Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි ජයවේවා අයියේ
සිතුම් පැතුම් ඉටු වෙවා!
අපි දෙල්විට.. ❤
ගම්පලාත නේද..
නියමයි අය්යේ ඔබලාට ජයෙන් ජයම වේවා බුදු සරණයි දෙවි පිහිටයි
ගොඩක් ස්තුතියි මල්ලි
යකෙක් නේ..... ගමේ මිනිස්සු හොල්මන් වෙන්න ඇති මොකද්ද බොලේ මේ පාරේ ආපු මේ වාහනේ කියලා. ඇයි යකෝ... ඔහොම කඳුගානේ වාහනේ අරං ගිහිං අහින්සක අපේ හිත් රිද්දන්නෙපා අප්පා...😁😁😁 නියමයි අයියේ... යන්න ඕන නම්, ගල් දොබොක්කාවල් වගේ නැතුව වාහනේ ගන්න ඉඩ තිබුණනම් ගියා. ආයේ කතන්දර නෑ. ඒක එක අතකට හොඳ motivation එකක්... පරණ වීඩියෝ දැන් බලන්නේ. මේවා බලද්දි ඉස්සරයි දැනුයි වෙනස හොඳට තේරෙනවා. සුපිරියි. ජයම වේවා අයියේ...!
මෙ දවස් වල මතක හැටියට අපි විඩියෝ හැදුවෙ අයි පෑඩ් එකේ ඇප් එකකින්. ඔව් කාලෙකින් වාහනයක් ගියපු නැති ටැක්ටර් පාරක ගියේ. ඇත්තම මතක් වෙනකොට සුන්දර අත්දැකීම්. ❤️❤️❤️
@@TravelWeekend ❤️❤️❤️❤️❤️
අපි ඕවිලිකන්දේ😊 දිනේශ් අයියගේ video එකක දැකල තමයි මේ video1 බලන්න ආවේ ❤️
❤️❤️❤️
Niyamai👍
සුපිරි...බ්රැන්ඩිගලයි ඇටිපොලයි ඔය පැත්තෙන් යන්න පුලුවන් කියන්නෙ...නියමයි...දන්න විදිහට බහුතරය බ්රැන්ඩිගල නගින පැත්තෙන් ඇටිපොලට එන්න බෑ....ඊළඟ වීඩියෝව එනකම් බලං ඉන්නවා 😍ජය 🙏
ඹව් මෙහෙන් යන්න පුළුවන් ඇටිපොලට නැගලා බ්රැන්ඩ් ගලට පහලට බහින්න ඕන පට්ට අමාරු ගමනක් . ස්තුතියි මල්ලි
Wow nice video ❤️
Thanks ♥️
Oyalage off road toure harima nice.oyalage hama toure ekakama wage mama dakka hondama deyak thiyenawa kiyanna eka thamai ahinsaka sathunta kanna deyak dena eka.eka harima pinak
යන හැම තැනකම වගේ බලු සුරතලෙක් සෙට් වෙනවා එයාලා ඇවිදින්න යන හැම තැනකම ඉන්නවා..😍😍😍
Niyamai
ස්තුතියි
තද 😋❤️❤️❤️
Thank you ❤️
මාතලේ ඇටිපොල 🥲අලිවිහාරෙ
දවසක යන්න ඹ්න තැනක්
ඒක මරු.. 🤘🤘
❤❤❤
මාතලේ ඇටිපොල කියල ගමක් තියෙනව.ඔයකන්දෙ මැද දුරක් උඩට යනකම් පාර කොන්ක්රීට්.මාතලේපැත්තෙන් කෙලින්ම ඇටිපොල ගමට ඇවිල්ල කන්ද නගින්න පහසුනැද්ද..හැබැයි කොන්ක්රීට් පාර ඉවරඋනතැන ඉදල රූස්ස කෙලිනම කන්ද..
ඹව් ඒ පැත්තෙනුත් එන්න පුවවන් ඒ එන පාරත් අපි ගියපු පාරට මැදදි එකතු වෙනවා මාතලේ පැත්තෙන් එනවනම් එක තමා ලග
Part 2 nadd
දෙවෙනි එක තමයි බ්රැන්ඩ් ගල එක..
අපි ඔය පැත්තේ.. ගල්පායේ..
ආ එහෙමද දවසක ගල්පායේ නගිමුද
@@TravelWeekend යමු..👍😊
හොදයි මල්ලි ...
ගොඩක් ස්තුතියි
නියමයි ජයවේවා අයියේ
සිතුම් පැතුම් ඉටු වෙවා!
අපි දෙල්විට.. ❤
ගම්පලාත නේද..
නියමයි අය්යේ ඔබලාට ජයෙන් ජයම වේවා බුදු සරණයි දෙවි පිහිටයි
ගොඩක් ස්තුතියි මල්ලි
යකෙක් නේ..... ගමේ මිනිස්සු හොල්මන් වෙන්න ඇති මොකද්ද බොලේ මේ පාරේ ආපු මේ වාහනේ කියලා. ඇයි යකෝ... ඔහොම කඳුගානේ වාහනේ අරං ගිහිං අහින්සක අපේ හිත් රිද්දන්නෙපා අප්පා...😁😁😁 නියමයි අයියේ... යන්න ඕන නම්, ගල් දොබොක්කාවල් වගේ නැතුව වාහනේ ගන්න ඉඩ තිබුණනම් ගියා. ආයේ කතන්දර නෑ. ඒක එක අතකට හොඳ motivation එකක්... පරණ වීඩියෝ දැන් බලන්නේ. මේවා බලද්දි ඉස්සරයි දැනුයි වෙනස හොඳට තේරෙනවා. සුපිරියි. ජයම වේවා අයියේ...!
මෙ දවස් වල මතක හැටියට අපි විඩියෝ හැදුවෙ අයි පෑඩ් එකේ ඇප් එකකින්.
ඔව් කාලෙකින් වාහනයක් ගියපු නැති ටැක්ටර් පාරක ගියේ. ඇත්තම මතක් වෙනකොට සුන්දර අත්දැකීම්. ❤️❤️❤️
@@TravelWeekend ❤️❤️❤️❤️❤️
අපි ඕවිලිකන්දේ😊 දිනේශ් අයියගේ video එකක දැකල තමයි මේ video1 බලන්න ආවේ ❤️
❤️❤️❤️
Niyamai👍
සුපිරි...
බ්රැන්ඩිගලයි ඇටිපොලයි ඔය පැත්තෙන් යන්න පුලුවන් කියන්නෙ...නියමයි...
දන්න විදිහට බහුතරය බ්රැන්ඩිගල නගින පැත්තෙන් ඇටිපොලට එන්න බෑ....
ඊළඟ වීඩියෝව එනකම් බලං ඉන්නවා 😍
ජය 🙏