Akki dr rashel product eke akki vitamin c serum ekai, 24k gold serum ekai dekama use karala thiyenawa neda? Akki plz mata kiyannko e range deken hodama resalt thiyena range eka mokakda kiyala?
Hi dear.... kohomada oyata....mamath ada thama oyage video balala comment danne..oya lassanai...ane nacher seacret brand eka cream gana video karannako....ape lankawe dayak nisa..
මන් දැක්ක අවන්කවම ප්‍රඩක්ට්ස් එක ගැන ඇත්ත කතා කරන කෙනෙක් ,, ප්‍රඩක්ට්ස් වල හොද වගෙම නරක දෙකම කියල දෙනව ලස්සන ට,, මන් දැක්ක හොදම යූ ටියුබ් චැනල් එක 😚
Mama asama oya අවංකවම අදහස් කියන නිසා akki..good luck.thank you
Back ground eka harima ලස්සනයි
ගොඩක් ස්තූතී නංගි ❤️❤️
බැක් ඩ්‍රොප් එක සුපර්බ් අක්කි 😍
හැමදාම වගේ ඉවරවෙනකන් බලන් ඉන්න ආසා විදියේ විඩියෝවක් තැන්ක්ස් අක්කි 💞
ගොඩක් ස්තූතී නංගි ❤️❤️
අද background එක superb ...👏👏👏ඔයාගෙ රිවීව් එක හුගාක් වටිනව...ස්තූතියි ශාරා💐
බොහොම ස්තුතී ඔයාට ❤️
Alchol තියෙන clensar valtah oyaa කියපු visthara අදාළ ද නන්ගි
Anith chanal wage oya wate inna kattiya kawadawath akkawanm dala yana ekak naha mokada oya aththata thamai mulikathwaya denne, adarey ❤️
Niyamai akkeee...thunuruwan saranaiiii.apita wedagath vedios krnna...
තැන්කිව් නංගි ❤️
balan hitiya hoda review ekak nangi.oyage review balala tamai mama use karanne.apiwa denuwath karanawata oyata godak pin.oya tawa tawath lassana wenna oni nanga.
Akki dr rashel product eke akki vitamin c serum ekai, 24k gold serum ekai dekama use karala thiyenawa neda? Akki plz mata kiyannko e range deken hodama resalt thiyena range eka mokakda kiyala?
akke dr.rashel new gold collagen 8 in 1 serum ekai gold collagen toner ekai gena review ekak dennako❤️
අනිවාර්යයෙන්ම ඉස්සරහට කරනවා ❤️🤗
24k gold serum aka oil pimples skin aka hodai da meka us karana gaman senoda day and night caram aka gewata kamak nedda
අවු : 40 වැඩි අයට හොද මිස් කියන එකද නැත්නම් විටමින් c සීරම් එකද
Dr.Rashel විටමින් C සීරම් එකයි මේ ගෝල්ඩ් සීරම් එකයි අතරින් වඩාත්ම රෙකමන් කරන්නෙ මොකද්ද ඔයා...පුලුවන් නම් කියන්න ඒ ගැන...😍
මේ සීරම් එක 😌 මොකද විටමින් සී සීරම් එකේ විනිවිද පේන බොට්ල් එකක ඒක එන්නේ නෝමලි විටමින් සී සීරම් එක එන්නෝනා ඩාර්ක් කලර් බොට්ල් එකක.. මේක හැමාතින්ම හොදයි ස්පෙශලි නයිසිනමයිඩ් හයිලොරිනික් ඇසිඩ් තියෙන නිසා ❤️
@@Lifewith_Peaches බොහොම ස්තූතියි ඔයාට..මට පැහැදිලියි .ඔන්න මාත් ගන්නව😍
@@RR-vs3po පාවිච්චි කරලා මට රිසාල්ට්ස් කියන්න මතක ඇතුව ❤️
@@Lifewith_Peaches ❤❤❤
Me dr rashel gold serum ekada
Akke mata deyak danaganna one plss rip ekak denna ..24k goldzan eka night crem ekata kalawam karala gahanna puluwanda
Akke .me siram eka vitrak pavicchi karana beida reta.wena mukut night cream ekk noga
Polyvinyl alcohol ingredients list eke mentioned karanne kohomada nangi
මෙකෙ දාලා තියෙනේ ඇල්කොහොල් කියල විතරයි පොලිවින්කල් එක තමා පීලෝෆ් මාස්ක්ස් වලට ගන්නේ නෝර්මලි.. එකයි ඒක රෙකමන්ඩ් කරන්නෙ නැත්තේ ඩොක්ටස්ලා.. ආයුර්වේද පීල් ඕෆ් මාස්ක් වල නම් ද්ද්නෙ නැහ් කොහොමද කියලා.
අනෙ අක්කී මට වයස 21 මං මේ පැක් එක අරගෙන දවස් 3මං පාවිච්චි කරේ නැ ..මෙක හොද නැද්ද පවිච් කරන්න
බලගෙන හිටපු විඩිය එක අක්කි රශෙල්ගෙම බ්ලැක් හෙඩ්ස් වලට තියෙන එක ගැනත් රිවිව් එකක් කරනවද?තැන්කිව් අක්කි හැමදාම වගේම අවංක අදහස් ඔයාගේ 😊
ගොඩක් ස්තූති නංගි.. මන් ඒක පොඩ්ඩක් බලන්නම් හොදද ❤️
Shara gold serum eka fancy point ake not available.. original eka Ganna wena place 1k thiyenawada... original eka haduna Ganne kohomada
ග්ලැමරස් එකෙත් චෙක් කරන්න.. ඒ දෙකේම මේ මාසේ අන්තිම රිස්ටොක් කරන කතාවක් කිව්වා..
Akki oyage vedio 1ka hari hondai
Mang aasai oya whitening valata kamathi na hari hondamadeyak Akki thank u
Akki olifair night cream eka genath karannakoo vdeo ekak..
එක ගන්න මන් හොයනවා මේ දවස් වල.
Me serum eke original product eka imported by malaysia da?
Ane Akki matath ganna one Anuradhapura ganna thiyenawada koheda
අක්කෙ මේ සීරම් එක ගාලා සැනෝදා day and night eka ගාන්නද, ඔයාගෙ වීඩියෝ බලලමයි මන් සැනෝදා ප්‍රඩක්ට් පාවිච්චි කරන්නෙ, අනෙ මාරම හොදයි, ඔයාට පින් 😘
Wayasa 18 kenekta gold serum eka hodaida akki
Shara 😍 yet again a honest review thank you so much you hava a long way to go 😊
Thanku so much charuni ❤️
Hi akkiyo happy new year akkiyooo.ane akki mekta pimpls Mark ahmath ynwd akkiyo plz rply me akkiyooo
Wishing you the same nangi 🙏
ඔව් අඩුවෙනවා 😍
@@Lifewith_Peaches akkiyo mn akki kypu shops wlin ahla bluwa ayla gawa product denta ewri qwa akkiyoooooo...
@@dilmadusha5177 මෙ මාසේ අන්තිම බලන්න නංගි
@@Lifewith_Peaches hri akkiyooo gdk tnx😍😍
Akki mt wayasa 19i pimples thiynwa blackheds thiynwa oy සීරම් eka use klat kmk nadda pimples adu weida
වයස නම් ප්‍රශ්නයක් නැහ්.. ගොඩක් පිම්පල්ස් තියෙනවනම් එපා.. බ්ලැඛෙඩස් තියෙනවනම් සතියට දෙසැරයක්වත් ස්ක්‍රබ් කරන්න. මේ සීරම් එකට බ්ලැඛෙඩ්ස් එන එක අඩුවෙන්නෙ නහ්.
@@Lifewith_Peaches Godakma pimples n akke tikai thiyenne aduru lapa adu wenne gold ekatada vitamin C serum ektda
@@dilkithathsarani9407 ගෝල්ඩ් සීරම් එක ගන්න නංගි එහෙනම්
Akke gold seurm eka ganna puluwan shop dekak kiwe ...e deka mokakd pahadili adui
Thanks sis... scars fade karaganna puluwan products genath kiyala dennako plz
මේකටත් ස්කාස් ෆේඩ් වෙනවා.. සැනෝදා එකටත් වෙනවා ස්පෙශලි සැනෝදා ෆේස්පැක් එකට ❤️
@@Lifewith_Peaches thanks a lot
Serum eka body lotion ekata mix keloth hands,legs brightning keragana puluvanda
Akki meka oder krnn hoda page ekk kiyannko.. Meka 20 year kenekta hodid pimple enne nedd.. Skin eka white wenwd.. Plz reply akki
Akke 24gold serum eka night use krann puluwanda ,
Hi dear.... kohomada oyata....mamath ada thama oyage video balala comment danne..oya lassanai...ane nacher seacret brand eka cream gana video karannako....ape lankawe dayak nisa..
ඉස්සරහට කරන්න ඉන්නවා සමාදි.. ඔයාට ගොඩක් ස්තුතී ❤️
Mata hota day cream 1k kiyannako...mage age 35..
Nangi pigmentation walata cream akak kiyannako
Gold collagen peel off face mask Rs 995/-
24K gold serum Rs 1200/-
24k serum is out of stock in both glamorous & fancy point ☹️
Thanks darling
Vitamin C serum ekai 24k serum ekai ude hawasa gawata kamak nadda
Dn kiyd
Akki mata good cream akak kiyannako mage muna golw briad venna one plzz hondhama hondha cream ekak kiyannako
සැනෝදා ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක
ස්වා නැචුරල් ෆේස් ග්ලොව් ක්‍රිම් එක
මට රෙකමන්ඩ් කරන්න පුලුවන් ඔයාට
Akki dr roshel vitamin c night crem ekka meka ganna hodai da
නංගී වයස 50ට වැඩි අයට හොඳ නිෂ්පාදන ටිකක් කියන්න පුළුවන් ද
මන් ඒ ගැන වෙනම විඩියෝ එකක් කරන්නම් අක්කේ.. නැත්නම් මට ටික දවසක් දෙන්න මෙකට රිප්ලයි එකක් දාන්නම් මම් ❤️
dr meke gold Dust aka thiyanawa neda? e dust aka face ake proses athulata yanne nadda?
Wiyali samata face mask ekak kiyannako akka.oya godak hoda dewal walin apiwa danuwath karanawa.awankawama adahas kiyanawa g.blz
පීල් ඕෆ් ෆේස් මාස්ක් මම් වියලි සමට අනුමත කරන්නේ නැහ් නංගි එකෙන් තියෙන සම තවත් ඩ්‍රයි වෙනවා.
Ane akke mage wiyali samata.face cream ekak saha agata body cream ekakuy plz kiyanna
24k gold ampoule serum review ekak karanna puluvandha?
තැක්කිව් අක්කා😘😘❤
නංගි ❤️😘😘
Dr.Rashel vitamin C day and night cream වයස 50වැඩි අයට හොඳයි ද
විටමින් සී ඩේ ඇන්ඩ් නයිට් වලට වඩා පුලුවන්නම් රෙටිනෝල් තියෙන ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන්න..
ඕඩිනරි එකේ රෙටිනෝල් එක ගොඩක් හොදයි..
Meke box eke Collagen kiyala gahala thiyeida dr?
Fancy pont wala number eka denn plz
akki mn gwt gold serum ekh tiynwa mta hmbuna ekak eke clur eka wensneh eh keynneh fake thda kha ptak tiyenneh kudu ekh
Akke srina palace eken original serum eka ganna puluwnda??
ශ්‍රීනා ප්ලැස් එකේ ඔතෙන්ටික් තියෙනවද කියන්න මම් දන්නෙ නැහ් නංගි.. මට ශුවර් අර දෙක තමා.
This vedio is very valuable to me.thnak you so much akki ❤️❤️❤️
glad to hear nangi ❤️
Dr rashel vitamin c ekata wada skin eka glow lrgnna hoda dr 24 gold serum ekada akki
Akki gold serum eke ml kiyda ...plzz reply ona
Akki dr rashel brand eke vitamin c range ekata wada 24 k gold range hodai da
Akke aurudu 16 wadi ayeta use keranne hode nadde😊🙂
Kandy wala hama thanama hoyala hoyala gathe akki.ඇත්තටම oya kiuwa wage meken results thiyenwa.ane thank you so much
තැන්කිව් නංගි ❤️
Oyata thibuna results monad
@Kavindi Manchanayaka mata mathaka man 1600 ta wage gaththe.kandy walin gaththe
@@sachitharu3772 muna clear una
@Kavindi Manchanayaka man nam bar code search kara
Ane akki dr. Rashel face cream eka reviews ekk krnnko mn ek use krnn inne hodid ek 👍
Akke gluta white serum eka hodada😊
New price plz??
Akki dr rashek 24k srum eka kiyda
Serum kelinma muna ta apply karanna beri mokada
ඩ්‍රොපර් එක මූනේ ගාවන්නෙප එහෙම දානවනම්.. මුනේ ගාලා ආයේම බොට්ල් එක ඇතුලට දානවනේ ඉන්ෆෙක්ශන්ස් එන්න පුලුවන් එතකොට එකයි.
Shara thawa dr rashel product gana karannako
Anh akke black heds godaaaak thiynwa ekata mokda kranne kiyannko 😣
ස්ක්‍රබ් කරන්න නංගි සතියකට දෙවතාවක්.. ස්ට්‍රිප්ස් වලින්ට වඩා බ්ලැඛෙඩ්ස් කන්ට්‍රොල් කරන්න පුලුවන් ස්ක්‍රබ් එකෙන් ❤️
Meke original aka kohenda ganne
Mama Akkige videos wlata godak kemathi oyage boruwa ne ekai.
24k gold mask ekak ganna mishra samakata mokakda hoda brand eka
Akki mekata facial hairs remove wenvada
Me serum eka genna ganne kohomada akki.meka orginal neda.godak ewa tiyanawa feck ewa
Akki gold serum eka age 16 use karanna hoda nhada 😢
No plz
Meke original hoyagnne kohomada
Price kiyada
akki 24k gold serum eka ganne kohen da
ෆැන්සි පොයින්ට් වැල්ලවත්ත
ග්ලැමරස් දෙහිවල ඒ දෙකේ බලන්නකෝ
Prices
Mentioned below
Mask ek use krl aniwryen serum ek use krnn onda
Order krnne khomd akki
Genna ganna nambare dennako nangi
Akki ෆැන්සිපොඉන්ට් එකට කතා කරන්නෙ කොහොමද
oyage kata depatta idan nikatata parawal 2k tiyenawa patiyo
ඒක පරම්පරාවෙන් එන එකක් 🤗 ප්ලාස්ටික් සර්ජරි එකකින් ඇරෙන්න හදන්න බැහ්
sorry dear
online order kranne kohomada
Akkeee ganna thanak kiyannakoooooooo
සීරම් එකේ මිල කියන්න පුලුවන්ද ඔයාට...?
මන් හෙට එයලාව කන්ටැක් කරගෙන මේ දෙකේම මිල ගනන් මෙකේ කමෙන්ට් එකක් විදියට දාන්නම් 😊
ප්‍රයිස් එක මෙන්ශන් කරා ඩියර් 😊
Dr rashel brand eke fake products thiyanawa godK
Pls tell me price dear
Mentioned above 😊
Serum eke resat enna kopana kalayak yaida
මාසයකටත් වඩා අඩුවෙන්
💛
Gold serum eka day time use karanne puluvantha kiyanna English type msg karanne akke
Puluwan eka prashnayak neh habei sunscreen aniwaryayenma pawichchi karanna
❤❤❤❤
Ja ela koheda akke me sirum eka ganna thiyenne original eka
Gold serum eke name eka hariytama kiynna
24,k gold serum එක වියලි මුනට හොදද ස්තුතියි ඔයාට .
මෙක හොදයි.. මේක ගාලා ඔයා එදිනෙදා ගාන ක්‍රීම් එක ගාන්න..
Phone no
Haw. Mach
👏👏👏👏🌹🌹🌹
❤️❤️
Akky mata kiyannako oily ,sensitive skin ekata hoda sunscreen ekak ..price ekath kiyanna akky ..loku udawwak❤️❤️
Skin doctor හොදයි ප්‍රයිස්සෙක හයසීය ගානක් වගේ වෙන්නේ..😊
Mama me prduct wk ganna hoyana kohomada ganne.
Me serum eka 18 age kenekta hodaida
hodai prshnayak ne nangi