@@Simplebooks Thank you and your videos helps me a lot ❤️ Specially Walmart Video!. I used That “low profit high volume” startergy and it works well for my business
I am Really , Happy To See Another Boy Like Me , I am Also 14 and I am Still Doing Research About Entrepreneurship and Still Learning On Industries , Before 16 Years Old I Will Start My 1 st Company With The Best Business Plan Anyone Can Ever Have , So Finally Thank You Simple books For This Valuable Video !
Wow ada thama video eka dake .matath thama wayasa 16 yi. Mage target eka thama srilanka we best ma real estate company ekk patan ganna eka . Eka mn kohoma hari karanawa kawru monawa kiwwath❤❤❤🎉🎉🎉
Aniwerenim M babo,,,, Kuru mhona kuwuth,,,eaw Ghana ghen nathuwe,,,, oyage target eka a,,,,oya krana,,, eka ta whyese ? K Na,,,,,,,ape ta UNE th eama thama i,,,,ape deyeka Kara n WA Ta,,,,apem aye kamaithi Na,,,,,,,,, eka Nesa ape ta puluwen da ape krnea one a,,,,,all the best your target 🎯👍❤️❤️❤️❤️
Its so cool to see another boy like me I am 12 and i also study and learn about entrepenuership I am on my way to create a succesful business goodluck to this boy and goodluck to all others. 🎉
todya only i saw this kid.. i was with simplebook for some time... im a big fan of simplebook,. you guys doing a great job... you know after watching this video.. in 5.49 minute.. i searched cinnamon chat and subscribed. im 40 and im doing my own business.. at the beginning stage.. inspired with you guys.. i like to be interviewed once i succeeded in one day.
'Brother' Me lankawe ayata goda yanna salli wiyadam krnna kamaththa godak adui.affiliate marketing walin goda gya character ekk gennala interview krnna nathm book ekk hari kmk na,eka godak loku deyk wei.♥♥
keep it up son, great stuff.wish you good luck , to serve the world, and also thank you simple books for having these type of interviews and motivate others. well done
We need this type of young generation to step into next level. Anyway this video will be a turning point of many youngsters. Come out and think out of box....... Thank u so much SIMPLE BOOKS too....
Excellent! Nithila you have a great future! Pls ignore the noise and continue forward. Many kids should follow and become future entrepreneurs. Today, kids are taught to work for others. Even if you fail as a kid in school, you can become an entrepreneur and hire the people who study i.e. future accountants, etc.
Ohu ada me thana innawa nam , e ohuge thaththa nisa , ohuge thaththa ithaama buddimath thaththa kenek lamayawa eeeka yamo karapu vidiha balanna , thats great man 😉🎉️🎖️️🎊️
I know his father and I think he’s privileged with his father’s influence and support. Being a Kidpreneur is great in a country like Sri Lanka. Challenges he faces are all about hate comments but if we really dig into true Sri Lankan economy class , situation is different. There are lots of children who got real life challenges as kidpreneurs. I think better to interview them as well. Good job @simplebooks
So what. He is privileged and he is doing a good thing with that privileged. We dont see everybody privileged doing these kinds of things. Give him his due respect.
That's so good to see him! If authorities can encourage children's at this age, we don't want to worry about future after next 15 years. But the problem is do we have any programs to encourage them ?
He’s a privileged kid. You will find so many kids like this in our country unfortunately it’s not easy for everyone to get recognised especially when you’re underprivileged. Go to Kataragama you will find so many kids selling everything from handun kooru flowers to pooja watti. They are also great entrepreneurs.
My favorite youtube channel. ❤️ Thank you Simplebooks, for your hard work, dedication and the valuable service for the society. Hope you will succeed in everything you do in your life!
මේ වගේ out of the box හිතන අය තමයි රටට ඕන respect 😎❤️
අනිවාරෙන්ම😙
aniwarenma
Absolutely
Valuable video ❤
මාත් අවුරුදු 15ක කෙනෙක් මාත් මීට මාස පහකට කලින් විතර පොඩියට ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තා. මුලින්ම බුක් මාර්ක්ස් පස්සේ පොලරොයිඩ්ස් පොඩියට පටන් ගත්තේ පස්සේ දැන් පෝස්ටර්ස් ඇල්බම් වගේ ගහන්වා. මම මුල ඉදලම මම හරියටම ටාගර්ට් මාකර්ට් එකක් තෝරගත්ත නිසා පලවෙනි දවසේ ඉදලම එක දිගටම අඩුම තරමේ දවසට 2ක් වත් එන විදියට දියුනු වෙලා තියෙනවා. මේ වයසට ඒ වගේ දෙයක් කරන්න හම්බෙච්ච එක සතුටුයි. නමුත් මට හරියටම කාලය කලමනාකරනය කරගන්න බැරි වුන නිසා මම දැන් ඒ බිස්නස් එකට වැඩ කරන්න කට්ටියව ගත්තා. ඉස්සරහට වොලට් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා අනිවාරෙන්ම අපි වගේ පොඩි මුදල් හම්බකරන්න්න පැශන් එක තියෙන හැමෝටම පුලුවන් උපරිමටම ගොඩ යන්න පුලුවන් වෙන්න කියලා විශ් කරනවා❤❤
Maara intresting kathavak. Well done and keep going
@@Simplebooks Thank you and your videos helps me a lot ❤️ Specially Walmart Video!. I used That “low profit high volume” startergy and it works well for my business
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙමාන් පවති.මේ වගෙි අයයි ඕනේ.රතන් ටාටා,අදානි ෆැමිලි,ඉන්දියාවේ තවත් බහෝ බිලියන පතියෝ බිහි උනේ මෙහෙම.ජයෙන් ජය
Valuable video.මේ සැරේ O/L ලියන්න ඉන්නේ මම ඒකින්දා මේ ටික කාලේ දාන Videos බලන්න බැරිවෙයි😕 O/L ලියල ඉවර වුන ගමන්නම අපහු මුල ඉඳන් video ටික බලන්න ගන්නවා.දිගටම එකතු වෙලා ඉන්නවා🙂💌
All the best for you exam
@@Simplebooks Thank you simplebooks 😍👍
සැබෑම ආඩම්බරක් දැනෙනවා අපේ අනාගත පැටව් ගැන. හරිම බුද්ධිමත් විදියට පිළිතුරු දෙනවා. ජය වේවා
කතාවෙන්ම කියන්න පුලුවන් කොල්ලා වැඩ්ඩෙක් කියලා ❤️✨️
Excellent ...! හැමදේටම බාධා කරමින් රටේ අනාගතය ආපස්සට අදිම්න් එකතැන පල්වෙන ...බොරු සටන්කාමී වැඩිහිටියන්ට හොඳ කනේ පාරක් මේක...! All the best ...!
සිරා කතාව
Sira
I am Really , Happy To See Another Boy Like Me , I am Also 14 and I am Still Doing Research About Entrepreneurship and Still Learning On Industries , Before 16 Years Old I Will Start My 1 st Company With The Best Business Plan Anyone Can Ever Have , So Finally Thank You Simple books For This Valuable Video !
Good luck bro :3
@@lucienangelo5406 Thank You Very Much , It's Very Nice Of You !
Good Luck ☘️
All the best brother 👏✊
Woow 😊. wish u luck.
මේ මල්ලිගේ තාත්තව ගෙනල්ලා Interview ඒකක කරන්න. මොකද මිනිහා තමයි සුපිරිම වැඩකාරයා මට නම් හිතෙන්නේ . Good Luck👍.
Much Love Simple Books ❤
can you make video tamil for sl tamil people
Mr.Amitha Gamage is the father. Me too learn from him. Really proud of your son Sir.
Agreed. I think he is the person behind this succus story.
👌
මේ Channel එකෙත් අමිත ගමගේ එක්ක interview එකක් තියනවා
සාර්ථකත්වයට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි . ලොකු මෝටිවේට් එකක් ලැබුනා මේකෙන්😌🤟
❤️❤️❤️ ගොඩක් සතුටුයි මේ වගේ ලමයි ලංකාවේ ඉන්න එක ❤️❤️❤️
හොද දැනුමක් ඇති නිහතමානි දරැවෙක් ...May God bless both of you .
අපේ ස්කෝලවලින් මෙ වගේ මොල හදනවනම් ලංකාව හොදම තැනකට ගෙනියන්න පුලුවන් ❤❤❤
ස්කෝල වලින් දෙන්නේ පොතේ දැනුම විතරයි
පැහැදිලිවම 👍
@@Udara2000 aniwaaa
2040 වෙද්දී ලංකාව දියුණු රටවල් අතරට ගෙනියන්න ඔබට හැකියාව ලැබෙයි . ඔබට ජය 🙏
Wow ada thama video eka dake .matath thama wayasa 16 yi. Mage target eka thama srilanka we best ma real estate company ekk patan ganna eka . Eka mn kohoma hari karanawa kawru monawa kiwwath❤❤❤🎉🎉🎉
මට දැනට වයස 15යි මමත් ගොඩක් දුරට රාමුවෙන් පිට ලෝකය දිහා බලන කෙනෙක් මටත් කියනවා මම ව්‍යපරයක් පටන් ගන්නවා කියද්දි ගොඩක් අය ඕවා අපිට කරන්න බැරි දෙවල් කියලා මම මට වයස 12 ඉදන්ම ව්‍යපාර ගැන පිස්සුවෙන් හොයනවා මට තියෙනවා ලංකාවේ කිසිම කෙනෙක්ට හිතන්නවත් බැරි ව්‍යපාරික අදහස් කිහිපයක් මම එක 2024 පටන් අරං මගේ ටාගට් එක තමයි ලෝකයේ විශලතම සමුහ ව්‍යපරය හදන එක මම එක කොහොමහරි කරනවා👊
💪❤
Wish u luck🔥
Aniwerenim M babo,,,, Kuru mhona kuwuth,,,eaw Ghana ghen nathuwe,,,, oyage target eka a,,,,oya krana,,, eka ta whyese ? K Na,,,,,,,ape ta UNE th eama thama i,,,,ape deyeka Kara n WA Ta,,,,apem aye kamaithi Na,,,,,,,,, eka Nesa ape ta puluwen da ape krnea one a,,,,,all the best your target 🎯👍❤️❤️❤️❤️
Wish you luck 😀💜️👍
අනවශ්‍ය කතා නෑ අවශ්‍ය දේ විතරයි ❤️ mindset ❤
Power of educated parents 💫
But it isn't must , keep self improving 👊
නියමයි මල්ලි , මගෙ mind set එකම තියෙන කොල්ලෙක් , business තමයි ගැමදෙම ව්‍යසායකත්වට ♥️
maat
api wage eun ekata ekata ekathu wela gemak ganna one bro
@@satheshanimasara7502 අනිවාරෙන්ම ♥️💯
@@vidushadineth6626 num eka diyan komlo
මේ මල්ලිගෙ තියෙන්නෙ Entrepreneur Mindset එකක් කියලා පේනවා.❤
දැක්ක සුපිරිම විඩියො එකක් ලංකාවේ ලිංමැඩි මානසිකත්වයේ ඉන්න මිනිස්සුන්ට කනේ පාරක් නියමයි ❤️❤️❤️❤️
Dear Nethila,,, you're the best child I saw with entrepreneurial skills.. all the very best for your future Life...
woah ! let me just run to my mom and dad to show this 🏃🏻♀️
thank you simple books and nethila ❤
Have a good one y'all !!
නිව් ජෙනරේෂන් එකේ හැමෝම මේ විදියට හිතනවා නම් අපිට අනාගතයේ ආර්ථික වර්ධනයක් වගේම ආකල්ප වලින් සංවර්ධන ය වුණු සමාජයක් බිහි වනවා නොඅනුමානයි.සුබ පතනවා දෙන්නටම.
වයස බලබල ඉන්න ඕනෙ නෑ...අපිට දෙයක් කරන්න හිතුනනං ඒක කරන්න ඕනෙ...
වීඩියෝ එක නියමයි...❤️
සියලු දරුවන්ට නිසි පෝෂණයක් සහ ඉහළ ආරක්ෂාවක් ලැබෙන සුන්දර රටක් ඉතා ඉක්මනින් නිර්මාණය වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ සදහා අප සියලුදෙනා එක්ව කටයුතු කරමු. මන්ද මේ අප රටේ අනාගතයයි. ඔවුන් රැක ගැනීම අප සැමගේ පරම යුතුකමයි. සුභ ළමා දිනයක් සියලු ලෝකවාසි ආදරනීය දරුවන්ට ප්‍රාර්ථනා කරමු ❤️🔥🙏
ගොඩක් ආඩම්බරයි පුතේ ඔයා ගැන.සුභම සුභ අනාගතයක් ඔබට.තෙරුවන් සරණයි.❤
Happy Childrens Day ! 💙❤️
❤❤
Oyagen godak deval igena gaththa. Thank you malli❤️
Its so cool to see another boy like me I am 12 and i also study and learn about entrepenuership I am on my way to create a succesful business goodluck to this boy and goodluck to all others. 🎉
අද උදේ පාන්දරින්ද.. Thank You For This Video..❤️
අපේ රටේ අනාගතය ගැන අපි ගොඩක් දුකෙන්, බයෙන් ඉන්නේ. නමුත් රත්තරං පුතේ ඔයාලා වගේ දරුවෝ දැක්කාම හිතට පුදුම සතුටක් දැනෙනවා. ආඩම්බරයක් දැනෙනවා. අනාගත පරපුරට නිවැරදි මාවත පෙන්වන්න ඔයාට ශක්තිය ලැබේවා පුතේ, simplebooks ඔයත් මේ කරන සේවය අගේ කරනවා. දෙදෙනාටම බුදුසරණයි. ජයවේවා!!!!
todya only i saw this kid.. i was with simplebook for some time... im a big fan of simplebook,. you guys doing a great job... you know after watching this video.. in 5.49 minute.. i searched cinnamon chat and subscribed. im 40 and im doing my own business.. at the beginning stage.. inspired with you guys.. i like to be interviewed once i succeeded in one day.
අද කාලෙ පාසල්වල මේ වයසෙදි වැඩකට නැති දේවල් කරනවට වඩා මේවගේ දේවල් ගැන හිතුවොත් කොච්චර ලස්සන අනාගතයක්ද ?
ජය වේවා! ඔන්න අදත් දවස පටන්ගත්තා Simplebooks එක්ක..! 🤗😀
🎉Nethila . සුපිරිම වැඩක්!❤
සුපිරියි පොඩ්ඩො ඉදිරියටම යන්න, මාත් ඉක්මනටම entrepreneur වෙනව.
"නෙගටිව් කමෙන්ට්ස් වලින් නොසැලි තමන්ගෙ වැඩේකරගන්න එක චැලෙන්ජ් එකක් .. "
ලංකාවෙ අය ගොඩක් කරන්නෙ රිස්ක් බේස්ඩ් තින්කිං නෙමේ නෙගටිව් තින්කිං.. මේ දරුව කියන්නෙ ලොකු අදහසක්.
කෙනෙක් යම් උත්සාහයක් ගද්දි චියර් කරන්න බැරිනම් කටවහන් ඉන්න එකත් පිනක්.
ලංකාවෙ පාසල් පද්ධතියට එන්නම ඕන මාතෘකාවක් 🖤 thanks a lot simple book 🖤
'Brother' Me lankawe ayata goda yanna salli wiyadam krnna kamaththa godak adui.affiliate marketing walin goda gya character ekk gennala interview krnna nathm book ekk hari kmk na,eka godak loku deyk wei.♥♥
Love to know the views of this son's father. He must be grrat example to all parents ..
Great you putha..All thebest
Idk if nethula reads this comment but your the man bro respect to you wish you all the best 👍
Much love!!! ❤
Interviews වලට කලින්
White Background
එකම පාවිච්චි කරමු මචන්!
ඒක Unique 💪
Oyage self confidence eka marai malli...oyala wage thawa 10k hitiyanam apita hithannawath bari thenwalata apita yanna puluwan..thank you simplebook...congratulations malli
Children's day එකට දෙන්න පුළුවන් හොඳම තෑග්ග simplebook දුන්න. අවුරුදු 21 මටත් හුඟක් දේවල් මේ වීඩියෝ එකෙන් ගන්න තියෙනව ❤️👌
Excellent.Time to take this country to the next level. As a company, Simple books helps most entrepreneurs. Thanks lot.
Good luck young boy ...This will be so much helpful for me on my dream !!!Thankyou...
keep it up son, great stuff.wish you good luck , to serve the world, and also thank you simple books for having these type of interviews and motivate others. well done
We need this type of young generation to step into next level. Anyway this video will be a turning point of many youngsters. Come out and think out of box....... Thank u so much SIMPLE BOOKS too....
"Entrepreneur" The world changing magical word...❤️
Wow.. what a knowledge & confidence... wish you can take the name of our country to the top.. All the best.. 👏🤩
Godak watina video ekak wisheshyenma saampradaaikawa hithana demaupiyanta godak wadagath eewage lamayntath . Thank you simplebooks.
සුපිරි මල්ලී ඔයා. ඔයාගෙ වැඩ කටයුතු සියල්ල ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 👍
මෙයාගෙ තාත්තා හරි මග පෙන්වන්නෙක්...බලන්න තාත්තා 500ක් දීලා එයාට දීලා තියෙන ආදර්ශය goog
Excellent! Nithila you have a great future! Pls ignore the noise and continue forward. Many kids should follow and become future entrepreneurs. Today, kids are taught to work for others. Even if you fail as a kid in school, you can become an entrepreneur and hire the people who study i.e. future accountants, etc.
His father is Amite Gamage, who is also my mentor. Best wishes for his son's journey... Thnx bro...
He is Amite Gamage not Mudithe Gamage
He is Amite Gamage not Mudithe Gamage
@@HarshamaliPriyadarshani sorry... My mistake... Thnx
සුපිරිම වැඩක්. Thank u Simplebooks, keep it up ♥️
Niyamai bn.jaya wewa .මේ කතා බහෙන් මාත් ගොඩක් දේවල් ගත්ත.මේ මල්ලි මට වඩානම් බාලයි ඒ වයසින් විතරයි.ලගට හම්බෙලා පොඩි chat එකක් දාල උපදෙස් ටිකක් ගන්න පුලුවන් උනානම් ආයෙ දෙපාරක් හිතන්නෙ නැ . ජය වේවා !!
We need not just one but millions of them to save sri lanka. I'll also do my part
Ohu ada me thana innawa nam , e ohuge thaththa nisa , ohuge thaththa ithaama buddimath thaththa kenek lamayawa eeeka yamo karapu vidiha balanna , thats great man 😉🎉️🎖️️🎊️
We need young game changers like you brother...not a plentiful reserve of sociopaths out there. keep up the good work!
I know his father and I think he’s privileged with his father’s influence and support. Being a Kidpreneur is great in a country like Sri Lanka.
Challenges he faces are all about hate comments but if we really dig into true Sri Lankan economy class , situation is different.
There are lots of children who got real life challenges as kidpreneurs. I think better to interview them as well.
Good job @simplebooks
So what. He is privileged and he is doing a good thing with that privileged. We dont see everybody privileged doing these kinds of things. Give him his due respect.
The way he manages to answer the questions shows his knowledge on entrepreneurship. Go ahead young man ♥️
That's so good to see him! If authorities can encourage children's at this age, we don't want to worry about future after next 15 years. But the problem is do we have any programs to encourage them ?
පට්ට Attitude එකක් තියෙන කොල්ලෙක් ❤️😍
Congratulations sahodaraya 🖤😊!...
ලෝක ලමා දිනයට හොද තෑග්ගක් 💟
Hel fire අය් යලා ට .....පහරක් හදවතට දැනෙන්නේ රටට ප්‍රයෝජනයක් වෙන්නෙ මේන්න මේවා....ශුභ පැතුම් චැනල් එකටත් මෙතුලටත්
ගොඩක් වැදගත් දෙයක්....මේ වගේ vedio හැමදාම ගේන්න....ජය වේවා
congratulations malli.wayasa kiyanne ilakkamak witharai kiyana eka oya oppu karala.gammak thamai.💪
මෙන්න නියම කොල්ලො ජය වේවා ❤❤❤👍👍👍
මම 5 වසරෙදී 1/= ගානේ ඩේ කාඩ් කඩෙන් අරන් 5/=ගානේ විකුණුවා.
අද මට 18 මම simple book youtube chanal eke video okkoma balala thiyanawa මම මේ කමෙන්ට් එක දාන වෙලාවේ මගේ විදේශ රැකියා ආයතනය නිර්මාණය කරන ගමන් ඉන්නේ.
simple book youtube chanal ekata මගේ හදවතින්ම සුබ පතනවා ඒ වගේම ගොඩක් ස්තුති.
Wow. Oyath a vge kenek tamai ehenam. Well done
බොර අරගල කරලා රට ආරාඡික කරලා තමන්ගේ සාක්කූව පරවා ගත්තු කාලකන්නි මිනිසූන්ට සහ විශ්වවිදයාල කාලකන්නින්ට නියම කනේ පහරක් ඔයාගේන් පුතා...... ඔබ වගේ දරැවන් තමයි රටට අවශය.... ජයේන් ජය ඔබට ...
Bohoma isthuthi kiuwa,,,eka hadawathatama danuna,subapathum malliya.👍👍👍💚
Great asset to our nation.
Keep succeeding and inspiring champ!
අහම්බෙන් හම්බවුනේ. හරිම වැදගත්... හැම ලමයෙක්ම බලන්න ඕනි.. today breakfast
Dear Nethila, I’m so proud to be one of your teachers. All the best putha!
Keep it up nethila. Congratulations.
You motive us.
Happy childrenday
I like this programe. 👍
thank simplebooks.🥰
He’s a privileged kid. You will find so many kids like this in our country unfortunately it’s not easy for everyone to get recognised especially when you’re underprivileged. Go to Kataragama you will find so many kids selling everything from handun kooru flowers to pooja watti. They are also great entrepreneurs.
True 🎉
But this kind of videos will inspire everyone who needs to be an entrepreneur
නියමයි 👌
Entrepreneur Skills ගැන ත් video ටිකක් අරන් එන්න 👍
මගේ බිස්නස් සර් හැම වෙලාවෙම උගන්නන,මතක් කරන දෙයක් තම "ව්යවසායකයෙක් වෙන්න" කියලා
Thank you so much.... Simplebooks ❤️
excellent job, keep it up and make Sri lanka proud👊
Best wishes,keep going and be a good entrepreneur in the world 👍❤️
Thank you ayye.me video ekata .eka dawasak mn oya apu zoom ekakata awith keewa lamai entrepreneur gana idena ganna eka hodai kiyala.ithin me video eka hoda piyawarak wei ekata
My favorite youtube channel. ❤️ Thank you Simplebooks, for your hard work, dedication and the valuable service for the society. Hope you will succeed in everything you do in your life!
Means alot
I'm really proud of you nethila....😊
Good luck💛
Good luck and May God bless you
God bless you .තෙරුවන් සරණයි putha .❤❤❤❤
Nethila !
Oyge future eka pahadiliy oya dakshayek
Oyage taththata ammata thanks!
ඇත්තටම ආඩම්බරයි මල්ලී ඔයා ගැන ❤
සුබ පැතුම්❤️
Awesome Nethila! 😍💯
Talented and lucky child.
Congratulations putha.
Congratulations putha. Keep up your great work.
මචං සුපිරිම වැඩක් මේක.. Thank you
Proud of you brother 😊definitely we have better future generation 🇱🇰…
දිගටම කරගෙන යන්න මල්ලි ❤️
වයස 13 years old උනාට දැනුම 60 years old ❤️🔥❤️🔥❤️🔥 respect bro