කට්ටියව අඩවපු ඒ scene එක හැදුන හැටි ( කියා දෙන්න ආදරෙ තරම් )

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ •

  • @anusham4315
    @anusham4315 2 роки тому +541

    මොන උනත් අලුත් අයිරා අම්මත් ඉක්මනින් අපේ හදවත් අල්ලා ගත්තා කතාව එපා කලේ නෑ ඇය ආදරෙයි ඔයාට

  • @yashweerasinghe
    @yashweerasinghe  2 роки тому +421

    බොහෝම ස්තූතියි සියලුම දෙනාට ❤️🙏🏼

    • @kavinduheshan6229
      @kavinduheshan6229 2 роки тому +1

      Good luck guyzzzz. Very nice 🆗👍🔥💪💪👍🔥💪💪👍🔥🍀😃🍀😘🍀 😃🍀 🍀😘🍀😃🍀😘🍀 😃🍀 🍀😘🍀😃🍀😘🍀 😃🍀 🍀😘

    • @hettigenilushika4406
      @hettigenilushika4406 2 роки тому +1

      A ragapamanam atei visestaiii.. good a wagema aira ammata Inna kenata man godak kamateima kenek

    • @sewwandidanesha6473
      @sewwandidanesha6473 2 роки тому +1

      HAPPY BIRTH DAY yash aiye.... 🎂🎊️🎊️🎉️🎉️🎉️🎉️🎉️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

    • @danushkakumari3448
      @danushkakumari3448 2 роки тому +1

      හදවතට පුදුමාකාර විදිහට දැනෙනවා ,,,, අයියේ ,,,, බුදුසරණයි ❤️🙏❤️

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 роки тому +1

      ආදරෙයි ayya ...great job ❤❤👌

  • @biloshanasanduni6309
    @biloshanasanduni6309 2 роки тому +237

    Yash weerasinghe mr.handsome ඉක්මනටම සම්මානනීය නලුවෙක් වෙන්න සුභ පතනවා..🥺❤️

  • @shenudeshapriya3076
    @shenudeshapriya3076 2 роки тому +160

    යෂ් ලෙසටම රඟපාන ගමන් අනිත් අයටත් මාර සප් එකක් දෙනවා, ඒ කොටස හරි තාත්විකයි, පහන්දි කියන්නෙම වෙඩිල්ලක් ❤

  • @darshidarshi2524
    @darshidarshi2524 2 роки тому +266

    දෙවනි නමි මාරම තත්විකයි,,,හොදම නලුවට සමිමානය ලබන වසරේනමි ලැබේන්න ඔන යාෂ් මල්ලිට ඔයාලාගේ මහාන්සිය ,,අපේ ඇස්වලට කදුළු එන්න තරම්,,,දක්ෂයි,,හැමොම ♥♥👍

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 2 роки тому +2

      ඇයත් ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. මම කැමති නිලියක් එයත්. තාත්විකයි රගපෑම්. ❤️🌹

    • @mudithajayakodi5792
      @mudithajayakodi5792 2 роки тому +1

      Theruwan saranai mage putha yash.

    • @inushashen846
      @inushashen846 2 роки тому +1

      අනිවාර්යයෙන්

    • @suwendikanaththandige2578
      @suwendikanaththandige2578 2 роки тому +2

      ඒක ඇත්ත..සුපිරි නලුවෙක්..😍😍😍😍

    • @suwendikanaththandige2578
      @suwendikanaththandige2578 2 роки тому +2

      @@ranjanikuruppu2586 ඔව්ව් ඇය දුලීකාගෙ අඩුව ලස්සනට පුරෝනවා..ඒ දෙන්න අක්ක නගෝ වගේ

  • @ashinilanka8984
    @ashinilanka8984 2 роки тому +134

    රංගනය මෙච්චර අමාරුයි කියල දැන් තමා හොදටම දැනගත්තේ..ඔයාල වෙන මහන්සියට අනිවාර්යයෙන්ම දවසක සම්මානයක් ලැබෙනවමයී...😊🖤

  • @malmeelakshika8743
    @malmeelakshika8743 2 роки тому +596

    දෙවනි ඉක්මනින් හොදම නළුවා වෙනවට කැමති අය මේ කොනට 😁😘❤️

  • @navodachanchala6105
    @navodachanchala6105 2 роки тому +24

    සාර්ථක ටෙලිනාට්‍යක් පිටු පස කොච්චර වෙහෙසක්, කැපකිරීමක් තියෙනවද.... ඇත්තටම ලංකාවෙ කළාවට ආදරය කරන සියලුම දෙනා ගැන ගොඩාක් ආඩම්බරයි.තෙරුවන් සරණයි හැම දෙනාටම..❤

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 2 роки тому +179

    අම්මෝ මාර මහන්සියක් ගන්නවනෙ එක සීන් එකක් ගන්න , හැමෝගෙම ඇක්ටින් නියමයි ❤😍

  • @nadeeshachathurani7411
    @nadeeshachathurani7411 2 роки тому +28

    මේ drama එක ඉවර උනත් මේ චරිත හැමදාම මතකයේ තියෙන ලස්සන කතාවක් අනිවාර්යෙන් ම වසරේ හොදම drama එක KDAT❤

  • @පැංචාපැංචා-ඪ8ඞ
    @පැංචාපැංචා-ඪ8ඞ 2 роки тому +118

    යකූ දෙවනිගෙ ඇඩිල්ලට, හැදුනු Scene එක බලද්දිත් ශොක් උනේ මං විතරද 😲
    නියමයි යශ්...හදවතේ කතාව KDAT 💞

  • @madhushankasupun6876
    @madhushankasupun6876 2 роки тому +10

    අයියගෙ ඒ තැනට අදාලව ඇක්ටින් පට්ට.. මම ටීවි බලන්නෙ නැහැ.. ඒත් මම දැන් බලනවා.. ඒ අයියා නිසා.. අර නපුරු ලුක් එකට පට්ට ඇක්ටින්.. චරිතෙට අදාල අංග චලන , ඒවනම් පිස්සුවක්.. ලංකාවෙ හොදම නලුවා වෙනවමයි.. සම්මානයක් ලැබුනත් නැතත් හැමදේම සම්පූර්න සුපිරි නලුවෙක් කියලා මගේ සම්මානය අරන් තියෙන්නෙ අයියා.. ජයවේවා අයියේ.. බුදුසරණයි ❤️❤️❤️

  • @sanjeewanisomarathna9984
    @sanjeewanisomarathna9984 2 роки тому +71

    රඟන ඒකත් ලේසි නෑ නේ......ලස්සන කතාවක්.ඔයාලා හැමෝටම සුභ පතනවා 👍👍👍👍

  • @A.B.C.D881
    @A.B.C.D881 2 роки тому +117

    විනාඩි 5ක කොටසක් පැයක් විතර වෙහෙසක් දරනවා නේ.අපි ලේසියෙන්ම බැලුවට.

  • @nimalianushika1428
    @nimalianushika1428 2 роки тому +21

    කියන්න වචන නැ.ඇත්තටම අපේ රටේ කලාකරුවෝ ගැන හරිම ආඩම්බරයි.පුදුම මහන්සියක් ගන්නේ අපිව පිනවන්න..බුදු සරණයි ඔය හැමොටම.....❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි

  • @maheshikasandeepani4341
    @maheshikasandeepani4341 2 роки тому +18

    යෂ් ඔයා නම් අති දක්ෂ රංගන ශිල්පියෙක් ❤️ ඒ සීන් එක හරිම තාත්විකයි. හදවතට දැනුනා ❤️‍🔥

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 роки тому +38

    ම්නා බය උන විදියට අපේ ❤ එකත් නැවතුනා වගේ උනා... මේ drama එකේ හැමෝම ඇත්තටම ලස්සනටම රගපානවා...යශ් සුබ පැතුම්!!!!

  • @tharangaerandani3813
    @tharangaerandani3813 2 роки тому +50

    දෙවෙනිගෙ acting නම් කියලා වඩක්නෑ සුපිරියි. අයිරගෙ චරිතෙ දුලිකා අක්කා නැතිවුණා කියලා අවුලක් නෑ. හොඳටමකරනවා. ❤️❤️❤️❤️❤️

  • @ishankahansamali8324
    @ishankahansamali8324 2 роки тому +78

    හරිම තාත්විකය්. ගොඩක් ඇඬුවා. දුලීකා අක්කා නැති අඩුව මැකෙයි කියලා මං නං හිතුවේ නෑ. ඒත් අලුත් අයිරා ලස්සනට වැඩේ කරනවා

    • @dasadasanayake7546
      @dasadasanayake7546 2 роки тому

      පිගාන විසි වෙනව බල්න්න මම විඩියෝ එක 17 පාරක් බැලුවා

    • @sudda8310
      @sudda8310 2 роки тому

      Ai a dulika nathhee

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe6926 2 роки тому +14

    දෙවෙනට නම් සම්මානයක් ලැබියුතුමයි ... 👍 හරිම තාත්ත්විකයි

  • @dancingjanu2963
    @dancingjanu2963 2 роки тому +45

    අති සාර්ථක කාතාවක් කියන්න වචන නෑ ඇත්තමයි ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය උදෙසා ගොඩක් මහන්සි වෙනවා දුක සතුට කුතුහලය ගානට ගලපලා තියනවා ඒ චරිත තමන්ට ආරෝපණය කර ගෙන සර්තකව රංගනය කරනවා මේ වගේ කලා නිර්මාණය තව තවත් ඉස්සරහට එන්න ඕනී ♥️

  • @inushashen846
    @inushashen846 2 роки тому +50

    Oyala කොච්චර මහන්සි වෙනවාද .api ආසාවෙන් baluwata.budu saranai.හැමෝටම .දෙවැනි miniya ආදරෙයි

  • @rashanisovis4656
    @rashanisovis4656 2 роки тому +13

    හැමෝම දක්ෂ විදිහට රගපානවා.සැහෙන මහන්සිවෙලා සාර්ථක ලස්සන කතාවක් අපට දෙනවා.❤️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 роки тому +45

    කී දෙනෙක්ගෙ මහන්සිය කැපවීමද අපි ආසාවෙන් බලන්නේ. ❤️❤️❤️ මේ කතාවට මෙච්චර ඇබ්බැහිවෙයි කියලා හිතුවෙ නෑ.කලින් බැලුවේ ශලිනි නිසා දැන් බලන්නේ දෙවනි නිසා...

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 роки тому +2

    ගොඩාක් මහන්සිවෙලා හදන මේ කතාව ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් ❤️❤️....ඒ වගේම තමයි රඟපෑම් අතිදක්ෂයි..❤️❤️❤️❤️ටෙළි නාට්‍යයක් කියලා දැනෙන්නේම නැහැ..ඇස් ඉදිරිපිට සිදුවන සත්‍යක් වගේ දැනෙන්නේ....සියලු දෙනාටම ආදරෙයි❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷...තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @hirubagya4115
    @hirubagya4115 2 роки тому +50

    අම්මෝ ඒ ටික නම් අම්මගෙ සෙනෙහස ඉදිරියෙ අහස පොලොව පවා කම්පා වෙන ගැබුරින් පෙන්නල..එ කොටසනම් මාරයි අනෝ...ඔයාල 4 දෙනාම අතිවිශ්ඨයි.

  • @Selin-vlogs
    @Selin-vlogs 2 роки тому +75

    මේක දාපු එක හොඳයි ..නැත්තන් අපි මැරෙනවා කල්පනා කරලම 😂😂

    • @omorislam478
      @omorislam478 2 роки тому

      අනිවාර්යයෙන්

    • @divyanjaleesap0265
      @divyanjaleesap0265 2 роки тому

      කියලා වැඩක් නෑ😂

    • @vihaganethsara9073
      @vihaganethsara9073 2 роки тому +1

      Ammo drama eka balala koidaram api vidinawada ett deiyane me hamoma wena mahansiya hitagannat ba as walata kadulu awa oyala hamotama yodabala yodaweriya labewa bs adarei

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 роки тому

      Meeta klin dakala nadd katha

    • @Selin-vlogs
      @Selin-vlogs 2 роки тому +1

      @@charletrathnayake7559 ඇත්තටම නෑ...මම drama balanne සීමිත ප්‍රමාණයයි.

  • @rosefernando4053
    @rosefernando4053 2 роки тому +10

    කිසිම එඩිට් එකක් නැතුවත් හරිම තාත්විකයි. හැමෝම ඒ මොහොතේ ජීවත් උනා.. සුභ පැතුම් ඔයාලා හැමෝටම .. තිරයෙන් පිටුපසින් සිට සහය වන සහෝදර ශිල්පීන් ඔයාලා නියමයි...

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 роки тому +112

    පහන්දි නියම්යි..කිසිම වෙඩි සද්දයක් නැතුව අච්චිඅම්මට වෙඩි වැදුන ගානට ඒ දරුවා බය වෙන හැටි....❤️❤️❤️❤️ සිකුරාදා අපි ඇඩුවා මේක බ්ලලා..

  • @malshiminoshika7546
    @malshiminoshika7546 2 роки тому +21

    කතාවනම් මාරම ලස්සනයි අාදරෙයි ලොකූ දෙවනි මිනා හැමෝටම ❤❤❤

  • @sandeepadamith920
    @sandeepadamith920 2 роки тому +22

    ..හීනයක් වෙයි කියලා හිතපු කොටසක්..ඇත්තටම වුණා එහෙනම්😣😢😢😬😬...
    රංගනය නම් සුපිරි..!!සියලු දෙනාගේම❤👏😊✌

  • @imalkamadhushani5536
    @imalkamadhushani5536 2 роки тому +3

    අපි ආසාවෙන් බැලුවට ඒ වෙනුවෙන් නලු නිලියන්ගෙ ඉදල කාර්යය මන්ඩලය මොන තරම් මහන්සියක් කැපවීමක් කරනවද කියල පේනව.ඒ හැමෝටම එකෙන්ම respect .ආදරෙයි .

  • @khanthikw8523
    @khanthikw8523 2 роки тому +80

    සැහෙන්න කට්ටක් කනවා මේයාලා ආදරෙයි

  • @abhithraperera2027
    @abhithraperera2027 2 роки тому +19

    ඇත්තමයි ඔයාගේ ඇක්ට් එකට ඇඩුණා 😪 අයියේ ඔය හැමෝම තමන් ගේ චරිතයට හරියටම සාධාරණය කරනවා ♥️😚

  • @harshihewage6004
    @harshihewage6004 2 роки тому +3

    Wow එක කොටසකට මෙච්චර කැපවීමක්.. පේනවනේ රගපාන එක ලේසි නෑ... hats off to KDAT team.. ❤️❤️❤️💪 excellent acting the four of you.. ❤️

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 роки тому +4

    ඇත්තමයි කියලා වැඩෙන හරිම ලස්සන කතාවක්. මහන්සි වෙන තරමට ප්‍රතිඵල එමටයි. මේ කොටස මම දැන් හත් පාරක් විතර බැලුවා අන්න බලන සැරේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. ඔක්කොම නළු නිළියෝ හරි ලස්සනට රඟපානවා. එක සුරංගනාවි ඒ වගේමයි ජයෙන් ජය.

  • @UKLDN1989
    @UKLDN1989 2 роки тому +9

    යෂ්...හරිම තාත්වික රඟපෑමක්...මට හොඳටම ඇඬුවා..යෂ් ඇත්තටම දක්ෂ නලුවෙක්...මෙවැනි නලුවන් හොඳ නිර්මාණ වලට දායක කර ගැනීම අධ්‍යක්ෂක වරුන් ගේ වගකීමයි...යෂ් ට හොඳ නලුවෙකුට හිමි වෙන ලක්ෂණ පිහිටලා තියෙනවා හොඳටම..උස මහත කොණ්ඩය රැවුල සිනාව..දැන් කාලේ ඉන්නේ නලුවෝ නෙවෙයි කුරැමිට්ටෝ හැඩක් නැති, මුන විතරක් තියාගෙන ඉන්නවා..ඉස්සර කාලේ නලුනිලියන් එක්ක බැලුවම දැන් ඉන්නේ පෙන්දෝ..ඒ අතර යෂ්..ඇත්තටම පිරිපුන් නලුවෙක් ..ඔබට දිගු ගමනක් යාමට සුභ පැතුම්!

  • @rasangijayakody4675
    @rasangijayakody4675 2 роки тому +12

    මේ කොටස බලද්දී නම් ඇඩුනා ...සුපිරි කට්ටියම හොදටම රගපානවා ..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥ලොකූ..දෙවෙනි ..මිනා..අයිරා අම්මා ..❤️❤️❤️❤️👍👍👍👍

  • @dsds9978
    @dsds9978 2 роки тому +69

    මීනාගේ රගපෑම් සුපිරි දුවේ දෙවෙනි 💪💪💪 ලොකූ අයිරා සුපිරි චරිත ලින්කන් ඇයි නැත්තේ 💪💪💪👌👌👌👌💪💪💪💪👌👌

    • @idk89317
      @idk89317 2 роки тому

      Me dawaswala italy inne

  • @champikalasanthi3389
    @champikalasanthi3389 2 роки тому +11

    අපේ පෙර පිනකට පහල වූ කලාකරුවෝ.. ❤️❤️ ගැම්මක් තමයි ඉතිං..

  • @evon-ze6nw
    @evon-ze6nw 2 роки тому +2

    අම්මෝ දෙවෙනි මටනම් හිතෙන්නෙම නැ මේ කතාවක් කියලා ඉතින් හොඳ හැටියටම ඇඩුවා විතරයි මේකවත් බලලා හිත හදාගන්නවා ආදරෙයි හැමෝටම ♥️♥️♥️

  • @danushageethamali3073
    @danushageethamali3073 2 роки тому +8

    කියන්න වචන නෑ එ seen එක .පට්ට😟😟😭😭😭 හදවතටම දැනුනා.අදරේයි දෙවනි .❤️❤️🥰🥰😘😘😘.

  • @sameerasenani1895
    @sameerasenani1895 2 роки тому +3

    මිනා... දෙවනි ..ලොකු... අයිරා මේ චරිත ටිකේ ඇක්ටින් නම් මාරම ලස්සනයි ... අපි සතුටු කරන්න එයා වේන මහන්සිට පින් ❤️❤️❤️

  • @nilankasandamali9087
    @nilankasandamali9087 2 роки тому +9

    ඔබ සැබෑම දක්ශයෙක්,,තව තවත් හොඳ නිර්මාණම ලැබේවා 💖🌹

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +40

    අනිවාර්යයෙන්ම මේ video එක ඒවි කියලා හිතුණා අතිසාර්ථක රංගනයන් ❤️❤️❤️

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 роки тому +28

    ඒකනේ අපිව නිකාන් බය කරා නේද 🥹😢 හරිම සංවේදී මේ කොටසනම් ... හැමෝම ගොඩාක් දක්ෂයි. ආදරෙයි හැමෝටම 🥰❤️❤️

  • @dinushamalkanthi7407
    @dinushamalkanthi7407 2 роки тому +9

    ඇත්තටම අපිත් අඩ අඩා බලනවා ඔයාලා හැමෝම මාර මහන්සියක් දරන්නේ ඇත්ත්ටම ගොඩක් ආදරෙයි අයිරා අම්මටත් ගොඩක්

  • @Bioseteka
    @Bioseteka 2 роки тому +63

    අම්මො KDAT crew එක මෙ කොටස රූගත කරන්න මාරම මහන්සියක් අරන් තියෙනව.ආදරෙයි KDAT.❤️

  • @wasanafernando2079
    @wasanafernando2079 2 роки тому +4

    දෙවෙනි ඔයාට ගොඩාක් ආදරේ හිතෙනවා ❤️❤️❤️🌷🌷🌷 හරිම තාත්වියි....අනේ ජේසු පිහිටයි ...

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 роки тому +95

    යශ් කොහොමින් කොහොමහරි සෑහෙන බත් කටවල් කාලා අම්මගෙන්..😁😁

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 2 роки тому +24

    අම්මෝ ගොඩාක් මහන්සි වෙනවා නේද මේ හැමෝම , හැමෝම සුපිරියට රඟපානවා, දෙවනිගෙ රඟපෑම විශිෂ්ඨයි ♥️ 💐 👍👌
    සුබ පැතුම් හැමෝටම 💐♥️👏

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 2 роки тому +2

    අනේහ්හ් දෙවෙනි... 💪❤️👌ඇත්තටම මාරම මාරයි ඒ රඟපෑම... ඉක්මනින්ම සම්මානනීය නළුවා අපේ දෙවෙනි... ❤️ ඒ වගෙම ධනුෂ්කා අක්කා ...හම්මෝහ් මාර කැපවීමක්...එයා ආපු දවසෙ ඉඳලම මං ආසයි... ❤️👌

  • @manjulanaranpanawa.malayas1232
    @manjulanaranpanawa.malayas1232 2 роки тому +7

    mr handsome....🔥❤තෙරැවන් සරණයි පුතා....ඔයා අැතුලු කටිටියටම...❤❤

  • @donishanaya3090
    @donishanaya3090 2 роки тому +2

    අම්මො මාත් ආසයි රගපාන්න .එත් රගපානවා කියන්නෙ සෙල්ම් දෙයක් නෙවෙයි නෙද .කොච්චර මහන්සයක් දරනවාද🥺 හමොගම අක්ටින්ම් මරු ලස්සනයි .මන් හමදාම මෙ කතාව බලනවා .ඔයාලට බුදුසරණයි ♥️♥️

  • @arunadissanayaka9003
    @arunadissanayaka9003 2 роки тому +3

    මාර ෆිල් එක මචං .. උබලා මාර කට්ටක් කන්නේ ජය වේවා බුදුසරනයි

  • @kavishakavisha2707
    @kavishakavisha2707 2 роки тому +4

    ඇත්තටම එදා නම් අපිට ඇඬුනා.අපිව අඬවන්න,අපිව හිනස්සන්න ඔයාලා මොන තරම් වෙහෙසක් ගන්නවද කියලා තේරෙන්නෙ මේවා බලනකොට තමයි .ඔයාලා හැමෝටම සුබ පතනවා.ආදරෙයි හැමෝටම 👍👍👍

  • @sansala6503
    @sansala6503 2 роки тому +4

    දෙවෙනි ,ලොකු ඇත්තටම අපිව ඇඩෙව්වා.රගපෑම මාරයිනේ .❤️❤️😘😘👍👍💐💐💐💐

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 2 роки тому +50

    මං ලස්සනට වීඩියෝ කරලා තියෙනවා නෙහ් 😁🙈

    • @shashikamadhushani9051
      @shashikamadhushani9051 2 роки тому +1

      😍😍😍

    • @shalikakumarathunge6851
      @shalikakumarathunge6851 2 роки тому +1

      Mnika

    • @shanikasewwandi7960
      @shanikasewwandi7960 2 роки тому +3

      අනේ දිගැස්සි අක්කා මේකප් බාගෙට කරලා පෙන්නුවෙ නෑ නෙ ඉතින්😂

    • @vindyanisuneja8144
      @vindyanisuneja8144 2 роки тому +2

      ඔයාද මේක වීඩියෝ කලේ..? 😍😍😍 අනේ හරිම ලස්සනයි නංගී... ඔයා හරිම දක්ෂ ගෑණු ළමයෙක්.. හදවතින්ම සුබ පතනවා ඔයාලා හැමෝටම.. ❤️🙏 ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම... ❤️😍

  • @sithuhansi5443
    @sithuhansi5443 2 роки тому +1

    මේ කතාවේ හැම කොටසකට ම වගේ මන් නම් අඩනවා☹️ හරිම ලස්සනයි හැමොම ලස්සනට රග පානවා ශෝක් අනේ

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 роки тому +79

    පෙන්නපු එකනම් හොඳයි... රඟපෑම superb කියන්න බැරිතරම් shocked...💖💔

    • @arunasampath9824
      @arunasampath9824 2 роки тому

      ඔව් ..නිර්වාන් දෙවැනි ,මිනා ..ඔය වෙහෙස වන හැමෝටම බුදු සරණයි ..බොහොම ස්තුතියි ...අපි ව මෙච්චර සන්වේදී කරනවට.

    • @rasikamadushani2564
      @rasikamadushani2564 2 роки тому

      supar

  • @anuwick6377
    @anuwick6377 2 роки тому +35

    ප්‍රදීප්ගෙ ජේවිතේ චාරිකා song එකේ ඉදලා යශ්ට් ආසයි...යශ්ගෙ කිසිම මවාපෑමක් නැති තරම් හැමදේම ඇත්තටම වෙනවා වගෙ හරිම ලස්සනයි.ඒ voice එක ඒ acting මේ හිනාව මේ හැමදේම නියමයි. හිත් වල නතර වෙන නලුවෙක් වෙන්නම ඕන කෙනෙක්.දවසක දෙවෙනිව ඇත්තටම දකින්න ලැබෙනවානම්.

  • @sajininisansala8768
    @sajininisansala8768 2 роки тому +4

    කියන්න වචන නෑ,සුපිරිම කතාව👌අයිරා,ලොකූ,දෙවනි,මීනා,ලින්කන්,දිගැසි,ස්නේහා,ලුකා,සෙබෙස්තියන් වගේම අනිත් හැමෝමත් කතාව ඇතුලේ මාර රසවින්දනයක් ගේන්නේ..මරු වැඩක්,සුපිරි කතාවක්👌❤️❤️❤️❤️

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 роки тому +5

    දෙවෙනි තමයි drama එකේ කැමතිම චරිතය .....

  • @bubulu794
    @bubulu794 2 роки тому +7

    මේ නාට්‍යයේ යෂ්ගෙ ඇක්ටින් නම් super👍මේ episode එක බලලා අඩපු නැති කෙනෙක් නැතුව ඇති ඒ තරම්ම සංවේදීයි..යෂ් අම්මට මොන තරම් ආදරෙයිද කියලා එදා ඉදන්ම ප්‍රෙක්ෂකයා දැක්කා..

  • @danushageethamali3073
    @danushageethamali3073 2 роки тому +9

    එවගේම ධනුශ්ක අයියා ඇතුලු teem එකටත් thank ku than ku than ku මේ වේච්ච මහන්සියට.අදරේයි හැමොටම ..🥰❤️❤️👍👍🙏🙏🙏😘😘

  • @bandaramenika3216
    @bandaramenika3216 2 роки тому +2

    නියමයි දෙවෙනි ඔයා මමවත් නොදැනිම මගේ ඇස්දෙකම කදුලින් පිරේවුවා. දෙවෙනි මමත් මාගේ පනටත්වඩා මගේ අම්මට ආදරෙයි සත්තයි. ඉතින් ඔයාට මෙවෙනුවෙන් සම්මාන නෙලැබුනත් අපේ හදවතේ සම්මානය ඔයාට. ඉදිරිවැඩකටයුතු හොදින් ඉටුවෙන්න කියලා හදවතින්ම සුභපතනවා...

  • @nisharamadhushani4287
    @nisharamadhushani4287 2 роки тому +3

    දෙවනි නම් මාර තාත්විකයි👍❤️
    රගපානවාද කියලා හිතාගන්නවත් බෑ.
    මේ කතාවේ ආසම නළුවා ඔයා🥰❤️

  • @chamodiruwanthika7693
    @chamodiruwanthika7693 2 роки тому +3

    ලොකූ හරි අහින්සක පාටයි❤️

  • @nethmilakshani9520
    @nethmilakshani9520 2 роки тому +28

    දෙවනිට හැමදාම අම්මගෙන් බත් කන්න වෙන්නෑ මොකක්හරි කරදරයක් වෙනවනෙ...හැබැයි ඉතින් මේක ශූට් කරද්දි දෙවනි බඩ පිරෙන්න ම කනවද කොහෙද😂
    අනේ දෙවනි🌸😊❤️

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 2 роки тому +10

    අපි වෙනුවෙන් ඔයාලා කැපවෙන තරම්.. ❤️🥺
    අති විශිෂ්ට රංගනයක් යෂ් අයියේ..❤️‍🔥❤️‍🔥👌👌❤️🥺

  • @KamalKamal-sb1ub
    @KamalKamal-sb1ub 2 роки тому +1

    අපේ ඇස්වලට කදුලු ගේන්න තරම් මේ කතාවෙ දක්ශයි ඔයාලා ..දෙවෙනි නියමයි අනේ ..ආදරෙයි හැමෝටම ..❤❤❤❤

  • @jananikuslani8016
    @jananikuslani8016 2 роки тому +3

    හැමෝම මාර tanleted.. මේක බලද්දිත් ඇඩුනා.. දෙවනි කෑගහද්දි.. පහන්දි also superb.. කවදාහරි උගත් දක්ෂ නිලියක් වෙන්න.. හැමෝම පරිස්සමින් ❤️

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 2 роки тому +3

    නළුවෙක් කියන්නේ රටේ සම්පතක්‌ තමයි ❤❤අපි විනාඩි 30 අමුතු ලෝකේකට යනවා 👍කොහොමත් මේ කතාව ගොඩක් අසාවෙන් බලනවා සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏

  • @dewninirindi7852
    @dewninirindi7852 2 роки тому +2

    මේ වෙන මහන්සිය 😮අපි දකින seen එකකට මේ අය කොයිතරම් මහන්සි වෙනවද.හොදමshot එනකන් act කරනවා.. නියමයි නියමයි වැස්සත් එක්ක රගපානවා කියන්නේ ඉතින්😮සුපිරියටම තියෙනවා..Yash bro 🔥Sachin bro🔥Dhanushka akka 🔥KDAT GROUP එකම🔥❤

  • @අහිංසා-ඩ2ඨ
    @අහිංසා-ඩ2ඨ 2 роки тому +1

    ඇත්තටම සමහර අය කතාවක් බලද්දී කොයිතරම් බනිනවාද ඒත් එයාලා රගපැමි කරන්න කොයිතරම් වෙිදනා විදිනවාද කලාකරුවන් සියලුම දෙනාටත් ශක්තිය දයිවය නොවාඅඩුවම ලැබේවා බුදු සරණයි

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 роки тому +48

    මේක බලල ආයේ drama එක බලන්න හිතුනා ඒ කොටස 🥺💔

  • @maduwithlife7661
    @maduwithlife7661 2 роки тому +67

    අපි ඇද උඩටවෙලා කකුල් උඩ දාන් ආතල් එකේ බැලුවට පොඩි කොටසකට කොච්චර මහන්සි වෙනවද...😧😧

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 2 роки тому +5

    ඔයාලා කොච්චර මහන්සි වෙනව ද රගපෑම ගැන නම් කියල වැඩක් නැ ඔයාලා මාරයි අනේ ❤️

  • @rana..........
    @rana.......... 2 роки тому +8

    ගිය ආත්මෙ චිත්‍රපටි උනක් තිබබ් එකෙක් පූසෙක් වෙලා shooting කරනව බලන්න ඇවිත්.ඒක දැක්ක අය කෝ..... අනේ ඒ පූස....

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +5

    අපි රස කර කර බැලුවට එයාල.කොච්චර මහන්සි වෙනවද..තිරයෙන් පිටුපස සිටින අයටත් රඟපාන සියලුම දෙනාටත් තෙරැවන් සරණයි.

  • @amilasu1
    @amilasu1 2 роки тому +11

    මේක බලලා ආයෙමත් කතාවෙ ඒ කෑල්ල බැලුවා.. හම්මේ ඉතිං . සුපිරියි හැමෝම. යශ් ඔයාට නම් වෙඩි කන සීන් පුරුදුයිනෙ නේද?😎💙

  • @nilanthijayasundara4426
    @nilanthijayasundara4426 2 роки тому +2

    රෑ 8.30 වෙද්දි හැම වැඩක්ම ඉවර කරල සූදානම් වෙන්නෙ අපි මේ කතාව හරිම ආසාවෙන් බලන්න තමයි...ඒත්....අපේ සිත් සනසන හඬවන මේ කතාව පටිගත කරන්න මේ අය මොන තරම් දුකක් ව්ඳිනවද කියල දැන් තේරෙන්නේ... ඔයාල හැමෝටම කොහොම ස්තූති කරන්න ද කොහොම මේවට අපි කලගුන සලකන්න ද කියල හිතෙනව.ස්තූතිී ඔයාල හැමෝටම.

  • @dahamitharuni2852
    @dahamitharuni2852 2 роки тому +9

    දෙවනි අඩපු විදිහට අපිටත් ඇඩුනා🥺හරිම තාත්විකයි❤️

  • @aparnaishani9997
    @aparnaishani9997 2 роки тому +44

    රගපාන අයට වඩා මහන්සි කැමරා කරන අයට ලස්සනයි ගොඩක්

  • @rana..........
    @rana.......... 2 роки тому +2

    පට්ට ඇක්ටිං.ඒ සීන් එක ගන්න කන කට්ට.මාරම ලස්සනයි.මටත් ආස හිතුන කියාදෙන්න ආදරේ තරම් සෙට් එකේ වැඩ කරන්න.

  • @hanusajayartna6035
    @hanusajayartna6035 2 роки тому +2

    දෙවෙනි ඔයාගේ acting නම් සුපිරි මම කැමතිම Actor කෙනෙක් ඔයා ආදරෙයි හොදේ🙄🥺 💖💖

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ආදරෙයි රත්තරන් යශ්
    හොදම
    ජනප්‍රිය නලුව වේවා
    🙏🙏🙏🙏💖💖💖💖💖

  • @diddharmasiri6927
    @diddharmasiri6927 2 роки тому +1

    ඇත්තටම සුපිරිම නාට්ටියක් කියලා කියන්න පුළුවන් ❤❤❤ හැමෝම හොදට රගපානවා. ඇත්තටම ලස්සනයි . මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න රගපනවා.. ආදරෙයි සෙට් එකටම ❤❤❤❤❤❤

  • @sithmihirunika2756
    @sithmihirunika2756 2 роки тому +4

    අම්මෝ😥😥......මෙච්චර දෙයකට KDAT tean එකම මහන්සිවෙන විදිය😥..ඇත්තටම ලස්සනයි😘

  • @chathuliyanage5456
    @chathuliyanage5456 2 роки тому +1

    ඒ කොටසනම් කතාවක් වුනත් මමනම් දකින්න බයයි දුකයි මේ පවුලේ කවුරුත් අඩුවෙන්න එපා කතාව අවසන් වෙනකම් දුලි අක්කා නැති අඩුව ටිකක් මග හැරිලා ජේ්සු පිහිටයි හැමෝටම ✝️🙏🛐

  • @travelwithdamith6067
    @travelwithdamith6067 2 роки тому +6

    අපව සතුට කරන්න ගොඩක් මහන්සි වෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ජය වේවා බුදු සරණයි ❤

  • @esilva2090
    @esilva2090 2 роки тому +4

    Superb acting. Me and my husband were shocked to see this superb acting which made us cry. Love the drama we never miss it. Love and wishes to the entire crew from USA

  • @Niroshamanori
    @Niroshamanori 2 роки тому +2

    තාත්විකව රගපාන්න දරන ගැම්මට ආදරෙයි ඔයාලට ඇත්තටම නියමයි 😍😍😘😘

  • @madhu74769
    @madhu74769 2 роки тому +9

    ඔය කොටස අඩ අඩ බැලුවේ🥺❤❤❤
    Super acting 😍❤

  • @monicasurangani8053
    @monicasurangani8053 2 роки тому +15

    අලුත් අයිර අම්මගෙ නම මොකද්ද ඇය දක්ෂ නිළියක් සුභ පැතුම්
    ඇයටත් හැමෝට මත් ආසාවෙන් බලන නාට්‍යයක් ආදරෙයි හැමෝට ම ❤️

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 роки тому +52

    පිගාන උඩ යවන්න තමයි සෑහෙන්න ගේමක් දෙන්නේ.ඇත්තටම පිගාන උඩ යන සද්දෙට තමයි ඒ සීන් එකේ මුලින්ම බය දැනෙන්නේ .සචින් පැත්තකට වෙලා කනවා නියපොතු ටික ලෙලි යන්න.stress වැඩි වෙලාද කොහෙද?😮😮😮

  • @sewwandi99
    @sewwandi99 2 роки тому +5

    Yash අයියාගෙ ඇක්ටින් මාරයිනෙ..හැමෝම ගොඩක් හොඳටම එයාලගෙ චරිතෙ කරනවා.. දෙවැනිට නම්..සම්මානයක් ලැබෙන්නම ඕනෙ...❤️‍🔥

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 роки тому

    ඒ කොටස හැදෙන හැටි මෙහෙම යි කියලා පෙන්නුවම හිත හදාගන්න පුළුවන් උනා . පුදුම කම්පාවට ම වෙලා හිටියේ . සියළුම දෙනාට දෙවි පිහිටයි තෙරුවන් සරණයි

  • @DSRamsy
    @DSRamsy 2 роки тому +1

    රඟපානවා කියන්නෙත් kattak neda. Oyalata godak ස්තුති . Api nisa godak mahansi wenawata. Oyalata devi පිහිටයි . ❤❤❤❤❤

  • @upeshikajanaka4210
    @upeshikajanaka4210 2 роки тому +32

    Best director dhanushka rathnayaka❤🥀🥀🌹