How to start a modern cafe in sri lanka | new successful business ideas for srilankans

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 169

  • @shamiladisanayaka7950
    @shamiladisanayaka7950 3 роки тому +16

    Supiri bro.mewa tama niyama weda
    Congratulations 🎉🎉🎉

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 роки тому +63

    මම තාම ඒලෙවල්.. තව මාස ගානකින් exam.. ඒත් මම ආසම කෑම හදන්න.. මගේ idea එක දන්නේ තාමත් මමම විතරයි.. අයියේ ඔයාගේ මේ වීඩියෝ එක දැක්කාම සත්තයි මට නම් කදුළු ආවා සතුටට... 🥺🥺 දෙයියනේ මේක මගේ හීනේ.. මගේ හීනේ ගැන ළඟම ඉන්න කාටවත්ම කියන්න බයයි මට මොනා කියයිද කියලා නොදන්න නිසා.. ඒ නිසා මේ වගේ දෙයක් ගැන අහගන්නේ කෝමද කියලා හිත හිත හිටියේ මම.. මේක දැක්කාම අනේ මන්දා හිතට මාරම moral එකක් ආවා වගේ දැනුනා මට... 😍 මේ වෙලාවේ හිතේ තියෙන සතුට කියා ගන්න තේරෙන්නේ නෑ.. අවංකවම කිවුවොත් විභාගෙටත් වඩා මගේ මේ හීනේ ලොකු වෙලා මේ මෑතක ඉදන්..අනේ මන්දා.. මට මාරම සතුටුයි 🥺🥺😍😍 ගොඩක් පිං අයියේ මේ කරන වැඩේට... 😍❤

    • @subashm774
      @subashm774 3 роки тому +1

      Danmoth kiyanna a kanna ennam 😋

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 роки тому

      @@subashm774 haa 😁

    • @subashm774
      @subashm774 3 роки тому +2

      @@kaviniimalsha1765 🌝
      math hoyanawa cafe ekak danna idea . 😋

    • @sandunchathuranga7862
      @sandunchathuranga7862 3 роки тому +2

      🥳menna man wage dayal ekak innoooooooooo,math me para a.l dan oka pissuwak wela appa 🤧🤧🤧🤧,,,,,a.l liyanakan inne 🙃🙃🙃🙃

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 роки тому +1

      @@sandunchathuranga7862 😁 mta exam ekatath wada meka loku wela dn 🤣 ithin gedarin bnum ahana eke simawak na dn 🤣 baluwothin kamak hdnwa.. naththn recipe blanwa 🤣

  • @mithukaveesha715
    @mithukaveesha715 Рік тому +1

    හිතේ තිබුන අදහසක්.(QR code eka matath hithuna)සල්ලි ටිකක් එකතු කරගත්ත ගමන් පටන් ගන්නවා! ස්තූතියි ඔබට

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 Місяць тому

    Thanks
    මමත් කැපේ ෂෝප් ඒකක් ඔපන් කරන්න යන්නේ ඒනිසා ඔබගේ අදහස් වටිනවා

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 3 роки тому +2

    ස්තූතියි අයියා .මමත් පටන් ගන්න ඉන්නෙ අයියා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඉදිරියටම යන්න සුබ පතනවා .

  • @___Vihaga___
    @___Vihaga___ 11 місяців тому +1

    Aiye beech side ekta galapena juice bar ekakata interior design ekak ekka video ekak denda barida

  • @sanduniabeywardhana9201
    @sanduniabeywardhana9201 3 роки тому +3

    Godak watinawa. Thnk u. I got lots of points from this video.

  • @ruwansampath2764
    @ruwansampath2764 Рік тому

    Mage hite loku balaporotthuwak tiyanawa cafee ekak patan gana Ethan marama motivational ekak oyalage me vedio ❤

  • @sajithkfdo5533
    @sajithkfdo5533 4 роки тому +6

    Niyama wadak❤ coffee gana video ekk denna puluwanda? Coffee shop ekk danna idea ekak tiyenwa.

    • @businesshub3184
      @businesshub3184  3 роки тому

      Fb msg ekak danna help ekak dennam puluwan widihata

  • @bathiyasanthush9253
    @bathiyasanthush9253 2 роки тому +1

    Great idea. ❤👨‍🍳mama hithapu widiyatama thibba.🤘 thank you
    God bless you.

  • @dilanmadusanka467
    @dilanmadusanka467 2 роки тому

    Godak sthui aiye..mah juce bar ekk open karanna hithan inne..godak watinawa me vidioes eka

  • @hirushapinibindugallage
    @hirushapinibindugallage 4 роки тому +3

    Thank you so much ayya ✌️😍
    nodanna karunu godak dana gaththa
    fb page eke link eka

    • @businesshub3184
      @businesshub3184  4 роки тому +1

      facebook.com/101966065013806/posts/126898369187242/?app=fbl

  • @sahan830
    @sahan830 3 роки тому +3

    ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි 😍😍😍😍😍

  • @sadunikadeshani1403
    @sadunikadeshani1403 Рік тому

    Mevage vadagath deval kiyala denavata thanks 🙏👍

  • @shiranthapriyadarshana5197
    @shiranthapriyadarshana5197 Рік тому +1

    Goda watinawa super 👌

  • @rohansiriwardana7589
    @rohansiriwardana7589 Місяць тому

    oya danna kenak innawada caffe shop design karana ayawa.puluwannam e gana wistarayak denna puluwanda
    Me gana wisthra dala thwa vedeo ekak balaporoththu wenwa.

  • @StrideksKaushalya
    @StrideksKaushalya 20 днів тому

    Thank you very much very Usfull

  • @achinishamalisenarathna2051
    @achinishamalisenarathna2051 2 роки тому

    Aththatama watina adahas godak thiyenawa ahaka danna kisima deyak nathi tharam niyama wadak👍

  • @shamiladisanayaka7950
    @shamiladisanayaka7950 3 роки тому

    Oyage me video eka pattama watinawa malli.godak asawen mama baluwa meka.oya danna kenak innawada caffe shop design karana ayawa.puluwannam e gana wistarayak denna puluwanda

  • @nnnnkkkk103
    @nnnnkkkk103 3 роки тому +1

    Thanks man juice bar ekak patan ganna hithan enne godak hoda upadesh takak labuna

  • @rathnayakerathnayake2637
    @rathnayakerathnayake2637 3 роки тому +1

    Fruit juice bar ekak danna awashya bisness plan ekak danna plz

  • @pudumalokayak2799
    @pudumalokayak2799 3 роки тому +3

    Me gana wisthra dala thwa vedeo ekak balaporoththu wenwa...🙏

  • @anuweerasinha9648
    @anuweerasinha9648 3 роки тому +2

    ගොඩාක් ප්‍රයෝජනවත් මල්ලී ස්තූතියි 💜️

  • @SeshanBhagye
    @SeshanBhagye Місяць тому

    පොඩියට cafe එකක් පටන් ගත්තොත් කොච්චර ගානක් යනවා ද bro

  • @singaporesingapore8929
    @singaporesingapore8929 2 роки тому +1

    ගොඩාක් ස්තූතියි . ගොඩක් වටින වීඩියෝ එකක්

  • @prabhashiniemusic142
    @prabhashiniemusic142 3 роки тому +3

    Super idea. Thanks

  • @sajansewwandi173
    @sajansewwandi173 3 роки тому +2

    Godak watinwa thank you...

  • @DineshMJayasuriya
    @DineshMJayasuriya 6 місяців тому

    මූලිකව දළ වශයෙන් කීයක් විතර යනවද මේ බිස්නස් එක පටන් ගන්න... ඇස්තමේන්තු කරලා පොඩ්ඩක් ඉඟියක් වගේ දෙන්න බැරි වෙයිද ❤️

  • @Happy_times16
    @Happy_times16 3 роки тому +4

    පන ඇතුව කතා කරා නම් හොදයි තවත් වටිනවා වීඩියො එක නම්

  • @sanchilarajakaruna1290
    @sanchilarajakaruna1290 3 роки тому +3

    Hoda idea ekak❤️

  • @thilindathiliya8091
    @thilindathiliya8091 Рік тому

    mn danatama idia karagena inne mn rata inne,monavada mekara avasaya wena mulika upakarana vala vistharayk denna puluvan da

  • @AYANS_WORLD21
    @AYANS_WORLD21 3 роки тому +1

    Simply best summery .. thank you

  • @avishkafernando6928
    @avishkafernando6928 2 роки тому

    Gedra idn restaurant ekk ptan gnnwa nm කොහොම da ptn gnne

  • @sajeemaduranga7986
    @sajeemaduranga7986 Рік тому +1

    සුපිරි

  • @tharushibandara892
    @tharushibandara892 2 роки тому

    Kawadamhri mgeem kiyl cafe ekk dagannwaa.salli walatth wada mn hriama aasai minissunge badaginna niwann

  • @ashiashi6059
    @ashiashi6059 4 роки тому +6

    මේ ගැන තව විස්තර ටිකක් kiyannako මිල ගණන් ගැන වගේ

    • @businesshub3184
      @businesshub3184  4 роки тому +2

      මූලික උපකරණ ගන්න වෙනවා, එකටයි බිල්ඩින් එකට ඇඩ්වාන්ස් දෙන්නයිතමයි ලොකු ගානක් යන්නෙ, දැම්ම පටන් ගන්න එපා, කොරොන් ඉවරවෙනකන් ඉන්න,
      තව විස්තර ඕනිනම් අහන්න, Facebook inbox කියන්නම්, massage එකක් දාල තියන්න, පුලුවන් උනගමන් reply කරන්නම්

  • @hansiruwanmali
    @hansiruwanmali Рік тому +1

    Superb .❤️

  • @nayomimadushi1726
    @nayomimadushi1726 Рік тому +1

    ස්තුතියි ඔබට❤️

  • @ashiashi6059
    @ashiashi6059 4 роки тому +2

    Yes tnxx

  • @harshanijayamini7071
    @harshanijayamini7071 3 роки тому +2

    නියමයි...ගොඩාක් වටිනවා.❤

  • @Bartendingdin0flair
    @Bartendingdin0flair Рік тому +1

    Thanks brother ❤

  • @laherumadusanka9842
    @laherumadusanka9842 3 роки тому +2

    Oyata puluwannan machan mekata yana mulu gana kiyanna puluwanda hariyatama nenei dala washayen

    • @businesshub3184
      @businesshub3184  3 роки тому +2

      එහෙමම කියන්න බෑ ,ඔයා පටන්ගන්න තැන ගැනත් හිතන්න වෙනවා, ඒ අනුවත් ගාන වෙනස්, එක එක්කනා පටන්ගන්න ප්‍රමානය වෙනස්, අනුව අතේ තියන ගාන වෙනස්නෙ, මේ වීඩියෝ එක බලපු කෙනෙක් පටන්ගත්තා , එයාගෙ budget එක ලක්ෂ 5ක් ඒත් අන්තිමට 7ක් විතර ගියා කිව්වා, kitchen එකට තමා වැඩි ගානක් යන්නෙ, business නම් තියනවා , හොඳ business එකක් මේක, goodluck
      ඔයත් පටන්ගත්තොත් මට විස්තර දාන්න, පටන් ගන්න ඉන්න අයට උදව්වක් ඒක

  • @attractiveallroundergirl6127
    @attractiveallroundergirl6127 Рік тому +1

    Thank you🥰🥰🥰🥰🥰very important

  • @harshiyahalawaththa8050
    @harshiyahalawaththa8050 2 роки тому +1

    Supiri idea tika thanks ❤

  • @SmilingClipperButterfly-xe4zo
    @SmilingClipperButterfly-xe4zo 8 місяців тому

    හොයපු වීඩියෝ එකක්..❤

  • @pebathsanjeewa3566
    @pebathsanjeewa3566 3 роки тому

    Restaurant ගැන විඩියො එකක් ගෙන්නකෝ

  • @limeshadissanayake6793
    @limeshadissanayake6793 3 роки тому +3

    Aiye matath mgem cafe ekk patn gn on...eth mt idea ek tibbe nh komd kiyl...habei oyge me vedio eken loku adahasak awa...eth mt mulika wiyadam daran widiyk nh tama...it passe mila ganan hdgn widiy e dewl gn tik kiynko

    • @businesshub3184
      @businesshub3184  3 роки тому +1

      Pahadili madi, investment eka ganada ahanne

    • @limeshadissanayake6793
      @limeshadissanayake6793 3 роки тому

      @@businesshub3184 mmm ow...ewai ....ape item mond dan ona..ewata mila komda hitanneh wage dewal...

  • @disnakakavind7012
    @disnakakavind7012 4 місяці тому

    Thank you ❤

  • @KulasekaraKMVRB
    @KulasekaraKMVRB 3 місяці тому

    ❤.thanks.

  • @slthiwa5756
    @slthiwa5756 2 роки тому

    Aniwaren .supiriyak ❤️

  • @oluenterprise5565
    @oluenterprise5565 Рік тому

    Niyamai thanks

  • @sankakandanaarachchige7484
    @sankakandanaarachchige7484 3 роки тому +2

    Rs.250/= burger akak hadanna 50/= cost aka nam.ube ahawala badu tika genath denawa athi...

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo Рік тому

      Cost ek nearly 125-130LKR Quality ingredients use karanawanam.
      Bun cost 30LKR
      Lettuce 15LKR
      Onion 8LKR
      Sauce 10LKR
      Cheese 70LKR
      Meat/Fish/Egg 40LKR
      (Impossible for 50LKR)

  • @dancinglife2542
    @dancinglife2542 3 роки тому +2

    Thank u sooo much dr

  • @dulanjanaekanayake824
    @dulanjanaekanayake824 2 роки тому +1

    Good concept

  • @kaushirajapaksha9669
    @kaushirajapaksha9669 3 роки тому +2

    Great ❤️

  • @user-it2iu9ms9i
    @user-it2iu9ms9i 2 роки тому +1

    මොල ගෙනාපු බස් එකක්🤒🖤

  • @kavishkachandeepa4353
    @kavishkachandeepa4353 3 роки тому

    Watinawaaa supiriiiiii👊❤️👊

  • @thisumisenulya2306
    @thisumisenulya2306 Рік тому

    Niyamai..

  • @Paboda_S
    @Paboda_S 3 роки тому +2

    Great idea ❤️

  • @puvidanprakash4616
    @puvidanprakash4616 2 роки тому

    Supiri brother thnku bokka

  • @lalindradissanayake-px2pk
    @lalindradissanayake-px2pk Рік тому

    Thank you

  • @Chapa-dq2il
    @Chapa-dq2il 6 місяців тому

    Niyamai

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 3 роки тому +1

    Aiye lokuwata karanna salli ne hemotama samanyen laksha 2,3kin wage karanna puluwan caffe ekak gena kiynna

    • @businesshub3184
      @businesshub3184  3 роки тому +1

      මේ වීඩියෝ එක බලපු කෙන්ක් පටන්ගත්තා ලක්ෂ 4.5
      ඔයා පටන්ගන්න ප්‍රදේශය ගනුවත් ගාන ලොකුවට වෙනස් වෙනවා

  • @danushkadeshapriya1585
    @danushkadeshapriya1585 3 роки тому +3

    Tnx bro❤️

  • @shashithasandunil9464
    @shashithasandunil9464 3 роки тому +2

    thanks brother...

  • @secretstarofficial
    @secretstarofficial 3 роки тому

    Lankawata godak watina adahasak .

  • @akaquascape9469
    @akaquascape9469 3 роки тому +1

    Super thanks bro ❤️

  • @tharushashehara8810
    @tharushashehara8810 2 роки тому

    දවසට පොඩි කාලයක් වැඩ කරලා ජොබ් එකකට වඩා ආදයමක් ලැබීමට කැමති අය කතා කරන්න💕වයස් බේදයක් සහ ගැහැනු පිරිමි බේදයක් නැත💕ඕනෑම අයෙකුට මූලික දැනුමක් නැතුව පහසුවෙන් ආදායමකට යා හැක.
    කැමති අය අමතන්න.
    බින්දුවයි. හතයි. එකයි.අනූ හතයි.දහ අටයි.පන්සිය අසූ දෙක.
    බින්දුවයි හතයි එකයි නමයයි හතයි එකයි අටයි පහයි අටයි දෙක...

  • @stsevwandi7818
    @stsevwandi7818 Рік тому

    Thank you aiye

  • @ToBI-tq5eu
    @ToBI-tq5eu 3 роки тому

    Niyamai , hodata pahadili kra

  • @lasanthavindika3886
    @lasanthavindika3886 Рік тому

    Thanks a lot

  • @magenamaskarayawewa928
    @magenamaskarayawewa928 3 роки тому

    Niyamai kollo

  • @piyumikalubovila
    @piyumikalubovila 3 роки тому

    Superb..

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 3 роки тому

    Ane mageth loku asawak thiyenawa❤️

  • @silviaschumacher5023
    @silviaschumacher5023 2 роки тому

    Api balagena innawa me wage wadak karanna..apita help karanna puluwanda

  • @himeshmadusanka9199
    @himeshmadusanka9199 2 роки тому

    Good idea

  • @chamodpalliyaguru8260
    @chamodpalliyaguru8260 3 роки тому

    Laksha 10kin patan ganna puluwanda

  • @chalanganathanthirimalage5750
    @chalanganathanthirimalage5750 2 роки тому

    good one

  • @rasikaSL
    @rasikaSL 3 роки тому +3

    Watinaw machn

  • @kushanikavindya1297
    @kushanikavindya1297 3 роки тому

    Superb 🔥

  • @____akrbm0_______86
    @____akrbm0_______86 3 роки тому +2

    මේකට කීයක් විතර් ඇද්ද 3 හමාරක් විතර මදි වෙයි නේ

    • @businesshub3184
      @businesshub3184  3 роки тому +1

      ප්‍රදේශය අනුව වෙනස් , රෙන්ට් එක තමයි බලපාන්නෙ,

  • @sanjeewaniamarasingha3300
    @sanjeewaniamarasingha3300 2 роки тому

    super❤️‍🔥

  • @hashinidanushika6220
    @hashinidanushika6220 3 роки тому

    Thanks

  • @wathsalaaththanayaka968
    @wathsalaaththanayaka968 3 роки тому

    Niyamaii

  • @chandanidilrukshi3739
    @chandanidilrukshi3739 3 роки тому

    Thank you .mageth් aidiya ekak thibuna

  • @uinisugathapala3311
    @uinisugathapala3311 3 роки тому

    Thank u ❤😊

  • @danushkaron2167
    @danushkaron2167 3 роки тому

    Thanks aiye

  • @dinithibhagya3269
    @dinithibhagya3269 3 роки тому

    අයියේ මට රෙස්ටුරන්ට් එකක් කරන්න ලොකු ආසාවක් තියනවා වෙස්ටන් ශ්‍රී ලංකන් ෆුඩ්ස් කරන්න ආසයි ඒකට හොද ටිප්ස් ටිකක් කියන්නකෝ

    • @gamingwithrtl3239
      @gamingwithrtl3239 3 роки тому +1

      දෙන්න එක්ක එකතු වෙලා කරමුද මාත් පට්ට ආසයි

    • @dinithibhagya3269
      @dinithibhagya3269 3 роки тому +1

      @@gamingwithrtl3239 හා කරමු

  • @hirushapinibindugallage
    @hirushapinibindugallage 4 роки тому +2

    Muladi patan ganna kiyak withara yawida

  • @hivirukalmitha7463
    @hivirukalmitha7463 4 роки тому +2

    පට්ට

  • @ecogreen756
    @ecogreen756 3 роки тому +1

    නියමයිනේ

  • @ss-lb3eh
    @ss-lb3eh 3 роки тому +2

    මොනරාගල වගෙ පලාතක හොදය්ද කරන්න මේක.එහෙට අලුත් දෙයක් හැබැය්

    • @businesshub3184
      @businesshub3184  3 роки тому +3

      නගර ආසන්නව සාර්ථකව කරන්න පුළුවන්,මිනිස්සු අලුත් දෙවල් එක්ස්පීරියන්ස් කරන්න ගොඩක් කැමතියි, වසංගත තත්වය ඉවර උනහම පටන් ගන්න සාර්ථකව කරගෙන යන්න පුළුවන්

    • @musicnest8584
      @musicnest8584 3 роки тому +5

      මොන පලාතත් හොදයි... මේකෙන් අදහසක් අරන් උබේ අදහසුත් එකතු කරල. වැඩේ පටන් ගනිම්. මොනරාගල distric library හරිය ටියුශන් කරනවද ? ළමයි පිරිස ගොඩක් ඉන්නව දැකල තියනවා.. මෙ idia එක අලුත් එකක් වෙයි. මොනරාගල වැල්ලවාය පාර ගොඩක් කාර්‍යබහුලයි ටවුන් ම ඕනී නෑ තැනක් හොයාගෙන මෙ විදියට පටන් ගනිම්.. උබේ ගමනට ජය 💪

    • @ss-lb3eh
      @ss-lb3eh 3 роки тому +1

      @@musicnest8584 අම්මො අය්යා .වචනෙම හය්යක්.❤️❤️

    • @businesshub3184
      @businesshub3184  3 роки тому +1

      Super comment , thankyou

  • @chamindapererahetti9483
    @chamindapererahetti9483 3 роки тому +2

    Ethan

  • @marisicinema1914
    @marisicinema1914 4 роки тому +2

    Ela

  • @DAISYBLOOM1
    @DAISYBLOOM1 3 роки тому +1

    👍

  • @rashiandranduvlogs
    @rashiandranduvlogs 2 місяці тому

    ❤❤❤❤❤

  • @janithambegoda5056
    @janithambegoda5056 Рік тому

    ❤❤

  • @dhanushkalakmal3786
    @dhanushkalakmal3786 3 роки тому +2

    ගොඩාක් වැදගත් ස්තුතියි කියලා දුන්නට ❤

  • @dil6167
    @dil6167 Рік тому

    ❤watinawa

  • @danushkaron2167
    @danushkaron2167 3 роки тому

    Kiyyak vithara yayida aiye oya wade karanna