Peradeniya University Anthem | පේරාදෙණිය සරසවි ගීතය | University Of Peradeniya💗

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 2 роки тому +845

    තව දවස් හතරකින් කැම්පස් පටන් ගන්නවා..යන්න ආසාවෙන් ඉන්නෙ ගොඩක්.මේ වීඩියෝ බලද්දි මට මම ගැන ආඩම්බරයක් දැනෙනවා.මමත් ගියානෙ කියලා.හැමෝටම එන්න ලැබෙන්න එන්න ඕන ❤️

  • @DL12323
    @DL12323 3 роки тому +705

    මං වගේම පේරාදෙණි සරසවියට යන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම ඒ හීනය සැබෑ වේවා!!😍😍😍🥰❤️🤗🤗

  • @imeshaprabuddika575
    @imeshaprabuddika575 2 роки тому +519

    පේරාදෙණි සරසවියට යන්න හීන දකින හැමෝගෙම ඒ හීන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා♥️🥰

  • @dahamyamalalanayake1483
    @dahamyamalalanayake1483 2 роки тому +478

    කොච්චර කැම්පස් තිබ්බත් ආසම පේරාදෙණියට 🥺♥️

  • @shashinijayasinghe591
    @shashinijayasinghe591 2 роки тому +206

    සැබෑ නොවුන හීනයක් 🥺💔.මම ප්‍රාර්ථනා කරනවා පේරාදෙනියේ කැම්පස් යන්න පෙරුම් පුරන හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම යන්න පුලුවන් වෙන්න කියලා ❤️

  • @achalavinodani7926
    @achalavinodani7926 3 роки тому +363

    ජීවිතේ තියෙන එකම හීනය ❤️ මම වගේම මේ හීනෙට යන්න බලන් ඉන්න හැමෝටම සුබ පතනවා 😍

  • @kalanaviraj7540
    @kalanaviraj7540 Рік тому +107

    මන් ඉපදුනේ ගාල්ලෙ. 2012 AL බයෝ කරලා first shy එකෙන්ම medicine සිලෙක්ට් උනා. ගෙවල් ලගම තිබුනේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වුනු කරාපිටිය. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉදන් ලංකාවේ ඕනම සරසවියකට යන්න ලකුණු තිබුනත් හිත කිව්වෙම පේරා යන්න. අවුරුදු පහමාරක්ම ඉගෙනගෙන කැම්පස් අවුට් වුනත් පේරාදෙණිය දාලා එන්න හිතන්නෙ නැති නිසා ගාල්ලට නෑවිත් පේරාදෙණියේම පදිංචි උනා. දැන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ආචාර්ය වරයෙක් වෙලා පේරාදෙණිය සරසවියෙම සේවය කිරීමයි දැන් මගේ හීනය. ඇත්තටම සරසවියකට පුලුවන් අපිව වසගයට ගන්න වගේම අපේ ජීවිත කතාවම අලුතෙන් ලියන්න .❤️

  • @nilukaperera9746
    @nilukaperera9746 2 роки тому +161

    නින්දක් නැතුව දකින එකම හීනය....❤️❤️❤️ හීනෙට එහා ගිය target එක.....❤️❤️❤️ ආසයි පේරා මව් තුරුලේ ඉගෙන ගන්න...faculty of arts in law 👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓තව අවුරුදු 2කින් කොහොම හරි ඒ ආසාව දිනනවාමයි.........අම්මගෙයි අප්පච්චිගෙයි බලාපොරොත්තුව ඉෂ්ට කරන්න කොහොම හරි එනවාමයි .......❤️❤️❤️❤️ මම වගේම මේ හීනේ දකින හැමෝගෙම ඒ හීනේ ඉෂ්ට වෙන්න ඕනී.....😍😍😍😍😍😍

  • @hashinikaveesha1333
    @hashinikaveesha1333 3 роки тому +177

    එනෝ එනෝ එනෝමයි.......අත් හරින්නේ නෑ නෑමයි මේ ටාගට් එක.. ආදරෙයි Pera ..... මේ සෝන්ග් එක ඇහෙද්දි දැනෙන සතුටට දුවගෙන එන්න හිතෙනෝ...... පේරාදෙණි මෑණියනි ඔබ සදාකල්හිම වැජඹේවා.....🙏❣️❣️❣️❣️❣️❣️❣️🙏

  • @keshuimalka3896
    @keshuimalka3896 3 роки тому +160

    හදවත නවතින්න කැමති එකම තැන..........❤️❤️❤️❤️❤️😍😍😍😍😍😘😘😘😘😘😘එනවාමයි..පේරා මව් තුරුලට...සැරදේ පේරා මවුනි....💪❤️❤️

  • @CuddleThanu
    @CuddleThanu 5 місяців тому +23

    ලබන අවුරුද්දේ මටයි මගේ යාලුවාටයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබේවා ! 🙏🙏🥺♥️🥺♥️ පේරාදෙණි සරසවි ජනනී 🥺🙏

  • @kbsr588
    @kbsr588 2 роки тому +192

    පේරාදෙණිය සරසවිය කියන්නෙ සුරංගනා ලෝකයක්...අනිවාරෙන් ඒ හීනෙ හැබෑ කරගන්නව...පේරාදෙණිය සරසවියට යන්න හීන දකින හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕනි....❤️💚❤️💚❤️💚

  • @ureshaweerathunge4
    @ureshaweerathunge4 2 роки тому +89

    මගේ සැබෑවුන හීනෙ 🥺

  • @bandulajayalathrajawardhan5288
    @bandulajayalathrajawardhan5288 3 роки тому +73

    එකම සිහිනය පේරාදෙණිය වෛද්‍ය පීටය🤗🤗🤗🤗එනවා එනවාමයි ,

    • @everydayvinula
      @everydayvinula  3 роки тому +2

      🙊💗

    • @Senuth.k
      @Senuth.k 2 роки тому +2

      මගෙත්❤❤ අනිවාර්යයෙන්ම එනවමයි 😍

    • @everydayvinula
      @everydayvinula  2 роки тому +2

      @@Senuth.k 🔥🔥🔥

    • @kethakaasela3287
      @kethakaasela3287 2 роки тому +7

      මම පේරාදෙණිය වෛද්‍ය ශිෂ්‍යයෙක්. උත්සාහ කරන්න. ඔයාටත් පේරාදෙණිය සරසවියට එන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @everydayvinula
      @everydayvinula  2 роки тому +2

      @@kethakaasela3287 💗

  • @rashmikadahami1316
    @rashmikadahami1316 2 роки тому +81

    අනිවාර්යයෙන් එනවමයි. ඇග හිරිවැටෙන හීනයක් වගේම එකම අරමුණ.පින් බිම තුල ඉගැන ගන්න ගොඩක් ආසයි. Love you mother pera 💫 ❤️❤️❤️ 👩‍🎓👩‍🎓👩‍🎓

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 Рік тому +39

    මගේ අද results ආවා ඒ හීනය හැබෑ වුණා තව ටික දවසකින් පේරාදෙණි සරසවි මෑණියන්ගේ තුරුලේ❤

    • @shehara4186
      @shehara4186 Рік тому +1

      Kohomada mchn wada kale anthima masa 3

    • @nalinkaluarachchi1102
      @nalinkaluarachchi1102 Рік тому

      @@shehara4186 මම ගොඩක්ම කලේ පහුගිය විභාග ප්‍රශ්න පත්තර වලට උත්තර ලිව්ව එක තමයි අන්තිම මාස තුනේ පලවෙනි කොටස් එහෙම ඇහැට හුරු වෙනකම්ම ආපහු ආපහු කලා

    • @nuzhanuza6191
      @nuzhanuza6191 7 місяців тому

      Congrats! Enjoy the journey🤩❤

    • @everydayvinula
      @everydayvinula  6 місяців тому

    • @futurecity9976
      @futurecity9976 2 дні тому

      WASANAWANATHAI OYAA ....... MAMTH ANIWARENM ENWAA....(.THANK YOU UNIVERSE FOR EVERYTHING)

  • @malshimalshi2100
    @malshimalshi2100 3 роки тому +89

    මාගෙත් එකම හීනෙ ,කොහොමහරි පේරාදෙණි වෛද්‍ය පීටයට එනවා......❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @ShayuriAmoda-wl9wu
    @ShayuriAmoda-wl9wu Рік тому +24

    මේක ඇහෙනකොට හිතට අමුතුම හැඟීමක් දැනෙනවා❣️. කැප කිරීම් ගොඩක් කරල මේ මව් තුරුලට එන්න අපිටත් වරම් ලැබුණා👸.. සිහින සිහිනයක් පමණක්ම නොවෙන්නට ඉඩ හැර සිහින සැබෑ කරගත්තම දැනෙන සතුට අසීමිතයි.🧑‍🎓අපේ campus එක🙏❤️.

  • @harshaprabath7356
    @harshaprabath7356 2 роки тому +29

    යන්න කැමැත්තෙන් ඉන්න හැමෝටම යන්න ලැබෙන්න ඕනෙ 😢😢🙏🙏🙏

  • @umeshanethmini9610
    @umeshanethmini9610 3 роки тому +55

    හීනයක් කියලා තීන්නෙ මෙච්චරයි 🥺💓🙏
    අනිවාර්යයෙන්ම එනවා 😌

  • @dunushalakmali8321
    @dunushalakmali8321 2 роки тому +101

    හුස්ම වැටෙන ගානේ සිත්තම් කරන හීනය🔥........😘😘😘

  • @sakunthala6710
    @sakunthala6710 2 роки тому +56

    මගෙ ජීවිතේ ලොකුම හීනය 💖
    අනිවාර්යයෙන්ම මෙතනට යනවා...
    මං වගේ මෙතනට යන්න හීන දකින හැමෝටම සුභ පතනවා.. හොඳට ඉගෙන ගන්න 👍💖

  • @pathuminiwickramashinghe6410
    @pathuminiwickramashinghe6410 2 роки тому +34

    Pera යන eka තමයි mage එකම හීනය. වචන වලින් කියලා නිම කරන්න බැහැ ඒ ගැන .මගෙ වගේම ඔයාලගෙත් ඒ හීනෙ හීනයක් නොවී යතාර්ථයක් බවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️☺️

  • @wanith3388
    @wanith3388 2 роки тому +71

    හන්තාන කදු මුදුන සිත්තම් කරන සිත් මහල් සරසවිය හෙට මාගේ නිවහන වේවා!💖

  • @chamudikalabuthala4276
    @chamudikalabuthala4276 2 роки тому +21

    මගේ ජීවිතෙත් මගේ හිනය....මගේ වගේම ඔයාලා හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕනී♥️♥️♥️♥️

  • @vishhettiarachchi6775
    @vishhettiarachchi6775 3 роки тому +61

    එනවමයි මෙ පින් බිමට ❤❤❤ මගේ එකම හීනය

    • @everydayvinula
      @everydayvinula  3 роки тому +3

      Good Luck Chaminda 😍🔥. You can🤓💫

    • @hansika9078
      @hansika9078 3 роки тому +2

      @@everydayvinula peradeniya vidya pitayata ganna ona result eka mona wageda ?hambanthota distrct walin ,,,,,,,, anee reply karanna mn danne na ekai

    • @hansika9078
      @hansika9078 2 роки тому +1

      @හැමෝටම කලින් Hambanthota district

    • @sandunimansala4098
      @sandunimansala4098 2 роки тому +1

      Ow math enawamai

    • @everydayvinula
      @everydayvinula  2 роки тому

      ❤️❤️

  • @Ashokajayawardhana
    @Ashokajayawardhana Рік тому +18

    පේරා වසර හතරක ගෙවුණු කාලය ජීවිතයේ මියයන තුරා අමතක නොවන, මතු ආත්මයටත් බැඳෙන හිත පුරා පිරුණු මතකයන් ගොඩක්. අදටත් ඒ යාලුවන් එක්ක තනිවෙන්න ආසයි හොස්ටල් එකේ. යන්න ඉන්න හැමෝම ඒ ජීවිතය හැකිතරම් සරසවියෙම ගෙවන්න. පේරා සරසවියටම යන්න හැකිවෙන්න. ආදරෙයි සරසවි මාතාවනි.

  • @oshadibandara6107
    @oshadibandara6107 2 роки тому +42

    මගේ එකම හීනය.... මේ පින් බිමට එනවාමයි....
    ❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @sarathwijesekara9946
    @sarathwijesekara9946 3 роки тому +41

    හැමදාම නින්දක් නැතුව දකින එකම හීනය කවදම හරි එනව♥️

  • @chathumipramodya121
    @chathumipramodya121 2 роки тому +41

    හීනයක් ❌
    බලාපොරොත්තුව ❌
    My taget ✔️
    University of peradeniya medical faculty 👩‍⚕‍

  • @Tharushipraboda-m8f
    @Tharushipraboda-m8f Рік тому +23

    පොඩි කාලේ ඉදන් තිබ්බ එකම හීනය....🥺❤️ කොහොමහරි යනවමයි... 😘❤️

  • @madushasanju2889
    @madushasanju2889 2 роки тому +28

    මේ පින් බිමේ ඉදන් මේ ගිතය කියන එක තාම මගේ එකම හිනේ. අනිවරෙන්ම එනවාමයි.

  • @chathukamax9085
    @chathukamax9085 2 роки тому +31

    මාත් එනව එනවාමයි නින්දක් නැතුව හිතන එකම ටාගටෙක පේරාදෙණිය university ......❣️❣️❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️❤️i love

    • @everydayvinula
      @everydayvinula  2 роки тому +2

      💕

    • @chathukamax9085
      @chathukamax9085 2 роки тому +2

      ඔයාටත් සුබ පතනව...........කොහොමහරි යමූ..............මේ උතුම් පි බිමට😍🙂

    • @everydayvinula
      @everydayvinula  2 роки тому +1

      @@chathukamax9085 🤗💕🔥

    • @pavithrasandamali6801
      @pavithrasandamali6801 2 роки тому +1

      මල්ලි පරිසරය නම් ලස්සනයි .අනිත් ඒවට සාපේක්ෂව .නමුත් සුරගන ලොවක් කියලා නම් හිතන්න එපා.ටාගට් කරන්න.හොද රැකියාවකට

  • @rashmisewwandi3943
    @rashmisewwandi3943 2 роки тому +32

    කොහොමහරි එනවා හීනෙ හැබෑ කරගන්න..පේරාදෙණි සරසවි ජනනි🥺❤️👩‍🎓

  • @urpodiralahami939
    @urpodiralahami939 Рік тому +15

    ජීවිතයේ තවත් එක ලස්සන නවාතැන්පලක්...
    පේරාදෙණි සරසවිය♥️ ඉතින් මේක අපි හැමෝගෙම හීනක් දවසක හැබෑවෙන

  • @dulanjaleeumesha9355
    @dulanjaleeumesha9355 Рік тому +28

    ජීවිතේ තියෙන එකම හීනය ❤

  • @shenalianusha3408
    @shenalianusha3408 2 роки тому +22

    ආදරෙයි පේරා අම්මේ ❤️❤️❤️මන් වගේ මෙතෙන්ට යන්න හීන දකින හැමෝගෙම හීන කවද හරි දවසක සැබෑ වෙන්න ඕනි 🙏🙏🙏🙏

  • @BhagyaSewmini-bc5bt
    @BhagyaSewmini-bc5bt Місяць тому +2

    අද මන් select උනා පේරාදෙණිය campus එකට.ගොඩක් සතුටුයි.මන් ඉක්මනට එනවා ඔයාව බලන්න ❤️🥰💐

  • @kaveeshanethmini1626
    @kaveeshanethmini1626 Рік тому +6

    2023 A/L මමත් අනිවාරෙන්ම එනවා...I Love pera ❤️😘 හැමෝගෙම හීන සැබෑ වේවා!!!

  • @h.pnandasena5320
    @h.pnandasena5320 3 роки тому +19

    යං යං හීනෙට ඇවිදන් යං ......කවදා හරි මෙ හීනෙ සෑබෑ කර ගන්නවා.🥰🥰🥰😘

  • @tharindimaleesha7040
    @tharindimaleesha7040 3 роки тому +31

    මගේ නම් එකම ඉලක්කය පෙරාදෙනියට එන එක. එනවා ම තමයි 💖💖💖

  • @lakshikaofficialchanel6740
    @lakshikaofficialchanel6740 3 роки тому +41

    එකම හීනය😍😍

  • @chamodya6939
    @chamodya6939 3 роки тому +23

    මගෙත් හීනය පේරාදෙණිය සරසවිය😍😍 අනිවා යනවාමයි 😍😍👩‍🎓🎓

  • @SLbuskindom-m5l
    @SLbuskindom-m5l 3 роки тому +14

    මමත් එනවාමයි.
    University Of Peradeniya ❤️
    Faculty Of Management ❤️

  • @nethukiminaya2621
    @nethukiminaya2621 Рік тому +9

    නංවමු යසිසුරිනී..
    සනහමු කිතුගොසිනී...
    නමදිමු බැති පෙමිනී...
    පේරාදණි සරසවි ජනනී......
    ආදරෙයි පේරා අම්මෙ..කවදහරි කොහොමහරි ඔයා ගාවට එනවමයි.....🌼❤️❤️❤️❤️

  • @DilshiMahagama
    @DilshiMahagama 8 місяців тому +4

    පේරාදෙණි සරසවියට යන්න හීන දකින හැමෝගෙම හීන සැබෑ වෙන්න ඕනී..❤🎉

  • @arundithathsara1773
    @arundithathsara1773 Рік тому +3

    මම 2025 a/l ලියන්නෙ.... තේරෙන කාලෙ ඉඳන් යන්න ආසම කරන තැනක්...😘ජීවිතේ තියෙන ලොකු හීනයක්❤️❤️❤️ මම වගේම මේ තැනට යන්න හීන මවන හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා!

  • @chathuranawaka1998
    @chathuranawaka1998 2 роки тому +10

    😘දහස් ගණනක් සරසවි තිබුනත් ලංකාවේ පේරාදෙණිය University එක වගේ තැනක් ආයේ ඉතින් කොහෙවත් නෑ. සිහින පාරාදීසයක් 😚 my would peradeniya university 😘 my dreams pera lovely.❤❤❤❤ මේ song එක ඇහෙද්දී ඒ ආසාව තවත් වැඩි වෙනවා.😘 අමුතු ගැම්මක් එනවා ❤ love you pera 😘

  • @pasindudilshan1881
    @pasindudilshan1881 3 роки тому +31

    කවදා හරි යනවාමයි ❤️🙏ජනනී😍❤️

  • @tharushimalshika5251
    @tharushimalshika5251 2 роки тому +9

    අනිවාරෙන් මේ හීනේ හැබෑ කරගන්නවාමයි මගේ එකම අරමුණ ❤🥰😘😘 ආදරෙයි පේරා ❤🥰

  • @rebekarebeka3534
    @rebekarebeka3534 2 роки тому +16

    ආදරෙයි පේරාදෙනි සරසවි ජනනී 🙏🙏🙏❤️❤️❤️

  • @BihansaMuthukudaArachchi-uh9tc
    @BihansaMuthukudaArachchi-uh9tc 13 днів тому +1

    මගේ එකම හීනෙ ❤️ මේක අතාරින්නෙ නෑ මම අනිවාරෙන්ම එන එක එනවාමයි ❤ ආදරෙයි පේරා ❤️😍

  • @ayeshalakmali_
    @ayeshalakmali_ 2 роки тому +11

    මේක බලන හැමෝගෙම හීනය ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ හීනයට කැපවීමෙන් වැඩ කරන්න.

  • @nirmani1898
    @nirmani1898 8 місяців тому +1

    පේරාදෙණි යන්න බලන් ඉන්න මං වගේ හැමෝටම අනිවාර්යයෙන්ම යන්න පුලුවන් වෙන්න ඕන

  • @r.d.m.malithi5642
    @r.d.m.malithi5642 2 роки тому +10

    ආදරෙයි මේ හීනෙට ❤️❤️❤️❤️❤️
    එනවාමයි ලගදිම 😍😍😍
    ඇගේ හිරිගඩු පිපෙනව මේ සින්දුව අහන හැම වෙලේම ❤️🥺

  • @sandunibhagya2007
    @sandunibhagya2007 2 роки тому +17

    අනිවා...එනවමයි පේරාදෙණි සරසවි මව් තුරුලට...💖💖💖💖

  • @inupama.
    @inupama. 11 місяців тому +4

    පේරා අම්මේ...මං එනවා ඔයාගේ තුරුලට🥺❤

  • @RanminiSandeepa
    @RanminiSandeepa 6 місяців тому +2

    හීනයක් නම් නෑ.. ඒත් තියන එකම බලාපොරොත්තුව පේරාදෙණිය uni.♥️♥️♥️

  • @shenu8002
    @shenu8002 Рік тому +7

    හැමදාම බලනවා පුදුම ආසාවක් තියෙන්නෙ ඉවසිල්ලක් මේ හිනෙට යනකන් පේරා මතක් වෙද්දි නිදාගන්න හිතෙන්නෙත් නෑ ❤️😍😘

  • @Shellyvlogschanale
    @Shellyvlogschanale Рік тому +2

    ගොඩක් මහන්සි වෙන ලොකුම හීනේ .එත් හැබෑ කරගන්න පුලුවන් වේද දන්නේ නෑ.එත් හැමදාම පේරා ට ආදරෙයි ❤.2024 A/l batch 😊

  • @puligeananda2325
    @puligeananda2325 2 роки тому +7

    ජිවිතේ දැකපු ලස්සනම තැන මම මෙතනට යනවාමයි😘😚😘😘

  • @nipuniheshani
    @nipuniheshani Рік тому +2

    Faculty of medicine 🥺 🩺 මම එනවමයි පේරා ❤️‍🔥yes i can 🩺

  • @piyumimadhushani5399
    @piyumimadhushani5399 2 роки тому +9

    මේක ඇහෙඳ්දි ඇඟේ හිරිගඩුත් පිපෙනවා 🙂❤️‍🩹Adarei

  • @supunchamara1482
    @supunchamara1482 2 роки тому +14

    අනිවාර්යයෙන්ම එනවා. ආදරෙයි පේරාදෙණි මෑණියනි❤️❤️❤️

  • @isharaperera9142
    @isharaperera9142 2 роки тому +7

    කැම්පස් යන්න ආසාවෙන් ඉන්න හැමෝටම ඒ ආසාව ඉශ්ට කරගන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි. 🙏❤️

  • @sewwandisamarathunga6260
    @sewwandisamarathunga6260 3 роки тому +16

    ආදරෙයි අම්මේ....💚
    Love mom pera.....❤️

  • @hirushapraveen4170
    @hirushapraveen4170 3 роки тому +15

    එකම හීනය ❤❤❤❤❤

  • @manojsurangasuranga6296
    @manojsurangasuranga6296 3 роки тому +8

    අනිවා පේරා එනවාමයි👍👍👍💜💜💜💜💜💜💜💜💜💜

  • @pasinduranathunga953
    @pasinduranathunga953 2 роки тому +10

    මගෙ හීනෙ වගේම අනිත් අයගෙ හීනත් සැබෑවේවා ❤️❤️😇😇🙏🙏

  • @achinisewwandi1666
    @achinisewwandi1666 3 роки тому +13

    අනිවාර්යයෙන්ම එනවාමයි.❤❤

  • @dulanidineshi1570
    @dulanidineshi1570 3 роки тому +9

    මගෙ ජීවිතේ තියන එකම හීනේ. 👩‍🎓අනිවාර්යයෙන්ම එනවා.

  • @madushikaprasadani7033
    @madushikaprasadani7033 2 роки тому +7

    අනිවාරෙන් මගෙ හීනය සැබෑ කරගන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharangaruveni40
    @tharangaruveni40 3 роки тому +11

    අනිවාර්යෙන් එනවා
    එකම හීනය
    ආදරෙයි

  • @sudarshanisenavirathna1928
    @sudarshanisenavirathna1928 Рік тому +3

    සරසවි මාතා පේරාදෙනිය කියන්නෙ තනිකරම දිව්‍යලෝකයක් කවදහරි මගේ හීනය medical facalty එකට යන්න .අම්මගෙන් පාසල් අම්මගෙන් පස්සෙ අපට හමුවෙන දෙවෙනි අම්මා දිගුකල් වැජබේවා මගෙ සරසවි අමමා ❤

  • @doubleheadshotgaming3640
    @doubleheadshotgaming3640 3 роки тому +13

    ඒක තමා සිහිනයේ සැරිසරන දේ ♥️

  • @samithdilshan8956
    @samithdilshan8956 Рік тому +3

    හොදට මහන්සි වෙලා යන්න ආසම තැන ...පේරාදෙණිය විශ්වවිද්‍යාලය❤️❤️❤️

  • @sindu2702
    @sindu2702 2 роки тому +3

    අැයි දන්නෑ සංසාර පුරුද්ද වගේ හැමෝටම හිත බැදෙන්නේ ඔයාලත් හැමෝම හොදට ඉගෙනගෙන පේරාදෙණිය කැම්පස් එකට යන්න පුළුවන් වේවා මාත් හරි ආසාවෙන් ඉන්නේ...Good Luky

  • @isurumadushan950
    @isurumadushan950 3 роки тому +7

    අනිවාරෙන්ම එනවාමයි 🥲💯❤❤❤❤❤
    I ❤❤❤ Pera

  • @hiru3494
    @hiru3494 3 роки тому +8

    අනිවාර්යයෙන් එනවා 🥺❤️❤️❤️❤️❤️😘😘🌹🌹 ආදරෙයි පේරා 🥺🥺❤️❤️😘😘😘

  • @wathsalaprabodhani5305
    @wathsalaprabodhani5305 2 роки тому +7

    පේරාදෙණිය කියන්නේ මගෙ ලොකු හිනයක් ,අන්වාර්‍යෙන් යනවාමයී❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lakshithalakshithavideo
    @Lakshithalakshithavideo Рік тому +4

    හැමදාම රෑට නින්දට යනකොටත් මම මේ ගීතය අහලමයි නිදියන්නෙ. ඒ මේ හීනෙට යන්න තියන ආසාව වැඩි කරගන්න එතකොට ඒ ගැනම හිතෙන වාරයක් ගානෙ..තමන්ගෙ අරමුනට යන්න වෙහෙසෙනව.......❤️

  • @user-zu8bj3dh6n
    @user-zu8bj3dh6n 2 роки тому +4

    මං ඔක්කොම campus වල anthem ටික අහල තියෙනවා.හැබැයි මේකට ගහන්න ඒ එක්කටවත් බැ.මේක තමයි ලස්සන ම💖🥺😍❣️

  • @seosenticket1345
    @seosenticket1345 2 роки тому +6

    Enw enw enwmai ekma heene පේරාදෙණි engineer ❤️

  • @Osha_12
    @Osha_12 Рік тому +2

    පේරාදෙණිය වයිද්‍ය පීටයට යන්න මම ගොඩක් ආසයි. උත්සාහ කරනවා පුළුවන් තරම් ❤🥺🥺🙏❤️ මේ සරසවි ගීතය ඇහෙද්දිත් මගේ ඇඟේ හිරිගඩු පිපුණා ❤🌎❤️🙏 මාසෙකට 1 පාරක් හරි බලනවා ❤🌎🙏🥺🙏❤️

  • @aabuthsaraniudeshika9551
    @aabuthsaraniudeshika9551 2 роки тому +4

    මගේ ගොඩක් ආසම හීනයක් පේරාදෙණිය සරසවියට යන්න....
    I love pera ..... medical faculty ...😃😃❤❤❤❤❤❤❤❤❤😘😘😘😘

  • @yethumsanuga
    @yethumsanuga Рік тому +2

    මුලු දවස තිස්සෙම මතක් වෙන මගේ ලොකුම හීනේ...❤
    කොච්චර අමාරු උනත් කොහොමහරි පේරාදෙණිය campus එකට එනවා එනවමයි ❤💖
    මේ සිංදුව ඇහෙනකොට හිතට එන සතුට කියලා නිම කරන්න බෑ.
    මන් හැමදාම දකින හීනේ
    අම්මගෙයි , අප්පච්චීගෙයි බලාපොරොත්තු මන් ඉශ්ට කරනවමයී.
    ❤💖

  • @amalichatumini3905
    @amalichatumini3905 3 роки тому +10

    ආදරෙයි ඒ හීනෙට😍

  • @pushpakumarasugath6713
    @pushpakumarasugath6713 10 місяців тому +1

    සැබවින්ම එය විශ්වයකි මොන බාතක තිබුණත් අනිවාර්යෙන්ම පේරාදෙණිය මවුතුලට එනවාමයි

  • @praveenkavishka1963
    @praveenkavishka1963 2 роки тому +6

    ආසම හීනයක් පේරාදෙණිය සරසවිය ❤️👍

  • @dinelkaudayakumari9287
    @dinelkaudayakumari9287 2 дні тому

    මමත් ආසාවෙන් බලන් ඉන්නෙ ❤❤❤කොහොම හරි මේ හීනෙ සැබෑ කර ගන්නවා😊❤❤❤❤❤❤❤❤

  • @dilshikamadhuwanthi8097
    @dilshikamadhuwanthi8097 2 роки тому +10

    ආසම හීනය❤️❤️❤️❤️❤️

  • @SaviruKeshara
    @SaviruKeshara 5 місяців тому +1

    රෑ 11.26 යි.. පාඩම් කරන අතරෙ නිදිමතක් ආව නිසා සින්දුව අහන්න ආව💗.. මෙච්චර මේ රෑ දෙක ,තුන වෙනකල් ඇහැරන් ඉන්නෙ මාත් මේ ආදරණීය සරසවි මව් තුරුලෙන් බිහිවෙන වයිද්‍යවරියක් වෙන්න ආසාවෙන් නේද කියල මතක් උනාම .. නිදිමත කොහෙන් යනවද නෑ...ඒක ඇබ්බැහියක්..💕💗🥰

  • @kalinduinduwara6714
    @kalinduinduwara6714 2 роки тому +13

    මගේ ජීවිතේ තෙයෙන එකම හීනය.💖❤️

  • @kanthimallika3819
    @kanthimallika3819 4 місяці тому +1

    Man aniwa enawa nuwara giyoth mama anivaren campus eka lagata yanawa peradaniya ❤❤❤❤

  • @nethmi9545
    @nethmi9545 3 роки тому +8

    මගෙ ජීවිතේ ලොකුම අධිෂ්ඨානය.කොහොම හරි එන්න උත්සාහ කරනවා🙏❤️🙏. මේ හීනේ හැබෑ වෙයිද.

  • @vishmiliyanage7816
    @vishmiliyanage7816 Рік тому +2

    මන් 9 වසරේ ඉදල ආසාවෙන් හිටියේ පේරාදෙණි යන්න.😥 ඒත් මට මගේ ආසාව ඉශ්ඨ කරගන්න බැරි උනා..යන්න බැරි උනත් අදටත් ආදරෙයි පේරා ❤️. කැළනි කැම්පස් එක තමා මට ආවේ..ලැබුණු දේ සතුටින් බාර ගන්නවා 😊

  • @ashenherath4698
    @ashenherath4698 Рік тому +10

    නින්දක් නැතුව දකින හීනේ ❤️❤️

  • @SewwandiUpeksha-h6z
    @SewwandiUpeksha-h6z 16 днів тому

    පේරාදෙණිය මව් තුරුලෙ සැඟව ඉගෙන ගන්න හීන දකින හැමෝගෙම ඒ හීනය හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤️💯

  • @deepikapriyadarshani934
    @deepikapriyadarshani934 2 роки тому +8

    Meka mage aurudu ganaka sihinayak
    👩‍⚖‍👩‍⚖‍👩‍🎓🌷🌷🌷

  • @ameshathenukith4216
    @ameshathenukith4216 Місяць тому +1

    මගෙ එකම හීනය..පේරා..🥺👩🏼‍🎓❤💐