මුතු මුතූ වැස්සේ සින්දුවට සුපිරිම ගැහිල්ලක්නෙ ගහන්නේ

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 316

  • @Sanu_Music01
    @Sanu_Music01 3 роки тому +12

    අන්තිමේ මුතූ මුතූ වැස්සේ කියන තැන පෑඩගෙ ඇරේන්ජ්මන්ට් එක මරු... 😍😍😍

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 роки тому +11

    කට්ටියගෙ එකතුව ..අභ්‍යාස වල යෙදීම.. කාරණා එකතු වුනාම හරිම ලස්සන සංගීත රටා එළියට එනවා..සුපිරි බෑන්ඩ් එක..

  • @shana3720
    @shana3720 3 роки тому +5

    තාම නැගලා එන ගමං නේද . ඒත් සුපිරි❤️👍 .දිගට ම කරගෙන යං . ගුඩ් ලක් 💪❤️

  • @chami270
    @chami270 Рік тому +1

    ජයවෙවා🎉🎉🎉සුපිරි🤗මොකා මොනවා කිවුවත් එක බැරැන්ඩ් එකක් ජය වෙවා කොල්ලනේ❤

  • @Thirasha_Ranawaka
    @Thirasha_Ranawaka 3 роки тому +7

    උනන්දුව තමා අපේ අරමුනුවලට ගෙනියන්නෙ හොදට practice කරන්න ....good luck ..‍❤️‍

  • @eshantharaka9533
    @eshantharaka9533 4 роки тому +34

    පෑඩ ගහන්ඩ ඕනි රෝලිං ඩ්‍රමා ගහන්ඩ එපා...good luke bn..😍

  • @චූටිදෝණි-ඤ3ප
    @චූටිදෝණි-ඤ3ප 4 роки тому +9

    ඇත්‍තටම ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනවා 😋😋🙇🙇🙇🙇👌👌👌👌

  • @sureshanjana481
    @sureshanjana481 4 роки тому +9

    ලීඩා හොඳටම මදි.. අව්ට්මයි ගහන්නේ . හදාගෙන ඉස්සරහට යන්න.. ජය වේවා ❤❤

  • @__sadun____2416
    @__sadun____2416 2 роки тому +2

    ලංකාවේ සුපිරි තවත් එක සංගිත කන්ඩායමක් තවත් ඉදිරියට යන්න සුපිරි වැඩක් ඉදිරියට බලාපොරොත්තු වෙිනවා ජයේන් ජය 💖

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Рік тому +1

    එල එල ඔහොම දිගටම යන්න ටෙම්පෝ වැඩිකරන් ගහන්න එපා කොත්තු ගහනවා වගේ සිංදුවට සාදාරනයක් කරන්න

  • @shehaninduwara3965
    @shehaninduwara3965 2 роки тому +6

    පෑඩා ගහන්න ඕනි රෝලින් ඩ්‍රමා ගහන්න එපා..පෑඩම ගැහුව්නම් තවත් ලස්සනයි ❤️

  • @chathurukmal648
    @chathurukmal648 4 роки тому +22

    කාටවත් එක පාරින් හරී ගියෙ නෑ....ජයවෙවා කොල්ලනෙ❤️☸

  • @asankawarnakumara806
    @asankawarnakumara806 4 роки тому +4

    Dramaa ape game කොල්ලෙක් .suriyawawa ela. Jaya wewa

  • @akilanishantha94
    @akilanishantha94 2 роки тому +2

    සුපිරි මචංලා.මිහිරි සංගීතයක්.

  • @chami270
    @chami270 Рік тому +1

    කැඩිල්ල සුපිරි කොල්ලෝ❤

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 3 роки тому +2

    අඩුපාඩු තියනවා..ඒත් හොදයි..ජයවේවා ...

  • @arunalakmal5776
    @arunalakmal5776 4 роки тому +5

    හොඳයි මචංලා...එල..රිදම් ටෝන් එක ගැන නම් පොඩ්ඩක් තව හිතන්න වෙයි.කෝඩ්ස් ටික වැටුනට රිදම් ටෝන් එකත් වැදගත් සිංදුව ලස්සන වෙන්න.හොඳ පන්ච් එකක් තියෙයි එතකොට..

  • @sahankrismal7769
    @sahankrismal7769 4 роки тому +2

    ලස්සනයි සහෝ

  • @tharangasadaruwan8157
    @tharangasadaruwan8157 4 роки тому +2

    Maru dramsh nam lahiru ubata nam supirima anagatthayak tiyanawa anagattha jaya wewa malliyo

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 3 роки тому +2

    අම්මො මරු ආ ලස්සනයි 😋😘😘🙏ජය වේවා ර්

  • @shyamaleeperera6341
    @shyamaleeperera6341 4 роки тому +9

    ඩ්‍රමා මරූ. පට්ට.

  • @danu9675
    @danu9675 2 роки тому +5

    වැට් වැටි නැගිටිමු.ජය වේවා...❤❤❤

  • @arumapudumavideo8312
    @arumapudumavideo8312 4 роки тому +2

    Ft broooo ohoma ymlla ඉස්සරහට ❤❤👍👍🎤🎸🤝

  • @punsaracable6453
    @punsaracable6453 Рік тому +1

    Aththatama lead guitar eka supiri.wayasa podi unata wada podi na.

  • @prasannafernando8470
    @prasannafernando8470 4 роки тому

    Mara supiri ban...mun thamai kalawa achcharu karanna.

  • @nuwanchamara8351
    @nuwanchamara8351 4 роки тому +1

    Mona de unath niyamai kollo jaya wewa

  • @danushkaranathunga93
    @danushkaranathunga93 4 роки тому +1

    පොඩි පොඩි අවුල් තියනනවා...උබලා හැදියල්ලා...ජය වේවා...👈👍👍👍

  • @niroeuro
    @niroeuro 4 роки тому +3

    ලස්සනයි ,,හොදට තව පුහුනුවීම් කරල ,,ඉදිරියටම යන්න ,,සුබ පැතුම් ,,👍👍🤗🤗🤗

  • @ik-km4et
    @ik-km4et 4 роки тому +8

    Octapad එක මදි ... තැනින් තැන වෙනස් පාට් ගහන්නෙපා ... ඔය සිංදු octapad එකෙන් සුපිරියට පුරවන්න පුලුවන් සිංදුවක් ... ජයවෙවා ..

    • @ik-km4et
      @ik-km4et 4 роки тому

      @@roadlifesrilanka4187 😂😂😂😂 නොදන්නවනම් එ විදිහට ඉදපන් ,, එක්කො අහපන් ... මදි කීවෙ ගහන බීට් එකෙන් ඔයිට වඩා දෙයක් කරන්න පුලුවන් කීව එක ... එහෙම නැතිව ටකරමට ගල් ගහන්නා වාගෙ ලවක් දෙවක් නැතිව තඩිබාන්න නෙවෙ .

    • @pushpasiriherath8683
      @pushpasiriherath8683 4 роки тому

      ඩමා මරෑ

    • @luckytherapper3046
      @luckytherapper3046 3 роки тому

      Bene bn drummer e rolling gnnwne 🙁

    • @yohan-amaradasa.
      @yohan-amaradasa. 2 роки тому

      Madi kiwwe size ekada bn.

  • @nishansameera595
    @nishansameera595 4 роки тому

    Break tika thawa set gahamu brooo.ela bn ekenma.hoda balanse drums paad.elaaaa

  • @shalinda4190
    @shalinda4190 4 роки тому +5

    Kollo oya hodatama ati ban

  • @opelcoanu8091
    @opelcoanu8091 4 роки тому +1

    Maru ජයවේවා තෙරුවන් සරණයි

  • @දිල්ශාන්-ජ9ශ
    @දිල්ශාන්-ජ9ශ 4 роки тому +11

    ඩ්‍රමා මරූ 😍

  • @nadeeshchathuran564
    @nadeeshchathuran564 4 роки тому +1

    Bs kollanee veradi adu padu hadagena issaraha yamu jaya veeva

  • @senuruyuhansa5749
    @senuruyuhansa5749 3 роки тому +1

    Me wave sounds eke neda ape banda ekath giya onthanata sounda reasal pattai

  • @pickme1001
    @pickme1001 4 роки тому +1

    Wow niyamai mata supiriyatama sindhu kiyanna puluwam ennadha plzzzz

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 роки тому

    supori supiriiii elm gammmc thmiii kollo tiktama oyala homotoma malliyo Bs... good luck.. Dp❤

  • @yasiduisanka6674
    @yasiduisanka6674 4 роки тому

    Ptt කොල්ලො ublt jya

  • @sumudujayan3493
    @sumudujayan3493 2 роки тому +1

    Hadawathinma suba pathano .......wada dekakuth set karala dennam anagathedi

  • @lacucinasrilankese5503
    @lacucinasrilankese5503 4 роки тому +2

    Malliala oyala okkoma sahenna talented kollo.. music gana sahenna danna aya. Habai mallio out nam godai.. missed wena thena boho thiyenawa. Ewalta patch dannath combine wennath igena gannala... live gahaddi normal oa wage dewal.. habai thawa sahenna practice karoth oyalata godaaakk Loku anagathayakata yanna puluwan.. tuning unath hondai mallila.. hadawathinma subha pathanawa issarahata enna ona oyala wage thamaa... God bless and good luck to all of you guys 😘😘👍✌

  • @danushkaranathunga93
    @danushkaranathunga93 4 роки тому +12

    හොදයි පුතා...අඩු පාඩු හදාගෙන ඉස්සරහට යමං....ජය වේවා....😍😍😍😍😍

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 роки тому +1

    Thada thada machan 😜😎😀😀😀❤️

  • @thavigurl9028
    @thavigurl9028 3 роки тому +1

    ☘️⃟̺̻̺̻̺̻̺⃟ꪶ➵͡මරු සුපිරි වැඩක්...⃤᭄⃝⃝➤དྷཹ⃝

  • @prabathchamila5939
    @prabathchamila5939 4 роки тому +2

    නියම ගහිල්ලක්මරු ආ ..කොල්ලෝ සට්එක..

  • @matheeshadilshan8192
    @matheeshadilshan8192 4 роки тому +2

    Kiyanna wachana nh patta 💎♥️
    Good luck okkotama bs

  • @surajchinthaka7075
    @surajchinthaka7075 4 роки тому

    Selibrate ela kollo anith band drums eken patan ganna Oni eka pad eken gahanawa eka Hari Madi.

  • @achalaprabodh2457
    @achalaprabodh2457 3 роки тому

    පෑඩා, ඩ්‍රාමා සුපිරි

  • @pasidumaxvel5585
    @pasidumaxvel5585 4 роки тому +1

    Sampath aiya patta

  • @madusankamadusanka8579
    @madusankamadusanka8579 2 роки тому +1

    එල කියන්නෙ එල ඕඉ .🎶🎶

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 роки тому +2

    සුපිරි හොද අනාගතයක් තියනව

  • @kusalravika6483
    @kusalravika6483 4 роки тому +9

    නියමයි මල්ලිලා
    පොඩි පොඩි අඩුපාඩු හදාගෙන යමු
    දුර ගමනක් තියේ
    බේස් ගහන මල්ලි තව ටිකක් ට්‍රිබල් වැඩි උනා නම් මල්ලිගෙ වාදනේ ටිකක් සුපිරියට ඇහෙන්න තිබ්බා.
    සුභ පැතුම්

  • @sithijaranasinghe9966
    @sithijaranasinghe9966 4 роки тому +3

    Pahara kollo💪💪

  • @MadusankaDilshan
    @MadusankaDilshan 5 місяців тому

    සුපිරි සුපිරි ❤❤❤

  • @ThisalThanuka
    @ThisalThanuka 2 роки тому +1

    සුපිරියක් ❤

  • @madutharanga3817
    @madutharanga3817 4 роки тому +2

    Jaya wewa mallilata. Hena talant porawalla tikak coment karala thiyanawa. Ganan ganna epa mallila. Minissunge heti ohoma thama. Un tika hirustar judge board ekata gatta kattiyak

  • @nuwanchamara8351
    @nuwanchamara8351 4 роки тому +1

    Niyamai kollo

  • @octapadmilinda847
    @octapadmilinda847 4 роки тому +2

    Elama jaya kollo

  • @chathurangapushpakumara2726
    @chathurangapushpakumara2726 4 роки тому +1

    Lassanai kollane, all the best mchnnn

  • @rashintharavishan6451
    @rashintharavishan6451 3 роки тому +1

    පෑඩෝ සිහියෙන් ඉන්න ඕන මචෝ

  • @yureshkrish8886
    @yureshkrish8886 4 роки тому +3

    Supiri mallila serama balance ela

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 роки тому +2

    Woooow exslant thanks poddooo

  • @වෙනස-ඹ7ඤ
    @වෙනස-ඹ7ඤ 3 роки тому +1

    තබ්ලා පාර සුපිරි....

  • @lakshankawinga6961
    @lakshankawinga6961 4 роки тому +2

    Pad thawa poddak steady play kranna..patta😍❤️

  • @keshakahareshan7933
    @keshakahareshan7933 4 роки тому +4

    Octapad gahana aiya maru👈🙏🙏

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 роки тому +13

    Ada nam octorpad harima විනීතයි🙏.. keyboard angillen adinnepa bro...adareta kiyanne..congratulations💐

  • @ashavarimihili6578
    @ashavarimihili6578 2 роки тому

    ලස්සනයි හැමොම ජය වේවා

  • @drumskalpiyum
    @drumskalpiyum 2 роки тому +1

    drumer pad galapilla patta aiyee

  • @thavigurl9028
    @thavigurl9028 3 роки тому +1

    ජයවේවා🙂

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 3 роки тому +1

    saman dx KIYALA CHANNEL EKAKA MEKA GAHANAWA SUPIRIYATAMA.BORU NAM BALALA RIPLEY EKAK DENNA.MEKATH HODAI..

  • @sachithabandara3131
    @sachithabandara3131 4 роки тому

    සුපිරි කොල්ලනේ

  • @achalaprabodh2457
    @achalaprabodh2457 3 роки тому

    කෝ යකෝ සිංදුව
    ____එඩ්වඩ් ජයකොඩි___

  • @janakachathuranga3839
    @janakachathuranga3839 4 роки тому +1

    එල බං

  • @apchaminda8786
    @apchaminda8786 4 роки тому +2

    ජයවේවා ❤️

  • @ramaniramani317
    @ramaniramani317 3 роки тому +1

    Good. Lauk bs

  • @ශ්රීරේගන්ශ්රී

    Niyamayi aaa

  • @rasikachamaljivantarasikac4190
    @rasikachamaljivantarasikac4190 4 роки тому +1

    Supri 🔥 vage

  • @malingasenura1428
    @malingasenura1428 4 роки тому +1

    Supiri rishi

  • @rockstarrock6919
    @rockstarrock6919 2 роки тому +1

    Super 👌👍👍👍👍

  • @mobileexpertdm2864
    @mobileexpertdm2864 4 роки тому +1

    Lassanai bn

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 Рік тому

    සුපිරියක්

  • @madushimadu9044
    @madushimadu9044 4 роки тому +1

    Jayawewaaa...

  • @adono1879
    @adono1879 4 роки тому +2

    ඩ්‍රමා දක්ශයෙක්.

  • @achinthamadumal3337
    @achinthamadumal3337 4 роки тому +1

    supiri drums paara

  • @shenasvihangasudda7122
    @shenasvihangasudda7122 Рік тому +1

    Sha fm sindu kamareta gemuko❤️❤️❤️❤️🥺

  • @ranilrochweerasinghe3488
    @ranilrochweerasinghe3488 2 роки тому +1

    Super good luck

  • @neilkrishantha4199
    @neilkrishantha4199 4 роки тому +1

    Good luck mallila

  • @miyuruprabath9547
    @miyuruprabath9547 4 роки тому +1

    Madi machan

  • @lakiyabro2533
    @lakiyabro2533 4 роки тому +4

    Yuthukama eto kara.bro

  • @r.msudathrathnayaka3188
    @r.msudathrathnayaka3188 4 роки тому +4

    Niyamai godak lassanai🌷🌷🌷🌷🌷🌷

  • @shanivictoryherath
    @shanivictoryherath 4 роки тому +4

    Serious ake pad aka play karana malliwa poddak follow karanna malli.wede hodai.jaya wewa

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 4 роки тому +2

    Jaya wewa malli.. ❤️

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 Рік тому +1

    ❤❤❤❤❤Jaya wewa!!!

  • @ajithmaldulalage1901
    @ajithmaldulalage1901 4 роки тому +5

    සුබ අනගතයක් කොල්ලනෙ.ඉරිසියාවට එක එක කතා කියය් ගනන් ගන්න එපා.

  • @dularadeshana7969
    @dularadeshana7969 3 роки тому +4

    ඩ්‍රමා පට්ට පැඩ් එකේ රෝලින් එක ගහන්න එපා එත්

  • @anushkasrimal7764
    @anushkasrimal7764 3 роки тому +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @dhulshanofficial
    @dhulshanofficial 2 роки тому +1

    43 රෝල 🤟🤟

  • @tvp9393
    @tvp9393 4 роки тому +1

    නියමයි බ්න් ❣️❣️

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 4 роки тому +2

    hamoma hoda lassanata play karanawa...special padist and drumer...

  • @lakshanrandika174
    @lakshanrandika174 4 роки тому +1

    සුපිරි..👍👍

  • @pubudithajayasundara9940
    @pubudithajayasundara9940 3 роки тому +1

    Pad dolki patch eke tone balance madi. Good luck.