"බුද්ධෝත්පාද කාලයක මතුවූ දහම අනෙකුත් ආගමික සංකල්ප වලින් වෙනස් වන ආකාරය"

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 54

  • @Chandrajsh
    @Chandrajsh 26 днів тому +1

    ඔබ තුමිය කියන කරුණු සැම දෙනාටම අවබෝධ වේවා !ඔබ තුමියට පරම නිබ්බාන සුවය ලැබේවා!!!🙏🙏🙏

  • @sathya5296
    @sathya5296 Місяць тому +11

    ඔබ වැනි තරුණ අය , නිර්මල බුදුදහමට නැබූරු වීමම සතුටට කාරණයක්... සංසාර පුරුද්දක් වෙන්න ඕන... 🙏

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike Місяць тому +3

    ඔබ තුමිය දහම පැහැදිලිව ප්‍රකාශ කලා.සුවපත් වේවා.

  • @thilakavitharana4651
    @thilakavitharana4651 Місяць тому

    සුවපත් වේවා!!

  • @thilakavitharana4651
    @thilakavitharana4651 Місяць тому

    සරල නිරවුල් පැහැදිලි කිරීම ක්.. සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ !!! තෙරුවන් සරණයි!!!

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha Місяць тому +8

    අාර්යයන් වහන්සේලා අැතුළු සියළු ලෝක සියලු සත්වයෝ කායික මානසික නීරෝගි සුවයෙන් සුවපත් වේවා......!

  • @luminadesilva3917
    @luminadesilva3917 Місяць тому +6

    සුවපත් වේවා🙏🙏🙏

  • @KaruDissanayake-cz8xw
    @KaruDissanayake-cz8xw Місяць тому +3

    සුවපත් වේවා

  • @nimalrajakaruna1109
    @nimalrajakaruna1109 Місяць тому +6

    සුවපත්වෙවා!
    මේ සසර ගමන නිමාකර ගනීමට අදිස්ටාන කරම්!
    අනුස්සති වඩන ආකාරය
    කියා දෙන්න!
    තෙරුවන් සරනයි!!!

    • @maheshimendis2704
      @maheshimendis2704 Місяць тому

      පරතෝඝෝශක ප්‍රත්‍ය ලැබිය යුතුයි.ඒ කියන්නෙ කල්‍යාණමිත්‍රයාන් වහන්සේ කෙනෙකුගෙන් අභිමුඛව සද්ධර්මය ශ්‍රවණය හා සාකච්ඡා කිරීම අනිවාර්යයෙන්ම කලයුතුයි .
      දල අදහසක් විදිහට
      රාග සිතක් පහළ වෙද්දී අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති
      ද්වේශ සිතක් එද්දී මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති
      මෝහ සිතක් එන විට මරණානුස්සති බුද්ධානුස්සති
      නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වැඩීම පුරුදු පුහුණු කල යුතුයි.
      අනුස්සති වැඩීම පිලිබදව නිවැරැදි අවබෝධයක් ලැබීමෙන් පසු සතර කමටහන් එදිනෙදා ජීවිතය තුල ප්‍රායෝගිකව භාවිතයට ගැනීම භාවනාවයි.

  • @dammikanayani-v6n
    @dammikanayani-v6n Місяць тому +3

    සුවපත් වේවා - ඔබතුමිය විසින් පවත්වනු ලබන ධර්ම දේශනා හා දහම් සාකච්ඡා වලට සහභාගිවීමට මා හටද අවස්තාව ලබා දෙනමෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි .
    දුකින් මිදෙන්නට මග පෙන්වන්න ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා.

    • @nava-kit
      @nava-kit  Місяць тому

      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

  • @mallikaamarasinghe302
    @mallikaamarasinghe302 Місяць тому +3

    Hareema prayogikai. Suwapath wewa. Obathumiyage darma margaya waha poornaya wewa

  • @miyurinweeraman715
    @miyurinweeraman715 Місяць тому +4

    Sadu...sadu...sadu..obathumiya suwapath wewa..

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 Місяць тому

    සුවපත් වේවා 🙏🙏🙏

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 Місяць тому +4

    Suwapathweva 🙏 🙏 🙏

  • @vimukthi3933
    @vimukthi3933 Місяць тому

    🙏🌿

  • @praveenanishadi3877
    @praveenanishadi3877 Місяць тому

    🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 Місяць тому +2

    Suwapath weva 🙏🙏🌻

  • @salonsasra
    @salonsasra Місяць тому +3

    සුවපත් වේවා..

  • @vimukthidinushan
    @vimukthidinushan Місяць тому +2

    🙏🌿

  • @thilanthikuruppu5760
    @thilanthikuruppu5760 Місяць тому

    Suwapath Wewaa!!!!!!

  • @Nbo8e
    @Nbo8e Місяць тому +4

    🙏🙏🙏

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 Місяць тому +1

    May a thousand flowers blossom around Arahatunwahanse. " chiram
    Titthatu lokasmin- sammasambuddha sasanam"

  • @alahakonbanda6251
    @alahakonbanda6251 Місяць тому

    What a wonderful explaination you are uttering in the census of word wonderful !!! dittermind to be a arriya not only for you but also for the sake of others ..

  • @AnulaWeththasingha
    @AnulaWeththasingha Місяць тому +16

    අපිටත් තියෙන ගැටලුවක් අහලා දැනගන්න ලයිව් යන වෙලාව දැනගන්නේ කොහොමද අනුකම්පාවෙන් දැනුම් දෙන්න.යහපතක්ම වේවා.🙏🙏🙏

    • @nava-kit
      @nava-kit  Місяць тому

      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

    • @Konara_wijeekon
      @Konara_wijeekon 26 днів тому

      Oba thumiya ge dharma desana I thamath. Pahadlei. Pahasui therumganna. Suwapath wewa, niduk neerogi suwaya a labewa. Adisthana karami.

  • @AriyarathneBbaIEdirisinghe
    @AriyarathneBbaIEdirisinghe Місяць тому +6

    1නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං
    2.නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝමේ සරණං වරං
    3. නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝමේ සරණං වරං
    4. නත්තිමේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං.
    දුකෙන් මිදී නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇති කරගත්තට මේ වගේ කල්යාණ මිත්රයො මුණ නොගැසුනොත් අර ඉහත බව උදුරා දමන කාරණා හතර මහා ධර්මස්කන්ධය පැවැත්ම නවත්තන්නට උපයෝගී කර ගන්න මග නොපෑදේවි.
    පැවැත්ම නවත්තන්න බව උදුරා දමන්න සං දකින්න ඕන. ධම්මෝ සං දිට්ඨිකෝ වෙන්න මේ දහම තමාගේ ශරීරකූඩුවට අධ්යාත්මයට ගලපා සතර පෙරනිමිති දැකගෙන තමාම තමාගෙ කල්යාණ මිත්රය වෙන්න ඕන.
    සුවපත් වෙත්වා
    දීර්ඝායු ලැබ මේ අත්බවයේම
    බෞද්ධයෙකු වෙත්වා. 🙏🙏🙏

  • @kalummahinda4796
    @kalummahinda4796 Місяць тому

    Niduk nirogi suwapath bavaya adistana karanava obathumiyata

  • @AriyarathneBbaIEdirisinghe
    @AriyarathneBbaIEdirisinghe Місяць тому +5

    1.නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං ( බුද්ධං චරණං ගච්ඡාමී - බව උදුරා දැමීම හැර දුකෙන් මිදීමට අන් සරණක් නැත යන අධිෂ්ඨානය).
    2. නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝමේ සරණං වරං ( ධම්මං චරණං ගච්ඡාමී - හේතුඵල දහමට ගලපා බලා ණය විනයට සසඳා බලා වැරදි හේතු නොකිරීම දුකෙන් මිදීමට හේතු ප්ත්ය දැන දැක භාවිතා කිරීම හැර දුකෙන් මිදෙන්න අන්සරණක් නැත)
    3. නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝමේ සරණං වරං( සං, රාග දිවිශ මෝහ උදුරා දැමීමේ අනුගමනීය ප්රතිපදාව ප්රායෝගිකව අනුගමනය කරන අරිය මාර්ගය චතු අරිය සච්ච භාවිතා කර බව උදුරා දැමීම ප්රත්යක්ෂ කර ගැනීම හැර දුකෙන් මිදෙන්නට අන්මගක් නැත.)
    4. නත්තිමේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං( රාගබව ද්වේශබව මෝහබව උදුරා දැමීම කියන ප්රායෝගිව ක්රියාව කිරීම තුල ආනපාන සති සමාධියට පත්වී සියලු කෙලෙස් ගති උදුරා දැමීමට අනුගමනීය ප්තිපදාවේ යෙදෙන විට උපාදානයෙන් මිදී නීදහස්වීම හැර දුකෙන් මිදෙන්න වෙනත් මගක් නැතිබව ඒ මොහොතෙම තමාතුලින් දැන දැක භාවිතා කිරීම පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට පත්වීම තුල ලබන නිරාමිස සුවයට පත්වීම)
    බුද්ධ ධම්ම සංඝ සරණ ගිය බෞද්ධයා චර බව නසා රාගක්ඛය ද්වේශක්ඛය මෝහක්ඛය කිරීම හැර දුකෙන් මිදෙන අන් මගක් නැති බව පසක්කර ගනී
    🙏🙏🙏

    • @sujeewabasnayaka8165
      @sujeewabasnayaka8165 Місяць тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KarunikaKulasooriya
    @KarunikaKulasooriya Місяць тому

    Maliyadewa maha arahathun wahanse arahath wela thiyenneth chachakka suthraya deshana karanakotamayi kiyala mama ahala thiyenne. Eka tikak balanna hoyala. Suwapath wewa!

  • @mouliyahampath9888
    @mouliyahampath9888 Місяць тому

    Pinwath oba tumiyage durakatana ankaya laba denna puluwannda Theruwansarani

    • @nava-kit
      @nava-kit  Місяць тому

      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

  • @NPriyalatha
    @NPriyalatha Місяць тому

    37:42

  • @alahakonbanda6251
    @alahakonbanda6251 Місяць тому

    How can I join with your discourse again ,

    • @nava-kit
      @nava-kit  Місяць тому

      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

  • @sheenads
    @sheenads Місяць тому +2

    අවිද්‍යාව...
    නිවරදිද....😮

  • @KeerthiAbe
    @KeerthiAbe Місяць тому +3

    අනුකම්පාවෙන් දැනුම් දෙන්න; කුසල් පිං ද? ත්‍රිරිපිටකයේ කොතැනද තිබෙන්නේ "බුද්ධං සරණං ගච්ඡාමි"? සුවපත් වේවා. 🙏🙏🙏

    • @maheshimendis2704
      @maheshimendis2704 Місяць тому +3

      කුසලය සහ පින කියන්නෙ දෙකක්.
      කුසලය කියන්නෙ තමන්ගෙ සිත අපිරිසිදු කරවන රාග ද්වෙශ මෝහ කෙලෙස් කලු කිලුටු ධර්ම අස්කර උදුරා දැමීමට .
      පින කියන්නෙ හදයං පුනාති පුඥ්ඥං ( හද පිනා යන පිංකම් )
      ගච්ඡාමි සරණං බුද්ධං , පරිවර්තනයේදී බුද්ධං සරණං ගච්ඡාමි කිරීම නිසා හරය අර්ථය ධර්මය වෙනස් වෙන්න බලපෑවා.

    • @nava-kit
      @nava-kit  Місяць тому

      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

  • @logicalexperts
    @logicalexperts Місяць тому +5

    ඔබ තුමියට පොඩ්ඩක් පැහැදිළි කරල දෙන්න පුළුවන් ද, "කුසල්" යන්නෙහි නිරුක්තිය "කුණු සලාහැරීම"
    යන්න නම් "අකුසල්" යන්නෙහි නිරුක්තිය කුමක්ද කියා?
    එහෙම නම් ඇයි බුදුන් වහන්සේ දේශනා කලේ "නූපන් කුසල් උපදවා ගන්නත්, උපන් කුසල් වැඩිදියුණු කරගන්නත්, නූපන් අකුසල් නොඋපදවා ගන්නත්, උපන් අකුසල් සලා හරින්නත්" කියල?
    තෙරුවන් සරණයි 🙏

    • @maheshimendis2704
      @maheshimendis2704 Місяць тому +2

      අකුසල් කියන්නෙ කුණු අත් නොහැර පරිහරණය කිරීමයි.
      කුසලා ධම්මා අභිවඩ්ඩන්ති කුසලය වඩා වර්ධනය කර ගතයුතු බවයි.
      අකුසලා ධම්මා පරිහායන්නති කියන්නෙ කුසලය වඩා වර්ධනය කර ගැනීම නිසා අකුසලය පරිහානියට පත් වෙලා අවසන් වන බවයි.
      සුවපත් වේවා !!

    • @nava-kit
      @nava-kit  Місяць тому +2

      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 Місяць тому

      හතුපිපෙනා සෙ මතුවන
      මිවනපලානෙගෙ ගොලයන්ගෙන් ප්‍රශ්න අහන්න එපා.උන්ට එවට
      උත්තර නැහැ. මිවනපලානෙ හිනෙන් දැක
      කියන සියලුම දෙ විමසිමෙන් තොරව සමාජගත කරන මොඩ පිරිසක්.

  • @Chandrajsh
    @Chandrajsh 26 днів тому

    ඔබ තුමිය කියන කරුණු සැම දෙනාටම අවබෝධ වේවා !ඔබ තුමියට පරම නිබ්බාන සුවය ලැබේවා!!!🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 8 днів тому

    🙏🙏🙏

  • @vimukthi3933
    @vimukthi3933 Місяць тому +4

    🙏🙏🙏

  • @ChamilaMoramudalige
    @ChamilaMoramudalige Місяць тому +4

    🙏🙏🙏

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 Місяць тому +1

    🙏🙏🙏