑ 🥰
Corn flour වෙනුවට danna puluwan monawada ?
Custard powder danna puluwan 🥰
ෙකා්න් ප්‍ර නැතුව හදන්න බැරිද
😂😂
අවශ්‍ය ද්‍රව්‍ය දාන්නකො ප්‍රමාණය අනුව😢
Description එකේ වගේම වීඩියෝ එක අවසානෙත් සදහන් කරලා තියනවා රෙසිපි එක🥰
බඩඉරිඟු piti
කෝන්ෆ්ලා කියන්නෙ මොනාද දන්න කෙනෙක් කියන්නකො.🥺🥺🥺
කොන්ෆ්ලා කියන්නේ බඩ ඉරිගු පිටි වලට 🥰 මේ පුඩිං එක සෙට් වෙන්නේ කොන්ෆ්ලා නිසා
ඉරිගු පිටි
මේක හරි ගියෙ නැහැ
හයි වුනේ නෑනෙ මගේ පැය 4ක් විතර තිබ්බා ඒත් හයිවුනේ නෑනේ පොල් කිරි දාලා
😮@@nimuthuhimansana4509
Danna redda
මාර රසයි❤
වැනිලා නැතුව හදන්න බැරිද
හරියටම හරි
ස්තුතියි 🥰
Hadanna harima lesi. Wadi wiyadamakuth na. Api haduwa niyama ekata harigiya. Marama rasai.
THANKS!!😊
😍♥️
හරිම ෂෝක් 😃😃😃😃
ස්තූතියි 🥰♥️
Hama kemakma mama hadanava.harima rasai.lesi.thans
Ane bohoma sthuthi 🥰🙏
ලස්සනයි රසයි 😂
මන් හැදුව මේක බලන්..මන් මේ දෙවනි පාරත් හදන්න යනයන්නෙ ❤❤❤අක්ක හරි පැහැදිලිව කියල දෙනව.තැන්ක් යූ❤❤
අනේ 🥺 බොහොම ස්තූතියි ඔයාට ♥️
මම හැදුවා අක්කි මාරම රසයි
ගෙදර අය රස කරකර කෑවා
අනේ 😍 බොහොම ස්තූතියි 🙏
ඔයාගේ කොහොමද හයි වුනේ.මගේ හයි වුනේ නෑනේ අනේ
හදල බලන්නම්.
🥰❤ ස්තූති
මාරරසයි❤
ස්තූතියි 🥰
මගේ එක හරිගියා❤❤❤❤
ස්තූතියි 🥰♥️
Yummy yummy❤❤
හොඳයි දුව හදලා කියන්නම් 👍
ස්තූති 🥰❤️
Godak sthuthi💐🌼💐
Akki rasai😊
Thank you so much hadala balannm👍🤩
🥰🙏
Niyamay
sthuthi 🥰♥️
Thank you so much
Mamath Hadanawa
Soft & Eesy ❤
Mama haduwa godak rasai ❤ thank you
😍♥️
මාර රසයි ❤
බොහොම ස්තූති 🥰
ඔයා හොදට කියලා දෙනවා ❤️
ස්තූති 🥰🙏
Mama hadanna yanne hodata therenawa akke harima rahayi wage thanks akkiyoooooo🙂🙂
Ane bohom sthuthi 🥰♥️
ammo akki mara rasai. man wenakata kiyala babala kamathi nisa greps tikak damma.mara rasai
ane bohom sthuthi 🥰♥️
Harima rasai
මම හදලා බලන්නම් thanks ඔයාට ආදරෙයි අක්කා😊
🥰🙏
Thankyou oyata hafala balannam
🥰🙏
හරිම රසවත්
ස්තූතියි 😍❤️
Thank you so much ..😘👌
Welcome 🥰🙏
අපි හදන ගමන්😢😮
🥰♥️
Oke thbanna oni ne.nikan eliye tibunama set wenawa
Ema eliye tiyala set wena pudding recipe man mita kalin godak kiyala dila tiyanawa 🥰 habei meka thambanne nathuwa nikamma eliye tibboth caramel eka diya wen na dr..caramel eka bajane ehemma tiyei pudding ekath nikam tiyei ethakota 🥰 bohoma sthuthi 🙏
Anawashya katha nathiwa hodata kiala dunna nangi thanks
Ane bohoma sthuthi akke 🥺🙏
Apith hadanna manner hadala kiyannam😊
Asked api gedara heduva harima rasai thanks❤❤❤❤❤❤
Sthuthi ♥️😍
Thanks .....
😍
Bohoma sthuthie duwa'
🥰🙏
ලස්සනයි ඒක 😊
බොහොම ස්තූති 🥺🙏
මමත් හදලා බලන්නමි පද්මිනි
ස්තූති 🥰❤️
Budusarnai obathumiyata
Oytat budu saranai 🥰🙏
ඉරිගු පිටි දාන්නම ඔනිමද🤔🤔🤔
Thanks akki
Welcome 🥰❤️
akue wani la athyawashyada
Thanks
Welcome 🥰
super.pudima
Sthuthi 🥰
Corn flour දාන්නෙ නැතුව හදන්න බෑද
බිත්තර පාවිච්චි කරන් නැති නිසා corn flour අනිවාර්යෙන් ඕනි 🥰🙏
Jelatine daanna berida
Cornflour danne diyaraya gana wenda. Kema heduwata wedak nehe amu drawya daanne monawatada kiyalath denaganda oni
Irigu piti wenuwata pan piti hariyan nadda😅😅😂
Pan piti pawichchi krnna ba 🥰 corn flour,custard powder pawichchi krnna puluwn
❤🌺
ඉරිගු පිටි ඕනමද මේක හදන්න ☺️
KaramAl wenuwata kthul pani barida
Puluwn 🥰
Corn flour venuvt custurd powder demmata kamak nedd..
Kamk na..🥰
Thank you
Welcome 🥰🙏
Cheesecake recipe ekak oni
Hari aniwaren karannam 🥰❤️
❤❤❤❤
🥰❤️
Mekata biththarei kesel gediyakui polkiri ekata dala haduwoth rasaida
Rasai..habai biththra ekathu karanawa nam corn flour ekathu krnna awashaya na..hadana widiha mita wada wenas wenawa
Biththrath ekathu karata kamak nadd
Biththra pawichchi karanawa nam corn flour awashaya wen naa..biththra pawichchi karanawa nam hadana widihath mita wada wenas wenwa 🥰
👍👍👍
🥰🙏
Hadala balannam
Sthuthi 🥰
📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚 හරිම ලස්සනයි 📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚
ස්තූතියි 😍
තිරිඟු piti onimada
❤❤❤❤❤❤❤❤❤❤
🥰♥️
ෂිතකරනයෙ තියාන්නම ඔනෙද
ඔව් 🥰
Konpiti wenuwata panpiti ganna berida
Be 🥰
පැය එකට වඩා ඒක තාම තැම්බිලා නැහැ නෙ එල්ලෙනවා පිහිය දාලා බැලුවා ඒත් හරොයට නැහැ නෙ ඇයි ඒ
@@UdeshikaStunt මං විඩියෝ එකේ කියනවා තැම්බුවාට පොඩි ඇලෙන ගතියක් තියනවා කියලා. පැයක් තැම්බුවා නම් දැන් ඕක හොදටම ඇති..එළියේ පොඩ්ඩක් නිවෙන්න තියනවා ශිතකරනයට දාන්න..එතකොට ගානට සෙට් වෙනවා..මං විඩියෝ එකේ ශිතකරනයේ තියන්න ඕනි වේලාව කියලා ඇති 🥰 බොහොම ස්තූති 🙏
Magaaka harigiya na
Ane corn flour dannama oneda
Ane ekata wena monahari danna beda😢
කස්ටඩ් පවුඩර් එකතු කරන්න පුළුවන්
අක්කී මේකට පාන්පිටි දාලා හදන්න බැරිද
බෑ නංගා 🥰
හරි අක්කී තැන්ක්ස්
Thanks oyata
🥰🙏
පොල් කිරිවලට කිරි පිටි දෑවට කමක් නැද්ද
පුලුවන් 🥰
Condense milk දාන්න පුලුවන් ද
පුලුවන් 🥰 ඒවා උකු වැඩි නිසා වතුර පොඩ්ඩක් එකතු කරලා ml ප්‍රමාණය හදා ගන්න
Jelatin daala hadywa..polkiri eka lipe thibbama wathura una.hari welawata thambuneth naaa..😢
Gelatin pawichchi karala hadanawa nm me widihata hadanna be 🥰
❤
🥰🙏
Mmm rasai wage hadala balamu oyamada Mr kitchen karanneth
Na
Gods bless thanks beautiful 💞🌹🤲🙏
Bohoma sthuthi 🥰🙏 na
@@shriyaniperera7035 God bless you too 🥰🙏
ඉරිගු පිටි ඕනිමද
බිත්තර පාවිච්චි කරන් නැති නිසා ඉරිගු පිටි දාන්න ඕනි 🥰
ඉරිගු පිටි කියන්නෙ පාන් පිටි වලටද
නෑ 🥰 බඩඉරිඟු පිටි ( corn flour )
Corn flour අනිවාර්යෙන්ම ඕනද
බිත්තර පාවිච්චි කරන් නැති නිසා කොන්ෆ්ලා එකතු කර ගන්න වෙනවා 🥰 කෝන්පිටි වෙනුවට කස්ටඩ් පවුඩර් පාවිච්චි කරන්න පුලුවන්.
harigiye na😢😾
කෝන් පිටි නැතුව පාන්පිටි වලින් බැරිද
පාන් පිටි පාවිච්චි කරන්න බෑ 🥰
@@makewithmadu8676ai
Hal piti use karanna puluwan 😊
😊😊😊
Kon piti nane...appa soda dammata kamak nadda
ආප්ප සෝඩා එපා . Corn පිටි වලින් කරන්නේ උකුවට ගන්න එක.
Appa soda danna be 🥰
කෝන් පිටි වෙනුවට දාන්න මොකුත් නැද්ද
කස්ටඩ් පවුඩර් පුලුවන් 🥰
❤️🌷
🥰
ප්‍රිජ් එකෙ තියන්න ඕනෙමද
ඔව් 🥰
M
කන්න වෙන්නෙ පහු වෙනිදාට තමා 🤣🤣🤣 පැය කීය කීය තියන්න කිව්වද
😄
හොදද පුඩිම
වැනිලා ඔනිමද
නෑ අවශ්‍යම නෑ 🥰
Corn flour වෙනුවට danna puluwan monawada ?
Custard powder danna puluwan 🥰
ෙකා්න් ප්‍ර නැතුව හදන්න බැරිද
😂😂
😂😂
අවශ්‍ය ද්‍රව්‍ය දාන්නකො ප්‍රමාණය අනුව😢
Description එකේ වගේම වීඩියෝ එක අවසානෙත් සදහන් කරලා තියනවා රෙසිපි එක🥰
බඩඉරිඟු piti
කෝන්ෆ්ලා කියන්නෙ මොනාද දන්න කෙනෙක් කියන්නකො.🥺🥺🥺
කොන්ෆ්ලා කියන්නේ බඩ ඉරිගු පිටි වලට 🥰 මේ පුඩිං එක සෙට් වෙන්නේ කොන්ෆ්ලා නිසා
ඉරිගු පිටි
මේක හරි ගියෙ නැහැ
❤
හයි වුනේ නෑනෙ මගේ පැය 4ක් විතර තිබ්බා ඒත් හයිවුනේ නෑනේ පොල් කිරි දාලා
😮
@@nimuthuhimansana4509
Danna redda
මාර රසයි❤
ස්තූතියි 🥰
❤
Thank you
Welcome 🥰❤️
වැනිලා නැතුව හදන්න බැරිද
පුලුවන් 🥰
❤
❤