Ehenam ban ai udda chodana mahindqta vitharak. Eka sarath fonsekatath anith ranaviruwantath adalai neda....? rataka senqdi nayakaya yatin thama oya serama inne.wada karanna one...eka mahinda da ranil da chandrika kiyana eka adala na.uddaya nimakarana welawe rate janadi parhi kauda a welawe hitiye. A kenata thamai a gaurawaya. Ehenam fonsekath newei ne ban udda kale.ranaviruwo ne.. hari de hari vidihata dakinna
The country is undeniably advancing towards a more favorable situation, and the progress we are witnessing is commendable. As a lawyer, I vehemently condemn any illegal statements that mislead the public and undermine our efforts…..
I don't think that people of this country crazy anymore to come to streets and protest for someone like Mahinda Rajapaksha who ruined this country. The individuals who remained silent when Sarath Fonseka was taken into custody are worrying now about Mahinda Rajapakshala's security. People are not with the Rajapakshalas anymore.
I'm not a Mahinda fan Yes, you are absolutely right. If something happened to MR country going to be in deep trouble opportunistic, media waiting to escalate the commotion
Well, Mahinda is a key accused in the case of Bankrupting Sri Lanka. So if Supreme court dismiss his case without consideration I will not be surprised. BTW Sri Lanka should move on kick all this free loaders out of the Government Payroll!!
If Rajapakshas did good to the country, and living a life like this is ok.. but what did he do? .. put the entire country in shit, and he is living a luxury life. ලැජ්ජාව
මහත්තයෝ මහින්දව කෑවේ වටේ ඉන්න උන්.පුත්තුත් ඒවට වග කියන්න ඔනේ.දැන් මනුස්සයට නිදහසේ මැරෙන්න දෙන්නෙත් නැත්තේ වටේ ඉන්න උන්ම තමයි.
වටේ ඉන්න එවුන් කෑව හින්දා තමයි බං අපි අනුරට ඡන්දෙ දුන්නේ එහෙම නැතුව මහින්ද මහත්තයට ඔය වගේ ජරා වැඩ කරන්න නෙවෙයි
@@Robinhood1154. 👍👍💯
@@Robinhood1154.🤮🤮🤮🤮
ඔබතුමා උගත් බුද්ධිමත් නිසා පැහැදිලි කරනවා මේකෙ ඉන්න අනිත් එවුන්ට ඕවාතේරෙන්නේ නෑ
මහින්දට බනි කියලා බලන්න ආපු උන්ටිකට උනේ ආත්ල් සීන් එකක්
ජනතාව ඉදපු හින්දා තමා ලොවේත් නැති වේන්න පැරදුනේ ..
Ubala wage kelehiguna nethi sakkili nisaii ehema une😂
@sarathjayathilaka7427 ඔව් යකෝ හැමදාම හොරාකන්න දීලා ම්නිස්සු බලන් ඉන්නැ මීහරකෝ ඇයි මේ උබට රිදිලා උබලා තමා යකෝ තවත් මේ හොර නඩයට කඩේ යන සක්කිලි හැමදාම කියන්නේ ඒකම දේ කියපන්කෝ උන් හොරා කාපුව ගැනත්
දිනුවේ ටොන් පචවලින් කියලා දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ බං. උඹලා වගේ ළදරු මානසිකත්ව ඇති අය තව ඉන්න එකත් ඇත්ත.
@@sarathjayathilaka7427 me ban 😂 uba mulin dp eka rotate karala hariyatadaganin pol buruva 😂
s-g3d
මහින්ද වාදියෙක්
අනුරයාගේ සෙට් එක උන්මාත්තකයි හිතන්න බැ
ඔවුන්ගෙන් යැපෙන එවුන් තමා වාහන රජයේ ඉඩම් නිල නිවාස අරගන සැපසේ රටට හෙන ගහලා ගියත් හිටපු මිනිස්සු අද කෙඳිරි ගානවා.අඬනවා
පච වාදියෙක් කියනවා මහින්දවාදියෙක් කියලා. හතර හිනා පොඩි එකෝ.
un pisso@PadmiPadmi-m6g
මහින්දට ඔච්චර ආරක්ෂා වක් ඕනෙ නම් හමුදා කඳවුරක නවාතැන් දුන්නාම හරිනේ
ලෝකෙ කොහෙද හිටපු ජනාධිපති වරු හමුදා කඳවුරු වල ඉන්නෙ ?
විජේවීරගෙ පවුල හමුදා කදවුරේ තිබ්බෙ රජයේ සහ ජනාධිපතිගේ අනුකම්පාව යටතෙ.
මහින්ද කියන්නෙ අනුකම්පාව යටතෙ ඉන්න ඕන කෙනෙක්ද ?
එතුමගෙ උරුමයක් රජයෙන් ආරක්ෂා කිරීම.
ජවිපෙ භෞතික වාදීන්ට නම් ඔය දෙකම එකයි. නමුත් කොමියුනිස්ට් දහම වැනි භෞතික වාදයකින් මොළේ කුරුවල නුවූ අයට අනුකමපාව යටතේ ඉඳීමයි හිමි කම නිසා හිඳීමයි සම්පූර්ණයෙන් වෙනස් දෙකක්.
නායකය ගොබ්බසේන කෙනෙක් වුණාම අනිත් උන් ගැන අහන්න දෙයක් නෑනෙ ? 😅😅😅
@@ShasLi කුහක ජෙප්පා
Hite. Tiyenna. Waire. Nati. Karaganna. Oka. Oyalata. Ledak. Wenawa. Waire
@@PubuduMalakajබදු මුදලින් උබේ ගෙදර ගෑනුන්ට හොදට ලැබුනද
@@ThambaraSanduනැ නැ මහින්දට එහෙම වෙනම අයිතිවාසිකම් / උරුමයක් නැ... මේ රටේ හැමෝටම ථීන අයිතිවාසිකම් එයාටත් සමානව භුක්ති විදින්න පුලුවන්....උබ වගේ වහල් බයියොන්ට වඩා කොමියුනිස්ට්කාරයොයි ලිබරල්කාරයොයි හොදයි..උන්ට මතවාදයක්වත් තීනවා.. උඹට තියෙන්නේ හාම්පුතා ආරක්ෂා කරන ඇම්මක්... ඔච්චර ආරක්ෂාවක් ඕන නම් හමුදා කඳවුරක නවාතැන් දෙන්න පුලුවන්.. එතකොට රාජය වියදම ටිකක් හරි අඩු කරගන්න පුලුවන්... ඒ ඉතුරුවෙන සල්ලි අදයාපනය වගේ අංශයකට යොදවල රටේ අනාගතය වෙනුවෙන්වත් දෙයක් කරන්න පුලුව.... මතක තියාගනින් වහලො මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් ...රාජාණ්ඩුවක් නෙමෙයි....
මහින්ද මහත්තයට බැනල comment දාන උන්ට කියන්නෙ තියෙන්නෙ
මහින්ද රාජපක්ෂ නැත්නම් ප්‍රබා උබලව කැති ගාලා 💯
අනිවාර්යෙන් මුන්ගෙ අම්මට ළමයිනුත් හදල .
මෙයා මොනව කියනවද මන්දා. ආසයි බයයි වගේ . පයිපෙ නැතිව ටෝක දුන්න නම් අර පිටිපස්සෙ ගහල තිබුනු බෝඩ් එකට සාධාරණයක් වෙනව.
මේකයි සර්..අපේ අයට කියලා දුන්නට වැඩක් නැහැ.තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නැහැ.තේරුම් කරන කෙනාටත් පහත්ම විදියට හරි අමතනවා.තමා තරම් කෙනෙක් නැහෑ කියලා හිතලා.හැමදේම වෙලාම බලන්න ඕන.ඌයියා උනාම තමා තේ රෙන්නෙ.( sorry to....)
Hariyata hari
අපි තවමත් මහලු මාමට කියන මුඩුක්කු නූගත් වහල්ලු සෙට් එක කෝ මලමු උන්ට අපි
අපිට ඔච්ච්‍රර වියදමක් දරන්න බැරි නිසා මහින්ද ආමි කෑම්ප් එකක නතර කරමු.
බොගේ අමිමාව නවත්තපං ගනිකා මඩමක
@@rangadarshani315 කුහක ජෙප්පා
Vihiluwata. Ganna. Apa. Awat. Apassa ta. Anawa. Mahinda. Kiyanne. Vihiluwak. Newe. Ygantayak. 🙏
Yes
@@lmchinthaka9588උබ ගෙදර ගෑනු ටික මයිනුන්ට,දීල පලා ගන්න කියල වැඩේ දුන්නම ගෑනුන්ග්‍ර්පස්ස ලෙවකාපිය තිරිසනඋබ හිතුවද අම්ම මතක් කලාම තොපි වගේ පොන්ටියොන්ට බය වෙයි කියල උන් තොගෙඅම්මගෙ පුක පැලුවම ගිහින් ලෙවකාපිය බල්ල අම්ම මතක් කරන උන්ට කියන්න ඕනෙ මෙහෙම නොයි
ලෝකේ හොදම දක්‍ෂම යුද හමුදාපති සරත් ෆොන්සෙකා මහතා බව ප්‍රසිද්දියේම මහින්ද ජනාධිපති කාලයේ කිවා පසුව යුද්දය දිනපු අය මහින්ද පරම්පරාව පමණක් උනේ කෙසේද
ෆොන්සේකා යුධ සෙබලෙක් විතරයි
Sarath fonsekawa path kalet mahinda rajapaksham tamai , Mahindage nayakathwaya nattam meka karanna ba ne , ekane awrudu 30k tisse yudde iwara karanna bari une ,
Ehenam ban ai udda chodana mahindqta vitharak. Eka sarath fonsekatath anith ranaviruwantath adalai neda....? rataka senqdi nayakaya yatin thama oya serama inne.wada karanna one...eka mahinda da ranil da chandrika kiyana eka adala na.uddaya nimakarana welawe rate janadi parhi kauda a welawe hitiye. A kenata thamai a gaurawaya. Ehenam fonsekath newei ne ban udda kale.ranaviruwo ne.. hari de hari vidihata dakinna
මේක නම් ඇත්තක්🙂
උබට පිස්සු ද
සරත්පොන්සේකා එදා හිරේ දාලා ඔය වගේ කරද්දි ඔබතුමාට දුක හිතිලා අඬන්න උනේ නෑ නේද කෙඳිරි ගෑවේ නෑ නේද අද කෙඳිරි ගාන්නේ ඔබතුමා දූෂිත වංචනිකයෙක් බව අපිට පේනවා ඔබතුමත් ආයතා ලෙස වාහන සහ මුදල් පරිහරණය කළ ඇති බව අපට දැන් තේරෙනවා…, නීතිවේදීන් කියන්නේ ඒ කාලේ ඉඳලම යටින් ගේම් ගහන මිනිස්සු විනිසුරුතුමා අල්ලගෙන ඔබතුමාලා ආයෙත් එන්නේ ඒ වගේ ගේමක් සෙල්ලමක් කරන්න මේවට රජය විසින් වගකිවයුතුයි. දැන්වත් මේ දූෂිත වංචනිකයන්ට නීතිය හරියාකාරව කියාදිය යුතුයි
පොන්සේකා මොන පකයෙක්ද බන් 88 89 . ජේ වි කැරල්ලේදි බටලන්දේ අපේ කොල්ලන්ගේ ඇගිලි ගලවල නියපොතු ගලවලාදස වද දිලා කොල්ලෝ කුරුට්ටෝ මරලා මරලා දැන්ම කලකන්නියා රනිල් එක්ක එකතු වෙලා ප්‍රබාකරන් සුරතල් කරපු මිහරකා මහින්ද රජපක්ශගේ ප්‍රදනත්වයෙන් පෙරමුන ගත්ත නිසා යුද්දයක් කරා මිසක් පොන්සෙක රජිත ප්‍රෙමදාස රනිල් ලලා තමයි බලය රැක ගන්න ප්‍රබා කරන් කියන බලු පැටියා පොශනය කරේ
සරත් ෆොන්සේකා ව හිරේ දාද්දි ඔය අමාරුව නැහැ නේද ? ඔන්න ඕක තමයි ප්‍රස්නේ 🤏😂
බටහිරට ගතු කේලම් කියපු උන් නලවන සිරිතක් නෑ .
@@kdroshan3302 කේලම් කිව්වේ තොපේ මයිනා 2022 🤣
@chamidu422 අපි මයිනෝ හදන්න නෑ බන් ...
@@kdroshan3302 උබලා මයිනො හදන්නෑ ,උන්ට වහල් කම් කරනවා 🤣
Hire danna nemei maranna thibune kalavadda Ranaviruwo pawa dunnata.
ඔබතුමා කියපු කතාව සීයට දහස් වාරයක් හරි, සමාජයේ බිම් මට්ටමේ කතා කරද්දි මහින්ද මහතා සමග තරහ මාධ්‍යවේදීන් සහ දේශපාල කයන් දෙතුන් දෙනෙකු ඇර සියලුම දෙනා දොස් කියන්නේ ඔහුගේ දරුවන් තිදෙනාට සහ බිරිඳටයි මේක තමයි පරම සත්‍යය එතුමාට කවුරුත් දොස් කියන්නේ නෑ එතුමා මේ තත්වෙට පත් කරෙත් ඒගොල්ලෝ කියලයි කියන්නේ ඔබතුමා කියන එක ගැන ලොකු කට්ටිය සලකා බැලුවොත් හොඳයි කියලා අපිටත් හිතෙනවා
සෑහෙන ජනතාවක් ඉන්න නිසා තමයි එක ආසනයක් දිනන්න බැරිවුනේ 😂😂😂
Eema ekak naa bn...mn ara ape gedara hamooma chande dunne malimawata,eeth මේ කතාවට කැමති නෑ කවුරුත් 😊
සියයට තුනට තුනෙන් දෙකක බලයක් දුන්නේ මහින්දලග මිනිසුන් තමයි මාලිමාවේ බොරු වලට රුවටිලා මාස තුනක් යනකොට සමුපකාර චන්ද පැරදෙන්නේ මාලිමාවේ අය පක්ෂයේ පෝස්ටර් ගහලා ඳගලලත්. මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න මරබිය නැති කල එකම පුද්ගලයා.
Aka නෙවෙයි බොරු කියලා බලයට ආවේ මිනිස්සු rawatuna උගන්ඩාවේ සල්ලි ko borune kiwwe
@@KanthiLiyanage-es2mj උඹ හිතුවද හැම දේම ඉබේ එනවා කියලා ඒවා ට නීති තියනවා මෙහෙ වැලපෙන පිස්සු loyer තමයි කුඩු කාරයෝ සහ මිනී මරුවා සමඟ ඉන්නේ මුන් ඉන්න කන් රටට අබ සරණයි.
මහින්දට කැමති මිනිස්සු මාලිමාවට ඡන්දය දුන්න කියල උබ හිතන්න එපා මහින්දට අනතුරක් කරනවට ඒ මිනිස්සු කැමතියි කියල අනුර පච කෙලිය වගේම රටේ අරබූදයක් හැදුව තෙල් ගෑස් හංගල එහෙම නොකර නම් රාජපක්ෂල බලයෙන් පන්වන්න ජෙප්පොන්ට බෑ ඒක හොදට මතක තියාගන්න..අනෙක උගන්ඩාවෙ ඩොලර් ගෙනාවේ නෑනෙ දැන් මහින්දට කැමති අය දන්නව අනුරය පච කෙලල බලයට ආවෙ අරගලය හදල කියල. මහින්දට අනුතුරක් වුනොත් රට ඇවිලෙනව ඒක ඇත්ත
ඔබතුමන්ලා කියන දේවල් මේ රටේ අතලොස්සකට විතරයි තේරෙන්නේ. ඔ්කට ලොකු ඉතිහාසයක් තියෙනවා. අනගාරික දර්මපාල තුමාගේ ජිවිත කතාව මතක් කරන්න උවමනා නැනේ. ඉතිහාසයේ සියලු ආක්‍රමන වලින් මේ රටේ මිනිස්සුන්ගේ දක්ෂ ජාන කිටුව විනාශ වුනා. දැන් ඉන්නේ අමු ලොන්තයෝ පිරිසක්. ඔ්න බොරුවකට සැනින් අහුවෙනවා. සද්දෙට කයිය ගැහුවොත් අහුවෙනවා. ඔළු තිබුනට ඇතුල හිස්. කමක් නැ කමන්ට් නොකියවා වැඩේ කරගන යන්න. සුබ පැතුම්.
The country is undeniably advancing towards a more favorable situation, and the progress we are witnessing is commendable. As a lawyer, I vehemently condemn any illegal statements that mislead the public and undermine our efforts…..
මහජනය බයනැතිනිසයි මලිමව ඩිනෙව්වෙ
තොපි වගෙ අකුරක් කොටා ගන්ඩ බැරි ගොං හරක් තමයි හෑලිමාවට රෙද්ද උස්සන් ගියෙ 😂
දැන් පව් ගෙවනවා හොදටම
සිංහල ඉගෙන ගෙන හිටපන් හරියට ලියන්න රටේ දේශපාලනේ ගැන කතා කරන්න කලින්. උඹලාට ජන්ද බලය හිමිවෙච්චි එකේ විපාක තමයි රට විදවන්නේ.
42%😂
Baya nethi nisa nowe thopi mee harak nisa.
ඔබ තුමා මෙතනදි වැරදි
He is dreaming .wrong prediction .😂
I don't think that people of this country crazy anymore to come to streets and protest for someone like Mahinda Rajapaksha who ruined this country. The individuals who remained silent when Sarath Fonseka was taken into custody are worrying now about Mahinda Rajapakshala's security. People are not with the Rajapakshalas anymore.
jvp නායක විජේවීර මැරුවට පස්සේ නෝනව හමුදා කඳවුර වල බංගලා දීලා සියලු වියදම් ආරක්ෂාව දුන්න, ඉතා මෑතක්වෙනකම් ඒ ගිය වියදම් ගැන කවුද කතා කොලේ. ඒ කෝ ටි ගනන් මුදල් ජනතා. මුදල් නෙවෙයිද?
ඔය ශෝදරයෝ ඒ අය වෙනුවෙන් ඉදිරිපත් උනද?
පසුගිය අණ්ණ්ඩු රට විනාශ කරපු අයගේ පවුල් රකින්නත් මානුෂික උනේ එහෙමයි...
රටක් බේරගන්න සියලු අවදානම් ගත්ත නායකයා ගේ ආරක්ෂාව ගැන කතා කරන්න මුංට ලාජවාවක් නැ.
වැඩේ කියන්නේ මේවා මතු කරලා කියන්න හිටපු දේශපාලකයන් ට ත් මතකයක් කොන්දක් නැති ඒකයි....
Give him a protection in an Army Camp.
ආරක්ෂාව දුන්න නෙවෙයි පකො උන්ගෙ බේරිල්ලට ඒ මිනිස්සුන්ව සමාජෙන් ඈත් කරා 😂
@H100R-w8n 😀
ඉතින් මයිනා වත් කෑම්ප් එකක තියමුකෝ ඉවරනේ.
සියයට සීයක් හරි ඔබතුම
ඔබතුමාගේ තීරණය හා මාද එකගය.
මහින්ද ගේ කාලේ ඉවරයි මහත්තයො ඒකත් මතක තියාගන්න
අනුර අවරුදු 100 ජිවත් උනත් මැරිච්චමිනිහෙක් වගේ මහින්ද සර් 1දවසක් ජිවත් උනත් අමරණීයි ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා ඉවරයි අනුර පබයෙක්
හැම කාලයටම මහින්ද සර් ගේ දේසපාලනය ගැලපෙනවා අනුරට ගොඩක් දේවල් මහින්දගෙන් කුහක නොවී ඉගෙනගන්න වෙනව්ස් ඒ කයි ඇත්ත අනුර නිකමෙක් මහින්ද සර් පතාක යොදයෙක්
ඔබේ ස්වාධීන අදහස් මා ගරු කරමි , බොහෝ අය ඔබට එකඟ නොවනවා වෙන්න පුළුවන් ,එහෙත් ඔබේ දැනුම රට වෙනුවෙන් අවශ්‍ය වේ...
I'm not a Mahinda fan Yes, you are absolutely right. If something happened to MR country going to be in deep trouble opportunistic, media waiting to escalate the commotion
හොරකම් කළා නම් ඒ සම්බන්ධයෙන් රටේ නීතිය අනුව කටයුතු කරනවා මිස, එසේ නොකර ඔහුට කෙනෙහෙළිකම් කරන්න කරන්න ඔහුට අකමැති ජනතාවත් ඔහුගේ පැත්තේ හිට ගන්නවා. ඒක මාලිමා ආණ්ඩුවේ අවසානය....
අපිත් ජන්දෙ දුන්නෙ මාලිමවට තමයි.ඒත් හෙට මහින්දව ආරක්ෂා කරන්න එන්න කිව්වොත් අපි යනවා.අපි දකුණෙ.
time rewind කරලා 21 චන්දේ දාපු එක බැලුවානම් කාටද vote කලේ කියලා හොයා ගන්න තිබ්බා, "අපි අනුරට ඒත් මේකට කැමති නැහැ" රෙද්ද තමා හැමදාම ඔයාලත් මයිනට තමා 😂😂
ඔය කෑගහන එකෙක්වත් මාලිමාවට ඡන්දෙ දුන්නෙ නැහැ.
අමු බයියෝ!
ඔහොම කියන හැම එකාම අමු බයි වහල්ලු 😂
තොපි දකුණේ හිගන්නෝ. හොරු වෙනුවෙන් පෙනී ඉන්න නිවටයෝ
ලොකු පින්තූරයක් ඊට වඩා අනුර ලොකුයි අනුර මහත්තයා මුදවා යවලා දාන්න ඉක්මනින් 🎉🎉🎉🎉🎉🎉🎉
උතුරු නැගෙන හිර දකුනේ .ජනතාවගේ ප්‍රස්නෙට වඩා .දේශපාලන කියවීම තුලයි ..ලොකුම ප්‍රස්න වලට මුල ... අනික .මහින්දට යමක් උනොත් .මේ රටේ හැම දුකක්ම උහුලපු.පාරට නොබැස්ස අපි පවා .එදාට එතුමා වෙනුවෙන් එනවා .හැබැයි .අපි ගොඩක් දරුනු වෙන්නේ එදාට .බලන් ඉමු .
මේ පරපෝෂ්ත ආරක්ෂාව පෝෂණය නතරනූනොත් අනුරටත් ඒකම දෙන්න වෙනවා. ඒක අහිංසක ජනතාවට වදයක්
මරණභය ?
තමුසේ මහින්ද වාදියෙක් ඇත්ත එකයි රට හැදුනොත්. පොඩි අවුලක් තියෙනව
Tamuse. Kartada oi tamuse kiyanne. Umba Mona pimpiyek da oi tamuse kiyanna e mahattaya ta?
@@antonyperera1132 ආණ්ඩු හුරතල් කරන් නෑ උබල වගේ 😂
Me. Nam. Maha. Modayek. Padiyek. Me. Mahatta.ya. Ge. Ugat. Wadihiti. Kamata. Wat. Salakanna. Bari. Samajayak. Tiyenne. Etin. Koheda. Rata. Gadenne. Essara. Wela. Minisunge. Me. Waire. Tiyenna. Mole. Sudda. Karanna. Ona 🙏
@RASEEKADEEPANI-ov4gh ජෙප්පො එහෙම තමයි , උන්ට රට වැඩන් නෑ සල්ලි වලට ඕන බොරුවක් කරයි
Toge අම්මට hamaniya Jvp.hiwala
අනිවාරෙන්ම ❤
එතුමා අධි ආරක්ශිත හමුදා කදවුරකට යවමු.... මොකද 60ක් මදි නම් 200ක් විතර දෙන්න ලොකු වියදමක් යනවනේ... ලංකාවේ එක පොලිස් ස්තානයක වත් සමහර තැන් වල පොලීසියෙන් 60ක් නෑ.... පොලිසිය හා STF 60කට විශ්‍රාමික ජනාධිපති කෙනෙක් රකින්න බැරි නම් ඒ අය ඔක්කොම හමුදා කදවුරකට දාලා ආරක්ශාව දෙන එක තමයි හොදම....
අනුරගෙ ප්‍රමුඛ කාර්‍ය වෙලා තියෙන්නෙ හිටපු උන්ගෙන් ගේම ඉල්ලන එක.ඇමරිකවෙ ට්‍රම්ප් ආවා දවස් 4යි උනේ.කොච්චර වෙනසක් උනාද.මෙහේ නරියා තාම නරියම තමයි.කොච්චර කෑ ගැහුවත් නරියෙකුට සිංහයෙක් වෙන්න බෑ කවදාවත්.
ruwanchamara4805අනුර වැරදී කියමුකෝ යකෝ අමෙරිකාවයි ලංකාවයි සංසන්දනය කරලා බලන්න එපා.😂
ගොන්කම නම් සුපිරි, USA රාජ්‍ය නිලඩාරින්ට හැන්ගිලා ගේම් ගහන්න බැහැ එහෙ තියෙන system එකට මෙහේ plant කරලා තියෙන විදිහට. මම නම් කියන්නෙ Ani government මුන්ව හිරේ දාන්න බැරිනම් සින්ගප්පුරුවේ කලා වගේ වෙඩිතියලා දාන්න ඕනිඅනිත් උන්ට හැදෙන්න
@@choi224ඊයා මහින්දගෙ වටේ ඉන්න රාජ්‍ය නිලධාරීන් පත්කරගන්න තරම් අනුර මොන තරම් ලොල්ලෙක්ද? බලයක් නැති නපුංසකයෙක් ලපයා.
@@sandunranga8816 කොයි රටේ උනත් ජනාධිපති නම් ඌ ජනාධිපති.තීරණ ගැනීමේදී රට අදාල නෑ.අනුර තාම දන්නෙ නෑ ජනාධිපති එයා කියලා.තාම එයා ඉන්නෙ උද්ගෝෂණ වැඩ වර්ජන පෙලපාලි සීන් එකේ.කෑමක් බීමක් නැතුව සැපක් නැතුව හඩු ගඳ ගගහ ඩබල් පොකට් ෂර්ට් ඇඳගෙන.Genuin නෑ.එච්චර උගතා රට යන්නෙ ඉංග්‍රීසි පරිවර්තකයො අරගෙන.හැබැයි හරිනිගෙ එහෙම නෑ.පලිගැනීම ගැලරිය පිනවීම එයාගෙ නෑ.එයාගෙ පරිපාලන ලක්ශණ, හැසිරීම අතින් Genuin.මම ජන්දෙ දුන්නෙත් හරිනි නිසා.අනුර නරියට වඩා ජනධිපතිකමට සුදුසු එයා.අනික එයා මුල දකුණෙ.මෙච්චර කලකට ලංකාවෙ ගේමක් ගැහුව නම් ඒ දකුණෙ එකෙක්.
Oka kuthadiyek 😂 danne nai natawanna
Dear president be careful, snakes under the grass no mercy at all.
ඇත්ත කතාව මහින්ද මහත්තයට මොනා හරි උනොත් ඔබතුමා කිව්ව වගේ විනාශයක් වෙනවා ඒක ස්තීරයි
වෙන එකම විනාස්‍ර් හොරුන් නැති වෙනව😊
හරිවැඩේ මහින්ඩ ලෙෆෙක් එහෙමෛන්න කෙනා මැරුනොත් උඩ්ඩ ඇතිවෙන්නෙ පිස්සොන්ගේ ඔලු නරක් උනාම එහෙනම් අපේරටක් වටින මහත්වරු මැරුන කෝ යුඩ්ද
පම්ක තමයි 🤮
😂😂😂😂😂😂😂😂
@@samanthilak9180 එහෙමද හා අපතයා
මේ මහත්තයා මහින්ද, රනිල් වාදියෙක්. ඔච්චරටම මහින්දව ආරක්ෂා කරන්න ඕනෑනම් දාන්ඩ ආමි කෑම්ප් එකකට.
මහින්දට මොනවහරි උනොත් මිනිස්සු කිරිබත් කන ලෙවල් එකට ඇවිල්ල තියෙන්නෙ. මට දැනෙන දේ කිව්වෙ.
ඒ තරම් ගුණමකු ජාතියක් තමා සිංහල කියන්නේ
ජනතාව ඉන්න නිසා තම යි ඡන්දය ඉහලින්ම පැරදුනේ
ලිස්ට් එක නොතිබෙන්නට නාමල් යයි පාර්ලිමේන්තුවට
කරපු හොර තක්කඩි කම් මිනිමැරුම් වලට මේ ස්වාභාව ධර්මයා විසින්ම ඔය හොරුන්ට දෙන දඬුවම් තමයි
පවුලේ සැමටම උරුම වියයුතුයි
ඒ තරමට රටට ජනතාවට විණ කරපු මළ යක්‌ෂ පවුලක්
මුන් නිසා ජනතාව අදටත් විඳින දුකක්
මුන්ට කුඹුර න්නත් වෙලානේ අපේ ජීවිතය තියෙන කම්.....
ජනතාව ගෙ ජීවිතේ ඒ ටික කාළය සැනසීමෙන් ඉන්න නම් මහින්දයා මෙලොවින් චුත වෙලාම යන්න ඕනා
මේකා ජනතාවට මහා බරක් නේ.....
දෙවියන්ට පේන්නේ නැද්ද මූ හින්දා අහිංසක ජනතාව විඳින දුක් කන්දරාව
හෙනම ගහ පන් කාලකණ්ය ට🤲🏼
විජේවීරගෙ ප්‍රස්නය අහන්න උවිදුගෙන්
මොහු සමග එකග නොවෙමි
මොලේ නැතිකම. මුල ඉදලා ඉස්කෝලේ යන්න බබෝ
ඒකට කමක් නැ. මේක තමයි ඇත්ත. මොලේ තරමට තමයි එකග වීම් සිදු වෙන්නේ.
kaw d bn ubalaw ganan ganne
@PadmiPadmi-m6g මොලේ කරකුට්‍ටන් වෙලා දුන්කොළ වලට😄
ඔයාගෙ එකග වීම අපිට වැඩක්ම නැහැ.
පුලුවන්නම් මට ලක්ශ 12ට ගන්න vitz එකක් හොයලා දෙන්නකෝ
මහින්ද රාජපක්ෂ කියන්නෙ දේශපාලන බලවේගයක් ❤
අනුර හරිනි කියන්නෙම චීන, ඇමරිකා, ඉන්දියා තැරාව් කරුවන් පමණයි මෙයාල අපේ රට ජාතියට ආදරේ නැ ජාතියන්තර තරද්තවාදී
අනුර කියන්නේ බැරි බැරියා රෝගයෙන් දුක් විදින කුනුවෙච්චි බලු කුක්කෙක් පරම සත්‍ය එයයි
😂
ඒ බලවේගය පිටුපස ඇත්තේ හොර සල්ලි
ඇත්ත. ගොං ජෙප්පන්ට නොතේරුනාට. උන්ට හරි යන්නේ පච විදින කයියනායකලා විතරයි.
සර්ගෙ තර්කය හරි, මහින්ද වටේ ඉන්න එවුන් වැඩක් නැහැ නමුත් මහින්දව වටින මිනිස්සු ඕන තරම් අය ඉන්නව අපි දන්න 😑😑😑
Mr Tirantha !
මම පළමුවෙන්ම කණගාටු වෙනවා ඔය වගේ ලාබාල ප්‍රකාශ කිරීම ගැන ඔබ වැනි කෙනෙක්. හිටපු ජනාධිපතිවරු සියලු දෙනාම විශේෂයෙන්ම දැනගත යුතුයි ඔවුන්ව නඩත්තු කරන්නේ රටේ මහජනතාවගේ බදු මුදලින් බව.ශ්‍රී ලංකාව වැනි දුප්පත්(දුප්පත් කරපු) රටකට මොවුන්ගේ නඩත්තු වියදම් කෙසේවත් දරා ගැනීමට නොහැක. එම නිසා වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම එය අන්තර්ගත වී තිබෙනවා.රටේ බහුතර ජනතාවගේත් අපේක්ෂාව එයයි.හිඟන්නෙක් වගේ පාරට ඇදලා දානවා නෙවෙයිනේ.එහෙමනම් අපිත් එයට විරුද්ධයි.නමුත් රටේ ජනතාව යම්කිසි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. නඩු මඟට යෑම නොව රටේ අහිංසක ජනතාව ගැන සිතා එම ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කිරීමයි. ඔබගේ මෙම ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ ඔබතුමාට අනුරවත් අවශ්‍යයයි මහින්දවත් අවශ්‍යයි කියලා.ස්තුතියි
මේ වගේ අය තමා රට බංකොලොත් වෙන්න රටේ අපරාධ වෙන්න මග පාදපුඅය උදව් කරපු අය 😂
මහින්ද කියන්නේ ලෝක තක්කඩියෙක්... මහින්ද කියන අයිඩලොජි එක දැන් ඉවරයි. ඒක ප්‍රබන්ධයක් ඒ ප්‍රබන්ධ ඉවර කරන්නම ඕන. කොහොමත් ඔබේ අදහසෙන් ගන්න දෙයක් තියනවා. මේ අවුල ඔබකියන අතට මොහෙයවන්න පොහොට්ටුව උත්සාහ කරන්න පුළුවන්. ඒ ගැන අනුර පෙරසුදානනක ඉන්න ඕන. මහින්ද කොහොමත් තව ටික කාලෙකින් ස්වාභාවිකව මැරෙනවා...
පුලුවන් තරං බොරු කියල කියල ආන්ඩුව ගත්තෙ ඔබතුමා කියන කතාව හරි තෙරුවන් සරනයි සර්
Ai ubata dukada unta thawath hora Kaka Inna Bari Una eka gana
@@srinilokugalappaththi9996Ane plyn hutto ynn thopit ochchri kiynn puluwn 😂😂😂
😂😂😂😂
කා@@srinilokugalappaththi9996කාලකන්නි වහලෙක්
නොදකින්.....ලැජ්ජයි යකෝ පෙරේරා කියන්නත්....
උං බොරු කියලා නෑ....
මේ නාකි සුරුට්ටුවට කොහොමත් රාජපක්ෂලා එක්ක ගනුදෙනු තියෙනවා....😮😮😮
ජනාධිපතිතුමා ගත් තීරණය හරි, මහින්ද හා පවුල නඩත්තු කරන්න බැ රටේ ජනතාවට,තවම අපේ බදු මුදලින් පවුල් පිටින් සුරසැප විදිනවා
ජනතාව ඉන්නේ තාමත් මේ ආණඩුව එක්කයි
😂
😢😢😢😢😢
Tama. Janatawa. Ge. Hati. Dan NatuwA. Hamoma. Anurata. Kamati na
😁😁😁 කුහකයො ටික ඉන්නවා.ඇත්ත
😂😂😂😂😂
මොලේ සුරුට්‍ටු වෙලා තියෙන්නේ.
😂😂😂😂😂
උඹලා වගේ ටොන් පච වලට රැවටෙන මෝල්ලුන්ට මේ මිනිස්සු හිතන පතන විදිහ තේරුම් ගන්න අමාරුයි බම්. නැත්නං උඹත් මේ වෙනකොට නිතිඥයෙක්, දොස්තරෙක් ඉංජිනේරුවෙක්. අඩු තරමින් ගෙදෙට්ට බරක් නොවි රස්සාවක්වත් කරනවා.
හමුදා කෑම් එක ලග නවත්වමු දෙන්නම පොඩි ගෙයක් ඇතිනෙ
ඔබතුමා උගතෙක් බව ඇත්ත ඒත් උගතුන්ගෙ උගත්කම වැඩි උනාම පක්ෂ පාති උනාම සමහර දේවල් පේන් නැහැ.අපි දුප්පත් රටක් .දැන් යුද්ධය නැහැ.ඒ නිසා එක මිනිසෙක් වෙනුවෙන් මෙච්චරවියදමක් දරන්න බැහැ. මේ දුප්පත් භාවයට ඇද දමපු රටක්.ජනතාව විදියට අපට බරක් රාජපක්ෂ පවුලම.අනේ මහත්තයො දැන් රටේ ජනතාව මහින්දට නැහැ.බත් බැලයො කීප දෙනෙක් ඇරෙන්න .කව්රැවත් ජනතාව රාජපක්ෂ පවුලවෙනුවෙන් එලියට එන්නෙ නැහැ මෙ ජනාධිපතිතුමා කරන්නෙ රටේ ජනතාවගෙ මතය .සමහරවිට ඔබතුමාට අමතක ාවන්ක ඇති ඒක
කොච්චර මහජතාවක් හිටියත් 3% නෙ.
මහත්මයා ඒ ඉස්සර මොකද දැන් මිනිස්සු බුද්ධ්මත්
මහින්දලා ෙහාද හමිබකිරිමක් කෙල් අෙප් සල්ලි ඒවෙයනි ෙගයක් ැරන්දිපන්
බමුණො මහින්දලගේ කටුසූප්පු කලකාලය ඉවරයි. දැන්මේරට හදන්නයි වෙරවීරියදරා සූදානම් වෙන්නෙ. කකුලෙන් අදින්නෙ නැතිව හිටපිය.
ඕනවට වඩා උගත් උනාම ඕන්න ඕකයි ප්‍රස්නෙ..මිනිස්සු කුපිත වෙන කාලේ ගියා.මහින්ද තියා අනුර වෙනුවෙන්වත් මිනිස්සු කලල් කා ගන්නෙ නෑ.
ඔබතුමා හිතන් ඉන්නේ දන්නවා කියලා ලොකු වැරදීමක්. කවදාවත් මහින්දට මොනව උනත් ජනතාව කැළඹෙන්නේ නෑ. ඕවගේ දූෂිත වංචනිකයෙක් පිටිපස්ස යන්නේ ඔහුගෙන් යැපුන උන් පමණයි….. ඔබතුමා ජනතාව නොමග යවන ආවේගශීලී ප්‍රකාශ කරලා ජනතාවගේ අදහස් නොමඟ යැවීම සඳහා රට අගාධයට යැවීමට ඔබතුමා උදව් කරනවද මොනවද කියන්නේ?.. හිඟන්නාගේ තුවාලේ බවට පත් කරගන්න ඔබතුමාලා හිතාගෙන ඉන්නේ හැම නීතිඥයාම නීතිවේදියාම ඔහොම තමයි කවදාවත් හොඳ වෙන්න ුවාලයක් බෙහෙත් කරල නෑ. තුවාලෙන් හිඟන්නාගේ පාත්‍රය….. සෑම ත්‍රස්තවාදියෙක්ම සෑම මත් මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක්ම ඔහුගේ ඔඩොක්කුවේ හිටියේ මෙච්චර කාලයක් ඔබතුමා මොනවද කියන්නේ මොනවද දන්නේ?
Pala pona pakaya
@ උඹලගෙ අම්මට හුකණ්ඩා වෙන කුත්තෝ. තව ඉදිරියට මත්ද්‍රව්‍ය වටලා නීතිය හරියට කරද්දි තව උඹල වගේ කැරියො බිහි වෙනවා ඒක සාමාන්‍ය දෙයක්
@@KasunAljaber උඹලගෙ අම්මට හුකණ්ඩා වෙන කුත්තෝ….තව ඉදිරියට මත්ද්‍රව්‍ය වටලා නීතිය හරියට කරද්දි තව උඹල වගේ කැරියො බිහි වෙනවා ඒක සාමාන්‍ය දෙයක්
@@KasunAljaber අම්මට හුකන කැරියා රට කාපු ඒ සහ බල්ලෝ තොපිට පුකෙ ඇරලා තමා බලන්නේ. පස්ස
ඒවා ඔප්පු නොකර ඔයා පිළිගත්තට අනිත් මිනිස්සු ඒවා පිළිගන්නේ නෑ.
මහින්ද මැරෙනකම්ම හමුදා කදවුරක නවත්තල තියන්න තමා තියෙන්නෙ. එතන අරක්ෂාව හොදටම හොදයි
මහින්ද මහත්තයා එක්ක බලද්දි අනුර මොන එකෙක් ද , තනිකර කුහක දේශපාලනයක් කරන එකෙක් අනුර.
Itawediya hondai umbe ammata huuuuuu
අනේ බන් ඝොට්ටෝ උබගේ මයින්ද මාතියාව ගෙදර ගිහින් තියාගනින් තොපි වගේ උන්ගෙ මොලේ එලියට අරන්න්හෝදලා හ්‍යි කරන්න ඕනි, මහින්ද අපිට ආදරෙට මොනවත් කලේ නැහැ ඌ ඌට විතරයි ආදරේ කලේමී හරකා වැල ලෙන්න හදනවා. තවමත් රටක් කරන්න දෙන්නෙන්නැත්තෙ ටොපි වගේ යටින්න්ගේම් ගහන උන්. තොපි රටක් හැදෙනවට අකමැති සක්කිලි හැත්තක්.
තොපිට හෙනගහලා මැරෙන්න ඕනි කොට්ටාශයක්. රටකට වඩා කුනු මයිනෙක්ව අල්ලන් දගලන හැතිකරේ.
උඹ මොන පකෙක්ද යකෝ එහෙම කියන්න තොපි වගේ වහල්ලු නිසා තමයි මේ රට හදන්න බැරි
පොන්ටියොන්ට ගෙදර ගෑනු ටික දීල පස්ස පලා ගන්නව දකින එකට වඩා දෙයක් නෑ මය්න්නු කොහෙද බොල හොද වැඩක් කලේ යුද්දෙ ගැන අහපන් සරත් ෆොන්සේකගෙන්
@ sarath fonsekawa path kalet mahindane yako
තවත් කඩේ යනවා
මේ නාකිය දැන් සිහි විකල් ඒකයි ඔය පරන කාලෙ මයින්නු උගෙ ගෑනුන්ට දීපු සැප මතක් වෙලා වීන වයන්නෙ😅😅😅😅
කව්රු කොහොම කීවත් .මහින්දට වඩා ආරක්ෂාවක් දිය යුත්තේ සරත් ෆොන්සේකා මහතාට බව කවුරුවත් කියන්නෙ නැත්තෙ ඇයි.
මෙතන මේ හුගක් මහිංද මහත්තයට කෙලින්ඩ ආපු උන්දල ඉන්නෙ ෆැන්ටසි එකක. මේ තත්වෙ මෙහෙම තියෙන්නෙ ජෙප්පන්ගෙ කයිකතන්දර මැද්දෙ හරි මහිංද තාමත් සාමාන්‍ය විදිහටම ජීවත් වෙන නිසා. ගෙයින් එලියට දාන එක හරි, ඉතුරු ආරක්ශාවත් අඩු කරන එක හරි කරල බලන්න. එදාට මේ රැල්ල ආපිට කැරකෙනව. ලක්ශ 69 උන්දල මාලිමාවට ආවෙ රාජපක්ශ සිස්ටම් එක ගැන කලකිරිල මිසක් මහිංද මහත්තය එක්ක අවුලකින් නෙමෙයි. මාලිමාවට චන්දෙ දීපු බහුතරයක් මහිංදට ආදරෙයි. ජීවිතේ අවසන් කාලෙ එතුමාට නිරුපද්‍රිතව ගෙවන්න ඉඩ දෙන්න ඕන කියන එක ඒ හැමෝගෙම හිත ඇතුලෙ තියනව, දෙයක් උනොත් ඒක එලියට එනව. අනුර කපටියි අනුර ඒක වෙන්න දෙන්නෙ නෑ. කුනු කතා කිය කිය රැල්ල නඩත්තු කරගන යනව එයා තාමත් විපක්ශයේ ඉද්දි වගෙ.
මහින්දට ජීවිත හානියක් වෙන්නේ උතුරු නැගෙනහිර ඉන්න ද්‍රවිඩ ජනතාවගෙන් කියල ඔබ කොහොම එහෙම නිසැකවම කියන්නේ
අනික මහජනතාව අද පාරට වැයටන තත්ත්වයට රට බංකොලොත් වුනේ ඒ අයගේ වැරද් ප්‍රතිපත්ති නිසා
එහෙව් එකේ දකුනේ පාරට වැටුණු ජනතාවත්ඉන්නේ කලකිරිල
නැතිනම් එක ආසනයක් හරි දිනන්න තිබුණ.
ඔබගේ ප්‍රකාශය මම සහමුලින්ම හෙලාදකිනව.උගත්යැයි කියාගන්නා ඔබගෙන් මෙවැනි ප්‍රකාශයක් මම බලාපොරොත්තු වුනේ නෑ😢😢
මම රාජපක්ෂ වාදියෙක් නෙමෙයි,
මම අනුර වාදියෙකුත් නෙමෙයි,
මම වික්‍රම සිංහ වාදියෙකුත් නෙමෙයි,
ප්‍රේමදාස වාදියෙකුත් නෙමෙයි නම් ඒ කියන්නේ මම ජාතිවාදියෙක් එහෙම නේද?
රත්තයා හොඳටම ඔළුවට ගහලා....
මහින්ද දැන් මානසික ලෙඩෙක්, හිතන් ඉන්නේ තාම බලය තියෙනව කියල,
Well, Mahinda is a key accused in the case of Bankrupting Sri Lanka. So if Supreme court dismiss his case without consideration I will not be surprised. BTW Sri Lanka should move on kick all this free loaders out of the Government Payroll!!
දොඩවන්න එපා එච්චර ජනතාවක් ඉන්නවා නම් ඇපත් නැතුව ගියේ ඒ නිසාද
mehemai e paththata heththu une prathipaththiyak nathi 69 kalshe neh
ටිරන්ත සර්❤❤❤❤❤❤
මහින්දයා කරලා තියෙන දේවල් වල හැටියට මම නම් හිතන්නේ නෑ හිතන්නෑ අය ලංකාවේ මිනිස්සු ඒ මනුස්සයා වෙනුවෙන් පාරට බහියි කියලාත් මහින්දගේ කුට්ටියකටවත් යට වෙලාද මේ විදිහට කතාකරන්නේ..මහින්දට මොනවාහරි උනොත් රටේ කිරිබත් හැදෙන එකත් වැඩි ඈතක නෙමෙයි
මොන්ටිසෝරි මෑන්ගෙ ඊලඟ මොන්ටිසෝරි කතාව.
මට කතා කරත් මම නඩුවට පෙනී ඉන්නෙ නෑ.
එහෙම කියන්න පුලුවන්ද නීතිඥ යෙකුට.
එයාගෙ වෘත්තීය භාවය තියෙන්නෙ අධිකරණය ට සහය විම මිස විත්තිය හෝ පැමිනිල්ලට වාසි අරගෙන දෙන එක නෙවෙයි.
ඒක නොදන්න මෙයා
මෙච්චර කල් කරල තියෙන රස්සාව ගැන මොන කතාද.
අදහසක් නිරවුල්ව ප්‍රකාශ කරගන්න බෑ
ජනාධිපති නීතිඥ වරු
මේ නීති කෘත්‍යයට ඉදිරිපත්වීම වැරදියි ලු.
හරියට පැහැදිලි ව අදහසක් කියන්න බැරි මෙයා
කොහොමද නඩු දිනුවෙ.
තවත් ලංකවෙ ජතිවාදී ගැටුම් එන්නෙ නෑ.
උතුර නැගෙනහිර ජනතාවගෙ අභිලාෂය දකුන තෙරුම් ගත්ත මාලිමාවට දීපු චන්දෙන්.
සිංහල මිනිසුන්ට කොච්චර ආදරේද දෙමල මනුස්සය.
ඒ ආදරේ කඩන්න ඔය වගේ ප්‍රාර්ථනා නා වලට බෑ.
තුන් සිංහලේ කියල පසුබිමේ තිබුනට තියෙන්නෙ
ලුම්පන් හිංගලේ.
supiri aaaaaa kage daruvoda ban mun muth lawata hora kapu ekek vage
ammage redda adarei demalu...unge weda tika karaganna anura gonata un chande dunne....thopita therei tika dawasakin....
උතුරු පලාතෙ හුළගක් වත් වැදිලා නැහැ වගේ . දකුණේ දෙමල මනුස්සයෙකුට වත් උතුරෙ පිලිගැනීමක් නැහැ. ගොං කතා. 💩💩💩
තාම මොන්ටිසෝරි යන බව තේරෙනවා 😂
30 කට වඩා porakayata යැව්වා waradi කරපු අය
මෙතුමා
මොන්ටිසෝරි යන්න ඕන ඔයා 😂😂😂
නැති ජාතිවාදයක් මෙයා හදනවා.ලැජ්ජයි .
මේ බූරුව,වීඩියෝවක් කරල තියෙන්නෙම ජාතිවාදය,අවුස්සන්න මොකද මේ නාකිය හිතන් ඉන්නෙවුගතෙක් කියල මූව හොදයි උගෙ උගත් කමපෙන්වන්න බල්ලොන්ට මුන් බැනුම් අහන්නෙ අහිංසක මිනිසුන්ගෙ නදු මුදල් හොරා කාපු එවුන්ට ගෙදර ගෑනුන්ගෙපස්ස පලව ගන්නමයි මයිනන්ට කියල හොරා කාපුවගෙන් ගන්න
සෑහෙන ජනතාවක් ඉන්නවා නම් මහින්දගෙ පක්ෂෙ කුජීත වෙලා ගියේ ඇයි? මහින්ද වගේ දේශපාලනිකව අවලංගු වූ කෙනෙක් ඝාතනය කිරීමෙන් යම් පාර්ශවයක් ලබන වාසිය මොකක්ද?
ඔය නාකියට කවුරුත් මරන්නෙ,නැහැ විදවල නැරෙන්නෙ
😡😡😡😡😡
මහින්දරාජපක්ෂට ආදරය කරන බහුතරයක් ජනතාව තවමත් ඉන්නවා...මාලිමාවට ඡන්දය දුන්නෙ මහින්දරාජපක්ෂට විරැද්ධව නෙවෙයි ...පැවති පාර්ලිමේන්තුව විරැද්ධව ....
මහින්දට තාම පුකදෙන අතලොස්සක් ඉන්නවා ඔබත් එකෙක්. මහින්ද නිසා නෙමෙයි යුද්දෙ දෙන්නේ සරත් ෆොන්සේකා සහ එඩිතර කොල්ලෝ නිසා. මහින්ද කරේ රටට සුද්දෙ දීලා පාස්කු ප්‍රහාර කරලා මිනිස්සුන්ව මරපු එක විතරයි. කාලකණ්ණිය සෙත්තපෝච්චි වෙනකම් තමා අපි බලාගෙන ඉන්නේ
මහින්ද රාජපක්ෂට දැන් මේ රටේ මිනිස්සු සළකන්නේ නෑ ලැජ්ජයි හිරිකිතයි විලිලැජ්ජයි කුල්ල කුජීතයි පටිරෝල් 😂😂😂😂😂😂😂😂
මම නම් හිතන්නේ නෑ මහින්ද වෙනුවෙන් ගත්ත තීරනය වැරදියි කියලා...මහින්ද ජනාධිපති උනේ රටේ මහජනතාවගේ කැමැත්තට...එයා ජනාධිපති වෙලා අපේ රට යුද්ධයෙන් මුදා ගත්තා...ඊට පස්සේ එයාගේ ක්‍රියාකලාපය මේ රටට ශාපයක් උනානේ...එයා නියෝජනය කල 69 ලක්ෂයමයි එයාට විරුද්ද උනෙත්...රටේ මහජන මුදල් විනාශ කලා කාබාසිනියා කලා එක පවුලක් වටේ මහජන මුදල් කැරකුනා...එහි ප්‍රතිපලයක් එයා අපේ මුදල ලක්ෂ 400ක් 500ක් වියදම් කරලා 30500 ව.අ නිවසක් හදලා සැපට ඉන්නවා....රටේ ජනතාව විදින දුක එයා දන්නවනම් ඔය වගේ වැඩ කරන්නේ නෑ...එයා ජන සම්මත රජෙක් නෙමෙයි කියන්න ඒ ටික ඇති....
හද වතේ ජකපති මහින්ද සර්
හෙට අනිද්දා මැරෙන්න ඉන්න එකෙක්ට 60 කුත් වැඩි😂,මුන් අපේ දෙමාපියන්ගෙ බෙහෙත් ටිකෙන් අපේ දරු පැටවුන්ගෙ අනාගතයෙන් අපේ අනාගතයෙන් හොරා කාපුව කවුද ගෙවන්නෙ??? ඔහේ දුම් බටයක් බීගෙන බයිල කියෙව්වට මිනිස්සුන්ට පිස්සු නෑ මේ හොර නඩේ වෙනුවෙන් පෙනී ඉන්න😂😂 හීනියට ජාතිවාදය අවුස්සන්න එපා කැතයි
Ltte කාරයෙක් ඒකාලෙ උබෙ අම්මගෙ ඝර්භාෂෙ පැලුව නම් හරි වද කරල දැන්ම නම් දැන් ඒ බැල්ලිගෙ බඩෙන් තෝ වගේ අපත කළයක් මේ රටට එන්නෙ නෑනෙ 😪 අයියෝ 😪
Tho ada ohom inne e manussy nisa.kalagunk nti gunamakuwek
හෙට අනිද්දට අනුරයාගේ මාරයා නොයෙයි කියල කාටද කියන්න පුළුවන් අනුරගේ මිනි පෙට්ටියට ඇන ගහන්න ඉතාමත් ලගයි 🤣🤣🤣🤣🤣🤣🤣
@@kingofkings_d ඔව් ඔව් මෙහෙම හිගා නොකා හිගා කකා ඉන්නෙ ඕකගෙ පවුල කොරපු හරිය තමයි කාලකණ්ණි හොර හැතිකරේ,තුක් නොකදකින් 3% පර හැත්ත🤮🤮
@PadmiPadmi-m6g බලන් ඉදපන් ඇන් ගහන්න ආස ඇති,උබේ නාකි මයිනව බලා ගනින් 2.50 පර හැත්ත,ගිහින් අරගල කරල බේර ගනින්කෝ මේකෙ වැලලෙන්නෙ
Now no problem with Sinhala and tamils Do not make fault reasons buddy.
කුඩ්ඩො වෙනුවෙන් ඉදිරිපත් වෙන ඔයාගෙ නරි වදන් අහලා වැඩක් නෑ ... රට හොද අතට යනකොට ඔයාලගේ සාක්කු හිස් වෙනවා.. ඒක තමයි ඇත්ත ...
ත්‍රස්තවාදය නැති කරා කියලා නේ කියන්නේ. මහින්දට අමුතු ආරක්ෂාවක් අවශ්‍ය නෑ. මහින්ද බය මිනිස්සු ගහයි කියලා. කරපු වැරදි මිනිහා දන්නවනේ.
Aththa namin eanna saho. Bayagullek nowee. Oyaa eathakota veerayek.
ඔබ තුමා කවුද කියල වැඩි පිරිසක් දන්නෙ නැහැ වගේම රට සහ දේශපාලනය ගැන හරි අවබෝදයක් නොමැති බව පලකරන අදහස් වලින් තේරුම් ගන්න පුලුවන්. ජාල ගත වෙලා මහින්ද මුව හමට තලන්නෙ ඇයි කියන ප්‍රශ්ණය අපට තියෙනව. ඒක මේ ආන්ඩුව පමනක් කරන දෙයක් නොවෙයි. සියලු රට වැසියන්ගේ මනස සුවපත් වේවායි පතමි.
@upul@ananda ලංකාවේ මිනිස්සුන්ට ඕකනේ වෙලා තියෙන්නේ,නීතීඥ වැඩ කටයුතුවලදී මෙතුමාට විශේශ සැලකිල්ලක් දක්වන්න එතැනින් එහාට සාමාන්‍ය මිනිහෙක් කියලා හිතන්න,එහෙම නොවුනාම මිනිස්සු අමුතු මාන්නෙකින් ඔලුම උදුම්මවා ගන්නවා,අපේ මිනිස්සුමයි ඒ වැරැද්ද කරන්නෙ
බම්බුවක් තමයි
ඔයාට වැරදිල
මේ මොකාද දඹානේ එකෙක්ද නොදකින් අමු පිස්සෙක් වාගේ
If Rajapakshas did good to the country, and living a life like this is ok.. but what did he do? .. put the entire country in shit, and he is living a luxury life. ලැජ්ජාව
මහින්ද තියා කාටවත් විේරශ්ෂයක් නැ
මහින්දට මොකටද බන්...ඔච්චර ආරක්ශාවක්..... ෆොන්සෙකට දීපු නැති ආරක්ශාවක්...ගැන කතාකරන...මහින්දවාදියෙක්....
ගෙදර අරන් යනවා ඌව. ලබ්බ තම්‍යි
😂😂😂😂😂😂😂
ගෙදර අරන් යන්න බල්ලෙක් බළලෙක් නෙවෙයි.
රජය බැඳී සිටිනව එතුමා ආරක්ෂා කිරීමට.
ඒක එතුමට නීතියෙන් උරුම වූ හිමි කමක්.
නිල නිවාසයත් එහෙමයි.
ඒකත් එතුමට නීතියෙන් උරුම වූ හිමි කමක්. ඒ හිමි කම් එතුමට නොදී ජීවිත හානියක් හෝ ශාරීරික අකතුරක් සිදු වුවහොත් ලෝකයම අප දෙස අවඥාවෙන් බලයි ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ නායකයා ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වූ රට ලෙස.
ඔබලගෙ දිළිඳු මනසට එතුමා නොවටිනවා වුවත්
ලෝකය එතුමා දෙස බලන්නෙ ගෞරවයෙන්..
වැඩියෙන්ම ආශීර්වාද ලත් පුද්ගලයා ලෙස එතුමගෙ නම ගිනෙස් පොතටත් ගියා.❤❤❤
Toge අම්මට hamaniya Jvp.hiwala
මිනිස්සු නම් එහෙම හිතල නෑමට වඩා හොඳට නීතිය දන්න ඔබතුමා මහින්දලා වෙනුවෙන් මෙහෙම කතා කරන්න එපා. මම පෞද්ගලිකව ඔබතුමාට ගොඩක් ගරු කරනවා. ඔබතුමාගේ කැනල් එකේ හැම වීඩියෝ එකක්ම බලනවා කවදාවත් මහින්දලා හරි කියන පැත්තට කතා කරන්න එපා
මජර දේසපාලනය ඉවරකරල තක්කඩි මංකොල්ල කරුවන් නීතිය ඉදිරියට ගෙනැත් පවතින නීති රාමුව තුල දඬූවම් දීල යහපත් යුක්තිගරුක සමාජයක් නිර්මාණය කිරීම සදහා තමයි නව ජනාධිපතිවරයාට ජනවරම ලබාදුන්නේ.
😂😂😂😂😂
එතකොට ........ මෙයා කියන විදිහට රටෙි මහජනයා මෙවර මාලිමාව විසින් මැතිවරණ වෙිදිකාවලදි බලය ලැබුණු පසු කරනවාය කියල පොරොන්දු වෙචිච දේවලට එරෙහිව තමයි 159 ක් දීල තියෙන්නෙ.... !
Mr Lawyer ,never worry their is none in favor of MR. No uprising never as people are aware of the wrong doings of MR and the clang.
එතකොට.මේ.යුද්ද.කරෙ.මහින්දගෙ.අයවිතද
නැත්නං උඹලාද යුද්ද කලේ. යුද්ද කාලේ උඹ ඉපදිලාද පොඩි එකා.
අනිවාර්යයෙන් මහින්ද කියන්නේ අපේ කාලේ දුටු ගැමුණු
😅
Puka yako. Jvp, helaurumaya , thamai mahinda gulla dakkagena giye uddeta.
Can you tell whayc60 is not enough. This is absured.
පුක දියන් හොර පකයට.ගෑනිවත් දීපන්
මහින්ද කියන්නෙ කුකුල් චමින්දට වඩා හොරෙක් ජාත්‍යන්තර හොරෙක්ට දුටු ගැමුනු කීවම හොරුන්ට මොකක්ද කියන්නෙ
මේ ලෝකෙ හැමරටකම යුද්ද තියෙනවා . කට්ටියක් දිනනවා කට්ටියක් පරදිනවා. මේකෙනෙ යකෝ මේ යුද්දෙ දින්නා කියලා උගෙ මත්ට්ගෙ වැලලෙන්න හදන උන් ඉන්නෙ. රාජකාරියක් කරා එච්චරයි . ඒකයි කියලා මැරෙනකන් ඌට ගැත්තො වෙලා ඉන්න ඕනද
මිණිස්සු මහින්දට ආදරය ගවුරවය දැක්වූයේ යුද්ධය දිනලා රට හදයි කියල. නමුත් යුද්ධෙන් පස්සේ සුද්දේ දැම්මනේ රට බංකොළොත්වෙනකම්! උං පවුල් පිටින් අයුතු ලෙස මහා ධනස්කන්ධ මෙරට හා විදෙස්වල රැස්කර ඇතිබවනේ කියන්නේ. පේන විදියට බොරු වෙන්න කොහොමත් බෑනේ. ආයෙත් ජනබලයක් ලැබෙන්නෑ. අයුතු දේ කිරමේ හවුල් කරූවන්නම් තවම මේ අය සමග සිටිනු පෙනේ.