රන් පදක්කම් 11ක් දිනූ, දිවයිනේ ප්‍රථමයා වූ, විශේෂඥ වෛද්‍යවරිය නිවීමේ සුවය ලබයි!

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 60

  • @NirapekshathwayeMaga
    @NirapekshathwayeMaga  6 років тому +10

    පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් ත්‍රිපිටකය මුල මැද අග ගලපමින් සිදුකරන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර නිවනෙන් නිවීම සදහා ඔබ කල යුත්තේ කුමක්ද?
    01. දින 10 ධර්ම සාකච්ඡාව Season 08 සම්පූර්ණයෙන්ම(වීඩියෝ 32 ම) ශ්‍රවණය කරන්න
    goo.gl/hZBs3Y
    පසුව
    02. දින 5 ධර්ම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න
    goo.gl/vLHVAR
    අනතුරුව
    03. සම්මා සමාධිය පූර්ණය කරගැනීමට ආර්ය භාවනා වැඩසටහන අනුගමනය කරන්න
    goo.gl/tsH3cw

    • @nadirawijesuriya28
      @nadirawijesuriya28 6 років тому

      නිරපේ්ෂත්වයේ මග

    • @marvelousproduction4898
      @marvelousproduction4898 6 років тому

      Nadira Wijesuriya

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 Рік тому

      මිත්‍යා දුශ්ථික බව්‍ය මොන ත්‍රම් ප්‍රබලද්

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 Рік тому

      2:36

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 10 місяців тому

      නිවීමට අවශ්‍ය නම් මේ විකුර්ති දේශනා නොඅසා සිටීම විතරයි කල යුතු

  • @නිර්වානමග
    @නිර්වානමග Рік тому +4

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේටත් උතුම් ආර්‍ය දර්මය පුරන්නාවූ පින්වත් සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා ...🙏🙏🙏

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී 7 місяців тому

      කාටවත් නිවන් දකිත්වා කියල එයා ට නිවන් ලැබෙයිද
      අපි මේ තාක් කාලයක් රැවටුනා බුදු පියා වසර හයක් දුක් වින්ද අර තරම් අපිට ඒක කීව ගමන් හරියයි අන්න මීවනපලානේ අරිහතුන් වහන්සේ කියා දෙනව රාගය දේවේස මෝහ ආ මොහොතේම අයින් කරන්න
      මට ලැබෙන්නෙ මමගෙනා කුස
      ල් අකුසල්

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 місяці тому +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @siri9775
    @siri9775 8 місяців тому +1

    ඔබ තුමිය ට තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා

  • @supunsandika5455
    @supunsandika5455 3 роки тому +1

    තෙරුවන් සරණින් උතුම් නිර්වාණ අවබෝදය පූර්ණ වෙත්වා !

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 6 років тому +6

    Wonderful! this experience is the most valuable medal you have won in your life, compared to those 11 gold medals.👍👍👍

  • @DeAlwis
    @DeAlwis 6 років тому +11

    I'm grateful for the word Anichcha..
    If one was to constantly remind oneself that his/her partner was going to die.. children.. parents.. I think people will end up mad or away from Buddhism
    However the word annicha has brought Buddhism so close to the heart and understanding. . Thank you . Pin pin pin

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 роки тому +2

    🙏🙏🙏 සාධු සාධු සාධු නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 2 роки тому +1

    සාදු..සාදු..සාදු.....
    අනුමෝදන්වෙමි.

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 9 місяців тому +1

    Oba wahanseta,, uthum nirwana awa boodayama lebewa lebewa lebewa 🙏🙏🙏🙏🙏

  • @Nadira-s2f
    @Nadira-s2f 7 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anitadissanayake2934
    @anitadissanayake2934 6 років тому +3

    Wow wonderful great 👍

    • @nkproductions2236
      @nkproductions2236 6 років тому

      I don't know why this monk promote person's qualifications and professionalism so much. That's ridiculous. Sri Lankans in general ar silly. doctors, batch tops are big words for them. Idiotic mentality of categories people based on qualifications, jobs or money. Shit!. This monk use this weakness of sri Lankans for his marketing campaign. Is Buddhism such a cheap philosophy?

  • @lalithaponnamperuma2604
    @lalithaponnamperuma2604 2 роки тому +1

    👍🙏🙏🙏

  • @yasankathalagala966
    @yasankathalagala966 6 років тому +1

    Teriwansaranai madam ,Dr Thalagala

  • @nimalkarunarathne418
    @nimalkarunarathne418 6 років тому +5

    Aarya uthumanta namaskara wewa!

  • @kamani229
    @kamani229 9 місяців тому

    🎉

  • @sandewjayasinghe207
    @sandewjayasinghe207 4 роки тому +8

    දැනුම නම් knowledge ,බුද්ධිය යනු inteligence නමුත් ප්රක්ඤාව යනු wisdom වේ.කෙතරම් දැනුම තිබූනද එම දැනුමෙන් මිනිසුන්ට මානයක් ඇතිකර බමුණු අභය මේ කරන විකෘතිය නතර කරන්න.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ Рік тому

      sandew oba nirapekshathwa season8 ahannako

    • @jobswithsuja
      @jobswithsuja Рік тому

      bathkanna witharak kata arinna.

    • @anuththarasriwishwakeerthi9300
      @anuththarasriwishwakeerthi9300 8 місяців тому

      Oba niwaradie. Margapala ho praghawa labeemata eawa sadaka nowe. Ewani palayan athpathkaragath aya athara ,wiwida buddhaytam pawathee.

  • @janakafernando9434
    @janakafernando9434 6 років тому +3

    A Great achievement 🙏
    You have stepped in to the correct path
    That’s why you can’t return to the life you were leading.
    💐

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 6 років тому +1

    oba visakha viduhalata gawrawayak genawa....sadu sadu

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 роки тому

    Oba thumiyata pancha upaadaanaskandayen midee sudda panchaskansayak thula jeewath viya hakida?

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 років тому +6

    සාධු සාධු සාධු

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 2 роки тому +1

    සාදූ සාදූ සාදූ

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 7 місяців тому +1

    🪔🙏🙏🙏

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 10 місяців тому +1

    සසරම ෆේල් 🤣🤣🤣

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 8 місяців тому

    අවීචි මහා නරකාදියටම ගොස් ලෝක විනාශයෙන් පසුවත් වෙනත් අවීචියකටම වැටෙන්නටත් නියමිත මෝඝ මිසදිටු කාන්තාවගේ නම කුමක්ද

  • @chalanasenadheera7042
    @chalanasenadheera7042 4 роки тому +12

    Batch Top මෙ කතා අහල නිවන් දැකපු නිසා අපිටත් අහන්න කියලනේ මෙ කියන්නේ.. බුදුහාමුදුරුවෝ නම් වේ වගේ ad දදා ධර්මය දේශනා කලේ නැති බව විතරක් කියන්නම්. ධර්මය අධර්මය කරන අධර්මය ධර්මය කරන උන්ට විදින්න වෙන විපාක ධර්මයේම සඳහන් වෙනවා. එත් එක දෙයක් ගැන කනගාටුයි. බුදුහාමුදුරුවෝ දේශනා කළ සද්ධර්මය ගැන අපට තියෙන අවබෝධය අඩු බව අපිට තේරෙන්නේ මෙ වගේ දේශනා ඇහුවමයි. ශතවර්ෂ ගණනාවක් බුදුදහම ඉගෙන ගත්තත්, ඒ ඉගෙනගත්තු ධර්මයට ඉඳුරාම වෙනස් මේවැනි කතා වලට අපි දන්නා ධර්මය තුලින් උත්තර දෙන්න අපිට බැරිවෙලා තියෙනවා. ඒ නිසා අපි වහ වහා ඒ ගැන සිත යොමු කල යුතුයි. ධර්මය විකෘති කිරීමේ චේතනාවෙන් හරි අපේ ඇස පාදුවට අපි මෙ අයට ස්තුතිවන්ත විය යුතුයි. ජපානය අද දියුණු දේශයක් වී ඇත්තේ එය විනාශ කිරීමට සතුරන් බෝම්බ හෙලූ නිසා බව මතක් වෙනවා.

    • @jobswithsuja
      @jobswithsuja Рік тому

      chethanaawa dharmaya vikruthi kireema kiyanna oyata diwas thiyenawada? gon katha akiyanna epaa.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 7 місяців тому

      දිවැස් ඕනද විකුර්තියක් කියල පේන්න ? ත්‍රිපිටකයට අනුකූලද බලන්න බුදු උන වෙලේ ආසනය මත මල පහ උනා කියල ත් කීව මේ උන්නාන්සෙ 😂ඒක සියලු බුදු වරුන්ට පොදු ධර්මතාවක්ලු😅😅😅​@@jobswithsuja

  • @dyanidyani4550
    @dyanidyani4550 6 років тому +6

    Saadu saadu saadu!!!

  • @mumefreetime8336
    @mumefreetime8336 6 років тому +4

    saadu!saadu!saadu!

  • @damindadineshimaduwagamage9044
    @damindadineshimaduwagamage9044 4 роки тому +1

    do you even need a Buddha to tell that you can have distress, dissatisfaction if your unfulfilled desires are not fulfilled..! Even, a Pruthagjana mind can understand that.

    • @jobswithsuja
      @jobswithsuja Рік тому

      YOu obviously didn't understand that.

  • @udarasampath3854
    @udarasampath3854 8 місяців тому

    Me wikurthiyak

  • @nimalkarunarathne418
    @nimalkarunarathne418 6 років тому +1

    Darmaya therum ganna puluwan pragnawantayinta bawa. Idiripath kara ethi dwesa sahagatha samahars comments walinma penewa.
    Buddimat aya ewage comments magaharinna
    Sambudu sarana wewa!

  • @anuththarasriwishwakeerthi9300
    @anuththarasriwishwakeerthi9300 8 місяців тому

    Lokaye nawa soyaganeem kala boho vidyacghayan hitiya. Owun boho denakuta buddha wachanaya ho wenath pera apara dharshanayan munagahuna. Namuth owun kisiyam palayakata pathwoo bawak danaganeemata nomatha. Menisa adyapanaya buddhiya, danuma, ganitha awabodaya wani, hakiyawal samaga me niwan margaya patalawa nogatha uthuie. Ese weema ho noweema matha margapala theeranaya kalanohaka.

  • @mkumara
    @mkumara 6 років тому

    This is the difference between intelligence and educated..... Kaalama sutta.

  • @anuththarasriwishwakeerthi9300
    @anuththarasriwishwakeerthi9300 8 місяців тому

    Hamuduruwane tharaha awasara. Buddhiya ha pracghawa yanu dekak lesataie ma asa aththe.

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 8 місяців тому

    Munta pissu

  • @nimalibasnagoda2663
    @nimalibasnagoda2663 4 роки тому

    Thathwa tharathiram highlight kireema manaya awisseemak neda. World achievements are not relevant to the spiritual world. These people are spending ego. Is it fair to under estimate people considering formal education

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 роки тому

    Mokakda avidya sankara kiyanne pagadalaa denna

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 6 років тому +8

    Wonderful! this experience is the most valuable medal you have won in your life, compared to those 11 gold medals.👍👍👍

  • @lalithaponnamperuma2604
    @lalithaponnamperuma2604 2 роки тому

    👍🙏🙏🙏