පට්ඨානය | 01 | 2023 08 19 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Рік тому +12

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 Рік тому +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ පතන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @damayanthasiriwardana5858
    @damayanthasiriwardana5858 Рік тому +10

    සාධු සාධු සාධු, බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @swarnapalaAbc-fj8mc
    @swarnapalaAbc-fj8mc Місяць тому

    සාදු සාදු සාදු ඉතාම උතුම් වූ ධර්ම දේශනාවක් ඔබ වහන්සේ දේශනා කරන්නෙ දෙවතාවක් වත් ශ්‍රවනය කරන්න කැමතියි ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන්සරණයි

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 Рік тому +11

    අති පුජනිය මාගේ ධර්මාචාර්යන් වහන්සේ නිර්මල ශ්‍රී සද්ධර්මය සාදු ජනයාගේ නිවන පිණිස පෙළ ගන්වන්නේය. මාතිකා, විභංගප් පකරණය තුලින් අපට විදර්ශනා වැඩීමේදී වු ගැටළුවලට උපකාර වුවා සේම තවත් ගම්භිරව නිවනට මග පෙන්වන්න දරන මේ උත්සාහයට ද අවශ්‍ය ශක්තිය දහිරිය නිදුක් නිරෝගී දීර්ගායුෂ වේවා.

  • @rameshgeethanjana4899
    @rameshgeethanjana4899 Рік тому +6

    සාදු සාදු සාදු .......... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේහට...!!!

  • @kumariambegoda
    @kumariambegoda Рік тому +16

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Рік тому +4

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @indikanuwan8579
    @indikanuwan8579 Рік тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට

  • @nandawimalasiri7441
    @nandawimalasiri7441 Рік тому +4

    සාදු සාදු සාදු🙏🙏🙏තෙරැවන් සරනයි ..

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 Рік тому +6

    සාදුු..!!සාදුු!!සාදුු!!
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @kumariambegoda
    @kumariambegoda Рік тому +8

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @oppriyani5318
    @oppriyani5318 Рік тому +11

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Рік тому +8

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 අති ගෞරවනීය පූජනීය වන්දනීය ස්වාමින්වහන්ස සාධූ🙏🙏🙏💎🙏🙏🙏 මාගේ අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේ වදාළ අති ගම්භීර පට්ඨාන ධර්ම දේශනා ව ගැන දැන ගත් දින සිට උතුම්.බුදු පුතුන් වහන්සේ .ඒ ගැන ඉතා ශ්‍රද්ධාවෙන් පැහැදිලි .කල අයුරු මතකට නැගෙනවා..මහත් වූ.දැනුමක් නැති වුනත් දන්නා තරමින් අන් අයටද එට කියා දෙමින්,සජ්ජායනා කරමින් බොහෝසේ නිවන.මගටම.කුසල්.වඩා ගතිමි 🙏💎🙏 උතුම් බුදුපුතුන් වහන්සේ ගේ .පාරමී.දම්.පිරීඅමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි 🙏

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 Рік тому +7

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින් හේතු වේවා!!!

  • @oi-hq2xe
    @oi-hq2xe Рік тому +4

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому +1

    🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඕකාස ද්වාරත්තයේන කථං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕකාස ඛමාමි භන්තේ ! 🙏🙏🙏සාධු සාධු සාධු ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝදය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !! අප කරන සියළුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!🙏🙏🙏සාධු සාධු සාධු

  • @a.m.ruwansanjayawickramasi2158

    සාදු සාදු සාදු . ගාම්භීර දහම් දේශනාවක්. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි ..

  • @nadeeshandeshapriyagovinit5006

    ඉතාම වටිනා දේශනාවක් , තෙරුවන් සරණයි ගරු ස්වාමීන්වහන්ස
    ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 Рік тому +5

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏🙏🙏🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 Рік тому +4

    සාදු සාදු සාදු අතිශය වටිනා සද්ධර්ම දේශනාවක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Upali-ow1jn
    @Upali-ow1jn Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා !සාදු සාදු සාදු 🙏🙏🙏

  • @uththaranamaniyo5654
    @uththaranamaniyo5654 Рік тому +3

    සාදු සාදු තෙරැවණ් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 Рік тому +1

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🙏🙏🙏🌼🌼🌼

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi Рік тому +1

    දේශනය පවත්වන ස්වාමීන්වහන්සේට උතුම්වූ අමාමහ නිවන් සුවයෙන් සැනසීම පිණිසම මේ කුසල හේතු උපනිශ්‍රයම වේවා!

  • @rev.ganulavimukthi4697
    @rev.ganulavimukthi4697 Рік тому +2

    සොයමින් සිටි දහම් කරුණු මේ ධර්ම දේශනාව තුලින් දැනගන්න ලැබුනා. තෙරුවන් සරණින් තව චිරාත් කාලයක් නිදුක් නීරෝගී ව ලෝක සත්ත්වයා ට ධර්මය දේශනා කරන්න ඔබවහන්සේ ට මේ පින හේතු වේවා කියල ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏

    • @KANTHIOPATHA-qe9ee
      @KANTHIOPATHA-qe9ee 6 місяців тому

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Рік тому +7

    බුද්ධ සාසනං චිරං තිට්ඨතු 🙏🙏🙏💐💐💐උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මෙවන් දේශනා මාලාවක්💐 ඇසීම අපගේ භාග්‍යයකි 🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 2 місяці тому

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @thanujakumari137
    @thanujakumari137 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Рік тому +2

    සාදු. සාදු. සාදු

  • @Chandralatharajapaksha-fh9us
    @Chandralatharajapaksha-fh9us 7 днів тому

    ඔබවහන්සේ දෙසන කරන ධර්මය තේරුම් කරදීම මහාත් පල මහා ආනිසංස ලැබේවා

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 10 місяців тому

    පින්වත් කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. 👌🙏🌷👌🙏🌷👌🙏🌷

  • @sudarmajayawardana2384
    @sudarmajayawardana2384 Рік тому

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Рік тому +3

    uthum daham karunu pahadaa dun pinwath oba wahanseta namaskaara wewa🙏 uthum chirajeewanaya labethwa 🙏

  • @rukshalasubhashini
    @rukshalasubhashini 9 місяців тому

    පින්ව්ත් ස්වාමින් වහන්ස සාදු සාදු බොහෝම පින්

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 Рік тому +1

    සාදු සාදු සාදු.!!!

  • @padmini7593
    @padmini7593 Рік тому +2

    Swaminwahanselage parami dharmayan pirimata me kusalaya hethu wasana wewa sadu sadu sadu theruwansaranai

  • @warunihalwala8628
    @warunihalwala8628 Рік тому +4

    Sadu Sadu Sadu 🌹🌹🌹Theruwan sarani pineath swamin wahanseta

  • @chandanalps
    @chandanalps 6 місяців тому

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @kokilaeranda5867
    @kokilaeranda5867 Рік тому

    !!!!!!!!! සාදු සාදු සාදු !!!!!!!!!!

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 5 місяців тому

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @PushpaPushpa-ew9qq
    @PushpaPushpa-ew9qq 7 місяців тому

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි!!!

  • @danuvlogsl2125
    @danuvlogsl2125 Рік тому +3

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 Рік тому +1

    🙏🙏🙏ඉතා වටිනා දෙශ්අනවක් ස්වාමින්වහන්ස .

  • @priyangibalasooriya1878
    @priyangibalasooriya1878 10 місяців тому

    🙏🙏🙏 uthum nirvana awabodhayama lebewa...!!! theruwan saranai gaurawaniya swaminwahansa.

  • @amithakumari6164
    @amithakumari6164 10 місяців тому

    තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහනස ...🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 Рік тому +2

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @naturalmultiwork2151
    @naturalmultiwork2151 7 місяців тому +1

    Sadu sadu sadu gambira darmyak

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s 6 місяців тому

    කිරිවත්තුඩුවේ අරිය දස්සන, දෙනියායේ උපසම , බුරැමවාසී ධම්ම ගවේෂි ඇතුලු භික්ෂූන් කීප නමක් දැන් පට්ඨාන දේසනා කරනව.අවබෝධයෙන් කරන ඒ දේසනා තේරුම් ගන්න හරිම පහසුයි.අහන්න අහන්න ආසයි.අපහසුයි සිතා සිටි පට්ඨාන ඒ හාමුදුරුවන්ට පින්සිදුවෙනව අප දැන් නිතරම ශ්‍රවනය කරනව සහසජ්ජායනා කරනව.සූවිසි ප්‍රත්‍ය ඉතාම පැහැදිලිව ලස්සනට තේරුම් කර දෙනව.ඒවා අසා සැමදෙනාම අප්‍රමාදව නිවී සැනසෙත්වා.කෙටිම කාලයක් තුල මහා අවබෝධයක් ලබාගත හැකි විධිය ඒ තමයි.කාලය කෙටි නිසා කාලයෙන් උපරිම පල ලබා සැනසෙත්වා.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Рік тому

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgsuuu wevaaa.boho pin ath wevaaa.diyaluma sathwayoo suwapath wethwaaa saadu saadu saadu

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 10 місяців тому

    Eka waarayak desana malawama (methek desitha) asa (srawanaya Kara) Ewa nawatha srawana kireema Kala yuthuya I sithuwe mana awabodayak laba ganeemata I. Obawahanse me sasanayata karana mahangu sewaya kotharamdai yam awabodhayak labaganeematada mema desana malawa rukulaki. Obawahanseta mage namaskaraya wewa! Sadu sadu sadu!!

  • @sampathperera5953
    @sampathperera5953 Рік тому +4

    චතුරාර්ය සත්‍ය අවබෝධට මං පෑදේවා!.....

  • @SirimaDissanayake
    @SirimaDissanayake 3 місяці тому

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @sahananssd1619
    @sahananssd1619 Рік тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @seethaperera2963
    @seethaperera2963 Рік тому +1

    🙏🏾🙏🏾🙏🏾 🌸🌼🌻 sadu sadu sadu

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 11 місяців тому

    🙏🙏🙏 Sadhu Sadhu Sadhu

  • @Karma.sinhala
    @Karma.sinhala 8 місяців тому

    තෙරුවන් සරණයි

  • @pearlsamarasiri8055
    @pearlsamarasiri8055 Рік тому

    Sadu sadu sadu Theruwan saranai

  • @ariesable5628
    @ariesable5628 Рік тому +1

    Sadu..sadu...sadu

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 Рік тому

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @RamyaMapa
    @RamyaMapa Рік тому +1

    Sadu sadu sadu

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 7 місяців тому

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому

    Sadhu sadhu sadhu pinwath pinwath ape swaminwahanseta Theruwan saranaii!!!

  • @mangalanawinna5495
    @mangalanawinna5495 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 Рік тому +2

    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @stackflow4007
    @stackflow4007 Рік тому +2

    🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 10 місяців тому

    Tharuwan saranai swaminwahansa .

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 10 місяців тому

    අහන්ඩ ලැබීමම පූර්ව කුසලයක්.සාදූ ...සාදූ..

  • @pushpapallawela7899
    @pushpapallawela7899 Рік тому

    sadu.sadu.sadu.oba.vahanseta.theruvan.sarani

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 Рік тому +1

    Sadu. Sadu. .sadu. ..

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @KeerthiAbe
    @KeerthiAbe Рік тому +1

    සූවිසි ප්‍රත්‍ය පැවැත්මට සහ නැවැත්මට ලෙස දෙකකට බෙදා පෙන්වා දෙන්න ගරැ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්ස?
    1. හේතු ප්‍රත්‍ය 2. ආරම්මණ 3. අධිපති ප්‍රත්‍ය 4. අනන්තර ප්‍රත්‍ය 5. සමනන්තර ප්‍රත්‍ය 6. සහජාතප්‍රත්‍යය 7. අනන්‍යෝන්‍ය 8. නිඃශ්‍රය ප්‍රත්‍යය 9. උපනිඃශ්‍රය ප්‍රත්‍යය 10. පුරේජාත 11. පශ්චාජාත 12. ආසේවන 13. කර්ම 14. විපාක 15. ආහාර 16. ඉන්ද්‍රිය 17. ධ්‍යාන 18. මාර්ග 19. සම්ප්‍රයුක්ත 20. විප්‍රයුක්ත 21. අස්ති 22. නස්ති 23. විගත 24. අවිගත ප්‍රත්‍යය

  • @indudissanayaka3033
    @indudissanayaka3033 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 7 днів тому

    🙏🙏🙏🙏..............

  • @amiththusitha2914
    @amiththusitha2914 Рік тому +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @TheDanu456
    @TheDanu456 Рік тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 8 місяців тому

    🙏

  • @anomawimalasundera9752
    @anomawimalasundera9752 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 Рік тому +1

    Sadu Sadu Sadu

  • @mangalanawinna5495
    @mangalanawinna5495 11 місяців тому

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umashagunawardena5215
    @umashagunawardena5215 Рік тому

    Sadhu! Sadhu! Sadhu! 1 .58 pm

  • @nilminigangodawila
    @nilminigangodawila Рік тому +1

    sadhuu sadhuuu

  • @geethagamage4051
    @geethagamage4051 Рік тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @SANJAYA473
    @SANJAYA473 10 місяців тому

    සාධූ සාධූ සාධූ

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Рік тому

    Sadu🌹sadu🌹sadu🌹

  • @arunaprasad3030
    @arunaprasad3030 Рік тому +1

    saadu saadu saadu !!!

  • @ranjithjayathissa8657
    @ranjithjayathissa8657 Рік тому

    පාරායන වර්ගයේ ගාථා යනු මොනවාද

  • @isharaprasadi1
    @isharaprasadi1 Рік тому

    40 min

  • @KeerthiAbe
    @KeerthiAbe Рік тому +2

    සිව්හෙලයේ, දේව හෙලයේ දී කල දහම් දෙසනා, දිව්‍ය ලෝකයේ කල අභිධර්ම දෙසනා, ලෙස පටලැවිලා වෙන්න පුලුවන්ද ගරැ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්ස?

    • @dasunperera
      @dasunperera Рік тому

      නිවන සොයන අතරේත් ආපහු මහගෙදරට යන්න කරුනු සකස් කරගන්න එපා මහත්මයා...

  • @rosebowala8547
    @rosebowala8547 6 місяців тому

    Sadoo sadoo sadoo

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 9 місяців тому

    ජනින බමුණු බණ, පව් අසරණ බෞද්ධ අය,

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏
    💘💘💘💘💘💘💘
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe Рік тому

    පට්ඨානය සහ 'සතර සති පට්ඨානය​' යනු එකම දෙකක්ද ගරැ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්ස?

    • @odtoyreviews
      @odtoyreviews Рік тому

      සතර සති පට්ඨානය යනු සිහිය පැවැත්විය යුතු ඉස්තාන හතර ගැන කෙරෙන විග්‍රහය.
      පට්ඨානය යනු හේතුපල ධර්මය තීව්ර ලෙස සහ පරිපුර්ණ ලෙස කෙරෙන විග්‍රහය.

  • @lakshmansilva521
    @lakshmansilva521 Рік тому

    🪷🙏🪷🙏🪷🙏

  • @aseelarathana2008
    @aseelarathana2008 Рік тому

    සාදු සාදු සාදු .....!!!

  • @vijecompanyt6767
    @vijecompanyt6767 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @sudarmajayawardana2384
    @sudarmajayawardana2384 Рік тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 Рік тому +3

    🙏🙏🙏